දළඳා පෙරහරින් පසු අලි ඇතුන් කඳුළු සලන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2020
  • දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් දෙස බොහෝ දෙනා ඉතා ආශාවෙන් බලා සිටියත් පෙරහරට අලි ඇතුන් සූදානම් කිරීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නම් නොවේ. ඈත අතීතයේ මහනුවර දළදා පෙරහරේ අලි ඇතුන් 150ක් 175ක් පමණ ගමන් කර ඇත. වර්තමානයේ පෙරහරේ ගමන් කරන්නේ අලි ඇතුල් 70ක් 80ත් අතර ප‍්‍රමාණයකි. මේ තත්ත්වය මත තව වසර කීපයකින් පෙරහර කරඬුව වැඩමවීමට ඇතුන් සොයා ගැනීමේ ගැටලූවට බරපතළ ලෙස මුහුණදීමට සිදු වනු ඇත.

ความคิดเห็น • 439

  • @manasiwithamazingmind.9270
    @manasiwithamazingmind.9270 2 ปีที่แล้ว +14

    අනේ මට ඇඩුනත් එක්ක ඒ තරම් ලස්සනට වැඩසටහන කරනව.
    උතුම් දන්ථධාතූන් වහන්සේ රැගත් සෙංකඩගල දළදා පෙරහරේ ගමන් ගන්නා සියලු හස්තිරාජයින්ට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා...තව තවත් පිංවන්ත හස්තිරාජීන් මේ පුන්‍යභූමියේ පහල වේවා...

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +77

    මිනිස් වෙසින්.. එන්නට බැරිවූ හන්දා...තිරිසන් සතෙක් ලෙස කලපින් පොදි බන්දා ....අගෙයි.. නැදුන්ගමුවේ නම ලකරන්දා සියවස්.. ගනන් ඉදිරියටම යයි කන්දා.....

    • @udeshgihan2051
      @udeshgihan2051 2 ปีที่แล้ว +2

      👌👌👌👌👍👍👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +6

    අනේ,දුක හිතෙන කතාවක්.හිලෑ අලි ඇතුන් සමිපත සුරකීමු .තව තවත් අලි ඇතුන් දළදා පෙරහැරට එක් වෙිවා !!!❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushimsdushika..2893
    @madushimsdushika..2893 2 ปีที่แล้ว +180

    නැදුම්ගමුවේ රාජා..❤️☝️ ඔයා නම් රටට සම්පතක් මෑනික..❤️ කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගිව ඉන්න ඔනෙ ඔයා..දිර්ඝායුෂ ලැබේවා...❤️🙏☝️

    • @dimalushanthadimal4358
      @dimalushanthadimal4358 2 ปีที่แล้ว +4

      🌹💝🌹

    • @furichmax4020
      @furichmax4020 2 ปีที่แล้ว +2

      di6Xmas

    • @furichmax4020
      @furichmax4020 2 ปีที่แล้ว +1

      ඖජලයට භඨටෞ අංඩජ

    • @furichmax4020
      @furichmax4020 2 ปีที่แล้ว +1

      😇😯😇😡😯😐😄🐆🐪🐯🐫🔠🆎💯

    • @furichmax4020
      @furichmax4020 2 ปีที่แล้ว +1

      ගස්ගලගොඩමේරටේජනතාව.මේඅනුව,.මේඅනුවඅපටපැහැදිලිකරගතයුතුබවත්,එයඉතා.

  • @hashnime4751
    @hashnime4751 2 ปีที่แล้ว +9

    නැදුන් ගමුවේ ඇත් රාජා....මේ ආත්මේ මාරම පින් කාරයි.💜️💜️💜️💜️🧡🧡🧡💚💚💚💚

  • @CookWithSudu
    @CookWithSudu 2 ปีที่แล้ว +74

    හරිම ලස්සන වීඩියෝ එකක්.මන් හරිම ආසාවෙන් බැලුවෙ 🙏🙏

  • @roshandanushka3616
    @roshandanushka3616 2 ปีที่แล้ว +22

    පින්වත් හැඟීම් දැනීම් තියන රටට වටින මැණික් මෙයාලා.දළඳා සමිදු පිහිටයි.

  • @watsappstatushelper2769
    @watsappstatushelper2769 2 ปีที่แล้ว +27

    පෙර පිනකට නුවරම ඉපදිලා මැරෙනකන්ම මේ අලි ඇත්තු දිහාත් බලාගෙන කරඬුව වඩම්මන පෙරමගේ ආඩම්බරෙන් තාලෙට අඩිය තියන්න මටත් වරම් ලැබුණා දැන් අවුරුදු 5 කට කලින්.සත්තයි ගතේ හයිය තියෙනකන් කඹුරනව මං දළදාවට❤️

    • @chamodadewmini9772
      @chamodadewmini9772 2 ปีที่แล้ว

      ඔය මොකද කරන්නෙ..පෙරහරේ ....ඔයා මොන අංගෙටද ඉන්නේ...👍👍👍

    • @Layomi-fq4st
      @Layomi-fq4st 2 ปีที่แล้ว +4

      Oba kawrun unat dalada perahare Adiya tiya pelahara pana warayak passa obatath siyaluu...ma denatath aneka warayak a pina obalata paladeviii......උතුම් දළදා සමිදු පිහිටයි ......🙏🙏🙏

  • @ruvinipeeris946
    @ruvinipeeris946 2 ปีที่แล้ว +28

    ඉතාමත් ලස්සන අර්ථවත් වීඩියෝ එකක් . ලස්සනට ඉදිරිපත් කර තියෙනවා කටහඬත් කදිමට ගැලපෙනවා. මනා සංයමයකින් යුක්තව ලස්සනට ඉදිරිපත් කර තියෙනවා . සියලු දෙනාට දළදා සමිදු පිහිටයි !!! සියලු අලි ඇතුන්ට දීර්ඝායුෂ ලැබේවා !!! දළදා සමිදු පිහිටයි , ආරක්ෂාවයි!!!

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 2 ปีที่แล้ว +3

      Eththamay harima lassanay a katahada.godak pehediliy. Asawen ahan inna puluwan. Watina vedio ekak. Godak pin denuwath kalata. දළදා පෙරහරේ සිටින සියලුම අලි ඇතුන්ට දළදා සමිදු පිහිට ලැබේවා..🙏🙏🙏

    • @prasannasampath6249
      @prasannasampath6249 2 ปีที่แล้ว

      wristband and

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว +82

    හොද වීඩියෝවක්, වැදගත් කරුණු ගොඩක් තියෙනවා 😇😇😇😇😇🥰

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 2 ปีที่แล้ว +7

    සත්තකින්ම අලි ඇතුන්ගේ ඉරියවු නොදන්නා රාශියක් මේ වීඩියෝවෙන් දැනගන්න ලැබුනා ගොඩක් ස්තූතියි .දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @ayoamophotography8996
    @ayoamophotography8996 2 ปีที่แล้ว +86

    කන්ද උඩරට දළදා සමිදුන්ගේ පිහිටයි..

  • @manudirubasinghe1621
    @manudirubasinghe1621 2 ปีที่แล้ว +11

    නැදුම්ගමුවේ රාජා..❤️☝️ ඔයා නම් රටට සම්පතක් මෑනික..❤️ කිසිම ලෙඩක් දුකක් නැතුව නිරෝගිව ඉන්න ඔනෙ ඔයා..දිර්ඝායුෂ ලැබේවා...❤️🙏☝️
    128

  • @pasiduheshanmahindapala5290
    @pasiduheshanmahindapala5290 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන video eka

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +53

    තෙරුවන් සරණයි..🙏🙏🙏අපේ රටේ ජාතික වස්තු...🙏❤🙏❤🙏

    • @SalaniMalli
      @SalaniMalli 2 ปีที่แล้ว

      Dalada hamudurawaga pihitai

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว

      Nadungamuwe ataha rajata dalada sambudu pihitai Kodak Dukakis natuwa birgaviza labiwa tajajatataapi ratata Manikak sambubu Sara nai atjarata?

  • @hmkkarunarathna9663
    @hmkkarunarathna9663 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන වීඩියෝ එකක් නැදුන්ගමුවේ ඇත් රජු ඇතුලු සියලුම ඇත් රජවරුන්ට උතුම් වූ දළදා සමිදු පිහිටයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.m.p.k.herath2577
    @h.m.p.k.herath2577 2 ปีที่แล้ว +52

    මෙයාලා බුදුන් වහන්සෙ වැඩසිටින සමයෙ බුදුන්ගෙ දලදා ගෙනියන්න අවසර ඉල්ලන්න අැති නේද එ්කනෙ සතුන් උවත් මෙහෙම වාසනාවක් එයලට

    • @dilhaniashokamala272
      @dilhaniashokamala272 2 ปีที่แล้ว +2

      Aniwaryenma minisun welaa epadiccha API wath meyala wage pin Karala netuwa Aeti

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 2 ปีที่แล้ว +9

    ලස්සනයි ...මෙ..wage..දේවල් .දැනුවත් ..කරන..ඔබ .thuman..ටත් ..eth..රජුන් ..සැමටම ටත් ..theruwan saranai ..නිදුක් නිරෝගී .සුව සහ දිගාසිරි ..ලැබේ වා.👋👋👋❤️

  • @isurusadaruwan643
    @isurusadaruwan643 3 ปีที่แล้ว +45

    මමනම් දැකලා තියනවා අන්තිම දවසේ එයලා අඩනවා 😥❤❤❤

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +16

    අපේ ජාතික සම්පත් ....දීර්ඝායු ලබේවා ...නිදුක් නිරෝගී වේවා ..

  • @sududoni672
    @sududoni672 2 ปีที่แล้ว +18

    පොඩ්ඩකවත් forward නොකරපු එකක්.. ලස්සනයි ...

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 2 ปีที่แล้ว +4

    Lassana vidiyowak.asawen beluwa .bs

  • @ruvinisamarathunga9475
    @ruvinisamarathunga9475 2 ปีที่แล้ว +4

    අන්තිම ටික ඇහෙනකොට මටත් කදුලු උනනවා .ගොඩක් ලස්සන video එකක් .ගොඩක් පින්! බොහොම ස්තුතියි නොදන්න දේවල් ටිකක් දැනගත්තා මම මේකෙන්.මේ අලි ඇතුන්ට දීර්ඝායුෂ නිරෝගී සුවයම ලැබේවා !!!

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +5

    🙏🙏🙏දළදා වහන්සේ පිහිටා ලැබේවා🙏🙏

  • @user-fd4mt9ky5o
    @user-fd4mt9ky5o 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි එයාලා ගැන දුකකුත් අැසට කදුලකුත් අාවා ඔබට තෙරුවන් සරණයි

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන වීඩියෝ පටයක්.. ආසාවෙන් බැලුවා.. ඔබ‍ට ගොඩාක් ස්තුතියි.. 🙏🏻🙏🏻❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +2

    ආසයි..මෙි ..දෙවල් ..අහන්න ..ඉස්තුතියි .ඹබට..🙏🙏🙏

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +9

    ඉතාම වටිනා අදහස ඉදිරිපත් කිරීමක් ...අපේ සංස්කෘතියේ වැදගත් කරුණු සමාජ ගත කලාට ....ඔබට ගොඩක් පින් ..

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh 10 หลายเดือนก่อน

      👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @gaviduheshanheshan8620
    @gaviduheshanheshan8620 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ආසාවෙන් බැලුවෙ හරිම ලස්සනයි සියලු දෙනාට උතුම් දලඳා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @jagathkumaranayaka1515
    @jagathkumaranayaka1515 2 ปีที่แล้ว +4

    බොහෝම පෑහෑදිලි,👌 නොදන්නා කරුනු රාශියක් දෑනගත්, 👍 ආසාවෙන් බෑලුව🤗 වීඩියෝවක්. බොහොම ස්තුතියි .....🙏🙏🙏

  • @rmrathnayaka9176
    @rmrathnayaka9176 2 ปีที่แล้ว +2

    Lassana video ekk...
    👌👌👌👌💖

  • @sungsung289
    @sungsung289 2 ปีที่แล้ว +2

    Harima ලස්සනයි වීඩියෝ aka budusaranaei hamotama

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +9

    බුදු සරණයි 🙏 නිදුක් නිරෝගී.දීර්ගායුසම්පත්.ලැබෙවා.ඇත්රජුණි.ඔබට.චිරාක්කාලයක්.වැඹබෙවා🙏 ලක් දෙරණෙ.තෙජචයි🌸❤️❤️❤️

  • @lakshikagunarathna9165
    @lakshikagunarathna9165 2 ปีที่แล้ว +7

    ඇත් පන්තියට දළදා සමිඳු පිහිටයි🙏🙏🙏

  • @adkevinadikarige2000
    @adkevinadikarige2000 2 ปีที่แล้ว +18

    අනේ අලින් කොච්චර මිනිසුන්ට කරදර කලත් අැතිවෙන අාදරය කියා නිම කල නොහැකි කොච්චර බැලුවත් දැක්කත් අැතිවෙන්නෑ.

    • @chandini9747
      @chandini9747 2 ปีที่แล้ว

      Ekanm aththa mamath meyalata puduma adarei asa hithewa dakkama gam wadila karadara karath meyalagen wada ganna kota dukai 😥😥

  • @kasunhdhd42
    @kasunhdhd42 2 ปีที่แล้ว +2

    මමත් මේ විඩියෝ එක අසාවෙන් බැලුවා හරිම පුදුමයි දන්නැති දේවල් ගොඩක් දැනගත්තා tnx මේ විඩියෝ එක කරපු අයට දළදා සමිදු පිහිටයි

  • @chamarianushka9717
    @chamarianushka9717 2 ปีที่แล้ว +14

    දළදාා සමිදුන්ගෙ පිහිටයි ආරක්ෂාවයි

  • @malee05
    @malee05 2 ปีที่แล้ว +12

    සියලුම ඇතුන්ට දීර්ඝායුෂ ලැබේවා..❤️🙏🏼 දළඳා සමිඳු පිහිටයි.☸️✨🙏🏼

  • @thisarumadushan5154
    @thisarumadushan5154 3 ปีที่แล้ว +22

    බුදු සරණයි!!!

  • @kalangethmin3909
    @kalangethmin3909 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන වටින වීඩියෝ එකක්.

  • @amiththaranga8045
    @amiththaranga8045 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දළදා පෙරහැරට සම්බන්ධ වන සියලුම අලි ඇතුන්ට....

  • @ashokakumari8598
    @ashokakumari8598 2 ปีที่แล้ว +2

    hoda vidiyo ekak siyluma ahtrajunta teruwan sarani

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 2 ปีที่แล้ว +2

    සියලුම අලි ඇතුන්හට දළදා සමිඳු පිහිටයි!!!
    තෙරුවන් සරණයි!!!
    දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏🙏🙏🙏

  • @ZLiVEE
    @ZLiVEE 2 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි ඔබට! 😇❤️

  • @shanikatharanga9517
    @shanikatharanga9517 3 ปีที่แล้ว +37

    බුදු සරණයි. !!!! 😊😊😊😊

    • @damayanthidmd9450
      @damayanthidmd9450 2 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹බුදුසරනයි

  • @sanjeewanisewwandi4115
    @sanjeewanisewwandi4115 2 ปีที่แล้ว +3

    ලස්සනයි ආසාවෙන් බැලුවේ

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +35

    බුදුසරණය් ❤️

  • @annomanissanka3944
    @annomanissanka3944 2 ปีที่แล้ว +5

    Daladasamidu pihitai❤❤මම හරි ආදරේ අලින්ට බුදුසරණයි thankyou

  • @gangaweerasooriya8291
    @gangaweerasooriya8291 2 ปีที่แล้ว +10

    ගොඩක් වැදගත් ඇත්තටම මේ කතාව.

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 ปีที่แล้ว +3

    මතු බුදුවන බුදු වරු .. තෙරුවන් සරණයි....

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +3

    💕🙏💕 දළදා samidungee පිහිටෙන් ,මගේ 🇱🇰 ලංකාවට setakma වේවා .රෝගය lakunu සියලු දෙනා ආරක්ෂා karatwa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕🙏💕 මම ඩුබායි .මගේ ගම නුවර alawatugoda.හරිම santosai.විදේශ gatavi inna අපිට මෙවැනි perahara බලන්න ලැබීම ගැන .මම ඩුබායි .💕🙏💕

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u 2 ปีที่แล้ว +8

    මම මෙය මනුස්ස aathame ඉපදුනේ මම කළ පෙර පිනට වෙන්න ඇති මේවගේ දළදා හාමුදුරුවෝ ඇත් රජුන් තෙරුවන් දකින්නට මම බොහොමයක් පිංකම් කරන්න ඇති සංසාරේ තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @ameshmadhusanka8950
    @ameshmadhusanka8950 2 ปีที่แล้ว +2

    සාදු සාදු නමෝ බුද්ධාය

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว +5

    අපේ ජාතික සම්පත් උතුම් දළදා සම්දු පිහිටෙන් නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹💐💐💐💐

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +5

    උතුම් දළදා සමිදු පිහිටයි පිංවත් ඇත් රජුන්ට

  • @hasindumalshan5159
    @hasindumalshan5159 2 ปีที่แล้ว +6

    තෙරුවන්සර්ණයී...දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනවා තැන්ස් 🙏🙏🙏

  • @user-hp6xz4vi4e
    @user-hp6xz4vi4e 3 ปีที่แล้ว +14

    දලදා සම්දු පිහිටයි

  • @shashikalakumuduni4011
    @shashikalakumuduni4011 2 ปีที่แล้ว +2

    නැදුම්ගමුවේ ඇත් රාජා ඔයා ඇත්තටම ශක්තිමත්, අපිට ආඩම්බරයක් ,රටට ආඩම්බරයක් සම්පතක්

  • @kapilakapila9008
    @kapilakapila9008 2 ปีที่แล้ว +2

    Meyala ape sampathak hamotama budu saranai niduk nirogiwa inna one hamadamath

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @indikanilmini4754
    @indikanilmini4754 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක්.. ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ.🙏🙏

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි තෙරුවන් සරණයි

  • @nuwanmadu7296
    @nuwanmadu7296 2 ปีที่แล้ว +8

    බුදුන්ගේ බලයෙන් මගේ රට ආරක්ෂා වේවා!

  • @ajithkumara9543
    @ajithkumara9543 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඒත් එයාල සමු ගනිද්දි දැස් වල කඳුළු පුරවගන්නව කියද්දි දැනෙන්නෙ හරිම දුකක් පවු අපිට යාලුවො නැතුව කතාකරන්න කෙනෙක් නැතුව ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද ඒවගෙ එයාලට යාළුවො හමුවෙන්නෙ පෙරහරෙදි විතරයි ඉතින් අවසන් පෙරහර දවසට ගොඩක් දුක දැනෙනව ඇති අයෙත් එයාල හමුවෙන්නෙ අවුරුද්දකින් කියල දැනෙනකොට .........සියලුම අලි ඇතුනට උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිට සියලු දෙවියන්ගෙ ආරක්ෂාව නිරතුරුව ලැබේවා නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි .........

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +19

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @dyasiru41
    @dyasiru41 2 ปีที่แล้ว +5

    ගොඩක් දන්නැති දේවල් දැනගත්තා...නියමයි

  • @malindumalaka8480
    @malindumalaka8480 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන යි 💚

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 2 ปีที่แล้ว +2

    ඔබට ජය 👍 👍 👍

  • @sathsuwinibandara4653
    @sathsuwinibandara4653 2 ปีที่แล้ว +2

    අලි ඇතුන් සියලුම දෙනාටත් ඔව්න්ව රැක බලාගන්න සියලුම දෙනාටත් දීර්ඝායුශ වේවා! බුදු සරණයි!🙏

  • @sanduniperera7502
    @sanduniperera7502 2 ปีที่แล้ว +1

    අහන් ඉන්න ආසයි....හරිම ලස්සනයි ❤️🙏🙏🙏🇱🇰

  • @thghssd7992
    @thghssd7992 2 ปีที่แล้ว +2

    Harima lassanai

  • @Around881
    @Around881 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන වීඩියෝ එකක්.......

  • @adeepakeerthi1764
    @adeepakeerthi1764 2 ปีที่แล้ว +2

    Budu saranayi

  • @thewminichandrika...9862
    @thewminichandrika...9862 2 ปีที่แล้ว +3

    ලස්සන හොඳ වීඩියෝ එකක්. ස්තුති වෙන්න ඕනේ...

  • @indunikapiyumini508
    @indunikapiyumini508 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය.🙏

  • @user-ll9ic6ji5x
    @user-ll9ic6ji5x 2 ปีที่แล้ว +3

    නියමයි..දළදා සමිදු පිහිටයි හැමෝටම

  • @maliperera5162
    @maliperera5162 2 ปีที่แล้ว +8

    It’s amazing to watch these Elephants. Wish I could come to watch them. Costumes are so Elegant. They are so graceful and look so good when they are dressed. Very good information and nice to hear the comments.

  • @kalanikalani7910
    @kalanikalani7910 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි වෙදගත් විස්තර ගොඩක් කියල දුන්නා ගොඩක් පින් සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sadeepalakshan4387
    @sadeepalakshan4387 2 ปีที่แล้ว +3

    දලදා සමිදු පිහිටයි.........🐘🐘🙏🙏🙏

  • @maheesharashmi7143
    @maheesharashmi7143 2 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔයලා හැමොටම....

  • @ashx6363
    @ashx6363 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි ❤️

  • @slherbals130
    @slherbals130 2 ปีที่แล้ว +2

    නියමයි ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් උනා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @Sironikuwet
    @Sironikuwet 2 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩක් පින් ඔබතුමාට

  • @sachinthainduwara1598
    @sachinthainduwara1598 2 ปีที่แล้ว +13

    🔔අපේ දේ ගැන විශාල හැගීමක් ඇති කරවන ඉතා වටිනා වීඩියෝවක්. ☘️ඔබට තව තවත් මෙවනි වීඩියෝ කිරීමට ශක්තිය ධෙෙර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට දළදා සමිදු පිහිටයි.............* 🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි ව්ස්තරයක් , ගොඩක් ස්තුතියි මේගැන දැනුවත් කරාට..🙏💙

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh 10 หลายเดือนก่อน

      👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @nimeshathathsarani4174
    @nimeshathathsarani4174 2 ปีที่แล้ว +1

    Thank you .godak watinawa

  • @buddhinidimela6056
    @buddhinidimela6056 2 ปีที่แล้ว +1

    Godak watina video akak..👍👍👍👍💪

  • @sadharulokuliyanage176
    @sadharulokuliyanage176 2 ปีที่แล้ว +1

    ලස්සන දක්ශ ඉදිරිපත් කිරීමක්...❤️❤️❤️

  • @anoshaperera4367
    @anoshaperera4367 2 ปีที่แล้ว +7

    Iam a Roman Catholic,but it is a very valuable video,I really appreciate this, and all these elephants are an asset to us 🌹🇱🇰🌹

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว +2

    Sadu ape Eath raduni obata dergau wewa

  • @hirandananjaya9110
    @hirandananjaya9110 2 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ එකක්♥️

  • @achinimadumali5677
    @achinimadumali5677 2 ปีที่แล้ว +3

    දීර්ඝයුශ ලැබේවා....

  • @n.n.8402
    @n.n.8402 10 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනට පැහැදිලි කිරීම කරනවා 🙏

  • @savindukavishan762
    @savindukavishan762 3 ปีที่แล้ว +6

    Patta

  • @kbandara6185
    @kbandara6185 2 ปีที่แล้ว +5

    හොද විඩිඔ එකක්❤

  • @duni2817
    @duni2817 2 ปีที่แล้ว +3

    Harima watinawa dalada samidu pihitai ena ali athuntath perahare yana perahara balana siyalu denaatath

  • @dimuthusanjeewa386
    @dimuthusanjeewa386 2 ปีที่แล้ว +2

    What a great sensitive story. Thanks a lot❤

  • @sumedhamadushan2627
    @sumedhamadushan2627 2 ปีที่แล้ว +2

    ඇත්ටම ලස්සන විඩියෝ එක

  • @adithyanethmal8711
    @adithyanethmal8711 2 ปีที่แล้ว +2

    මෙන්න මෙ වගෙ විඩියෝ වැදගත් .ලමයෙකුට උනත් අහන් ඉන්න පුලුවන් .නොදැක්කත් එ හැගිම හදවත ට දැනෙනවා