මෙවර දළදා පෙරහරේ අලි ඇත් මිතුරෝ | Tuskers and Elephant friends of Esala perahara 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Host - R M S S Bandara
    Camera & Editing - Malinda Bandara
    Technical Support - Nadun Nilantha
    Other Support - Mahesh Basnayake
    Logo - Athula Wijerathne
    Design Works - Viyuka
    Follow us on : / sanjeewacharikasatahan
    Facebook Page : / charikasatahan
    #CharikaSatahan #sridaladamaligawa #Esalaperahera2022

ความคิดเห็น • 89

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 2 ปีที่แล้ว +25

    ඇත්තමයි නැදුන්ගමුවේ ඇත් රජු නැති පාලුව හරියට දැනෙනවා මේ ඉන්න හැම හස්තියෙක්ටම උතුම් දළදා වහන්සේගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි බලාගන්න හැමෝටමත්

  • @thilinithilini6108
    @thilinithilini6108 2 ปีที่แล้ว +16

    මෙතන ඉන්න හැම ඇත් රජෙුකුටම උතුම් වු දළදා සමුදු පිහිටයි.එවාගේම දෙවි පුර වැඩිය අපේ නදුන් ඇත් රජුට අමා මහා නිවන් සුව ලැබේවා ...

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 ปีที่แล้ว +22

    මෙි සියලු දෙනාම වටිනවා .දළදා සමිදු පිහිටයි .ඒත්..නැදුන්ගමුවේ මංගල හස්තිරාජයා ..😢😢

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 2 ปีที่แล้ว +14

    ලස්සනයි හැමෝම ..දීර්ඝායු ලැබේවා සියලුම හස්තීන්ට...තවත් බොහෝ කාලයක් ශ්‍රී දළදා පෙරහරට සහභාගී වෙන්න ශක්තිය වාසනාව ලැබේවා ..සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා..🙏❤️🙏💙සම්මා සම්බුදු සරණයි ..🙏🙏🙏

  • @roshanindika7202
    @roshanindika7202 2 ปีที่แล้ว +23

    නියමයි අයියේ වීඩියෝ එකනම්.ඉන්දි රාජා එහෙම පේන්න හිටියේ නෑනේ.අපේ තේජවන්තයා නැදුන් නැති අඩුවනම් ගොඩක් දැනෙනවා.එයත් හිටියනම්.ගිය අවුරුද්දේ හිටියා.මේ අවුරුද්දට නෑ.කාලය මැව් වෙනසක අරුමේ..ඇසට කඳුලක් එනවා නැදුන් රාජා මතක් වෙද්දි..නිවන් දකිත්වා රජුනේ...🙏🙏🙏🙏

  • @Thehurricanevid
    @Thehurricanevid 2 ปีที่แล้ว +18

    අද නැදුන් හිටියනම් 😔😔

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +12

    මේ අලි ඇතුන් සියලුම දෙනාට දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +5

    අපේ නැදුන්ගමුවේ රාජ මතක් වෙනවා අද එයා සිටියනමි දළදා සම්දුපිහිටයි පෙරහැරෙ සධාතුක කරඩුව වැඩම කිරිමට ශක්තිය ධෛර්යයත් නිදුක් නිරෝගී සුවයත් ලැබෙිවා සාදු සුදු සාදු

  • @huaweiphone4511
    @huaweiphone4511 ปีที่แล้ว +1

    ඇත්රාජයානන් ඔක්කොම ලස්සණයි ඇස්වහ කටවහ දුරුවෙවා තෙරුවන් සරණයි

  • @user-lb7ii3xr8w
    @user-lb7ii3xr8w 2 ปีที่แล้ว +49

    කවුරු හිටියත් නැදුම් තරම් හිතට වදින්නෙ නෑ 😪😪

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +6

    කොලු පැටව් සියළුදෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏 කතරගම දෙයියන්ගේ පිහිටයි🙏🙏🙏

    • @samadiapsara2334
      @samadiapsara2334 2 ปีที่แล้ว +1

      ලස්සන අලි ට්කක්

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว +4

    නැදුන් නෑ😥 මතු බුදු වේවා බෝසත් නැදුන්❤️😘
    ඉන්දි රාජා. මිහින් රාජා. කැලනි කන්ඩුල. යක්කල ගජබා. සිංදු. රාජු. ජන රාජා. වාසනා. රොහන රාජා. හෙයියන්තුඩුවේ රමා. මුතු රාජා. කාවේරි රාජා .තිස්සමහාරමේ කන්ඩුල ඔතන නෑ. ඔතන ඉන්න අලි ඇතුන් සහා ඔතන නැති සියලුම අලි ඇතුන්ට දිර්ගායුෂ ලැබේවා😘❤️🙏 බුදු සරණයි❤️🙏

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +1

    Me Ali eth rajuni siyalu denatath eyala balaganna eyalatath uthum dalada wahansege pihita araksawa labewa. Kisima karadarayak hiriharayak nowewa perahere katayuthu sathutin Nima kireemata heki wewaa ape Ali eth rajun siyaluma denata adarei♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +1

    Ape podi hasthipalaka kollo tikatath dalada samidu pihita araksawa lebewa. Paressamen kollane♥️♥️♥️♥️♥️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +4

    අපේ රටේ වටිනම සම්පත සියලුම දෙනාට බුදු සරණයි

  • @deepanidesilva4920
    @deepanidesilva4920 10 หลายเดือนก่อน +1

    හැමෝම දැකීම සතුටක්.ඇතා ව්තරක් නෙමි .බලාගන්න අයත් රටටම වාසනාවක්.

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුති පැහැදිලි කර දුන්නට අලි ඇත්තු ගැන ❤️❤️

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 2 ปีที่แล้ว +6

    අන්තිම එක්කෙනාට කලින් හිටියෙි නැට්ටුක්කාරයෙක් .....😀😀😀😀💖💖💖💖💖💖🌹🌹🌹🌹
    ජීවත් ව සිටින සියළුම ඇත් රජුන් ට හා රාජිනියන්ට නිදුක් නිරෝගි සුවත් මියගිය නදුන්ගමුවේ ඇත් රජුන් ඇතුළු මියගිය සියළුම සියළුම ඇත් රජුන්ට නිවන්සුවත් පතමි....💖💖💖💖🙏🙏🙏🌷🌷🌷🌷🐘🐘🐘🐘

  • @sadatharu8643
    @sadatharu8643 ปีที่แล้ว +1

    Mama dekke godak ali ethun පෙරහරට natanna purudu wenagaman hitiya wage😂 budu saranai oyala hemoma apita watinawa

  • @surangasudarshani2341
    @surangasudarshani2341 ปีที่แล้ว +1

    Ape siyana purawaraye abimanaya nadungamuwerajata niwan suwa labewa

  • @niroshakumuduni5227
    @niroshakumuduni5227 2 ปีที่แล้ว +2

    මේ අපේ රටේ සම්පත් .ඇත් පන්තිය ට ම දලදා සමිදු පිහිටයි.

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +3

    අපිත් නුවර යන්න හිටියේ යන්නනම් උනේ නම් නෑ හැබැයි මේ වීඩියෝ දැකලා නුවර ගියා වගේ තමයි 👍❤️

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +2

    බුදුසරණයි හැමෝටම ......🙏🙏🙏🙏

  • @NihalSantha
    @NihalSantha 11 หลายเดือนก่อน +1

    2022 කරවගේ මෙි සැරෙත් අලියාන්ගේ විඩියෝ එකක් දන්න 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘.දලාද සමිදු පිහිටයි

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว +1

    Manasata harima sundarai.....🙏dalada samidu phitai..

  • @BlackTiger-gi6gz
    @BlackTiger-gi6gz ปีที่แล้ว +2

  • @SachinSandy654
    @SachinSandy654 ปีที่แล้ว +1

    Thanks ❤🙏

  • @nilushakumare1745
    @nilushakumare1745 2 ปีที่แล้ว +1

    Ape pinwatha nadun athe raju mathak unaa... Siyaluma denate therwan saranayii

  • @Deshan_V...
    @Deshan_V... 2 ปีที่แล้ว +2

    නියමයි අයියා දල ඇත්තු ගැන විතරක් පොඩි විඩිඔ එකක් දෙන්න බැද

  • @iamwkr_04
    @iamwkr_04 2 ปีที่แล้ว +2

    රිදිගම සින්දු ❤️

  • @pahanahaliyagoda3213
    @pahanahaliyagoda3213 ปีที่แล้ว +1

    අපේ ගමේ පාරමි අයියා ජටිලයි මැදගොඩම හොල්ලනවා😈

  • @sameeradilhani9212
    @sameeradilhani9212 2 ปีที่แล้ว +1

    Madu aliya gena tikak hoyala balanna malli,loku pinak oyata.Hethuwak ethuwai mehema kiyanne.

  • @beautifulkandy381
    @beautifulkandy381 2 ปีที่แล้ว +5

    නුවර ලස්සනම දවස් කිපය 🥰❤️🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +1

    යාලුවෝ සතුටින් 💕💕❤❤🐘❤❤💕💕💝

  • @bashinipramodya2251
    @bashinipramodya2251 2 ปีที่แล้ว +3

    නැදුන් ට කොයි ඇතා වත් සම කරන්න බැ 🥺🥺🥺

  • @isankashyamali8445
    @isankashyamali8445 ปีที่แล้ว +2

    🐘🐘🐘🐘🐘👍👍👍👍

  • @ureshikasandamali5291
    @ureshikasandamali5291 2 ปีที่แล้ว +2

    අනේ නැදුන් ඔයා කොහෙද ..😰😰😰

  • @dogmania6679
    @dogmania6679 ปีที่แล้ว +1

    Mulinma hitiya athaa kauda ?

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว +2

    Nedumgamu rajat hitiyanam eyan niwan suwa labewa meyalata dalada samidu pihitai

  • @asankadeepal7804
    @asankadeepal7804 2 ปีที่แล้ว +2

    💖💖💖💖

  • @dewmihasithvlog1442
    @dewmihasithvlog1442 2 ปีที่แล้ว +1

    Dewmini boleee😍😍😍😍

  • @slwadda9037
    @slwadda9037 ปีที่แล้ว +2

    නැදුන්ගෙ අඩුව පුරවන්න වාසන ඉන්නවනෙ

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +2

    ඇත්ත නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුගේඅඩුව කැපිලා පේනවා

  • @hirundulmin4662
    @hirundulmin4662 2 ปีที่แล้ว +3

    Danakan bln hitiye bosa 😌

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @creation071
    @creation071 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyanthialwis8187
    @priyanthialwis8187 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashindupabasara881
    @ashindupabasara881 2 ปีที่แล้ว +1

    ayiye ape balangoda raja ganath video ekak karannako please

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +2

    Muthu raja nadda me sare kumari witharai hitiye kande vihare

    • @chanavlogs8252
      @chanavlogs8252 ปีที่แล้ว

      දෙන්නම ආවේ නෑ. හිටියේ කුමාරි කොට්ටාවේ කෙනා

  • @sujeewagamage14
    @sujeewagamage14 ปีที่แล้ว +1

    Nedum gamuwe eta taramatama wasanata wasanawa lebuna eka hody

  • @JeewaThathu
    @JeewaThathu 2 ปีที่แล้ว +2

    නූවර 🔥🌱

  • @asankasanjeewa686
    @asankasanjeewa686 2 ปีที่แล้ว +3

    Nadum athi hoda tahanaka ipadila 🙏🙏🙏

  • @thushandamindu557
    @thushandamindu557 2 ปีที่แล้ว +1

    ☺✌💖💖💖🔥🔥

  • @bihandubusvideo6324
    @bihandubusvideo6324 2 ปีที่แล้ว +1

    🙏🙏

    • @kwtkwt6749
      @kwtkwt6749 2 ปีที่แล้ว +1

      සියලු ඇත් රජුන් ට තෙරුවන් සරන යි ඒත් නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ කොහෙද ඉන්නෙ නැවතත් වඩිනු මැනවි

  • @Kandulavira
    @Kandulavira 2 ปีที่แล้ว +1

    Anee ape wira 🤗🤗

  • @n.karunarathna6831
    @n.karunarathna6831 2 ปีที่แล้ว +2

    අනෙ අපිට ඇත් ගාලට යන්න දුන්නෙ නැ

  • @madhurupasingha1898
    @madhurupasingha1898 2 ปีที่แล้ว +4

    මගෙ රටේ අභිමානය

  • @anushrashmadu4873
    @anushrashmadu4873 ปีที่แล้ว +1

    Kotte raja ape nedun මැණික wagemayi

  • @pamilapamila7253
    @pamilapamila7253 2 ปีที่แล้ว +1

    Nedum tmma hitiyot mara lssni perhera...

  • @praveensakuntha
    @praveensakuntha 2 ปีที่แล้ว +1

    Me oya inna athinniynta me inna aththu ekath karanna baida heele karapu aththu

  • @slmusicstudio1122
    @slmusicstudio1122 ปีที่แล้ว +1

    අය්යේ මේ නුවර දළදා මාලිගාවේමද ඇත් ගාල තියෙන්නේ

    • @CharikaSatahan
      @CharikaSatahan  ปีที่แล้ว +1

      Ow..

    • @slmusicstudio1122
      @slmusicstudio1122 ปีที่แล้ว

      @@CharikaSatahan ඕනී කෙනෙක්ට ගිහින් එතනට අලි ඇත්තු බලන්න පුළුවන් ද අය්යේ....මට‍ පොඩ්ඩක් කියන්නකො මන් එතනට යන්න බලන් පොළොන්නරුවේ ඉදන් නුවර යන්න හිතං ඉන්නේ

    • @slmusicstudio1122
      @slmusicstudio1122 ปีที่แล้ว +1

      @@CharikaSatahan ඒ තරමට මන් අලින්ට ආදරෙයි 💙💙 පුළුවන් නං පිළිතුරක් මේකට දාන්න අය්යේ...අය්යගේ පිළිතුරක් වෙනුවෙන් මන් බලන් ඉන්නවා නුවර යන්න...😌😌😌

    • @CharikaSatahan
      @CharikaSatahan  ปีที่แล้ว

      wishnu dewaleta uda patte tiyennw.Ethana police mura polak tiyenawa. ඈත ඉදන් බලන්න පුලුවන්. ඇතුලට යන්න අවසර ගන්න වෙයි malli

    • @CharikaSatahan
      @CharikaSatahan  ปีที่แล้ว

      Ath gale inne keepa denai. Kundasale godak inne. Ethenna yanna denne na

  • @kingepisode605
    @kingepisode605 2 ปีที่แล้ว +1

    ඇත් ගාලෙදි පහර දෙයි කියලා බය උනු අලියාගෙ නම කියන් යන්නකො 🙄

  • @kygjayarathna7415
    @kygjayarathna7415 2 ปีที่แล้ว +1

    Papuwa piccila yanawa mathak wenakotha nadum gomuwe athraja

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +1

    Mada ගොඩේ ඉන්නේ

  • @DILAGAMING12345
    @DILAGAMING12345 2 ปีที่แล้ว

    නැදුම් නැත්තම් වැඩක් අ

  • @chitragunawardana5906
    @chitragunawardana5906 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤