දළදා වහන්සේ වැඩමවීම සඳහා දැනට සිටිනා ප්‍රධානම හස්ති රාජයින් 10 දෙනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 104

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 ปีที่แล้ว +19

    නැදුන්ගමුවේ හස්තියගෙ තේජස් ගමනටයි....වාසනාගේ විසේකාර ගමනටයි ආසයි .....තෙරුවන් සරණයි බුදුන්දැක නිවන් දැකපන් හස්තිරජානෝ....🙏🙏🙏🙏🙏

  • @senukadinsara9563
    @senukadinsara9563 2 ปีที่แล้ว +17

    පිලිවෙල වැරදී
    1 නැදුන්ගමුවේ විජය රාජා
    2 කතරගම වාසනා
    3 ඇත්ගාලේ ඉන්දි රාජා
    4 වෙනි තැන වෙනස් කරන්න එතන ඉන්නේ ,
    ඇත්ගාලේ සිංහ රාජා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +11

    මේ ඇතුන් 10 දෙනාගෙන් වත්මන් මංගල හස්ති රාජයා කතරගම වාසනා සහ වත්මනේ සේනාපති සිංහරාජා පමණයි ලාංකික ඇත් රජුන්ට ඉන්නේ..නැදුන්, ඉන්දි බුරුම ඇතුළු අනෙක් සියලු ඇතුන් අපිට ලැබුණ 🎁 තිළිණ..

  • @w.a.akindunimsara1790
    @w.a.akindunimsara1790 2 ปีที่แล้ว +5

    උතුම් වූ ඇත් රජුනේ ඔබ සියලු දෙනාටම සුභ පතනවා දීර්ඝායුෂ ලැබේවා කියා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 ปีที่แล้ว +18

    සම්මා සම්බුදු හිමිගේ අවසන් රන්සිවි ගෙය වැඩැම්මවූ කුලයෙන් බිහිවන වාසනාවන්ත සද්දන්‍තයිනේ ඔබලා සැමටම සදාතුක කරඩුව වඩම්මන අවස්තා ලැබේවා තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න ලැබේවා උතුම් දලදා සමිදුන්ගේ පිහිටෙන් හා ආරක්ෂාවෙන්

  • @janimaxsrilanka.6881
    @janimaxsrilanka.6881 2 ปีที่แล้ว +9

    දළදා කරඩුව වැඩමවීමට සිටින ඇතුන්ගෙන් ජනරාජටත් ලොකු තැනක් හිමි වෙනවා.නමුත් එයාගෙ මද කිපීමේ කාලය පෙරහැර කාලෙට සිද්ධ වෙන හින්ද එයාට දළදා පෙරහරේ යන්න වෙන්නෙ නෑ.හැබැයි ලංකාවෙ අනිත් පෙරහැරවලට නම් එයාගෙ දායකත්වය ඉහළයි,සුවිශේෂයි.

  • @sagaradananjaya1410
    @sagaradananjaya1410 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජවරුනි.. බුදුසරණයි.. 🙏🙏

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +7

    තිවිධ රත්නත්‍රයේ පිහිටයි අපේ ඇත් රජුනේ ඔබටලාට
    දීර්ඝ යුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayeshaushani3620
    @ayeshaushani3620 2 ปีที่แล้ว +3

    Ethrajuni oyala okkotama dalada karaduwa wadammanna wasanawa udawewa dergausha lebewa uthum dalada samidu pehetae 🙏🙏🙏🙏🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 උතුම් දළදා සමිදු පිහිටෙන් සියලුම ඇතුන් අලියන් ආරක්ෂා වෙත්වා.දීර්ඝායුෂ ලැබේවා සරණයි දෙනාට

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +16

    අැත්රජුන්ට දිර්ඝඅයුෂ ලැබේවාතෙරුවන් සරනයි.

  • @janithg3764
    @janithg3764 3 ปีที่แล้ว +26

    තෙනුරුවන් සරනය් අත් රජු ඔබලාට

  • @amasharanaweera20
    @amasharanaweera20 3 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා ඇත් රජුන් ඔබලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි ඇත් රජුන්ට නිදුක් නිරොගි වාසනාවන්ත ජිව්තයක් දීර්ඝයුස ලැබේවා ඇත් රජුන් හැමොටම 🙏🙏🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +1

    මේ වසරේ අපෙ වාසනාවන්ත ඇත් රජු වාසනා ට දළදා කරඩුව වැඩම wanna pina ලැබේවා

  • @sltechpodda980
    @sltechpodda980 3 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා බුදු සරණයි ඇත් රජුන් සියලු ම දෙනාට

  • @chanukagayashan2440
    @chanukagayashan2440 2 ปีที่แล้ว +2

    තේජස්ම ඇතා නැදුන්ගෙන් වාසනාගෙන් පස්සේ කෝට්ටෙ රාජා 😍

  • @dilankawanniarachchi569
    @dilankawanniarachchi569 3 ปีที่แล้ว +9

    මෙච්චර කල් කරඬුව වඩම්මපු ඇතුන්ගෙන් ප්‍රධාන තැන ගන්නෙ බෝසත් රාජා. එයා 1937 ඉඳන් 1987 වෙනකන් අවුරුදු 50 පෙරහැරේ ගියා. 1950 ඉඳන් 1987 වෙනකන් අවුරුදු 37 කරඬුව වැඩැම්මුව. ඊට පස්සෙ වැඩිම වාර ගනනක් කරඬුව වඩම්මල තියෙන්නෙ නැදුන්ගමුව. වාර 13 වගේ. නැදුන්ගෙන් පස්සෙ අවස්ථාව හිමිවෙන්න ඕන වාසනාට. නැදුනුයි වාසනායි තමයි ලංකාවෙ හීලෑ දළ ඇතුන්ගෙන් ලොකුම සහ උසම දෙදෙනා. ඊටත් පස්සෙ තමයි මාළිගාවෙ ඉන්දිටයි සිංහටයි අවස්ථාව එන්න ඕන.
    මියන්මාර් ඇත්තු උසින් අඩු නිසා මියන්ටයි බුරුමටයි නම් අවස්ථාවක් එන එකක් නෑ.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +2

      වැඩිම වසර ගණනක් නොකඩවා කරඩුව වැඩමකරවලා තීන්නෙ නැදුන්ගමුවේ රාජා . එයා අවුරුදු 10ක් නොකඩවා කරඩුව වැඩමකරන්නට යොදලා තීනෝ . මාලිගාවේ රාජාවත් නොකඩවා අවුරුදු 10ක් කරඩුව වැඩමකරන්නට යෙදිලා නැහැ .මියන් රාජා හා බුරුම රාජා වැනි ඇතුන් දෑලේ යන්නට සුදුසුයි.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      නමුත් බුරුම රාජා හා මියන් රාජා 2017/18 වසරවල කුබල් හා රන්දෝලි පෙරහර කිහිපයක් සදහා කරඩුව වැඩමකරන්නට යෙදුණා

    • @thorathuruSSJ
      @thorathuruSSJ 3 ปีที่แล้ว +2

      ​@@sasirunimsath3752 මියන් රාජා මම දන්නා තරමින් කරඩුව වැඩම්මවා නෑ. පොසොන් පෙරහැරකනම් කරඩුව වැඩම්මවා තියෙනවා.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +2

      @@thorathuruSSJ 👍

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว +1

      දැන් ඉන්නේ වාසනා හස්තිරාජයා තමයි අපේ නැදුන්ගමුවේ ඇත් රාජයා අපිව දාලා ගියානේ 😥😥😪🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 නිවන් සුව හස්තිරාජයනෙනි ........... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @carnage6865
    @carnage6865 2 ปีที่แล้ว +5

    ඉන්දියා...❤️👏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +5

    රැක ගමු අපේ ඇත් රජුන්ව🌷🌷🌷🌷🌷🌷

  • @elephantworld2700
    @elephantworld2700 3 ปีที่แล้ว +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබලාට දීර්ගායුශ

  • @samangunathilaka7664
    @samangunathilaka7664 3 ปีที่แล้ว +36

    මේවෙන්කොට දියවඩන නිලමෙතුමා විසින් නිර්දේශ කරලතියෙන්නෙ මංගල හස්තිරාජයන් හතරක් පමණයි 🙏

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว +3

      කවුරු කවුරු ද

    • @susanthakulasinha791
      @susanthakulasinha791 3 ปีที่แล้ว +6

      නැදුන්ගමුවේ රාජා,ඉන්දි රාජා ,වාසනා ඇතා,බුරුම රාජා

    • @sukhithathero310
      @sukhithathero310 3 ปีที่แล้ว +12

      @@susanthakulasinha791 1,නැදුන්ගමුවෙ රාජා02,වාසනා 03,ඉන්දි රාජා 04,සින්හ රාජා..විතරයි.මේකෙ කියන වයසවල් නිවරදිත් නෑ මම දන්න විදිහට.

    • @sukhithathero310
      @sukhithathero310 3 ปีที่แล้ว +10

      @@thamaradarshani513 1,නැදුන්ගමුවෙ රාජා02,වාසනා 03,ඉන්දි රාජා 04,සින්හ රාජා..විතරයි.මේකෙ කියන වයසවල් නිවරදිත් නෑ මම දන්න විදිහට.

    • @dammi2264
      @dammi2264 3 ปีที่แล้ว +3

      Iiye kubal perahare karaduva vadamavauve katharagama wasana ath raju.ethakota Nadungamuwe ath raju karaduva wadamavan nadda aiye??duka hithuna mata

  • @sugathperera7479
    @sugathperera7479 3 ปีที่แล้ว +4

    Seyaluma 🐘 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤ dalatha samidu pihitai 🙏🙏🙏

  • @osrboruto2613
    @osrboruto2613 3 ปีที่แล้ว +5

    දීර්ඝායු වේවා ! බුදු සරණයි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +4

    තුනුරුවනේ සරණයි ඇත් රජුනේ ඔබ ලාට

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 ปีที่แล้ว +6

    සියලුම හස්තිරාජයන්ට දීර්ගායුශ ලැබෙවා තෙරුවන් සරනයි දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා

  • @Life-Lens105
    @Life-Lens105 2 ปีที่แล้ว +2

    කකුල ආබාධ උන කාවේරි රාජා .ඒ නිසා එයාට ඔය තැන නැතිවුනා..

  • @lathahewage8856
    @lathahewage8856 3 ปีที่แล้ว +3

    Dalada samidu pihitai siyalu at rajunta🙏🙏🙏

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Janarajai wasanai tamai lassanama

  • @sculpturewithlakshan7782
    @sculpturewithlakshan7782 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @zdzd9303
    @zdzd9303 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඇත් රජුනෙ

  • @peshalanbogoda5886
    @peshalanbogoda5886 3 ปีที่แล้ว +4

    සියළුම හස්තීන්ta dirgayu ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏

  • @shehankavindu6657
    @shehankavindu6657 3 ปีที่แล้ว +3

    Budu saranai

  • @hansitaruksha240
    @hansitaruksha240 3 ปีที่แล้ว +5

    Iilangata katharagama wasana

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +2

    Anka 2ta anna oona Wasana.....

  • @ramaniramani5551
    @ramaniramani5551 2 ปีที่แล้ว +1

    Tenelephent🐘🙏🙏🙏

  • @janakakumara1875
    @janakakumara1875 3 ปีที่แล้ว +1

    Good one thanks

  • @shaminisewwandi1128
    @shaminisewwandi1128 2 ปีที่แล้ว +2

    nedumgamuwe raja😭💔 ඇත් රජුනි ඔබට නිවන් සුව 😟😖😭💔🙏🏻

  • @AbiGamming
    @AbiGamming 5 หลายเดือนก่อน +1

    4 sinha raja

  • @bollywoodmadness8801
    @bollywoodmadness8801 3 ปีที่แล้ว +2

    Great video...

  • @nilanthakumara9617
    @nilanthakumara9617 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @mahimapamuditha5030
    @mahimapamuditha5030 3 ปีที่แล้ว +2

    🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @protechgaming5303
    @protechgaming5303 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @aranaproduction10
    @aranaproduction10 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +2

    Janarajagen wedak ganne na...eyatath awasthawak denna...

  • @user-lw4rh8cc5r
    @user-lw4rh8cc5r 3 ปีที่แล้ว +1

    sadu sadu

  • @anuruddaanurudda8936
    @anuruddaanurudda8936 ปีที่แล้ว +1

    දළදා පෙරහැරේ දන්ථ ධාතුන් වහන්සේ වඩම්මන්න ඇත්තු කීදෙනෙක් ඉන්නවද?

  • @gotagogama
    @gotagogama 3 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජාගේ පැන්සල් සිතුවමක් 😊 th-cam.com/video/ZfFy2Mc-eqI/w-d-xo.html

  • @Lilly-rd4eg
    @Lilly-rd4eg 3 ปีที่แล้ว +1

    Athrajuni obalata dalada samidugema pehetai

  • @srilankabus8187
    @srilankabus8187 3 ปีที่แล้ว +3

    🐘4 I ne inne

  • @sachinofficial6625
    @sachinofficial6625 3 ปีที่แล้ว +1

    Muthu raja th add krnna

  • @Traveler1212
    @Traveler1212 3 ปีที่แล้ว +1

    දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා බෝධිසත්වයෙක්ද|Nadungamuwa Raja|ISIWARA ASAPUWA
    th-cam.com/video/4DRB5VN-D8c/w-d-xo.html

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว

      🥺🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺 නිවන් සුව ඇත් රජුනී

  • @mikkymouse1505
    @mikkymouse1505 3 ปีที่แล้ว +4

    Ane nedungamuwe raja me sere witharada karadhuwa aran yanne?ane ehemanam wenna epa.thawa bohokal karadhuwa regena yamata heki wewa

    • @mikkymouse1505
      @mikkymouse1505 3 ปีที่แล้ว +2

      Ane kiyannakoo

    • @athulachinthakadabare660
      @athulachinthakadabare660 3 ปีที่แล้ว +1

      E sathata puluwan kalayak aran yai.ita passe wasana saha indiraja aran yai

    • @shermimasha584
      @shermimasha584 2 ปีที่แล้ว

      🥺😪😪😪😪😪 නිවන් සුව හස්තිරාජයනෙනි .........

  • @aquaworld2840
    @aquaworld2840 3 ปีที่แล้ว

    Vayas mattam varadi vasana indiraja egollanta oyta vada vayasai mama danna hatiyata

  • @sajithvishan3476
    @sajithvishan3476 2 ปีที่แล้ว +1

    madakipila inna welawe gtta ewwath neh

  • @thanuradissanayake3070
    @thanuradissanayake3070 3 ปีที่แล้ว +1

    Kaveri rajat hodai kakula tama prashne 😕

  • @nanapalasaproductions1647
    @nanapalasaproductions1647 2 ปีที่แล้ว +1

    miilaga nayakathwaya enna ona sinha rajata. mokada eya thamai ath gaaale yuwaraju. anga lakshana walin nadun gamuweta passe sampuurna e hasthiyage. bohoo durata wasanatai sinha raajatai pradana thana labei.

    • @nuwaniapsara5101
      @nuwaniapsara5101 2 ปีที่แล้ว +1

      Nadungen passe ilaga thna inne Indi raja..parinatha wagema urumayath thuyenne eyata.mokada wasana kataragama.eyage pradana karyaya kataragama perahara

    • @nanapalasaproductions1647
      @nanapalasaproductions1647 ปีที่แล้ว

      @@nuwaniapsara5101 ow eth indi raja dn wayasai. eth sinha raja tharunai. e wgeem indi rajata wada gdk anga lakshana thiyenv sinha rajata. eky ath gale yuwaraja kiyl hadun wanne

  • @shehans9522
    @shehans9522 3 ปีที่แล้ว +1

    වාසනාට 51 වෙනවාද වයස😲

  • @pasindulakshan1539
    @pasindulakshan1539 2 ปีที่แล้ว

    Muthu raja nane

  • @dilankawanniarachchi569
    @dilankawanniarachchi569 3 ปีที่แล้ว +1

    ko muthu?

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      එයාගෙ දලේ කැඩිච්ච ප්‍රශ්නයක් තියනවා නේද ? අනික උස මදිලු. ඒක නිසා තමා නාථ දේවාල දේවාභරණ වැඩම කරන්නට යොදවලා තීන්නෙ

  • @Joint_kota
    @Joint_kota 3 ปีที่แล้ว +2

    ඔබට තව ඇතකු මග ඇරිලා ගිරිඋල්ලේ උදාර මහත්මයාට අයත් මංගල නම් හස්ති රාජයාද ඔතන සිටිය යුතුයි

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      එයා පිරිපුන් දල ඇතෙක් නෙමෙයි නේද

    • @Joint_kota
      @Joint_kota 3 ปีที่แล้ว

      @@sasirunimsath3752 පිරිපුන් එකෙක් ❤

  • @raniwa7954
    @raniwa7954 ปีที่แล้ว +1

    ♥️

  • @madushanprasanna4902
    @madushanprasanna4902 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏