මාධ්‍ය වල නොපෙන්වන අලි ඇතුන් ගේ නාඩගම් | Esala Perahera | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • උතුම් ශ්‍රී දළදා වහන්සේගේ පෙරහර මංගල්‍යයට පැමිණි අලි ඇතුන් පෙරහරට පෙර නාලා පිරිසිදු වෙන්නේ මෙහෙමයි... මාධ්‍ය වල නොපෙන්වන වීඩියෝපටයක්....
    #helarahas #esalaperahera #nedungamuweraja #katharagamawasana

ความคิดเห็น • 166

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +55

    සමහර කතාවලට දීලා තියන උත්තර ටිකට මාගේ ප්‍රණාමය

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +40

    මිනිස්සු ඉතින් හැම දේටම වැරදි හොයන එකනෙ කරන්නෙ..මේ අලි ඇතුන් ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏කොච්චර සතුටින් ද මේ අය පෙරහැරේ ගමන් කරන්නේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ireshmaduranga4510
      @ireshmaduranga4510 3 ปีที่แล้ว

      අපි.දන්නෙ.කොහොමද.සතුටෙන්ද.දුකෙන්ද.කියලා.අපිට.පෙන.විදියනෙ.එක.කාගෙවත්.හිතක්.දන්නෙ.බුදුහාමුදුරුවො.විතරයි.අපි.කොහොමදදන්නෙ.කාගෙවත් .හිතක්.සත්තුන්ට.කරදර.නොලර.පෙරහැර.කලාන්ම.හොදයි.නෙද.ගොඩක්ම.අලිඇතුන්.පෙරහැරට.ගන්නෙ.මිනිස්සි.ගෙන්න.ගන්න.ඔනිනිසයි.එකනිසා.අසරනයන්ට.හිරිහැර.කිරිම.වැරදිනෙද.බලන්න.හැම.සතෙක්ගෙම.කකුල්.අර.දන්වැල්.වලට.පට්ට.ගිහින්.සන්සාර.ගමනෙ.කොහෙ.ගිනියනද.ඔවා.විදවන්න.වෙනවමනෙ.ඔය.අලියෙක්.පෙරහැරට.යන්න.පුරුදු..වෙන්න.මොනතරම්.ගුටිකනවා.ඇද්ද..මොක්ක.උ.උපතින්.අරන්.එන.එකක්නෙමෙයිනෙ.පුරුදු.කරලනෙ .ගන්නෙ.එක.නිසා.මම.අනුමත.කරන්නැ.අහින්සකයන්ට.වද.දිලා.පෙරැහැරෙ.අරන්.යන.එකගැන.

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 ปีที่แล้ว

      දිර්ග අයුශලැබෙවා

    • @thusharasamaranayaka
      @thusharasamaranayaka ปีที่แล้ว

      🐘

  • @sayura5726
    @sayura5726 3 ปีที่แล้ว +12

    මේවා තමයි අපේ රටේ සංස්කෘතිය..පැවැත්ම..ඒවාට අපි ගරුකළ යුතු ය.. මිනිසුන් වෙලා ඉපදුණු අපට වඩා ඒ අලි ඇතුන් පින් කරලා ඇති.. බුදුන් වහන්සේගේ හෝ රහතන්වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තම කරමත වැඩම කරවීමට තරම්.... වැඩ සටහන කළ ඔබට දළදා සමිඳු පිහිටයි...

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +23

    හෙල රහස් නොදන්න දේවල් ගොඩක් අහන්න ලැබුණු වගේම දැක්ක බොහොම ප්‍රශංසනීයයි අලිය විසින්ම දම්වැල් කරටදාගන්නව .නාවනහැටි අපිට දැකගන්න සැලසුම් කිරීම සඳහා බොහෝම ස්තූතියි

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 3 ปีที่แล้ว +48

    හරිම සතුටින් වීඩියෝ එක බැලුවේ. ගොඩක් ස්තුතියි ලබා දුන් විස්තර වලට. කොහොමටත් මගේ ප්‍රියතම සතා වෙන්නෙත් ඇතා. ඒ නිසා ඇත්තු ගැන විස්තර කියවන්න කැමතියි වගේම මං ළඟ පින්තූර විශාල ප්‍රමාණයකුත් තියෙනවා .

  • @sandayagunathilaka6214
    @sandayagunathilaka6214 3 ปีที่แล้ว +30

    මේ අවුරුද්දේ දළදා පෙරහර නිසා ලොකු ප්‍රසිද්ධියක් අලි ඇතුන්ට ලැබුනා.මාදය වලින් .පෙරහරේ සිටිනා අලි ඇතුන් ගැන නොදත් බොහෝ විස්තර පල කලා...ඒ නිසා ඒ අලි ඇතුන් ගැන ලොකු ආඩම්බරයක් සහ ආදරයක් ඇති උනා...නැඳුම් ගමුවේ ඇත් රජාට උතුම් වූ දිව්‍ය සැප ලැබේවා ...මෛත්‍රී බුදුන් වහන්සේගේ කාලයේදී ඉපද උන් වහන්සේට ඇප උපස්තාන කිරීමට මෙ පිනම හේතු වාසනා වේවා!

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +6

    රටේ පවතින කොරෝනා තත්ත්වය හේතුව නිසා මෙවර පෙරහැර වෙනදාට මහජනතාව සහභාගිත්වයෙන් තිබුණත් මෙවර මාධ්‍ය තුලින් සජීවී ලෙස ඉතාමත් උතුම් ආකාරයට දැක ගැනීමට පුලුවන් වුනා. බොහොම ස්තුති අලි ඇතුන් පිළිබඳව කරුණු වලට දළදා සමිඳු පිහිටයි 🙏 නොදන්නා අයටත් දැන ගැනීමට හැකි වේවා අවබෝධයක් වේවා 🙏

  • @sendralanka7462
    @sendralanka7462 3 ปีที่แล้ว +8

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +33

    හොද video එකක් .බොහොම වැදගත් තොරතුරු ටිකක් ..ඔබට බොහොම පින් .ස්තුතිය 🙏🙏🙏🙏🙏

    • @janakijayasinghe7102
      @janakijayasinghe7102 3 ปีที่แล้ว

      🙏🙏🙏ඇත් රජුන් සියලු දෙනාටම තිසරන සරනයි

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 3 ปีที่แล้ว +52

    අනේ දම්වැලට කකුල් කැපිල නේ 😢😢😢😢 ඒ තුවාල දළදා සමිදු ගේ පිහිටෙන් සුවපත් වේවා තෙරැවන් සරණයි අපේ සියලුම ඇත් රජවරුන්ට 🙏🙏🙏

    • @user-jo8pk6ox5y
      @user-jo8pk6ox5y 3 ปีที่แล้ว +3

      Ane tuwala nam hodawenawa .කොච්චර ali maranawada ai awa මිනිස්සු ta penne natte

    • @nandanisudusinghe6716
      @nandanisudusinghe6716 3 ปีที่แล้ว +2

      @@user-jo8pk6ox5y උන් වපුරන දේ උන්ම නෙලා ගනීවි අනේ 😢😢😢මට නම් මදුරැවෙක් මරන්නත් බයයි 😢😢😢😢

    • @rafaelguerreros263
      @rafaelguerreros263 3 ปีที่แล้ว +3

      Lol දම්වැල් වලට කකුල් කැපෙන්නෙ නෑ ....

    • @sinhasinha6706
      @sinhasinha6706 3 ปีที่แล้ว

      😥

    • @manothsanjiva2610
      @manothsanjiva2610 2 ปีที่แล้ว

      🌺🌺🌺🌺 Hi

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +13

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් බොහොම අගෙයි දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @rasikahadunneththi3920
    @rasikahadunneththi3920 3 ปีที่แล้ว +9

    නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුන...ගොඩාක් පින්

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +6

    ගොඩාක් හෙද video එකක් 👍
    අපි නොදන්න දේවල් වලින් දැනුවත් කලාට බොහොම ඉස්තුති .
    දළදා සමිිදු පිහිටයි 🙏🙏🙏

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 ปีที่แล้ว +5

    හොද විස්තරයක් ..අපේ පෙරහැර නවත්තන්න නොයෙක් ආකාරයෙන් චෝදනාව කරපු.njo කුමන්ත්‍රණ කාරයොන්ට දැන්වත් තේරුම් යයි...මේවා

  • @vijithapiyananda1501
    @vijithapiyananda1501 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි...... 😍 මම අලියට වැඩිය ගොඩක් ඇතාට ගොඩක් ආසයි...... 🐘🐘🐘 බුදු සරණයි.....

  • @mihivlogs977
    @mihivlogs977 3 ปีที่แล้ว +5

    දංවැල් හෙල්ලෙන සද්දෙට එයාල මාර කැමතියි..

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 3 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබ මෙන් තිරිසන් ආත්මෙන් සමුගන්නා දිනයක සුගතියක උප්පත්තිය ලැබේවා !!!

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว +5

    අප බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ උත්තම ධාතු රැගත් රන්දෙන ...ධාතූන්වහන්සේලා බෙදා දීමේ කටයුත්තට කුසිනාරානුවර සිට වැඩම කරවූයේ ඇතෙකු පිට තබාගෙනයි...චිරාගත ඒ සම්ප්‍රදායට අනුවයි, අදටත් උන්වහන්සේගේ උතුම් වූ ධාතූන්වහන්සේලා ඇතෙකු පිට වඩම්මවන්නේ....එය ඇතෙකුට දක්වන ලොකුම ගවුරවයක් මිසක් සත්ව හින්සනයක් නෙමේ.....

  • @sachitrasewwandi5474
    @sachitrasewwandi5474 3 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ... දළදා සමිදු පිහිටයි ඇත් රජුනි 🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි
    බුදු සරණයි ❤🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว +1

      Ou godak lassane nada krishani
      Kohomada oyata yalu wa eten

  • @amasharanaweera20
    @amasharanaweera20 3 ปีที่แล้ว +7

    ලස්සනයි මේ විඩියෝ එක.. බුදුසරණයි....🙏🙏🙏🙏🙏

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ..💐💐💐💐💐💐budu සරණයි දෙවි පිහිටයි !!!

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +10

    වැදගත්ම ලිපියක් ස්තූතියි

  • @udarachathuraka5451
    @udarachathuraka5451 3 ปีที่แล้ว +15

    ලස්සන වැඩසටහනක්

  • @warnarajaperera9325
    @warnarajaperera9325 3 ปีที่แล้ว +10

    බුදු සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +8

    Vedagth video
    Thank you very much

  • @mudithaprasanga7717
    @mudithaprasanga7717 2 ปีที่แล้ว +1

    ඔබතුමා ලබන ආත්මේ අලියෙක් වේවා.....

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා විඩියෝ එක..❤❤❤❤❤❤

  • @amilachathuranga8910
    @amilachathuranga8910 3 ปีที่แล้ว +6

    සුපිරි වීඩිඕ එකක් තෙරුවන් සරනයි

  • @chamodamanoji4519
    @chamodamanoji4519 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය නොදන්නා දේවල් බොහොමයක් දැනගත්තා.

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 ปีที่แล้ว +6

    මුතු රාජා ලස්සනයි ❤️

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +1

    තවත්.දීර්ඝ.උනානම්.හොඳයි
    කියා.හිතුන.ඒ.තරම්.මනරම්
    විස්තර කරනයක්.ස්තූතියි

  • @TharinduMigel
    @TharinduMigel 3 ปีที่แล้ว +6

    කව්රු මොන කතා කිව්වත් අපේ මුතුන් මිත්තෝ ඇත්තු පිට ගිහින් යුද්ද කලේ. හොඳම උදාහරණය කඩොල් ඇතා පිට තමිය් දුටුගැමුණු රජතුමා යුද්දෙට ගියෙත්. ඒ කලේ ඉඳන් ම අලි ඇතුන් අපේ හෙළයන්ට සමීපය් .

  • @pathumchandana8451
    @pathumchandana8451 3 ปีที่แล้ว +4

    Oyage kthwnm ඉස්තරම් aiye.nodanna dewal hugak danagaththa

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +3

    අනේ අලි ඇතුන්ට ගහන්න එපා කකුල් තුවාල වෙලා බලන්න දම්වැල් දාලා බැඳලා කොච්චර වේදනා ඇත්ද පරිස්සමෙන් බලන්න හැමෝටම බුදු සරණයි

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +6

    Bayyanta ridennama රහස කියලා දෙනවා .. 👌👌👌👌👌🤣🤣🤣🤣🐘🐘🐘🐘🐘 💕💕💕💕💕බුදු සරණයි දිගාසිරි වේවා ...!

  • @nithyanithya5991
    @nithyanithya5991 3 ปีที่แล้ว +1

    Harima watina videowak. Bohomath dewal denagathta. Obata pin.

  • @anilsamarasinghe5063
    @anilsamarasinghe5063 3 ปีที่แล้ว +15

    ඇත්තටම හොදයි බුදු සරණයි

  • @pathminio3069
    @pathminio3069 3 ปีที่แล้ว +2

    Aththatama godak watina video eka godak ස්තුති

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +1

    Thank you very much for sharing this video, this is the first time I saw some thing like this, it's really amazing 🌹🇱🇰🌹

  • @mohamedrikas2923
    @mohamedrikas2923 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන vido එකක්.බුදු සරනින් සුරකෙවා

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 ปีที่แล้ว

    Meka ape urumaya. Dalada namaskaraya

  • @ahinsa2532
    @ahinsa2532 3 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි!!!
    💖

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว +2

    Itha harawath videowak
    Obathumata Thawa thawath melesa wadagath wisthara sapayanta wasanava labewa

  • @kasunkesara5455
    @kasunkesara5455 3 ปีที่แล้ว +4

    වැදගත් තොරතුරු ටිකක්

  • @ruwanthaariyarathna338
    @ruwanthaariyarathna338 3 ปีที่แล้ว +5

    පෙරහැරේ යන අලියට ආදරේ කරන මිනිස්සු ඉන්නවා කැලේ ඉන්න සද්දන්ත ඇත්තු මරල දල ගලවන මිනිස්සුත් ඉන්නව... ආදරේ කරනව නම් හැමොටම සාදාරන වෙන්න ඕනි.. අනික ගොඩක් අය අලින්ට ආදරේ කරන්නේ පෙරහැර තියෙන කාලෙට විතරයි.. ඇත්තු මරල දල ගලවනකොට ඒව හොයන්න කවුරුත් නෑ

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

      Sahathika aththa.👍👍👍👍👍👍👍👍💞💞💞💞💞

  • @rusithkavya3547
    @rusithkavya3547 3 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝ එකක්

  • @amanthamethushan8254
    @amanthamethushan8254 3 ปีที่แล้ว +1

    මේ වගේ වීඩියෝ තවත් දාන්න ඒක ගොඩක් හොඳයි. 👍👍

  • @indikadesilva5818
    @indikadesilva5818 3 ปีที่แล้ว +1

    වීඩියෝ පටය නරඹා ඒ වෙනුවෙන් අදහස් දැක් වූ සියලු දෙනාටම ස්තුතියි.ඒ වගේම ඇතමෙක් මෙම වීඩියෝ පටයට විරුද්ධව අදහස් දක්වා තිබුණා ඒ අයටත් බොහොම ස්තුතියි.
    අලි ඇතුන් පිළිබඳ සත්‍ය නොවන කරුණු කිහිපයක් ද ඇතැම් අය comment ලෙස එකතු කරලා තිබුණා.ඒ අයට කියන්න තියෙන්නේ මිත්‍යාවෙන් මිදෙන්න නිවැරැදි කරුණු අවබෝධ කර ගන්න.

  • @foodgoodfood1003
    @foodgoodfood1003 3 ปีที่แล้ว +3

    Really good share thank you for sharing this video.
    In the Kandy Perahera no any animal were treated badly its better to have subtitles if possible.
    Thank you

  • @Ravy.G
    @Ravy.G 3 ปีที่แล้ว +1

    දම්වැල් යො‌දල කකුල් 4 හිරකරල ජිවිතකාලයම බැදල .....වහල් සේවයෙ යො‌දවනව ...
    දම්වැල් වලින් බැදතබල බලන්න මෙ සතුන්ගෙ කකුල්වල හැදිල තිබෙන දරැනු තුවාල සහ සුවවුනු කැලලි !!!!
    මුලු ශරිරය පුරාම තුවාල කැලැල් !!!
    අඩුම තරමින් මෙ සතුන්ව යම් ඉඩප්‍රමානයක් තිබෙන කො‌ටුවක් ඇ‌තුලට කර දම්වැල් වලින් නො‌බැද
    නිදහසෙ ඉන්න ඉඩදෙන්න !

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      එයාලා නිදහසෙ මේ වගේ ආවම කුලප්පු වෙනවා වෙන යාඖවො දගලද්දි ඒකයි ඒ

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +1

      අන්න නිදහසෙ ඉන්න ඇත් පැටියෙක්ටත් වෙඩි තියලා මරලා එවාට කතා නැනෙ 😂 බොරු සත්ව කරුනාව

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +1

    දම්වැල් දමා පෙරහරේ ගමන් කෙරවුයේ නැත්නම් ඒසතාට ලොකු ප්‍රශ්නයක් ලු. අනේ මන්ද සියලු ලෝ සතුන්ගේ නිදහස දැකපු අපේ බුදුරජානන් වහන්සේ ඔහුගේ නමින්ම මේ කරගන්න අකුසලය නොදැකපු එකම පුදුමයි

  • @malith0704
    @malith0704 3 ปีที่แล้ว +5

    Ladies can wear bangles, but that don’t cut the skin. Look at the legs and find the wounds with gentle chain.

  • @chandrachandra1654
    @chandrachandra1654 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹

  • @himashitaruka7242
    @himashitaruka7242 2 ปีที่แล้ว +2

    හොදම හොද video ekak

  • @Haru_6418
    @Haru_6418 3 ปีที่แล้ว

    These beautiful creatures are part of the pride of sri lanka,we need protect and love them at all costs🥺

  • @ireshmaduranga4510
    @ireshmaduranga4510 3 ปีที่แล้ว +2

    ඔහොම.උනත්.සත්ව.හින්සනයට.මම .විරුද්දයි.අපි.දන්නෙ.කොහොමද.අලියා.දන්වැල.කැමැක්තකින් .දානවද.කියල.අකම්මත්තෙන්.හරි.දාගන්නෙ.ගුටිකන්න.බැරිනිසානෙ.නැත්නම්.මොනතරම්.ගහනව.අර.හෙන්ඩුවෙන් .අනිනවනෙ.ලෙ.එන්නම.අනිකනැනැදුන්.ගමුවෙ.රාජා.මොනරම්.දුකක්.විදිනවද.නුවරට.එන්න.අව්වෙ.වැස්සෙ.නැත්නම්.වාහනයක.දාගන.එන්න.ඔනි.අනික.හරිම.වයසයි.බුදුරජාඅනන්.වහන්සෙ.දෙසනා.කරලා.නැ.සත්තුන්ට.වදදිලා.මාව.වන්දවපල්ලා.කියලා..කරඩුව.මමනම්.කියන්නෙ.වාහනයක.වැඩැම්මුවානම්.හොදයි.කියලා.අමාරුවක්.වෙදනාවක්.කතාකරලා.කියාගන්න.බැරි.සත්තුන්ට.වද.දෙනවට.වැඩිය.එක.හොදයි.නෙද.
    දැන්.කට්ටියම .මට.බිනිවි.මෙවා.රජලාලෙ.ඉදන්.තියන.එවා.කියලා.එක.මම .පිලිගන්නවා.රජකාලෙ.ඉදන්.තිබ්බට.බුදුහාමුදුරුවො.දෙසනා.කරලා.නැ.සත්තුන්ට.වදදිලා.මාව.වන්දවපල්ලා.කියලා.

  • @nalakasilva1676
    @nalakasilva1676 3 ปีที่แล้ว +2

    සුපිරි 🙋🙋🙋

  • @hetti.araththtitharu1911
    @hetti.araththtitharu1911 3 ปีที่แล้ว +3

    Dana ganna lebuna akata godak esthutie thawa vidiyo danna ali athunga pin wath saththu 🙏🙏🙏🙏🙏

  • @chandhinichandhi4122
    @chandhinichandhi4122 3 ปีที่แล้ว +8

    ❤🙏

  • @yourwhatsappstatus6515
    @yourwhatsappstatus6515 3 ปีที่แล้ว +1

    දම්වැල් වලට කකුල් කැපිලා. තුවාල වෙලා. සමහර අලින්ගෙ කකුල් වල කෙලවර ලොකුවට හෑරිලා. මම දැකලා තියෙනවා එහෙම තුවාල වලට ඇත්ගොව්වා හෙන්ඩුවෙන් අනිනවා. පුළුවන් නම් සතා සතුටින් ඉන්න එක හොයන් නැතුව මේ වගෙ වද හින්සා වලට ලක්වෙන අලි ඇත්තු ගැන හොයන්න. තෙරුවන් සරණයි ඔබට🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 ปีที่แล้ว +1

    " parapuragena kiwwoth mathuwei Rasa katha.... Samahatu Adereta kiyai RAJA PUTHA.......... Perahere DALADA KARADUWA genayana satha.....Daruwani mamai NUWARA MALIGAWE ATHA......!

  • @indranirupasinghe9771
    @indranirupasinghe9771 3 ปีที่แล้ว

    Thank you for your explanation about it

  • @hiruniupekshadil8023
    @hiruniupekshadil8023 3 ปีที่แล้ว

    Aththatama Godak watina video ekak

  • @iroshapriyangani933
    @iroshapriyangani933 3 ปีที่แล้ว +1

    Dirgausha lebewa eth rajayannani👍

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +1

    අලින්ට හොද මතකයක් තියෙනවා කවුරු හරි කරදර කරොත් ඒක මතක තියාගෙන වද දෙනවා.මෙයාල අකමැත්තෙන්නම් ඉන්නෙ එයාලට වද දෙනවනම් එයාලා මුලින්ම මරන්නෙ එයාලව බලාගන්න අයව.එහෙම නැ මෙයාල පින් වන්තයි පෙරහැරට සම්බන්ද වෙන්න

  • @JAYAKODY191
    @JAYAKODY191 3 ปีที่แล้ว +1

    Ali atun haduwe nahani oya wannam..eyala hitiye kale.. api gihillani eyala adagena awe kalen eliyata.. e sattu swabawa darmayen nirmanaya wela thiyennema wanamtaragatawela jeewat wennani..balanda ara kakul paturu gihilla.. eyala kiwwada kakul paturugahanna kiyala...katakaranna bari sattu hirakarala eka tama hari widiha kiyanda tawa wigrahayan Monawatada. Oya kamathida oyawa aduma ganane lanuwakinwat bandala thiyanawata. Hari saralaini.

  • @Anonymsl
    @Anonymsl 3 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝවක්

  • @princessramya2056
    @princessramya2056 3 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🥰

  • @samanalitharu5404
    @samanalitharu5404 3 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා බුදු saranai

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว

    godak watinawa

  • @mekalawijerathna921
    @mekalawijerathna921 3 ปีที่แล้ว

    Godak watina video ekak

  • @freethinker2266
    @freethinker2266 3 ปีที่แล้ว

    Buduhamuduruwo prathikshepa kala kulaya ape moda minissu budu hamuduruwanta garu karana dewalwalatama yoda ganeema tharam wihiluwak thawath man dakala na

  • @wayambapuranews8317
    @wayambapuranews8317 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක්

  • @dehaniguruge3509
    @dehaniguruge3509 3 ปีที่แล้ว +1

    අලියගෙ ගැහැනු සතා කෙනර, ඇතින්න ඇතාගෙ ගැහැනු සතා..

  • @sandunchamara4472
    @sandunchamara4472 3 ปีที่แล้ว +2

    චද්දන්ත කුලයෙ ඇත්තු දැන් ලෝකෙ නැහැ කියල තමයි ආරංචි 😥

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว +1

    Good❤️❤️❤️❤️❤️❤️

  • @shyamaliedahanayake8230
    @shyamaliedahanayake8230 2 ปีที่แล้ว

    මම ඉන්නෙ කෝට්ටෙ. කෝට්ටෙ පෙරහැර කුඩා කාලෙ ඉදන් බැලුවා.රෑ 9.00 පෙරහැර පටන්ගත්තත් 7.00වෙනකොට හමෝම එතන අලි ඇත්තතු අන්දනව බලන්න. නායක හාමුදුරුවන්ට වැන්දල බුදුගේ සහ දේවාලයක්ගානෙ දුව දුව වන්දිනව. අන්දන තැනට ගියාම ඇදුමක් නැත්නම් පොලිතින් කෑල්ලක් හරි පිටට දාන්න ඕනලු සමහර අයට.ඇත් ගොව්වො කියනව.සමහරෙක් පෙරහැරේ යන්නෙ . නටනටා .මේ මගේ කුඩා කාලෙ අත්දැකීම්.

  • @ginukagithsara9996
    @ginukagithsara9996 3 ปีที่แล้ว +2

    Mama. Hamadamath. Ada rai. Ma math. Athakhadanawa

  • @piumithakshila38
    @piumithakshila38 3 ปีที่แล้ว

    Athata damwala hiriharayaknm ai nadungamuwe raja eyagema damwala dama ganne. E dalada hamuduruwange bala mahimayai. Sadu sadu sadu..

    • @chamaraprasanga8941
      @chamaraprasanga8941 2 ปีที่แล้ว

      Me Damwela Damaganne katharagama wasana eth raju.

  • @vehicleclubvip
    @vehicleclubvip 4 วันที่ผ่านมา

    ❤😮

  • @oshanakalanka3344
    @oshanakalanka3344 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️

  • @prathibalakmali5484
    @prathibalakmali5484 3 ปีที่แล้ว

    Thanks 👍👍👍

  • @gayankumar8581
    @gayankumar8581 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 3 ปีที่แล้ว +9

    එතකොට මෙයාලගේ කකුල් වල ඒ තැන් තුවාල වෙන්නේ ඇයි.

    • @amilaherath615
      @amilaherath615 3 ปีที่แล้ว +1

      Oyawage balanta. harakta wage saththuntath dan waladanawa egana duka hithena nathi manissu ahanawa aliyata danwal danne ai kiyala aliya kiyanne wisala sathek eyawa palanaya karanna kramayak one ekai dan wal danne .anika hana dam dan wal dan na kalekata witharai wadipura pawichchi karanne .anika kale inna alinta wada meyala sathutin ha sapen inne.

  • @deeptirenukakumari3949
    @deeptirenukakumari3949 3 ปีที่แล้ว +2

    🌹🌹🌹

  • @sithmiuththarsha3186
    @sithmiuththarsha3186 3 ปีที่แล้ว +2

    ❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      Sithmi godak lassane nada yaluwa kohomada oyata yalu wa eten

  • @samnsamy1248
    @samnsamy1248 3 ปีที่แล้ว +1

    Alinta. Godak wada danawa. Ath govvoo. Dawal dala.. Kakul kapila tuwala wala. Tuwala walatath aniniwa. Mawa. Sathwa. Hensana.

  • @MeditationMusic-jq6np
    @MeditationMusic-jq6np 3 ปีที่แล้ว +2

    ඔව් ඔව් ,,, අලි ඇතුන් ගොඩාක් කැමැත්තෙන් තමා දම්වල්දමගෙන ඉන්නේ,

    • @akvideos4021
      @akvideos4021 3 ปีที่แล้ว +2

      Buduhamuduwo desahana karala naaa mewage sathunwa yodagena peraharawal karanna .. ahinsaka sathun niduk neerogi wewa🙏🙏🙏

    • @MeditationMusic-jq6np
      @MeditationMusic-jq6np 3 ปีที่แล้ว +2

      @@akvideos4021 Kata kiyannada me me Duka ban.... Ane Manda Ahinsaka saththu.

    • @samaliyanaarachchi2081
      @samaliyanaarachchi2081 3 ปีที่แล้ว +1

      Podi kaledima ammagen uduran awith wadadela helakaran puhunukarama ehema karanawa thamayi.danwal dala badagena inne ayi ehenam nidahasa labunoth ae sathun nogihin indewida. Madakipena kaleta ae deth balenma palanaya karanawa unta unge wargaya bokereme ayithiyath uduragannawa.

  • @surprisingvedio.5896
    @surprisingvedio.5896 3 ปีที่แล้ว

    lassanay eththatama

  • @sahirutv1892
    @sahirutv1892 ปีที่แล้ว +1

    anee mata danna kenek innwnm seetha kiyana thani dala thiyana athawa peraharakta genna contact karaganna puluwan nb dennako

  • @samnsamy1248
    @samnsamy1248 3 ปีที่แล้ว +1

    Sathwa. Hensana.. Karanda danda apa. Pav.. Ali atunnn

  • @jayanthasenevirathnag5778
    @jayanthasenevirathnag5778 2 ปีที่แล้ว +1

    Dalada samidu pihitai

  • @annabell1098
    @annabell1098 3 ปีที่แล้ว +1

    Akane balanna ko ayala kemeththen mai danwela daganne.kiyana hodata ahanawa.🤗

  • @chammisandamali1930
    @chammisandamali1930 3 ปีที่แล้ว +1

    Watina vidio wak 🙏🙏

  • @nishaganga7247
    @nishaganga7247 3 ปีที่แล้ว

    DENUWATH KALATA BOHOMA STHUTHIE. THERUWAN SARANAY WEDASATAHANA EDIRIPATH KALA SIYALU DENATAMA BOHOMA PIN SIDU WEWA

  • @dewminiwaliarawa1430
    @dewminiwaliarawa1430 3 ปีที่แล้ว

    🙏🙏

  • @mpp6015
    @mpp6015 3 ปีที่แล้ว +2

    Can you also tell us what happens to vasanas... tusk.. is it broken at the end ? Why is it showing as damaged ?

    • @gayanthasenanayake5462
      @gayanthasenanayake5462 3 ปีที่แล้ว +3

      එයා පොඩි කාලෙ දල දෙකෙන් බිම හාරන්න පුරුදු වෙලා හිටියලු,ඒක හින්ද දලේ අග සීරිලා කැඩිලා ගිහින්,ඒක හින්ද දල කොපු දලා තියෙන්නේ ,තේරුනාද මන්ද 😁

  • @hulimakwt834
    @hulimakwt834 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @nadeekapiyatharshani6571
    @nadeekapiyatharshani6571 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏