රාජා අඩියක්වත් ඉස්සරහට නොයා නතර වෙච්ච හේතුව දැනගත්තු හැමෝම ගොඩක් පුදුමයට පත් උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • For copyright matters please contact us at : ky232313@gmail.com
    These pictures were extracted internet
    "ඇතා ඉද්ද ගැහුවා වගේ පෙරහැර අතරතුරම පාර මැද්දේ නතර උනා හොලවන්නවත් බෑ" කලකට පසුව මාලිගාවේ රජා ගැන කවුරුත් නොදත් පුදුම හිතෙන රහසක් එළියට ආවේ මෙහෙමයි

ความคิดเห็น • 194

  • @chalanakihearath8357
    @chalanakihearath8357 3 ปีที่แล้ว +116

    ඉපදෙන හැම භවයකම බෞද්ධයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම..❤️

  • @ayomarajapaksharajapaksha2955
    @ayomarajapaksharajapaksha2955 6 ปีที่แล้ว +57

    සාදු . ..සාදු ..සාදු ..මේවා දකින කොට හරිම අඩම්බරයි මාගේ රට ගැන ඔබ සියලුම දේනාට දළදා සමිදු පිහිටයි

  • @udayakumara2932
    @udayakumara2932 3 ปีที่แล้ว +34

    මා බෞද්ධයෙක් වීම තරම් ආඩම්බරයක් අභිමානයක් තවත් නැහැ .මෙලොව පිලිගත හැකි එකම දහම බුදුදහම පමනයි.මේ සිදුවන්නේ අප මහා තථාගත බුදු රජාණන් වහන්සේ දේශනා කල දර්මයයි....

  • @freedomlife434
    @freedomlife434 3 ปีที่แล้ว +79

    ජීවිතේ තියන ලොකුම සතුට මං බුද්දාගමේ කෙනෙක් වීම

  • @sachinethu6545
    @sachinethu6545 6 ปีที่แล้ว +32

    ලස්සනයි ඒ කතාව ඇත් රජුනී ඔබට අපි සදා ණය ගැතී ඔබ කරන මෙහෙවරට.

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 6 ปีที่แล้ว +44

    සියළුම ඇත්රජුන්ට දලදාා සමිදු පිහිටයි දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +18

    දළදා වහන්සේ වඩම්මන මේ අතු හරිම පිංවත් දළදා වහන්සේගේ පිහිටයි !
    ඇත් රජුනි නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා .

  • @somawardana5433
    @somawardana5433 6 ปีที่แล้ว +55

    දළදා වහන්සේ වඩම්මන්න තරම් පූර්ව පින් ඇති හස්තීන් අතර මේ ඇත් රජු ද කෙනෙක් නිසා උත්තම වූ දළදාව කෙරෙහි ඇති ආදරය නිසා තම ජීවිතය පරදුවට තබා හෝ දළදා වහන්සේ රැක ගැනීම උතුම් ශ්‍රේෂ්ඨ පිනැති හස්තීන්ගේ ලක්ෂණයක් මේ සඳහා දළදා වහන්සේගේ ද ආශිර්වාදය ලැබෙනව

  • @prabodanigodagama4665
    @prabodanigodagama4665 3 ปีที่แล้ว +18

    ඔබ පරම්පරාවෙන්ම උරුම වන මහා පිනක හිමිකරුවෙක්🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා..

  • @dilrajaguru7445
    @dilrajaguru7445 6 ปีที่แล้ว +10

    ඒ කතාව අහලා මගේ ඇස් වලට කඳුලු ආවා.මේ ඇත්තුන්ට දළදා වහන්සේ වඩම්මන විට තිබෙන හික්මීම තරම්වත් දැන් අපේ ශාසනයේ සමහර සංඝයා වහසේලාට නැති එක ගැන පුදුම කණගාටුවක් ඇති වෙන්නේ.😢😢😢.මතු බුදු වන මෛත්‍රී බුදු සසුනේ සසරින් එතෙර වෙන්න මේ ඇත් රජවරු මේ කරගන්නා කුසල කර්ම හේතු වේවා...!!!🙏🙏🙏

  • @sadunisaduni15
    @sadunisaduni15 3 ปีที่แล้ว +11

    කදුලු එන්නේ නැතුව බලන්න හුගක් උත්සහ කරා 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇත් රජුනේ ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @shanakil176
    @shanakil176 6 ปีที่แล้ว +59

    පින්වන්ත ඇත් රජෙක් කඳුළු ආවා ඒකට නම්..

  • @dartscreation4282
    @dartscreation4282 3 ปีที่แล้ว +6

    මහ නුවර... එතනම තියෙනවා ඒ ගැම්ම..💪🙏🙏🙏 උතුම් දළදා වහන්සේ වැඩමවා තැන්පත් කර ඇති ඒ උතුම් ඌ නගරයේ ඉපදෙන්නට පෙර පින් තියෙන්නම ඕනි 🙏🙏🙏🙏🙏🙏 ඒකත් උතුම් ශ්‍රී දළදා මාළිගාවේ හේවිසි හඬ ඇසෙන🎶🎶 මානයේම ඉන්නත් පෙර කරපු කුසල් මට වගේම ඔයාලටත් තියෙනවා ඇති.. ඒ උතුම් දළදා සමිදු පිහිටෙන් කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා.. උතුම් දළදා සමිදු පිහිටයි...
    මගෙ ගම මහනුවර.. උතුම් දළදා හිමි වැඩ ඉන්න කන්ද උඩරට සෙංකඩගල පුර මගෙ ගමයි ලොකෙ කොහේ උනත් බය නැතුව කියනවා ඒක.. 💪💪🙏🙏🙏🙏🙏🙏

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 ปีที่แล้ว +6

    උතුම්..නිවන ..සාක්ශාත් වනතුරුම........නිර්මල පර්යාප්ති සත් ධර්මයම... ලැබේවා...ඇසේවා....කලන මිතු ඇසුර ලැබේවා....බෞද්ධයෙක්ම....වේවා....තිසරණය...පංච සීලය ..දිවි හිමියෙන්....රැකේවා......

  • @rasikasymali792
    @rasikasymali792 6 ปีที่แล้ว +63

    මම මෙ කතාව අහලා තියෙනවා ආපහු මතක් කරාට පිං.බුදුසරණයි

    • @kumarijm45
      @kumarijm45 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Saud th Saud

  • @dilyaparathna111
    @dilyaparathna111 6 ปีที่แล้ว +38

    මේ කතාව අහනකොට ඇස් දෙකට කදුළු ආවේ ඇයි කියලා මට තවමත් හිතාගන්න බෑ....

    • @nuwanbandara8998
      @nuwanbandara8998 3 ปีที่แล้ว +2

      Raja mathu budun dakinna one.ran manikak

  • @pubuduoshadee3292
    @pubuduoshadee3292 3 ปีที่แล้ว +10

    ඇස් වලට කදුලූ ආවා මේහෙමත් ආඩම්බර වෙන්න පුලුවන් ඇත් රජවරුන් මේ ලංකාවේ සිටිනවාට

  • @chathurarajapaksha8881
    @chathurarajapaksha8881 3 ปีที่แล้ว +5

    මතු සැම භවයකම බෞවුද්දයේක්ම වෙිවා .......!!!!!!!!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +5

    මම සතුටු වෙනවා මම බෞද්ධාගම විම ගැන
    හැම ආත්මයකම එසේම වේවා

  • @piyumidissanayake727
    @piyumidissanayake727 6 ปีที่แล้ว +242

    මම ගොඩාක් ආඩම්බර වෙනවා මම බෞද්ධාගමිකයෙක් වීම ගැන.

    • @kaviehkanuwan6966
      @kaviehkanuwan6966 3 ปีที่แล้ว +5

      මටත් හරිම සතුටින් මම බෞද්ධයකු වීම ගැන

    • @damithasankafans7781
      @damithasankafans7781 3 ปีที่แล้ว +1

      මාත්

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว +2

      සිය දහස් වාරයක්..

    • @pasindugayantha4154
      @pasindugayantha4154 3 ปีที่แล้ว +1

      Mamath

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 3 ปีที่แล้ว +4

    ඉපදෙන හැම ආත්මෙම බෞද්දයෙක්ම වෙන්න ඕනී❤️

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු සාදු අපේ ආගම බුද්දාගම හරිම සතුටුයි

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 6 ปีที่แล้ว +6

    මින්පෙර මේ කතාව අහලා තියෙනවා..නමුත් දැනුත් ඇහුවා ගොඩාක් පිං ඔබට

  • @lithmiwijeesingha3114
    @lithmiwijeesingha3114 3 ปีที่แล้ว +2

    මේ ලෝකෙ විස්වාස කරන දෙයක් ඇත්නම් ඒ මගේ ආගම සහ මගේ අම්මා ❤

  • @shilakshimahisara6496
    @shilakshimahisara6496 3 ปีที่แล้ว +10

    මමනම් බෞද්ධයෙක් නෙමෙයි එත් ලබන අත්මෙ පර්තන කරනවා බෞද්ධයෙක් වෙව කියලා .

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว +4

      තව ආත්මයක් වෙනුවෙන් ඉන්නේ මොකටද? මේ අවුරුද්දෙම උත්සාහ ගන්න.මේ අවසන් අවස්ථාව වෙන්නත් පුළුවන්.අනික ලබන ආත්මේ ඔයා බෞද්ධයක්ම වේවි කියලා තහවුරු කරලා කියන්න බෑනේ...

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 ปีที่แล้ว

    අනේ ඉන්දි රාජානම් අනිවාර්යෙන්ම මතු බුදුවන්නට පෙරැමි පුරන හස්ති රාජායෙක් 🙏🙏🙏 මගේ හිතේ කාටවත් නොකරපු ආදරයක්.. බක්තියක් ඇතිවුනා.🙏🙏අපේ රටට පිනට පහල වුන හස්ති රාජයාට බුදුන්ගේ සරණයි 🙏

  • @manelpadmini5438
    @manelpadmini5438 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,,,,,දලදා සමිදු පිහිටයි

  • @dammidammidammi2805
    @dammidammidammi2805 6 ปีที่แล้ว +5

    sattai oyata godak pin බුදු දහම matanam godak උතුම් mage ඇස් dekata කඳුළු awa meka ahal oyata බුදු සරණයි

  • @thanuuthenaturcook
    @thanuuthenaturcook 3 ปีที่แล้ว +4

    රාජා ඇත් රජුනි ඔබට දීර්ඝායුෂ

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි මේ නොදන්නා දේ අපට අහන්න සලසා දුන්නාට

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 3 ปีที่แล้ว +2

    අපේ නැදුන්ගමුවේ රාජා සාදු,,

  • @buddhikabandara9510
    @buddhikabandara9510 6 ปีที่แล้ว +9

    මේකට නම් ලයික් එකක් නොදා ඉන්න බෑ

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dineshhettiarachchi2k198
    @dineshhettiarachchi2k198 3 ปีที่แล้ว +2

    මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයක් .. වටිනා සංස්කෘතියක් මහා හයියෙන් කටක් ඇරලා කෑ ගහලා කියන්න පුලුවන් අපේ දේ තියෙන ලස්සන අපේ රට .. ඇයි දේශපාලුවාන් විසින් විනාස කරලා දාන්නේ .. ඇත්තටම දුකට වඩා තියෙන්නේ පිළිකුලක් රටේ පාලකයෝ ගැන ...
    මගේ රටට දළදා හිමි සරණයි ... ❤️❤️🇱🇰😪

  • @kumarakumara1903
    @kumarakumara1903 4 ปีที่แล้ว +3

    බුදු සරනයි 🙏🙏🙏🙏 සාදූ සාදු සාදු

  • @udanigunarathne6693
    @udanigunarathne6693 3 ปีที่แล้ว +7

    තමන් කරන කාර්යය හරියට කරන්න ඇතෙකුගෙන් ඉගෙන ගන්න...

    • @nipunchathu302
      @nipunchathu302 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 🙏❤️

  • @shyamasanjeewani8221
    @shyamasanjeewani8221 3 ปีที่แล้ว +5

    මට කදුළුත් ආවා සතුටට. අපේ කියන හැගීම එහෙම දැනෙනකොට

  • @manelkanthi5002
    @manelkanthi5002 3 ปีที่แล้ว +1

    Mage as dekatath කඳුළු ආවා දීර්ඝායුෂ වේවා ඇත් rajuni

  • @khvkumpri6284
    @khvkumpri6284 6 ปีที่แล้ว +9

    Sadu sadu sadu teruwan saranai 🌻🌻🌻

  • @kasunjeewantha3686
    @kasunjeewantha3686 3 ปีที่แล้ว +8

    මගේ ඇස් වලට කඳුළු ආවා ඒ ගෞරවයට

  • @netu6178
    @netu6178 3 ปีที่แล้ว +3

    වටිනම වීඩියෝ එකක් අක්කේ ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @user-oz3yp1ot9t
    @user-oz3yp1ot9t 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @gayan9264
      @gayan9264 4 ปีที่แล้ว

      මේ තනුජා කියලද මේ arbic වලින් ලියලා තියෙන්නේ ☝☝☝☝☝☝☝ 😵😵

  • @user-zb4ln1qs7m
    @user-zb4ln1qs7m 3 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනේ 🙏🙏🙏

  • @sheengamagee1323
    @sheengamagee1323 3 ปีที่แล้ว +1

    මම සතුටු වෙනව මේ රත්තරන් කද ගැන මම රචනා කරපුකවි පන්තිවලින් ගුන වර්නනා කරන්න පුලුවන් වීම් ගැන.

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 6 ปีที่แล้ว +2

    Gm....indiraja puthe...oyath godak pin..oyath ape jathika wasatuwak...

  • @pahandiwathsala1254
    @pahandiwathsala1254 5 ปีที่แล้ว

    godak watina video ekak. godak pin obata. siyaluma denata uthum dalada samidu pihitae.....

  • @shani199
    @shani199 3 ปีที่แล้ว

    Samma sambudu saranai dergayusha labewa at rajune ...🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Obatath dergau pathami ktahanda lassanai wedagath deyak wedagath lesa idiripath kirima gena aneka warayak sthuthi karami.

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Budusaranai made ath rajunta dergau wewaa

  • @shashianuradha1886
    @shashianuradha1886 6 ปีที่แล้ว +3

    Mewage atuhun tawa tawat lanka bemata bihewawa sadu sadu budu saranai

  • @pradeepsandaruwan3560
    @pradeepsandaruwan3560 3 ปีที่แล้ว +2

    ආඩම්බරයි

  • @chandrikaamarasekara8286
    @chandrikaamarasekara8286 3 ปีที่แล้ว

    Sasara sarisarana tura mama bauddayekma wewa.............

  • @sarathkumara5812
    @sarathkumara5812 3 ปีที่แล้ว +2

    මම ගොඩක් අඩම්බර වේනව මම බවුද්දයේක් විම ගැන

  • @udayangabanbara3148
    @udayangabanbara3148 ปีที่แล้ว

    ඔය රාජා එක්ක දළදා මාලිගාවට පූජා කල ස්කන්ධා බැලුවේ අපේ ලොකු අත්තා

  • @nadunsililara3319
    @nadunsililara3319 3 ปีที่แล้ว

    පෙරහැරේ නටන්නත්,ඒ ගැන බලාපොරොත්තු,හින තියාගගන්න්ත් පිින තියෙන්න ඕන.

  • @vindayakalubovila4471
    @vindayakalubovila4471 3 ปีที่แล้ว

    මේ දේ කරන්න ලොකු පිනක් තියෙන ඔනෙ..අහන් ඉන්නත් අසයි මේවා ...

  • @dpjprabath
    @dpjprabath 6 ปีที่แล้ว

    Kathawa demmata godak pin....sadu sadu

  • @dhanukachamil7603
    @dhanukachamil7603 3 ปีที่แล้ว +1

    Me urumaya rakaganimata apita puluwan uparimayen ath parapura rakaganimu. Sri dalada samindu pihitai...

  • @mallikamallika7992
    @mallikamallika7992 6 ปีที่แล้ว +2

    sadu. .sadu. obata dirgayasa

  • @ajanthakusum1862
    @ajanthakusum1862 3 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @hansieshani888
    @hansieshani888 3 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුලු ආවා දෙවියනේ

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු ....!!!

  • @nishantinishanti3856
    @nishantinishanti3856 6 ปีที่แล้ว +3

    Sadu sadu sudu bs

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 6 ปีที่แล้ว

    Uthum budu sasunaata mhahe namasjaraya wewaaàaa🙇🙇🙇🌻🌻🌻🌻🌻🌻🌻

  • @thevinduhasith8327
    @thevinduhasith8327 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @nalekasusanthi7939
    @nalekasusanthi7939 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @isurikaisurika4679
    @isurikaisurika4679 3 ปีที่แล้ว

    Mm godak pin karala thiyanawa බෞද්ධyek unata

  • @d.kanchanakanchana8854
    @d.kanchanakanchana8854 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisalmadusanka7769
    @nisalmadusanka7769 3 ปีที่แล้ว

    Adam barai upathinma bauddayek una eka🙏🙏🙏🥰🥰🥰😍♥☸☸

  • @nimaninimani1102
    @nimaninimani1102 6 ปีที่แล้ว +3

    sadu sadu.

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 6 ปีที่แล้ว +1

    sadu sadu sadu..!!!

  • @padmakanthi3019
    @padmakanthi3019 4 ปีที่แล้ว

    Dirgau wewa ETH rajuni

  • @shaniathukoralaathukorala8940
    @shaniathukoralaathukorala8940 3 ปีที่แล้ว

    Budu saranayi

  • @AN-ls4gn
    @AN-ls4gn 3 ปีที่แล้ว

    Ath rajuta tharuwan saranai

  • @nimandinadeesha7015
    @nimandinadeesha7015 6 ปีที่แล้ว +3

    සාධු` .. සාධු` ... සාධු` ....!

  • @rupawathe7985
    @rupawathe7985 6 ปีที่แล้ว

    lassana kathawak ahapu nathe godak pen

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว

    🙏🙏

  • @lakshanchathuranga7890
    @lakshanchathuranga7890 6 ปีที่แล้ว

    Budu saranai

  • @sanjanapattalassanaisupire2303
    @sanjanapattalassanaisupire2303 6 ปีที่แล้ว

    සාදු සාදු

  • @user-gt9od5fn4o
    @user-gt9od5fn4o 4 ปีที่แล้ว +1

    Sadu sadu 🙏🙏

  • @ugsupunmadusanka6565
    @ugsupunmadusanka6565 6 ปีที่แล้ว

    saadu saadu saadu dalada wahansege pihitai

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 ปีที่แล้ว +1

    මම me කතාව අහල තියෙනවා ..

  • @thilinawerellagama3276
    @thilinawerellagama3276 5 ปีที่แล้ว +1

    Godak wasanawantai bauddayek wima gena.adambarai mahanuwara dalada ahasa yata ipaduna eka gena.me wage pin wanta agamak dahamak uruma unata admbarai
    Pin kadak raja kiyanne.den inna nesumgamuwe raja puthat a wagemai

  • @shiraniperera3307
    @shiraniperera3307 3 ปีที่แล้ว +1

    nadungamuwe atha maranayata awasan gaurawa dakwapu video eka

  • @asiaas9482
    @asiaas9482 6 ปีที่แล้ว

    mage es dekata kaduluth awa. sadu . sadu. sadu! !!!!!

  • @chathuranganipushpakumari3641
    @chathuranganipushpakumari3641 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🌹 🌹🌹 🌹🌹 🌹🌹 🌹

  • @shani8123
    @shani8123 3 ปีที่แล้ว

    🙏🌺sadu🙏🌺sadu🙏🌺sadu🙏🌺

  • @roks8752
    @roks8752 2 ปีที่แล้ว

  • @nishantinishanti3856
    @nishantinishanti3856 6 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว

    sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤

  • @gayashansrimal8874
    @gayashansrimal8874 5 ปีที่แล้ว +1

    adambarai aththatama sathek welath rajakariya akurata karanna tharan nihatamani wuna ekata.

  • @chathurialokakumari2827
    @chathurialokakumari2827 3 ปีที่แล้ว

    Ahanna lebimath sathutak 🙏🙏🙏

  • @nalanimatara1449
    @nalanimatara1449 3 ปีที่แล้ว

    Mathu upanupan jaathi jaathith budhun wahansege pihitama lebewa😢😢😢awasan husma podha waathaleta muhu wena mohotheth budhu banama esewa😢😢😢

  • @vhgkanthi5350
    @vhgkanthi5350 6 ปีที่แล้ว

    Kochchara nam pin kara athe Raju kenekda Dalada Samidu Pihitai Sadu...Sadu...Sadu...🌷🌷🌷

  • @janithashehan6173
    @janithashehan6173 3 ปีที่แล้ว +1

    Maru

  • @prabakanthisandamalika7828
    @prabakanthisandamalika7828 3 ปีที่แล้ว

    Sadu sadu!!!!!

  • @anushaanusha7501
    @anushaanusha7501 6 ปีที่แล้ว

    Ane.ma.westhara.kiyanakota.ඇස්වලට .කඩුලු .unanawa.dannama.natuwa.දීර්ඝායුස .labawa.ath.rajanane.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Sadu!sadu!sadu!

  • @sumithrarajapakshe5336
    @sumithrarajapakshe5336 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @udeshmalshan9796
    @udeshmalshan9796 5 ปีที่แล้ว

    Sadu sadu dalada samidunge pihitai