Kawikariye | කවිකාරියේ (Live) - Keerthi Pasquel & Hasini Sashikala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Kawikariye | කවිකාරියේ
    Vocals : Keerthi Pasquel & Hasini Sashikala
    Original Vocals : Keerthi Pasquel & Dammika Bandara
    lyrics : Saman Chandranath Weerasinghe
    Music : Mahinda Bandara
    New Music Arrangements : Nalaka Sajee Jayasinghe
    Event Management : 360 Productions Group (Pvt) Ltd
    මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2019 සැප්තැම්බර් 29දා නෙළුම් පොකුණ රඟහලේදී...

ความคิดเห็น • 2.4K

  • @ajithpriyantha7835
    @ajithpriyantha7835 4 หลายเดือนก่อน +166

    2024 බලන අය කෝ

    • @ruwanperera491
      @ruwanperera491 2 หลายเดือนก่อน +2

      ඉන්නවා

    • @sithijanimsara9255
      @sithijanimsara9255 2 หลายเดือนก่อน

      Danuth😢😢😢

    • @RmSprathanayak
      @RmSprathanayak 2 หลายเดือนก่อน

      අනෙ ඉතින් මේ කෙනා අද ඉන්නවාද දන්නැ

    • @SamanthaPushpakumara-ve5lv
      @SamanthaPushpakumara-ve5lv หลายเดือนก่อน

      Aka parak nawe❤

    • @gaashisworld
      @gaashisworld หลายเดือนก่อน

      ​@@RmSprathanayak naha eya nathi una

  • @hiru7966
    @hiru7966 4 ปีที่แล้ว +9

    ප්ව් දෙයියනේ පපුවට මාර වේදනාවක් ඔයාට නිවන් සුව නංගියෝ

  • @ishanlakshitha4509
    @ishanlakshitha4509 3 ปีที่แล้ว +8

    උපදින ජාති ජාතිත් කිසිම ලෙඩක් දුකක් නොවී අප අතර යලි ඉපදේවා ඔබට නිවන් සුව😢😢බලන් ඉන්න බැරිඋනා ඇඩුන මට😢😢ගොඩාක් ලස්සනයි

  • @AgaBro-jq7op
    @AgaBro-jq7op 2 ปีที่แล้ว

    කොච්චරනම් බැලුවද මේ මොහොත,,ඒත් එපාවෙන්නේ නැ,,කිර්ති සර් ඔබතුමාට බොහොම පිං වගේම ඇයට අමාමහ නිවන්සුව පතනෙමු

  • @prabodasenarathna8931
    @prabodasenarathna8931 3 ปีที่แล้ว +1

    කමෙන්ට් ටික එක අතකින් 😔 සින්දුව අනිත් අතින් ඇහෙද්දි 😔 කදුලු උනන එක සාදාරණ නැද්ද 😔.නිවන් සුව ඔබතුමියට.....😔❤🙏

  • @Romance-x4k
    @Romance-x4k หลายเดือนก่อน

    අක්ක අද ජීවතුන් අතර නෑ කියලා හිතද්දී හිතට මොකක්දෝ වගේ.....❤

  • @ishanmadushanka5467
    @ishanmadushanka5467 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා කවිකාරියේ❣️❣️❣️❣️❣️❣️❣️💘💗💗❤️

  • @Sathinisanara0814
    @Sathinisanara0814 3 ปีที่แล้ว

    Me vedio eka balanna ba akke...😓papuwa pichchila yanawa....oya hamadama ape hadawathe radei....niwan suwa akke oyata😓😓😓😓😓😓

  • @kalpanadias7363
    @kalpanadias7363 หลายเดือนก่อน

    😢😢සංවේදී වුණ සිදුවීමක් 🥺🥺

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว

    Oh i am so sorry hashini what a nice voice unbelievable mr. Keerthi pasquale i don't know how to thank you god bless hashini

  • @nipunikagunasekara8434
    @nipunikagunasekara8434 ปีที่แล้ว

    Mage ammata ada piyayuru pilikawakin pelenawa ane oyala mage ammatat ashirwadha Karanna mage ammage shalyakarmaya sarthaka wenna kiyala mage Amma tamaj mage mulu lokema

  • @kitminachannel3621
    @kitminachannel3621 3 ปีที่แล้ว

    පූර්ණ අචාරය ඔබට

  • @sampathm3772
    @sampathm3772 2 ปีที่แล้ว

    Dakina hamawelwma baluwa

  • @rathnayakamilton9854
    @rathnayakamilton9854 2 ปีที่แล้ว

    අනේ මැනික ඔයාට නිවන් සුව ලැබේවා

  • @rekha2574
    @rekha2574 3 ปีที่แล้ว

    Great job respect

  • @hasheenpiumakaranasinghe1663
    @hasheenpiumakaranasinghe1663 3 ปีที่แล้ว

    නිවන් සුව😭😣😥😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gunawardana7505
    @gunawardana7505 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි

  • @erandesilva520
    @erandesilva520 หลายเดือนก่อน

    ❤❤❤

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 6 หลายเดือนก่อน +347

    2024 ත් බලන මන් වගේ අය ඉන්නවද❤❤❤❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +97

    මේක නම් අදහාගත නොහැකි අවස්ථාවක් . කීර්ති නම් වූ , සංවේදී කලාකරුවාණනි , මෙවන් ආදර්ශමත් අවස්ථා ප්‍රායෝගිකව ඉටු කිරීමට ශක්තිය , ධෛර්යය ලැබේවා!!! 🙏💖🙏💖🙏 💖

  • @adyasuweshesh9330
    @adyasuweshesh9330 3 ปีที่แล้ว +276

    කෙතරම් වෙහෙස කාරී අසීරු බවක් දැනෙනව ඇද්ද මෙ රෝගය ට මූණ පාලා සිටින අය කිසිදු බවයක මෙවන් දරුනු රොගයන් නොවැල දේවා..........අකල් මරණ ද නොවේවා................🥺🥺🥺🥺❤️❤️

    • @sunilwickramarathna388
      @sunilwickramarathna388 6 หลายเดือนก่อน

      පෙර කරුමයක් පලදෙන්න ඇති පවු අප්පා

    • @prasad3071
      @prasad3071 6 หลายเดือนก่อน +2

      @@sunilwickramarathna388 ඉපදීම කියන්නෙම කරුමයක් තමා. ඒකට වයස් බේදයක් නෑ. මෙතුමිය අඩුවයසින් මෙලොව හැරයැම ශෝක ගෙනදෙන්නත් තමා. ඒත් හිතල බලන්න අපි නිරෝගිව සිටියත් කවදා හෝ මරණයට සුදානම් වෙන්න ඕන. යථාර්තය එය නොවේද?

    • @gamagejayanthasamankumarag1416
      @gamagejayanthasamankumarag1416 4 หลายเดือนก่อน

      Diyo deiy0

    • @Samanali25
      @Samanali25 6 วันที่ผ่านมา

      😢🙏🙏

  • @julanjalishamila2121
    @julanjalishamila2121 10 หลายเดือนก่อน +117

    මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ..අනේ ස්වාමි සැන්දෑ වෙලා.. ❤️ නිවන් සුව මැණික🏳️

  • @niluranasinghe1850
    @niluranasinghe1850 4 ปีที่แล้ว +206

    මටවත් නොදැනි කදුලු ආවා..කියන්න වචන නෑ..ඇත්තටම ලස්සනයි ..මා දුටු මානවාදී සන්ගීත ශිල්පීයා😍😍😍😍

    • @sagarikawickramanayaka7201
      @sagarikawickramanayaka7201 2 ปีที่แล้ว +1

      මේ දේ අගය කරනව සර් ජීවිතේ කියන්නෙ මේකටද

    • @gunathilakebandara8711
      @gunathilakebandara8711 2 ปีที่แล้ว

      @@sagarikawickramanayaka7201 ,/ philips

    • @nishanthasilva1337
      @nishanthasilva1337 ปีที่แล้ว

      මන් හරි ආස සින්දුවක් කිහිපවතාවක් බැලුවා මෙි විඩියෝ එක මටත් ඇඩුනා කිර්ති පැස්කුවල් කලාකරැවා හිස නමා අචාරකරනවා නැගෙනිය ඹබට නිවන් සුව ලැබේවා

  • @ishwo230
    @ishwo230 2 ปีที่แล้ว +164

    කවිකාරියේ ඔයාට නිවන් සුව මැනික.....❤❤🥰😢

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 4 ปีที่แล้ว +241

    අනේ සත්තයි නෙතට කඳුලක් අවා.නිවන් සුව ලැබවායි ප්‍රාර්ථනා කරමි

  • @manjumanju-tt7cz
    @manjumanju-tt7cz 4 ปีที่แล้ว +325

    එදත් ඇඩුවා අදත් අඩුනා ඔයාට නිවන් සුවම ලැබෙිවා

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 4 ปีที่แล้ว +330

    මගේ පාඩුවේ යන්න යනවා ඔහේ .....ඒත් අනේ .......ඔයා ගියා ,ඒත් අපි දුකින්

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 4 ปีที่แล้ว +1652

    කීරති පැස්කුවල් මැතිතුමනි, ඔබගේ මේ මානුෂීය ගුනයට හිසනමා ආචාරකරමි.......

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 4 ปีที่แล้ว +640

    මේ වීඩියෝ එකටත් unlike දාන උන්නට හොඳක්නම් වෙන්න එපා කියලා හිතෙන්නේ මට විතරද.....😥😥😥😥😥😥😥

    • @jaybeepineda5268
      @jaybeepineda5268 3 ปีที่แล้ว +6

      Unlike karapu unta puka kapenne ona renarena sareta matak wenna, mahun kadeddi.

    • @madushkachamara3380
      @madushkachamara3380 3 ปีที่แล้ว +3

      Aniwa

    • @CristianoFC92
      @CristianoFC92 3 ปีที่แล้ว +2

      Ado ow bn lankave me vage minissuth innava bn 😭😢😢😢😓😓🤢

    • @sumithrapedris9073
      @sumithrapedris9073 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💜💜💜

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว +1

      උන්ට ඇගිල්ල නිකම් තියගෙන ඉන්න බැරිව එබෙන්න ඇති..කාලකන්නි

  • @sajeewaniknmas9080
    @sajeewaniknmas9080 4 ปีที่แล้ว +796

    ගරැ කිර්තිපැස්කුවල් ගායන ශිල්පියා ණනි .... ඔබ මෙි ගායන හැකියාවක් ඇති රෝගි දරැවෙක් වෙනුවෙන් මෙි කල සත්කාර්ය ඉතාම අගේ කොට සලකමු .. ඇයට ඔබ උදාකර දුන් සතුට කෙසේ ඇය ......ඒ ගැන උදමි ඌවාද ?? ඒ පින් මහිමය ඔබ පසුපසය . මෙවැනි අය හා ලබැදියාවෙන් ආදරනිය සෙනෙහසින් .. ඔබ ඇයව සතුටු කරලිමෙි මහා බල පින වගේම ගෞරවාන්විත පරනාමය හදබැදි සෙනෙහසින් මෙසේ පුද කරමු.

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @salikasalika9630
      @salikasalika9630 4 ปีที่แล้ว

      Sajeewani Knmas 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @lionking7940
      @lionking7940 4 ปีที่แล้ว

      😂

    • @lionking7940
      @lionking7940 4 ปีที่แล้ว

      @@salikasalika9630 l

    • @lionking7940
      @lionking7940 4 ปีที่แล้ว

      @@salikasalika9630 the for sale and accounts and accounts for the use of this happen to be able the use of an object of this email has changed to make this happen to be able for sale by agent

  • @githmimahinsa1081
    @githmimahinsa1081 2 ปีที่แล้ว +171

    චතූ මුනසිංහ නැන්දව මතක් උනා.
    දෙන්නටම නිවන් සුව !
    😭😭😭😭😭😭😭😭😭

    • @Vibe_vault_2
      @Vibe_vault_2 2 ปีที่แล้ว +2

      😣

    • @ruchinimuthumali8314
      @ruchinimuthumali8314 2 ปีที่แล้ว +3

      නිවන් සුව ලැබේවා

    • @niroshgreshan304
      @niroshgreshan304 7 หลายเดือนก่อน

      නිවන්සුව ලැබේවා...

    • @Darma17690
      @Darma17690 7 หลายเดือนก่อน

      කවුද ඒ නැන්දා 😮

  • @jayarathnashamal6131
    @jayarathnashamal6131 2 ปีที่แล้ว +259

    හඩා හඩා ඉපදුනු ඈ. සිනා සිසී මිය ගියා...
    අප හඩමින් බලා සිටියා..
    නිවන් සුව ඇයට...
    පාද නමස්කාර ස්තුතිය කීර්ති සොයුරාට..

    • @chandimaveedagamaarachchi8244
      @chandimaveedagamaarachchi8244 ปีที่แล้ว +2

      💐🙏🏾🥺

    • @yasminkamaleen8144
      @yasminkamaleen8144 ปีที่แล้ว +4

      Dear Keerthi my mother and her sister died of a cancer 13 years ago. My mother was a fan of yours.your kind gesture broke my heart and also appreciate it from the bottom of my heart. May God bless you and give you strength to do such things

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +1

      මෙයා නැති උනාද .? කැන්සර් එකක්ද එයාට තිබ්බෙ .? අනේ වොයිස් එක හරි ලස්සනයිනෙ

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara 4 หลายเดือนก่อน

      දෙවිස් වාමිනේ නැති උනාද කවිතා රිය බලන් ඉන්න බෑ සර්ට බොහොම ස්තූතියි

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 หลายเดือนก่อน

      අනේ ඇය නැති වුනාද ? 😱😰🥺

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 4 ปีที่แล้ว +590

    සිහිනයෙකි රෑ..බලපු දවසේ ඉඳලා ඇයට මම ගොඩාක් ආදරෙ කලා..ඒක බලපු වාර ගොඩාක් ...මට කියන්න තේරෙන්නේ ...එයා ගියා කියලා දැනගත්ත වේලාවෙ මම තනියම අැඬුවා..මමත් පිරිමියෙක් ..ඇයි කියලා ⁣තේරේන්නෙ නැ..ආදරණීය නංගියේ ....උපදින එක ආත්මකයවත්..මේ වගේ දුකක් දැනෙන්න එපා...නංගියේ

  • @ranjithabeyrathne6882
    @ranjithabeyrathne6882 3 ปีที่แล้ว +166

    ඔබට නිවන් සුව පතමි...!! උපනූපන් ජාති ජාතිවත් මෙවන් රෝග වලට ගොදුරු නොවේවා...!!

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +200

    එයා එයා ගෙන දැනගෙනම වගේ , මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ,,,කියල කියන්න ඇත්තේ ,,,ඒත් හරිම දුකයි,මේ වෙද්දී ඇය ගිහින් ,,මතකයන් පමණක් ඉතිරිකරලා ,,,උපදින හැම බවයක් ඇත්නම් මෙවන් දුකකට නැඹුරු නොවේවා ,,අමාමහ නිවනින් සැනසීම ලබත්වා ,,,,,,

    • @ahahinsa4545
      @ahahinsa4545 3 ปีที่แล้ว +2

      Eyata mokada wela thiyenne... paw... bs

    • @hansanikavi7925
      @hansanikavi7925 3 ปีที่แล้ว +2

      @@ahahinsa4545 canser ekk😭

  • @chandralathajk1019
    @chandralathajk1019 2 ปีที่แล้ว +32

    කීර්ති පැස්කුවෙල් කියන ගායකයට මම ඉස්කෝලෙ යන කලෙ ඉදන්ම ආදරෙයි....ඇත්තටම හොද මිනිස්සු ගොඩක්.......කල් ජීවත් වෙන්න ඕන...දීර්ගායු වේවා!!! ඔබ තුමාට❤️💗🌸🌼🌷💗❤️

  • @SepalikaWejeweera
    @SepalikaWejeweera 8 หลายเดือนก่อน +26

    සන්සාරය බියකරුයි මිනිසුනේ නොවලහා කුසලයෙහි හැසිරෙන්න

    • @Prof.R.P.Pathiraja
      @Prof.R.P.Pathiraja 5 หลายเดือนก่อน

      ඔබට නිවන් සුව ලැබේවා ආදරණීය දුව

  • @chanuekanayaka4632
    @chanuekanayaka4632 3 ปีที่แล้ว +482

    20 වතාවකට වඩා බැලුවා තාමත් බලනවා😔 නිවන් සුව සහෝදරිය ඔබට

  • @chathuraniroshan1657
    @chathuraniroshan1657 4 ปีที่แล้ว +243

    යකෝ මෙවාට unlike කරන උන් අනේ මංදා බං උබලා මනුස්සකම කියන එක මොකද්ද කියලා දන් නැති ජාතියක්.. නිවන් සුව මිතුරිය

    • @rohanatayakody6325
      @rohanatayakody6325 3 ปีที่แล้ว +4

      මිනිහෙක් තියා සතෙක් වත් ඌට හකියාව හිබුනනම් එහෙම කරන්නෙ නැහැ. ඕක සිද්ද වෙන්නෙ වැරදිලා. Like කරන්න කොටන කොට Unlike කෙටෙනව. Phone වල Like Unlike ලඟ ලඟ තියන නිසා එහෙම වෙන්න තියන සම්භාවිතාව වැඩියි.

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 ปีที่แล้ว +1

      Kalakanni bn okun

  • @tharakagunathilaka552
    @tharakagunathilaka552 4 ปีที่แล้ว +429

    අපි කාටත් මරණය ලගා වෙනවා.ඒත් මැරෙන්න කලින් මිනිස් හිත් තුළ සුන්දර මතක තැන්පත් කරන්න පුළුවන් නම් එයයි සැබෑ මිනිස් කම.ඔබට නිවන් සුව.

  • @NishangiCooray
    @NishangiCooray ปีที่แล้ว +22

    මේක මං දෙවෙනි වතාවට අද බැලුවේ .ඉතින් ඔයා මෙලොවින් සමුගෙන වසර දෙකකුත් ඉවරයි.සසර වසන තුරු නිවන් දකිනතුරු මෙවන් අකල් මරණයක් ඔබට නොවේවා .ලස්සන කට හඩක් එක්කනැවත හොඳ තැනක නැවත ඉපදෙන්න ලැබේවා.කීර්ති පැස්කුවල් මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මේ කරපු සත් ක්‍රියාවට.

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +145

    කීර්ති පුතෙ පුතගෙ හඩත් ඒ ගීතයත් සමගම මහා ශෝකාත්මයක් බවට පත්වුනා. මම අදත් අඩනවා ඒ ගීතයත් සමග.පුතාට ගොඩක් පින් ඒ කල උදව්වට 🙏🙏🙏❤️❤️❤️

  • @nuwaniroshani5504
    @nuwaniroshani5504 4 ปีที่แล้ว +400

    ඇත්තටම සර් මට ඔයා ගැන ගොඩාක් අඩම්බරයි❤️..මේ විඩියෝ එක බලනකොට ඇස්වලට කදුලු උනනව..මං දන්නෑ ඒත් ඇයිද කියල....❤️❤️❤️❤️❤️❤️❤️

  • @madhushikahansanie533
    @madhushikahansanie533 3 ปีที่แล้ว +38

    ජීවිතේ කොයිතරම් දුකක්ද...
    😭😭😭😭
    ඒත් ඒ සින්දුව ඇහුවා 100 වතාවක් විතර...
    😥😥

  • @ishara_98
    @ishara_98 4 ปีที่แล้ว +723

    මාරය උනත් නෙලා ගන්නෙ පවිත්‍ර පිරිසිදු මල්..කවුරුත් කිඩාරම් මල් නෙලා ගන් නෑනෙ..නිවන් සුව අක්කෙ...!

  • @lahirumunasinghe5027
    @lahirumunasinghe5027 10 หลายเดือนก่อน +27

    අවුරුදු ගානක් ඉදන් මේක බලනව...ඒ දුක අදටත් එහෙමයි ....එයා එයාගේ පඩුවේම යන්න ගියත් කොහේහරි ඉදන් බලන් ඇති...😢😢😢😢

  • @ජම්ලාජම්ලා-ඳ2ඣ
    @ජම්ලාජම්ලා-ඳ2ඣ 4 ปีที่แล้ว +107

    අද අප..අතර නැ සොයුරියේ ඒත් මම ඔයා කියපු සින්දු අහලා අඩනවා ඒ අහිංසක ඇස් දකිද්දී දෙයියනේ අනිවාර්යයෙන් අප අතර ඉපදේවා යලිත් ලංකා වේම

    • @niluka1238
      @niluka1238 3 ปีที่แล้ว

      Dukaiiii godakma..hama welawema ahanwa me sinduwa

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 3 ปีที่แล้ว +96

    අනේ මෙයා මතු හැම බවයකම නිරෝගි සම්පත්තිය ලබා,හොදම හොද ආත්මයක් ලබා සතුටින් ඉන්න ලැබෙන්න ඕන😢😥

  • @madurangakarunanayake3239
    @madurangakarunanayake3239 4 ปีที่แล้ว +962

    ඇයව සතුටින් තැබූ ඔබ තුමාට ගොඩක් පින්. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරම්.

  • @yuganthadarshani6116
    @yuganthadarshani6116 2 ปีที่แล้ว +25

    ඔබ තරම් සන්වේදී නිහතමානී ගායකයෙක්......ඇයට නිවනින් සැනසීම ලැබේවා

  • @anentertainingplace5069
    @anentertainingplace5069 3 ปีที่แล้ว +46

    කලාකරුවෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේ මෙයයි..ඔබතුමා අනෙක් කලාකරුවන්ට ආදර්ශයක්..ඔබතුමා රැස්කල පින් ඔබගේ සිත තව තවත් නීවීමට හේතුවේවි..

  • @pereraperera2881
    @pereraperera2881 4 ปีที่แล้ว +59

    මගෙ පාඩුවේ යන්නට යනවා ඔහේ 😍..
    හරිම ලස්සනයි. නුබගෙ ඒ හඩ. .
    කිසිම දවසක යලිත්මෙවන් රෝගකට හැදෙන්න එපා දෙව්යනේ. ❤️😪

  • @SLGamingAreas
    @SLGamingAreas 3 ปีที่แล้ว +69

    අමා මහා නිවන් සුව ලැබේවා කවි කාරියේ..😥😥😥❤❤

  • @hashanranaweera2469
    @hashanranaweera2469 4 ปีที่แล้ว +124

    නිවන් සුව ඔබට ඊලග ආත්මේ ගායිකාවක් වෙලා අප අතරම ඉපදේවා😪😪😪

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +255

    ඇත්තටම ඇසට කදුලක් හදවත පසාරැ කරගෙන යන තරමි වෙිදනාවක් දැනුනා..දියනියනි මතු උපදින බවයක මෙවන් අකල්මරනයකට ගොදුරු නොවෙිවා පුාර්තනා කරනවා..ඔබට නිවන්සුව...............

    • @wijelathaherath5295
      @wijelathaherath5295 4 ปีที่แล้ว

      ane matath daragnna be me duka

    • @nimanthasandaruwann1276
      @nimanthasandaruwann1276 3 ปีที่แล้ว

      Sar OYAGE NIHATA MAIN KAMATA HISA NAMA ACARA KARAMI

    • @rathnasiriperera5717
      @rathnasiriperera5717 8 หลายเดือนก่อน

      ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි

  • @sumithrajayasundara2425
    @sumithrajayasundara2425 4 ปีที่แล้ว +146

    හසිනි දකින වාරයක් පාසා පපුව පිච්චිලා යනවා. අනේ හිටියනම් නිරෝගීව කියලා හිතෙනවා 😥😥😥

    • @ravindraraviya1073
      @ravindraraviya1073 3 ปีที่แล้ว

      විස්තර හොයන්නෙ කොහොමද හසිනිගේ

    • @nilushafernando1150
      @nilushafernando1150 3 ปีที่แล้ว

      @@ravindraraviya1073 0

  • @ElephantSoul
    @ElephantSoul 2 ปีที่แล้ว +3

    ගීතයෙන් ජිවත් ඌ ඇයට නිවන් සුව......

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 ปีที่แล้ว +21

    හරිම වේදනාකාරී ... ඇය් අප් හඩවලා ගියේ...කීර්ති පැස්කුවල් මහත්මයා නනි අපේ ගවුරවය ඔබට පුදම්...

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +315

    කිර්ති පැස්කුවල් මහතාගේ හරිම සංවෙිදි හදවතක් තියෙන පුද්ගලකේ ඒක හැම වැඩ සටහනකින්ම දකිනවා.මෙවන්සිත් හැමෝටම පහල වෙිවා .ඒ අහිංසක හිනාවට අපි හැමෝම ආදරෙයි...බුධුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට ...

    • @nadeeshahasaranga4963
      @nadeeshahasaranga4963 4 ปีที่แล้ว

      To n hi

    • @hitech9882
      @hitech9882 3 ปีที่แล้ว +5

      "Mage paaduwee yanna yanawaa oheee.....😥😥😥😥

    • @anuruddhikaanu3830
      @anuruddhikaanu3830 3 ปีที่แล้ว

      Niwansuwa lebewa.. hadawathata denuna harima sanwedi mohothak

    • @abeysiriherath5418
      @abeysiriherath5418 2 ปีที่แล้ว

      @@anuruddhikaanu3830 mi

    • @presadikaroshini3289
      @presadikaroshini3289 ปีที่แล้ว +1

      Kopana baluwada kiya mathaka na e tharam wathawak baluwa balana hama mohothakama adenawa.dan e duka thawath wedi una .enam ape daruwekuth e thathwetama pathwela
      Jivithe harama dukai...budu saranai kala karuwaneni

  • @erandihettiarachchi5089
    @erandihettiarachchi5089 3 ปีที่แล้ว +41

    ගොඩාක් සංවේදී අවස්ථාවක් 😭😭😭
    අපි සසරේ යන මේ ගමන මොන තරම් බියකරුද කියලා දැනෙනවා.ගොඩක් හොඳ මිනිසුන් ජිවිතයෙන් ඉක්මනින් සමු ගන්නවා😪😭😭 මේ සොහොයුරිට උතුම් නිවන් සුවම ලැබේවා!🙏🙏🙏

  • @hp6672
    @hp6672 4 ปีที่แล้ว +200

    කාලකණ්ණි අත්පුඩියක් ගහන්නේ නැහැ පන ඇතුව.... නැගිටලා ගහපල්ලකෝ... ලොකූ සීන් . මේ අසනිප දරුවට ඒක ඖෂධ පෙතී ඉන්ජෙක්ෂන් දාහකින් නැති මානසික සුවයක් වෙන්න තිබ්බා නේද ..මෙතන ඉන්න බහුශ්‍රැත පන්ඩිතයෝ අත්පුඩියක් ගහන්නේ ලබ්බ පාත් වෙනවට බයේ

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම .

    • @summerleaf9080
      @summerleaf9080 4 ปีที่แล้ว +1

      Aththa matath hithuna othana mama unna nam kiyala ehenam mama ka gahala kiyanawa hasini oyata bs manikee kiyala

    • @kumarimatala4687
      @kumarimatala4687 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @rohfernando2319
      @rohfernando2319 3 ปีที่แล้ว

      Aththama Namath Kalpana keruwe at katawath kelinn hitaganna baruwunay kiyala Pana Naha wage hitiyane athpudi yak wath hondata gahala nagitala Honda cheer ekak katawath hariyakata Denna baruwunay aiyy kisima gathiyak pennuwe Naha denneck thundeneck missak

    • @ravindraraviya1073
      @ravindraraviya1073 3 ปีที่แล้ว +1

      ඇත්තටම

  • @kushanw3
    @kushanw3 3 ปีที่แล้ว +18

    මේ ගිතය මම බලන සෑම මොහොතකම මගේ ඇස් කඳුලින් පිරෙනවා... කීර්ති පැස්කුවල් කියනේ මිනිසුන් අතර දෙවියෙක් කියල මට හිතෙනවා....

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +558

    එයාගෙ කටහඬත් ලස්සනයි
    එයත් හරිම ලස්සනයි
    බලපු හැම සැරේම ඇස් වලට කදුලු ආවා ❤️

  • @sandaruwankankanamge7870
    @sandaruwankankanamge7870 3 ปีที่แล้ว +22

    කීරති පැස්කුවල් මැතිතුමනි, ඔබගේ මේ මානුෂීය ගුනයට හිසනමා ආචාරකරමි....... Great work Sir .....

  • @millagalaks3318
    @millagalaks3318 4 ปีที่แล้ว +394

    කීර්ති පැස්කුවල් ශ්‍රේෂ්ඨ කලාකරුවානනි.... ඔබට ස්තුතියි හදවතින්ම... නැගණිය ඔබට නිවන් සුව අත්වේවා!

    • @priyankachandana136
      @priyankachandana136 3 ปีที่แล้ว +3

      Niwn suwa labewa

    • @senuvinu2743
      @senuvinu2743 3 ปีที่แล้ว +1

      නිවන් සුව ලැබේවා

    • @ajithishantha6061
      @ajithishantha6061 2 ปีที่แล้ว

      @@priyankachandana136 juggle 4hto

    • @tharidubandara8165
      @tharidubandara8165 ปีที่แล้ว

      නිවන් සුව ලැබෙිවා !!!

    • @nilanthikumari5651
      @nilanthikumari5651 ปีที่แล้ว

      නිවන් සුව.. ලැබෙිවා.. හරිම දුකයි දකින..හැම..මොහොතකම..ඇඩෙිනවා

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 4 หลายเดือนก่อน +7

    ඔබට නිවන් සුව ලැබේවා සහෝදරිය.කීර්ති පැස්කුවෙල් මහතාණෙනි ඔබේ ගේ මානුෂීය ගුණය ට මාගේ ගෞරවය ...❤️❤️❤️

  • @deshikachathuraniweragama
    @deshikachathuraniweragama 2 ปีที่แล้ว +15

    බලපු හැමසැරේම කදුලු නවත්තගන්න බැරි වුනා.සසරේ මෙවන් දුකක් කාටවත් නොම වේවා.

  • @madumadu4207
    @madumadu4207 4 ปีที่แล้ว +63

    අැත්තටම හරිම දුකයි මවන් අකල් මරනයක් ඔබට කිසිද අත්මයක නොවෙවා සොයුරිය ඔබට අමා මහා නිවන් සුව

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 4 ปีที่แล้ว +52

    ඔබට නිවන් සුව! මෙවැනි විපතකට පත්වීමට අන්කිසිඳු භවයක පත් නොවෙිවා.

  • @mahasendaruwodaruwo37
    @mahasendaruwodaruwo37 4 ปีที่แล้ว +48

    ඔබතුමාගෙ මනුස්සකම මිලකල නොහැකියි

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 ปีที่แล้ว +16

    මෙය බැලූ වාරයක් වාරයක් පාසාම හිතට දැනෙන දුක .....කීර්ති මහත්මා ඔබට බොහෝම ස්තුතියි .
    ඇයට නිවන් සුව .❤️🙏🙏🙏

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 3 ปีที่แล้ว +26

    ඊළග ආත්මේ ගායිකාවක් වෙලා ඉපදේවා!

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 4 ปีที่แล้ว +316

    ඔබට අමාමහ නිවන්සුව සුන්දර සහෝදරිය..!

  • @vihangijayalath9035
    @vihangijayalath9035 3 ปีที่แล้ว +10

    Un like කරපු යාලුවොත් එක්ක කවදාවත් තරහනෑ.ගීතයෙ ඇය කියනව අඩුපාඩු ඇති. ඒත් ඒ ඔයාගෙ නංගිගෙ ඔයාගෙ අක්කගෙ ඔයා බිරිදගෙ අන්තිම ඉල්ලීම නම්

  • @udayaekanayake3194
    @udayaekanayake3194 2 ปีที่แล้ว +6

    තවත් කෙනෙකුට මානසිකව සුවයක් දෙන්න , උදව් කරන්න හැමෝටම හිතුණ දවසට ලෝකය මොනතරම් ලස්සන වෙයිද . එතෙක් හැකි හැමවිටම අනුන් ගැන හිතමු .

  • @janakiwijesuriya9371
    @janakiwijesuriya9371 4 หลายเดือนก่อน +4

    ඇයට අමාමහ නිවන් සුව ලැබේවා ..ඔබතුමා මේ කරන් සත් ක්‍රියාවන්ගේ පින් මහිමයෙන් ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ❤🙏❤

  • @ayeshar2992
    @ayeshar2992 4 ปีที่แล้ว +35

    මම මේ සින්දුව කී පරක් බැලුවද කියලා දන්නේ නැ

  • @kavindudarshana1843
    @kavindudarshana1843 3 ปีที่แล้ว +57

    ඔබට අමා මහ නිවන් සුව ලැබේවා අක්කේ!!!!!! මේ සින්දුව අහද්දී මගේ ඇඟ හිරිවැටිලා ගියා. ගොඩක් දුකයි රටක් ආදරය කරපු ඔයා මේ ලෝකෙ දාල ගියාට. 😥💙💙

    • @qwqwqe3594
      @qwqwqe3594 3 ปีที่แล้ว +1

      😢😢😢😢😢😢😢💔💔💔💔💔💔

  • @slmr.kuppe2376
    @slmr.kuppe2376 4 ปีที่แล้ว +43

    ඇය මැරෙන බව දැනගෙන . ඇයටම ගැල්පෙන් සින්දුව තෝරාගෙන. මගෙ පාඩුවෙ යන්න යනවා ඔයේ.......😥😥

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov ปีที่แล้ว +8

    බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ ...... ඔබ සත්තයිනම් මේ වගේ අයට පිහිටක් වෙන්න....🙏🙏🙏🙏

  • @indikapradeep8117
    @indikapradeep8117 2 ปีที่แล้ว +13

    අදුරේ සැග උන අපේ පුංචි කවිකාරියේ ඔයාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️

  • @smartagrowithero3408
    @smartagrowithero3408 4 ปีที่แล้ว +33

    මහත්මයානෙනි..ඔබගේ මේ අහිංසක උත්සහයට හදවතින්ම ගරු කරනව.මේ මොහොත හදවතටම දැනෙනව..ඔබට බුදු සරණයි.

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 3 ปีที่แล้ว +71

    දීර්ග ආයුෂ ලැබීලා ගොඩාක් නීරෝගී ජීවිතයක් ගත කරන්න මතු හැම භවයකම හැකි වෙන්න ඕන.ඒ වගේම කීර්තී මහත්මයාට තවත් මෙ වගෙ අසරණ අයට පිහිට වෙන්න ශක්තිය ලැබෙන්න ඕන

    • @NomadicSriLanka
      @NomadicSriLanka 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙනම්

    • @chamindawijayabandara7643
      @chamindawijayabandara7643 ปีที่แล้ว

      Godak කාරුණික hadawathak තියනවා oba thumiyata

    • @chamindawijayabandara7643
      @chamindawijayabandara7643 ปีที่แล้ว

      සියලුම dawiyange pihitai ඉක්මනින් ma suwa වේවා

  • @mrnisha529
    @mrnisha529 4 ปีที่แล้ว +29

    ඇඩුනේ මට විතර ද,,,,කියන්න වචන නැතෝ ඒ ගායනය ගැන

  • @shanikachathurangani5990
    @shanikachathurangani5990 3 ปีที่แล้ว +11

    මේ අහින්සක දරුවව මොහොතකට හරි සතුටු කරපු කීර්ති පැස්කුවල් මහතාට ගොඩාක්ආදරණීය 🙏🙏🙏ආදරණීය දියණිය .උපදින තවත් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා ! ඔබට නිවන් 😥😥😥😥

  • @chanikaanushanka1806
    @chanikaanushanka1806 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි .දැනෙන දුක කියන්න තේරෙන්නේ නෑ .නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 3 ปีที่แล้ว +10

    මේ ලයික් නැතිවෙන්නෙ අපේ රටේ මිනිස්සු කැමති නෑ කෙනෙක් ඉහළට යනවට උන්ට ඕනෙ මඩ ගහන්න කාල කන්නියො ඉන්නෙ මේ රටේ

  • @shakilawaruni3687
    @shakilawaruni3687 4 ปีที่แล้ว +32

    පුදුම දුකක් දැනෙන්නේ .කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් හිමි නොවේවා.

  • @chandimasandaruwan2161
    @chandimasandaruwan2161 3 ปีที่แล้ว +23

    ඇඩෙනව මෙක බලනකොට නිවන්සුව ලැබෙවා

  • @DinuKumari-xh1qz
    @DinuKumari-xh1qz 9 วันที่ผ่านมา +1

    මේක බලන වාරයක් පාසා කරේ අඩන එක කීර්ති පැස්කුවල් කියන්න දෙවිකෙනෙක් අනුම්ගේ දුක දන්න රත්තරං හදවතක් තියන පියෙක් තෙරුවන් සරණයි

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 2 ปีที่แล้ว +6

    සසර සැරි සර සරා පිං පව් ගෙවති
    ඔබෙ හඬින් ගැයූ ගී දෙසවන් පිනවති
    මෙය බැලූ සැම දෙනා නෙත් කඳුළු හෙලති
    සුවපත්කරන්නා නුඹයි ගී ලොවේ කීර්ති

  • @shanakakasthuriarachchi7177
    @shanakakasthuriarachchi7177 3 ปีที่แล้ว +4

    මේ වගේ සංවේදී වීඩියෝ එකකටත් unlike දාන මිනිස්සුන්ගේ මනුස්සකම කොයිබටද? 😣😣😣🙏🙏🙏

  • @h.d.p.s5323
    @h.d.p.s5323 3 ปีที่แล้ว +17

    මම අදටත් මේ සොයුරියගේ විඩියෝව බලනවා 😓😓

  • @thilakrathnathilakrathna2388
    @thilakrathnathilakrathna2388 4 ปีที่แล้ว +24

    කිර්ති පැස්කුවල් මහත්තයෝ ඔබ මිනිස්සු අතර හදවත රත්තරන් මනුස්සයෙක් ඔබට තුනුරුවනේ සරණයි දෝහා සිට තිලකරත්න

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +5

    දැනුත් බැලුව.............කීර්ති sir ස්තුති 🙏🙏🙏 😢😢😢😢😢 ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹 souriya ඔබට නිවන් සුවය ලැබේවා

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 หลายเดือนก่อน +1

    කීර්තී සර් ඔබතුමාට ගොඩාක් පිං මේවගේ දෙයක් කරාට 🙏🥺💔
    ඇයව මං දැකලා නෑ ඇය ජීවතුන් අතර ඉන්නවද තාම 🥺😔💔

  • @nilanthimunasinghe3752
    @nilanthimunasinghe3752 4 ปีที่แล้ว +19

    මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ,අනේ ස්වාමි ස්වාමි සැන්දෑ වෙලා .

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 ปีที่แล้ว +29

    කොච්චර බැලුවත් මදි මට නම් 😢

  • @seniseni9918
    @seniseni9918 4 ปีที่แล้ว +29

    ඔබට නිවන් සුව ලැබේවා!! සොයුරිය❤️🙏🙏

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov ปีที่แล้ว +4

    මටත් නැති උනා ඔය වගේ මැනිකක් ...😥😥😥 මගේ පන... හිතින් කාටත් හොරෙන් ගොඩාක් ආදරේ කරා ගොඩාක්... සුදු අක්කා ...❤️❤️❤️❤️😥