Irregular periods, PCOS, PCOD | osap chakraya | get pregnant fast sinhala | ikmanin pregnant wenna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 370

  • @suramyalathamunasinha
    @suramyalathamunasinha 11 หลายเดือนก่อน +25

    මමත් අවුරැදු 06ක් බාබාලා නතුව හිහියා අක්කා ගේ විඩියෝ බැලුවා ඒ කියන දේවල් ඒවිදිහටම කරා ඒත්තේක්කම ඉංගිුසි බෙහෙතුත් ගත්තා දැන් මට බා⁣බෙික් ඉන්නවා මන් දැන් ගො⁣ඩක් සතුටින් ⁣ඉන්නවා බාබාට අවුරැදු 2ක් වෙනවා දැන් දෙවෙනි බාබා බලාපොරොත්තුවෙන් මෙි දේවල් කරනගමන් කල් ගතකරනවා අක්කේ ඔයාටත් ගොඩක් පිං අපි නොදන්න හිතන්න නැති දෙවල් මතක්කරනවාට බුදුසරණයි මම ලංකාවෙි

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +67

    මගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් මට ලෑබේවා බුදුසරණයි 🙏🙏

  • @srimalijayasooriya956
    @srimalijayasooriya956 2 ปีที่แล้ว +39

    ගොඩාක් පිං ඔයාට 🙏🙏🙏 නිරොගිමත් දරු සම්පත් බලාපොරොත්තුව වෙන හැමොටමත් ඒ සිහිනය සැබැවේවා..🙏🙏🙏 මගේ කිරි සිහිනය සැබැවේවා 🙏🙏🙏🙏🙏

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      ඉක්මනින්ම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️❤️

    • @srimalijayasooriya956
      @srimalijayasooriya956 2 ปีที่แล้ว

      Aneee godak pin 🙏🙏🙏

  • @nadunilewdeniyegedara1306
    @nadunilewdeniyegedara1306 2 ปีที่แล้ว +19

    සියලු අමිමාවරැන්ගෙ කිරි සිහින සැබෑ වෙවා🙏🏻

  • @binusandali3152
    @binusandali3152 ปีที่แล้ว +22

    අනේ මටත් දරු පැටියෙක් ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.🙏

  • @shyamalikarunarathna3089
    @shyamalikarunarathna3089 2 ปีที่แล้ว +108

    අනේ මටත් දරු පැටියෙක් ලැබෙන්න ඔයාල ප්‍රාර්ථනා කරන්න .....🙏

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว +3

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️❤️❤️

    • @jeewandissanayake6981
      @jeewandissanayake6981 2 ปีที่แล้ว +2

      Oyage kiri sihinaya ikmaninma sebee wenawa!!!

    • @shyamalikarunarathna3089
      @shyamalikarunarathna3089 2 ปีที่แล้ว

      @@paba-amomslife ගොඩක් පින්

    • @shyamalikarunarathna3089
      @shyamalikarunarathna3089 2 ปีที่แล้ว

      @@jeewandissanayake6981 ගොඩක් පින්

    • @chathushikabhagya2388
      @chathushikabhagya2388 2 ปีที่แล้ว

      Budusaranai ❤🙏

  • @imashamadushani5580
    @imashamadushani5580 ปีที่แล้ว +14

    මා ඇතුලු දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..🙏

  • @nishnish9832
    @nishnish9832 ปีที่แล้ว +10

    මගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා..🙏🙏🙏

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 11 หลายเดือนก่อน +7

    අනේ මමත් ආසාවෙන් ඉන්නේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක් මටත් ආශිර්වාද කරන්නකෝ

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූති අක්කි ❤❤ අද මේ විඩියෝ එක දැක්කෙ මගෙ අවුරුදු 4ක කිරි සිහිනය සැබෑ කරගන්න මේ දේවල් උදව් වෙයි තෙරුවන් සරනයි

  • @shainimalsha9035
    @shainimalsha9035 ปีที่แล้ว +5

    මගේ කිරි සිහිනය සෑබැ වේවා.🙏

  • @navanjilakchani7902
    @navanjilakchani7902 22 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.❤

  • @nimalipresangika5744
    @nimalipresangika5744 11 หลายเดือนก่อน +2

    මං ඇතුළු සියලුම අමිමාවරැන්ගේ කිරි සිහිනය සෑබෑ වෙිවා

  • @piumishanika4610
    @piumishanika4610 2 ปีที่แล้ว +6

    Akki oyata godak pin ❤❤❤api hamadenagema kiri sihinaya වෙන්න oni ❤❤❤තෙරුවන් සරණයි අක්කා 👍

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      ඉක්මනින් ඔයාලට පින්වත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා. බුදු සරණයි ❤️❤️

  • @hfhjvfgcuff6690
    @hfhjvfgcuff6690 2 ปีที่แล้ว +10

    Ane mata ඉක්මනින් dary සම්පතක් ladawa parthna karanna හැමෝම 😉

  • @ShanikaDilrukshi-gs7bk
    @ShanikaDilrukshi-gs7bk 7 หลายเดือนก่อน +1

    මන් ඇතුළුව කිරි සිහිනය හැබෑ කරගන්න හීන දකින හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන 🙏🙏🙏

  • @sandusandu3629
    @sandusandu3629 2 ปีที่แล้ว +5

    Pcos mtath tiyenawa,daruwek balaporoththuwen inneth eth tama naha. ස්තුතියි video ekta.

  • @vijayapuradammaloka7624
    @vijayapuradammaloka7624 ปีที่แล้ว +3

    Ane math amma kenek vena asaven ene.mage parthana etu veva.anith ammalage sihinayath saba veva.budu saranai

  • @sashikaroshari3415
    @sashikaroshari3415 หลายเดือนก่อน

    ඔයාල හැමෝටම ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න පුලුවන් ❤

  • @nelukasarojani5486
    @nelukasarojani5486 4 หลายเดือนก่อน

    අනේ මටත් දරු සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔයාට 😔❤️

  • @radikaradi5734
    @radikaradi5734 2 ปีที่แล้ว +6

    Akkiyo oyat godak ping. Mateth kiri sihinayak sebewanna ahirwada karanna. God bless you 🙏 ❤

  • @gayaniuthpala7010
    @gayaniuthpala7010 11 หลายเดือนก่อน

    දිනපතා කිරි , කෝපි වගේ දේවලුත් බොන්න හොද නෑ කියලා ඩොක්ටර් කියුවා

  • @salindasampath8010
    @salindasampath8010 8 หลายเดือนก่อน

    Maga kirishinaya ikmanin seba wewa 🙏🙏

  • @nirmaladissanayake7456
    @nirmaladissanayake7456 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං අද ඉදන්ම උත්සාහ කරන්නම්..🙏🙏🙏🙏

  • @naflarimaz616
    @naflarimaz616 8 หลายเดือนก่อน +1

    Ane matath ashirwada karannako matath pcod thiyenawa badala awuruddak venawa thama babala ne 😌

  • @abeysinghekumudu6958
    @abeysinghekumudu6958 10 หลายเดือนก่อน

    Godak pin akkiyoo

  • @hiruniimasha6390
    @hiruniimasha6390 3 วันที่ผ่านมา

    PCOS තියන අය පිටිකිරි බොන්න හොඳ නැද්ද

  • @mnera7875
    @mnera7875 2 ปีที่แล้ว +4

    නංගි මම පිටරට ඉන්න කෙනෙක් මටත් ඔය ලෙඩේ තියනවා මම ලන්කවට ඇවිත් බබෙක් හදාගන්න ආසාවෙන් ඉන්නෙ මම පොඩියට ඩයට් එකකුත් කරගෙන යනවා එකේන් ප්‍ර්‍රතිපල තියනවා මම ලන්කාවට යන්න කිට්ටු වෙද්දි metformin ගත්තට කමක් නැද්ද අනේ ගොඩක් ආසාවෙන් ඉන්නේ දරු පැටියෙක්ට❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว +1

      Doctor කෙනෙක් ගෙන් උපදෙස් නොගෙන බෙහෙත් බොන්න එපා අක්කේ ❤️

  • @madusachintha1082
    @madusachintha1082 ปีที่แล้ว

    Sath paththini meniyange pihiten nirogi,pehepath,budhdhimath,agapasaga sampoorna ,sath purusha guna athi yahapath daru petik mage kus thula plisida ganithwa.

  • @NisansalaHansani-vj5nk
    @NisansalaHansani-vj5nk 2 หลายเดือนก่อน

    Mage kiri sihinaya saba wewa❤❤

  • @isurisenarathne2667
    @isurisenarathne2667 2 ปีที่แล้ว +2

    තුනපහ කුඩු ප්ලාස්ටික් බොතල් වල දැම්මට කමක් නැද්ද

  • @sureshsandaruvan4908
    @sureshsandaruvan4908 3 หลายเดือนก่อน

    මිස් මං බදින්න කලින් මාස් පතා මෙන්සස් හැදුනා ඒත් බැන්දයින් පස්සෙ හැදෙන්නෙ නැ .මට වයස20යි මට බබෙක් හදාගන්න ඔනේ මං මොකද කරන්න ⁣⁣ෙඕනේ

  • @madhusamarakoon4323
    @madhusamarakoon4323 2 ปีที่แล้ว

    akkii ane mta ada channel eka hamabaunee .....oya harii lassanata pahadili karanwa 💙💙🤍🤍🤍🤍

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගා 😘😘😘

  • @NuviRiyasha-xh7kp
    @NuviRiyasha-xh7kp 9 หลายเดือนก่อน

    අනෙ අක්කි මට අනිවාරෙන් දවස් 29න් 29ට පීරියඩ් වෙනවා මේ ජනවාරි මාසෙ විතරක් දවස් 30ක් ගියා අනේ ඒක අවුලක් නෑ නේද අක්කි🥺

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කී ඔයාට 🙏🙏🙏

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      බුදු සරණයි නංගා ❤️❤️

  • @nirashakavindi1932
    @nirashakavindi1932 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං අක්කියො ඔයාට..🙏❤️😍

  • @nuwanjayamanna6381
    @nuwanjayamanna6381 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති මිස්

  • @nuwanpemasiri1965
    @nuwanpemasiri1965 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අක්කියෝ 🙏🙏🙏

  • @chathurikarajapaksha4916
    @chathurikarajapaksha4916 ปีที่แล้ว

    අනෙ මට ත් මාස හතෙන් මගේ පුංචි පුතා හම්බවුනා .එත් දවස් 11 කින් එයා ආයෙ ත් මාව දාලා ගියා .මම තනිකරලා .අනෙ ආයෙ ත් මට පුංචි පැට්යෙක් ඉක්මනින් ම ලග ට ගන්න ඔන

  • @sathminiruwanthika-nz2up
    @sathminiruwanthika-nz2up ปีที่แล้ว +1

    Akki mata oyage 4n no ekak ganna puluwanda plzz..

  • @ayeshamadushani2708
    @ayeshamadushani2708 3 ปีที่แล้ว

    Adai akki akkige video dakkedakke godak hoda video karanawa akki.akki mata dan masayai dawas 12 mata mensas hadunna.hcg negative babek balaporoththuwenna inne.ai akki ehema wenne.

  • @nilushanilusha4973
    @nilushanilusha4973 ปีที่แล้ว

    Eth Mata tama pramadaii daruwek lebenna eida danne medam

  • @nilushanilusha4973
    @nilushanilusha4973 ปีที่แล้ว

    Medam dimba meruwata passe daruwek lebenna innawa kiyala denaganne kohomada wamanaya ehemath yanawada nethnm wenas widiyatada

  • @nilushanilusha4973
    @nilushanilusha4973 ปีที่แล้ว +1

    Ane mamath chuti puthek hadanna balaporoththuwen innawa

  • @laninduashmika6250
    @laninduashmika6250 3 ปีที่แล้ว +1

    Akke mamath oyage hama video 1kma balanawa. Oya hari hodata pahadili karanaw akke. Thanks akke, tawa tawath videos daanna.🥰🥰

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      අනේ thank you සුදූ හැමදාම මාත් එක්ක ඉන්නවට වගේම මේ ලස්සන comment එකට 😘 😘 ❤️ ❤️

  • @pawaniperera9754
    @pawaniperera9754 3 ปีที่แล้ว +1

    Godak pin akke..good advice ❤️🙏

  • @WeenaMaduwanthi-lq6mn
    @WeenaMaduwanthi-lq6mn ปีที่แล้ว

    Obeth mageth kiri sihinaya ikmanin sebe wewa

  • @umesherangaeanga3724
    @umesherangaeanga3724 2 ปีที่แล้ว

    Mge piriyads memase eka giya mase 29.giya mase une 1 wenida.memase mage saru dawasa kohomada hoyaganne.akke.mm deweni para daruwek balaporottu wenne

  • @dilkifernandz9583
    @dilkifernandz9583 2 หลายเดือนก่อน

    Akka mta regular periods tynwa. August vitrk une na. Babek kyla hituwe. Eth doctr lagta gyaam ey kynw mt PCOS kyla ehm wenwda. Man babek balaporottuwn inne. Mt den wysa 27

  • @aroshadarshi594
    @aroshadarshi594 ปีที่แล้ว

    Akke Mata pcos kiyala Metformin EKA bonna Dunna .mama pregnant wenna balaporottuwen inne.akke babek labenna anekamma EKA biwwata Kamak na neda

  • @universe8021
    @universe8021 ปีที่แล้ว

    Thank you dear..its important points for us❤❤❤❤👍👍👍

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    Akki mata තියෙනවා pcos. මේකට apple side vinegar හොඳයි ද

  • @azrarasmeer1998
    @azrarasmeer1998 3 ปีที่แล้ว +2

    Thank you akki 😘😘😘 very important message ...

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Welcome sweetie 😘😘❤️❤️

  • @sumuduharshani1459
    @sumuduharshani1459 2 ปีที่แล้ว +1

    Godaak stuti 💝

  • @gayandarshana3200
    @gayandarshana3200 3 ปีที่แล้ว

    Oyage advice godaak watinawa miss..

  • @piumisandamini447
    @piumisandamini447 3 ปีที่แล้ว +1

    Kalkiri, tipitip,chocolate e wge dewalut kanna hodanadda akki

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว +2

    Thank you mage Akkiyo.

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Welcome පැටියෝ😘😘❤️❤️

  • @vijayapuradammaloka7624
    @vijayapuradammaloka7624 ปีที่แล้ว

    Ane mis mn jadel ekak damma aurudu 3 eta pase aurudu 2 galeuva thama babala na ai mis e

  • @pavithradilshani1190
    @pavithradilshani1190 3 ปีที่แล้ว +1

    Akki mn danne nathi godak dewal dana gtta...godak kal idn bln හිටපු video 1k meka..godak pin akki 💖💖💖💖😘

    • @pavithradilshani1190
      @pavithradilshani1190 3 ปีที่แล้ว

      Akki mta PCOS nisa bara 10kg adu kra gtta dn 55kg usa 155cm...ithin akki mta ilagta krnna puluwn mond pragnant wenna...

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මේ video එකේ තියනවා ඒවා වගේම මගේ අනිත් video වල තියන දේවලුත් 100% හරියට කරන්න සුදූ. ඒවා තමයි කරන්න ඕනේ 😘 ❤️ ❤️ ❤️

    • @pavithradilshani1190
      @pavithradilshani1190 3 ปีที่แล้ว

      හරි අක්කි එහෙමම කරන්නම්කෝ..💖😘

  • @malithsankalpa2538
    @malithsankalpa2538 3 ปีที่แล้ว +1

    akki eka masakin parganat wanna barida e kiyanna api babak hadanna kocha kalayak tarai karnna onida plzz e ganath kiyanna e wagem api masa kiya trai karnna onida

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      ඒක තම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා වාසනාව මත වෙනස් වෙනවා. 1 මාසෙන් pregnant වෙන්නත් පුළුවන් අවුරුද්දක් ගිහින් pregnant වෙන්නත් පුළුවන්.
      ඉක්මනින් pregnant වෙන එක සම්බන්ධයෙන් මන් videos කීපයක්ම කරලා තියෙනවා. ඒවා බලන්න ❤️ ❤️

    • @malithsankalpa2538
      @malithsankalpa2538 3 ปีที่แล้ว

      api patan gatha me lagadi akkiyoo bayak tiyanaw babal nati waido kiyala mata me de tarum karanna puluwanad masan hari giya ne kiyala babala nati wanna naha nada akki

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මගේ video ටික බලන්න නංගා. හැම දෙයක්ම පැහැදිලි කරලා ඇති. මාසෙන් pregnant වෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා බය වෙන්න එපා. Stress වෙන එක නරක විදියට බලපාන නිසා නිතරම Pregnant වෙනවා කියලා හිතන්න. ❤️❤️

  • @pavithrachathurangani7552
    @pavithrachathurangani7552 5 หลายเดือนก่อน

    Matath babala ne harima dukin inne

  • @nadeeshanigunathilaka9034
    @nadeeshanigunathilaka9034 3 ปีที่แล้ว

    Hi akki,mn merry krla msa 3i,mta mesas henenne msa kipykt seryk,10/14heduna mesas,eth pregnt neheni.a ai

  • @nimalipriyanka5014
    @nimalipriyanka5014 3 ปีที่แล้ว

    ane akki mm oug vediyos eka baln gaman akki mata udau karnnko plz mm badal aurudu 4 iwarai behath gaththa hamathaninm etha thawam na mage mahaththayatth baheth dunna eth eyath mokuth na api mokad karnn one

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මං ඉක්මනින් pregnant වෙන්න බලන් ඉන්න අය වෙනුවෙන් කරපු අනිත් videos ටිකත් බලන්න නංගා. ❤️ ❤️

  • @ranjithkumarkumar8353
    @ranjithkumarkumar8353 3 ปีที่แล้ว

    Akke the biwuvata kaman nedda

  • @nadeeshamadushani5076
    @nadeeshamadushani5076 3 ปีที่แล้ว

    Akki koththamalli hamadama biuwoth osap akkramawath wena eka kramawath kara ganna puluwanda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ආයුර්වේද වෛද්‍ය කෙනෙක්ගෙන් අහන්න නංගා ❤️

    • @nadeeshamadushani5076
      @nadeeshamadushani5076 3 ปีที่แล้ว

      @@paba-amomslife akkiyo ethakota osap akkramawath kiyanne,dimba moranne nadda,nath nam dimba pita wenne nadda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හොඳම දේ ඔයාගෙ ජිවන රටාව වෙනස් කරගෙන බලන්න නංගා. ආයුර්වේද ක්‍රමයත් කියන්නේ එහෙම තමයි ❤️

  • @seewwasakunthala1282
    @seewwasakunthala1282 2 ปีที่แล้ว +1

    Akki man scan karama kiuwa 2cm wage dimba kosha wathura gediyak thiyanwa kiyala.beheth dunneth na sathi 6kin scan karala aya balamu kiuwa.mata mensas una hariyata eth me mase podi wenasak una.akki mata me nisa pregnant wenna bari weida.pleas kiyannako man me nisa godak manasikawa watila inne..

  • @dmasdissanayaka5881
    @dmasdissanayaka5881 3 ปีที่แล้ว

    Ane akki thyroxin adu vimath pregnant novimata balapanawada

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඔව් නංගා. ඒ නිසා ඒකට බෙහෙත් ගන්න ❤️ ❤️

  • @sachinisachini6397
    @sachinisachini6397 ปีที่แล้ว

    Math onni ikamine cuti petiyaka

  • @amalkawikramasingha4167
    @amalkawikramasingha4167 3 ปีที่แล้ว

    Akki boleee oyta godak pin asawen aha gena enne godak wadagath 😘😘😘😘😘

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      අනේ thank you පැටියෝ😘😘

  • @surekas8336
    @surekas8336 2 ปีที่แล้ว +1

    Nangi awurudu 40 kannnek preegnat wena sammbawithawa aduida

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      තාම periods හැදෙනව නම් pregnant වෙන්න පුළුවන් ❤️❤️❤️

  • @NilmiTeacher
    @NilmiTeacher 3 ปีที่แล้ว +1

    Tnx akki. Love u so much❤❤

  • @kalpanichathurika8224
    @kalpanichathurika8224 3 ปีที่แล้ว

    Ane plz mata repley k akki.math daruvek balaporoththuven inne.mata piriyad unama davs 6 vithara thiyei.ath me para davs 3 hoda una.den mage konda ridenava yati bade dakunu peththa ridenava..dadiyai.mahansi nidimathai.mata mokada vel thiyenne.agam godak ridenava.kovid veksin gaththa.a nisada.vena hethuvak nisada ki mata theren ne.

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Doctor කෙනෙක් ගාවට යන්න නංගා ❤️

  • @itsmehash7103
    @itsmehash7103 7 หลายเดือนก่อน

    Ane mta Hariyata period wen na masa 3kata sarayak wage thma wenne mn hospital gihin check karama prolactin wadi kiwwa mn ekata beheth gththa Ethakota hriyta period una dn mn inne rata mta ayeth kalin wage ithin mn vitamins b6 aran biwwa a dawase mta menses haduna habai bindu 5k wage thiyenne ehema dawas 20k withara thibba aye Sathiyak wage hoda wela thibila dn aye hadila akke

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว +1

    Very useful video darling.. 🥰🥰🥰

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      Thank you love😘😘❤️❤️

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 ปีที่แล้ว

    Thank you akki pana godak wstina video ekak..

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ආදරෙයි නංගී බබා 😘😘❤️❤️

  • @sameerachathuranga8369
    @sameerachathuranga8369 3 ปีที่แล้ว

    Akke hormona wenas weemanisa athiwena athyata kalu wena eka hormona walata treetment karapuwama hariyanawada?

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      බොහෝවිට එහෙම වෙන්න ඉඩ තියෙනවා 😊

  • @sameeranipun8913
    @sameeranipun8913 3 ปีที่แล้ว +1

    Thank you akki 😘

  • @viduananthara7978
    @viduananthara7978 3 ปีที่แล้ว

    Godak pin akkiyo. Mn auruddak try kra thma na dan lagdi doc lgt giya. Mta Metformin dunnA.... Akke mn auruddak vithara masayta dekak wage postino 2 biwa eka aulk nathi wei neda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Postinor කියන්නේ හදිස්සි අවස්ථාවක් ආවොත් බොන්න තියෙන බෙහෙත් එකක්. ඒක පුරුද්දක් විදියට බොන්න හොඳ නෑ

  • @asalankavisikalum5881
    @asalankavisikalum5881 2 ปีที่แล้ว

    Akki aga ushna ayata igurui kurudui hodad 🤔

  • @s-tories5316
    @s-tories5316 3 ปีที่แล้ว +2

    අක්ක මම iui එකක් කලා.ඊයෙට දවස් 14 යි.strip negative .ඒත් මගේ යටි බඩ,කොන්ද එහෙම රිදෙනව

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Periods හැදෙන දවස පහු වෙලා නම් doctor ගාවට ගිහින් blood test කරලා බලන්න නංගා ❤️ ❤️

    • @mytrackandroid1199
      @mytrackandroid1199 3 ปีที่แล้ว

      S-tories
      Oya pregnant unada?

    • @s-tories5316
      @s-tories5316 3 ปีที่แล้ว

      @@mytrackandroid1199 still not ,and u

    • @sisirakumara7801
      @sisirakumara7801 ปีที่แล้ว

      Oyata Dan babala innawada

  • @poornimaniroshani854
    @poornimaniroshani854 2 ปีที่แล้ว +1

    Pcos walata ena acni walata karanna puluwan dewal kiyannako

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      Acne එන්නේ hormone වෙනස්කම් නිසා. ඒ නිසා hormone යථා තත්ත්වයට ගන්න try කරන්න. එතකොට ඉබේටම pimples නැති වෙනවා. ❤️❤️

  • @samsunha1138
    @samsunha1138 3 ปีที่แล้ว

    Akka මට මාස දෙකකින් mesas hadenne බබෙක් balaporottuwen ඉන්නේ ප්‍රස්නයක් weida akke

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      එක පාරටම අලුතෙන් වෙනසක් වුණා නම් ටිකක් බලන්න. මේ දේවල් කරන්න ඒ අතරේ ❤️

    • @shyamalikarunarathna3089
      @shyamalikarunarathna3089 2 ปีที่แล้ว

      මටත් එහෙම යි...

  • @NilminiSagarika-q5m
    @NilminiSagarika-q5m หลายเดือนก่อน

    අනේ මෙන්සස් වෙන්නේ නැහැ 😢😢😢

    • @nadeeshanidesilva1893
      @nadeeshanidesilva1893 25 วันที่ผ่านมา

      මාසෙ හැමදම උදෙට තෙ නොබි උනුවතුර එකකට කුරුදු කැල්ලක් කරාබු නැටි දෙකක් දාල බොන්න හිස්බඩ එහෙම එක දිගටම බිවම හැදෙයි මෙන්සස් හැදෙන දවස් වලට බොන්න එප .හෑදිල ඉවර උනාම බොන්න ආයෙ එක පුරුද්දක් කරගන්න හැමදම බොන්න හැමමාසෙම මෙන්සස් වෙයි

  • @rosamadu5859
    @rosamadu5859 3 ปีที่แล้ว

    Akki elavit tablet ekath ekka vitamin c tablet ekath gththata kmk ndda?

  • @githikaprithimali3457
    @githikaprithimali3457 2 ปีที่แล้ว

    Metformin 850 tablet denne ai man pregnant wenna බලාපොරොත්තුවෙන් inna

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      ඒක බබෙක් බලාපොරොත්තු වෙන අයට දෙනව සමහර වෙලාවට. ❤️

  • @harshatharanga3546
    @harshatharanga3546 3 ปีที่แล้ว

    Ane akke mama iui ekath kara ekath hari giye ne ekata monada karanne plz

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      සමහර අයට 1 වෙනි IUI එකෙන්ම හරි යන්නේ නෑ නංගා. ඒ නිසා දුක් වෙන්න එපා.
      ඒ වගේම ඔයාගෙ කෑම බීම, lifestyle එක මං මේ සම්බන්ධයෙන් කරලා තියන video වල කියලා තියන විදියට වෙනස් කරගන්න නංගා. බෙහෙත් වගේම ඒකත් හරිම වැදගත්. ❤️❤️

  • @nuwanpemasiri1965
    @nuwanpemasiri1965 3 ปีที่แล้ว

    Akki vitamin d doctor kankgan anumathiya aran gamna oni dayakda...nathnam... phamasiyn ganna puluwanda..

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මුලින්ම vitamin d test කරගෙන බලන්න නංගා. ❤️ ❤️

  • @ashinisadunika5107
    @ashinisadunika5107 3 ปีที่แล้ว +1

    Pcos thiyanawa mata a.asanipa godak loku ladakda daruwak labanna baida mis sinhala bahath nada hoda ane mata kiyala danna.m.k ona. Manasika athathiyak mis

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      PCOS තිබුණා කියලා දරු පැටියෙක් හදන්න බැරි වෙන්නේ නෑ. ඒ නිසා එහෙම හිතන්න එපා. ඒත් ඒ තත්වය අඩු කරගන්න බෙහෙත් ගන්න ගමන් මේ දේවල් 100% හරියට කරන්න. ❤️

    • @ashinisadunika5107
      @ashinisadunika5107 3 ปีที่แล้ว

      Thanks mis

  • @yashodaishadi9019
    @yashodaishadi9019 2 ปีที่แล้ว

    අනෙ අක්කෙ මට උදව් කරන්න🥺මම දැන් මාස හයකට විතර කලින් වගෙ ඉදන් ගිතෙල් රට ඉදි කෑව මහත් වෙන්න.ඒක කන අතරෙදි මට මෙන්සස් උනා ඒත් පස්සෙ මාස දෙකක් වගෙ පරක්කු වෙලා හැදුන දැන් මාස දෙක හමාරකින් මෙන්සස් නෑ.බර 38 තිබ්බ එක 52 උනා අරක කෑවට පස්සෙ.අනේ අක්කෙ මේක හරියයිද මට පිලිතුරක් දෙන්න අක්කෙ😥😥😥😥

  • @nethmijayasekara7287
    @nethmijayasekara7287 3 ปีที่แล้ว

    akki garbase idimuna kenekda babek hadanna barida alla hitinne nadda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ගර්භාෂය ඉදිමෙනවා කිව්වේ fibroids කියන එක ද නංගා? හරියටම ලෙඩේ නම නොදැන මට උත්තරයක් දෙන්න අමාරුයි darling. ❤️❤️

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว

      mekata uththarayak denna akki mage garbase idimila beth gannawa eth daruwek hadanna bariweida garbaseta alla hitinne nadda hadanna widihak nathimda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මං ඕකට උත්තර දුන්නා නංගා. මට පුළුවන් නම් ලෙඩේ නම හරියට හොයලා කියන්න ( මොකද ඕක සිංහලෙන් හදපු නමක් නේ )

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว

      @@paba-amomslife na akki doctor kiyanne garbaseta le gaman karannathi nisha kiyala cervix Tender cervititis ovaries Letov type clomitab type math akka beth ganna godak innwa

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว

      massuddiyath 1dawasak thiyenne

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 3 ปีที่แล้ว

    Ane mama hamadema kara thama na mokada ae dokta chak karala haamadema hodai kiyanawa ath babek na mata dukai

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මගේ video කීපයක්ම ඇති. ඒවා බලලා හරියටම කරන්න dear. ❤️

    • @lalanigunarathna4862
      @lalanigunarathna4862 3 ปีที่แล้ว

      @@paba-amomslife thanks mama balannam mama inne maha gedara nidagasa adui aka nisada

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඔයා 100% කැපවීමෙන් මේ දේවල් කරොත් ඉක්මනින් pregnant වෙන්න පුළුවන් darling ❤️❤️

  • @shanishani6900
    @shanishani6900 3 ปีที่แล้ว

    Akke man podi lamainta dena mora pethi 1, vitamin b peththakui dawasata gannawa ekata kamak nadda

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      කමක් නෑ. ඒත් දීර්ඝ කාලීනව අවුරුදු ගනන් ගන්න එපා.

  • @gayanmadushanka9588
    @gayanmadushanka9588 3 ปีที่แล้ว

    Butter fly focous kiynne mkdda akke

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Video එකේ photo එකේ තියන්නේ ඒක තමයි. Butterfly pose කියලා හොයලා බලන්නකෝ ❤️

  • @chathuriudeshika5876
    @chathuriudeshika5876 3 ปีที่แล้ว

    Akki mata menses wenawa et hari date ekata wenne na. Menses unama 3days tiyenawa. Issara hariyata date ekata una. Masa 4k tisse hari date ekata wenne na eka loku prashnayak da

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      එක පාරටම වෙනසක් වුණා නම් doctor කෙනෙක්ට පෙන්නන්න නංගා ❤️

  • @nipunidissanayake2047
    @nipunidissanayake2047 3 ปีที่แล้ว

    Nopenena side 1k gana Oya Kyla dunne akki. Thanks a lot. Oya kypu hema dema hriyatama hri.. Ape gedra chicken hadnwa godak welawata. Ekath eka hethuwak Bawa therum gtta. Weradi jeewana ratawa hri gassanna dunna support 1 godak watinawa. Akkige uthsahaya sarthakai❤️❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Thank you නංගා. දැන් ගොඩක් අයට තියෙන්නේ වැරදි පුරුදු නිසා ඇති වුන ප්‍රශ්න ❤️❤️

  • @gayathrianuruddhika3197
    @gayathrianuruddhika3197 ปีที่แล้ว

    Akki mage period irregular nehe.but pcos thiyanawa ...weight eka wediy

  • @ashenravindra8807
    @ashenravindra8807 3 ปีที่แล้ว +1

    Ane akki mata period pahu vela sathiyak eth strip negative ai akkiyo e . Mage palaveni miscarriage eka vela adata auruddak ane godak vedanven enne akkiyo .

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Doctor කෙනෙක් ගාවට යන්න නංගා. Blood test කරලා බලාවි ඔයා pregnant ද නැද්ද කියලා හරියටම ❤️ ❤️

    • @ashenravindra8807
      @ashenravindra8807 3 ปีที่แล้ว

      Hari akkiyo thx

    • @nusranshazna6635
      @nusranshazna6635 3 ปีที่แล้ว

      @@ashenravindra8807 oya pregnant unada akki?

    • @ashenravindra8807
      @ashenravindra8807 3 ปีที่แล้ว

      @@nusranshazna6635 ou dr eth miscarriage una dn masayak

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      පරිස්සමින් ඉන්න නංගා ❤️ ❤️

  • @dimuthuprasangadarasana5010
    @dimuthuprasangadarasana5010 3 ปีที่แล้ว +2

    Ane math babek bala poroththuwen inne

  • @rsangikasumudumali8687
    @rsangikasumudumali8687 3 ปีที่แล้ว

    Akke mn dn auruduv dekak wenwa marry krla eth mta thwama babek na help krnko

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඉක්මනින් pregnant වෙන්න බලන් ඉන්න අයට කරපු video ඔක්කොම බලලා ඒවා වල තියන දේවල් හරියට කරලා බලන්න නංගා ❤️ ❤️