බර අඩුවෙන්නැත්තෙ ? දරුපල ප්‍රමාද මේ නිසා ද? | PCOS ගැටලු නැතිකරගන්න මේ දේවල් 3 හරියටම කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 181

  • @Seela-z6d
    @Seela-z6d หลายเดือนก่อน +47

    ඉදිරියටත් මේ වගේ pcos ගැන කරන්න සර් මොකද ගොඩාක් අය දුක් විදිනවා මේ ලෙඩෙන් ප්ලීස්😢😢

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +9

      කරනව

    • @ChamaraPerera-mh9yd
      @ChamaraPerera-mh9yd หลายเดือนก่อน +2

      Ow sir math duk vidinawa godak me ledeta

    • @ChamaraPerera-mh9yd
      @ChamaraPerera-mh9yd หลายเดือนก่อน

      Mekata bada ennee mn pregnant wenna balan hitiyath ehema wen na

    • @ahamedfazal1717
      @ahamedfazal1717 หลายเดือนก่อน

      I also have this

    • @madumadu2215
      @madumadu2215 หลายเดือนก่อน

      බෙහෙත් nedd බබාලා hadann berid

  • @ruvinivindya3343
    @ruvinivindya3343 หลายเดือนก่อน +3

    තෑන්කු සර් මෙහෙම මිනිස්සු දැනුවත් කරනවාට ගොඩාක් අය මානසිකව වැටෙනවා

  • @nileshsandaruwan3916
    @nileshsandaruwan3916 หลายเดือนก่อน +6

    හරිම වටිනා දැනුවත් කිරීමක්. ඩිම්බ නොමෙරීම නිසා දරුවන් අහිම වීම ගැන දැනුවත් කිරීමක් කරන්න. ගතහැකි අහාර සහ ඩිම්බ මෝරන බෙහෙත් ගැන දැනුවත් කිරීමක් කරන්න.

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex หลายเดือนก่อน +8

    මටත් තියෙනවා මේ ලෙඩේ අවුරුදු ගානක් ලංකාවේ කිසිම ඩොක්ටර් කෙනෙක් හරියට මෙකට මට බෙහෙත් එකක් දුන්නේ නෑ මම ඇහුවත් හරියට උත්තරයක් දුන්නේ නෑ ඩොක්ටර් කිවෙ බැන්දාම හරියනවා කියලා මම ලොකු ලමයෙක් වෙලා අවුරුද්දක් ගිහින් මේ මාසේ සුද්ද විම හරියට හැදෙන්නේ නෑ මාස දෙක තුනක් හැදෙන්නේ නෑ හැදුනොත් හොද වෙන්නෙ නෑ කරන්න පුළුවන් ඔක්කොම ස්කැන් කරලා තියෙන්නේ එවාගෙත් කියලා තියෙන්නේ කිසිම දෙයක් ලෙඩක් නෑ කියලා අඩුම තරමේ විටමින් එකක ලංකාවේ ඩොක්ටර් දුන්නේ නෑ මට දැන් වයස 38 ක් වෙනවා අවුරුදු ගානක් මට බබාලා නෑ ඉතින් දැන් ඉන්නෙ ලංකාවේ නෙවෙයි රට මෙහෙත් කරන්න පුළුවන් හැම ස්කැන් එකක් කරලා තියෙන්නේ ගිය මාසේ ගර්භාශයේ ලේ අරන් සති තුනක් එන්න කියලා ගිහින් ඒ රිපොට් එකත් මුකුත් නෑ කියලා කිවුව මට බෙහෙත් එකක් දුන්නා මිතුරි පෙති වගේ මාස තුනක බොන්න කියලා ඉතින් කෑම පලනය කරන්න කිසිම දෙයක් කිවේ නෑ නමුත් මානසික මට මෙක ප්‍රශ්නයක් යුටුබ් වල විඩියෝ බලලා බලලා මමම කෑම කන එක බැලන්ස් කරන් යනවා කිරි සිනි දෙකම අයින් කලා බත් අඩුවෙන් කන්නෙ එත් මට මෙහෙ හරියට පලතුරු කන්න විදියක් නෑ මොකද මම ඉන්නෙ ගෙදරක නිතරම පලතුරු ගෙන්නෙ නෑ පඩ් ගත්තාම මම.ඉතින් ගෙන්න ගන්නවා කොහොම නමුත් මගේ මුනේ නම කුරුලෑ එහෙම ගොඩක් එන්නේ නෑ එකක් දෙකක් තමා එන්නේ මුනෙත් රෝම එහෙම ගොඩක් නෑ නිකටේ එනවා රැවුල වගේ එකත් මානසික වදයක් බර නම 60 ක් තියෙනවා දැන් ටික ටික අඩු වෙගෙන යනවා .කඩල.කවුපි.මුං ඇට .ඔට්ස් දුඹුරු පාන් තමා කන්නෙ මම හැමදාම අල්ලා දෙයියන්ගෙන් ඉල්ලාන්නෙ ඉක්මනින් හොද වෙන්න කියලා අද කලේ දකින අහන හැමෝටම වගේ මේ ලෙඩේ තියෙනවා ටික් ටොක් එකේ ගොඩක් ලස්සන ගැනු ලමයි මේ ලෙඩේ ගැන විඩියෝ කරනවා එයලාට පවා තියෙනවා ඉතින් .ග්‍රින් ටී මින්ච් කොල වගේ බොන්න එවාත් හොදයි කියලා අහලා තියෙනවා මමත් ඉතින් බොනවා උළු හාල් එහෙම බලමු ඉතින්

  • @kavishapamodi2109
    @kavishapamodi2109 หลายเดือนก่อน

    Thanks sir.. මේ තරම් පැහැදිලිව හැම දෙයක්ම විස්තර කරාට..❤

  • @shanukishanu6269
    @shanukishanu6269 หลายเดือนก่อน +2

    මගේ කොන්ඩේ ගොඩාක් යනවා, දැන් ගොඩාක් මහතයි,කුරුලෑ එනවා,මාත් දරුවෙක් බලාපොරොත්තුවෙන ඉන්නේ. ඒත් මං laparoscopy and daytest එකත් කරා. කිසිම අව්ලක් නෑ කිව්වා.

  • @MaduMadu-nb8xk
    @MaduMadu-nb8xk หลายเดือนก่อน +17

    Pcos ගැන තව විස්තර දෙන්න සර්..අපි කොහොමද අහාර ganne මේකට බෙහෙත්, බඩ අඩු කරගන්න විදි කියලා දෙන්න plz සර්

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +6

      කියල දෙනව

  • @Asha-cg4le
    @Asha-cg4le หลายเดือนก่อน +1

    Endometriocyst ගැනත් කියල දෙන්න සර්.surgery එකත් කරල ඊටපස්සෙ අවුරුදු 5 කුත් OCP එකක් ගන්නව.

  • @ruvininisansala3420
    @ruvininisansala3420 หลายเดือนก่อน +9

    ❤ 🙏
    සර් Pregnant වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සහ Pregnant කෙනෙකුටත් මහත් නොවෙන විදියට සහ දරුවට අවශ්‍ය පෝෂණය ලැබෙන විදියට ආහාර ගන්න විදිය කියලා දෙන්න අපිට..

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +3

      👍❤️

  • @mansala2015
    @mansala2015 หลายเดือนก่อน +6

    10y idan me condition eke peeda widina kenek mn,naturally me condition eka maintain karaganna puluwan diet plan wagema suplements gena video ekak karanna insitol genath Mr.Hesh 🙏

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      Sure 👍❤️

  • @arunigamage3969
    @arunigamage3969 หลายเดือนก่อน +1

    ඊලග වැඩ සටහන එනකල් බලාපොරොත්තුව ඉන්නවා ස්තුති ඔබට 🎉🎉🎉

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 หลายเดือนก่อน +14

    මට pcos තියෙන කෙනෙක්,වයස 27යි.අවුරුදු 3ක් විතර තිස්සේ තියෙනවා.මට අවුරුද්දක් විතර මෙන්සස් නොවී තියෙනවා එක දිගට sir.කලින් අවුරුදු තුනටම 4පාරක් වගේ උනේ.අවුරුද්දට එකපාරගාන වගේ.Vog doctorsla ගොඩක් අයට පෙන්නුවා කිසිම වැඩක් උනේ නෑ.මං දැන් සේරම අතරල දාල වගේ එපාවෙලා ඉන්නෙ.මං ඉස්සර ලස්සන slim figure එකක් තිබුනු කෙනෙක්.ලස්සනයි.ඒත් දැන් මං මගතයි.මේක නිසා මං මහත් වෙලා බඩ ඇවිල්ලා.face hair ගොඩක් එනවා.😥මං youtube vedio සෑහෙන්න බැලුවා.ඒත් මේ තරම් හොඳ පැහැදිලිකිරීමක් තිබුනෙ නෑ,ඒවගෙ.ඔබතුමාට ගොඩක් ස්තූතියි .බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.අනිත් වීඩියෝ එකට ඩිම්බ මෝරන ඖෂධ භාවිතය සුදුසුද ඒ සම්බන්ධ පොඩි කොටසකුත් එකතු කරන්න sir.ඇත්තෙන්ම මේක නිසා මට marry කරන්න හිතෙන්නෙත් නෑ😢ඒ තරම් මානසිකව වැටිලා ඉන්නෙ

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +6

      Next videos will help you

    • @MaduMadu-nb8xk
      @MaduMadu-nb8xk หลายเดือนก่อน +2

      මගෙත් ඔයාගේ වයසයි ඔහොම තමා මටත් 🥹 මං ලේසර් කරනවා මුණේ වැවෙන රෝම වලට 🥹

    • @ඉසදිඅනුත්මා
      @ඉසදිඅනුත්මා หลายเดือนก่อน

      ​@@MaduMadu-nb8xk ලේසර් කරන එක සාර්ථක ද

    • @rishi9790
      @rishi9790 หลายเดือนก่อน

      ​@@MaduMadu-nb8xkLaser treatment hodd dr?

    • @isurusajith499
      @isurusajith499 หลายเดือนก่อน +1

      ​@@NurseHeshshe has many complications of pcos. Do you think you can help her කියල. According to my knowledge she need medical treatment as well as several other referrels.

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි සර් 🙏 සර් මෙම රෝග ය පාලනය කිරීම සදහා ගතයුතු ආහාර පාන ගැන වීඩියෝව ක් කරන්න..... ගොඩක් ස්තූතියි සර්....

  • @Shasini-ww4ke
    @Shasini-ww4ke หลายเดือนก่อน +1

    Pcos ekt glpena krnna පුළුවන් diet ekak gana vedio ekak krnnako

  • @Sanki-k8i
    @Sanki-k8i หลายเดือนก่อน +1

    Thank you very much for this video. Please do a video on daily vitamins for PCOS

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika หลายเดือนก่อน +2

    සර් මට නිතරම වම් පැත්තේ යටි බඩේ කැක්කුමක් තියෙනවා ස්කැන් කරලා කිව්වේ pcod තියෙනවා කියලා. Pcod වල⁣ට ඒ තරම් කැක්කුමක් එනවද.

  • @surangalakmal9279
    @surangalakmal9279 หลายเดือนก่อน +1

    Godak watinawa... Kakul Wala yati ptulen gingara pitawenawa wge danenne ai ? Tawa kakul Wala mapata angili hiri watenne ai ? Antimata danis kakkumata mokda krnne ? ❤️🙏

  • @IroshaMayadunna
    @IroshaMayadunna หลายเดือนก่อน +1

    GMO/NON GMO පලතුරු සහ එළවළු ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද සර්

  • @Ajayakody3541
    @Ajayakody3541 7 วันที่ผ่านมา

    මෙන්සස් පටන්ගත්තු කාලේ ඉදලා අක්‍ර්මවත් නම් ?

  • @ChathuChathu-c9e
    @ChathuChathu-c9e หลายเดือนก่อน +2

    අනෙ sir මගේ දරුවාගෙ හැම් තැනම වගේ රොම තදට වැවෙනවා එයා ගොඩක් දුක් වෙනවා ඒ දෙට ඩොක්ට ඒ දේ හොඳ කරන්න පුලුවන් ද

  • @AmaliLiyanage-px1ye
    @AmaliLiyanage-px1ye หลายเดือนก่อน +2

    pcos නිසා ගියපු කොන්ඩය වවා ගන්නෙ කොහොමද ඩොක්ට

  • @nilumadu9965
    @nilumadu9965 5 วันที่ผ่านมา

    ඩොක්ටර් මට ත් ඔය ලෙඩෙ තියෙන ව..ඩ්ම්බ මොරන බෙහෙත් බ්ල තුන් සැරයක් ප්‍රෙග්නට් උන..තුන් සැරෙම සැක් එක ව්තරයි ..බබෙක් පෙන් නැ ...සියලුම පරික්ෂණ කර..කිසිම ලෙඩක් නෑලු..අයෙ බෙහෙත් බ්ල දරුවෙක් හදන්න කිව්ව..අයෙ හෙම වෙයිද..අනෙ මට පිලිතුරකින් උදව් කරන්න ..පින්😢

  • @janakirathnayake3825
    @janakirathnayake3825 หลายเดือนก่อน +1

    කාලයක් හෙවිව මතෘකාවක් ස්තුතියි මහත්මයා

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      🙏🏿❤️

  • @Sithu_.
    @Sithu_. หลายเดือนก่อน

    Thank you so much. Most required lesson for me.

  • @ruvinivindya3343
    @ruvinivindya3343 หลายเดือนก่อน +2

    මට මෙිකට කමෙන්ටි එකක් දාන්න හිතුණා pcos කියන්නෙ මානසිකව ඇඳගෙන වැටෙන්න අවශ්‍ය නැ.කෑම පාලනයකින් ගැනීම,වතුර වැඩිපුර බීම.ව්‍යායාම කිරීම තුළින් මෙම තත්වය මඟ හැර ගත හැක.බෙිත් වලට යාමෙන් පලක් නැත.අත්දැකීමෙන් කියන්නෙ.මම අඩු කරගත්තෙ එහෙම හැබැයි මෙික දිගටම කරන්න ඔිනි මටත් මිස් උනා😢 මිස් උනොත් වැඩෙි අවුල්.තෙල්,පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තන්න පුළුවන් නමි හොදයි.මුං ඇට,කඩල,කවිපි,අලිගැටපේර ,ගස්ලබු,එළවළු වැඩිපුර කන්න,බත් කන ප්‍රමාණය අඩු කරගන්න.මම දැන් ආයෙම කරනවා.වැඩෙි ගොඩ යනවා

  • @apsaraathukorala
    @apsaraathukorala หลายเดือนก่อน

    Doctor mensas kamanukulawa wennayi ,bara adu wennayi bada adu wenna wayayama monada ?

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv หลายเดือนก่อน +1

    ලොකු කැක්කුමක් එන්නෙ ඇයි සර්. දරාගන්න බැරි වේදනාවක් ඒක .මට මේ රෝගය තීයේනවා මං බෙහෙත් ගන්න වා. ඒත් මට හොඳ වෙලා ඉදලා එකපාරම වැඩිවෙනවා. බිලිඩින් එකත් එක්ක දරාගන්න බැරි රිදිමක් වෙනවා.

  • @sandunipi1713
    @sandunipi1713 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මට හරියට මෙන්සස් වෙනවා හැබැයි මගේ චින් එකේ ගනට රෝම වැවෙනවා මට කලින් මිස්කැරේජ් උනා ඒත් අවුරුදු දෙකක් බබාලා නෑ මගෙ ඩිම්බත් මෝරනවා මන් මොකද්ද් කරන් ඔනේ ඩොක්ටර්

  • @UpekaUpeka-f2p
    @UpekaUpeka-f2p 25 วันที่ผ่านมา

    Sar mata wayasa 19 mage bara den maseka idan 70 mage mune hodatama romiyan wewila thiyana sar man mokada karanne😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz หลายเดือนก่อน

    Lap and dye ganath video ekak karannako sir... Lap and dye eken garbasaye kisima prashnayak nathinam ai pregnat venna bari...

  • @arunigamage3969
    @arunigamage3969 หลายเดือนก่อน +1

    මම නොදැනම හිටපු රෝගයක් ස්තුති ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      👍❤️

  • @prasadimaheshika3849
    @prasadimaheshika3849 หลายเดือนก่อน

    Evening primrose gena විස්තර kiyala denna dr ... lankawe thiyana hoda brand ekkama

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏

  • @ruvinivindya3343
    @ruvinivindya3343 หลายเดือนก่อน

    ක්ෂණික කෑම ගැනීමෙන් වළකින්න අනිවාර්යයෙන් එය කළ යුතුයි

  • @IshaniShashikala-j2e
    @IshaniShashikala-j2e หลายเดือนก่อน

    Doctor mata 32 wayasa.mita aurudu 6 kata kalin pelopiya nalaye bibili kiyla surgery kara..den mn godak mahathai.aye babalath ne.mokadda kranne doctor

  • @ADGamage-o7s
    @ADGamage-o7s หลายเดือนก่อน

    නොදන්න රොගයක් ස්තුතියි දැනුවත් කිරිමට ❤

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      👍❤️

  • @ShanakaFrancis
    @ShanakaFrancis หลายเดือนก่อน

    Doctor matath palaweni babagen passe thama babek na menses masa 5kin une na Doctor kenekuta kyapuwama kiwwe oyata thawa wayasa tiyenawa kiyala.barima thana man TH-cam eke dakka folic asid walata me tathwe palanaya wenawa kiyala itin man mg 1 famasiyen genath bonawa.inna gaman uluhal thabala his badata bonawa.mata menses una dawas 10k witara yanakota.e wage dewal karanna hoda nadd pls reply me

  • @oshi-qh6il
    @oshi-qh6il หลายเดือนก่อน

    Fibroid kyanneth mekatada?

  • @Lochii-dw9yc
    @Lochii-dw9yc หลายเดือนก่อน

    Doctor , මට ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ මෙන්සස් හැදුනෙම නෑ, ගිය අවුරුද්දෙත් මාස තුන හතරකට පස්සෙ වගෙ හැදෙන්නෙ, මට ගිය මාසෙ හැදුනෙත් නෑ, මෙමාසෙ හැදුනා එත් blood යන්නෙ තද කලු පාටට... මෙකට විසදුමක් තියෙද... මට තවම අවුරුදු 18

  • @Seela-z6d
    @Seela-z6d หลายเดือนก่อน +2

    මේක වලක්ව ගන්නේ කොහොමද

  • @kokilaudayangani-m9c
    @kokilaudayangani-m9c หลายเดือนก่อน +1

    මටත් තිබ්බා ඔය ලෙඩෙ පලවෙනි බබාගෙන් පස්සේ අවුරුදු 9ක් බබාලා හැදුන් නැ

  • @dilinahansaka3504
    @dilinahansaka3504 หลายเดือนก่อน

    Sir pcos walata godak vog doctors la recommend karanne diana 35 tablets ne. me tablet ekai mid wife la dena birth control tablet ekei venasak thiyeda. diana 35 wenuwata eka use karanna barida sir

  • @eshanisumudu5889
    @eshanisumudu5889 หลายเดือนก่อน

    GMO foods මොනවද

  • @dinithsandaruwan5132
    @dinithsandaruwan5132 หลายเดือนก่อน

    Postinor 2 use kalama mehema wenawada

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 หลายเดือนก่อน

    Mtth pcos thiynw.vog chanell krhma qwa diane 35 gnn kiyl marry krnkmm. Ekta mt period hedenwa.mn marry karnn ine.kohomd mn diane 35 gnn gmn birth controling krn oni...

  • @samadhialahakoon5453
    @samadhialahakoon5453 หลายเดือนก่อน +3

    මට වයස33.. බබෙක් ඉන්න අම්මා කෙනෙක්.. Pregnat වෙන්න කලින් පීරියඩ්ස් regular. Delivery එකෙන් පස්සේ...බබා 3. Years breast feeding කරා... දැන් බාබාට 4. මට දැනට 6 months වගේ ඉදන් පීරියඩ්ස් හරියට උනේ නෑ. Vog chanel කරා... Scan කරා.. Pcos කියලා pills දුන්නා... දැන් හරියටම පීරියඩ්ස් වෙනවා... ඒත් මම මහත කෙනෙක් නෙවේ. ලස්සන ශේප් එකක් තියෙන්නේ... Sugar 90... Cholesterol high. Pcos නිසා වෙන්න පුළුවන් කියලා vog කිව්වා... Hair fall එකක් තියෙනවා...Pill එක ගත්ත දවසේ ඉදන් දැන් 2months... කෙට්ටු වෙනවා...5kg. කලින් 59kg... දැන් 54kg.. Hight eka 5'5. Vog කියනවා pill එකට කෙට්ටු වෙන්නේ කියලා.
    Pcos තිබ්බත් මම ගොඩක් මහත් උනේ නෑ..
    pill එක දිගටම ගත්තොත් තවත් කෙට්ටු වෙයිද.... ???

    • @dushmisewwandi3953
      @dushmisewwandi3953 หลายเดือนก่อน

      Pill kiyanna mokakda dr

    • @samadhialahakoon5453
      @samadhialahakoon5453 หลายเดือนก่อน

      ⁠upath paalana pethi

    • @dulaniudula8790
      @dulaniudula8790 หลายเดือนก่อน

      ​@@samadhialahakoon5453නම මොකද්ද කියන්න පුලුවන්ද .

    • @GallageJayamali
      @GallageJayamali หลายเดือนก่อน

      Pill kiyanne mokakda matath oka thiyenawa eka wadanawak

    • @samadhialahakoon5453
      @samadhialahakoon5453 หลายเดือนก่อน

      @@GallageJayamali upath paalana pethi

  • @ApsaraMaannauthum-je4bx
    @ApsaraMaannauthum-je4bx หลายเดือนก่อน +4

    සර් මම උස ගානට මහතයි....හැබැයි මගෙ අනවශ්‍ය රෝම එනවා නිකටේ එහෙම කොන්ඩෙ අඩුයි ගොඩාක් තුනී...ඇගත් උශ්නයි මට බටහිර ප්‍රතිකාර ද හොද ආයුර්වේද ප්‍රතිකාර ද ඒ වගේම මට සම්පූර්ණයෙන් සුව වෙන්න පුලුවන් වෙයිද

  • @sandamalipremathilaka8328
    @sandamalipremathilaka8328 หลายเดือนก่อน +1

    සර් මට මාස්පතා මෙන්සස් වෙනවා හැබැයි හරියටම දින 28 කට වරක් හැදෙන්නේ නෑ දින 2ක් 5ක් අතර වෙනස්. වෙනවා,මෙන්සස් පටන් ගන්න දවසේ පැය කිහිපයක් යනතුරු බඩ රිදෙනවා ක්‍රමයෙන් රිදෙන එක අඩු වෙනවා දින 3ක් විතර මෙන්සස් තියෙනවා රුධිරය සමග සමහර වෙලාවට රැධිර කැටි වගේත් පිට වෙනවා, මගේ නිකට යට රෝම 8-10 වගේ නිතර වැවෙනවා,මට වයස 30 වෙනවා දියවැඩියාවට බෙහෙත් ගන්නවා trevia 50mg,glycacide 20mg ,සර් මටත් pcos thiyena පුලුවන්ද? මගේ බර 67kg

  • @kitchentour4243
    @kitchentour4243 หลายเดือนก่อน +1

    Matath PCOS thibba. Pregnant wuneth nh. Awasaneta ayurwedic Treatments kara .eeta passe 3 months wage yaddi pregnant una

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 หลายเดือนก่อน +1

    මට pcos තියෙනවා මැරිකරලා අවුරුදු 7 වෙනවා.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ pcos වලට බෙහෙත් කලා මොනවා කලත් හොඳ වෙන්නේ නෑ.ඩොක්ටස්ලා. කියනවා බර අඩු කරන්න කියලා මොනා කලත් බරනම් අඩු වෙන්නෙ නෑ බර අඩු කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්න ගොඩාක් පින් සර්

    • @Ssks976
      @Ssks976 หลายเดือนก่อน

      මම මගේ අත් දැකිම කියන්නම්
      මම කොවිඩ් කාලේ ඉදිමිලා මහත් උනා
      මගේ මූනේ කුරුලෑ එකක් ආවා
      යාලු වෙලා ඉන්න කෙනාට උනත් මූන දෙන්න ලැජ්ජාවක් වගෙ ආවා
      එයත් මට මහතයි කියලා මග හරින්න ගත්තා...
      මම කිරි බොන එක පැනි රස , පාන් පිටි , ඔක්කොම නතරා කරා බත් කෑවේම නෑ
      එලවලු පොඩ්ඩක් බෙදාගෙන ඕක කාලා වතුර බීලා ඉන්නවා
      රෑට බිත්තර සුදු මදයක් හවසට කනවා 5ට
      එතනින් එහාට වතුර විතරයි
      එලවලු ගෙදර හදන කන්න ඕන බත් නොකා
      මම හූනෙක් වගේ කෙට්ටු උනා මාස දෙකෙන් වගේ
      තව මං උනු වතුර බිව්වේ
      ග්‍රීන් ටී බිව්වා
      ටී බිව්වා
      Puluwan hema welawema man Uda paninawa
      Meka karala balanna

    • @Imyourdad.976
      @Imyourdad.976 9 วันที่ผ่านมา

      ​@@Ssks976ඔයාට pcos තිබ්බද ඒ කියන්නෙ ?

    • @Ssks976
      @Ssks976 9 วันที่ผ่านมา

      @@Imyourdad.976 naha Mata Ewa kisima deyak naha mata kisima ledak naha
      Man pregnant dan nam
      Eth man mahatha naha 49 kg

  • @rashmianurangi3267
    @rashmianurangi3267 หลายเดือนก่อน

    Fibroids genat video ekak krnn puluwan da

  • @PrabodhaRanathunga
    @PrabodhaRanathunga หลายเดือนก่อน

    Man intermittent fasting innawa calories sima karala thiyenne mage bara tika tika aduwenawa habayi bada aduwenne nane mokakda mama bada adu karaganna karanna one

  • @danumadushani4902
    @danumadushani4902 หลายเดือนก่อน

    Pcos tiyena aya kema ganna oni widihata bara adu karaganna puluwan weidiha kiyannako

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน

    ස්තූතියි🎉

  • @NethuNethu-z9r
    @NethuNethu-z9r หลายเดือนก่อน +1

    මට චැනල් කලාම කිව්වා හෝමෝන නිසා ඩිම්බ හැදෙන්නැ කියලා මට මෙට්ෆොමින් පෙත්ත මාස 03ක් බොන්න දුන්නා දවසට දෙක ගානේ diane 35 tablet එක දුන්නා බොන්න දැන් මාස දෙකක් බිව්වා මේ මාසේ උපත් පාලන පෙති නවත්තුවොත් මං ප්‍රෙග්නට් වෙයිද ප්ලිස් පිලිතුරක් ලබා දෙන්න

  • @UdariSewmini-lp2vk
    @UdariSewmini-lp2vk หลายเดือนก่อน

    මේක හොදකරගන්න පුළුවන් විදියක් නැද්ද

  • @umeshianuradhika2237
    @umeshianuradhika2237 24 วันที่ผ่านมา

    Sirwa contact krganna puluwan widihak nadda

  • @apsaraathukorala
    @apsaraathukorala หลายเดือนก่อน

    Kurudu walata hedenada neda doctor ?karabu neti walata ehema.

  • @ගණිතඉස්කොලේ-භ5ධ
    @ගණිතඉස්කොලේ-භ5ධ หลายเดือนก่อน +1

    මට මෙන්සස් වෙලා මේ පාර දවස් 15ක් විතර තිබුන.මගෙ චක්‍රය අක්‍රමවත් .ඒකට හේතුව මේක වෙන්න පුලුවන්ද ?

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k หลายเดือนก่อน

    Nodanna deyak denuwath kirima bohoma sthuthyi sir obata ❤❤❤

  • @ashi8357
    @ashi8357 หลายเดือนก่อน

    Endometriosis ganath video ekak karanna puluwan da

  • @ManeeshaAdhikari-px4lb
    @ManeeshaAdhikari-px4lb หลายเดือนก่อน +17

    මට තියෙනව සර් එකපාරටම පිම්බිලා වගෙ මහත් වෙලා කැත උනා😢 තාම 20යි මට..ඩයට් කරාට බර අඩු වෙන්නෙ නෑ දෙක තුනක් අඩු වෙනව එතනින් එහාට අඩු වෙන්නෙ නෑ😢

    • @Shashibae-zo7vz
      @Shashibae-zo7vz หลายเดือนก่อน +2

      Same problem dr same age 😢

    • @ruvinivindya3343
      @ruvinivindya3343 หลายเดือนก่อน

      Ehma wenna nh diet ekath ekka excrise ynna dr.kochchra doctor gawata giyth wedak neh kata parisamn kema beema ganna

    • @ManeeshaAdhikari-px4lb
      @ManeeshaAdhikari-px4lb หลายเดือนก่อน +1

      @@ruvinivindya3343 thanks mn adata diet eka patan aran dwas 13 k wage wenwa ...deparak vithra exercise kla..71kg idan 66kg adu wela

    • @Imyourdad.976
      @Imyourdad.976 9 วันที่ผ่านมา

      ​@@ManeeshaAdhikari-px4lb අනේ ඔයාට results හම්බුනාද..අනේ ප්ලීස් කියන්නකො කොහොමද හරියටම කලේ කියල...බර අඩුකරගන්න කොච්චරක් කාලයක් ගියාද කොයි වගේද ඩයට් කලේ ?? අනේ ප්ලීස් 😢

    • @Imyourdad.976
      @Imyourdad.976 9 วันที่ผ่านมา

      ​දවසට කොච්චරක් වෙලා එක්සර්සයිස් කලාද @@ManeeshaAdhikari-px4lb

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd หลายเดือนก่อน

    Ane sir gedara idan meka palane karana vidiha kiyanko

  • @surajmashisenuse
    @surajmashisenuse หลายเดือนก่อน

    Good job.. Thank you ❤

  • @ruwanisandika2883
    @ruwanisandika2883 หลายเดือนก่อน

    පින් සිදු වේවා ❤

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      🙏🏿❤️

  • @kanchananilmini9883
    @kanchananilmini9883 หลายเดือนก่อน +2

    මට pcos තියෙනවා ක්යලා doc කිව්වා.ඒත් මගේ ආර්ථවයේ ගැටළු නැ.වෙලාවට වෙනවා..එහෙම වෙන්න පුළුවන්ද? බඩ,ඉන වටේට ඉදිමිලා තියෙනවා..වතුර බොන්න අමාරුයි.අප්පිරියයි.කෑමත් ප්‍රිය නැ

    • @dinushisewwandi5866
      @dinushisewwandi5866 หลายเดือนก่อน

      Mona doctor kenekgenda danaganna puluwan

  • @umashakawmini
    @umashakawmini หลายเดือนก่อน

    මට අවු.21.. මටත් ඩොක්ටර් scan පස්සේ pcos තියෙනවා කියලා metformin 850g බොන්න කියලා දුන්නා.. මාස 3 බීලා එන්න කිව්වා.. මං මහත කෙනෙක් නම් නෙවෙයි... දිගටම එහෙම බොන එක හොදයි ද..???

  • @nadipriyankara8177
    @nadipriyankara8177 หลายเดือนก่อน

    සර් srimet metformin tablets bp 500mg පෙති දවසට දෙකක් බොන්න හොදයිද ඒක බොන්නෙ ඇයි

    • @ayeshahansini7711
      @ayeshahansini7711 หลายเดือนก่อน

      Insuline resistant එක reduce krnna neda..

  • @ChandulaKathaluwage
    @ChandulaKathaluwage หลายเดือนก่อน

    Endometriosis genath video ekak dannako

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน

    Sir. Masa deken dekata wge mensos wenne. Ethakota mn aurudu 18di withara godak kettui. Covid kale gedarama idala kema bima kala tika tika mahath wenna patan gaththa... Mm control kale na. Mahath unata passe mta mensos wenne masa deken dekata. Habai e dina thuna hatharak thiyenne... Aniwarenma masa dekak nahama thama. Eka normally d. Aga adu karagaththama adu weida. Doctor kenekta e gena kiuwama oya wayasata normal deyak kiuwa. Mahatha adu kara gann kiuwa....

  • @AshaniSandunika
    @AshaniSandunika หลายเดือนก่อน

    Ane sir.math meken godak peeda vidinwa.bara adu karagna vidiya gna ikmnta video ekak danmko.mage bara dan 96kg

  • @sammanigeetharekamadhu905
    @sammanigeetharekamadhu905 หลายเดือนก่อน

    Tnx❤

  • @HashiniNimasha353
    @HashiniNimasha353 หลายเดือนก่อน +1

    මට 19යි PCOS තියෙනවා vog ඩොක්ටර් කෙනෙක් හම්බුනාම diane 35 pill එක ගන්න කිව්වා එතකොට හරියනවා කියලා දැන් මාස 3 ක් තිස්සෙ පාවිච්චි කරනවා

    • @maleeshakavindi8848
      @maleeshakavindi8848 หลายเดือนก่อน

      Ane math eka thamai pavichchi krnne..a behath eka bila hri gya aya innwada?

    • @Daasfdooo-fx4ub
      @Daasfdooo-fx4ub หลายเดือนก่อน

      Mata 20 I wayasa. Oy pill eka matath doctor kenek gnn kiww. Man gatta. ETH mge bade pain ek thibuna. It's passe mt thwth doctor kenek kiww ek natara karanna kiyala. Eka denne married ayata kiyala. Man natara Kara. Dan mama mkth treatment krnne na. Watura bonawa. Itaamatarawa exercise karanawa

    • @Sanjusanju-uo4yc
      @Sanjusanju-uo4yc หลายเดือนก่อน

      ​​@@maleeshakavindi8848 Ekata masayak gaane periods hadenw wtri saneepa wenna bethak nemei eka

  • @technicmalli8922
    @technicmalli8922 หลายเดือนก่อน +1

    Pcos thiyena(irregular periods,body & face hair,acne,hair loss & grey)
    🖕
    Dian 35 bona nisa control
    Eth monawa kawath mahath wenne nathi kenek monada krnna one.aurudu 4k thisse bara 42kg
    Thairoid prshnath nh
    Plz reply

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 หลายเดือนก่อน

    Thank you

  • @thilinidineshika4228
    @thilinidineshika4228 หลายเดือนก่อน

    ❤Thank you sir

  • @arunithilakarathna934
    @arunithilakarathna934 หลายเดือนก่อน

    Thank sir

  • @hewawasamwadugepramodadilr2401
    @hewawasamwadugepramodadilr2401 หลายเดือนก่อน

    Pcos thiyanawa. Babala harigiyath atharamagadi miscarriage wenawa. Exercise karanawa. Kama palanaya karanawa. Thama adu une ne, udau karannasir, 🙏

  • @Shasini-ww4ke
    @Shasini-ww4ke หลายเดือนก่อน

    Mt pcos tiyenwa mge bara adu wen na mona klat 65 i dn 55 t wat adu kara gnna kiyl doctor kiwwa et adu wen na e doctor dunna diet ek e widiht gttat bara adu na ne😢 aga mahata na lokuwat bada tam adu wen natte ,ekt mokadda krnn one kiynnko

  • @madubasnayake8020
    @madubasnayake8020 หลายเดือนก่อน +1

    Sir pcos tiyena knk pragnet unoth abortion wenna tiyena idakada wadida ?

    • @HarshaniKarunasekara
      @HarshaniKarunasekara หลายเดือนก่อน

      Ow possibility ekak tiyanawa. Mage 1st baby 17 weeks walin nati una... eeta passe aye pregnant una. Dan babala dennek innawa. Sugar control and bara wadinam bara adu kara ganna. Good luck dear

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 หลายเดือนก่อน

    Thank you sir ....

  • @umaniabeyasinghe8494
    @umaniabeyasinghe8494 หลายเดือนก่อน

    Mata PCOS tiyenawa ..e wagema cotisol thathwaya tiyenawa...me pilibadawa gynecologist kenekta da pennana oona natnam koi wage doctor kenekta da .. hormones pilibadawa monawage doctor kenekwada consult karanna oona doctor.. plz reply 🙏

    • @SakunthalaDulanjali
      @SakunthalaDulanjali หลายเดือนก่อน +1

      Endocrinologist

    • @SureshGimhana-mn1nv
      @SureshGimhana-mn1nv หลายเดือนก่อน +1

      Vog kenekta

    • @SureshGimhana-mn1nv
      @SureshGimhana-mn1nv หลายเดือนก่อน +1

      Hemas hospital wela innawa doctor hemantha perera .doctor hodai. Mn treatment kraganna doctorgen

  • @VijayanthaVijay
    @VijayanthaVijay หลายเดือนก่อน

    Pcos thiyena kenkta kawadawath babek hadanna barida plz Ripley

    • @anurasarath790
      @anurasarath790 หลายเดือนก่อน

      බබෙක් හැදෙන්ධ නම් ඩිම්භයක් පිට වෙන්න ඕනි නෙහ්.. Pcos අනුව ඩිම්බ වෙලාවට නිෂ්පාදනය සීමා වෙනව .. ඒකට වන්ද්යතාවය කියන්න බෑ ..පුළුවන් තරම් රෝගය සීමා කර ගත්තනම් හරි dr❤

  • @tharutharu9092
    @tharutharu9092 หลายเดือนก่อน

    Matath 15 yrs idan thynw thama hoda n

  • @Muneera20
    @Muneera20 หลายเดือนก่อน

    Lean pcos gana danuwath karannko

  • @DiliniJayasekara-td4ey
    @DiliniJayasekara-td4ey หลายเดือนก่อน +2

    සර් මටත් මේ රෝග ලක්ෂණය තිබ්බා මම බෙහෙත් ගත්තා මට metformin 500mg මාස දෙකක් ගන්න කිවුවා.මගේ බර 75 ඉදලා දැන් 68 අඩු වෙලා තියෙන්නේ.I fasting ඉන්නවා.මම ව්‍යායාම කරනවා හැමදාම උදේට.මෙම රෝගය නිට්ටාවටම සුව කල හැකිද?

    • @sanjulagunawardhana8838
      @sanjulagunawardhana8838 หลายเดือนก่อน

      Ane matath danagnn oni

    • @PiumiPiumi-c7c
      @PiumiPiumi-c7c หลายเดือนก่อน +2

      Hoda wen na dear... Bara adu unoth palanaya wenawa...😢 Mata big girl una da idan thiyanawa .. aurudu 20 k vithara thiyanawa mata...

    • @danamuthugala7907
      @danamuthugala7907 29 วันที่ผ่านมา

      Metformin bonne kemata kalinda

    • @DiliniJayasekara-td4ey
      @DiliniJayasekara-td4ey 29 วันที่ผ่านมา

      @@danamuthugala7907 kamata pasu

  • @Seela-z6d
    @Seela-z6d หลายเดือนก่อน +4

    මගේ බර අඩු වෙන් නෑ ඒ ගැනත් කියන්න සර්

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      Hari

  • @lakmalinandani9234
    @lakmalinandani9234 หลายเดือนก่อน

    Thank you ❤❤🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      🙏🏿❤️

  • @nilakshikasubhashini829
    @nilakshikasubhashini829 หลายเดือนก่อน

    Godak sthuthi nurse hesh

  • @VipulaSameera
    @VipulaSameera หลายเดือนก่อน

    Ahara ganna ona vidiya kiyla denko godk watinawa

  • @PoorniNishara
    @PoorniNishara หลายเดือนก่อน

    අනේ සර් මේ ලෙඩේ නිසා කවදාවත් බබෙක් හදන්න් බැරිවෙයි ද? මට තියෙනවා තාම මුල් අවස්තාව තියෙන්නෙ.

    • @shehanilakshpathividanalag971
      @shehanilakshpathividanalag971 หลายเดือนก่อน

      Leason hospital එකේ චාමින්ද මාතොට හම්බවෙන්න එයා තමයි හොදම කියලා හැමෝම කියනවා මම මේ දාලා තියන නම යුටියුබ් එකේ සජ් කරලා බලන්න

  • @Haheshika
    @Haheshika หลายเดือนก่อน

    Im suffering with this 😢

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c หลายเดือนก่อน +1

    Thank you very much

  • @ChalaniLansakkara
    @ChalaniLansakkara หลายเดือนก่อน +1

    Sir මට මේ රෝගය අවුරැදු 16 පටන් තියෙන්නේ දැන් වයස අවු.34යි මාස 6කින් 3,2කින් වගේ period වෙන්නේ ඇගේ බර වැඩි වෙනවා මම සිංහල,ආයුර්වේද ,ඉංග්‍රීසි බෙහෙත් දීර්ඝ කාලයක් ගත්තා සුව වෙන් නෑ දැන් හෝමියෝපති සඳහා යොමු වෙන්න ඉන්නේ මට නිවැරදි පැහැදිලි කිරීමක් ලබා දෙන්න

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 หลายเดือนก่อน

    Thank you mr hesh 😊

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      U welcome dr 👍❤️

  • @deepthivitharana7212
    @deepthivitharana7212 หลายเดือนก่อน

    👌👌

  • @malshikapeiris1773
    @malshikapeiris1773 หลายเดือนก่อน

    ❤❤❤

  • @PnNiro-dk8kp
    @PnNiro-dk8kp หลายเดือนก่อน

    Pcos thiyenakota babala hadannama barida

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +1

      පුලුවන්

    • @PnNiro-dk8kp
      @PnNiro-dk8kp หลายเดือนก่อน

      Mage husbond inna thanama docter kenek kiwwa gathth katatama oyatanam daruwek hadanna amarui kiyala eda idan husbond unath man ekka hitha hoda na

    • @PnNiro-dk8kp
      @PnNiro-dk8kp หลายเดือนก่อน

      Man manasikawa watila inne sir

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน +1

      @@PnNiro-dk8kp amarui kuyanne be kiyana eke nemei doctor kiyapu kathawa weradi ne amarui oya treatment diet exercise me dewal hariyata kaloth kepakirimak kaloth පුළුවන්

    • @PnNiro-dk8kp
      @PnNiro-dk8kp หลายเดือนก่อน

      @@NurseHesh thank you sir

  • @chandrikadamayanthi990
    @chandrikadamayanthi990 หลายเดือนก่อน +1

    💐💐💐💐

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      👍❤️

  • @Thisisme918
    @Thisisme918 หลายเดือนก่อน +2

    PCOS ගොඩක්ම හැදෙන්නේ කම්මැලි වැඩිය මහන්සි නොවන අයටයි. මගේ දුව උදේට ගොඩක් නිදියනවා ගෙදර වැඩට හොරයි. එයට PCOS ආවා. Doctors ලා කිව්වෙම ගොඩක් ව්‍යායාම් කරන්න කියල එය යෝග, badminton ගහන්නත්, වැඩ කරන්නත් පටන් ගත්ත. ගොඩක් ඇවිදිනවා. දැන් ඒ රෝගී තත්වය පාලනය වෙලා තියෙනවා. කිසිම බෙහෙතක් ගත්තේ නැහැ. මේ රටවල doctors la එහෙම තමයි උපදෙස් දුන්නේ.

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      මොකක්ද රට?

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน +1

      @@NurseHesh මැද පෙරදිග රටක්. හැබැයි ඕනේ නම් Google research කරලා බලන්න exercises සහ PCOS ගැන. එක සත්‍යක්. මාසික ඔසප් චක්‍රයත් හැදෙනවා. No need of medicine.

    • @nadeebiyangika89
      @nadeebiyangika89 หลายเดือนก่อน +1

      Matath doctor kenek kiuwa දාඩිය daanna වැඩ කරන්න කියලා

    • @NimalEkanayaka-b6t
      @NimalEkanayaka-b6t หลายเดือนก่อน

      Eka hari matath pcos thibuna awrudu 7k withara man nam kama palanaya kara rata bath kawema na man kama palanaya karanna aran masa 7.8 withara yanakota man pregnant .