Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤
Ane doctor matath ewagemai, hedenna oni nam beheth bonna oni, mamath wiwahakai, mekata wisadumak denna doctor , mahath wenawa godak, bada godak thiyenawa 😥😥😥😥
Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge
@dilmikaveesha3602 mama nam excercise karanna gaththata passe , periods hariyata hadenna patan gaththa ......issara nam masa 3 k vithra haden nathuva thiynva .....dan nam godak durata kramavathva wenva ........roma prashnenam thama thiynva ...😑😑😑😑
Like to see you Dr.Diluk in a channel.you are so kind hearted person.you treated me for PCOS and my first pregnancy occurs because of your treatment before you being a VOG.thanks lot and god bless you doctor
Thank you so much madam & sir❤️ I hoped this video. Most valuable concept in this time. I'm still a student doing A/L's in this year. When I stressed from few months, I have to face most of these symptoms. Nowadays, I have fall full of mentality about this symptoms🥺 But I get relax & daily exercises, I had faced normal life style. But there wasn't a change in my hair🥺 Anyway I got lots of ideas about this disease more than what I knew. Thank again to both of you for this🤩❤️
අතිශයින්ම වැදගත් මාතෘකාවක් අද කතා කලේ .. වීඩියෝ එක මදි වගේත් දැනුනා ඒ තරම්ම උනන්දුවක් තියනව මේ සම්බන්ධයෙන් දැනගන්න හැම.කාන්තාවක්ම දැනුවත් වියයුතුම කරුනු ටිකක් අද අපිට ඔබ දෙපළ ගෙන ආවේ
හරිම වැදගත්. පලවෙනි comment එක මගෙන් dr. මාත් ආසයි ඔබතුමිය වගේ dr කෙනෙක් වෙන්න. බුදු සරනයි. 😘
අපේ චූටි මාමත් ඔයා වගේම දොස්තර කෙනෙක් වෙන්ට මාර විදියට ටයි කෙරුවා.............වැඩේ කියන තරම් ලේසි උනේ නැහැ ........බැරි තැන මිනිහා ඔක්කෝම අල්ලලා දාලා දැන් ඕං ......දේවාලයක් කොරනවා ..........දරුපල නැති අයනං කියනවා එතන හරි ශෝක්ලු 😮😮😮
@@housemohuse8058 හරි thank you.😊
Good luck mageth ambition eka okamayi
@@diwaniaradhana6272 good luck ඔයාටත්. 👍
@@housemohuse8058 😂
ගොඩක් වැදගත් ඩොක්ට මන් ඊයේ තමයි ඩොක්ට කෙනෙක් චැනල් කරේ මේ ඩොක්ට කියපු හැමදේම හරි ඒ ඩොක්ටත් කිව්වේ ඔය ටිකමයි අනේ ගොඩක් වටිනවා මේ වගේ වැඩසටහන්🙏🙏🙏
Ethakota Mokadda karanne
Doctor kiuwda ekata karanna puluwan deyak dear..☹️☹️
@@oshanijayawardana1467 ඛ
Miswadagath deyak ahanna oni 5 wasaredi wadiviy pamini mage duwa dan 8 wasare tawama eyta osap wenne na eka prsnayakda piliturak laba denna
Kohe doctor kenekda.
බොහොම පැහැදිලිව රෝගය සම්බන්ධ දැනුවත් කිරීමක් කල වෛද්‍ය දෙපළට බෙහෙවින්ම ස්තුතියි .හරිම පිුය මනාප වෛද්‍ය වරැ දෙදෙනෙක් .තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ තියෙන රෝග ලක්ෂන බොහොමයක් මටත් තියෙනවා.බොහොම ස්තූතී මේ දැනුවත් කිරීමට.
ඔබ දෙපලටම ගොඩක් ස්තුඉතියි මෙමවෙඩ සටහනින් මාව දැනුවත් කලාට.මෙම අසනීපය නිසා මම ගොදක්පසු තැවෙනවා.❤😊
ගොඩක් වැදගත් වැඩසටහනක් .. මටත් මේ ප්‍රශ්නය තියෙනවා ... thank you dr.. මේදේවල් පැහැදිලිව කියලදෙනවට..
ඇත්තටම ගොඩාක් ස්තූතී ඔබ දෙපළට... මිස් මටත් ඔය වගේ රෝග ලක්ශන තියනවා. නමුත් මම ඉන්නේ රට. මෙමෙ වෛද්‍යතුමාව වට්සැප් හරහා සම්බන්ද වී උපදෙස් ලබාගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න...🙏🙏🙏
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ. Thank you doctor 🥰
මේ රෝගය නිසා කායිකව පමනක් නොව මානසිකව පවා පීඩා විඳින කෙනෙක් මම.ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම මේ පිලිබඳව දැනුවත් කරාට 🥺❤️🥀
Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤
@@shamikadesilva5995 you can see it now and will bring it with a able be
මමත්🥺💔
Math 😭
Math ane masa 4;5 osap une na ne
වටිනා සාකච්ඡාවක්..මට බෙහෙත් පාවිච්චි නොකර මාසික ශුද්ධිය සිදුවෙන්නේ නැහැ.මම විවාහකයි.බඩ ගොඩාක් වැඩි.කෑම කෑවම අපහසුයි.උපදෙසක් ලබා දෙන්න..
Ane doctor matath ewagemai, hedenna oni nam beheth bonna oni, mamath wiwahakai, mekata wisadumak denna doctor , mahath wenawa godak, bada godak thiyenawa 😥😥😥😥
Matath me prashne thiyenawa.beheth bnnama oni.mama mahathath ne.
Me doctorta channel ekak daganna vdiyak thiyeda?
මාත් මහතයි. මගෙත් මේ දේ අක්‍රමවත් . නමුත් බඩට දැනෙන විදිහට ඇග හොදින් දාඩිය දාන්න මොනවා හරි වැඩක් කරොත් පහුවදා ට ඔසප් වීම ආරම්භ වෙනවා.
ගොඩක් හොඳ වැඩසටහනක් . ස්තුතියි
𝐚𝐧𝐞 𝐦𝐚𝐭𝐚𝐭𝐡 𝐞𝐡𝐞𝐦𝐚𝐢
මම මේ වැඩසටහනින් හුගක් දේ ඉගෙන ගත්තා..හරිම වැදගත් වැඩසටහනක් .තෙරුවන්සරනයි ...!!!
ගොඩක් හොදයි මේ පිළිබද අපිට දැනුම ගෙනාවට doctor. බොහොම ස්තුතියි 💗🙃
බොහොම වැදගත් වැඩසටහනක් ..තවත් මේ වගේ වැඩසටහන් තියන්න ඔබ තුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා ..
Dr.Diluk කියන්නේ හරිම හොඳ කරුණාවන්ත Doctor කෙනෙක්. Doctor ගේ patients ලා ගේ මුදල් නොවටිනා ලෙස අය කරගන්නේ නැති හොඳ Doctor කෙනෙක්
ඇත්තටම ගොඩක් පින් මට 22 මට මෙ රොග ලක්ශන අවුරුදු ගානක් තිබ්බා මට මෙ ගැන දැන ගන්න විදියක් නැතුව හිටියෙ 🥺😭 මෙ වෙද්දි ගොඩක් මෙ රොගය බලපාලා තියෙන්නෙ 😭ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා ස්තුතියි
නංගී දැන්ම බේත් ගන්න.මේවා ලැජ්ජාවට පත් වෙන්න ඕන ලෙඩ නෙවෙයි.මාටත් තිබිලා බේත් කළා.සනීපවුනා.මන් කලේ ආයුර්වේද ප්‍රතිකාර
ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි කියන්නෙ මෙවටද
@@SM-pm8xi kohend oy beheth kale akke?? Plz reply
මටත් තියෙනවා අනේ.. 😭💔
@@seewwasakunthala1282 හ්ම්ම් ඔව් 😭💔
අතිවිශිෂ්ධයි ඔබතුමියගේ වැඩසටහන. ස්තුති ඔබතුමියට
ඇත්තටම ඔබ තුමියට හා ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කලාට 🙏🙏🙏
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමීයට
Dr.Diluk ගොඩක් කරුණාවන්ත කෙනෙක්.කතා කරත් හිත නිවෙනවා.ඇත්තටම කෙනෙක් චැනල් කරනවා නම් Dr.Diluk හුඟක් විශ්වසනීයයි.❤️
Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge
Doctorge num 1 fb profile 1 thiynwaa
මොකද්ද ඩොක්ටර්ගෙ එෆ් ප්‍රොෆයිල් එක
Doctorwa channel karanna puluwan kohedida
ගොඩක්ම කල් ඉදන් මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ.මටත් මේ ප්‍රශ්නෙම තියෙන්නෙ.මගෙ තයිරොක්සින් හෝර්මෝනය අඩුයි..බොහොම ස්තූතියි මේ විඩීයො එක දැම්මට♥️
වැදගත් වැඩසටහනක්
ලස්සනට පැහැදිලි කරා
මිසුත් ලස්සනට ඇහුම්කන් දුන්නා
මමත්😊😊
මෙත් සිතින් කරුනාවෙන් කරුණු පැහැදිලි කරන බව වයිද්‍ය වරුන් දෙදෙනාගෙන් මුහුණෙන් පෙනෙයි.
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට බොහොමත්ම ස්තුුතියි.
Ane doctoe plzzz කුරුලෑ වලට විසදුමක් එක්ක වීඩියෝ එකක් ගෙන්නකෝ ඉක්මනටම plz doctor🥺🥺🙏🙏
අනේ ඩොක්ට. මගේ දුවට අවු 18යි දැනට.මාස.දෙකක් මෙන්සස් හැදුනේනැ මට මෙ ප්‍රශ්න යට උදවි කරන්න ඩොක්ට ගොඩාක් පින්. හැබැයි දුව මහතයිබර. කි64ක් තියනවා
මේ දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමියට, බුදුසරණයි ඔබට
Plz mata kiyanawada ai ehema piliwelata hadenne natte kiyala
Very important topic doctor. Thank you very much. May God bless you
ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් ගොඩාක් ස්තූතියි ඔබ තුමියට. මටත් මේ දේ තිබෙනවා.
බොහෝම වැදගත් මතෘකාවක්.❤️❤️
ගොඩාක් ගොඩාක් පිං doctor මට තියන ලොකු මානසිකව වදයක් වෙලා තියන දෙයක්
ඇත්තට ම ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති ඩොක්ටර්ලා දෙන්නාට ම♥️
ගොඩක් පින් doctor මේ දැනුවත් කිරීමට ....මටත් මේ ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකට තියනවා....ඒ ප්‍රශ්නය මානසික වශයෙනුත් වදයක් ....ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්....thank you doctor ...😍😍😍😍
Thank you doctor matath me wage lakshana tiyenawa. Beheth gattath nawatha nawatha tiyenawa
Ane me lede hoda karanna puluwan da
@dilmikaveesha3602 mama nam excercise karanna gaththata passe , periods hariyata hadenna patan gaththa ......issara nam masa 3 k vithra haden nathuva thiynva .....dan nam godak durata kramavathva wenva ........roma prashnenam thama thiynva ...😑😑😑😑
Man godaaaark videos balala thynwa eth meke thmaiii full ma coverage ekka thyna video eka man dakka💪🏻
බලාපොරොත්තු උන වීඩ්යො එකක්,thanks ♥♥♥
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤
Fibroid ගැන දැනුවත් කිරීමක් කරොත් ගොඩාක් වටිනව ඩොක්ටර්
ගොඩක් පිං ඔබ දෙපලට ❤🙏
ගොඩක් ස්තුතියි doctor වැදගත් කරුණු ට්කක් අපිට පැහැදිලි කරාට ...
ගොඩාක් ස්තුතිය 🙏 ගොඩාක් වටින විඩියෝ එකක් ❤️❤️❤️
හරිම වැදගත් වැඩසටහනක් වෛද්‍යතුමියනි ...බොහෝ සරලව ..සුපැහැදිළි ලෙස වටිහා දුන්නා ..බොහොමත්ම ස්තූතියි ..🤗❤️👍
Thank u doctor..
Please Dr Dilum contact karanna widiyak kiyanna.
@@sdmachinerycenter7075 ඒක තමා අනේ ඔයා දැනගත්තද
ස්තූතියි ඔබ දෙපලට මටත් මේ පස්නේ තියෙනවා පැහැදිලි කිරීමට ස්තුතියි
Doctor අපට PMDD සහ PMS තත්වය ගැනත් කියලා දෙන්නකෝ. ස්තූතියි ❤
මැඩම් අනේ මගේ ඔසප් වීම නතර වෙලා දැං දවස් 20ක් වෙනව..මම දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නෙ . HCG පරික්ෂණ යක් කරා ගෙදරදී ඒත් නෙගෙටිව්.. තාම කිසිම වෙනසක් දැනෙන්නෙත් නෑ ..කරුණාකර මට මේ ප්‍රස්නයට පිළිතුරක් ලබා දෙන්න මැඩම් .. ස්තූතියි .!
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .thank you doctor ❤️❤️
ගොඩක් වැදගත්. ගොඩාක් ස්තූතියි ඔබතුමියට. ❤️🙏
ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබ දෙපලට ගොඩාක් පින්
ඔබ දෙන්නාම හරි ප්‍රිය මනාපයි
මාසික ඔසප් වීම නිසි පරිදි වෙනව. නමුත් එය හැදෙන්න දින පහකට පමන පෙර ඉකිලිය ප්‍රදේශයේ පොඩි ගෙඩියක් වගේ ඇවිත් ඔසප් ඉවරවෙනවාත් සමග එය නැතුව යනව. හැම මසකම මේ විදිහ තමා.මේ ගැන පැහැදිලි කර දෙන්න. අද වැඩසටහන හරි වටිනව.ගොඩක් පිං.
Hm man danna kipa denek innawa ehema wena...
අපි බලා ඉමු මේ ගැන මොකද කියන්නෙ කියල මම බෙහෙත් ගත්තා ගොඩක් කල් දැන් බෙහෙත් ඵපා වෙලා අතහැරල දැම්මා.
මටත් දැන් අවුරුදු පහක් තිස්සේ ම ඇග සුද්ද වෙන්නේ නැහැ ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන ඔබ තුමාට සහා ඔබ තුම්යට ගොඩක් ස්තූතියි
මටත් එහෙමයි
හරිම වැදගත් ගොඩාක් ස්තුති ඩොක්ට
ඔබ දෙපලටම ස්තුතියි කියන්න වචන නැ... මමත් ඔය රෝගය නිසා දරුවන් නැතිව දුක් විදින කෙනෙක් මමත් උත්සහ කරනවා ව්‍යායාම කරලා..ආහාර පාලනය කරලා ජිවන රටාව වෙනස් කරන්න.... බොහොම පින්
Naduni ,mt pcos thibuna,dan mm pregnant ,oyaa msg karoth ,mm kyl dennam mm mkd kare kyl
Matath kiyannako
Matath kiynnko
@@thilinisuraweera2561 nangi puluwan nam kiyanawad oyata godak pin
@@thilinisuraweera2561kiyanna puluwanda miss please
වැදගත් , වටින වැඩසටහනක්
Thank you so much to both the doctors.
Such valuable information!
🙏🙏
Diluk sir හරිම නිහතමානී චරිතයක් 😘😘
Ooo math doctor lagata yanne
මේ ඩොක්ටර් කොහෙද ඉන්නේ
Godak pin doctor me program eka kalata me wage adahas godak watinawa..
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .PCOD ගැනත් Vedio එකක් කරන්නකෝ
ගොඩක් වැදගත් සාකච්ඡාවක් . ඔබ තුමියට ගොඩක් පින් ඩොක්ටර්
Hoda pahadili kirimak . Thank you doctor
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි
ගොඩාක් හොදින් තේරුම් කරලා දෙනවාට ස්තූතිය. ඩොක්ටර් විටමින් බොන්න හොදම වෙලාවල් මොනවාද. විටමින් කීපයක් එකපාර බොන්න හොදද නැද්ද කියලා කියලා දෙන්න ඩොක්ටර්
මට නිබුන ලොකු පුශ්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි ඔබට
ගොඩක් වැදගත් උපදේශනයක්.. ඔබ තුමියට සහ ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏.. නිදුක් නීරෝගීභාවය අත්වේවා.. 🙏🙏
ඇත්තටම ගොඩක් වටිනවා, Thank you All❣️
හුගක් පින් මට ඔය ලක්ශන තියනවා මන් ලන්කාවට ආපු ගමන් ප්‍රතිකාර ගන්නවා මට තාම බබාලත් නැ 🙏😟😥
Matath me roga lakshana thiyenawa hebei mn deit plan eka karala maseyai giye opaswima sidda una
ගොඩාක් ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කලාට.
ඔබ දෙපලටම බොහොම ස්තූතියී.. 🙏 💞
ගොඩාක් වටිනා සාකච්ඡා මේක අද කාන්තාවන්ට ලෙඩ රොග නොයකුත් මොකද ගන්න වස විස ආහාර වැඩියි එකයි
බොහොම ස්තුතිය ඔබතුමාට
අනෙ මැඩම් මට අවුරුදු 17 මන් ලොකු ලමයෙක් උනෙ 7 වසරෙදි මට මෙ වෙනකන්
මෙන්සස් හැදුනෙම මෙ අවුරුදු ගනටම 7 පරක් වගෙ තමා හැදුනෙ
බෙහෙත් ගත්තා ඉස්කැන් කරා මොකෙන්වත් හරි ගියෙ නැ මන් මනසිකව වැටිලා ඉන්නෙ මෙ පශ්නෙ නිසා මැඩම්
අනෙ මට මෙකට විසදුමක් කියන්නකො මැඩම් ඔයට ගොඩක් පින්
හරිම වැදගත්.බොහොම ස්තූතියි..😊😊
ඇත්තටම මට මෙ ඩොක්ටගෙ පොන්නමිබරය දෙන්න පුලුවන්ද
🙏🙏🙏🙏🙏🙏Godak watina program ekak.Thanks lot.
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
Thank u dr Dinuja & dr diluk..godak watina video ekak.dr diluk sir godak hodata pehedili kara.
ගොඩක් වටිනවා . බොහොම ස්තූති ❤️
ස්තුති ඔබ තුමියට ..හැකි ඉක්මනින් වෛදය උපදෙස් වෙත යොමු විය යුතුය යන්න . අවබෝධ කිරීම සම්බන්ධව.❤
Me bawa welassana denuwath unaname
Godak sthuthi theruwan saranai.
Thank you doctor...♥️🙏 This is a very important and valuable video. Hope more videos like this 😊🌼
ගොඩක් වැදගත් උනා. ස්තූතියි 🤗
මට අවුරුදු 23 දැන් වයස.මටත් මාසෙන් මාසෙට නිවැරැදිව හැදෙන්නෙ නෑ.මේකෙන් මම මානසිකව පීඩා විදිනව.හැබැයි හැදෙන්න තියෙන කාලෙට අමාරුයි.ඒක දරුවන් හදන කාලෙට ගැටලුවක් වෙයිද
Thank You Doctor Godak wedagth....❤ Lesson ekak.. 🙂
Godak sthuthi obathumata ha obathumiyata.. godak watina video ekak.godak dewal igena gaththa.🙏
මටත් මෙ drකියපු හැම රොග ලක්ශනයක්ම තියනවා මටත් මෙක මානසික වදයක් ග්ඩක් ස්තුතියි dr ගොඩක් වැදගත් සාකච්ඡාවක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tnx a lot doctor! 😘😘 dctrta godak pin.. hugak dws wait karapu video ekak.. god bless you forever! Doctor..😍
අනේ ඩොක්ටර් මම ගොඩක් කෙට්ටුයි.මොනව කලත් මහත් වෙන්නෙ නෑ.අනිත් එක තමයි ඔසප්වීම සිද්ද වෙන දවස් වල පුදුම වේදනාවක් දැනෙන්නෙ මැරෙන්න තරම් හිතෙනවා ඒකට මොකක්ද කරන්න පුළුවන් ඩොක්ටර්
ඔයා බැදල නැත්නම් බැන්ද කාලෙක ඕක අඩු වෙනව ,,,මාත් ඉස්කෝලෙ යන කාලෙ මැරුනනම් හොදයි කියල හිතෙන තරමට අමාරුයි ,,,බබෙක් හම්බුනාට පස්සෙ දන්නෙවත් නැ හැදිලද කියලවත් 🤔🤔
ow matath ehema thibuna oka samanyai babek hadanakam iwasanna wenawa dr
Godak kantawange hith wedanawak unu me prasneta senasum susum genawata godak pin.thank you very much doctor.
....🖤🖤🖤You like your job.. it is veryimportant and useful for us.. and i thank for you .. 🖤🖤🖤
මගෙත් මාස තුනක් වෙනවා මෙන්සස් හැදුනෙ නෑ ඩොක්ටර් කෙනෙක් ලගට ගියාට පස්සෙ බෙහෙත් දුන්නා ඒවා අරගෙනත් මෙන්සස් උනේ නැත්තම් එන්න කියලා දිනයක් දුන්නා මගෙ උදරය නෙරා ඒමත් ගොඩක් වෙලා දැන් කුරුලෑ එනවා කොන්ඩෙ ටිකක් ගැලවෙනවා😢
Like to see you Dr.Diluk in a channel.you are so kind hearted person.you treated me for PCOS and my first pregnancy occurs because of your treatment before you being a VOG.thanks lot and god bless you doctor
Which hospital doctor diluk
@@dirojinisivaraja4977 Dr. Diluk is in Durdans Hospital Colombo. I think he is in De Soysa Hospital for women too
Koheda me doctorge hospital eka
Ow doctor soysa hospital ake innaw...Dr.harsha atapaththu vog sirge ward akedi mawa balala thyanw..
Sister how chanel Dr.diluk sir
Etama wedagat karanawak Ada oba Apahata Gena a Ata Tanks is not enough tawa tawat Nuwana lebewa God bless u Allweys
සර් හිනාවෙලා හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා...ස්තුතියි සර්..
බොහොම ස්තුතියි ඔබ දෙපලට ගොඩක් පින් 🙏🙏🙏
Thank you very much Doctor, very important lekcher !!!!
අනේ ගොඩක් ස්තූතියි ඩොක්ට. මටත් මේ විදියට ගොඩක් කල් ඉදන් තියෙනවා ඩොක්ට. හරිම මානසික කරදරයක් එ්ක මට. මේ විඩියෝ එකෙන් මේ ගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි
Doctor ඇත්තටම මම මේ video එක දැකලා තමා දැනගත්තේ මට pcos තියනවා කියලා. මම VOG doctor ගෙන් බෙහෙත් ගත්තා.. මට මාස 6ක් බොන්න බෙහෙතක් දුන්නා. ඒක බොන මුල් මාස තුනේ මට හොදට ඔසප් විමි සිදු උනා. මගේ බඩ අඩු උනා. ඊට පස්සේ අවසාන මාස ටිකේ මට එක දවසින් ඔසප් වීම සිදු වෙලා හොද වෙනවා මට. පහුවදාට නැ. මගේ බඩත් ආයේ එන්න එන්න වැඩි උනා..බෙහෙත් බිම නතර කරාට පස්සේ මට දැන් ආයේමත් ඔසප්වීම සිදුවන්නේ නැහැ..
Mensas wenna denna nogest ekda
Bonna dunna beheth ake nama kiyanna puluwan da
ගොඩාක් වටිනා කැරුණු doctor oyata ගොඩාක් pin බුදු සරණයි
වැදගත්ම කරුණු රැසක් දැනුවත් වුණු වීඩියෝවක්.....
ගොඩක් වැදගත් දෙයක් doctor thank you ❤️
mamat mekata pratikara ganna kenek nisa mata me vedio eka godak watinawa.thank u doctor
Great videos with superb explanations 👍🏻
ගොඩාක් පින් දැනුවත් කලාට දෙන්නටම😘😗😘
Thank you so much madam & sir❤️
I hoped this video. Most valuable concept in this time.
I'm still a student doing A/L's in this year.
When I stressed from few months, I have to face most of these symptoms. Nowadays, I have fall full of mentality about this symptoms🥺
But I get relax & daily exercises, I had faced normal life style. But there wasn't a change in my hair🥺
Anyway I got lots of ideas about this disease more than what I knew.
Thank again to both of you for this🤩❤️
Thanks very much 💖