Ane akke mata mekata උත්තරyak oni...mama pontinor maseta deparak biwwa laga laga ..den mata menses un na masekin withara ...parakkuyi ...duburu pata srwayak pita una lawata eka mokakda ...geb genimak wenna puluwan da ...mokakda kiyala kiyannako plz
Akke marry karamath hamadama dina 28warak period una.baba hammunamath december 3une.jnuary thama na.mata dana gnna oni baba hammunma akramawath wenwda kalin kramawath wa haduna period,maw kiri dima hnda wenas wenwda?.HCG slip ekk baluwa eka negative
Akke matat loku prashnayak tiyenawa mata date hedune juni 25juli hedune na agosthu 29 wenida duburu patatata huru le ketayak wage giya mn belt beluwa beta hcgt beluwa ewagen pen nan na mata ledak watda mage yati bada ridenawa kema kannat ba wananeta enawa
Thank u akki....harima watina video ekak...apita....Godaaak hondata පැහැදිලිව ඉදිරිපත් kara akki oya...Thank you hamadetama...Mang පළවැනි වතාවට baluwe akki ge meh video ekaa.Aththatama harima shoke...
Akke matt sudu patt diyara wage yanwa.behet gattat adu wimak nne behet bil tika kalkin ayet hedenwa.mekata ega kettu kettu wenawd akke.mge ega wardanay wennet n
අක්කේ man babekta asawen hitiye giya mase පෙබරවාරි 11 hadila mata me wenakam hadun na hoda una 18 . passeth sathiyak gihin mata konde kakkumak aye deta hadenna wage idala hitala awa mata 1st wathata ehema une lokuwat ehema amaruwak neme ada marthu 12 mata lawata dot ekak wage දුඹුරු patata chuttak yanawa thama le yanneth na mata ai kiyala kiyanna puluwanda man marry karala inna.
පලවෙනි දවස අක්කෙ ඔයාගෙ වීඩියෝ බලන....😊😊😊
හරි ආදරෙන් කියල දෙනවා අක්කෙ අම්ම කෙනෙක් වගේ හරි ආදරෙන්...බුදු සරනයි ..😘
බොහොම ස්තුතියි. බුදු සරණයි ❤️❤️
ජීවිතේට ගොඩක් වටින වීඩියෝ එකක් අක්කි මේකනම්. මාත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පිං. අහන් ඉන්නත් ආසයි කියලා දෙන දේවල්.😘😘
ඔයාට ගොඩක්ම පින් අක්කේ මේ වීඩියෝ එකට නම් මේ දේවල් ගැන බය වෙලා හිටියෙ අහන්න කෙනෙක් නැතුව ගොඩක් වටින video ekk ❤
ගොඩක් ස්තුතියි මේ ලබා දුන් උපදෙස් වලට අක්කේ ❤️
මන් අද තමා මුලින්ම ඔයාගෙ විඩියෝ එකක් බැලුවේ හරිම පැහැදිලි
අනෙ අක්කෙ මට තාම වයස 17 මට දැන් කාලෙක ඉදල මුදවපු කිරි පාටට යනව ගොඩක් දැවිල්ලයි . යොනිය ඇතුලට කසනව ප්ලීස් පිලිතුරක්
ගොඩාක් ස්තූති!සහෝදරියේ මටත් ඔය කසන ගතිය තියෙවනා
අක්කේ මෙන්සස් හැදිලා හොද උනාම හැමවෙලේම මුත්‍රා කරන්න ඔනි වෙන්නේ ඇයි
හැම මාසේ ම පිරියඩි වෙලා දවස් තුනක් තිබිලා හොදවෙනවා.එ හොද වෙලා නැවත දවස් තුන හතරකින් අයේ පිරියඩි වෙනවා පොඩික් එක පාරටම එහෙම වෙලා දවස් හත අටකට වැඩිය දුබුරැ පාටට නිතර නිතර සෙවල ගතියට යනවා හරිම අපහසුයි.කසන්නේ නමි නැ එකට මෙකද කරන්නේ මිස්
සුරතන්තයේදී පිටවෙන්නේ මේවා නේද? කවදාවත් මට මහත්තය එක්ක ඉද්දි එහෙම වෙන්නෙ නෑ හැබැයි වෙලා ටිකක් වෙලා ඉද්දි ගිහින් තියෙනවා මේ දෙකම එකක් නේද?
අනෙ අක්කෙ මටත් සුදු පාටට ශ්‍රාවයක් පිට වෙනවා ගොඩක් වෙලාවට හැමදාම වගෙ .බිත්තර සුදු මද වගෙ ඇලෙන සුලුයි🥺දුගදක් නෑ ලොකුවට 🥺ඒත් ගොඩක් කල් ඉදන් යනවා...🥺ඒත් මේ ලගදි ඉදන් කසනවා වගෙ හිටපු ගමන් ...පුංචි බිබිලි ඇවිත් නැතුව යනවා 😔dan aith thiyenw ehema අනෙ අක්කෙ රිප්ලයි කරන්න කො😔✊doctor kenek hambenna oni weid akke🥺❤
අනේ අක්කේ මටත් ඔය වගේම කැසීම තියනවා.. මුදවපු කිරි වගේ කැට ශ්‍රාවයක් පිට වෙනවා..මං ඩොක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න ගියා.. එයා මට කැන්ඩිඩ් කියල යෝනියට ඇතුල් කරන ටැබ්ලට් එකක් දුන්නා.. ඒත් මට ඒක ඇතුල් කරන්න බෑ වේදනයී...... ඇතුල් කරත් අතේ ඇල්ලෙන ගානට වගේ හිටිනවා... ඊටත් වඩා ඇතුල් කරන්න උත්සහ කරත් ඇතුල් වෙන් නෑ... ඒකට හේතුව මොකක්ද... අනේ මට උදව් කරන්නකෝ අක්කේ.. බුදුසරණයී ඔයාට ගොඩක් පිං අපිව දැනුවත් කරනවට...🥺❤🙏
Akke mata cream wage sudu pata keta wage yanawa... eka mata manasika wadyak... e cream wage awama poddak kasana gatiyakuth tiyanwa....ane akke ai ehama wenne
අක්කේ දැනගන්න පුලුවන්ද මට ලබන සතියේ තමයි මෙන්සස් හැදෙන්න තියෙන්නේ..ඒත් අක්කේ..මට අද රතු පාටට ගියා නිකන් අර සුද යනවා වගේ ගම් වගේ තව දුබුරු පාටටත් ගියා...ඇයි එහෙම වෙන්නේ ලෙඩක්ද...මට මේකම ගිය මාසෙත් උනා පීරියඩ් හැදෙන්න දවස් හතරකට කලින් ඇදෙන සුලු විනිවිද පේන ඒත් ඒකේ ලේ ඩොට් එකක් වගේ තියෙනවා..ප්ලීස් ඇයි ඒ කියන්නකෝ..
ඔයාගෙ නම්බර් එක දෙන්නකො අක්කි.මට පොඩි දෙයක් දැනගන්න😢
මිස් ලින්ගික එකතුවෙලා මුල් සතියේ රට ඉදි කෑවාම ගබ්සා වෙනව අනේ මිස් මට මේකට උත්තරයක් දෙන්නකෝ
Ane paw petiya. Ikmanata sanipa wenna one 🥰. Good one 👍
ගොඩාක් වටින විඩියො එකක් බොහොම ස්තුති🙏
අක්කි දුඹුරු පැහැති ශ්‍රාවයක් පිටවන්නේ ඇයි දුගන්දයක් නැහැ අනේ අක්කි රෙප්ලයි කරන්න ප්ලීස් බුදු සරනයි
Oyt gdk thnks akke....gdkma wedagath video ekk .....oyge video blnn asa hithena widiyt krnw...thnks akki...
අක්කෙ මට එක පාරක් කසන ගතියක් තිබිල දැවිල්ලකුත් අව. හැබැයි ඒක අඩු උනා නිකන්ම දවස් දෙක තුනකින්. හැබැයි ආයෙ පාරක් හැදුනා ඒකත් අඩු උනා. නිකන්ම.මොකක් හරි ප්‍රශ්නයක්ද කියන්නකෝ
කහපාට ta huru kola pata prshanayk da miss
ස්වයං වින්දනය කරන කොට ශුක්‍රානු හා සමාන ශ්‍රාවයක් පිටවෙනවා...ගඳ නෑ ..ඒක සමාන්‍යද...
ඇත්ත මයි ගොඩාක් වටිනව
අනේ අක්කා මට ලේ ටිකක් mix වෙලා එහෙම වෙනවා.ගොඩක් නෙමේ යෝනි ස්රාව එක්ක යන්නෙ .ලේ හුඟක් නැහැ .අැයි එ් මට කියන්න plz godak pin plz plz nobala inna epa
අක්කෙ මට අක්කගෙන් දෙයක් අහන්න ඕනි.අක්කව contact කර ගන්න විදියක් කියන්න පුලුවන්ද
Akke mata lingikawa ekathu vimedi vitharak yoniyen dugadak enawa.kasimak davillak na.ane mata mekata reply karannako
thank you mis danneth dewal godak danagaththa❤
නෙදන්න ගොඩක් දෙවල් අද දැන ගත්තා අක්කියෝ ගොඩක් ස්තුතියි ඔයාට 💖😚💖
Akke mage nangita oya dey thiyenawa eyata sudu sawwayak pitavi eyage danahisa kakkumi kiyanawa agata pana nahalu
අක්කේ මැන්සස් හැදිලා ඉවර වෙලා සතියක් ගියාට පස්සේ මට ලේ පොඩ්ඩ ගියා තදම කලු පාටින්.ඇයි එව්
ගොඩක් ස්තුති අක්ක ගොඩක් වටිනව
ඔවු අක්කෙ ගොඩාක් වටිනවා පින්
අනෙ මිස් මටත් ඔය කියන අර යොනිය ආස්‍ර්ට් කැසිමක් තියෙනවා එ වගෙම දුගඳක් එනවා ඉතින් මට පුලුවන්නාම් මෙයට සුදුසු බෙහෙතක් සදහන් කරන්න මොනවාද සබන් වර්ග ඉකිලි කැසිමක් පියයුරු යාට පෙකනිය වටෙ කැසිමක් තියෙනවා මිස්ට බොහොම පින් හරිම් වැදගත් 🤝🤝🤝👍👍👍👍❤️
Doctor කෙනෙක්ට පෙන්නන්න ❤️❤️
Akke puluwan nam reply karanna .mata pcos thiyenawa .habai man mahatha na.mata masa dekakma mensas hadeddi bleed wenne thada duburu patata.mta thama babala na.meka rogi thathwayakda
Ane akke mata mekata උත්තරyak oni...mama pontinor maseta deparak biwwa laga laga ..den mata menses un na masekin withara ...parakkuyi ...duburu pata srwayak pita una lawata eka mokakda ...geb genimak wenna puluwan da ...mokakda kiyala kiyannako plz
මගේ ලා කහ පාටට යනවා ඒක ගොඩක් අප්පිරියා ගදයි මේක දිලීර ආසාදනයක් වෙන්න ඇතිද
අක්කා..සමහර දවසට දියර වගේ ආයේ චුට්ටක් ඝනකමට වගේ....සමහර දවසට පිට වෙන්නෙම නැති වගේ තත්ත්ව සාමනයද......
අක්කා මේ video එකට අදාලව මට ප්‍රශ්නයක් තියෙනවා. මම Facebook නෑ. අක්කාගේ email address එක දෙනවද. Plz😔
Akke marry karamath hamadama dina 28warak period una.baba hammunamath december 3une.jnuary thama na.mata dana gnna oni baba hammunma akramawath wenwda kalin kramawath wa haduna period,maw kiri dima hnda wenas wenwda?.HCG slip ekk baluwa eka negative
1st like 1st comment.👌👌👍👍👍👍
❤️❤️
Akki bahira lingika samadatha valin mensasa navathinavada akke ikmanin uththarak one... Masa 6k mensasa nethuva thibila beheth valata mensasa una.. Den ayeth ne denata masa 2k venava.. Svayn vindanaya nisa hari bahira lingika sambandayak nisa mensasa valata balapemak venavada pregnat venava arenna
කිරි පිටි වගේ keta yanne 🥺
Akke menses hadenna dawas tunakata vithara kalin ekatu unama aulak nadda. Mokuth upath palanaya nokalata kamak nadda
මැඩම්, ලා කහ පාට ස්‍රාවයක් පිට වෙනව මෙන්සන් යන්ව වගේ.මෙන්සන්ස් වලට කලින් .
ඒත් මෙන්සන්ස් නෙවේ මැඩම්.
වැඩියෙන් පිට වෙනව.මොකද කරන්නෙ?
ලිංගිකව එකතු උනාට පස්සෙ bleed වෙන්නෙ ඇයි මිස් .
Akki daruwek lebenna innakota Kaha pata yoni shrawa pita wenawada kiyanna akki...man loku getaluwaka inne
ඔව්. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් කසනවා නම් බෙහෙත් ගන්න ඕන ❤️❤️❤️
Godak pin akkiyo reply ekata...🥰🥰🥰❤️♥️♥️♥️♥️
Akka mama badala dan sathi 2 wage wenaw mage nitharam sudu pata wathura wage thiyanwa kasanawa beheth gaththa e unata adu wennne nane
Doctor mata yoni margaya kasanwa kasala athule bibili wge dala thiyei idgena innath amrui smahara welwata.sudu pata wge kati kati diyrayak ynw man samanya doctor kenekt pennuwta kmak nadd.anee reply ekk dennko akke oyt pin 🙏
man pregnant mata sathi 34 dan mata ganakamata sudu patata shrawayak yanawa kassanne na gadath na
Akke mage yoni shrawanaya sudu pata cream ekak wage beheth ganna weida
අනෙ අක්කෙ මගෙත් සුදු පාටට ශාවයක් යනවා හැබැයි දැන් දවස් දෙකක් වගෙ වෙනවා ඒත කැසිමක් මොකුත් නැ. ගොඩක් නැ ගනකමත් නැ දියරත් නැ ඒක සාමාන්‍ය යිද
මට මෙන්සස් හැදුනේ අන්තිමට april 3 අද 28 මට දැන් දවස් හතරක් තිස්සේ සැරෙන් සැරේට ලා රෝසපාට ද්‍රාවනයක් යනවා . බඩ කොන්ද රිදෙනවා .
@Malshi Shathsarani-oya strip eka check karala beluwada sis? Oya pregnant wenna puluwan
Hi
Godak watitanawa akkiyo oya kiyapu hamadema hodata therenawa...good luck..
Thank you නංගා 😘 😘
Akke wathur wage ynne kalathurkin ethkota ethn kasanna gnnwa. Mn wathur bonw adui e nisada muthra krna thna kasnne thda krma rdenwa. Ai akke e😕
Ane අක්කේ mage yoni මාර්ගය godak walila ලිංගික ekvimadi husbandta godak amaruylu puluwanan mata ekata piliturak danda mata ඉස්සර ehama na dan satiyaka witara idan tamay ehema mita kalin ehema vala na
Bohoma sthuthi sahodariya nodanna de kiyala dunnata❤
Akke matat loku prashnayak tiyenawa mata date hedune juni 25juli hedune na agosthu 29 wenida duburu patatata huru le ketayak wage giya mn belt beluwa beta hcgt beluwa ewagen pen nan na mata ledak watda mage yati bada ridenawa kema kannat ba wananeta enawa
අක්කි යෝනිය. තෙත ගතියෙන් තියෙන එක සාමාන්‍ය දෙයක් නේද මගේ පොඩ්ඩක් කහපාට ගතිය තියෙනවා මට ලෙඩක් ද අක්කෙ මට වයස අවුරුදු 16 😢🥺
Miss intiwash kiyana eka hoda nadd digata pawichchi krnna mata eka vog doctor kenkmai pawichchi krnna qwe mn ahuwa digatama karata kmknadda kiyla eya kamakna qwa
Ane akki ekathu wenna apahasu mokuthm pita wenne natiwa dray wela thiyna ekta beheth gnn onida?
akki mage osap chakrya godak parakku wenwne hama masema hadenneth na..masa gank unth hadenne nathuw thiyenwa eka prashnyakd
Ada issrala oyage me video eka beluwe akki godk hodai thawa me wage dewla kiyla denna thenks akki
Thank you නංගා. 😘 😘 ❤️ ❤️
Thank u akki....harima watina video ekak...apita....Godaaak hondata පැහැදිලිව ඉදිරිපත් kara akki oya...Thank you hamadetama...Mang පළවැනි වතාවට baluwe akki ge meh video ekaa.Aththatama harima shoke...
Thank you නංගා 😘 😘 ❤️ ❤️
Your Most Welcome Akki...😻😍🙈
💚
Exercise karanakota bleed wenne ai??
අනෙ thxs අක්කෙ මෙවා ගැන කියලා දෙනවට 🥰🥺
❤️❤️❤️
Oya dostarada monawada me kunu watura kiyanne nodanna dawal nokiya bolada nowi inna mala kolan mewa
මම medical scientist කෙනෙක්. ඒ නිසා දන්න දේවල් තමයි කියලා තියෙන්නේ.
තමන්ගේ ඇඟ, රෝගී තත්ත්වයන් ගැන ඉගන ගන්න එක මල කෝළම් නෙවෙයි. බොහොම හොඳ දෙයක්.
මිස් දැනට දවස් 2ක් තිස්සේ මට දුඹුරු පාටට හා ලේ එක්ක ශ්‍රවයක් පිට වෙනවා ඒ ඇයි
Ane godk thanks 😢man hithuwe mata ledk kiylaa ehema na kiyala dana gattha godk sthuthi
Thnak you so much mis...👍👍👍👍
ම්ගේ යෝනි ස්‍රාවය වෙන්නේ නෑ නේ😢
Akki mt sud ynw dn klek idn beheth gththt psse tikk adu un it psse ay hadun dn dws 3k withr idn kasanaw mii kiri wge shawykuth pit wenw ane akki reply krnnko
Wish karanawa ithin min ඉදිරියටත් meh wage honda videos karanna
Akke දිලීර ආසදනයක් nam eke athuru prathipala monawada kiyal kiyal denna puluwand
ඇයි අතුරු ප්‍රතිඵල එනකම් බෙහෙත් නොකර ඉන්නේ. ඉක්මනින් බෙහෙත් ගන්න. Cream එකකින් හොඳ කරන්න පූළුවන් ❤️
Awashana dawash වලට kalu patata yanne ei
Akke matt sudu patt diyara wage yanwa.behet gattat adu wimak nne behet bil tika kalkin ayet hedenwa.mekata ega kettu kettu wenawd akke.mge ega wardanay wennet n
Video එක බලලා ඒක සාමාන්‍ය තත්ත්වය ද නැද්ද කියලා හරියටම හොයා ගන්න නංගා. සාමාන්‍ය තත්ත්වය නම් ඇඟ කෙට්ටු වෙන්නේ නෑ ❤️
Mis me mudavapu kiri vage sudu pata shravayak ena kasana gathiyai hadenna vayas simavak thiyenavada.plz danna kenek kiyannako
ඕනම වයසකදී වෙන්න පුළුවන්
Ane akkiyo matath thiyanava oya kasana gathiya ita amatarava bade kekkuma vamaneta vageth enava hithapu gaman nitharama muthrath yanava mekata riplay bala poroththu venava akkiyo
Mata rosa pata wage giya eth dem nikan keli keli wage yanawa rosa patata
Akki mt period hadunama le block wenwa wge wenwa.e ai akki
Godak වැදගත් vedio ekak akki tnx ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍
අක්කි මගෙ සරු දවස පහ වෙනිදා මට මෙන්සස් වෙන්නෙ තිබ්බෙ නව වෙනිදා ඒත් මට සරු දවසෙම ලේ බිංදුව බිංදුව යනවා දවස් හතරක් විතර වෙන්දා වගෙ නෙවෙයි .ටෙස්ට් කරා ඒත් නෙගටිව් කරකැවිල්ල හ්දිලා වමනෙත් ගියා උදේම අද තමයි එහෙම ගියේ ඩොක්ටර් කෙනෙක් ටෙස්ට් කරා ඒත් නෙගටිව් .එයා කිව්වෙ සතියකින් බලන්න කියලා ඇයි අක්කෙ එ
😔ane mage badath hitapu gaman ridenna gannw 😔eka prashnayakd akki 😔ane bayai mt🥺mt thma 18🥺
Akki Mt hamadam yoni srawaya pita wenwa..ek samanya deyakd?nitharam yoni srawaya pitawenwd?
ඒක තිරණය වෙන්නේ යෝනි ශ්‍රාවයේ ස්වභාවය අනුව. මේ video එකේ සහ සරු කාලය හොයා ගන්න video එකෙන් පෙන්නන්න රූප එක්ක බලන්න ❤️
Period අවසානයේදී දුගදක් ඇති වෙන්නේ ඇයි.. මේ ගැන කියන්නකෝ. ඒ රෝගී තත්වයක්ද.❤️
නෑ. ලේ පරණ වෙනකොට කොහොමත් එහෙම වෙනවා. බය වෙන්න දෙයක් නෑ ❤️
@@paba-amomslife අනේ ගොඩක් ස්තූති ..❤️🙏
Mt awasanet passe sudu diyarayk yno eka samanya deyakd, aye iwar wela dawasak nawathila ayeth payak vithara ayeth hadenawa
අක්කෙ යෝනි මාර්ගයෙන් වතුර වගේ ස්‍රාවයක් පිට වෙන්නෙ ඇයි..
බොහෝ විට සාමාන්‍ය යෝනි ශ්‍රාවය වෙන්න පුළුවන්. මගේ සරු කාලය හොයා ගන්න ක්‍රම ගැන තියෙන video එක බලන්න නංගා. ඒකේ පෙන්නනවා සාමාන්‍ය ශ්‍රාවයන් ගැන ❤️❤️
Akke ee unata godak aya kiyanawa ehema wenna hoda ne kiyala. Ehema wenne age thiyena dewal yanawa kiyala. Age theyena hoda dewal
මට හැම මාසෙම මෙන්සස් හැදෙනවා(දවස් 7ක්). ඒත් පෙබරවාරි මාසේ දවස් දෙකක් තද දුඹුරු පාටට ස්‍රාවයන් පිට වුණා. මාර්තු මාසේ මට මෙන්සස් හැදුනේ නෑ. අද අප්‍රේල් 4. අනේ අක්කේ ඇයි මෙහෙම වෙන්නෙ කියලා කියන්නකෝ
බොහොම 🙏 ඔයාට....මං අද ඔයාගෙ වීඩියෝ බලන පලවෙනි දවස....මට කලින් ඒවා බලන්න ඕන කොහොමද බලන්නෙ...මට ඔයාව කන්ටැක් කරගන්නෙ කොහොමද...ගැටලුවකට උපදෙසක් ගන්න ...බුදුසරණ යි ඔබ තුමියට
මට යොමු කිරීමට අවශ්‍ය, ඔබගේ ගැටළු සියල්ල අම්මයි බබයි මව් පදවියයි Facebook group එකට යොමු කරන්න. එහිදී අවශ්‍ය නම් නිර්නාමිකව ගැටළු යොමු කළ හැක
facebook.com/groups/445262110654214/?ref=share
Man ada thamai akki oyawa balanne thank you oyata ❤❤
Akke PMC kiyanne mokkda PMC symptoms kiyanne mokkda da ane nodanna hindai ahanne plz rpy krankoo akki
PMC ද PMS ද
Godak hoda video ekak ❤❤
Ane akka mata mensas hedila dawas 5 vithara rhibila dawas 13 k vithara yanakan kalupatata gurupatata vage edena sulu sravayak pita venava eka ledakda akka
Very important topic.. Thankyou Akkiyo.. 😘😘😘😘
❤️❤️
Aettatama ow akke godak aya lejjai ova Dr kenekta unat kiyanna. Matanam godak vatinava oya vidiyo aeka.evara venakamma beluva. Rupa satahan magin pennapu deval bohoma hodai. Mokada nodanna kenekta unat tiyena rogi tatvayakda nedda kiyala ae rupa stahan beluvavaha terum ganna puluvan. Ae vagemai akkage aekin aekata pehedili kirima. Bhoma estuti.🌹🌹🌹🌹🌹🌹🌹🌹akkatat babatat pawle sematat teruvan saranai. 👍👍👍👍👍👍❤❤❤❤❤❤
බොහොම ස්තූතියි නංගා. ❤️ ❤️
👍❤❤❤❤❤💞💞💞
Akke man mrry krala na thama.mata yoniyata dana tablet dunna doktr me ledeta .awa prshyak weida mata pawichchi kloth
සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නෑ නේ 🙄🙄
අක්කෙ මට අන්තිමට මෙන්සස් හැදුනෙ මැයි 28ඒත් වෙනදා වගේ තිබ්බෙ නෑ දවසක් ඇර දවසක් වගේ ලේ චුට්ට චුට්ට සතියක් විතර ගිහින් තිබුනා අද ජූනි 12 දැන් දවස් 2තුනක ඉදන් ලා සුදට හුරු වෙලාවකට අවර්ණ ශ්‍රාවයක් පිට වෙනවා විටින් ව්ට කොන්ද කැක්කුම යටි බඩේ වේදනාව බඩ පෙරලෙනවා වගේ ඇතුලෙන් දැනෙනවා එහෙම වෙන්නෙ ඇයි
Akke mata me 7 wenida mensas une nawathune 13 eth 14 idan aye le podda podda enawa ehema wenne ai kiyala mata kiyanna ko
අක්කේ man babekta asawen hitiye giya mase පෙබරවාරි 11 hadila mata me wenakam hadun na hoda una 18 . passeth sathiyak gihin mata konde kakkumak aye deta hadenna wage idala hitala awa mata 1st wathata ehema une lokuwat ehema amaruwak neme ada marthu 12 mata lawata dot ekak wage දුඹුරු patata chuttak yanawa thama le yanneth na mata ai kiyala kiyanna puluwanda man marry karala inna.
Akki aka digatama kalu patata suda yanne aii.. aka rogi thathwayakda.. please kiyanna