PCOS ගැන අහපු අයට | විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා සමග | Ninewells Hospital

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 181

  • @MaheshFernando-pz8di
    @MaheshFernando-pz8di 10 หลายเดือนก่อน +60

    අනෙ මගෙ කිරු සිහිනය ත් මේ මාසේම ඉටු වේවා.!😢

    • @dilanikawshalya7407
      @dilanikawshalya7407 5 หลายเดือนก่อน +3

    • @ashaninisansala4571
      @ashaninisansala4571 5 หลายเดือนก่อน +1

      අනේ කිරි සිහින හැබෑ වේවා🥺❤️

    • @SamadiHansamali-c2o
      @SamadiHansamali-c2o 5 หลายเดือนก่อน

    • @SandeshaMadushanee
      @SandeshaMadushanee 4 หลายเดือนก่อน +1

      ඉක්මනින් කිරි සිහිනය සැබෑවේවා❤️

    • @ruhiaanya9708
      @ruhiaanya9708 4 หลายเดือนก่อน +1

      ඔයාගේ කිරි සිහිනය ඉටු කරලා දෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @shainiishara2122
    @shainiishara2122 2 หลายเดือนก่อน +7

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා!!!!!!

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +80

    ඇත්තටම නංගී .ඔයාලගෙ youTube chanal වලින් මේ වගේ වැදගත් වැඩසටහන් කරන එක නම් අගය කරන්න ඕනි .. ගොඩාක් ස්තූතියි ඔයාට නංගා❤❤❤❤

    • @LLLaa282
      @LLLaa282 ปีที่แล้ว

      Ow sheshadri minusunwa denuwath karana eka godak pin. Family eke programs wagema mewage deval godak karanna.

  • @shiniyeol3457
    @shiniyeol3457 7 หลายเดือนก่อน +3

    Thank you akke ❤️ මීට අවුරුද්දකට විතර කලින් හරි ලස්සනට හිටිය මට ටිකෙන් ටික මොකක්ද මේ වුණේ කියලා හිතා ගන්න බැරි වුණා.. මං මේ වගේ දෙයක් දැන ගෙන් හිටියේවත් නැ... Thank you akke ඔයා ගොඩක් හොඳ දෙයක් කරේ ❤️

  • @mnera942
    @mnera942 8 หลายเดือนก่อน +7

    අවුරුදු 13 විතර මේ ලෙඩින් දුක් විදිනවා දැන් වයස 35 බබෙක් හදාගන්න බැරි උනා මේ ඩොක්ටර් කතා කරන විදියට හිත හැදුනා මේ අවුරුද්ද්‍රෙ ලන්කාවට එන්න ඉන්නේ .මානසිකව ගෝඩාක් වැටිලා
    ස්තුති ඔයාට නන්ගි මේ ගැන කතා කලාට😢🎉

  • @hansiaraliya5249
    @hansiaraliya5249 3 หลายเดือนก่อน +4

    ඇත්තටම මං මේ ඔයාගේ මුලින්ම බලන වීඩියෝ එක 💖 මාත් මේ මාස 5,6 ක් තිස්සේ මෙන්සස් වෙන්නේ නැතිව දුක් විදපු ප්‍රශ්නයක් තමයි ඔයා අද ඩොක්ටර් එක්ක කතා කරේ.ඇත්තටම වියළුණු කතරකට වැහි පොදක් වැටුනා වගේ.මගේ හිතට හරිම ප්‍රබෝධමත් ගතියක් දැනුණා 🥰 😊 ඔයාට ගොඩාක් පින් ඒ වෙනුවෙන් 🙏 ඒ වගේම ඩොක්ටර් රැවන් සර් ටත් ගොඩාක් පින් මේ වගේ ප්‍රශ්නයකින් පීඩා විදින අය වෙනුවෙන් සාකච්ඡාවකට ඇවිත් අපිව දැනුවත් කලාට.ඒ වගේම මේ වැඩ සටහන බලපු සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඒ සිතන ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා! තෙරැවන් සරණයි! 🙏🙏🙏

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 ปีที่แล้ว +19

    හරිම කාරුණික Doctor කෙනෙක්.ඉතාම වැදගත් වැඩසටහනක්.

    • @sanithudhinsara603
      @sanithudhinsara603 3 หลายเดือนก่อน

      Ane me doctor e asanepeta bheth karanawada oya dannawada dear

  • @dinithiwasana1862
    @dinithiwasana1862 ปีที่แล้ว +13

    Mage babawa gathth doctor Ruwan silva..
    Godhak hodha Doctor kenek akki.

  • @SayuriBhagya-ll3ux
    @SayuriBhagya-ll3ux 29 วันที่ผ่านมา +1

    ආයුර්වේද බෙහෙත් වලින් pcos හොදටම හොද කරන්න පුළුවන්

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +9

    අනේ හොය හොය ඉදපු විඩීයෝ එකක් බොහොම ස්තූතී ෂැඩෝ ❤

  • @Bashini-c4u
    @Bashini-c4u 20 วันที่ผ่านมา +1

    මම ගොඩාක් කෙට්ටු කෙනෙක් එ උණාට මට pcos තියෙනවා. හේතුව දන්නෑ

  • @diliniwijewardhana7380
    @diliniwijewardhana7380 ปีที่แล้ว +18

    Dr Ruwan Is the best Doctor I have seen and he did both deliveries of mine..He is very kind hearted doctor and have patience with his patients.Thank you Sheshadri for this awareness session.

    • @Kavi97-p3l
      @Kavi97-p3l ปีที่แล้ว +1

      Which hospital is he work? Is he come to nawaloka hospital ?😢

    • @subashinipriyanwadaaponsu2266
      @subashinipriyanwadaaponsu2266 3 หลายเดือนก่อน +1

      I'm not sure..but I remember he worked at de soysa maternity hospital in colombo..I had seen that hospital in my pregnancy time at in this hospital

    • @thilinijayalath
      @thilinijayalath 27 วันที่ผ่านมา

      Yes​@@Kavi97-p3l

  • @tharushipaboda600
    @tharushipaboda600 ปีที่แล้ว +3

    I'm suffering from pcos since 2019....I got so much of weight and so Many unwanted hair... really appreciate this video akkii❤

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +6

    Thank you darling..
    මාත් ට්‍රීට්මන්ට් ගන්න ඕන..

  • @kianaheyun2452
    @kianaheyun2452 ปีที่แล้ว +12

    Thank you so much for sharing this informative video. I have struggled with PCOS , and I can totally relate to the challenges it brings . What I did was I stumbled upon a TH-cam exercise and yoga tutorial and have been diligently following those exercises daily . It helped me a lot to overcome PCOS

  • @dilanikawshalya7407
    @dilanikawshalya7407 5 หลายเดือนก่อน +3

    Doctor katha karana widiyata hitha hadenawa❤

  • @ireshasekanayake1651
    @ireshasekanayake1651 ปีที่แล้ว +11

    Thank you so much sheshadrie. I am also suffering from this PCOS since I was 18 years old 😢.

  • @bhagyaperera5483
    @bhagyaperera5483 ปีที่แล้ว +3

    Mage delivery ekath kare dr.ruwan silva. Godak hoda doctor kenek.

  • @madaraliyanage4867
    @madaraliyanage4867 10 หลายเดือนก่อน +2

    Akki could you please do a video about sharing ur own life experience with pcos,,like how u deal with pcos,what methods ,medicine and tips are helped for u to overcome this condition ..because looks ike you well managed pcos..if you would do a videoabout ur own life experiences with pcos it wil be very helpful those who are suffering and struggling with pcos in SL❤😢

  • @thushannew931
    @thushannew931 5 หลายเดือนก่อน +2

    ahamben wage me video eka dakke. me doctor kenek kiyannath bari tharam... matanam methuma දෙවි කෙනෙක්... mata aurudu 10k babala nathuwa idala. aurudu 10passe මගේ කිරි සිහිනය සැබෑ උනා😊වෛද්‍යතුමනි ඔබ තුමන්ට අනේකවාරයක්‌ පිං........ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thushannew931
      @thushannew931 5 หลายเดือนก่อน

      මම මාතර වෙවුරුකන්නල

    • @thushannew931
      @thushannew931 5 หลายเดือนก่อน

      නංගි ඔයාලගේ you tube chanal එකෙන් මේ වගේ වටිනා වැඩසටහන් කරන මාරම වටිනවා❤️❤️ Thanks nanga❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalpanidasanayaka9290
    @kalpanidasanayaka9290 ปีที่แล้ว +3

    Godake thank u me වැඩසටහන කරාට ගොඩක් වැදගත් 😍මටත් pcos tiyenwa godake dewale dane gatta thank u akka 😍

  • @දාශිදිසානායක
    @දාශිදිසානායක ปีที่แล้ว +8

    Endometriosis ganat mehema danuwath karanna. Oyage chnl 1 godak aya balana nisa eka loku deyak wei ❤️‍🩹🙏🏻😊

  • @sandunianjalee8281
    @sandunianjalee8281 ปีที่แล้ว +5

    Harima pahadiliwa hamadema doctor explain kara😊 anika ahapau prashna hama ekakmath harima wedagath❤

  • @isurimadu8335
    @isurimadu8335 ปีที่แล้ว +2

    Pcos තියෙනවද කියලා දැනගන්න කොහොමද හරියටම

  • @yasarakawmini7380
    @yasarakawmini7380 ปีที่แล้ว +3

    Thank you akki..endometriosis ganath video ekak ona. Pcos+ endometriosis ganath danuwath krnnko

  • @travel_srilanka4013
    @travel_srilanka4013 ปีที่แล้ว +5

    @sheshadrie Akki did u cured it permanently?

  • @dilhaniperera7873
    @dilhaniperera7873 8 หลายเดือนก่อน

    Asawen balana channel ekakin mata awshyama deyak gana kiya unama danena sathuta ❤
    .බොහොම ස්තූතියි. 🥰

  • @sawbhagyakodisinghe4058
    @sawbhagyakodisinghe4058 8 หลายเดือนก่อน

    Harima honda karunawantha doctor kenek..

  • @LiLi-bm1zs
    @LiLi-bm1zs 8 หลายเดือนก่อน +1

    Fish oil ගත්තොත් PCOS වැඩි වෙනවා ද

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +1

    Hoda programm ekak shesadri. Thank you

  • @piyumiliyanage549
    @piyumiliyanage549 ปีที่แล้ว +5

    Well done sheshadri good luck 🎉🎉🎉❤

  • @TharushiNawodya-zn9jt
    @TharushiNawodya-zn9jt 6 หลายเดือนก่อน +1

    මේක හොද කරගත්තොත් කොන්ඩෙ යන එක අඩුවෙයිද

  • @rashanu9523
    @rashanu9523 ปีที่แล้ว +2

    Gdk wadagath sheshadri..Thank you so much..😍😍😍❤❤❤

  • @sharmilaprasadi4409
    @sharmilaprasadi4409 6 หลายเดือนก่อน +2

    හෝමෝන පාලනය උනාම රෝම වැවෙන එක නවතිනවද

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +6

    Ane me lede matath thiyenava.mata aurudu 18di hadune.auruddak ekak digata beheth biuva vog doctor kenek hambela.ithin man godak kettu una bara adu karagaththa.ita passe matA normle mensas hadenna gaththa.den man marry karala inne.ane daru patiyekta try kara Masa 6k.eth harigiye nathi nisa doctor kenek alluva.passe dimba moranna beheth dunna.ithin den godak balaporoththu thiyagena inne man.ane oyata vage matath daru patiyek labei nedA ikmanatama

    • @madhushiayesha8850
      @madhushiayesha8850 6 หลายเดือนก่อน

      Oya kohenda beheth gaththee anee matath kiynnako..

  • @achinisenadeera4624
    @achinisenadeera4624 ปีที่แล้ว +5

    Thank you soo much. Very valuable video ❤️

  • @ashanidhanu0711.
    @ashanidhanu0711. ปีที่แล้ว +7

    Thanks akki for this valuable video ❤❤

  • @ayesharajapaksha9280
    @ayesharajapaksha9280 ปีที่แล้ว +2

    Very useful video.... Thank you so much dear...

  • @eybimali1318
    @eybimali1318 ปีที่แล้ว +3

    Thank you so much Akki! Much appreciated ❤️

  • @wasanthinisansala6429
    @wasanthinisansala6429 3 หลายเดือนก่อน +1

    ඩිම්බ මෝරන බෙහෙත් බිව්වම pcos හැදෙනවා ද?

  • @AsheriJayawikrama
    @AsheriJayawikrama 6 หลายเดือนก่อน

    Thnxxxx Dr.Ruwan and Sheshadri 🥹❤️

  • @SujathaRohini-sz9py
    @SujathaRohini-sz9py ปีที่แล้ว +1

    Valuable video..❤❤❤
    Thank you so much sheshadrie akki..❤❤

  • @maheshbandara6857
    @maheshbandara6857 ปีที่แล้ว +2

    Endometriosis ganath danuwath karanna ❤akki ❤

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +1

    කෝ අනේ ඔයාගේ මේකේ අනිද් විඩියෝ එක

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 3 หลายเดือนก่อน +1

    Me doctor de soysa maternity hispitol eke innawa neda

  • @RLRNRanawakaRLRNRanawaka
    @RLRNRanawakaRLRNRanawaka 8 หลายเดือนก่อน

    Godak watinawa.. Matath thiyenawa.

  • @ErandiRanathunga
    @ErandiRanathunga ปีที่แล้ว +2

    Thank you nangi .godak watinawa ❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +4

    Valuable video අක්කි ❤❤❤.

  • @isharachandimali2404
    @isharachandimali2404 ปีที่แล้ว

    Thanks dr hoya hoya hitapu video ekak mamath PCOS thiyenwa kuwa kenek

  • @KaushikaJayawardhana
    @KaushikaJayawardhana 3 หลายเดือนก่อน

    Math pcos tibba kenek.but e condition eka tiyeddi mta 1st baby lenune.diet ekak krath digatma hariytama maintain katnna beri unath syemath pcos condition eka tiyeddina ayemath mn pregnant.

  • @imashasandipani2114
    @imashasandipani2114 ปีที่แล้ว +3

    Godak hodai akke.matath thiyenawa eka

  • @SujaniDilrukshi-n3o
    @SujaniDilrukshi-n3o ปีที่แล้ว +1

    Godak watina video ekak aran awith thiynne.. thnks akkee..❤ ❤ ❤

  • @gimhanivitharana5851
    @gimhanivitharana5851 ปีที่แล้ว +1

    Very important video ❤️❤️ Thank you so much

  • @NishaNime-sp2qs
    @NishaNime-sp2qs ปีที่แล้ว

    Matath thiyenawa.awrudu 4k duk vidinawa babek nethuwa 😥😥😥 me doctor hodai da treatment karanna?

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +1

    Akkaa oyage food page eke name eka mkkda??ane mkut hitanna epa mn me video ekt comment krpu ekata

  • @GlobeAndKitchenTales2750
    @GlobeAndKitchenTales2750 ปีที่แล้ว +1

    Aneee dr mee wage watina video karanna digatama ❤❤❤❤

  • @awashonline
    @awashonline ปีที่แล้ว

    Oyanam aththatama niyamai akke. Thank u sooo much api wenuwen oya mehema watina dewal dena ekata godak godak sthuthi. Oyala thundenatama god bless u akke. Thank u soo much😊

  • @binids4580
    @binids4580 ปีที่แล้ว +3

    Thank you so much for sharing this ❤ Appreciate your effort to make this video

  • @dulanjali_r2207
    @dulanjali_r2207 ปีที่แล้ว +1

    Good job Shadow ❤

  • @dinelkamadushi8501
    @dinelkamadushi8501 ปีที่แล้ว +2

    Thank you so much Akki ❤❤❤

  • @lassanacreations1008
    @lassanacreations1008 ปีที่แล้ว +3

    Matath pcos thiyanawa kiuwa doctor. Eth kisima rogalakshanayak neha mata.man thama pcos walata beheth gaththe neha

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 ปีที่แล้ว

    Very valuble video & good explanation .thank you ♥️♥️

  • @madhushanimadhushanimadhus6086
    @madhushanimadhushanimadhus6086 4 หลายเดือนก่อน

    Mama mihipita dekapu devikenek me docter❤🙏

  • @svideos7600
    @svideos7600 ปีที่แล้ว +3

    Valuable video

  • @hafsarushdi7502
    @hafsarushdi7502 ปีที่แล้ว

    Akka oyatath pcos thibba nay akata mona Mona dewal da kare plz suggest

  • @madumaliwijesekara9091
    @madumaliwijesekara9091 ปีที่แล้ว

    Ane thank you akki .oya mata thibuna prashneth ahuwaa..❤❤

  • @anjalikahettiarachchige2894
    @anjalikahettiarachchige2894 6 หลายเดือนก่อน

    Osap navathuna kenekuta navata hadenn beheth thiyanavada.menopaus valata

  • @Flower1234-h4p
    @Flower1234-h4p 5 หลายเดือนก่อน +1

    මගේ දුවට අවුරුදු 16 එයාට මුල ඉදලම අක්‍රමත් චෙක් කලාම මේ ලෙඩෙ කිවා.දුව මහත නැ කෙට්ටු කෙනෙක්.මෙට්ෆොමින් තමා බොන්න දිලා තියෙනේ.එයාගෙ කොන්ඩෙත් යනවා.ඇග හැදෙන්නෙත් නැ.

  • @lakmalimunasingha1297
    @lakmalimunasingha1297 4 หลายเดือนก่อน

    oyalage hama video ekakma balanawa mn mata oyagen udauwak oni oyata godaaaaak pin mn duppath kenek mata puluwan nm udau karanna babala na thama salli na treatment karanna plz manasika watila inne marenna hithila inne hasbange aya kiyanwa babek hadanna kiyla eyla tham danne na eki plz 🙏🙏mata privat katha karnna pl🙏❤️

  • @imeshakavindi4153
    @imeshakavindi4153 ปีที่แล้ว

    Thairokshin ganath pahadili karannakoo

  • @gimanithoradeniya5512
    @gimanithoradeniya5512 ปีที่แล้ว +3

    ❤thanks .pcos nisa mama 2 yrs metformin and linositol gatta .after 7 yrs with 2 misscourages.mata babek labuna .pcos tiyana aya pregnet wenna nm diet karnna exercises karanna yoga karanna e gaman metformin gattama result tiyanwa

    • @madushikalakmali7906
      @madushikalakmali7906 ปีที่แล้ว

      Ane matath kiyannako.mamath merry karala auruddak venava.godak Baye inne.oya monavada kare.mamath doctor kenekgen beheth gannava dimba moranna.den Masa 2k gaththa.eth thama Hari giye na.oya monada kare kiyannako plz.pin sidda vei oyata

    • @pathiragetharaka3205
      @pathiragetharaka3205 10 หลายเดือนก่อน

      ​@@madushikalakmali7906 miss wistra tikak dena ganna puluwan da.

    • @tiyaratharushini693
      @tiyaratharushini693 2 หลายเดือนก่อน

      Metformin ganna one kohomada akki.reta witharaida?

  • @dilanichathurika8952
    @dilanichathurika8952 ปีที่แล้ว +1

    Thank you akka for this valuable video ❤❤❤

  • @ChathurikaUmayangani-ok1ow
    @ChathurikaUmayangani-ok1ow 3 หลายเดือนก่อน

    Dimba moranna beheth bonnama onida.?

  • @asheniamarathunga
    @asheniamarathunga 6 หลายเดือนก่อน

    Good ❤ thank you .

  • @DilrukshiAmarasingha-u9b
    @DilrukshiAmarasingha-u9b 10 หลายเดือนก่อน

    Me doctor koi hospital ekeda inne Akki

  • @madushikadilrukshi1986
    @madushikadilrukshi1986 7 หลายเดือนก่อน

    Ane mamath e ladan duk vidinawa.babak hada ganna vidiyak ne mata 😥

  • @dilinisansala8431
    @dilinisansala8431 ปีที่แล้ว

    Oyata godaak pin math babala nethuwa hithin duk widina kenek man bendata passe mahath una. .. tama doctor kenek chanel kerala nehe tama. Tama babek hadanna patan aran masa 6i. . Pin Oyata adarei godaak

  • @kasunmax591
    @kasunmax591 ปีที่แล้ว +2

    Mage babage docter ❤

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 6 หลายเดือนก่อน

    Me Dr godak hodai .math giya

  • @NiranjaniSaththanayaka
    @NiranjaniSaththanayaka 4 หลายเดือนก่อน

    Me pcos diyawela yanna beheth nadda

  • @rosharikaushalya2782
    @rosharikaushalya2782 ปีที่แล้ว

    මටත් තියනවා..😭

  • @dinsukagalabada7745
    @dinsukagalabada7745 4 หลายเดือนก่อน

    Matath pipits una me doctor.pin❤

  • @dilinisansala8431
    @dilinisansala8431 ปีที่แล้ว +1

    Thanks nangi

  • @nilanisilani6647
    @nilanisilani6647 5 หลายเดือนก่อน

    Nangi mata mekata riply eka enna .nangi mata babala debk innnwa man loop eka dala aurudu 8 eka ain kara aimth babek ona nisa den masa 6vitra wenwa nagi mata thama kiri aimth kiri sihineta anna beri una man vog doctor kenk chenl karala ඉස්කෙන් එකක් කරන doctor kiuwa mage බිත්තර na kiyla ai ehma wena nangi mata metformin ekana beth eka dunna bonna kiyla mata aimth amma kenk wenna beri weida nangi please mata පිළිතුරක් denna 🙏

  • @SewminiPabasara-su3ie
    @SewminiPabasara-su3ie หลายเดือนก่อน

    Ada dana gatte matath tiyanawa habay hariyatama maseta mensas una.

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Thanks shadw❤may God bless you and family .. struggling with this for conceive 😢

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    Best vlog shado ❤❤🎉

  • @ThanuthiWeeraratne-bp8gc
    @ThanuthiWeeraratne-bp8gc ปีที่แล้ว +1

    Ruwan sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isareedesigning1376
    @isareedesigning1376 ปีที่แล้ว +1

    Good work

  • @w.ssewwandi946
    @w.ssewwandi946 ปีที่แล้ว +5

    මටත් මේ ලෙඩේ තියෙනව.බබාල නැහැ

    • @dinushikadulanjalee4387
      @dinushikadulanjalee4387 ปีที่แล้ว +1

      Matath thiyenawa...mata aurudu ganan mensas hedenne... babala ne thama.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 4 หลายเดือนก่อน

      Anuradapura galkadawala karkkankulama suwa madurata yanna siyalu roga suwa wenawa wadi vistara sadaha appachchi suwamadura TH-cam channel eka balanna

  • @nadeeshakarunarathna9125
    @nadeeshakarunarathna9125 ปีที่แล้ว

    Godak vatina vedio.suba pathum obata

  • @yashikaalawathugoda2802
    @yashikaalawathugoda2802 ปีที่แล้ว

    Good job darling 👍❤️

  • @Lshani935
    @Lshani935 ปีที่แล้ว +1

    Our sir 👏👏👏

  • @niroshashyamali3639
    @niroshashyamali3639 ปีที่แล้ว

    Thank u shadow❤❤very useful video❤❤❤

  • @Deshani_Pathirana
    @Deshani_Pathirana ปีที่แล้ว +1

    Thank u akke .I have also ..

  • @dilshanibandara
    @dilshanibandara ปีที่แล้ว +1

    Thank you oyata

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว +3

    Im also suffering from this and after tht im suffering from depression 😢😢😢😢 and fedup how can i take medicine from this doctor 😢 please tell me the place or hospital 😢❤❤❤

    • @Hertz2laugh
      @Hertz2laugh ปีที่แล้ว

      PCOS is the result of chronic hormone imbalance.
      Chronic hormone imbalance is most commonly caused by (1) chronic inflammation and (2) chronic elevated insulin levels.
      The most common *_root cause_* of chronic inflammation and elevated insulin levels is *chronic overconsumption of carbohydrates.*
      *Keep daily carb consumption below 20 total grams per day for six months to completely reverse PCOS*
      Supplementary information follows:
      ⚠️ *Moderate and high carb foods* ⚠️
      • Bread, rice, grains, noodles 🍞🥖🍚🍜
      • Candies, sweets, sugary drinks, alcohol 🍭🍰🧃🍺
      • Vegetables 🥕🥔🌽🫑
      • Fruits, fruit juice, honey 🍇🍌🍓🍯
      • Milk, cream, yogurt 🥛
      ✅ *Low carb foods* ✅
      • Meat (unprocessed) 🍖🍗🥩🥓
      • Sea food (unprocessed) 🐟🦀🦞🦐
      • Eggs 🥚🍳
      • Butter/Ghee 🧈
      • Salt 🧂
      • Water 💧
      You do not have to restrict calories to reverse PCOS, just limit carbs.
      🚨 *NOTICE* 🚨
      Suddenly restricting carbohydrates will likely result in temporary, unpleasant carbohydrate withdrawals.
      It is similar to suddenly restricting caffeine or nicotine - expect headache, mood swings, cravings, low energy, disrupted sleep, etc.
      These symptoms are temporary and not dangerous.
      As with caffeine withdrawals, carbohydrate withdrawal symptoms will pass in three to nine days.
      🚨 *NOTICE* 🚨
      Suddenly increasing daily fat consumption may cause temporary diarrhea.
      This happens as a result of your gall bladder not producing enough bile to process the incoming fat. In this condition, the body simply evacuates the fat it cannot process which results in diarrhea.
      You gall bladder will begin to produce more bile over time and the diarrhea will pass.
      You can take Ox bile as a supplement if you want to reduce the severity of the transition phase.
      *Key point:*
      Keep your total daily carbs under 20g by eating mostly meat, sea food, eggs, butter, salt, and water for six months and your PCOS will be resolved.
      *How can I eat this way ?*
      You can eat some low-carb vegetables like green beans, broccoli, etc, but do not eat too much.
      For example:
      1 carrot = 4g of carbs.
      1 white onion = 10g of carbs
      50g broccoli = 4g carbs
      1 cup spinach = 4g carbs
      1 cup rice = 45g of carbs
      1 cup oat = 50g carbs
      Lamb meat = 0g carbs
      Salmon = 0g carbs
      Egg = 0.5g carbs
      Butter = 0g carbs
      100g Goat cheese = 0g carbs
      10 grapes = 10g carbs
      1 mango = 50g ccarbs10g honey = 10g carbs
      As you can see, fruits and grains have very high carbs, vegetables have moderate to high carbs, but meats, butter, and cheese have very low carbs.
      Example meal:
      • 2 eggs cooked with butter
      • Large serving of meat (your choice)
      • Small serving broccoli cooked in butter.
      • Serving of cheese
      📌 If you are feeling low in energy, eat more fat.
      Peace and love to all. ❤

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 ปีที่แล้ว +1

      Stay strong girl❤❤

    • @gihantharindu6123
      @gihantharindu6123 ปีที่แล้ว

      Melsta Ragama
      Ninewells

  • @koshiroma648
    @koshiroma648 11 หลายเดือนก่อน

    ❤❤❤ thank you

  • @Dinu.1144
    @Dinu.1144 ปีที่แล้ว +1

    Good job
    Thank you 👍❤

  • @hashinibhagya393
    @hashinibhagya393 ปีที่แล้ว +1

    Ruwan sir inne oya hospital eke witharada