History of America |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • History of the United State

ความคิดเห็น • 92

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +14

    තිස්ස ජනනායක සර් උගන්වන්නෙ ජීව විද්‍යව නමුත් ඒ අතරින් තරැන පරපුර දැනුවත් කරන්න .ශක්තිමත් කරන්න මෙවැනි පාඩම් වලට ඇහුම්කන් දුන්නා .නමුත් ඔබතුමිය මේ අංශයට කිදා බැස්ස කෙනෙක්. ඒ නිසා ගුරැතුමිය ඔබ තුමියගේ දැනුම් භාරය ලක්බිමේ දරැවන්ට පුදානය කරන්න ගත් තීරණයට හද පුරා ස්තූති කරනව.

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 ปีที่แล้ว +6

    හදවතට දැනෙන්ඩ , නිවැරැදි දේ මනා ලෙස උගන්වන උතුම් ගුරුතුමියට මාගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා , ඔබතුමිය වැනි ගුරු දෙවිවරු තව තවත් මේ රටේ පහළ වේවා , 🖤🙏

  • @chamodiindrachapa5987
    @chamodiindrachapa5987 2 ปีที่แล้ว +7

    you are great teacher❤️❤️

  • @purasandapaya5353
    @purasandapaya5353 3 ปีที่แล้ว +16

    ඔබ වැනි රත්තරන් ගුරුවරියන් මෙතෙක් කල් නිහඩව සිටීම හරි පුදුමයක්... ශ්‍රෙෂ්ඨයි...

  • @lakshmanperera8471
    @lakshmanperera8471 ปีที่แล้ว +7

    ඇමරිකාවේ ඉතිහාසය අවුරුදු 200ක් වුනාට ඇමරිකාවේ දියුණුව අවුරුදු 2500ක වටිනා දියුණුවක්......අපේ 2500 ක් වුනාට අවුරුදු 200ක වත් දියුණුවක් නැති උද්දච්චකම විතරයි

  • @BizNezGuru
    @BizNezGuru 4 ปีที่แล้ว +11

    යූ ටියුබ් එකෙන් මේ දේවල් ඉගැන්වීම ඉතා හො​ඳ අදහසක්!

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +5

    ඇත්තටම teacher 💐💐💐💐🙏🙏🙏🙏 මේ රටට ඉතා මහත් සම්පතක් මම කැමතිම youtube channel එක 👌👌👌👌 teacher ටජ්මහල් ගන vedio එකක් දාන්න

  • @shanmadushanka7815
    @shanmadushanka7815 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි මිස් ආසයි ඉතිහාසය ඉගෙන ගත්න.

  • @amilabandara8546
    @amilabandara8546 3 ปีที่แล้ว +6

    ලොකු දැනුමක් ලැබුනා ඔබතුමිය මේ කරන්නෙ ජාතික මෙහෙවරක්❤️

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +3

    මිස් බොහොම ස්තූතියි 🙏
    මිස්ගෙ හැම විඩියො එකක්ම බලනවා ඉතාමත් ආසාවෙන්

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ❤

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +2

    Manel always talks good points snd educates young people who have no idea about historical points

  • @Californianboy476
    @Californianboy476 2 ปีที่แล้ว +3

    I love America

    • @sadalisenasha7101
      @sadalisenasha7101 2 ปีที่แล้ว

      I think....... 🙄🙄🙄🙄 But our shi Lanka is the best country.....
      💘💘💘

  • @English-Learning-Progress
    @English-Learning-Progress หลายเดือนก่อน

    ඒ වගේම බලුම සහා ඉක්මනටම පිරිහෙන, අනික් රටවලුත් පිරිහවන රටක්

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว +6

    ඉතිහාසය ට දැඩි සේ ඇලුම් කරන මා ඔබ තුමියගෙන් විසාල දැනුම්ස්ක් ලබා ගත්තෙමි තෙරුවන් සරනයි

  • @jr.abdullah-srilanka4846
    @jr.abdullah-srilanka4846 3 ปีที่แล้ว +1

    Great madam

  • @sanjuambalangodage9326
    @sanjuambalangodage9326 ปีที่แล้ว +3

    🇺🇸🙂❤️💪🥳

  • @Tshakawijesinghe-yz6yz
    @Tshakawijesinghe-yz6yz 3 ปีที่แล้ว +4

    අපේ මිස්...❤❤

  • @cheffwasantha9598
    @cheffwasantha9598 3 ปีที่แล้ว

    Very good teacher thanks

  • @janakamanju5639
    @janakamanju5639 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ගොඩක් වටිනවා

  • @herathherath7421
    @herathherath7421 3 ปีที่แล้ว

    Thank you teacher.👍👍👍

  • @ecofrenddineesha363
    @ecofrenddineesha363 4 ปีที่แล้ว +1

    Good lak mis

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +1

    Can you present historical information about Chinese history. Thank you.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      Sure.. i'll make a video about Chinese history

  • @heshanidunanya8153
    @heshanidunanya8153 3 ปีที่แล้ว +2

    Madam thank you

  • @donleelarathne2098
    @donleelarathne2098 2 ปีที่แล้ว

    Good job

  • @upekhanppd
    @upekhanppd 2 หลายเดือนก่อน

    Dear Teacher ! It in not clear the name of the passenger ship of USA which wan destroyed by Germany. Could some one mention it hearby for further study. Thanks.

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +2

    ඒක කතාව ඇත්ත අපේ ලොක්කෝ බලයට එන්නේ පොර ටෝක් දීගෙන උන් අවිදිනුත් රටවල්වලින් හුගා කකා පොර ටෝක් දෙනවා

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    budusaranai obata.namuth mata kiyanna deyak thiyenava me ape rata e kale vinasa karapu para sudu engalantha balloi danata apita kelinna balagena inna american kalakanni haththatai hena hatha wadinna ona .

  • @thrisartphotography8484
    @thrisartphotography8484 3 ปีที่แล้ว +1

    Thank u very much mam

  • @nawodirajapaksha8606
    @nawodirajapaksha8606 3 ปีที่แล้ว

    Thanks බුදුසරණයි මැඩම්

  • @chanakadilshan6110
    @chanakadilshan6110 4 ปีที่แล้ว +4

    Mis ඉන්දියාවේ ඉතිහාසය genath video ekk dnn puluwanm

    • @manelrebera
      @manelrebera  4 ปีที่แล้ว +1

      ඉන්දීය ඉතිහාසය ඉස්සරහට දාන්නම්

  • @lahirukothalawala2139
    @lahirukothalawala2139 4 ปีที่แล้ว +2

    ඇත්තටම ම්ස් ඇහැට කදුලක් ආවා .ම්ස් මට ලංකා .ඉන්දියාව ඉතිහාසය අමතර කරැණු හොයාගන්න පුළුවන් පොත් ටිකක් කියන්න .සිතියම් ගැනත් video එකක් දන්න.බුදුසරනයි ම්ස්

  • @snavoice9212
    @snavoice9212 2 ปีที่แล้ว +2

    අද වෙනස් මැඩම්, covid, lanka ව

  • @suweenhiyanake4096
    @suweenhiyanake4096 3 ปีที่แล้ว +1

    හොදට තෙරුනා මිස්

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 3 ปีที่แล้ว +3

    ඉතිහාස ගැන කතා කරන වනම් ඔබ ගැන වචන නෑ.. එහෙත් ඔබ කියන රටේ තත්ත්වය ගැන ඔබ නොදන්නවා බවයි පෙනෙන්නේ ඔබ ඒ ගැන හොදට සොයා බලා දැනුවත් කීරම ඔබේ වගකීම. ඔබ කඩේ නොයා ස්වාධීන ඉන්න

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +1

      මහාචාර්යතුමෙක් ඇවිත් 😂

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 2 ปีที่แล้ว +1

      😁 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 ගොබ්බයා න්ට එහෙම හිතෙන්නේ නැත්නම් ඒක අවුලක් පට්ටම 🤣🤣🤣😅ඕයි

    • @kavishkau
      @kavishkau ปีที่แล้ว +1

      😂💔

  • @iroshalalinda5689
    @iroshalalinda5689 3 ปีที่แล้ว

    Madam ahan inna hari watinawa....💐💐

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 ปีที่แล้ว

    Vatinaa video 1k , ....Thanks...👍🙏

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

    මාස 10කට කලින් මරණ 5යි
    මාස 10කට පස්සේ මරණ 471යි

  • @heshanidunanya8153
    @heshanidunanya8153 3 ปีที่แล้ว

    Godak pin miss danne nathi dewal hodatama kiyala denawa

  • @sunilwanniarachchi5408
    @sunilwanniarachchi5408 3 ปีที่แล้ว +2

    Lol! History is good, but America is not bad as you say my lady. What you see in TV is not the whole story. This is funny.

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 3 ปีที่แล้ว +2

    අවුරැදු විසිලක්ෂයක් ගියත් සිංහලයන් එකතු වෙන්නෙත් නැ.හැදෙන්නෙත් නෑ.දියුණු වෙන්නෙත් නෑ.

  • @ajithfernando2286
    @ajithfernando2286 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @kahakurulla3107
    @kahakurulla3107 3 ปีที่แล้ว +9

    ලෝකේ නිවට වහල්ලු
    ( සිංහල) ඉන්න එකම රට
    ශ්‍රී ලංකා වේ.

    • @stanleyperera7231
      @stanleyperera7231 3 ปีที่แล้ว +3

      Otuwo ban mun otowo

    • @lalithabeysuriya1787
      @lalithabeysuriya1787 3 ปีที่แล้ว +5

      ඔව්. තමන්ගේම සල්ලි හොරකම් කල එවුන්ම ආයිත් රාජ්‍ය නායකයෝ ලෙස පත්වීම් දෙන එකම රට ලංකාවයි

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 10 หลายเดือนก่อน +1

    එතකොට christopher columbus නෙමෙද ඇමෙරිකාව හොයා ගත්තෙ

  • @sivanathanvijaykumaran4959
    @sivanathanvijaykumaran4959 3 ปีที่แล้ว

    Well said

  • @snavoice9212
    @snavoice9212 2 ปีที่แล้ว +1

    ආදරේ

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    මිස් පරාක්‍රමබාහු රජතුමා කාලෙ කොටි 6 මාරක් කිව්වෙවැරදිලාද ?.🤔

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +4

      කෝටි 6 කට වැඩිය මිනිස්සු හිටය කියල සදහන් වෙනවා

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +1

      මුලාශ්‍ර වල සදහන් වෙනවා , හොයලා බලන්ඩ , පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා තියෙනවා

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 2 ปีที่แล้ว +2

      Kisima mulasrayaka sadahan wen ne. Puluwan nam mulasra kiyanna apitath balanna. Janagahanaya wadi una kiyala yugayak diyunu wen ne.

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 2 ปีที่แล้ว

      Kothanada sadahan wenne?

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 2 ปีที่แล้ว

      @@manelrebera th-cam.com/video/013jr9vkFwM/w-d-xo.html

  • @shaneperera298
    @shaneperera298 ปีที่แล้ว

    HARIMA WATINAWA

  • @lakentertainments5404
    @lakentertainments5404 10 หลายเดือนก่อน

    Gorge Washington mona jathikayekda?

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @lakentertainments5404
    @lakentertainments5404 10 หลายเดือนก่อน

    Americo Wespuchi mona jathikayek da?

  • @wanas4009
    @wanas4009 11 หลายเดือนก่อน

    Us padi hondai. Ape ithihasaya hondsi

  • @maheshmaheshf9719
    @maheshmaheshf9719 3 ปีที่แล้ว

    Aperate amana avajathaka desapaluvo innakan merata valapalle ape miss

  • @samathikasiriwardhana4752
    @samathikasiriwardhana4752 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮🎉❤❤😂❤😂😂🎉

  • @lallalala7817
    @lallalala7817 3 ปีที่แล้ว +3

    පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ කෝටි 6.5 ක් හිටියාද 🤔

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 3 ปีที่แล้ว

      Eka nam kohomath wenna ba. Mulu lokema janagahanaya sankayata anuwa

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +1

      මුලාශ්‍ර වල සදහන් වෙනවා , හොයලා බලන්ඩ , පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා තියෙනවා

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +2

      @@kmsrbkekulandara1782 නඩු කාරයෙක් සාධාරණ නඩු තීන්දූවක් දෙන අයුරින් ඉතිහාසය විමසා බලන්ඩ , එවිට නිවැරැදි තොරතුරු හමුවේ 😊

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 2 ปีที่แล้ว +1

      Anadimath kalayaka indan 1900 siyawasa pamana wenakam pawlakata daruwo 2k, 3k wage hadanna daruwo 13k vithara hadanna una. Godak daruwo vivida roga wasangatha poliyo wage roga walin miya giya. 1900 passe suddo BCG wage parathishakthikarana vaccine ladaruwanta denna patangaththata passe 1900 passe pawle hadapu daruwo 13 ithuru una. 1970 wage wenakan pawlakata daruwo 10k 13k vithara hitiya. 1970 wage pasee upath palanaya haduwadimath ekka. Anika anuradhapura piriod eke sita 1900 wenakan kisima mulasrayak ne lankawe janagahanaya pilibadawa. Thiyanawa nam kiyanna. Anika 1900 kalin lokaye janagahanaya godak adui. Parisarayata leda roga walata oroththu dena supirima minissu vitharai 1900 kalin loke hitiye. Anuradhapura pololonaruwa sigiriyata giyama eka therenawa. Civilization eka dyunui kiyanna sadakayak neme janagahanaya.

    • @kmsrbkekulandara1782
      @kmsrbkekulandara1782 2 ปีที่แล้ว

      @@kavidudisanayake1268 th-cam.com/video/013jr9vkFwM/w-d-xo.html

  • @surenfernando8190
    @surenfernando8190 3 ปีที่แล้ว +1

    Dan lankawath yatath wela Corona walata

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว

    Lakawa ada wena kota ..vairasa yata paradai madam...oba ada kiyapu de ada ...wenakota ...piliganda ba

  • @anusongs6629
    @anusongs6629 3 ปีที่แล้ว

    Ada kale Lankawe un Anunge dewal horen Aran bada purawagena diyunuwa jeewath wenna dannawaa ...

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 ปีที่แล้ว +1

    ඇමරිකාවට පිංසිද්ද වෙන්න? 😂 ගුරුතුමියක් නිසා කියන්නෙ ඉතිහාසය මතුපිටින් අතගාලා දෙයක් කියනවනම් ඕනවට වඩා හැඟීම්බර වෙන්න එපා.ඔබ දන්න ඇමරිකාවක් නෑ.අතිශයෝක්තියෙන් ඇමරිකාව ගැන කියවන්න එපා. හොඳයි අනේ ඇමරිකාව පවු අනේ ඇමරිකාව වගේ ඒවා කියවනවා. භූගෝලීය තත්වයන් දන්නෙ නැති නිසා. අදාල කරුණු විතරක් කියන්න.ඕක සම්පූර්ණ විකෘතියක්

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว

    Your teacings are seemed to be very bias. Please present balanced views.

  • @nortyboy2638
    @nortyboy2638 3 ปีที่แล้ว

    grade 11 padam ugannanne nadda