ඇමරිකාව ජනාවාස වීම | Human migration to America | Neth Fm Unlimited History 134 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • #UnlimitedHistory
    සීගිරී ලලනාවන්ගේ වයස සෝයා ගත් අන්දම නරබන්න මේ ලින්කුවෙන් යන්න
    • සීගිරි ලදුන්ගේ වයස | T...
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    00:00 සීගිරි ලලනාවන්ගේ වයස
    13:50 ඇමරිකාව ජනාවාස වීම
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 303

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 หลายเดือนก่อน +3

    මෙම වැඩසටහන සමඟ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ පුනරුදයක් ආරම්භ වී තිබේ.

  • @ranjanadissanayake7688
    @ranjanadissanayake7688 ปีที่แล้ว +4

    ඔබතුමාගේ කැපවීම පිළිබඳ මා ඉතාමත් සතුටු වන ලාංකිකයෙක්.මා ඔබතූමාට යෝජනාවක් කරනවා.ඒ ගැන යම් උනන්දුවක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔබගේම ක්ෂේත්‍රයේම මහඟු සේවයක් කල ජයරත්න පතිරාරච්චි මහතාගේ අදහස් ද යම් පිරික්සුමකට ලක්කරන මෙන් ඉල්ලා සිටිමි

  • @WebExplorerChannel
    @WebExplorerChannel ปีที่แล้ว +6

    රාමුගත දැනුම් පද්ධතිය ඉක්මවා යමින් ක්ෂේත්‍රයක ගැටලුවක් විසඳා ගැනීම තවත් ක්ෂේත්‍රයක දැනුම උපකාරී වන සැටි. ඇත්තටම ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම්..

  • @dhoramadala2815
    @dhoramadala2815 ปีที่แล้ว +15

    මා විසින් නිරන්තර අසනලද ගැටලු කිහිපයකටමත්, මෙම රතු ඉන්දියන් සහ ඇමරිකානු ජනාවාස කිරීම් ආස්‍රිත ගැටලුවත් ඔබගේ මිලකල නොහැකි කාලය මිඩංගු කරමින් ලබාදුන් පිලිතුරැවලට හදපිරි ප්‍රනාමය. ඇත්තටම ඉතිහාසයේ මිලිනව ගිය අතීත මිනිසාට අසාදාරන සංසිද්ධින් වලට මුහුනදෙන්නට උවද මෙලෙස ඔවුන්ගෙ සත්‍ය කතාව ලෝකයා දැන ඉගෙන ගන්නට සාදාරනයක් කිරීම වෙනුවෙන්ද මාගේ ග්ව්‍රරවය ඔබ දෙදෙනාට.❤❤
    අමිල විජේසිංහ - ඩුබායි

    • @user-eq4ie3ix1b
      @user-eq4ie3ix1b ปีที่แล้ว +2

      Respect oyage prashnem matath thibuna,mn adhatath siyatelge kiyamanata garu karanawa🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +9

    අදත් මුල් කොටස වෙනදාටත් වඩා සිත් ඇදගන්නා සුලු විදියට තියනවා. මාත් ආසාවෙන් හිටපු ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා

  • @WebExplorerChannel
    @WebExplorerChannel ปีที่แล้ว +6

    යුරෝපීය තාක්ෂණය ආධ්‍යාත්මික දියුණුවෙන් heena ඒ නිසා පරිසර දූෂණය වන ගැටලු පැන නැගී ඇත. ආසියාකරයේ තාක්ෂණය තමනුත් සැනසී මින් ලෝකයද සැනසෙමි ගමන් කරන අධ්‍යාත්මික දියුණුවක් සහිත තාක්ෂණයකි.

  • @chatheemagiyovanna6482
    @chatheemagiyovanna6482 ปีที่แล้ว +3

    විශ්වකෝෂ දැනුමක් සර්...අපි දන්නේ මොනවද කියල හිතෙනවා..ඇත්තටම.ස්තුතිය් දෙපලටම

  • @kalanakumara4208
    @kalanakumara4208 ปีที่แล้ว +15

    මේ වැඩසටහන නැවැත්වුවොත් අපි අරගලයක් කරනවා.ඒ තරම් අපිට මේ වැඩසටහන වටිනවා

    • @tilakberagama844
      @tilakberagama844 ปีที่แล้ว

      අනෙ මෙ ගොං කතා කියන්න එපා ඕයි.

    • @nevillefdo
      @nevillefdo ปีที่แล้ว

      Fools never understant the value of the Histry

  • @sasindukeshawa
    @sasindukeshawa ปีที่แล้ว +6

    අනේ මේ වගේ ලෝක ඉතිහාසය ගැන දිගටම video ඕනි.

  • @tharusha5971
    @tharusha5971 ปีที่แล้ว +10

    මම හරිම ආසායි ඉතිහාසයට..විශේෂයෙන් අපේ රටේ හා අපේ...එය හරිම තාත්ත්විකව ඔබ තුමන් දෙපල අපට ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය හරිම අගෙයි..ජය ශ්‍රී ..🙏
    1
    NU1's VLOG
    Reply

  • @nimeshanimesha2054
    @nimeshanimesha2054 ปีที่แล้ว +3

    ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දැනගත හැකි වැදගත් වැඩ සටහනක්

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.!

  • @zeenaththaha9612
    @zeenaththaha9612 ปีที่แล้ว +6

    Useful information. Thank you, Professor, and well done Nuwan. 💐

  • @aryagamage4609
    @aryagamage4609 ปีที่แล้ว +1

    ඉතාමත් ම වටිනා වැඩසටහනක්. ඔබ දෙපලට හෘදයාංගම ස්තුතිය. දීර්ඝායුෂ ලැබේවා.

  • @sdrwijenayake
    @sdrwijenayake ปีที่แล้ว +3

    Nu1 aiya saha ape raj sir ,
    Ape history eka apita lassanata kiyala denawa,

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +8

    කොහේ කවුද කවුරු මොනා කරත් තමන්ගෙ ජාතිය උස් කොට තකනවනම් අමුම මෝඩ වැඩක්....කවුරුවත් මිනිස්සු ඔක්කොම එකයි.අනවශ්‍ය ව්‍යාප්ත කිරීම් අනවශ්‍ය පිට කහ ගැනීම් ඕනි නෑ....සොබාදහම තුලින් ආගමක් ලැබිලා තියෙනම් ඒ අනුව ජීවත් වෙලා..මේ ලෝකෙ නැවත කයක් එපා කියන මානසිකත්වය මීට වඩා වටින්නෙ නැද්ද.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      ජාතිය කියන්නෙ මනුෂ්‍ය වර්ගයාගෙ තවත් අනන්‍යතාවයක් මිසක් ඔයා හිතන මට්ටමෙ දෙයක් නෙවෙයි!!!
      ඔයාට සිංහලයෙක්/හෙළයෙක් ලෙස කියාගන්න බැරි නම් ඔයාට තියෙන්නෙ නපුංසක තත්වයක් හො ජානමය මිශ්‍ර වීමක් !!!

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +3

    Great explanation... Thanks 🙏🙏🙏

  • @EstablishmentsInformationServi
    @EstablishmentsInformationServi 3 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුවේවා. ජාතිය වෙනුවෙන් කරගෙන යන මේ මහගු කර්තව්‍ය ඉතා ඉහලින් අගය කරමි. මෙම කර්තව්‍ය තවත් ඉදිරියට කරගෙන යාමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා.👍👍

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +3

    සුපුරුදු ලෙස TH-cam Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @Raji8888SL
    @Raji8888SL ปีที่แล้ว +2

    Very interesting 👌 Thank you all!!! especially Dr Nethmal and his partner

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සර්...

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +3

    හොද වැදගත් වැඩ සහටහනක් ඇහැව්‍වා

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    Me program malawen pasuwa World history gena keruwoth godak watinawa sir

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ปีที่แล้ว +6

    මම මේ වැඩසටහන් අහන්නෙ කටාර් දේශයෙ ඉදල..මම හරිම ආසායි ඉතිහාසයට..විශේෂයෙන් අපේ රටේ හා අපේ...එය හරිම තාත්ත්විකව ඔබ තුමන් දෙපල අපට ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය හරිම අගෙයි..ජය ශ්‍රී ..

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      ඔව් වෙන රටවල් වලට කඹුර කඹුර තමන්ගේ රටේ පම්පෝරිය ගහපල්ලා

    • @jayasrirawan6907
      @jayasrirawan6907 ปีที่แล้ว +2

      @@anonymousanonymous9341 අපේ රටේ ඉතිහාසය හා අපේ රටේ දේවල් අපට පෙනෙන්න ගන්නෙ රටෙන් බැහැර වුනාමයි ..මොකද අපි ජිවත් වෙන්න අරගල කරනව මිසක් ඒ රටවල් අපෙ කරගන්න නෙවි..නමුත් දැනටමත් රට ගෙනයන්නෙ විදේශ ගත අපි එවන සොච්චමින් බව අමතක නොකරන්..රටේ දැන් යන ක්‍රමය වෙනස් වු වහාම අපි අපේ දායකත්වය රට වෙනුවෙන් කරන්න විදේශ ගත සියලු ලාංකිකයන් ලෑස්තියි..ජය ශ්‍රී

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว

      @@jayasrirawan6907 ඒක තමයි බන් කියන්නේ ,ලංකාවේ බොරු පම්පෝරිය ,,ඔය ඉතිහාසයයි බුද්ධාගම යි තමයි ලංකාවට කෙලවෙලා තියෙන්නේ ,,තවත් ඔය අතීතය හාරා අවුස්සලා වැඩක් නැහැ ,අනාගතය ගැන හිතපල්ලා ,තව අවුරුදු 10 ක් 20 ක් ඉස්සරහට

    • @jayasrirawan6907
      @jayasrirawan6907 ปีที่แล้ว +1

      @@anonymousanonymous9341 රටක් ජාතියක්..ආගමක් නැති එකෙක් කොහොමද රටේ අනාගතය ගැන කියන්නෙ..පෙර රට ගැන දැනගන්න ඕන..එකෙ අති්තය ගැන දැනගන්න ඕන. .හරියටම කියනවනම් මගෙ අම්ම කවුද අම්මගෙ අම්ම කවුද .තාත්තා කවුද තාත්තගෙ තාත්තා කවුද වගෙ එතකොට තමා ඇගට ගැම්මක් එන්නෙ .එබැවින් පම්පෝරි නොව එය දැන ගෙන ඉදිරියට යන්න පුළුවන් නම් උෘ තමයි පුතා උතුම් ...ජය ශ්‍රී

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +3

    හැමදාම බුද්ධියට අලුතෙන් බොහෝ දෙය එක්කරණ ඔබ දෙපළට ස්තුති කරන්නට වචන නැති තරම් . අවුරුදු තුන්දහස් ගණනකට පෙර ඉන්දියාවේ වේද සංස්කෘත භාෂාවෙන් ලියැවුණු වේද ග්‍රන්ථවල පොළවේ සිට හිරුට සහ අනිකුත් ග්‍රහලෝකවලට ඇති දුර , බ්‍රහස්පති වගේ ග්‍රහලෝක වල විෂ්කම්භය 95%කට වඩා නිවැරදිව ලියා තිබෙනවා . ඒ කාලයේ එම තොරතුරු දුරේක්ෂ පාවිච්චි නොකර යම් කිසි ඥාණයකින් සොයා ගෙන තිබෙනවා නේද ? ඉතින් යුරෝපියෝ එතකොට ඒවා ගැන කිසිම දැණුමක් නොතිබුණු අය

  • @maheshdilushan710
    @maheshdilushan710 ปีที่แล้ว +14

    මතක,තියාගන්න මම නැති දිනක හිනාවෙන්න. 💚❤️

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +3

    ඉතිහාසය අමතක කලේ නිදහසෙන්
    පස්සෙ කොහෙන්ද කඩාවැටිච්ච කාලකන්නි රට පාලනය කරන්ඩ ඇවිල්ල මේ රට විනාශ කලා මොවුන්ට
    අවශ්‍ය වුනා ඉතිහාසය අමතක කරන්ඩ
    නමුත් මේ රට ගොඩනැගපු රජ පෙළපත් අදත් මේ රටේ ඉන්නව මොවුන් මේ රට පාලනය කලොත් මුලු ලෝකයටම ඉහලින් අපේ රට තියාගන්ඩ පුලුවන්.

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว +4

    සමහර වෙලාවට කතාකරල කතා කියල කියන්ඩ දෙයක් නැති උනාම මෙන උගත්කමක් තිබුනත් විකාර කියවන්න වෙනව

  • @buddhikagamage2526
    @buddhikagamage2526 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @mericghst8842
    @mericghst8842 ปีที่แล้ว +3

    hoda podcast ekak
    🙂👌

  • @jaanbandara8361
    @jaanbandara8361 ปีที่แล้ว

    සර් කියන්ට වචන ඔබගෙ දැනුම සහ ඒ මත ඇති දැක්ම,

  • @indikapriyandani8213
    @indikapriyandani8213 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවපත් භාවය මෙන්ම තෙරුවන් සරණ ලැබෙිවා❤🎉

  • @yasus28
    @yasus28 ปีที่แล้ว +2

    DYSARTHRIA or stuttering is not a Dignosis but a symptom. It can be neurogenic or emotional
    Neurogenic include brain trauma,tumour, epilepsy, drugs like heroin use. Emotional includes sudden emotional upheaval like bereavement, serious fright etc.
    Love the programme and the enthusiasm of the Prof and presenter. More Strength to your efforts.
    Dr Yassus De Silva UK

  • @sarathkumarasiri
    @sarathkumarasiri ปีที่แล้ว +2

    පට්ට

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว +3

    Thank you very much , very vital informations.

  • @loveparaxwierd3435
    @loveparaxwierd3435 ปีที่แล้ว +5

    Graham Hancock ගේ ඉතිහාසය ගැන තියරිය, මනුෂ්‍ය ඉතිහාසය අවුරුදු 20,000 ටත් එහා යන බව, පිරමීඩ හැදුවෙ ඊජිප්තු මිනිස්සු නෙවේ අත්ලාතිස් ජාතිකයො, වගේ ඒවත් සාකච්ඡා කරොත් හොඳයි නේද.

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว +5

    ඔබ තුමා ඉතිහාසය හදන්න.

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +3

    මහාවංසය ලිවිවෙත් පවත්වාගෙන ආවෙත් මහාසංඝරත්නය විසින් බව අමතක නොකල යුතුයි.උන්වහන්සේ ලා එසේ කලේ බුද්ධසාසනය අඛණ්ඩව පැවතගෙන එනබව පෙන්වාදීමටයි.මන්ද උපසම්පදා භික්ෂු පරමිපරාවෙි අඛණ්ඩ බව ඉතාවැදගත්.ඒ ඉතිහාසලේඛනය අද ලෞකික අපෙක්ෂා ඉටුකරගනු සඳහාද පාවිච්චි කරනවා.

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว

    ඔබ.දෙපලට.ගොඩාක්.ස්තුතිය

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +11

    අපේ සිංහලයා ඇමරිකාව ට ගියායින් පස්සේ කොයිතරම් දියුණු වෙලා ද. නොගිහින් හිටපු ජාත්‍යාල කාරයො ලංකාවේ තාම පච වෙනවා.

    • @avasusil4542
      @avasusil4542 ปีที่แล้ว +1

      @Too Late Too Soon ඒක නං ටොං පචයක්

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      මෙකේ සින්හලයා ඈමරිකාවට ගියපු කතාවක් කියන් නෑ.
      වීඩියෝ එක බැලුවේ නෑ නේ!

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว +1

      අනික ඇමරිකාවේ දැන් පාලනය කරන්නෙත් ස්වදේශිකයෝ නෙමේ/පව් ඉතින් ස්වදේශිකයෝ බහුතරයක් ස්වර්ගස්ථ උනා🥲🥲🥲

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว +1

    Thank you.

  • @yanineningaman7099
    @yanineningaman7099 ปีที่แล้ว +11

    ඇයි එදා විතරක්. අදත් වැඩිපුරම පිට රටවලට යන්න බලන් ඉන්නේ අපේ රටෙන්😆🤣

  • @chandanakumara2839
    @chandanakumara2839 ปีที่แล้ว +1

    Supper

  • @gaminiediri
    @gaminiediri ปีที่แล้ว +1

    Thank you for this discussion. The Westerners advent in the Americas - North and South - had been a genocide for the native people who were called Red Indians.
    The movie, 'The Mission', released in 1986 depicted how the Portuguese destroyed those indigenous people in South America.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +4

    ඉතිහාසයේ අතපසුවීම්, වංචා සහගත කටයුතු, අනාවරණය කරමින් සාකච්ඡාවට භාජනය කිරීමට ඔබලා ගන්නා උත්සාහ අගයකරමි .

  • @dinujadw5301
    @dinujadw5301 ปีที่แล้ว +8

    මුල්ලේරියාව සටන සහ සීතාවක රාජසිංහ රජු ගැන විස්තර ටිකක් කියන්න බැරිද ?

  • @djmlog103
    @djmlog103 ปีที่แล้ว +3

    බලං යද්දී අපි තමයි හොඳටම කරලා තියෙන්නේ 💪

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +3

    මම මධ්‍යම ඇමරිකාවේ සංචාරයක ගිය වතාවක මා සමග සිටිය තව (දෙමළ) ලාංකිකයෙක් කිව්වා මේ (ආදී වාසිකයා) සිංහල වචන කිව්වා කියා. ඒ මොනවාද කියලා අහන්න මට වෙලාවක් තිබුනේ නෑ. නමුත් මේ අයගෙන් කෙනෙක් කිව්වා ඔවුන්ගේ මුතුන් මිත්තන් මාසයක් (මාස 3ක්‌?) දුර රටකින් නැවෙන් පැමිණියා කියලා.
    මේවා සොයා බලන්න ඔබතුමන්ලා මෙහි පැමිණ සොයා බැලීමට උනන්දු වෙනවා නම් යෙහෙකි.
    (75 හැවිරිදි මා වසන්නේ ටෙක්සස්හි හිව්ස්ටන් නගරයේයි.)

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      ආරාධනයට ස්තුතියි , අපි කැමතියි එන්න.

  • @lakshmangalappathie2889
    @lakshmangalappathie2889 ปีที่แล้ว

    Disarthria is a symptom of a disorder.it is useful to enlist causes of disarthia . Thanks Lakshman Galappathie

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +2

    me prashne gana pahadhili keruwa sirtai nuwantai respect🙏

  • @gurubandarawedamahatha5285
    @gurubandarawedamahatha5285 ปีที่แล้ว

    GOOD ✌✌👌👌👍👍

  • @Giha1
    @Giha1 ปีที่แล้ว +2

    මුන්නේශ්වරම්(හලාවත) කොවිල පිළිබඳ කෙටි හැදින්විමක් කරනමෙන් කරැණිකව ඉල්ලා සිටිමි. තවද ඒ අසාන්නයේ ඇති කරවිට වැව පිළිබඳව හා ඒ ඉතිහාසය වටහා දේන මේන් මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන් ඉල්ලා සිටිමි ...
    චමිදු ප්‍රේමරත්න

  • @kanthirathubadu9916
    @kanthirathubadu9916 ปีที่แล้ว

    Niwatunta saba ithihasaya heliweema wihiluwak wunath helayinta eya loku sakthiyaki.
    Theruwan Saranai !

  • @sigmamaths9733
    @sigmamaths9733 ปีที่แล้ว +2

    Sudda ape Ethihase wenas kala kiyamna eka kiyanna diwa namennema nadda?

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 ปีที่แล้ว +9

    අපි හැමදාම නොහැකියාව වහගත්තේ පුරාජේරුවෙන් තමයි. වාසනාවකට අපිට පුරාජේරු කතා ගොඩක් තියෙනවා . මානසික සහනයක් ලැබෙනවා .

    • @dhanushkainfo
      @dhanushkainfo ปีที่แล้ว

      😂😂😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      අපේ රට තරගකාරී නොවන ආධ්‍යාත්මික පැත්තට බර සමාජයක් ඉන්න රටක්.
      ලද දෙයින් සතුටු විය හැකි මානසික මට්ටමක් තියන.
      භෞතික , ලෞකික දියුණුව පේන්ඩ තියන දියුණු රටවල මිනිස්සුන්ට
      මානසික ප්‍රශ්න ගොඩක් තියනවා.
      නීති තද හින්ද ඒ පීඩනය එලියේ සමාජයේදී පිට කරන්නේ නෑ.
      හැබැයි ගෙවල් ඇතුලේ ප්‍රශ්ණ ගොඩයි.
      ඒ මොනව උනත් ඒ දියුණුයි කියන රටවල පර්යේෂණ කරල විද්‍යා හා තාක්ෂණ දියුණුව දිගටම වැඩි කරගන්නවා වගේම
      වර්තමානය වෙනකොට පෙරදිග රටවල සාම්ප්‍රදායික ඉගැන්වීම් ගැනත් සෙවිල්ලෙන් ඉන්නවා

  • @AshikaUmanga
    @AshikaUmanga ปีที่แล้ว +2

    what do you think of Graham Hancocks "Ancient Apocalypse" series ?

  • @anandagunasekera2006
    @anandagunasekera2006 ปีที่แล้ว +25

    එතකොට ලෝකය ඇරබුනේ ලංකාවෙන් 👍👍

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 ปีที่แล้ว +3

    Owe Attha
    Issralama giye Jeppo, Anura kumara ge muttha 😀😃😄😄😁😆😅

  • @karunarathnaliyanage2697
    @karunarathnaliyanage2697 ปีที่แล้ว +1

    Sir, you can speech in english as many of them are not aware

  • @kapilasuranga6059
    @kapilasuranga6059 ปีที่แล้ว +2

    හංවැල්ල අාටිගල අැඹුල්ගම නවගමුව ගැන වැඩසටහනක් කරන්න අපේ ලොකු මහත්තයෝ
    ලොකු පිනක්
    බුදු සරණයි

  • @dissanayakadissanayaka7392
    @dissanayakadissanayaka7392 ปีที่แล้ว +1

    Sir. Me. Ratey. Demala..minessu..awey..kohomada

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    ස්වදේශීය ඇමෙරිකානුවන් ගැනය් Christopher Columbus ගැනය් කියනකොට මතකෙට එන්නේ ලෝක ප්‍රසිද්ද සංගීතඥය Vangelis ගේ ලෝක ප්‍රසිද්ද මෙන්ම ලංකාවෙත් ප්‍රසිද්ද සංගීත කාණ්ඩය වන 1492: Conquest of Paradise වාදනය උන 1992 තිරගත උන 1492: Conquest of Paradise(1992)චිත්‍රපටිය.එකේ පෙන්නනවා Columbus ඇමෙරිකාවට ගිය හැටි.

  • @pubudutharanga6641
    @pubudutharanga6641 ปีที่แล้ว +4

    ඇමරිකාවට මුලින්ම මිනිස්සු ගියේ අපෙන් කියලා ඇයි හෙඩිම දැම්මෙ.. අපෙන් ගියා කියලා කොතනද කියන්නෙ??

  • @jagathperera4309
    @jagathperera4309 ปีที่แล้ว +2

    I think the Artist who created Sigiriya drawings must have had used live models as the wearing of clothes by men and women in those days was not heard of . I like to get a response to my suggestion. 🙏🌻

  • @sadeesha365
    @sadeesha365 ปีที่แล้ว +1

    💛💛💛

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻

  • @maheshawijesinghe7919
    @maheshawijesinghe7919 ปีที่แล้ว +1

    👍

  • @rogmeonrn719
    @rogmeonrn719 7 หลายเดือนก่อน +1

    21:31 සර් මේ හබල් ටෙලස්කෝප් එකෙන් ගත්ත නිහාරිකාවක් ද නැත්නම් සුපර්නෝවා පිපුරුමක්ද? නිහාරිකාවක් සාමාන්‍යයෙන් පියවි ඇසින් නරඹන්න අමාරුයි. සුපර්නෝවා කතාවක් නම් මමත් අහල තියෙනව කාලෙකට කලින්.

  • @sulochanapallewela131
    @sulochanapallewela131 ปีที่แล้ว +1

    ❤️👍

  • @banchibaby1234
    @banchibaby1234 ปีที่แล้ว +7

    ලෝකෙ පුරාවට මිනිසුන් ව්‍යාප්ත උනෙත් මෙි රටෙන් තමයි මොකද ලොව මුල්ම මිනිසා බිහිවෙන්නෙ මේ රටෙන්

    • @user-gc1jz3ct1c
      @user-gc1jz3ct1c ปีที่แล้ว +5

      ඒක හරි ඊශ්‍රායලයෙත් ඉන්නේ අපේ අය හැබැයි මුල් පරපුර දැන් නැහැ ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      @@user-gc1jz3ct1c
      උන් අපට දැන් ඊර්ෂ්‍යායි.
      ඒ ඊර්ෂ්‍යාව රටක් වටින අමිත් මුනින්ද්‍රදාස මහත්තයා පිටින් ඇරියා.

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    😍😍😍

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 ปีที่แล้ว +2

    කොලොම්බස් නෙවෙය් ඇමරිකාව හොයාගත්තෙ , ඇමරිගෝ වෙස් පූසි නේද ?

  • @bandumunasinghe7727
    @bandumunasinghe7727 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️🙏

  • @ajithpanawalage200
    @ajithpanawalage200 ปีที่แล้ว +3

    චිත්‍ර ශිල්පියාගේ හිතේ රැදිලා ඇදපු ගැහැනු රුවක වයස නිර්ණය කිරිිමෙන් මහාචාර්ය තුමගේ වැඩ සටහනට යම් පිටුවහලක් තියේ නම් ඒ මොකක්ද ,එම කාන්තාවන් විවාහකද නැති අයද කියලත් කියයිද

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      යම් දෙයක් දෙස වෙනත් විධිහකින් බලා ඉදිරිපත් කල යමකින් යම් ප්‍රයෝජනයක් තියෙනව කියන එක මෙයින් අපිට කියා දෙනව කියල මම හිතනව. අර සර් අයිසැක් නිව්ටන්ගේ ඇපල් ගෙඩියේ කථාව වෙන් ගොඩ නැගුන යම් දේ වගේම වටිනාකමක් මේ දැක්ම තුලත් තිබිය හැකියි. ඉපැරණි චිත්‍ර වල යම් ලක්ෂණ ඇසුරෙන් යමක් කියන්නට වගේ දෙයක්... සමහරවිට...

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +1

    ❤️

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @user-yx5dw2qo4p
    @user-yx5dw2qo4p ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @immadusan
    @immadusan ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rajeevherath807
    @rajeevherath807 ปีที่แล้ว

    👍🙏

  • @heshangunarathna3262
    @heshangunarathna3262 ปีที่แล้ว +2

    Ai ehenm eurocentric ayama piliganne civilization eka asia wala patangatta kiyala...

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @asangalankathilaka4845
    @asangalankathilaka4845 ปีที่แล้ว +1

    ලංකාවට විජයගේ ආගමනයත් ගැනත් ඔය වගේ හිතන්නකෝ

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว +1

    👍💐❤️🙏🏼

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +1

    සැබෑ බොදුනුවනි !.අද ඇතැම්හු නොමනා පාලකයන් එලවා දමා ඒ වෙනුවට ගුණනුවැණැති දක්ෂයෝ ගෙන එන්න ද මේ සූදානම ?. සුදුස්සන් ඉදිරිපත්නොකර ආගමදහම දැහැමි සංස්කෘතිය සාරධර්ම ගරු නොකරන,පිංපව් අදහන්නේ නැති මිත්‍යා දෘෂ්ටික ගති ලක්ෂණ ඇති භික්ෂූන්ට නිගරුකරමින් ශාසනය මෙරටින් තුරන් කිරීමට උත්සහ කරන බහුතරයක් සිටින්නේ ජේ.වී.පී පෙරටුගාමී ආදී සම සමජවාදීන් ලඟ වෙති. ඔවුන්හට බලයට එන්නට පාර කපමින් පව් රැස්කරන්නෝ නොවෙමුද?.

  • @namalpriyantha9568
    @namalpriyantha9568 ปีที่แล้ว +2

    රජතුමා තීරණය කලා කියන එකට වඩා හොද නැද්ද ඒ සම්බන්දව දැනුම තිබුන වෙදදුරන් සිටියා කියන එක?

  • @user-fq9td6uk5p
    @user-fq9td6uk5p หลายเดือนก่อน

    Sri Lankan went moon also before American, but still we are a begging country, Only Pam Pori Tamai

  • @dewakasindhupasampaya5234
    @dewakasindhupasampaya5234 ปีที่แล้ว +1

    Ema paryeshanayata anuwa wayasa keeyada

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +2

    ලෝකයේ දක්ෂම ජාතිය හැටියට මම කියන්නේ මුස්ලිම්වරු. බලන්නකෝ ලෝකයේ arabi රටේ ඉපදිලා තියෙන්නේ බොහොම සුළු ජන කොටසක් රජ කිසිම ආයුධ බලයක් නැති බව ලෝකෙ හැම තැනකම රිංගලා හායි hybrid ක්‍රමයට වඩා බෝ කරලා තියෙන්නේ. දහ දෙනෙක් රටකට රිංගුවොත්. අවුරුදු සියයක් යනකොට ලක්ෂ ගණන බෝ කරන්න පුළුවන් මේ පුංචිම ගැජට් එක තමයි හොදම කොලිටි. බලන්නකෝ පව්ලක 10-15 ඉන්නවා කියලා කියන්නෙ ලොකු හයියක්

    • @Thisisme918
      @Thisisme918 ปีที่แล้ว

      ඔය හරි. ගණිත ශාස්ත්‍රය, අද අපි පාවිචි කරන ඉලක්කම්, algebra ඇතුළුව. ඔපරෂන් තියෙර්ටෙර් මෙවලම්, anesthesia , chemistry, පළමු කැමරාව, පළමු තීන්ත පෑන, first university , hospital, tooth brush, coffee… තව ගොඩක් තියෙනවා. බලන්නකෝ සුද්දාගෙන් රට නිදහස් වුනාට පස්සේ UAE දියුණු වුන ඉක්මන. උන් සුද්දට බැන බන හිටියේ නැහැ උන්ගෙනුත් දැන් වැඩ ගන්නවා. අරාබි උන් ඉස්සරහ සුද්ද දෙකට නැමෙනවා දැන්. නිදහස් වෙලා අවුරුදු 50 කින් ලෝකෙම දියුනු රටක් වුන. දැන් අක්කර දහස් ගණන් තිරිඟු වවනවා. Blu berries පවා දැන් වවල පිට රට පටවනවා. ඔක්කොම එළවලු වවනවා. ඔක්කොම බෙහෙත් නිෂ්පාදන කරනවා. උන්ගේ air lines ලෝකෙන්ම නො. 1. සහ 2. අනේ එකට අපි!! අපිට ඔක්කොම එක්ක එකට එකතු වෙන්නවත් බැහැ ආගම ජාති වලි. එකෙකුට එකෙක් හොරු.

  • @lakshithamanju8728
    @lakshithamanju8728 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +2

    මධ්‍යම ඇමරිකාවේ මායාවරුන් ආවේ ලංකාවේ මායා රටින්ද

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +1

      සබර මිනිසුන් එදා හිටියේ අද සබරගමුවේ....

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว +6

    සේර් දන්නවද ලෝකෙ ඉස්සෙ ඉස්සෙල්ලම වැසිකිලයක් හදලා කක්ක කරෙත් ලංකාවෙ දෙන්නෙක්. සේර් දනවද ඒ ගැන. ඒක හරිම වැදගත් ඉතිහාස කතාවක්. 👍💩

    • @lankaputhra4825
      @lankaputhra4825 ปีที่แล้ว +1

      Valagamba rajjuruvange kale neda?
      Mulinma vam athin hodana eka hoyagaththeth Lankave.

    • @PSDDS1
      @PSDDS1 ปีที่แล้ว +1

      @@lankaputhra4825 ඔව් ඔව්

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว

    Raj cannot find Buddhas birth island,janbudweepa Why that

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 ปีที่แล้ว +2

    අනෙක් පැති වලටත්. ගරුඩා 😊

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว +1

    අපි බොරුවක්වත් කමක් නෑ කියන්න අපි කැමතියි සතුටු වෙන්න පුළුවන් දෙයක් කියනවා නම්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว +3

    API Tamara okkoma k are

  • @sarathkumara619
    @sarathkumara619 ปีที่แล้ว

    Etakota මිහිඳු හාමුදුරුවෝ awe eta passe ද?

  • @sllover3956
    @sllover3956 ปีที่แล้ว

    Lokaya meyata awurudhu1000gankata pera samkaya madhak alawi peeathi samyaka kuragala pudhabima pahalin thibenathenithala bime maha muhjdha thibunadhaa? Ama awadbiye manawaya sri lankawe sita gamana arambawi lowapura kramayen wiyaptha wuwadha mahacharyathumani.? Hithaluwak.