නත්තලට ලෑස්ති වෙන මං🎄🙈 | Christmas vlog 1 | උදව්වට දෙන්නයි | GRWM for Christmas | දවස් 4ක් ඇයි?😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @chanu2176
    @chanu2176 11 หลายเดือนก่อน +857

    ශනුගේ මේ විඩියො එක එනකන් මග බලන් හිටපු අය කෝ❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 11 หลายเดือนก่อน +314

    මම බෞද්ධ කෙනෙක්..මම ආසයි නත්තලට.. මම කවදාවත් සමරලා නෑ.. කවදහරි සමරනවා..ලස්සනට.. Vlog එක නම් ගොඩාක් ලස්සනයි 😍❤️

    • @Imashi-hq8jc
      @Imashi-hq8jc 11 หลายเดือนก่อน +7

      ❤😊

    • @bandarashashikala4677
      @bandarashashikala4677 11 หลายเดือนก่อน +2

      😍😍

    • @Tharu127
      @Tharu127 11 หลายเดือนก่อน +2

      ♥️♥️

    • @GeethaRohini-n4k
      @GeethaRohini-n4k 15 วันที่ผ่านมา

      ලයික් ටිකක් දාන්නකෝ ❤

  • @DeemaMalshani
    @DeemaMalshani 11 หลายเดือนก่อน +47

    මම බෞද්ධ . ඒත් මම ශනුගේ නත්තල් වීඩියෝ බලන්න හරිම ආසයි.ඒවා හරිම ලස්සනයි.සුබ නත්තලක් වේවා ශනු ඔයාට❤

  • @kavinditharu
    @kavinditharu 11 หลายเดือนก่อน +118

    මේ වීඩියෝ එක එනකන් මග බලන් හිටියේ මේ මාසේ මුල ඉදලම .christmas සමරන්නේ නැතත් මාරම ආසයි christmas වලට ❤

  • @santhanimal7675
    @santhanimal7675 11 หลายเดือนก่อน +236

    අපිට නත්තල් නෑනෙ , ඒත් හරි ආසයි නත්තල් ගහටනම් ඒ සැරසිලි ලස්සනයි ❤❤❤

    • @tharangamanamendra2869
      @tharangamanamendra2869 11 หลายเดือนก่อน +6

      Apitath naththala ne.ath babalage sathutata ayalata hadala denawa.naththal seeya genath dunna widiyata gift genath denawa.chuti ayage lokene

    • @anuradaanuradha355
      @anuradaanuradha355 11 หลายเดือนก่อน +1

      Apitath naththal na essara hamadama voyage video balana ape amma nathiwuna 2023.10.07 capita naththal na

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana 11 หลายเดือนก่อน +138

    කවදාවත් නත්තල් සමරලා නැති මම 😇. මේ වගේ log බලද්දී නත්තල් vibe එක මටත් එනවා ❤🎉

  • @Ishara14
    @Ishara14 11 หลายเดือนก่อน +157

    Buddhist වුනත් නත්තල් decors වලට මාත් ආසයි ❤️🥰

  • @Hazee879
    @Hazee879 11 หลายเดือนก่อน +52

    මේ අවුරුද්ද පටන් ගන්නකොට ම දුන්න පලවෙනි vlog එක වගේ motivation vlog එකක් 2024 පටන් ගන්නකොට ම දෙන්නකෝ ශනූ... vision board එක ගැන කියලා...ඒක අවුරුද්ද මුල වැඩ පටන් ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි... 🥺🩷🌹✨

  • @dilperera4249
    @dilperera4249 11 หลายเดือนก่อน +70

    මමත් බෞද්ධ උනාට මාරම ආසයි නත්තල් සමරන්න..ආසයි දකිද්දිත්❤ කවදහරි ලස්සනට නත්තල් සමරන්න ලොකු ආසාවක් තියනවා..ඔයාගේ Decos ගොඩාක් ලස්සනයි ශනූ😊😊 සුබ නත්තලක් 🎉🎉

    • @tharindumadusanka4885
      @tharindumadusanka4885 11 หลายเดือนก่อน

      Lassani akkiyo very nice 🌲🌲🌲🌲🌲🌲⛄️☃️⛄️☃️⛄️⛄️☃️🎄🎄🎄🎄🎄🎄🎊🎊🎊🎊🎊🎉🎉🎉🎉🎈🎈🎈🎈🎈🎉🎈🎈🎈🎁🎁🎁🎁ana apitath ohoma sarasili thibunanam 🤩😍😍🥰

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi1422 11 หลายเดือนก่อน +38

    මම බෞද්ධ කෙනෙක්..මම ආසයි නත්තලට..මම
    කවදාවත් සමරලා නෑ..කවදහරි සමරවා...ලස්සනට Vlog එක නම් ගොඩාක් ලස්සනයි 😁😘💐

  • @maheshlakmal7642
    @maheshlakmal7642 6 หลายเดือนก่อน +7

    මම බෞද්ද කෙනෙක් උනාට ගිය අවුරුද්දේ නත්තල් සැමරුවා පලවෙදි වතාවට අපි නත්තල් ගහ සැරසුවෙ Gold & Red වලින් ❤😮😊❤

  • @lojhjan-81818
    @lojhjan-81818 11 หลายเดือนก่อน +92

    මම ශනූගෙ vlogs බලන්න පටන් ගත්තෙ ගිය අවුරුද්දේ christmasවල.ඇත්තට ශනුද්‍රි නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ අවුරුද්දේ.Thank you so much akki for sharing your valuable content❤❤

  • @malshathushani207
    @malshathushani207 11 หลายเดือนก่อน +20

    ශනු නංගීගේන් මමත් මේ අවුරුද්දේ ගොඩක් දෙවල් ඉගෙන ගත්තා😊 . ගොඩක් ස්තුතියි නංගී හරිම ලස්සන අදහස් දෙනවට ඔයාගේ වීඩියෝ වලින් . ඇත්තටම මම දැකපු ලස්සන ගැහැණු ළමයෙක් ශනු නංගී .🧡

  • @nalijay9461
    @nalijay9461 11 หลายเดือนก่อน +47

    හරිම ලස්සනයි අනේ ..ආසයි දකිද්දි. ශනූගේ නත්තල් vlog එකට තමයි හැම නත්තලකම ආසම ❤බෞද්ධ වුණත් අපිත් හරිම ආසයි නත්තලට ❤❤🎉️🎅🎅

  • @MHSR0611
    @MHSR0611 11 หลายเดือนก่อน +33

    Al වලල සති 3ක් තියාගෙන ශනූගෙ vlog බලන මන් 🥲

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +30

    2024 සැලසුම් කරන විදිය ගෙන්න අක්කී ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී මමත් ආසයි ඔයා වගෙ කෙනෙක් වෙන්න අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Nmunibagya
    @Nmunibagya 11 หลายเดือนก่อน +27

    ශෙශාද්‍රි අක්කිගෙ විඩියො එක බලලා ආවා විතරයි 😂❤

  • @sachinikaushalya6662
    @sachinikaushalya6662 11 หลายเดือนก่อน +6

    මමත් බෞද්ධ .ඒත් නත්තලට, ඒ සැරසිලි වලට පුදුම තරම් ආසයි මන් .මගේම කියල ගෙදරක් හදපු දවසට මේ වගේම නත්තල් කාලෙට මාත් ගෙදර සරසනවා❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 11 หลายเดือนก่อน +8

    අනේ...හරිම ලස්සනයි...මුලු ගේම..room tour එකෙදි හොල්මනකුත් දැක්කා..😂හැමදේටම වඩා ලස්සන චූටි පැටවු දෙන්න මෙදා පාර නත්තලට එකතු වෙන එක..මුලු ගේම පිරිලා ඒ දෙන්නගෙන්..අපි බෞද්ධ උනත් පුදුම ආසයි..ආදරෙයි නත්තල් වලට..

  • @inokadissanayake6628
    @inokadissanayake6628 11 หลายเดือนก่อน +24

    Decoration ටික නම් ලස්සනයි.. perfect...
    Bed sheet එක අස්සේ රිංගන් ඉද්දි ලස්සනයි..
    කැස්පර් වගේ...😂😂😂😂😂
    ❤ආදරෙයි ශනු❤❤

  • @tharuka3245
    @tharuka3245 11 หลายเดือนก่อน +21

    බෞද්ධ මං 😌 මේ පැත්තෙවත් නෑනි කතෝලික යාලුවෝ 😢එ නිසා විඩියො එක්කින් එ අසිරිය දැක ගන්න වෙන්නෙ 😊❤ ආසම දෙයක් නත්තල කියන්නෙ ❤

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 11 หลายเดือนก่อน +12

    අනේ ඔව් අක්කි 2024 පලවෙනි සතියෙම දාන්නකෝ අවුරුද්ද plan කර ගන්න විදිහයි vision board එක ගැනයි vedio එකක්.ගොඩක් අයට ඒක help එකක් වෙයි year එක plan කර ගන්න🎉❤

  • @UmeshaNuwani
    @UmeshaNuwani 11 หลายเดือนก่อน +4

    අපි සමරන්නේ නැති උනත් මාත් ආසයි christmas සමරන්න කවදාහරි සමරනවා..ශෝයි අනේ..❤ අක්කා කියලා දුන්න විදියටම මම vision board එකක් හැදුවා.මේ පාරත් හදනවා එක මාර විදියට වටිනවා අපේ වැඩ කර ගන්න.thank you අක්කේ කියලා දුන්නට..ආදරෙයි.❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 11 หลายเดือนก่อน +4

    හැම අවුරැද්දටම දාන මෙික මම බලනව දුව. හරිම ලස්සනයි .මමත් හරිම ආසයි ලස්සනට ගේ තියාගන්න . සුභ නත්තලක් වෙිවා

  • @gdtikiribanda1045
    @gdtikiribanda1045 11 หลายเดือนก่อน +25

    අක්කිගේ මම ආසම Christmas vlog ,වලට ඒවා හරිම ශෝක් අනේ ❤🎉

  • @achalahemanthi7696
    @achalahemanthi7696 11 หลายเดือนก่อน +9

    ශනුගේ christmas videos 2020 ⁣ඉදලා මං බලනවා හැම විඩියෝ එකක්ම වෙලාවක් හදාගෙන කොහොම හරි බලනවා ❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +17

    අක්කේ ඔයාලා christmas සමරන vlogs එකක් ඕනේ

  • @NimeshaMadushani-q7s
    @NimeshaMadushani-q7s 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤❤❤ ඔයාගේ මුලු ගෙදරම ලස්සනයි ඔයාටත් ඔයාලගේ ගෙදර හෙමෝම ටම සුබ 🎅 නත්තලක් වේවා

  • @chathurijayawardana3934
    @chathurijayawardana3934 11 หลายเดือนก่อน +24

    අලුත් vlog එකක් දානකන් බලන් හිටිය ගොඩක් අසාවෙන්. Blue, red, gold... My x mas trees 's color 🤗❤️
    අක්කි ගේ Christmas tree eka ගොඩක් ලස්සනයි.....

  • @AmashaNethmini-bx9fm
    @AmashaNethmini-bx9fm 11 หลายเดือนก่อน +16

    අනේ හරි ලස්සනයි අක්කි Christmas tree එක... අක්කිගෙ vlog එකක් දානකම් බලන් ඉදියේ... මෙච්චර කල් අක්කිගෙ vlogs බැලුවට අද තමයි මුලින්ම comment එකක් දැම්මේ... මං අක්කිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...Thank you අක්කි ඒ හැමදේටම... Merry Christmas Akki...🎄🎅🎁❄️

  • @Nethuu180
    @Nethuu180 11 หลายเดือนก่อน +5

    හැමදාම christmas වලට බලාගෙන ඉන්නේ priyadad family එකේ christmas vlogs බලන්න 🥹♥️♥️♥️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +2

    මරු ❤️❤️❤️ ලස්සනයි 😘😘

  • @geethapadmini5963
    @geethapadmini5963 11 หลายเดือนก่อน +5

    අපි නම් බෞද්ධ...ඒ වුණාට හැම සැරේ ම christmas tree එකක් හදනවා....මේ සැරේ මගෙ christmas tree එකේ colours "red & silver" ඔයාගෙ decoretions හරි ම ලස්සනයි අක්කියෝ....

  • @JinendraDananjali
    @JinendraDananjali 11 หลายเดือนก่อน +9

    මම හරිම ආසයි නංගි ඔයාගේ vlogs බලන්න.. මට christmas නෑ ඒ වුනාට christmas වලට හරිම ආසයි.. මේ පාර පලවෙනි වතාවට මගේ පුතාගේ ආසවට christmas tree එකක් එයාට ගෙනැල්ලා දීලා decorations කරලා දුන්නා ..... ඔයාගෙ ගේ decorations කරලා තියෙනවා හරිම ලස්සනයි ❤❤

    • @revolution20124
      @revolution20124 11 หลายเดือนก่อน

      Akki mamath oyage vlogs godak balanava .giya sare Christmas vlog ekata vada me sare vlog eka marama lassanai akki . Oya Christmas tree eka lassanata hadala thiyenava . Mama thama school yanava .mage friends lath oyage vlogs godak balanava

  • @DewniAhinsa
    @DewniAhinsa 11 หลายเดือนก่อน +20

    කම්මැලිකමේ මං ඔයාලගෙ වීඩියෝ හොය හොය බලන ගමන් හිටියෙ.දැන් මේ ශැඩෝගෙ vlog එකක් බලලා back වෙද්දි මේක upcoming තිබ්බා..මාර සතුටක් ආවෙ අලුත් vlog එකක් බලන්න හම්බෙන නිසා...😍❤🎉

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 11 หลายเดือนก่อน +1

    ආසාවෙන් බලන වීඩියෝ එක.❤️😍

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 11 หลายเดือนก่อน +12

    ඇත්තටම මට අක්කිව මතක් උනා වැහි බිදු වැටෙනවානම් song එක ඇහුවා මං ඉතිම් ක්‍රිස්මස් වීඩියො එක අදවත් දායිදෝ හිතුනා 😊💗අනෙ දාල තියෙනව දැක්කම මාර සතුටක් ආවෙ හරිම.ලස්සනයි අක්කී 💗vlog එකත් සුපිරියක් ඉතිම්💗

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 8 หลายเดือนก่อน +3

    Nail art එක දැකලා වීඩියො එක බලන්න ආපු අය කෝ😊

  • @wish9837
    @wish9837 11 หลายเดือนก่อน +12

    Christmas vlog 1 එක.... 😍 ශනූගේ මොන vlogs ආවාත් upload කරනකං මග බලන් ඉන්න මං ආසම vlog එක මේක.... 🔥🌲☃️❄️ christmas එකට අපිත් ready වෙන ගමන් ඉන්නේ... 🙈🥶🥳

  • @nadinadi.3608
    @nadinadi.3608 11 หลายเดือนก่อน +11

    ශනුගෙ මේ vlog එක දානකම් බලන් හිටියෙ ❤️❤️

  • @chamaniayoma7597
    @chamaniayoma7597 11 หลายเดือนก่อน +4

    මම බෞද්ධ . ඒත් මන් හරිම ආසයි christmas වලට. 🤗🤗❤️❤️🎄🎄🎄🎈

  • @Mahee463
    @Mahee463 11 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගේ ඉස්සර ඉදන්ම ෆෑන් කෙනෙක්.. ඉස්සරට වඩා ඔයා මාරම හොද විදිහට personality එක හදාගෙන ඉන්නවා ඉතින් පුලුවන් නම් motivate වෙන්න අලුත් අවුරුද්ද ලස්සනට පටන්ගන්න පුලුවන් විදිහේ vlog එකක් කරානම් ගොඩක් වටිනවා ❤

  • @vishubhagy3660
    @vishubhagy3660 11 หลายเดือนก่อน +16

    Vlog එක ගේනකන් මග බලන් හිටියේ අක්කි❤ Christmas decors නම් ගොඩක් ලස්සනයි අක්කි...😍❤ අර චූටි girlගෙ voice එක හරි cute❤❤ Chunga❤ Nanna❤ දැන් හරි කෝලම් දෙකක් වෙලා❤ අක්කි නිසා ජීවිතේට ගත්ත දේවල් ගොඩයි❤ ඒ හැම දේකටම thank you so much akki😘💗 Love you akki girl❤🥰

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +2

    මරු ❤️❤️❤️

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 11 หลายเดือนก่อน +7

    හැම අවුරුද්දෙම ඔයාගේ ආසම ව්ලොග් එක ❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 11 หลายเดือนก่อน +8

    අනා සාරන්‍යා මැනික හරි ආදරනීය බබෙක් 😢❤

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 11 หลายเดือนก่อน +13

    අර චූටි නංගි නේද දිනක්ශි අක්කිගෙ වීඩියෝවල ඉන්නෙ? අර එයාගෙ උපන්දිනේට දිනක්ශි අක්කිලා එයාව එක්කගෙන උපන්දිනය සමරන්න ගියේ ❤❤

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 11 หลายเดือนก่อน +6

    අනේ ගිය පාරනම් දෙසැම්බර් මුලම දැම්ම නේද...කමක් නෑ ඉතින් පරක්කු වෙලා හරි දැම්මනේ..ගොඩාක් ආසවෙන්ම හිටපු vloge එකක්..💖

  • @DulakshikaSayuri
    @DulakshikaSayuri 11 หลายเดือนก่อน +16

    මම Buddhist ඒ උනාට මගෙම ගෙදර ක christmas tree එකක් හදලා ඒ vibe එක ගන්න එක හීන වලින් තියන හරි ලස්සන හිනයක් .. ... ❤️
    අද volg එක
    ගොඩක් ලස්සනයි අක්කා :| 🌲💟

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 11 หลายเดือนก่อน +4

    බෞද්ධ උනත් chrichristmas වලට මාරම ආසයි deco කරන්න, specially නත්තල් සීයගෙන් තෑගි ගන්න.😁😁 මං චූටි කාලෙ හිතාගෙන හිටියෙ එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා😂😂😂😂

  • @sameeraniroshan5389
    @sameeraniroshan5389 11 หลายเดือนก่อน +12

    ශනු අක්කි අද vlog එකනම් මාරම ලස්සනයි💝 Christmas tree eka හරිම beautiful.🌲 Akkige room ekath harima lassanai 💝

  • @keshiprahaskoon..
    @keshiprahaskoon.. 11 หลายเดือนก่อน +4

    හිත නිදහස් කරගන්න කියල මොකක් හරි බලන්න youtube එද්දි ඔයාගෙ විඩියෝ එකක්.Thank you shanu❤ love you🫶🏼🤍

  • @ThejaUdayangani-m7t
    @ThejaUdayangani-m7t 11 หลายเดือนก่อน +3

    අපිට නත්තල් නෑ නේ.ඒත් හරි ආසාවෙන් මේ වීඩියෝ එක බලන් හිටියා.❤

  • @withlife9257
    @withlife9257 11 หลายเดือนก่อน +12

    අනේ ශෝයි ශනු, මේක එනකල් බලාගෙන ඉදලා ඇස්දෙකත් රිදුනා ඇත්තමයි 🥰❤

    • @dasunipabodha9249
      @dasunipabodha9249 11 หลายเดือนก่อน +1

      🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 11 หลายเดือนก่อน +3

    මග බලන් හිටපු විඩියෝ එකක් ,ශනු ඔයා වැඩක් කරොත් ආයි.කියන්න දෙයක් නැහැනේ,ආදරෙයි හැමදාම පවුලටම ජේසු පිහිටයි අපි මාතර 👍👍👍🌲🌲🌲🌲🌲❤️

  • @heartlive591
    @heartlive591 10 หลายเดือนก่อน +1

    oyalage christmas tree eka marama lassanai

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 11 หลายเดือนก่อน +6

    Merry Christmas Shaun! Decorations හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් ඔයා කරන දේවල් බලන් හිටිය. සතුටින් පවුලේ අය එක්ක Christmas celebrate කරන්න. ❤🎉

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 11 หลายเดือนก่อน +2

    මාරම ලස්සන volg එකක් ශනු.ගෙදර ලස්සනට තියනවා.ඔයාගේ room එක ගොඩක් ලස්සනයි ....ගෙදර එන්න තරම් හිතෙනවා.මම christmas නොවුනත් ඒ හැගීම හිතට දැනෙනවා.ඔයා ඒ feeling එක මාරම ලස්සනට දෙනවා....තව ලස්සන volg ඕන
    ආදරෙයි ඔයාට .....❤❤❤❤❤❤❤❤❤

  • @manishaathukorala9778
    @manishaathukorala9778 11 หลายเดือนก่อน +20

    Ane sweet Saranya is the cutest and most lovable kid I've ever seen 🥺❤️💕🥰

  • @niroshapriyangani-v5k
    @niroshapriyangani-v5k 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ශනු😊

  • @PriyankaSena-ce3fn
    @PriyankaSena-ce3fn 4 หลายเดือนก่อน +3

    හතර වෙනි පාර බලන😁😁

  • @Anu-w6c8s
    @Anu-w6c8s 10 หลายเดือนก่อน +1

    මමත් මගේ room එක ත් මේ විදිහට සැරසුවා 👍 මේ video එක බලලා super this vlog ❤️

  • @TharukaDilmini
    @TharukaDilmini 11 หลายเดือนก่อน +3

    Merry Christmas akke❤.ඔයාගේ Christmas decorations ලස්සනයි.
    ඔයාගේ vlogs ඇත්තටම හරිම ලස්සනයි.❤😘

  • @SaraniSahansa
    @SaraniSahansa 17 ชั่วโมงที่ผ่านมา +1

    Akki me parath cristmas vlog ek onii❤

  • @stylishs.w
    @stylishs.w 11 หลายเดือนก่อน +3

    මම බෞද්ධ හැබැයි මගේ යාළුවෝ කැතලික් ... මට මේ මාසේට ගොඩක් gift හම්බෙනවා..
    උන්ට මම අප්‍රේල් මාසේම කැවුම් කොකිස් කන්න දෙනවා 😂❤ ආදරේයී බොක්කලා and happy xmaz everyone ❤

  • @KarunarathnaMatharaarachchi
    @KarunarathnaMatharaarachchi 5 หลายเดือนก่อน +2

    අපි ක්‍රිස්තියානී නෙවෙයි හැබැයි මගේ ලොකු මාමී ක්‍රිස්තියානි ඒ නිසා හැම අවුරුද්දකම දෙසැම්බර් වල අපි මාමීගේ ගෙදර ගිහින් Christmas සමරනවා ☺️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 11 หลายเดือนก่อน +3

    ඔයාගේ Christmas tree , එක decos ලස්සනයි.....මම කැමතිත් white colour curtains වලට...

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x 11 หลายเดือนก่อน +1

    Buddhist උනත් මන් හරිම ආසයි christmas වලට.
    ලස්සනයි shanu ඔයාලගේ christmas decarate

  • @kaveeshanethmini3521
    @kaveeshanethmini3521 11 หลายเดือนก่อน +3

    අපිට නත්තල් නෑ අක්කි. ඒ උනාට ඔයා නත්තල් වලට ready වෙන විදිය දැක්කම ආසයි අපිටත්❤

  • @SeSepalika
    @SeSepalika 11 หลายเดือนก่อน

    අනේ මමත් ආසයි ශනූගේ වීඩියෝ බලන්න.ඔයා හරි සරල විදියට ජීවත්වෙන කෙනෙක්.ගොඩක් ආදරෙයි..💗

  • @nethuliadikari
    @nethuliadikari 11 หลายเดือนก่อน +5

    මම සිංහල වුනත් මම නත්තල් හැම සැරේම සමරනවා 😊❤

  • @sasankasrimal4177
    @sasankasrimal4177 7 หลายเดือนก่อน +1

    මම බවුද්ද ඒ උනාට මමත් හැම පාරම චූටි නත්තක් ගහක් හදනව ❤😊🎄

  • @lakminilakmini9089
    @lakminilakmini9089 11 หลายเดือนก่อน +3

    Ara chuti nangige voice eka lassanai .😊

  • @Oshyy_12
    @Oshyy_12 11 หลายเดือนก่อน +2

    ශනූ අක්කිගෙ මේ ව්ලොග් එක දානකම් බලාගෙනමයි හිටියෙ...so beautiful අක්කේ🥰🥰

  • @renukakalugalla6391
    @renukakalugalla6391 11 หลายเดือนก่อน +5

    🌧️ days = cup of ☕ = Shanu's vlogs

  • @Gotripswithme
    @Gotripswithme 5 หลายเดือนก่อน +1

    Vlog eka lassanai❤

  • @nilanisd7506
    @nilanisd7506 11 หลายเดือนก่อน +5

    අක්කී වීඩියෝ එකක් දානකන් හිටපු මම 🥺❤️
    ගොඩක් සතුටු උනා අක්කේ මේ vlog එක දැක්ක ගමන් ❤️🥺
    ආදරෙයි අක්කෙ❤️
    බුදු සරණයි ශනූ අක්කියෝ❤️🙈🥺

  • @roshiniliyanage7530
    @roshiniliyanage7530 11 หลายเดือนก่อน +1

    Multi colours
    Blue,green,pink,gold,silver,red ❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 11 หลายเดือนก่อน +5

    ශනු නංගී හරිම පිලිවලට ,ලස්සනට වැඩ ටික කරා.. හරිම ලස්සනයි නත්තල් ගහ.. room එකත් ලස්සනයි .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @chathuselegancecreation8064
    @chathuselegancecreation8064 11 หลายเดือนก่อน

    මම බුදධාගම කෙනෙක් .. ඒත් හැම නත්තලටම ආසයී නත්තල් ගහක් හදන්න.. ඒ ආසාව මේ පාර ඉශ්ට වුණා.. ❤

  • @Shanumenika
    @Shanumenika 11 หลายเดือนก่อน +7

    Vlog එකක් දානකන් බලන් ඉදපු මන්😊

  • @subanyakalani452
    @subanyakalani452 11 หลายเดือนก่อน

    මම Buddhist කෙනෙක්.ඒ වුනාට මම නත්තලට ගොඩක් ආසයි 😍❤️❤️

  • @bihanga248
    @bihanga248 11 หลายเดือนก่อน +6

    අක්කිගේ christmas vlogs ටික බලන්න තමා ආසම 🙈♥️ චූටි පැටව් 2න්නා අක්කිගේ නංගිලා 2න්නෙක් වගේ 😉🙈🌷

  • @pabodhagamage3300
    @pabodhagamage3300 11 หลายเดือนก่อน +2

    ලස්සනයි ශනු හැබැයි bed එකට නම් white colour තමයි ලස්සන 😊❤

  • @Dilini.
    @Dilini. 11 หลายเดือนก่อน +7

    මේ කාලෙදි මම නම් ආසම නත්තල් ප්‍රියසාදේ සිංදුවට ❤

  • @krsrupika5442
    @krsrupika5442 11 หลายเดือนก่อน +2

    මම හැම සංස්කෘතියකටම ආසයි.හරිම ලස්සනයි ...

  • @KawindiWijekon
    @KawindiWijekon 11 หลายเดือนก่อน +9

    මාත් christmas සමරන්න ආසයි අක්කි ඒත් අපි බෞද්ද 😢❤ ඒත් මං ආසයි අක්කි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔක්කොම ❤️❤️😗 බුදු සරණයු

  • @thejanisathsarani
    @thejanisathsarani 10 หลายเดือนก่อน +1

    I love this vlog akki ❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 11 หลายเดือนก่อน +6

    මගේ birthday එක දවසෙම අක්කා video එකක් දාලා නිසා මං සතුටින්🌝❤️💕
    ලස්සනයි අනේ අද vlog එකත්😍❤️

  • @yameeshaerandi7153
    @yameeshaerandi7153 11 หลายเดือนก่อน +1

    මගෙ හොදම යාලුවත් ශනූ අක්කි වගේ. පෙනුමයි දග වැඩ ටිකයි ඒ වගේමයි😊💓

  • @Cha__Mu__Di
    @Cha__Mu__Di 11 หลายเดือนก่อน +10

    What a unique Christmas decor 😍
    You are the reason for loving Christmas as a buddhist ❤🎄

  • @thusharijayasena348
    @thusharijayasena348 11 หลายเดือนก่อน +1

    අක්කි මේ පාර christmas decos හරිම ලස්සනයි මුලු ගෙදරම අක්කලා හරිම ලස්සනට decorate කරලා..bt room decos වලින් නම් මේ පාර එකත් ලස්සනයි ඒත් ගිය පාර එක තමා ලස්සනම❤

  • @lakmaliperera5994
    @lakmaliperera5994 11 หลายเดือนก่อน +11

    Christmas tree looks unique with only white bobbles. 👍 Love the other decorations as well! ❤🙌

  • @erinsuriyabandara7436
    @erinsuriyabandara7436 9 หลายเดือนก่อน +1

    Lassanaeeee tree eka

  • @Hazee879
    @Hazee879 11 หลายเดือนก่อน +4

    මග බලාගෙන හිටිය vlogs සෙට් එක....🥺❤️✨

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 11 หลายเดือนก่อน +1

    ඔයාගේ නත්තල් වීඩියෝ එක මාර ලස්සනයි.අනේ අර නිල් පාට කර්ට්න් ටික හරි ලස්සනයි. ඒක මට දෙනවද?😊😊😊😊❤❤

  • @TharshikaAyeshani-tx8qs
    @TharshikaAyeshani-tx8qs 11 หลายเดือนก่อน +5

    අක්කෙ ඔයානන් මරු❤

  • @diyonsdairy3572
    @diyonsdairy3572 11 หลายเดือนก่อน

    ශනු පුලුවන් නම් x'mas crib එක උඩකින් තියන්න. මොකද නත්තලේ අපි සමරන විශේෂම සිදුවිම jesus birth එක. ඒ නිසා එක බිම පැගෙන මට්ටමේ තියන්න හොද නෑ darling. පුලුවන් නම් ටිකක් උඩකින් තියෙන්න. ඔයාගේ xmas decorz soo beautiful. I wish ur merry christmas 😍🥰❤️❤️❤️

  • @KumuAponsu
    @KumuAponsu 11 หลายเดือนก่อน +3

    Xmas tree eka ලස්සනයි

  • @letswetraveltogether
    @letswetraveltogether 11 หลายเดือนก่อน +2

    බෞද්ධ අපිටත් නත්තල සමරන්න ආස හිතෙන වීඩියෝ එකක්❤️