Naththal Da Api Denna with Magic Ice Cream | නත්තල් දා අපි දෙන්නා | 2024-12-25
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Naththal Da Api Denna with Magic Ice Cream | නත්තල් දා අපි දෙන්නා with Magic Ice Cream | 2024-12-25
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#HiruTV #HiruTVLK #HiruTVDigital #NaththalDaApiDenna #HiruthEkkaNaththal #HiruthEkkaNaththal2024 #Christmasprogramme - บันเทิง
රුවන් .ශෙරිල් ඔය.විදිහටම2025.අවුරැද්ද.සුබම.සුබ.වෙිවා.එක.සිතින්.prasna කරමි❤❤❤❤❤❤❤❤❤❤
සාරංග යායාන් දෙන්නා දැක්කාම මට මතක් වුණේ බොද මිදුම් ධනුකයි සාලියයි මරාගත්ත හැටි . අනේ 🥺 හැමොම ලස්සනයි සුබ නත්තලක් වේවා ❤️
හැ මොම ලස්සනයි ..රැවන් ෂෙරිල් අනේ එ දෙන්නා හරිම ලස්සනයි හිනා වෙලා සතුටින් ඉන්න කිසිම අහංකාර කමක් නැති.දෙන්නෙක්..❤dinkashi,,saranga kohomatha dakshai...lassanata වැඩසටහන කරා.
ඇත්තටම සාරංග & දිනක්ශි program එක ලස්සනටම කාරා ඇත්තමයි ඒ 2න්නා ඉතින් කරොත් වැඩක් top 1 තමයි ඒ 2න්නටම හැමදාමත් program එකක් දෙන්න . Sheshadrie ගේ කටහඩත් ලස්සනයි කොහොමත් ඉතින් එයලා පොඩි කාලේ ඉදන්ම නිවෙදනේ කරනෝනේ😊
මොනවා උනත් සාරංග, දිනක්ෂි, පට්ට 💪🏻👍🏻🤗❤
සංගිත් මල්ලි ,දිනිති නංගි නිසාම තමයි බැලුවේ .සාරංග,දිනක්ෂි කිසිම කෙනෙක් අපහසුතාවට පත් නොකර ලස්සනට programme එක මෙහෙවුවා.ස්තුතියි හැමෝටම අපිව සතුටු කලාට.කාලෙකින් දැකපු ලස්සන වැඩක්.Thank you so much hiru tv❤❤❤❤❤❤
අනිවාර්යෙන්. සංගීත් දිනිති දෙන්නා තමයි අනික් අය දිහා වැඩියෙන්ම සතුටින් බැලුවෙ❤❤❤
@@AnuruddhikaPriyaadarshaniSangeeth❤dini❤❤❤❤ lassana joduwak😊😊...dini pregnantnm ❤❤oya dennta suba pethum😊
ඒක නම් ඇත්ත. සාරංග, දිනක්ෂි හරිම ලස්සනට වැඩ සටහන මෙහෙයුවා. ඇවිත් හිටිය කලාකරුවෝ ඔක්කොටම අපි ආදරෙයි.❤ කිව්වා වගේම සංගීත්- දිනී නිසා තමයි මාත් බැලුවේ.
Really??😂😂😂😂
@@shiraniahugoda8785 ou ou achchi😅
අනේ රුවන් පුතේ ඡේසු එක්ක හැම දාම ඉන්න 100/100 ඡේසුව විශ්වාස කරන්න ඔය දෙන්නාට කවරදාකවත් වරදින්නේ නෑ GOD bless you both and Love you both ❤😘🥰❤🤎🧡💛💚💙💜💥
රුවන් පුතේ ඔයාගේ ඒ ගීතිකාව හරිම ලස්සනයි පුතා ගයනා කරනකොට මගේ ඇග හිරි වැටුණා ඡේසුව feel වුනා ආදරේයි GOD BLESS YOU BOTH and LOVE YOU BOTH ❤😘🥰❤🤎🧡💛🤍💚💙💜
Jesu oyalata adarey
Please oyalage no eka denna
Wow❤ .හැමදාම.වගේ.රුවන් ෂෙරිල් දෙපලට .පලමුවෙන්ම.සුබ.නත්තලක්.වෙිවා.ඔබ.දෙපලට.දෙවියන්.වහන්සගෙ.ආසිර්වාදයෙන් .ඔබ.දෙලගෙ.සියලුම සිතුමි පැතුමි .ඉටුවෙවා.සාරන්ග.දිනක්ෂිටත් .චුන්ගි.පැටියටත්.සුබ.නත්තලක් වෙිවා .එක.සිතින්ම.prasna කරමි❤❤❤❤❤❤❤❤❤❤ cyprus .සිට
ආපු අ යට සුබ නත,ලක් වෙවා රුවන් පුතේ දුවේ හරිම ලස්සනයි නියතමනියි හැමදාටම ආදරය තියෙන්න ජේසු පිහිටයි
හැමෝම හරීම ලස්සනයි,හරීම ලස්සනට program එක කලා.
බිලි & දෙවශ්ශි අනේ මම ආසම දෙන්නෙක් මාරම මැචින් දෙන්නෙක් මාරම ආදර දෙන්නෙක් GOD BLESS YOU BOTH and LOVE YOU BOTH ❤😘🥰❤🤎🧡💛💚💜💙🤍🙏
Saranga and Dinakshi are doing the program beautifully without embarrassing anyone ❤
බලපු ලස්සනම program එක.හැමොටම ❤❤❤❤❤
ලස්සන program එකක්..සරන්ග අයියා දිනක්ෂී අක්කා නියමයි..ඇවිත් හිටිය හැමොටම මං ගොඩාක් ආසයි..හැමෝටම ජය වේවා❤
ඇත්තට ම මං බැලුවෙ සංගීත්,දිනිති නිසා.දිනක්ෂියි,සාරංගයි ලස්සනට programe එක කරා.මං ආසම කපල් එක තමයි sangeeth & dinithi💜️💜️💛💛💛
මොන ප්‍ර්ශන ආවත් ආදරනීය යි ඔක්කොම.හැමෝටම පොදු ප්‍රශ්නයි දුකයි සතුටයි විනෝදයයි ඔක්කොම තියෙනව.මානුශීක හිතක් ලැබුණු මිනිස් කම නිසාම ඔබලාට හැමදාම සතුට පිරි ජීවිතයක්ම ලැබේවා
ලස්සනයි වැඩසටහන සාරංගයයි තිලක්ෂයෙහි දෙවියන් මවපු දෙන්නේත් හැමදාම සතුටින් ඉන්නෙත්
Bilige wifege voice eka wow 👍👍🌹
Wow ❤️❤️සුපිරී සාරංග දිනක්ෂි apu හැමෝම මරු ලස්සනයි ආදරෙයි 😘😘❤️💕💕
සාරංගයි.දිනක්සියි.දෙන්නා .නිසා.හරිම .ආදරෙන්.බලනවා.මම.ආසාම.කපල්.එකක් .සඅබ.නත්තලක්.සියලුම දෙනාට.මම.සයිප්‍රස් .චන්දි
Duleeka akki awasanayedee ithmath wadagath deyak kiuwa ❤
ලස්සනම හොදම නත්තල් පනිවිඩය දුලීකාගෙ❤❤❤
අනේ හරිම ලස්සන program එකක් හැමොම සුන්දර ලස්සන කට්ටියක් ආදරේයි හැමොටම GOD BLESS YOU All and Love you all ❤❤❤❤❤❤
Saranga n Dinakshi.....you two are super. Doing the program very well. Hats off.❤
මම කැමතිම, රුවන් ශෙරිල්, රොශාන්ල. දුලිකා සුජීව , සුබනත්තලක් සියලුම ඩෙනාටම❤❤❤❤
නියමයි ලස්සන වැඩ සටහනක්❤
Ane mama dinakshita harima adarei❤❤ ekadawasak eththatama dakinna lebunanam eka hinayak wage❤❤❤❤
Maru ane show eka. අපිත් buddhist unata apeth thattay ammay aniwaryen naththal da gift thiye kotte gawa. Godak kal giyama danagatte ewa kare ape thaththai ammay kiyala.thank u so much mr.samarsveera and mrs.preethimala. 🙏🙏
අකිල sir ❤& bahagya mis❤
Sheshadrie,Krishan
Dinakshie,Saranga
❤❤❤❤❤❤❤
Nice program. Well done Saranga and Dinakshi ❤ all the best for the new year.
Saranga ❤ Dinakshie
Sangeeth ❤ Dinithi
Ruwan ❤ Sheril
Really a very good program well conducted. The most important is giving priority to Christmas which is not normally done. But this is the very first program that has given publicity to Christmas. Thank you to both and the participants! Well done!
Supiriii❤❤
රුවන් ශෙරිල් එයාල ගෙ ලස්සන බලාපොරොත්තු සාර්ථක වෙවා සුබ නත්තලක් වෙවා ❤️🩹❤️🩹🌲🌲☃️🇦🇪🇱🇰
Woow🎉
It's amazing. Best presenting Saranga ayya & Dinakshie akki.. ❤
දූලිකා අක්කා ට ආදරෙ ඔය kooo❤
Saranga and Dinakshi you have done a superb show. Welldone. We really enjoyed it.❤😊🎉
❤❤❤❤❤❤❤❤❤ adarei හැමෝටම
සංගීත් අයියා ❤දිනි අක්කියෝ ඔයාලා දෙන්න වගේම අනික් හැමෝම ලස්සනයි ❤
Godaak lassanai progame aka shareel ruvan ser Godaak sathutui oyala hamotama tharuvan saranai davi pihitai denakshi saaranga oyala hamotama tharuvan saranai suba naththalak wevaa jasu pihitai tharuvan saranai 🙏🏽
දිනිතිට ගොඩාක් ආදරේ ❤❤... දෙන්නම ෂෝක් ❤❤
Nice programme ❤
S&D ❤
Jesu Pihitai hamotama
Merry Christmas ✝️
Nice program ❤ and marry Christmas ❤🎉
සාරංග දිනක්ශි හොදට කලා.. හරිම අන්ඩස්ටෑන්ඩින් කපල් එකක්.. ❤
Adarei ❤
Harima lassanai❤❤❤❤❤❤saraga dinaksi......
Asama katiya awe harima lassanai wada satahana ❤❤❤❤
lassntama me denna prgm eka kara mn balapu ekama prgm eka naththalee❤❤❤❤❤
හරිම ලස්සනයි
Dinakshi saranga harima lassnta program eke Kara...niyami..hamotama suba pathanwa..mn oya okotma godak kamathi .
රුවන්❤ ශෙරිල් ගොඩාක් අාදරෙයි.
Beutiful program 👍
Lassanai ❤❤❤❤❤
God bless you all ❤
Woww😊
Beautiful and talented couples 🥰😍🤩😘Love this show 💝💖💗💓💞💕❤Dilakshi looks very poised, smart and well shaped figure with.a fun nature giving the show a very good atmosphere and beauty ❤❤❣Love Ruwan's songs ❤❤❤❤Love Sheril's dance ❤❤and her beautiful thoughts. ❤❤Love Dinukshi's humour and the fun and joy she creates for the spectators ❤❤ so beautiful and lovely show ❤❤Love Romesh for his maturity and interesting thoughts ❤❤
හැමෝම ලස්සනයි .
Woooooow avilla hitapu hamoma harema lassanai saranga aiya ජේසු පිහිටයි ❤❤❤❤❤ (කුවේට් අපි )
Lassanai program aka Merry christmas .....🎉❤❤❤❤🌲🌲🌹🌹
❤🎉 dinakshi kiyanne sundara kanthawak.eyage hadawatha harima karunawanhai.e hinawa sarangawa thawath sarthakawa goda naganawa.🎉🎉🎉❤❤❤❤
සන්ගීත් අයියා ❤ දිනිති අක්කා
ලස්සන වැඩක්. හැමෝම හරි ආදරනීයයි. අකිල සර්❤❤
Adarei sangeeth dini ❤❤❤ & saranga dinakshi❤❤ roshan's family❤❤❤
Merry Xmas to all ❤❤❤❤
Good job, Dinakshie & Saranga! 👌❤🤩
Sheshadri krishan.... dinithi sangeeth my favourite ❤
එක්කෙනෙක් දෙන්නෙක් නිසා නෙවෙයි බැලුවෙ හැමෝම නිසා, හැමෝම නිස 🎉❤ ලස්සනයි program එක , merry christmas & happy new yer 🎉❤❄️☃️🌹🌲
හරීම ලස්සන දෙයක්,ඔයා ලියලා තියෙන්නේ,එක්කෙනෙක්,දෙන්නෙකු නිසා නොව,අපි හැමෝම නිසා සතුටට, පත්වුණා.හැමෝම රඟපාන ටෙලිනාට්‍ය බලලා,ඒ වගේම ගීත අහලා,අපි සතුටට පත් වෙනවා.හැමෝටම ආදරෙයි.
අරය හින්දා මෙයා හින්ද නෙවෙයි මම නම් බැලුවෙ හැමෝම නිසා අනික අලුත් තාලේ වැඩක් කියල දැනුන නිසා,ආදරෙයි හැමෝටම,දිනක්ෂි ඔයාල ආරාධිත අයව අපහසු තාවයට පත් නොකර(නෝන්ඩ් කරන්නෙ නැතිව)සමහර වැඩසටහන් වලට එන්න කියල පහුවදාට ආයතනයට පාසලට කඩේකට යන්න බැරිවෙන්නම චරිතය ගාතනය කරන ව්දිහේ අපි දැකල තියෙන නිසා කියන්නේ,එහෙම නොකර ලස්සනට කරා,thanks.❤❤❤😂
.NARMADA NOWEI. PRESENT. KALE😂😂😂😂😂😂😂
Dinakshi is my fav😘🌸💝 akki you are so beautiful anew🌝❤️
දිනී ..sangeeth ....❤❤
Dinithi & sangeeth my favourite ..❤❤❤️❤️
ඒ දෙන්නාම නිසාම බැලුවා🥰🥰
ලස්සන programme එක❤️❤️
Thank you so much hiru tv🥰🥰🥰❤️❤️❤️❤️❤
අනිත් අය මරු
හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤
Saranga ❤❤❤❤
Program එක බලන්න ආවේ රුවන් අයියා සහ අක්කී නිසා.
තව රොශාන් අයියා සහ අක්කි නිසා.මං ආසම කපල් දෙකක්.❤
සංගීත් & දිනි 💎💎❤️❤️ ඇතුලු අද ඇවිල්ලා ඉන්න සියලුම දෙනාම නියමයි ❤❤❤ ඔයාලාට merry christmas 🎅🎅🎅🎅🎅🎅🌲🌲🌲🌲🌲🌲
Shanu & D genvnm.... thwth ලස්සනයි 😁❤
Ruwan sir, madam sheril, adarei hemadamath, good blass you.jeasu pihitai.🎉🎉🎉🎉🎉💙💙💙💙❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ruwan sar sherel mis mama marama asa charetha dekak 🎉❤❤❤
Man asama Ruwan aiyai Sheril akkaiii.❤❤❤❤
Lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dini akki❤❤sangeeth aiya....denntma suba anagtayk😊❤
Sheril & ruwan ❤❤❤
Thank youhiru TV dinakse sarang wadasatahana hodata kala harema lassani sangeethdini ennanesami balwe adarei 😊😊❤❤🎉🎉
හැමදෙනාටම ජේසු පිහිටයි, සුභ නත්තලක් වේවා,!!!!!❤❤❤❤❤cyprus ❤️❤️❤️
Nice program❤
Mara lassanai program eka.saranga dinakshi lassanata kara.apu hemoma niyamai.adarei❤❤❤❤
Lassanata weda satahana kara denna athhatama lassanai godak maru❤️❤️
wow superb 🥰🥰🥰
Saranga & dinakshi 🥰🥰🥰🥰
Very entertaining and beautiful songs. Like all the couples and specially the way Saranga and Dinakshi did the program.
Wow❤ .ruwan jesu pihitai
Sheshadri Krishan fav❤
Lassanai Hemoma❤❤❤❤❤
සාරන්ග දිනක්ශි ලස්සනයි ❤❤🇦🇪🇱🇰
❤️❤️❤️❤️❤️❤️❤️❤️
sheshadrie ❤️krishan
Sangeeth ❤ dinii❤