ඔයාගෙ වීඩියෝස් නිතරම බලනවා. හැබැයි කමෙන්ට් කරන පලවෙනි වතාව. Absolutely Perfect❤️❤️❤️❤️❤️❤ I wish I could enjoy life with friends and family like this........ & May your happiness be eternal🙏💐 ඔයා me time එක ගත කරන විදිය vlogs දෙන්නකො. Restaurant එකකට ගිහින් හරි ගෙදර ඉදලා හරි ඒ time එක spend කරන විදිය. ඒකෙන් මන් මාරම රිලැක්ස් වෙනවා. මන් ඒ වගේ වීඩියෝස් වලට හරිම ආසයි. මන් ඔයාගෙ solo date වීඩියෝස් දෙපාර තුන්පාර බලනවා. ඒකෙන් හොද motivation එකක් ලැබෙනවා....... Good luck Shanu....❤️
Ane issellama seshi akkige eka baluwa Dan Shanu akkige video eka ita passe Dina akkige ane okkoma videos lassanai hamadamath godak adarei oyala hamotama B's ❤️❤️ God bless you
Great vacation Shanu & Family. Very proud of yourselves. Very interested day I seen very pleasantly. So much Love you & your family. ❤ Very upset went Sheshadri out of your family earlier while yours vacation. Anyway.. Good of luck about your future and vacations ahead! ❤
දූලා මයි ඔයාලගෙ පවුලට වාසනාව ගේන්නෙ...හරිම ආදරණීයයි...ජීවිතේ උපරිමයෙන් විඳින පවුලක්...අපිට ඒ තරමට ජීවිතේ විඳින්න බැරි උනත් ඔයාලගෙ මේ vlogs බලලා අපිත් සතුටු වෙනවා...විඳිනවා...හැමදාම මේ වගේ ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා..බුදුසරණයි...❤❤❤❤
28:58 චුන්ගි පැටියා සීයට කෑම දෙනවා "කෑල්ලක් කන්න" කියලා 😘😘 ඇත්තමයි ශනූ චුන්ගි බබානම් හැමොටම හුගක් ආදරේ දෙන ලස්සන පුන්චි සුරංගනාවියක් ❤
Mamath asai kiribath kanna❤❤
මේවා enjoy කරද්දි අපිත් එතන ඉන්නවා වගෙ feel වෙන්නෙ 🥺❤️ සංසාරෙ පිං ගෙවන්න ආපු මිනිස්සු
Absolutely very lovely family 💕
ඇත්තෙන්ම ......
ඔහොම ජීවිතයක් නම් අපට හීනයක්.......
Dream family ❤❤❤❤
😍😍😍
Labana athamaye Wath mehema family ekek labewa.
❤❤❤
හරිම ආදරනීය පවුලක් ... මෙ family එක මට හම්බුනා දවසක්... එයාලා හරිම shoy... love you alot...specially ශනු ට....
හරිම ආදරණීය පවුල් ජිවිතයක්❤ මම නම් හරිම ආදරෙයි මේ පවුලටම මොකද සේරමලගේ එක මුතුකමට හරිම ෂෝයි එහෙම තමයි ඉන්න ඕන.අක්කල නංගිල මස්සිනාල අම්ම තාත්ත සේරමල ෂෝයි සාරන්‍යා හරිම හුරතල්...අනිත් බබත් ෂෝයි එයා තාම පොඩිනේ සියලුම දෙවිරැක වරනයි❤ ගොඩක් ආදරෙයි.ලමයි බැන්ද කියල සහෝදර කම දෙමාපියන්ව වෙන් කරල නෑ එකමුතුයි සමහර තැන් වල එහෙම නෑ බුදු සරණයි❤
ඇත්තෙන්ම ......
0:53
ශනූ අක්කිට හරිම ගැලපෙනම කෙනා හම්බෙලා තියෙනවා 💙
ඇත්තටම අක්කෙ ඔයාලා ගොඩක් ලස්සනට ජීවිතේ විදින මිනිස්සු මිනිස්සු කොච්චර කතා කිව්වත් අක්කලා හැමදාම සතුටින් ඉන්නව...... වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියො හැමදාම සතුටින් ඉන්න. ඔයාලා හැමෝම 💖
දින්නට ආදරනීය පව්ලක් ලැබුන එකටනම් මාරම සතුටුයි ❤❤️❤️
I've
මේ බබාලා දෙන්නා හරිම ශෝක් හුරතල් අනේ. දවසක දකින්න ආසයි🥺😘
😍😍
ඔයා විශ්වාස කරයිද නැද්ද දන්නේ නේ ශනූ මන් මේ vlog එක බලන්නෙ හොදටම ගොරව ගොරව වහිද්දි ඕන දෙයක් වෙයි කියලා හිතන ඒ තරම්ම ඔයා මට favorite❤️ අනේහ් බුදුසරණයි 😊
ආදරණීය පවුලක්.හැමෝටම ආදරෙයි ❤️චුන්ගි,ක්‍රිෂාර්යා හරි ම ශෝක්❤️❤️.හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න .....
චුංගි.... ක්‍රීශාර්‍යා රෝස මල් දෙක❤️...
අක්කි ඉතින් හැමදාම කියන්න තියෙන්නෙ හිතේ චුටිවත් ඉරිසියවක් නෑ..සතුටුයි ...අපිට නැති උනත් කට හරි මේම ලැබෙනවට....හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයායි ඔයාගෙ පවුලෙ ඔක්කොටමයි අක්කි දෙවි පිහිටයී❤️❤️ බුදුසරනයි ...තෙරුවන් සරනයි ❤️...ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩක්ම සාර්තක වෙන්න ඔනේ...❤️
ඇත්තටම හදවතින්ම සතුටක් එනවා අක්කගෙ family එක එකට ඉන්නකොට.. ♥️මං වැඩියෙනම ආදරේ වගේම කැමතිම ශනූ අක්කිට..😍 ආසම family එක හැමදාමත් මේ බැදීම් ලස්සනට ඉදිරියට යන්න ඕනී..🥰🥰 හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න අක්කි ආදරෙයි..😘♥️🌸
හරිම ආසාවෙන් බැලුවා... ඔයාලට හැමදාමත් මේ වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා...❤
ඊ ලග ආත්මයකවත් මේහේම ඉන්න ලැබේවා. මම නමි ජිවිතේ ඔහොම විදලා නෑ.අපිට ඵහේම ඵකමුතු පවුල් නෑ.සහෝදරයොත් තනිව විනෝද වේන්නේ.අනේ මන්දා. සල්ලි තිබුණාත් ජිවිතේ විදින්න මහත්තයා දන්නේ නැහැ. මම ඉතින් ආසාවෙන් ඔයාලගේ life ඵක විදිනවා බලලා සතුටු වේනවා. මේවාට පේර සසරේ පිං තියේන්න ඕන
අපි දෙන්නා යමුද කොහේහරි
Mat ehemai e laga atmewat me wage satutin inna labenna kiyala parthana karanawa
Eka ape labima.duk wena apa.
hariyatama hari bn
ප්‍රියසාද් family එකේ වීඩියෝ බලන වර්ග තුනක මිනිස්සු ඉන්නෝ
1. දිනේශ් ගමගේ crush එක කරගෙන ඉන්න ලොලු ජනතාව. උන් ශනූට සුද්ද සිංහල කියා දෙන්න පට්ට ට්‍රයි එකක් දෙන්නේ. පව් ඉතිම් අසරන ජීවිත
2. ශනූලාගේ සැප ජීවිත , පෙර කල පිනකට ලැබුන ලස්සන දරාගන්න බැරි ගෑනුලමයි. උනුත් පව් ඉතින් මේ ආත්මෙවත් තව එකෙක්ට ඊර්ෂ්‍යා නොකර ඉදහන් ඒම ජීවිතයක් ලබන්න .
3. ශනූලගේ ලස්සන ජීවිතේ බලලා ඒ මිනිස්සුන්ට ජෙලස් නොවී ඒ මිනිස්සු රෝල් මොඩ්ල් එක කරන් ජීවිතේට මොනාහරි දෙයක් එකතු කරගන්න මිනිස්සු
ප්‍රසිද්ද මිනිස්සු වෙන්න ලේසි නෑ .හයිය හිතක් තියෙන්නම ඕනි මොකද මිනිස්සුගේ හොද නරක හැම කතාවම අහන් ඉන්න හිත හයිය වෙන්න ඕනිමනේ.
මොනා උනත් ප්‍රියසාද් පවුල කියන්නේ හරි උත්සහවන්ත මිනිස්සු ❤❤❤❤❤
Thank youuuuu❤❤
මං තුන 😁 මාත් මට පුලුවන් උපරිමෙන් සාර්තක වෙලා ගෙදර හැමෝම එක්ක ඇව්දින්න යනව එකපාරක් හරි.❤ දිනේශ් crush එකත් වෙනව හැබැයි 01 නෙමෙයි 😂❤😁
Respect 😍😍
@@ShanudriePriyasadtv මම ඔයාට ගොඩක් ආදරෙයි❤ මම ඔයාලා තුන්දෙනාගෙම ව්ලොක් බලනවා මට ඔයාව හම්බවෙන්න ආසයි අක්කි❤ මම අම්පාරේ කොළඹ ආවවෙලාවක හම්බ වෙමුකෝ❤
@@ShanudriePriyasadtv ඔයාට ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ශක්තිය දයිර්‍ය වාසනාව ලැබේවා❤දිනේෂ් අයියාටත් ගොඩක් ආදරෙයි❤ඔයාලාගේ පවුල හරිම
ලස්සන පවුලක් එකමුතු පවුලක් ඔය ආදරේ
ඔයවිදිහට තියෙන්න ඕනේ❤❤❤ ඔයා අම්පාරේ ආව වෙලාවක එන්න අපේ ගෙදර❤දිනේෂ් අයියා අම්පාරේ පොසොන් කලාපේ දිබ්බ මියුසිකල් එකට ආවා❤
ඔයාගෙ වීඩියෝස් නිතරම බලනවා. හැබැයි කමෙන්ට් කරන පලවෙනි වතාව.
Absolutely Perfect❤️❤️❤️❤️❤️❤
I wish I could enjoy life with friends and family like this........
&
May your happiness be eternal🙏💐
ඔයා me time එක ගත කරන විදිය vlogs දෙන්නකො. Restaurant එකකට ගිහින් හරි ගෙදර ඉදලා හරි ඒ time එක spend කරන විදිය.
ඒකෙන් මන් මාරම රිලැක්ස් වෙනවා. මන් ඒ වගේ වීඩියෝස් වලට හරිම ආසයි. මන් ඔයාගෙ solo date වීඩියෝස් දෙපාර තුන්පාර බලනවා. ඒකෙන් හොද motivation එකක් ලැබෙනවා.......
Good luck Shanu....❤️
පින් ගෙවන්නම ආපු මිනිස්සු❤
හැමෝටම මේ දේවල් කරන්න බැරි උනත් ඒක දිහා බලලා සතුටු වෙන එකත් ගොඩක් හොද දෙයක් කියලා මම හිතනවා. නමුත් හැමෝම උත්සහ කරන්න නෑ බෑ කියලා ඉන්නේ නැතුව හම්බ කරලා මේ වගේ තමන්ගේ පවුලේ අය එක්ක කාලේ ගත කරන්න දවසක් හරි❤
සාරාන්‍යා හරි ම ආදරනීය දරැවෙක් කියලා තේරෙනවා ආදරෙයි පැටියෝ
We don't have to take anything from their personal lives! But the bond they create as a family! That's incredible ❤
මට නම් හිතෙන්නේ එයාලගේ vidios වලින් ජිවිතේ සතුට වගේම ආදර්ශත් ගන්න පුළුවන්.
ඔයා කියන එක ඇත්ත හම්බ කරනව නම් රසට කන්න ඕන නැත්තම් මේ ජීවිතෙන් වැඩක් නෑ ❤ enjoy your life till your last breathe ❤❤
චුන්ගි බබා හරිම ආදරණීය බබෙක් ❤️💎
ශනූට මං කොහොමත් comment එකක් දානවමයි.ආහ් පරක්කු වෙලා හරි වැහි දෙයියොත් ආව එකට සතුටුයි .මාත් අනේ කලු වෙයිද ඒවා මේවා නෑ moment එක enjoy කරන එක තමයි කරන්නෙ.ඊටපස්සෙ කලු වෙලා කියලා නහයෙන් අඬන එක වෙනම දෙයක්. ❤❤❤
😍😍
ඇත්තටම Film එකක් බැලුවා වගේ.ඉවර වෙද්දි මාරම දුක හිතුනා 😢❤
අනේ අක්කි ඔයාගේ වීඩියෝ බලන කොට හිතට මාර නිදහසක් එනවා 😊🌼
ඔයාල හැමෝම හැමදාම එකට ඉන්න වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ😍😍❤
ඇත්තටම එහෙම දිනයක් ගන්න එකත් මාරම අමාරුයි අපට නම්. ඇත්තටම පුදුම job එකක් තමයි අපිත් කරන්නේ . මේ වගේ stress job නම් කාටවත් ලැබෙන්න එපා. මේ ලෝකයේ හැමෝමටම මානසික සැනසිම ලැබේවා . මේ වගේ සැනසිම ලැබේවා . සතුටින් ඉන්න ලැබේවා.මේ කෙටි ජිවිතය සැනසිම ලැබේවා!!! ❤️❤️
එකතු වෙලා පවුලම සතුටින් ඉන්නකොට ඒක මාර ම ආතල් එකක්💖💖💖💖💖💖💖💖හැම පවුලකටම එහෙම ඉන්න වාසනාව ලැබේවා🙏
හරිම ආදරනීයයි ශනූ... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලට.. ජේසු පිහිටයි හැමෝටම
ශේෂාද්‍රි අක්කිගෙ වීඩියෝ එක බලල ඇගිලි ගැන ගැන ඉදියෙ ඔයාගෙයි දිනක්ෂි අක්කිගෙයි වීඩියෝ දෙකත් බලන්න 🤭 දැන් ඉතින් ඒකත් එනකන් ආසාවෙන් බලන් ඉන්නෙ😁 හැමදාම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාලා හැමෝටම ❤❤
හිතට දුකක් දැනුනු වෙලාවට අක්කිගෙ vlogs බලනව, හරිම සැනසීමක් දැනෙනෙව එතකොට❤
Self love is the best thing 💓
ගොඩක් ආදරෙයි පවුලේ සියලු දෙනාටම. හරිම ලස්සන සුන්දර පවුලක්. බුදු සරණයි සියලු දෙනාටම.
Skip නොකර බලන Vlogs අක්කීගේ / ශැඩෝ අක්කිගේ / දින්නා අක්කීගේ 🥰❤️😍
මොකද ඒවා බලන්න ආසයී 🥰
ආදරෙයී ඔයලට ❤️😍
චුන්ගයි නන්නයි මරූ ❤️😍
ශනූ අක්කී & දිනේශ් අයියා ❤️🥺
දින්නා අයියා 💙 ශනූ අක්කි ජය වේවා 💫
Lassanai video eka pawulama ekathu wela godaak sathutu wuna. harima sathutui duwa dakinakota. Theruwan Saranai ❤️❤️
මම හරි කැමතියි ඔයාලගේ පවුලට හරි විනෝදයි හැමදාම මේ විදිහට ඉන්න ලැබේවා දුව
සම්පූර්ණ පවුලම ඉන්නවා .ශැඩෝ අක්කිගෙ වීඩියෝ එක බලලා ඔයාගේ වීඩියෝ එක බලන්නෙ මේ.මං මාරම ආදරේ කරන පවුලක් ඔයාලා .චුංගි මැණික ,නන්නා මැණික දෙන්නම ශෝයි අනේ .බුදුසරණයි ඔක්කොටම ❤️❤️❤️❤️
අවුවට කලු වෙච්ච skin එක recover කරගත්ත හැටි video එකක් ඕනේ ❤
ඔයාලගෙ ජීවිත මාරම ලස්සනයි ශනූ ❤
Godk enjoy wenawa akki ❤️😍
akkige vlogs baluwhm😍
akki aluth vlog ekak dapu gaman mn balawa akki kochchr baluwath athiwenne na 😍❤️
අක්කිට හැමදාමත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කිට වගේම අක්කිගේ පව්ලේ හැමෝටම❤️😍🙏
බුදු සරණයි ශනූ අක්කියෝ ❤️🥺🙏
ශැඩෝගෙ 1 මුලින් බැලුවා...අද හම්බුනා ශනූ අක්කිගෙ වීඩියෝ 1.දැන් ඉතින් දිනක්ශි අක්කිගෙ තමයි ඊලගට😍
දානකන් බලන් ඉදියෙ😁😁😁❤️❤️❤️
ශේෂාද්‍රිගේ Video ඒක බලලා අවො ආයේ ඉතින් දිනක්ෂි ගේ video ඒකත් බල්නෝ 😂
දිනක්ෂි ගේ එක තිබුණේ නැහැ💖💖💖💖අනේ ඒ vlog එකත් දාන්න ඕනේ ඉක්මනින්
මමත් එහෙමයි 😁❤️
මාත් එහෙමයි 🤣
Me too
මාත් ❤️
තුන්දෙනා ගේ ම video ටික බලුවා මරු vlog නම් ප්‍රියසාද් සිස්ටර් තමයි❤😊😂
මාත් Pregnant සාරන්‍යා බබා , ක්‍රිශාර්යා දකිද්දි ආසයි 💙 දැන් සාරන්‍යා සෝයි
Congratulations 🥺❤️
@@ChmZ_yy Tnk u 💙
Congratulations
@@powerbutton6305 Tnk u 💙
Congrats❤
කන එකමනෙ කරන්නෙ.. මං ඒක හිත හිත ඉද්දි ඔයත් ඒකම කිව්වා ශනූ😍😂 මරු👏
Sheshadri akkige vidio eka blala oyge vidio ek dmnkn bln idiye gdk asawen ...❤️ hrima lassanai shok ane ,හැමදාමත් පවුලේ අය එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි...පවුලේ අය එක්ක ඔහොම ට්‍රිප් එකක් යනවා කියන්නේ ඒක වෙනම feeling එකක්.ආදරෙයි ඔයාල ඔක්කොටම ❤️❤️
ඔයාගෙන්වත් පුතෙක් බලාපොරොත්තු වෙනවා😁
බාබාලා ඉන්න තැන සතුටම විතරයි අනේ සෝයි❤❤❤❤❤❤
තුන්දෙනාගෙම vlog s බලනව අය කෝ බලන්න මන් වගෙ ...... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤
ඊළඟට දිනක්ෂිගේ video එක එනකන් බලාගෙන ඉන්නේ ඔයාලා ශෝක් අනේ නියමයි god bless
මේ වගේ ජීවිතයක් අපට කවදාවත් ලැබෙන එකක් නෑ❤
එහෙම හිතන්න එපා හැම තිස්සේම positive විදිහට හිතන්න.
දින්නා අයියයි අක්කියි දෙන්නම ඉන්න ක්ලිප්ස් අඩුයි නිසා තරහයි අක්කි 🥺🥺🥺😫😌❤️😙😁
කොහොම උනත් දෙන්නටම ගොඩාක් ආදරෙයි 😘😘😘😘😘
තුන්දෙනාම එකම වීඩියෝස් දැම්මත් තුන්දෙනාගෙම වීඩියෝස් ආසාවෙන් බලනවා ❤️☺️ 👀
මම ආසම ෆැමිලි එකක්.. හරි ආසවෙන් ඉන්නෙ අලුතින් අප්ලෝඩ් වෙන විඩියෝ බලන්න. සාරන්‍යා සො කියුට් අනේ. ❤️
කී සැරයක් බැලුවද කියලා මතක නැ 💗
හරිම ලස්සනයි . ආසම චුන්ගි මැණිකටයි ක්‍රිෂාර්යා මැණිකටයි ගොඩක්ම . 🧡
මම හරීම ආසයි ඔයාලට.මම ගොඩාක් අසරන අම්මා කෙනෙක් දරුවෝ 6දෙනෙක් එක්ක ඉන්න ගෙයක් වත් nethi.ඔයාලට පුලුවන් නම් පිහිටක් වෙන්න ගොඩාක් පින් ඔයාලට..
අපේ චුංගිත් අක්කිගේ Vlogs කට ඇරන් බලන් ඉන්නවා ❤😂
මම ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤ මන ගොඩක් දුකින් ඉන්න කෙනෙක් එක එක ප්‍රශ්න නිසා ඔයාගේ මේ වීඩියෝ බලලා මම සතුටක් ලබනවා❤
ගොඩක් අසයි මෙි ලස්සන පවුල බලන්න කතාා කරන්න අදරනියි අාදරෙයි !! අනෙ සොයි බාබාලා දෙනනා ❤❤ පරිස්සමෙන් බුදුසරණයි(මම මානෙල් රාඡපක්ෂ kandy❤❤❤❤❤❤)
හරිම ලස්සනයි. ඔයාගෙ වීඩියෝ sounds හරිම clear. අනිත් එක ලස්සනට ගලාගෙන යනව. ෆිල්ම් එකක් වගේ.❤❤❤❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤️
තවත් ලස්සනම ලස්සන vlog එකක්.... මං හිතනවා මගේ බබාලා 3න් දෙනත් ලොකු වෙලා පවුලේ කට්ටිය එක්ක සතුටින් ඉදි කියලා 💖
Shook akki oya jiwithe lassnat nidahase widina kenek.I like it.hamdama ohoma inna.❤
Shanu akkige video eka danakan balan hitiye😍 shadow akkige video ekathi baluwa😋😘 dinakshie akkige video eka witharai balanna thiyenne😁oyala harima happy family ekak😙👍💓💓
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️❤️❤️
ලස්සන vlogs එකක් ඔයාලගේ vlogs බලන්න මන් ගොඩාක් කැමති....
ඔයා අපේ ගමට ඇවිත් ශනූ💗 Galle
ලස්සනයි අක්කෙ 😍❤️ හරිම ආසාවෙන් බලන්න්‍ර්
ලගටම ඇවිල්ලානේ ශනූ....dakinna asai oyawa...❤
Ane issellama seshi akkige eka baluwa Dan Shanu akkige video eka ita passe Dina akkige ane okkoma videos lassanai hamadamath godak adarei oyala hamotama B's ❤️❤️ God bless you
දින්නා අයියා handsome වැඩිද මන්දා 🍻😂😍
දැන් ඉතුරු දිනක්ෂි අක්කා දාන වීඩියෝ එක බලන්න විතරයි 😌❤
Wow 😍 සාරන්‍යා බබා Cute අනේ❤ නන්නාගේ හිනාව❤ Love You All ❤ ආයෙ බලන්න තියෙන්නේ දිනක්ෂි අක්කිගෙ Vlog එක තමයි 🙃❤️
Ow neda
Lassana family ekak shanu adare hithenawa oyalage family ekata🥰 shadow ge video eka balala awe oyage eka balanna😁 thun denagema videos balanawa free time ekak labuna gaman... Hamadamath sathutin inna❤️💐
Vlog එක upload කරනකන් බලන් හිටියේ 🥺💕 Sheshadrige vlog එක බැලුවා 🤭🌹 දිනක්ශිත් upload කරොත් ඒකත් බලනවා... 😂😘
අඩෙ අපෙ area එකට ඇවිල්ලානෙ මරු මරු❤
හරිම ලස්සන පවුලක් බුදු සරණයි!🙏💖😍😍😍😍😍
ශනූ ඔයා හරීම ආදරනීය කෙනෙක් ❤️ දිනේශ්ට කෑම අරන් තියපු එක නම් ඇත්තටම ❤️❤️❤️❤️ එහෙම හිතුන එකත් ඇති.
Shadow akkige video ekath baluwa iye...
Dan oyageth eka balala aye dina akkige ekath balanawa...😂🥰❤❤❤❤
3.45 පුංචිලාගේ එක්තරා විනෝදාංශයක් ඒක💓🤗
තුන් දෙනාගෙ වීඩියෝ තුන් විදියකට බලන එකෙත් පොඩි ගතියක් තියනව.❤❤❤❤❤අපි ගොඩක් වෙලාවට යන අපේ ගම් පලාතටමනේ ඇවිල්ලා තියෙන්නෙ.❤
ගාල්ල💗 my fav girl shanu akki😍💐
Shadow ගේ එක බලලා ඔයාගේ vlog එක දානකම් බලන් හිටියේ ඔයාලා 3න් දෙනා නම් පිස්සුවක් shanu 🥰 හැබැයි ඔයාගේ vlogs වලට තමයි ආසම 😍😍
Oyage Vedio beluwada harima sathutak danenawa , mn wada karane rata koitaram mahansi tibbot oyage Vedio beluwa ewa hari yanawa, godak welawata matat gedara matak wenawa ❤ thank u nangi
Budusaranai
ලස්සනයි❤️ හැමදාම සතුටින් ආදරේන් ඉන්න කට්ටියම ❤️❤️
Vlog thunayi😂😂❤❤maru habayi akkala nangila thun denama❤man issara idhanma godak asayi oyala thun denatama❤🎉😊
හැමදාම සතුටින් ඉන්න අක්කේ...❤
හරිම ෂෝක් volg ekak....so funny💕🙃
Great vacation Shanu & Family. Very proud of yourselves. Very interested day I seen very pleasantly. So much Love you & your family. ❤ Very upset went Sheshadri out of your family earlier while yours vacation. Anyway.. Good of luck about your future and vacations ahead! ❤
අම්මෝ අක්කි ඔයලා මගේ ගමේ kixi එකට ඇවිත්.ගොඩාක් artist ල try කරන තැනක් තමයි.මගෙත් ආසම place එක.meet වෙන්න බැරි වුනානෙ.ආදරෙයි ❤.තෙරුවන් සරණයි 😊
මන් නංගී ලට ආසම නෑ . අනේ මන්දා ශනු ඔයාට නම් හරිම ආසයි හරිම ආදරෙයි ❤❤❤
oya la nam godaak sathutin innawa akki hemadama sathutin Inna labenna kiyala parthana karanawa.hemotama oya sathuta lebenna oya la diha balala mama hemadama sathutu wenawa akki.akkita mama godaak adarei ❤️
අක්කි මරැ අනේ . හිනාව තමා ලස්සනම ❤
Anee marama lassana video ekak ❤
කොච්චර කෑවත් කොහොමද මෙහෙම ඉන්නෙ ..අපි පොඩ්ඩක් කෑවත් පට්ටම මහතායි ..මේවා කොහේට යනවාද මන්දා 😂😂😂 🙏🙏❤❤❤❤❤
ෆිල්ම් එකක් බැලුවා වගේ හරිම ආසාවෙන් බැලුවා ❤❤❤
ශේෂාද්‍රි අක්කාගේ video එකත් බැලුවා දැන් අක්කාගේ video එකත් බලලා පස්සේ දිනක්ශි අක්කාගේ video එකත් බලනවා .ලස්සනයි ඔයාගෙ video 💕😍
ආදරණීය පවුලක් adarei හැමෝටම ❤