මේ සැරේ නත්තල්🎄SANTAත් ආවා | last vlog for 23’ | මං කෑම ජාති 7ක් හැදුවා | gift opening

แชร์
ฝัง

ความคิดเห็น • 2.3K

  • @Phcyco449
    @Phcyco449 6 หลายเดือนก่อน +1746

    ශනූව ඇත්තටම දකින්න ආස සෙට් එක කෝ 😍🌸❤️

    • @tharuvlog2849
      @tharuvlog2849 6 หลายเดือนก่อน +10

      මං නම් දැක්කා

    • @SadiniAmasha-mv1qf
      @SadiniAmasha-mv1qf 6 หลายเดือนก่อน +7

      Mn thm dakl nh😢

    • @thisenidiyansawickramage2853
      @thisenidiyansawickramage2853 6 หลายเดือนก่อน +14

      Ape gaval laga nisa mama nam dakala thiyenava ona tharama😊

    • @Phcyco449
      @Phcyco449 6 หลายเดือนก่อน

      @@thisenidiyansawickramage2853 sirawata 😍

    • @sithuandshan
      @sithuandshan 6 หลายเดือนก่อน

      ​@@thisenidiyansawickramage2853oyala kohed

  • @NIKO-pq1wk
    @NIKO-pq1wk 6 หลายเดือนก่อน +2985

    හදපු හැම කෑමකම රෙසිපීස් ඕන කියන අය කෝ ♥️

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 6 หลายเดือนก่อน +35

    ශනු කියන්නෙම පුදුම
    දක්ශ හැම අතින්ම ලස්සන ආදරනිය කෙනෙක් 😘 හැමදාම මේවා බලනකොට මගේ මුනේ හිනාව විතරමයි තියෙන්නේ❤

  • @maheshikamadushani8137
    @maheshikamadushani8137 6 หลายเดือนก่อน +104

    අනේ හරිම ලස්සන පව්ලක්....හරිම ලස්සන නත්තල් සැමරුම් ......මේ සතුට සදාකාලික වේවා !ඔයාලා හැමෝම හරිම වාසනාවන්තයි ......God bless you all.....❤

  • @maheshpriyantha7858
    @maheshpriyantha7858 6 หลายเดือนก่อน +134

    දිනක්ශි අක්කිගෙ vlog එකත් බලලා ශැඩෝ අක්කිගෙ vlog එකත් බලලා ශනූ අක්කිගෙ vlog එකත් බලපු කට්ටිය කෝ😎 එකම දේ තුන් විදියකට♥️🌲

  • @user-bt4yf7lz6k
    @user-bt4yf7lz6k 6 หลายเดือนก่อน +94

    ශනූ හරිම හොද කෙල්ලෙක්..ඒ වගේම බලන්න තෝරගෙන ඉන්න යාලුවො..හොද පව්ලක් රැක ගන්නෙ පව්ලක අගය තේරුම් ගන්නෙ හොද අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන්.මම ඒ රෙක්ස්පට් එක දෙන්නෙ ශිරානි ආන්ටිට..ඒ දෙන්නට වගේ ලස්සන සාර්තක පව්ල් දිවියක් දිනෙශ්ටයි ශනූටයි ලැබේනවා නියතයි..❤

  • @snr.854
    @snr.854 6 หลายเดือนก่อน +27

    මං මීට කලින් video බැලුවට comment දාල නෑ.... ඒත් මේකටනම් comment එකක් දාන්නම හිතුනා...( '' නංගි මේක පොඩ්ඩක් පෙගිල මදි...😅😅😅😅"" )ඒ අක්කනම් මාරම ජොලි....එයා වෙනුවෙන් comment එක.❤❤

  • @dsgamage7514
    @dsgamage7514 6 หลายเดือนก่อน +13

    දැකපු ලස්සනම ක්‍රිස්මස් පාර්ටි එක දැක්කෙ ඔයාලයි පවුලෙ ශනූ.ඇත්තටම මාරම ලස්සනයි.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න❤

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 6 หลายเดือนก่อน +139

    අලුතෙන් ඇඩ් උන බබාටත් කිසි වෙනසක් නෑ ... එයාටත් අඩුවක් නොදැනෙන්න වැඩේ ප්ලෑන් කරලා..❤

  • @imanu2083
    @imanu2083 6 หลายเดือนก่อน +31

    ප්‍රියසාද් ෆැමිලි එකේ ව්ලොග් වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ මං නම් 🥰

  • @user-ns7jj8td3h
    @user-ns7jj8td3h 6 หลายเดือนก่อน +13

    ශනු අක්කි අන්තිමට දෙන ඉගියෙන් මට හිතෙන්නෙ 2024 නත්තල දිනේශ් අයියව මැරි කරලා එයා එක්කම family එකම නත්තල සමරයි කියලා. Anyways අද vlog ඒක මාරම ලස්සනයි ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 6 หลายเดือนก่อน +13

    දිනක්ෂි,ශැඩෝ,ශනූ තුන් දෙනාගෙම වීඩියෝ බලද්දි තමා තේරෙන්නෙ කොහොමහරි කලබල අස්සෙ වීඩියෝ කරගන්න ඒවා❤ හැමෝම වීඩියෝ කරගන්න උදව් කරනවා..ශෝක් 😇❤️🌹..කවිදුත් මරු 👌🤭

  • @madumadu1850
    @madumadu1850 6 หลายเดือนก่อน +124

    ජිවීතේ හැමදේකින්ම සතුටුවෙන්න ඕන චූටිම දේවල් වලින් උනත් ජීවිතේ විදින්න පුලුවන් කියලා මං ඉගෙනගත්තේ ශනුගේ ව්ලොග් බලන්න ඇබ්බැහි උනාට පස්සේ ඉස්සර මං එහෙම නෑ ඒත් දැන් පොඩි පොඩි දේවල් වලිනුත් ගෙදර අය එක්ක සතුට සෙලිබ්‍රේට් කරන්න පුරුදු උනේ ශනූ නිසා ඔයාගේ විඩියෝනම් එකක්වත් මිස් කරන් නැතිව බලනවා ... මේ විඩියෝ එක එනකම් මග බලන් හිටියේ අනිත් දෙන්නගේම එක බැලුවා😊😊😊

  • @ravindusenevirathne2375
    @ravindusenevirathne2375 6 หลายเดือนก่อน +272

    බලන් ඉදපු එක ❤️ ශනූ සිරීපාද vlog එකකුත් ඕනා 😍😍

    • @saviniimasha2583
      @saviniimasha2583 6 หลายเดือนก่อน +22

      අනේ ඔව් ශනූ අක්කී සිරීපාදේ යමුකෝ 🥺❤️

    • @17thriseup
      @17thriseup 6 หลายเดือนก่อน +18

      අනේහ් මටත් යන්න ඕනෙ සිරීපාදෙ❤

    • @IR_ESH
      @IR_ESH 6 หลายเดือนก่อน +16

      ඔව්.මාත් යන්න ආසම තැනක්...🥺❤

  • @J......M
    @J......M 6 หลายเดือนก่อน +28

    මග බලාගන හිටියට අද තමයි බලන්න පුලුවන් උනේ..අනේ දීග ව්ලොග් එකක් මාර හැපීඊඊඊඊ.. එඩිට් නොකර පැය තුනම දුන්නත් බලනවා ඉතින්.. හරිම ලස්සන දවසක් ඔයාලා හැමෝගෙම හිත් සතුටු කරනවා ඇත්තටම හරිම ආදරණීයයි❤️ ඔයා අදනම් මාර ලස්සනයි ශනූ😍

  • @Arunivindya
    @Arunivindya 6 หลายเดือนก่อน +6

    ලස්සන ආදරනීය පව්ලක්..ඇස්වහක් වදින්න එපා. ආදරෙයි ශනූ අක්කී.. 🥰❤️

  • @santhanimal7675
    @santhanimal7675 6 หลายเดือนก่อน +267

    ශනූ අකුරු ලියන විදිය හරිම වෙනස් , අනේ සෝය් සනූවෝ ❤❤❤❤ ඒක හරිම ලස්සනයි 😊

    • @amalshajayasingha75
      @amalshajayasingha75 6 หลายเดือนก่อน +5

      ❤❤Ane ow shokk ane

    • @kpsnkumari6050
      @kpsnkumari6050 6 หลายเดือนก่อน

      Ml❤❤❤ 2:45

    • @shehanigeevindya3745
      @shehanigeevindya3745 6 หลายเดือนก่อน +1

      Ow math dkl nh kwrth ehm lynw mita kalin

    • @manjulamaduwanthi2285
      @manjulamaduwanthi2285 6 หลายเดือนก่อน +3

      Math ehema thama liyanne😊

    • @GeethanjUdage
      @GeethanjUdage 5 หลายเดือนก่อน

      ,ඒක ලේසිම සහා හරිම දේ

  • @mayuriharshika4709
    @mayuriharshika4709 6 หลายเดือนก่อน +118

    ලස්සනයි ශනූ..මාරම ආසාවෙන් බලන්නෙ..කවිදු ඉන්නවා කියන්නේ ඉටිම් සිනා සාගරයක්.😅😅
    සතුටින් ඉන්න හැමදාම ❤

  • @shahaniupeka9532
    @shahaniupeka9532 6 หลายเดือนก่อน +6

    ඔයා ගොඩක් වාසනාවන්ත ගෑණු ළමයෙක් ශනූ, ලස්සන පවුලක් වගේම හැම අතින්ම දක්ෂයි ඔයා, ඉදිරියටත් හැම දේම අඩුවක් නැතුව ලැබෙන්න ඕනි ඔයාට ❤ බුදු සරණයි. Vlog එක බලලා ඉවර වෙනකන් මගේ මූණෙ හිනාව නැති උනේ නෑ. අන්තිමට හිනා වෙලා කදුලුත් ආවා. රෙසිපි ටිකත් දාන්න හොදේ 😊 Merry christmas for you nanga 🎉

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 5 หลายเดือนก่อน +5

    අනේ ඔයාගෙ විශ් එකට තැන්කූ . මාත් ආසයි නත්තල් සමරන්න ..ආදරේ කරන අයත් එක්ක . 😍. ආ තව එකක් මාත් love letters ලියනව . ඒක ඇවිල්ල වෙනම එකක් . ❤ .

  • @asafernando6290
    @asafernando6290 6 หลายเดือนก่อน +210

    පවුල් එකතුවෙලා සතුටු වෙන
    එක කොච්චර ෂෝක්ද
    බලන අපි කොච්චර සතුටු වෙනවද?
    ❤❤❤❤❤❤❤
    Happy Christmas n new year!

  • @ashalucky1776
    @ashalucky1776 6 หลายเดือนก่อน +58

    ඇත්තමයි හරිම සතුටක් වින්දා..තෑගි ගොඩායි අනේ.මේ වගේ පවුලක ඉපදෙන්න වාසනාවන්ත වෙන්න ඕනි අක්කි.❤හරිම ලස්සන පවුලක්..තෙරුවන් සරණයි ඔයාල හැමෝටම

  • @nethuc3443
    @nethuc3443 6 หลายเดือนก่อน +6

    අනේ අක්කි ඔයාගෙ ව්ලොග් එක කොච්චර දිග උනත් පොඩ්ඩක්වත් boring නෑ. මම හරිම ආසාවෙන් බැලුවෙ.රෙසිපි ටික නම් ඕනේ..............🙈🙈🙈🙈 😋😋😋😋😋
    මම කවදාවත් නත්තල් සමරනව මෙහෙම දැකල නෑ මම සමරලත් නෑ🥺❤️. මට හරිම සතුටුයි අක්කි &ඔයාලාගෙ පවුලෙ හැමෝම ගැන. මේ වගේ සතුටින් ආදරෙන් එකමුතුව හැමෝටම උදව් කරගෙන ඉන්න ලැබෙන එකම වාසනාවක්. ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා...!! & 2024 සුබම සුබ නව වසරක් වේවා........!!අපේ ආදරණීය ශනූ අක්කි & පවුලේ සියලු දෙනාටම. 😍😘💐💞

  • @jayaniupeksha793
    @jayaniupeksha793 6 หลายเดือนก่อน +7

    අවුරුද්දේ ආසම volg එක අක්කී ඔයාගේ මං බලාගෙනම හිටියේ ....විශම බොඩ් එකේ vlog එකත් ඉක්මනට අරන් එන්න මේ අවුරුද්දේ අලුත් විශම බොඩි එකත් හදන්න ඕනී ඉක්මනට මේ මුල් සතියේම ❤

  • @chathumini367
    @chathumini367 6 หลายเดือนก่อน +62

    අක්කි මෙක බලද්දී කම්මැලි නැ අනෙ ගමටම ඇහෙන්න හිනාවෙවි බලන්නෙ😂 කැම රෙසිපි ඔනෙ🖐️ එහෙනම් අක්කි 2024 අලුත් vlog එකක් අරම් ඉක්මනින් එන්න බලන් ඉන්නේ අපි🥺 පාරිස්සමින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි අදරෙයි💛😚

  • @nisanisa6862
    @nisanisa6862 6 หลายเดือนก่อน +54

    අපිට නත්තල් නැති උනත් මාරම සතුටක් වින්දා ඔයාලගෙ විඩියෝ එකෙන් .ලබන පාර නත්තල් ගහක් හදලා නත්තල් සමරනවා කියලා හිතා ගත්තා .ඔයාලා තුන් දෙනාගෙ වොල්ග් හටිම ලස්සනයි ,අපිට නත්තල් කෙරෙහි ආදරයක් ආසාවක් ඇති කරා thank you shanu , ඔයාගේ දිනෙශ් නැති එක විතරයි අඩු .හැපි ක්‍රිස්මස් ❤️😘👍

  • @sitharasandeepani7813
    @sitharasandeepani7813 6 หลายเดือนก่อน +3

    හැමදේම අමතක කරලා සතුටින් බලන් හිටියේ හිනා වෙලමයි..සුභ නත්තලක් අක්කී ඔයාටත් පවුලේ හැමෝටමත්...🥰💗 🎅

  • @sajanishashikala1731
    @sajanishashikala1731 6 หลายเดือนก่อน +3

    පැය 5 වීඩියෝ එක දාල තිබ්බත් බලනව ආසවෙන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. හරිම ආසාවෙන් බලනව..ඔයාල හැමෝම එකතු වෙලා සතුටින් ආදෙරෙන් විනෝදෙන් කාලය ගෙවන හැටි❤️❤️😘

  • @Hansi_ts
    @Hansi_ts 6 หลายเดือนก่อน +43

    අක්කි රෙසපි ටික දාන්න පුළුවන්ද හදපු කෑම වල 😍🫠 ශෝයි අනේ ඔයලා හැමෝම. 🥺❤️

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il 6 หลายเดือนก่อน +10

    මම බෞද්ධ කෙනෙක්.ඒත් ඔයාගෙ ක්‍රිස්මස් vlog එක බලන්න මන් මාරම ආසයි..පටන් ගත්ත වෙලාවෙ ඉදලම කම්මැලි නැතුව බලන්න පුලුවන්.all the best shanu..

  • @mmvgayathri962
    @mmvgayathri962 6 หลายเดือนก่อน +4

    extremely sorry ශනු comment එක late වුණා අක්කි ලා දෙන්නගේ vlogs බැලුවා හරිම ලස්සනයි ඒත් ඔයාගේ vlog එක ගොඩක් ලස්සනයි හරිම fun අපි enjoy කළා මමත් ඔයා වගේ මොනවහරි කෑම ක්‌ හදලා කන හැම කෙනාගෙන් ම අහනවා හොදද කියලා හරිම ආසයි ඔයාගේ vlog බලන්න අපි Buddhist නිසා නත්තල් නැ ඒ වුණා ට මටත් ආසයි නත්තලට සමරන්න.ඉතින් ඔයාලා සියලු දෙනාටම Happy new යෙඅර්!

  • @ranganakumara6809
    @ranganakumara6809 6 หลายเดือนก่อน +1

    අනේ තැන්කිව් මේ වගේ විඩියෝ අපිට ගෙනවාට සුබ නත්තලක් වේවා ! ❤❤❤❤❤❤❤❤❤මේක බලන හැම කෙනෙකුටම

  • @MindfulMastery279
    @MindfulMastery279 6 หลายเดือนก่อน +6

    අනේ ශෝක් අනේ❤..මන් හරිම ආසාවෙන් ශනූගේ වීඩියෝස් බලන්නේ..ඇත්තටම ශනූ කියන විදියට අපි අපිට ලැබිලා තියෙන හැමදේටම grateful වෙන්න ඕනී..❤ මේ අවුරුද්දේ බැරි උනත් ඊලග පාරනම් කොහොම හරී christmas celebrate කරනවා කියලා හිතාගත්තා මේ vlog එක බැලුවට පස්සේ..❤

  • @sansalagangani5668
    @sansalagangani5668 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ශනූ..එනකල් බලාගෙන හිටපු vlog එකක්..ලස්සනම christmas party එක ඔයාලගේ.. 😍❤️

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 6 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සයි අක්කී❤❤❤බලන අපිටත් හරිම සතුටක් දැනෙනවා..අපිත් එතන හිටියා වගේ..❤❤ආදරෙයි හැමෝටම

  • @LakshikaHansi
    @LakshikaHansi 6 หลายเดือนก่อน +3

    සුභ ම සුභ නත්තලක් ...❤️❤️හැමදාම ඔයාලා හැමෝම සතුටින් ඉන්න..ජේසු පිහිටයි❤️❤️

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 6 หลายเดือนก่อน +19

    හැමදාම වගේ හරිම ආසාවෙන් බැලුවේ මේ vlog එකත් ❤ අපිටත් හිනහයි ඒ කතා අහගෙන ඉඳලා .බොරු සෝබන නැති ආදරේ හිතෙන family එකක් ඔයාලා .😘❤️ හදපු හැම කෑම එකකම recipe ඕන 😊😊❤❤❤❤

  • @DewmiMishara
    @DewmiMishara 6 หลายเดือนก่อน +13

    අනේහ් ශාහ් මාරම ලස්සනයි ඔයාලගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලා වගේ ❤😢

  • @frenchfries741
    @frenchfries741 6 หลายเดือนก่อน +11

    I feel like 2023 is shanu's year she has acheived so many things in this year❤️keep rocking and slaying girl

  • @samadhiwarnakulasooriya1717
    @samadhiwarnakulasooriya1717 6 หลายเดือนก่อน +8

    I was in tears while watching some parts of the video. So adorable to see Saranya's expressions when she saw santa. God bless you all ❤️

  • @trixy-sx4uw
    @trixy-sx4uw 6 หลายเดือนก่อน +14

    අක්කේ ආදරණීය ප්‍රාර්ථනා movie ඒකේ අක්කගෙ acting superb...❤අක්කා මාරම ලස්සනයි movie eke ❤

  • @dewmikeshani2740
    @dewmikeshani2740 6 หลายเดือนก่อน +10

    ඔන්න මේ අවුරුද්දත් ඉවර වෙන්නනෙ යන්නෙ...අවුරුද්දෙ මුලදි ඔයා මේ අවුරුද්දෙ archive කරගන්න ඕනෙ goals එකතු කරගෙන vision board එකක් හැදුවනෙ දැන් ඉතින් ඒකෙන් හැබැ කරගත්ත visions ගැන වීඩියෝ එකක් ඕනී❤🎉

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 6 หลายเดือนก่อน +1

    ඇත්තටම නත්තල් සමරන හැටි හරියටම දැනගත්තේ අද...ෆුල්ම වීඩියෝ එක ගෙනාවගම් ඒත් බලනවා❤

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha 6 หลายเดือนก่อน +1

    Merry christmas 🎅 shanu.
    Harima lassani . Oyalage family eka godak සතුටින් hitiya. Next year eketh me wage mitath wada hoda christmas ekak ලැබෙන්න කියලා හදවතින් wish karanwa.

  • @tharinidesilva5194
    @tharinidesilva5194 6 หลายเดือนก่อน +30

    හරිම සතුටුයි ඔයාලගේ සමගිය ගැන ඔයාල තුන් දෙනා ට ලැබුල පුතාල තුන් දෙනාම වාසනාවන්තයි . ශනු දුව විශේෂයෙන් ඔයා ඔය වයසට අමිමට දෙන support එක අගය කරන්න ම ඔින. කොච්චර bussy උනත් ඔයාට පුලුවන් විදිහට වැඩටික කරන්නවා නේද . කාගෙවත් ඇස්වහ කටවහ නමි වදින්න එපා. ඔයාල හැමෝටම බුදුසරණයි පුතේ .

  • @ishuonline2379
    @ishuonline2379 6 หลายเดือนก่อน +14

    ආසාවෙන් බලන්න බලන් හිටපු ව්ලොග් එක ❤ මේ ඔයාලා ට ලැබිලා තියෙන ජීවිතේ ආශිර්වාදයක් ❤ හැමෝම එකට සමගියෙන් සහෝදරකමින් ඉන්න විදිහ දැක්කා ම ඇස් වලට කදුලුත් ආවා ❤

  • @lakshinavobandara5295
    @lakshinavobandara5295 6 หลายเดือนก่อน +1

    ඔයාගේ vlogs විතරයි සම්පූර්ණයෙන් බලන්නෙ .. Merry christmas and Happy New year shanu akkiii ❤

  • @kavinditharu
    @kavinditharu 6 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ අම්මෝ. අක්කලා දෙන්නගෙම වීඩියෝ බලලා ඔයාගේ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.මාරම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ශනූ අක්කි ❤ ආදරෙයි 😍

  • @nalijay9461
    @nalijay9461 6 หลายเดือนก่อน +5

    ෂෝක් අනේ.. වාසනාවන්ත පවුල්...❤❤❤ හරිම ආසාවෙන් බලන්නේ හැමදාම වගේම ❤❤❤😍

  • @SamadhiPeiris-ut3vn
    @SamadhiPeiris-ut3vn 6 หลายเดือนก่อน +2

    ඇත්තටම oyalage family ekata mn harima ආසයි....nikan mage family ekaka wagei mn balnne....❤❤❤❤❤❤

  • @sKART9787
    @sKART9787 6 หลายเดือนก่อน +1

    ආසාවෙන් මග බලාගෙන ඉදපු vlog එකක් ❤
    Merry christmas @ happy new year 🎉

  • @amalshadias6185
    @amalshadias6185 6 หลายเดือนก่อน +34

    හදපු කෑම වල රෙසිපි නම් ඔනීමයි අක්කි..❤️❤️
    ආසවෙන් කන්න බලන් ඉන්නෙ ලසන්ඥා එක හදන හැටි කියන්නකෝ. එ ටික දැකලා මට ආයේ බඩගිනි 🥴🥴

  • @shashinigamage5587
    @shashinigamage5587 6 หลายเดือนก่อน +31

    මන් බෞද්ධ .හැබැයි මන් චර්ච් ගියා.වාව්..අක්කලගෙ බබාල එක්ක නත්තල් ගහ සැරසුවා.අපි හැමදේම සමරන්න ඕනි කියලයි මම හිතන්නේ..සතුටු නත්තලක්...හැමෝටම සතුට බෙදන ඔයා වගේ අය මුන ගැහෙන්න කියල විශ් කරනවා...❤lv u

  • @dilininimanthika3849
    @dilininimanthika3849 6 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි. මම හරිම ආස කෙනක් ශනූ ඔයා ❤ merry christmas & wish u all the success for your 2024 🎉

  • @surekasureka2992
    @surekasureka2992 6 หลายเดือนก่อน +1

    අනේ මෙි විඩියෝ එක එන කමි අසාවෙින් බලාගෙන හිටියා හරිම ලස්සනයි ආදරේයි ගොඩක් ඔයාට ශානු

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 6 หลายเดือนก่อน +67

    මෙදා සැරේ මං දැක්ක ලස්සනම christmas party eka තිබුණෙ ඔයාලගෙ family එකේ.. 🌲🎁❤️ ඔයාගෙ vlog එක දානකම් මෙච්චර දවස් බලන් හිටියෙ...ලොකු සතුටක් ලැබුවා අපිත් ඔයාල නිසා..හැමදාම මේ වගේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤🥰🥰🥰🥰🙏

  • @user-pw8el4kk8g
    @user-pw8el4kk8g 6 หลายเดือนก่อน +25

    ගොඩක් ආසවෙන් බැලුවා අක්කි අපිත් නත්තල් සමරන්න ආසා හිතෙනවා ලබන පාර අනිවාර්යෙන් නත්තල් සමරනවා සතුටින් පරිස්සමින් වැඩ කරන්න අක්කි ජේසු පිහිටයි 🙏🥰🥰

  • @venuvijebandara4912
    @venuvijebandara4912 6 หลายเดือนก่อน +2

    මූඩ් එක අව්ල් ගිය වෙලාවට නිදහස්ම වෙලාවට බලන්නෙ ඔයාගෙ ව්ලොග් එකක් අක්කේ.. මාර නිදහසක් ඔයාගේ වොයිස් එක ඇහුවත්.. මේ අවුරුද්දේ අවසානේට මන් බලන්නෙ ඔයගෙ වීඩියෝ එක. හැමදාම සතුටින් ඉන්න.. සුබ නත්තලක් ඔයාට..💗

  • @Oshyy_12
    @Oshyy_12 6 หลายเดือนก่อน +1

    තුන්දෙනාගෙම ව්ලොග්ස් බැලුවා...හරිම සතුටුයි අක්කෙ🥰❤️

  • @amell3540
    @amell3540 6 หลายเดือนก่อน +36

    One more thing Shanu, you are a talented young girl and inspiration to all other girls! Your parents Dinesh and in laws to be are so lucky to have a wonderful girl like you🤗🤗😘

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 6 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි . සතුටුයි . ලස්සන Family එකක් .❤💜️💜️💜️💜️

  • @RaviniMadhushani
    @RaviniMadhushani 6 หลายเดือนก่อน +3

    මේ වගෙ ලස්සන පවුලක ඉපදෙන්න පිං කරන්න ඕනෙ 🥺මරු අනෙ ස්කිප් නොකර මුල ඉදන් අන්තිම වෙනකම් බැලුවා.මන් ඔයාට මාරම ආසයි අක්කි 😍ඔයා හැම පැත්තෙන්ම lucky girl කෙනෙක්.දිනේශ් අයියත් හිටියනම් මරු 😍🥰 අපි නත්තල් සැමරුවෙ නැ.😢ඇත්තම කිව්වොත් මන් ඔයාලගෙම ආගමට මාරම ආස කෙනෙක් 🥺හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..! කරන හැම වැඩක්ම සාර්තක වේන්න ඕනෙ. 2024 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වේවා! Love uh akkah ❤

  • @achalahemanthi7696
    @achalahemanthi7696 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ශානු හැමදාම වගේ අදත් වෙනදා වගේ වෙලාවක් හොයාගෙන විඩියෝ එක බැලුවා ❤️😘

  • @Cobra385
    @Cobra385 6 หลายเดือนก่อน +26

    රැල්ලට නෙමෙයි මැණික හදවතින්ම සිරි සුබ නත්තලක් වේවා කියා සුබ පතනවා 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️
    දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
    මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @ParamiWeerasinghe
    @ParamiWeerasinghe 6 หลายเดือนก่อน +26

    The most favorite part of the vlog is Dinakshi akki and Kavindu ayya's dance😂💗 It's so funny😂 LYSM all💖

  • @nipunitharuka2130
    @nipunitharuka2130 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි akkiyooo 🎉 oyalage සතුට me widiyatama radenna කියලා man wish කරනවා . God bless you ......❤

  • @mimos190
    @mimos190 6 หลายเดือนก่อน +3

    Anee ara saranyai kisharyai ekk hitpu අනිත් චුටි පැංචි හරිම ලස්සනයි 🥰🥰

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน +15

    හොදම නත්තල් පාටිය ❤බලන හැමෝවම සතුටින් පුරවපු.අපි බෞද්ධ .ගොඩාරියක් ආසාවෙන් සතුටින් බැලුවා.Tnk u soo much for sharing ❤

  • @maheesha_mandini
    @maheesha_mandini 6 หลายเดือนก่อน +7

    අනේ බලන් හිටපු ව්ලොග් එක🥹🥹🥹 අනිවාරෙන් හැම එකකම රෙසිපි ඕනේ 🥺🥺🥺❤️❤️❤️❤️❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 6 หลายเดือนก่อน

    ඔයාලගේ christmas prty එක දැක්කහම හිත පිරෙනවා. 🌹 thaks vlogs

  • @nimanthirandika4563
    @nimanthirandika4563 6 หลายเดือนก่อน +1

    අනෙ මටත් ආසයි කවදාහරි දවසක මෙහෙම නත්තල් සමරන්න. ශනු හරිම සෝයි අනෙ.❤❤

  • @ChandimaKaushalya-hu7ml
    @ChandimaKaushalya-hu7ml 6 หลายเดือนก่อน +3

    ඔයාගේ වීඩියෝ එකත් දානකම් ඉදියේ ශනූ.... හරිම ලස්සනයි ❤🎉

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 6 หลายเดือนก่อน +25

    Shanu, We want those 7 recipes ❤ Best wishes for a joyous Christmas filled with love, happiness and prosperity!

  • @srilanka4334
    @srilanka4334 6 หลายเดือนก่อน

    ඔයාල තුන්දෙනාගෙම වීඩියෝ බලන්නෙ ගොඩක් අසාවෙන් හරිම ආදරණීයි මෙරි ක්‍රිස්මස් ෂනු❤🎉

  • @bihanga248
    @bihanga248 6 หลายเดือนก่อน +18

    මේ මසේ ආසාවෙන් බලන් හිටපු vlog එක ආවෝ.....🥳🥳🥳🥳. අක්කිලාගේ family එකේ පුදුම බැදීමක් තියෙන්නේ එය ඉලග අවුරුද්දෙත් තව තවත් වැඩි වේවා 🙏♥️. Christmas tree🎄& Home decors wow wow wooooooooow 👌💯. අක්කි christmas celebrate කරා වගේ 2024 april වල happy new year එකත් ඔය වගේම celebrate කරන්නකෝ 🌝✌️.

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 6 หลายเดือนก่อน +6

    Adre akki🥺❤️තුන් දෙනාගෙම
    ව්ලොග් බැලුවා❤️😊

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 6 หลายเดือนก่อน +3

    අක්කිලා දෙන්නගෙම ව්ලොග් බලලා ඔයාගේ ව්ලොග් එක බලන් හිටියේ .හරිම ශෝක් අක්කි ඔයාලාගෙ ක්‍රිස්මස් ව්ලොග් ❤❤❤❤❤

  • @nishamasadeshi5802
    @nishamasadeshi5802 5 หลายเดือนก่อน +1

    Merry christmas akki😍 හැමදාම මේ විදිහට සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔයාටත්, හැමෝටමත්...❤️ ඔයාලගෙ සතුට පෙන්නල අපේ හිත්වලත් සතුටක් ඇති කළාට thanks😍 අපිත් christmas සැමරුව වගේ..🖤❤️

  • @user-xl2cr5nq2m
    @user-xl2cr5nq2m 6 หลายเดือนก่อน +1

    ❤ ආසාවෙන් බැලුවා ...Merry Christmas and Happy New year❤❤❤❤

  • @nayanajithhewapathirana1039
    @nayanajithhewapathirana1039 6 หลายเดือนก่อน +25

    I'm a buddhist. But, I love see Christmas vlogs like these. I also interesting about Shanu ❤🎉

  • @madushikahansani9849
    @madushikahansani9849 6 หลายเดือนก่อน +5

    Woow Amazing Akka.. ❤🥹 මෙච්චර දවසක් බලන් හිටියා.. vlog එක දානකන් 😘😘

  • @janeesilva4042
    @janeesilva4042 6 หลายเดือนก่อน +1

    ඉවර වෙනකම් ආසාවෙන් vlog එක බැලුවා
    ඒ තරම් ආදරණීයයී❤

  • @s.t.karunathilaka2381
    @s.t.karunathilaka2381 6 หลายเดือนก่อน +1

    Very beautiful and loving family.....
    බුදු සරණයි!!!

  • @chatz108
    @chatz108 6 หลายเดือนก่อน +17

    Anika's dad is so kind person! ❤
    Dinakahie, Shadow & Shanu බබාලා 3 දෙනා Saranya, Krisharya & Anika තියාගෙන ඉන්න Moment එක හරිම ලස්සනයි අනේ.. Anika ගේ අම්මා Shanu නෙවෙයි තමයි ඒත් ඒ Photo එකෙන් ලස්සන Future එකක් දැක්කා..
    ආයෙමත් Saranya, Krisharya, Anika ව එකට දකින්න ආසයි. මොකද සෙනඟ ටිකක් හිටිය නිසා Anika Nervous වෙලා වගේ හිටියේ But Anika is like a Snow White 🥺♥️

  • @chatz108
    @chatz108 6 หลายเดือนก่อน +37

    Blessed Family ❤
    I love the way Saranya hugs Anika's dad is the most cutest thing in the video ❤
    Anika's dad is so kind person ❤

  • @sanjeewanirosh5775
    @sanjeewanirosh5775 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...❤❤❤ ඔයා හැමෝටම ආදරෙයි..එහෙම තමයි ඉන්න ඕනේ😊❤

  • @user-rm5ge6ld9n
    @user-rm5ge6ld9n 6 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි...ශනූ අක්කිගෙ vlog බලද්දි හිනාව විතරයි මූනෙ තියෙන්නෙ...ඔයාගෙ vlog බලන්න හරිම ආසයි...so i enjoyed your vlog a lot...❤❤.love you akkii.😘😘

  • @binudinasa2059
    @binudinasa2059 6 หลายเดือนก่อน +7

    TH-cam එකේ ඉස්සල්ලාම තිබුනු වීඩියෝ එක ශනු අක්කී ගේ ❤❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 6 หลายเดือนก่อน +5

    චුංගියා ගේ රෙඩ් පිනපෝ ෆ්‍රොක් එක ලස්සනයී ❤❤❤❤❤❤❤

  • @d.y.o.sanali8528
    @d.y.o.sanali8528 6 หลายเดือนก่อน +5

    Um not a christian but I do really enjoy your videos. Specially , when I am down, not feeling loved I watch your videos. Eventually , I too feel the happiness in your videos. It's kindda therapy for me. Thank you very much for spreading happiness. ❤

  • @isharamunasinghe
    @isharamunasinghe 6 หลายเดือนก่อน +1

    Akuru liyna vidiha ලස්සනයි ane❤️😍 bln inn asai..lassana video ekak ❤️😍

  • @dularimenaka8681
    @dularimenaka8681 6 หลายเดือนก่อน +62

    ඔයා මාරම වාසනාවන්තයි ශනු❤ මම නම් කවදාවත් නත්තල් සමරලත් නෑ නත්තල් සමරන්න මට පවුලකුත් නෑ 😢ඒ අතින් ඔයා මාර ලකී 😘❤️👈

  • @leeshanshaveen453
    @leeshanshaveen453 6 หลายเดือนก่อน +18

    This Christmas vlog is really wonderful and enjoyable . Marry Christmas Akki🎉 .Definitely need the Lasanga recipe Akki

  • @rashmitharushika3268
    @rashmitharushika3268 6 หลายเดือนก่อน +1

    අක්කි ඔයා හරිම වාසනාවන්යි akkige volg එක මාරම ලස්සනයි තව ටිකක් වෙලා තියෙන්න තිබ්බේ . ❤අක්කි ඔයාව දකින්න ම්න් මාරම ආසාවෙන් ඉන්නවා ❤😊😊

  • @narmadanadeeshani2558
    @narmadanadeeshani2558 6 หลายเดือนก่อน +1

    අනේ ශනූ අක්කි කරන හැමදේම මම කරනව වගේ එයාට ලැබෙන දේවලුත් මට ලැබෙනව වගේ දැනෙන්නෙ එයා ඒක විදින සතුට නිකන්ම මගේ ඇගටත් එනෝ. හරිම ආසාවෙන් මේ vlog බලන්නෙ thankyou ශනූ අක්කී 😘😘 love you ❤

  • @nilushaeshani4090
    @nilushaeshani4090 6 หลายเดือนก่อน +9

    Hello, Shanudrie. You’re one to speak from the heart and you are such a hopeful, honest and lovely lady. I hope you have a wonderful future. Merry Christmas and a Happy New Year. ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +10

    බල්ලන් හිටපු එකක් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 අපිත් නතල් සැමරුවා

    • @asafernando6290
      @asafernando6290 6 หลายเดือนก่อน

      බල්ලන් හිටපු 🤣🤣🤣
      ල් කරපු දෙයක්

  • @user-gb9ry7jy7u
    @user-gb9ry7jy7u 6 หลายเดือนก่อน +2

    මේ විඩියෝ එක බලද්දි මට ඇඩුනා❤ හැම කෙනෙක්ටම මේ වගේ සතුටින් ඉන්න තිබ්බනම් කියල හිතුනා❤ ජෙසූ පිහිටයි ❤ 🙏🙏🙏

  • @amazing6357
    @amazing6357 6 หลายเดือนก่อน +1

    අවුරුද්දට අපේ සෙට් එක එකතු වුනාමත් ඔහොම තමයි එක සද්දයයි.ලෝක යුද්දෙ වගේ ..❤❤❤❤❤❤

  • @sandalimalsha5786
    @sandalimalsha5786 6 หลายเดือนก่อน +19

    මේ ශනු එක්ක බෑ අෆ්ෆා..🙄
    ගේ අස් කරන වැඩෙත් නතර කරලා vlog එක බලනවා..❤😍