ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමහර අයට සල්ලි,ප්‍රසිද්ධිය වගේ දේවල් තිබුණට වටේ ඇත්තටම ආදරනීය පිරිසක් නෑ.ඒත් ශනූ ඔයාට ඒ හැමදේම එක සමානව විශ්වයෙන් දීලා තියෙනවා.ඒකයි ඔයා ගොඩක් වාසනාවන්ත❤
❤️
@@AVAbhii eka atta ara janu wage niliyo wage neme aththm eya hoda kenk
❤
ඔව් දෙයියනෙ...වාසනාවන්ත කෙල්ලෙක්❤
😁😁😙😙
දින්නට..වෙන්ඩ හස්බන්ස් විදිහට පුතෙක් විදිහට මල්ලි විදිහට බාප්පි කෙනෙක් විදිහට ඒ පවුලෙ තියෙන ආදරේ සුපිරි කියන්න වචන නැ❤❤❤
කාටත් කිසි කරදරයක් නැති. හරිම හොද අහිංසක කෙල්ලෙක්.❤❤ (කොණ්ඩෙ කපපු එක නම් අපරාදේ )😢 ජේසු පිහිටයි අක්කේ ❤✨🌹
Ending කැපුවෙ නැත්නම් තමයි අපරාදෙ
හොද දුවෙක් හොද පුන්චෙක් හොද නන්ගියෙක් හොද ආදරවන්තියක් හොද බිරිදක් හොද මවක් හොදම පුද්ගලයෙක් මුලු ලෝකෙටම❤❤❤
කොන්ඩේ තිබුන විදිහ අක්කාට ගොඩක් ලස්සනයි 🥺
Kapala lassanai
ෂනු නංගි දිනේෂ් මල්ලිගේ familyඑකේ කට්ටියවත්. පෙන්නන්නකෝ. God bless you ❤
Eka thma mn nam thma dkla na eylwa 😮😮
Ayyo Shaunu Dinna pau anr❤😂😂😂
Ai ek dwsk nuwaraeliye giye .eya tamil ned
@@malcafe95Gamage tamil neweine
Na eya tamil nwei eyt tmil kt krnna pluwn
අක්කිගෙ මේ christmas vlog එක දානකම් ආසවෙන් බලන් හිටියේ. අනේ ඇත්තටම හරිම වාසනාවන්තයි අක්කි ඔයා මේ වගේ ආදරණීය family එකක් ඔයාට ඉන්න එකට. හරිම ලස්සනයි ශනූ අක්කි ♥️🥺😍🎉
සෝයි ෆැමිලි එක්ක් අනේ ...අක්කි සාරන්‍යා එක්ක දැම්ම ඩාන්ස් එක , දිනේශ් අයියට දුන්න ප්‍රෑන්ක් එක ,ගිෆ්ට් පාර්ට් එක ...මරු මරු මරු..♥️♥️ ♥️♥️
එයා මාරම ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤මන් එයාට කැමති හරිම 🥰🌝
හැම අවුරුද්දෙම බලන්න ආසාවෙන් ඉන්න vlog ekak මේක..හරිම ආදරණීය පවුලක්.ඔයා වගේම මාත් කැමති තෑගි බලන වෙලාවට ගිෆ්ට් එක මොකක් උනත් එයාල ඒකට කැමති වෙන විදිය හරිම ශෝක් ❤
ශනු මේක දැන් දායි දැන් දායි කිය කිය බල බල හිටියේ 🥺💗😁😘
ඇත්තටම මාර ලස්සන family එකක් . ශනූ නම් ඇත්තටම කැටයම් නැති නියම කෙල්ලෙක් ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
දින්නා අයියා +ශනු ආසම couple එක ❤
කොච්චර දවස් ඇවි ඇවිත් බලලා ගියාද අනේ. Vlog එක දාලා තියනවා දැක්කම හරිම සතුටුයි ❤ Favorite Actor 😚💗
Aththa
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️ශානු ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා 2025❤❤❤
ගෙවල් අස් කරලා ලස්සනට සරසන එකයි, චර්ච් යන එකයි, කෑම හදලා හැමෝම එකට කන එකයි කොහොමත් කරනවා සහ ඒවට තමා මම ආසම...හැබැයි තවත් මං ආස දෙයක් තමා තෑගි දෙන වැඩේ...මං තාම studies කරන කෙනෙක් නිසා සහ මට එහෙම සල්ලි හම්බවෙන්න මං job එකක් කරන්නෙ නැති නිසා මට කට්ටියට තෑගි ගන්න වැඩේ කරන්න බැරි උනා මෙච්චර කාලෙකට...හැබැයි මං අක්කිගෙ christmas vlog එක බලනගමන් කල්පනා කරලා හිතාගත්තා මට වියදමට ගෙදරින් හම්බෙන සල්ලි වෙනමම කීය කීය හරි එකතුකරානම් මට තෑගි ගන්න වැඩෙත් කොහොමහරි කරගන්න පුලුවන් වෙයි කියලා...තව අතේ සල්ලි තියන වෙලාවක මට කාටහරි දෙන්න පුලුවන් දෙයක් දැක්කොත් ඒක එවෙලෙ අරන් දෙන දවස වෙනකන් පරිස්සමට අරන් තියන්නත් පුලුවන් නේද කියලා කල්පනා කරා...අක්කි කිව්වා වගේ තෑග්ගේ මුදල් වටිනාකම නෙමේනෙ ගොඩක්ම වැදගත්...ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ plans වල උඩින්ම තියෙන්නෙ දැන් ඒක...God bless you Shanu akki and your family ❤❤
Happy Xmas and Happy New year for you and your family ❤❤❤
හරිම ලස්සන වාසනාවන්ත ගැනු ළමයෙක් ...ජේසුගෙ අශිර්වාදයත් එක්ක විශ්වය හැමදේම අඩුවක් නැතිව දීලා තියනවා...හැම vlog එකම බැලුවත් මේ මගෙ 1st Comment එක..මගෙ දුවටත් මේ විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම හැමදාම හිතනවා.. God bless shanu girl
දානකන් මඟ බලන් හිටිය වීඩියෝ එකක්...නත්තල් කාලෙට ආසම ශනූගේ වීඩියෝ බලන්න...පවුලෙ හැමෝම එකට ඉන්න ලැබෙන එකත් ඇත්තටම ශෝක්ක්..ඒ වගේ ම ශනූ හැම වැඩක් ම තනියම කර ගන්නවා..ඒක ඇත්තටම මරු...My favorite youtuber.....🥺❤️😘
ඔයාට දිග කොණ්ඩෙ ගොඩක් ලස්සනයි ශනූ ඒ උනාට...❤
මගේ සතුට වුනේ අක්කිගෙ ව්ලොග් එක බලල ලැබුන මානසික සුවය ❤මට නැතත් ඒ හොදටම ඇති කියල හිතුනා
Matath ehemai❤
මන් මේ ලෝකේ ආසම youtube channel එක තමයි ශනූගේ channel එක.love you shanu❤
ඇත්තටම මේ වගේ ආදරණීය ෆැමිලි එකක් දැක්කත් හිත පිරෙනවා ❤
ඔයාගෙ ඩාන්ස් එක මේඝ එක්ක ඒක නම් මාරම ලස්සනයි මන් හිතන්නෙ රිදීරැයක් එකේ ආසම එක ඒක තමයි ❤
Mathhh asama act ekak
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් ජිවත් වෙන්න ආස හිතෙනවා ශනු අක්කගේ විඩියෝ බැලුවම...හරි වාසනාවන්ත කුමාරිකාවක් ඔයා❤..එක විඩියෝ එකක්වත් මගහරින්නේ නෑ❤❤ආදරෙයි..
හිතේ ලොකු දුකකින් කලකිරීමකින් ඉන්න වෙලාවක බැලුවෙ ශනූ හිතට සැනසීමක් ආවා
ශනූ එන්න එන්නම ලස්සන වෙනව චුට්ටක් කෙට්ටුත් වෙලා හරි ලස්සනයි අනේ කොන්ඩෙත් ලස්සනයි ❤❤🎉
ශනූ තවත් ලස්සන වෙලා... මං ගොඩ දවසකින් vlog එකක් බැලුවේ, ලොකු වෙනසක් දකිනවා. Stay safe & happy ! Happy new year ❤️
ශෝක් අනේ පව්ලක් උනහම ඔහොම තමයි ඉන්න ඕන ❤❤❤❤දිනේශ් මල්ලිට කරපු වැඩේනම් පව් හැබැයී එයා අදුරගත්තා එයාගේ ඇදුම් කියලා නේ😢❤❤❤
අක්කා ශෝක් අනේ ❤❤❤.දිනේෂ් අයියා හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම ❤❤❤❤
35:15 ශනූගෙ හිනාව 😂😂😂😂😂😂😂😂
හැමදාමත් බලනවා මේ ප්‍රියසාදය.හැමදාමත් මේ ආදරය තිබේවා 💝💝🌷🌷🌷🥳🥳
ශනූ අක්කිට හරිම ආදරෙයි ඒ වගේම ඒ පවුලේ හැමෝටම. ඔයාගේ නත්තල් vlog එක තමා මම ආසාවෙන්ම බලන්නෙ ❤
අනේ හරිම ලස්සනයි🥰❤️ මං නම් ක්‍රිස්තියන් නෙමෙයි. ජීවිතේට ක්‍රිස්මස් සමරලා නෑ ඉතිං. ඒත් ඔයාලගෙ සතුට දකිද්දි මාරම සතුටුයි. ඒ හැමදේම මං වින්දා වගේ දැනෙන්නෙ🥰 හැමදාම ඔහොම සතුටින් ලස්සනට ඉන්න🎉 ෂනූ අක්කා මං ප්‍රාර්ථනා කරනවා ඊලග ක්‍රිස්මස් එක වෙද්දි ඔයාගෙ ජීවිතේ ඔයා තවත් ආස කරන හැමදේමත් අනිවාරෙන්ම ලැබිලා තියෙන්න ඕනෙ 🙏❤️
2:54 "හයයි මාරයි" 😹❤
ලබන නත්තලට ඔයා married ❤❤
ඒ සතුට ආදරය එකමුතුකම හැමදාම තියේවා!! May God Bless You All🙏❤️
මම අදයි බැලුවෙ විඩියෝ එක සුන්දර හීනෙක ඉදලා නැගිට්ටා වගේහරිම සතුටුයි දුව හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා දුව ❤️🩹❤️🩹❤️🩹❤️🩹
හරිම ආශාවෙන් බලන් හිටියා ඔයා හරිම ලස්සනයි ශනූ ❤❤❤ආදරෙයි හැමෝටම
ඔයා ඔයාට ආදරෙන් සලකන විදිහ දැක්කම මටත් ඒ වගේ ජීවත් වෙන්න ආසවක් ඇති උනා ❤️ ඔයා නිසා ගොඩක් ගෑනු ළමයින්ගෙ ජීවිත හරිම ලස්සන වෙනවා ❤ ඔයා ගෙ මුන ගැහීම ඇත්තෙන්ම ජීවිතේ ලැබුනු ලොකුම වාසනාවක් ✨❤️
ඊලගට ජනවාරි 1 st day ව්ලොග් එක දානකම් බලන් ඉන්නෙ අනේ😢❤️
ආදරණීය පවුලක් ලැබෙන එක ඇත්තටම හරිම වාසනාවක්.. ❤
අපරාදේ කොණ්ඩේ😢😢 අනේ අක්කී මම ඔයාගේ dance එකක් දැක්කා ඒත් මට ඒක තාම හොයාගන්න බැරි උනා බලන්න .... ලබන්නා වූ වසර නිදුක් නිරෝගී වසරක් වේවා ඔබටත් ඔබේ පවුලටත් ..❤❤❤🎉
හරිම වාසනාවන්ත Girl kenek ❤️💐 ගිය අත්මේ ගොඩාක් පින්කරලා ඇති 🥰
💓මගෙ දුව ඉස්කෝලේ 8 වසරෙ...ඔයාගෙ වීඩියෝ බලනවා ශනු.❤ එයාගෙ ජිවිතෙ ත් ඔයාගෙ වගේ ලස්සන ට ගෙවන්න කියලා කියන්නෙ ..ගෑනු ලමයෙක් ට ඔයා මහා ලොකු ආදර්ශයක්🌹🌹🌹.ඔය විදියට තමයි ගෑනු ලමයෙක් හිතන්න ඕනෙ.දියුණු වෙන්න ඕනෙ.ඔයා perfect..මං දුවට හැමදාම කියන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න ඒ විදියට ජිවිතෙ ලස්සන කරගන්න දැං ම ඉදලා try කරන්න කියලා..අනේ මට ත් ආසයි ඔයා වගේ ජිවත් වෙන්න ..ඒත් මං පරක්කු වැඩියි..ජීවිතේ ම වරද්ද ගත්ත මං..ඒත් දරුවට මං කියන්නෙ ඔයා වගේ.ජීවත් වෙන්න කියලා .❤❤❤❤
ඔයාලගෙ මුලු family එක මාර යි..මං ආසයි ඒ ජීවත් වෙන විදියට .හැමදාම ලස්සන ට හොදින් සතුටින් ඉන්න ..මුලු පවුලටම ආදරෙයි ..
මුලු අවුරුද්ද පුරාම බලන් ඉන්නෙ මේ vlog එක බලන්න...ඇත්තටම දැක්ක ලස්සනම christmas vlog eka ❤️❤️❤️
මේක බලද්දී නිකන්ම මූණට හිනාවක් එනවා.තැන්ක්ස් ශනූ අක්කි 😍💚
හරිම ලස්සනයි...මං හරියට මේ vlog එක වින්දා...මාත් ඔය වගේ ...ගෙදර කට්ටියටම තෑගි ගෙනිහින් දෙනවා...හැබැයි ඔච්චර funny නෑ...එක්කෙනෙක් කැමති නෑ තව කෙනෙක්ට හොදට දෙනවට....කොච්චර සමානව ගත්තත් අඩුපාඩු හොයනවා...😢😢😢දුකයි.ඒත් මං කරනවා...ඔයාලා තෑගි දෙන vedio ටිකයි තෑගි බලන vedio ටිකයි වෙනම දාන්න......ඒ ටික හරිම ලස්ස්නයි.....ඔයාලගෙ පිනට ලැබුනු ඔය පවුලට ආශිර්වාද කරනවා......🙏🙏
අපි ක්‍රිස්තියානි නෙවේ නිසා නත්තල් නෑ හැබැයි ඉස්සර අලුත් අවුරුද්දෙ අලුත් පංතියට යන්න දෙසැම්බර් මාසෙ අලුතින් ඉස්කෝලෙ බඩු අරං අලුත් පොත්වලට කවර දැම්මාම පුදූම සතුටක් දැනෙන්නෙ අපිටත් නත්තල් වගේ තමයි එතකොට😊
ඒ family එක හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ඕනේ. ශනූ ගොඩාක් ලස්සනයි ❤ ශනු ඇයි charch යනකොට වේල් එක දාන්නෙ නැත්තෙ 🙃
හෙලුව පෙන්නන ගැනු අතරෙ විශෙශ දවස් වල පව්ලෙ අය එක්ක සමරනකොට වාව් අක්කි❤❤
සැඩෝගේ නත්ත්ල් වීඩියෝ එක බැලුවා,ඉතින් සනූගේ නත්තල් වීඩියෝ එක බලන්න බලාගෙන හිට්යේ,හරිම සතුටුයි පවුලක් ව්දිහට ඔයාල සතුට්න් ඉන්නවා දකිද්දී ,ඔයාල සියලුම දෙනාට ආදරෙන් සුභ පතනවා,සුභ නත්තලක් සුභ නව වසරක් වේවා ,❤❤❤❤❤
අනේ vlog එකක් දානකන් බලන් හිටියේ මං .🫣🫣❤❤ ආදරේයි ❤️❤️❤️ හැමදාමත්
Ow
Math❤️❤️
vlog bn😂
@@TharaN23466 මනුස්සයන් ට තමයි වරදින්නේ දැන් හරි නේ 😊
සතුටින් ඉන්න මිනිසුන් දැකල සතුටු වෙන්න එකත් මම හිතන්නෙ කෙනෙක්ට පිහිටන දුර්ලබ ගතිගුණ..සතුටින් ඉන්න ශනු❤
Vlog eka දානකන් බලාගෙන හිටියේ❤❤❤ කොන්ඩේ කපපු එකනම් හොද නැහැ 😥😥❤️ ආදරෙයී ❤️❤️❤️
Mage nam hithama pirenawa oyage video dakiddi shanu ❤❤❤❤❤
මේ පාර නම් හොදට සැමරුවා ගිය පාර සමරන්න බැරි උනා.මෙදා පාර සුපිරියට සැමරුවා🙊❤️
ඔයාලට නම් නත්තල් ජයයි නේද? හරිම සතුටුයි ඔයාලගෙ ආදරේ දැක්කම ජෙසු පිහිටයි ❤❤
අනේ shanu akkige vlog එකක් දැක්කම ඒ දැනෙන ආධ්‍යාත්මික සුවය 😫♥️
ඔයාගෙ Family එක නම්❤❤මාරයි..video එක දානකන් බලාන හිටියා ❤❤❤ආදරෙයි
19:30 යශ් පැන්චි මතක් උනේ😅❤❤
Matath❤
අක්කි නිලියක් වෙලත් පල්ලියට make up දාන්නේ නෑ,ඒත් අපේ පල්ලි වල නත්තල් පූජාව කට්ටියට fashion show එකක් ❤️❤️
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා අක්කී හිනාවා තමා වැඩේ 😂 අම්මෝ අපිටත් හිනා යනවා ඒකට ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! ඔයාට බුදුසරණයි !!!
ඔයා හරිම lucky ලස්සන රෝස මලක්❤❤❤🥰🥰🥰
ඔයාලගෙ පවුලේ සතුට සමගිය හැමදාම රැදෙන්න ඕනි ශනු අක්කි❤️❤️
Anee soo lovely ❤️ Hope everyone in this world should have loved ones around them like you Shanu 🥺💕
ඇත්තමයි බැන බැන හිටියෙ ශේශාද්‍රි අක්කිත් ව්ලොග් එකක් දැම්මා මෙයාට තමා බැරි කියලා 😂 අද දාලා ❤❤❤❤
ඒ vlog එක බලනකොට මට crismas වගේ ශනූ ❤❤❤❤❤
ඔයා නම් ශෝක් පුංචා.ආදරණීයයි.ඔයා ගොඩක් කෙට්ටු වෙලා ශනූ
Harima adarei me sanu ta mama ❤ adaraniya family akak ❤
අනේ නන්නා නම් බෝනික්කෙක් වගේ❤
අනේ බලාන හිටපු එකක්ක්ක්ක්ක්ක්.... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හරිම සතුටුයි මටනම්...❤❤❤
වැඩ කරන ගමන් බලන්න ගත්තේ ඒත් ලෝබයි වගේ එක්කො පස්සෙ බලනවා ❤
19:10 Woww e outfit ek 🥺❤️
ශනූ අක්කි Church යන්න ඇදපුයි Christmas day එකේ ඇඳපු දෙකම ලස්සනයිDining table එකත් ලස්සනයි❤❤❤
අර ලස්සනට තිබ්බ කොණ්ඩෙ 🥺🥺🥺
❤හරිම ආදරණිය ගැහැණූ දරුවේක් ආසයි එක පාරක් හරි දැකලා කතා කරන්න ❤❤❤ එහේම හිතුන එකම අවස්ථාව මට ආදරේයි දූවේ
Shanu akka oya හරිම ලස්සනයි ❤ mm oyat ගොඩක් ❤❤
Dinesh aiyanam maru aneee ❤😂lovely family
අනේ දෙවියනේ මේ vlog එක එනකන් 2025 මුල ඉඳන් බලන් හිටියේ 🎉❤
ගොඩක් වාසනාවන්තයි ශනූ ඔයා❤❤❤හැමදාමත් සතුටින් ඉන්න ❤
හිතට දුකක් දැනුනම මම දූවල එන්නේ ඔයා ගෙ channel එකට.thank you shanu❤❤❤
ගෙදර වැඩ කරන කෙනාටත් පවුලේ කෙනෙක් වගේ සලකන එක ගැන මං මාර සතුටු වෙනවා..... ඒකයි ප්‍රියයාස් පවුලට හරියන්නේ. සුබ නත්තලක් ශනු, 2025 අවුරුද්දේදී හැමදෙයක්ම සාර්තකව කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔයාට ලැබෙන්න ඕනේ 💫🤗🤍
Harima lassana family ekk ❤
මම එතන හිටියා වගේ සතුටක් ආවා ඔයාලා හරි සමගියෙන් ඉන්න හැටි දැක්කම ආස හිතුනා එතන හරි ලස්සනට තිබුනා හැමෝම එකට ❤🎉
අක්කාගෙ lifestyle එක මරුආදරේ හිතෙනවා❤
Happy new year darling Shanu...❤❤හරිම ලස්සනයි ඔයාගෙ christmas vlogs ඔක්කොම....මග බලාගෙන හිටියෙ බලන්න....මාරම ලස්සනයි...ඔයා හරිම නිහතමානී ...ආදරනීය යි....ජේසු පිහිටයි...❤❤
❤️🔥❣️❣️❣️ හරිම ආදරනියයි❤❤❤❤
ඔයා අක්කී දිනේශ් අයියට gift එක දෙන එක මම 10 වතාවකට වඩා බැලුවා හරිම ආදරණීයයි...❤❤❤❤God bless u....ඒත් කොණ්ඩේ කපපු එකටනම් දුකයි..😢
Good girl ❤❤Merry Christmas ❤Waiting to see you as a beautiful bride 🥰
දානකන් බලන් හිටපු vlog එකයි. හැමෝටම ආදරෙයි❤ශනු අක්කි නම් මරු🥰
කොච්චර ප්‍රශ්න තිබුනත් ඔයාගෙ vlog බලද්දී ඒවා අමතක වෙනවා. Thanks shanu🥺🙏❤️ God bless you🙏❤️
අක්කට ලස්සන දිග කොණ්ඩයක් තිබුනා ඕමත් ලස්සනයී ඒ උනාට😊💜️
අපේ ගෙදර අයත් එකතු වුණාම මේ වගේ තමයි,කතා කරන්නේ නෑ කෑ ගහනවා😂❤️
අනේ ඇත්තමයි අක්කීයෝ මේ විඩීයෝ එක දානකම් බලන් හිටිය තරමක් පුදුම ආසාවකින් හිටියේ ආදරෙයි අක්කීයෝ පරිස්සමෙන් සතුටින් ඉන්න God bless u❤
Akki oya vlog edit karanne mona app ekenda😢plz comment this msg😢
දෙවෙනි පාර බලන්නෙ ......අය .❤😮😊 ශෝයි අනෙ ......❤ ඔයා නම් මාරම මාරයී .මං හරි ආදරෙයි අක්කෙ ඔයාට .❤
❤ane chunga menikai punchi denba niyamai ❤
මේ දවස් දෙකේම බලන් හිටියා අක්කි vlog එක දානකම්❤❤
පව් අනේ අන්තිමේදී හරි ට්ක ඉල්ලනවා...❤❤
බලන්න ආසාවෙන්ම හිටපු එක🥺❤️ඉක්මනට දාලා නැති දුකට පරන christmas vlog ටික බලලා දුක තුනී කරගත්ත🙈❤️🌸හරිම ලස්සනයි ශනූ🦋❤️
Me to😢❤
සමහර අයට සල්ලි,ප්‍රසිද්ධිය වගේ දේවල් තිබුණට වටේ ඇත්තටම ආදරනීය පිරිසක් නෑ.ඒත් ශනූ ඔයාට ඒ හැමදේම එක සමානව විශ්වයෙන් දීලා තියෙනවා.ඒකයි ඔයා ගොඩක් වාසනාවන්ත❤
❤️
@@AVAbhii eka atta ara janu wage niliyo wage neme aththm eya hoda kenk
❤
ඔව් දෙයියනෙ...වාසනාවන්ත කෙල්ලෙක්❤
😁😁😙😙
දින්නට..වෙන්ඩ හස්බන්ස් විදිහට පුතෙක් විදිහට මල්ලි විදිහට බාප්පි කෙනෙක් විදිහට ඒ පවුලෙ තියෙන ආදරේ සුපිරි කියන්න වචන නැ❤❤❤
❤
කාටත් කිසි කරදරයක් නැති. හරිම හොද අහිංසක කෙල්ලෙක්.❤❤ (කොණ්ඩෙ කපපු එක නම් අපරාදේ )😢 ජේසු පිහිටයි අක්කේ ❤✨🌹
Ending කැපුවෙ නැත්නම් තමයි අපරාදෙ
හොද දුවෙක් හොද පුන්චෙක් හොද නන්ගියෙක් හොද ආදරවන්තියක් හොද බිරිදක් හොද මවක් හොදම පුද්ගලයෙක් මුලු ලෝකෙටම❤❤❤
කොන්ඩේ තිබුන විදිහ අක්කාට ගොඩක් ලස්සනයි 🥺
Kapala lassanai
ෂනු නංගි දිනේෂ් මල්ලිගේ familyඑකේ කට්ටියවත්. පෙන්නන්නකෝ. God bless you ❤
Eka thma mn nam thma dkla na eylwa 😮😮
Ayyo Shaunu Dinna pau anr❤😂😂😂
Ai ek dwsk nuwaraeliye giye .eya tamil ned
@@malcafe95Gamage tamil neweine
Na eya tamil nwei eyt tmil kt krnna pluwn
අක්කිගෙ මේ christmas vlog එක දානකම් ආසවෙන් බලන් හිටියේ. අනේ ඇත්තටම හරිම වාසනාවන්තයි අක්කි ඔයා මේ වගේ ආදරණීය family එකක් ඔයාට ඉන්න එකට. හරිම ලස්සනයි ශනූ අක්කි ♥️🥺😍🎉
සෝයි ෆැමිලි එක්ක් අනේ ...අක්කි සාරන්‍යා එක්ක දැම්ම ඩාන්ස් එක , දිනේශ් අයියට දුන්න ප්‍රෑන්ක් එක ,ගිෆ්ට් පාර්ට් එක ...මරු මරු මරු..♥️♥️ ♥️♥️
එයා මාරම ලස්සන වාසනාවන්ත ගෑනු ළමයෙක් ❤
මන් එයාට කැමති හරිම 🥰🌝
හැම අවුරුද්දෙම බලන්න ආසාවෙන් ඉන්න vlog ekak මේක..හරිම ආදරණීය පවුලක්.ඔයා වගේම මාත් කැමති තෑගි බලන වෙලාවට ගිෆ්ට් එක මොකක් උනත් එයාල ඒකට කැමති වෙන විදිය හරිම ශෝක් ❤
ශනු මේක දැන් දායි දැන් දායි කිය කිය බල බල හිටියේ 🥺💗😁😘
ඇත්තටම මාර ලස්සන family එකක් . ශනූ නම් ඇත්තටම කැටයම් නැති නියම කෙල්ලෙක් ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
දින්නා අයියා +ශනු ආසම couple එක ❤
කොච්චර දවස් ඇවි ඇවිත් බලලා ගියාද අනේ. Vlog එක දාලා තියනවා දැක්කම හරිම සතුටුයි ❤ Favorite Actor 😚💗
Aththa
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️ශානු ඇතුළු පවුලේ සියලුදෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා 2025❤❤❤
ගෙවල් අස් කරලා ලස්සනට සරසන එකයි, චර්ච් යන එකයි, කෑම හදලා හැමෝම එකට කන එකයි කොහොමත් කරනවා සහ ඒවට තමා මම ආසම...හැබැයි තවත් මං ආස දෙයක් තමා තෑගි දෙන වැඩේ...මං තාම studies කරන කෙනෙක් නිසා සහ මට එහෙම සල්ලි හම්බවෙන්න මං job එකක් කරන්නෙ නැති නිසා මට කට්ටියට තෑගි ගන්න වැඩේ කරන්න බැරි උනා මෙච්චර කාලෙකට...හැබැයි මං අක්කිගෙ christmas vlog එක බලනගමන් කල්පනා කරලා හිතාගත්තා මට වියදමට ගෙදරින් හම්බෙන සල්ලි වෙනමම කීය කීය හරි එකතුකරානම් මට තෑගි ගන්න වැඩෙත් කොහොමහරි කරගන්න පුලුවන් වෙයි කියලා...තව අතේ සල්ලි තියන වෙලාවක මට කාටහරි දෙන්න පුලුවන් දෙයක් දැක්කොත් ඒක එවෙලෙ අරන් දෙන දවස වෙනකන් පරිස්සමට අරන් තියන්නත් පුලුවන් නේද කියලා කල්පනා කරා...අක්කි කිව්වා වගේ තෑග්ගේ මුදල් වටිනාකම නෙමේනෙ ගොඩක්ම වැදගත්...ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ plans වල උඩින්ම තියෙන්නෙ දැන් ඒක...God bless you Shanu akki and your family ❤❤
Happy Xmas and Happy New year for you and your family ❤❤❤
හරිම ලස්සන වාසනාවන්ත ගැනු ළමයෙක් ...ජේසුගෙ අශිර්වාදයත් එක්ක විශ්වය හැමදේම අඩුවක් නැතිව දීලා තියනවා...හැම vlog එකම බැලුවත් මේ මගෙ 1st Comment එක..මගෙ දුවටත් මේ විදිහට ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම හැමදාම හිතනවා.. God bless shanu girl
දානකන් මඟ බලන් හිටිය වීඩියෝ එකක්...නත්තල් කාලෙට ආසම ශනූගේ වීඩියෝ බලන්න...පවුලෙ හැමෝම එකට ඉන්න ලැබෙන එකත් ඇත්තටම ශෝක්ක්..ඒ වගේ ම ශනූ හැම වැඩක් ම තනියම කර ගන්නවා..ඒක ඇත්තටම මරු...
My favorite youtuber.....🥺❤️😘
ඔයාට දිග කොණ්ඩෙ ගොඩක් ලස්සනයි ශනූ ඒ උනාට...❤
මගේ සතුට වුනේ අක්කිගෙ ව්ලොග් එක බලල ලැබුන මානසික සුවය ❤මට නැතත් ඒ හොදටම ඇති කියල හිතුනා
Matath ehemai❤
මන් මේ ලෝකේ ආසම youtube channel එක තමයි ශනූගේ channel එක.love you shanu❤
ඇත්තටම මේ වගේ ආදරණීය ෆැමිලි එකක් දැක්කත් හිත පිරෙනවා ❤
ඔයාගෙ ඩාන්ස් එක මේඝ එක්ක ඒක නම් මාරම ලස්සනයි මන් හිතන්නෙ රිදීරැයක් එකේ ආසම එක ඒක තමයි ❤
Mathhh asama act ekak
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් ජිවත් වෙන්න ආස හිතෙනවා ශනු අක්කගේ විඩියෝ බැලුවම...හරි වාසනාවන්ත කුමාරිකාවක් ඔයා❤..එක විඩියෝ එකක්වත් මගහරින්නේ නෑ❤❤ආදරෙයි..
හිතේ ලොකු දුකකින් කලකිරීමකින් ඉන්න වෙලාවක බැලුවෙ ශනූ හිතට සැනසීමක් ආවා
ශනූ එන්න එන්නම ලස්සන වෙනව චුට්ටක් කෙට්ටුත් වෙලා හරි ලස්සනයි අනේ කොන්ඩෙත් ලස්සනයි ❤❤🎉
ශනූ තවත් ලස්සන වෙලා... මං ගොඩ දවසකින් vlog එකක් බැලුවේ, ලොකු වෙනසක් දකිනවා. Stay safe & happy ! Happy new year ❤️
ශෝක් අනේ පව්ලක් උනහම ඔහොම තමයි ඉන්න ඕන ❤❤❤❤දිනේශ් මල්ලිට කරපු වැඩේනම් පව් හැබැයී එයා අදුරගත්තා එයාගේ ඇදුම් කියලා නේ😢❤❤❤
අක්කා ශෝක් අනේ ❤❤❤.දිනේෂ් අයියා හරි වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න ඇත්තටම ❤❤❤❤
35:15 ශනූගෙ හිනාව 😂😂😂😂😂😂😂😂
හැමදාමත් බලනවා මේ ප්‍රියසාදය.හැමදාමත් මේ ආදරය තිබේවා 💝💝🌷🌷🌷🥳🥳
ශනූ අක්කිට හරිම ආදරෙයි ඒ වගේම ඒ පවුලේ හැමෝටම. ඔයාගේ නත්තල් vlog එක තමා මම ආසාවෙන්ම බලන්නෙ ❤
අනේ හරිම ලස්සනයි🥰❤️ මං නම් ක්‍රිස්තියන් නෙමෙයි. ජීවිතේට ක්‍රිස්මස් සමරලා නෑ ඉතිං. ඒත් ඔයාලගෙ සතුට දකිද්දි මාරම සතුටුයි. ඒ හැමදේම මං වින්දා වගේ දැනෙන්නෙ🥰 හැමදාම ඔහොම සතුටින් ලස්සනට ඉන්න🎉 ෂනූ අක්කා මං ප්‍රාර්ථනා කරනවා ඊලග ක්‍රිස්මස් එක වෙද්දි ඔයාගෙ ජීවිතේ ඔයා තවත් ආස කරන හැමදේමත් අනිවාරෙන්ම ලැබිලා තියෙන්න ඕනෙ 🙏❤️
2:54 "හයයි මාරයි" 😹❤
ලබන නත්තලට ඔයා married ❤❤
ඒ සතුට ආදරය එකමුතුකම හැමදාම තියේවා!! May God Bless You All🙏❤️
මම අදයි බැලුවෙ විඩියෝ එක සුන්දර හීනෙක ඉදලා නැගිට්ටා වගේහරිම සතුටුයි දුව හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා දුව ❤️🩹❤️🩹❤️🩹❤️🩹
හරිම ආශාවෙන් බලන් හිටියා ඔයා හරිම ලස්සනයි ශනූ ❤❤❤ආදරෙයි හැමෝටම
ඔයා ඔයාට ආදරෙන් සලකන විදිහ දැක්කම මටත් ඒ වගේ ජීවත් වෙන්න ආසවක් ඇති උනා ❤️ ඔයා නිසා ගොඩක් ගෑනු ළමයින්ගෙ ජීවිත හරිම ලස්සන වෙනවා ❤ ඔයා ගෙ මුන ගැහීම ඇත්තෙන්ම ජීවිතේ ලැබුනු ලොකුම වාසනාවක් ✨❤️
ඊලගට ජනවාරි 1 st day ව්ලොග් එක දානකම් බලන් ඉන්නෙ අනේ😢❤️
ආදරණීය පවුලක් ලැබෙන එක ඇත්තටම හරිම වාසනාවක්.. ❤
අපරාදේ කොණ්ඩේ😢😢 අනේ අක්කී මම ඔයාගේ dance එකක් දැක්කා ඒත් මට ඒක තාම හොයාගන්න බැරි උනා බලන්න .... ලබන්නා වූ වසර නිදුක් නිරෝගී වසරක් වේවා ඔබටත් ඔබේ පවුලටත් ..❤❤❤🎉
හරිම වාසනාවන්ත Girl kenek ❤️💐 ගිය අත්මේ ගොඩාක් පින්කරලා ඇති 🥰
💓මගෙ දුව ඉස්කෝලේ 8 වසරෙ...ඔයාගෙ වීඩියෝ බලනවා ශනු.❤ එයාගෙ ජිවිතෙ ත් ඔයාගෙ වගේ ලස්සන ට ගෙවන්න කියලා කියන්නෙ ..ගෑනු ලමයෙක් ට ඔයා මහා ලොකු ආදර්ශයක්🌹🌹🌹.ඔය විදියට තමයි ගෑනු ලමයෙක් හිතන්න ඕනෙ.දියුණු වෙන්න ඕනෙ.ඔයා perfect..මං දුවට හැමදාම කියන්නෙ ඔයාගෙ වීඩියෝ බලන්න ඒ විදියට ජිවිතෙ ලස්සන කරගන්න දැං ම ඉදලා try කරන්න කියලා..අනේ මට ත් ආසයි ඔයා වගේ ජිවත් වෙන්න ..ඒත් මං පරක්කු වැඩියි..ජීවිතේ ම වරද්ද ගත්ත මං..ඒත් දරුවට මං කියන්නෙ ඔයා වගේ.ජීවත් වෙන්න කියලා .❤❤❤❤
ඔයාලගෙ මුලු family එක මාර යි..මං ආසයි ඒ ජීවත් වෙන විදියට .හැමදාම ලස්සන ට හොදින් සතුටින් ඉන්න ..මුලු පවුලටම ආදරෙයි ..
මුලු අවුරුද්ද පුරාම බලන් ඉන්නෙ මේ vlog එක බලන්න...ඇත්තටම දැක්ක ලස්සනම christmas vlog eka ❤️❤️❤️
මේක බලද්දී නිකන්ම මූණට හිනාවක් එනවා.තැන්ක්ස් ශනූ අක්කි 😍💚
හරිම ලස්සනයි...මං හරියට මේ vlog එක වින්දා...මාත් ඔය වගේ ...ගෙදර කට්ටියටම තෑගි ගෙනිහින් දෙනවා...හැබැයි ඔච්චර funny නෑ...එක්කෙනෙක් කැමති නෑ තව කෙනෙක්ට හොදට දෙනවට....කොච්චර සමානව ගත්තත් අඩුපාඩු හොයනවා...😢😢😢
දුකයි.ඒත් මං කරනවා...
ඔයාලා තෑගි දෙන vedio ටිකයි තෑගි බලන vedio ටිකයි වෙනම දාන්න......ඒ ටික හරිම ලස්ස්නයි.....ඔයාලගෙ පිනට ලැබුනු ඔය පවුලට ආශිර්වාද කරනවා......🙏🙏
අපි ක්‍රිස්තියානි නෙවේ නිසා නත්තල් නෑ හැබැයි ඉස්සර අලුත් අවුරුද්දෙ අලුත් පංතියට යන්න දෙසැම්බර් මාසෙ අලුතින් ඉස්කෝලෙ බඩු අරං අලුත් පොත්වලට කවර දැම්මාම පුදූම සතුටක් දැනෙන්නෙ අපිටත් නත්තල් වගේ තමයි එතකොට😊
ඒ family එක හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ඕනේ. ශනූ ගොඩාක් ලස්සනයි ❤ ශනු ඇයි charch යනකොට වේල් එක දාන්නෙ නැත්තෙ 🙃
හෙලුව පෙන්නන ගැනු අතරෙ විශෙශ දවස් වල පව්ලෙ අය එක්ක සමරනකොට වාව් අක්කි❤❤
සැඩෝගේ නත්ත්ල් වීඩියෝ එක බැලුවා,ඉතින් සනූගේ නත්තල් වීඩියෝ එක බලන්න බලාගෙන හිට්යේ,හරිම සතුටුයි පවුලක් ව්දිහට ඔයාල සතුට්න් ඉන්නවා දකිද්දී ,ඔයාල සියලුම දෙනාට ආදරෙන් සුභ පතනවා,සුභ නත්තලක් සුභ නව වසරක් වේවා ,❤❤❤❤❤
අනේ vlog එකක් දානකන් බලන් හිටියේ මං .🫣🫣❤❤ ආදරේයි ❤️❤️❤️ හැමදාමත්
Ow
Ow
Math❤️❤️
vlog bn😂
@@TharaN23466 මනුස්සයන් ට තමයි වරදින්නේ දැන් හරි නේ 😊
සතුටින් ඉන්න මිනිසුන් දැකල සතුටු වෙන්න එකත් මම හිතන්නෙ කෙනෙක්ට පිහිටන දුර්ලබ ගතිගුණ..
සතුටින් ඉන්න ශනු❤
Vlog eka දානකන් බලාගෙන හිටියේ❤❤❤ කොන්ඩේ කපපු එකනම් හොද නැහැ 😥😥❤️ ආදරෙයී ❤️❤️❤️
Mage nam hithama pirenawa oyage video dakiddi shanu ❤❤❤❤❤
මේ පාර නම් හොදට සැමරුවා ගිය පාර සමරන්න බැරි උනා.මෙදා පාර සුපිරියට සැමරුවා🙊❤️
ඔයාලට නම් නත්තල් ජයයි නේද? හරිම සතුටුයි ඔයාලගෙ ආදරේ දැක්කම ජෙසු පිහිටයි ❤❤
අනේ shanu akkige vlog එකක් දැක්කම ඒ දැනෙන ආධ්‍යාත්මික සුවය 😫♥️
ඔයාගෙ Family එක නම්❤❤මාරයි..video එක දානකන් බලාන හිටියා ❤❤❤ආදරෙයි
19:30 යශ් පැන්චි මතක් උනේ😅❤❤
Matath❤
අක්කි නිලියක් වෙලත් පල්ලියට make up දාන්නේ නෑ,ඒත් අපේ පල්ලි වල නත්තල් පූජාව කට්ටියට fashion show එකක් ❤️❤️
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා අක්කී හිනාවා තමා වැඩේ 😂 අම්මෝ අපිටත් හිනා යනවා ඒකට ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! ඔයාට බුදුසරණයි !!!
ඔයා හරිම lucky ලස්සන රෝස මලක්❤❤❤🥰🥰🥰
ඔයාලගෙ පවුලේ සතුට සමගිය හැමදාම රැදෙන්න ඕනි ශනු අක්කි❤️❤️
Anee soo lovely ❤️ Hope everyone in this world should have loved ones around them like you Shanu 🥺💕
ඇත්තමයි බැන බැන හිටියෙ ශේශාද්‍රි අක්කිත් ව්ලොග් එකක් දැම්මා මෙයාට තමා බැරි කියලා 😂 අද දාලා ❤❤❤❤
ඒ vlog එක බලනකොට මට crismas වගේ ශනූ ❤❤❤❤❤
ඔයා නම් ශෝක් පුංචා.ආදරණීයයි.
ඔයා ගොඩක් කෙට්ටු වෙලා ශනූ
Harima adarei me sanu ta mama ❤ adaraniya family akak ❤
අනේ නන්නා නම් බෝනික්කෙක් වගේ❤
අනේ බලාන හිටපු එකක්ක්ක්ක්ක්ක්.... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හරිම සතුටුයි මටනම්...❤❤❤
වැඩ කරන ගමන් බලන්න ගත්තේ ඒත් ලෝබයි වගේ එක්කො පස්සෙ බලනවා ❤
19:10 Woww e outfit ek 🥺❤️
ශනූ අක්කි Church යන්න ඇදපුයි Christmas day එකේ ඇඳපු දෙකම ලස්සනයි
Dining table එකත් ලස්සනයි❤❤❤
අර ලස්සනට තිබ්බ කොණ්ඩෙ 🥺🥺🥺
❤හරිම ආදරණිය ගැහැණූ දරුවේක් ආසයි එක පාරක් හරි දැකලා කතා කරන්න ❤❤❤ එහේම හිතුන එකම අවස්ථාව මට ආදරේයි දූවේ
Shanu akka oya හරිම ලස්සනයි ❤ mm oyat ගොඩක් ❤❤
Dinesh aiyanam maru aneee ❤😂lovely family
අනේ දෙවියනේ මේ vlog එක එනකන් 2025 මුල ඉඳන් බලන් හිටියේ 🎉❤
ගොඩක් වාසනාවන්තයි ශනූ ඔයා❤❤❤හැමදාමත් සතුටින් ඉන්න ❤
හිතට දුකක් දැනුනම මම දූවල එන්නේ ඔයා ගෙ channel එකට.thank you shanu❤❤❤
ගෙදර වැඩ කරන කෙනාටත් පවුලේ කෙනෙක් වගේ සලකන එක ගැන මං මාර සතුටු වෙනවා..... ඒකයි ප්‍රියයාස් පවුලට හරියන්නේ.
සුබ නත්තලක් ශනු, 2025 අවුරුද්දේදී හැමදෙයක්ම සාර්තකව කරගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔයාට ලැබෙන්න ඕනේ 💫🤗🤍
Harima lassana family ekk ❤
මම එතන හිටියා වගේ සතුටක් ආවා ඔයාලා හරි සමගියෙන් ඉන්න හැටි දැක්කම ආස හිතුනා එතන හරි ලස්සනට තිබුනා හැමෝම එකට ❤🎉
අක්කාගෙ lifestyle එක මරු
ආදරේ හිතෙනවා❤
Happy new year darling Shanu...❤❤
හරිම ලස්සනයි ඔයාගෙ christmas vlogs ඔක්කොම....
මග බලාගෙන හිටියෙ බලන්න....
මාරම ලස්සනයි...
ඔයා හරිම නිහතමානී ...
ආදරනීය යි....
ජේසු පිහිටයි...❤❤
❤️🔥❣️❣️❣️ හරිම ආදරනියයි❤❤❤❤
ඔයා අක්කී දිනේශ් අයියට gift එක දෙන එක මම 10 වතාවකට වඩා බැලුවා හරිම ආදරණීයයි...❤❤❤❤God bless u....ඒත් කොණ්ඩේ කපපු එකටනම් දුකයි..😢
Good girl ❤❤
Merry Christmas ❤
Waiting to see you as a beautiful bride 🥰
දානකන් බලන් හිටපු vlog එකයි. හැමෝටම ආදරෙයි❤ශනු අක්කි නම් මරු🥰
කොච්චර ප්‍රශ්න තිබුනත් ඔයාගෙ vlog බලද්දී ඒවා අමතක වෙනවා. Thanks shanu🥺🙏❤️ God bless you🙏❤️
අක්කට ලස්සන දිග කොණ්ඩයක් තිබුනා ඕමත් ලස්සනයී ඒ උනාට😊💜️
අපේ ගෙදර අයත් එකතු වුණාම මේ වගේ තමයි,කතා කරන්නේ නෑ කෑ ගහනවා😂❤️
අනේ ඇත්තමයි අක්කීයෝ මේ විඩීයෝ එක දානකම් බලන් හිටිය තරමක් පුදුම ආසාවකින් හිටියේ ආදරෙයි අක්කීයෝ පරිස්සමෙන් සතුටින් ඉන්න God bless u❤
Akki oya vlog edit karanne mona app ekenda😢plz comment this msg😢
දෙවෙනි පාර බලන්නෙ ......අය .❤😮😊 ශෝයි අනෙ ......❤ ඔයා නම් මාරම මාරයී .මං හරි ආදරෙයි අක්කෙ ඔයාට .❤
❤ane chunga menikai punchi denba niyamai ❤
මේ දවස් දෙකේම බලන් හිටියා අක්කි vlog එක දානකම්❤❤
පව් අනේ අන්තිමේදී හරි ට්ක ඉල්ලනවා...❤❤
බලන්න ආසාවෙන්ම හිටපු එක🥺❤️
ඉක්මනට දාලා නැති දුකට පරන christmas vlog ටික බලලා දුක තුනී කරගත්ත🙈❤️🌸
හරිම ලස්සනයි ශනූ🦋❤️
Me to😢❤