මේ සැරේ මගේ කාමරේ නත්තල්🎄🙈 Christmas vlog 2 | room decor | Christmas decors

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #christmas #roomdecor #christmasdecor #2022 #december #shanudrie #cleaningday #decoratingideas #grwm #christmas2022

ความคิดเห็น • 760

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  ปีที่แล้ว +172

    Thank youuuu all for the duvet cover ideasss♥️🫶🏼

  • @nishan1926
    @nishan1926 ปีที่แล้ว +227

    අපි ආසම ශනූද්‍රිගෙ අහිංසක කමටයි නිහතමානී කමටයි . අවංකවම පැහැදිලිව තමන්ගේ අදහස් අපිත් එක්ක බෙදාගන්නව . බොරු සෝබන පොශ් පාර්ට් දාන්නෙ නෑ , ඇත්තම පෙන්වනව හන්ගන්නෙ නැතුව .
    දැන් කමෙන්ට් දාන අයත් බොහොම හොඳ කමෙන්ට් දානව ඉස්සරට වඩා. මිනිස්සුත් තේරුම්ගන්න ඕන අන් අයගෙ සතුට දැකල සන්තෝෂ වෙද්දි අපිටත් ඒ තැනට යන්න පුලුවන් කියලා .
    හැමදාම සතුටින් ඉන්න ශනූද්‍රි . 👌👌

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +659

    අද මේ සතුටු වුණා වගේ ම කවදා හරි දවසක පුංචගෙ සතුට, දියුණුව දැකලා වැඩිපුරම සතුටු වෙන්නෙ සාරණ්‍යා .... මේ තරම් ආදරයක්..🥺♥ so lovely.. god bless you all akki..♥🥺

  • @sithumi653
    @sithumi653 ปีที่แล้ว +53

    අක්කා දෙවෙනි අම්මා උන නන්ගිගේ ලෝකේ නන්ගී ජිවිතේ සතුටුම දවස එයාගේ අක්කා අම්මා උන දවසක.ඒ දරුවට ඒ නන්ගී අම්මෙක් වෙන හැටි ඒ දරුවා ඒ ආදරේට ලෝබ වෙන විදියත් ලොකේ එක්තරා පුදුමයක් ...ජේසූ පිහිටයි.සුබ නත්තලක් වේවා...සෑබෑ නත්තල දුන් ඔබට ❤♾

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +237

    පුංචි ගේ කාමරේ දැකලා ඔක්කොටම වඩා සතුටු චුන්ගි බබාට 😘😘❤️

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 ปีที่แล้ว +25

    අනේ නංගී මටත් ඕකම කිව්වා මනුස්සයෙක් නමුත් මගේ husband කාමරේ wedding එකට කලින් සුදුවම් 7 විතර තියනවා කොන්ත‍ , Holy Bible ඔක්කොම තියනවා දැකල Rev. Father කෙනෙක් ඇවිල්ල දණ ගහලා pray කලා පිරිමි ළමයෙක්ගෙ Room එකක මෙහෙම තියනවා දැක්කමයි කියලා....
    දැන් තවත් සුදුවම් එකතු වෙලා ශු. පවුලේ එහෙම....
    හැම year එකේම ගෙදර bless කරන්න ආවම අපෙ room එක වෙනමම bless කරනවා..... Rev. Father.....

  • @danudanusha9940
    @danudanusha9940 ปีที่แล้ว +8

    කාමරේ හරිම ලස්සනයි ශනුද්‍රි .මං ඔයාට හරිම කැමතියි කොච්චර කාර්යබහුල වුණත් ඔයා ඔයාගේ දේවල් ලස්සනට තියාගන්න වෙන මහන්සිය මම හුඟක් අගේ කරනවා .ඔයාට ලස්සන නිර්මාණශීලී අදහස් තියෙනවා .ඔයාගේඅනාගතයට සුභ පතනවා.කාමරේ හුඟක්ම ලස්සන උනේ සාරන්‍යා ආවට පස්සෙ .පුංචි දරුවෙක්ගෙ සතුට ගෙදරකට කොච්චර ලස්සනක්එකතු කරනවද .හැමෝම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .සුභ නත්තලක් .

  • @mithumi.997
    @mithumi.997 ปีที่แล้ว +93

    ඇයි කියලා කියන්න තේරෙන්නේ නෑ, දැක්කම ආදරය හිතෙන, හිත පිරිලා යන ආදරණීයම පවුලක්...😪❤️❤️❤️❤️❤️❤️❤️ හැමදාමත් ඔය වගෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🙏🙏❤️❤️

  • @lakshivinushika7373
    @lakshivinushika7373 ปีที่แล้ว +25

    මන් දිනක්ශි සාරන්ග family එකට ආස උනේ මේ සාරන්‍යා මැනික නිසා.. හරිම හුරතල් පැන්චියක් එයා..නිතරම හිනා වෙලා ඉන්න ලස්සන පැටිය. 😍😘

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +52

    චූටි දුවගෙ සතුට බල බලා මමත් අන්තිමේ කට ඇරගෙන හිනා වෙනවා...හරිම සතුටුයි, හරීම ලස්සනයි❤️❤️❤️❤️❤️

  • @jananitharaka8333
    @jananitharaka8333 ปีที่แล้ว +125

    කාමරේ ලස්සනයි...ලස්සනම දේ දැක්කෙ අවසානෙට ඒ පුංචි සාරන්‍යගෙ සතුට....සුබ නත්තලක් ඔයාලට 😘❤️

  • @navodyadilru405
    @navodyadilru405 ปีที่แล้ว +25

    Hi සුබම සුබ සීතල නත්තලක් වේවා අක්කි මේක බලන හැමෝටම සුබම සුබ නාත්තලක් ළමයි මට නම් නත්තල් නෑ මන් බුද්දහගම ක්‍රිස්තියානි හැමෝටම නත්තල් සරුවෙන්ම තිබේවා නත්තල කියන්නේ මන් නම් හිතන්නේ අනිත් අයට උදව් කර ගැනීමයි නැති බැරි අයට තියන හැමෝම පිහිටක් වෙන්න එයාලත් ආසයි නත්තල් සමරන්න ☺️💯✨🎁🎄💌🎶♥️🇱🇰🍻🥂🍨🍕 සමරමු

  • @maheshi862
    @maheshi862 ปีที่แล้ว +19

    අනේ දිගයි කිව්වට දිග නැහැ නේ අනේ... තව ටිකක් තිබ්බනම් කියලත් හිතුනා.... ඊලග එක ඉක්මනට දෙන්න අක්කි... දිනේශ් අයියා එක්කත් christmas vlog එකක් දාන්නකො.... shopping කරන vlog ekak ආසයි බලන්න ... 🤗🐵..අක්කිගෙ vlogs එනකන් ඉවසිල්ලක් නැහැ අනේ... anyway merry christmas to my shanu princess ..

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +99

    චුන්ගාගේ හුරතලේ decorations වලට වඩා හිත ගියෙ චූටිට ❤ ආදරෙයි සාරන්‍යා 💫❤️🥺

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +16

    ඔයාගෙ කාමරය හරිම ලස්සනයි ...මම ආසම තැන Mother Mary ගේ තැන...❤️💕🌸

  • @athulapriyangani2106
    @athulapriyangani2106 ปีที่แล้ว +88

    හරිම ලස්සනයි ඊටත් වඩා ලස්සනයි ශාරන්‍යා දුව ආවට පස්සෙ සියලු දෙනාටම සුභ නත්තලක් වේවා❤❤❤

  • @vinuksaubagya
    @vinuksaubagya ปีที่แล้ว +9

    ඉක්මනට ඔයගෙ හෙම්බිරිසාව හොදවෙන්න ඕන. අක්කෙ ,ඔයා කියන එක හරි කාමරේ දේව අම්මගෙ පිලිම තියන් හිටය කියල කිසි වැරද්දක් නැහැ.මොකද හිතේ බක්තියක් තියේ නම් ඒක තාමා වැදගත්. කාමරේ පිලිමය තිබ්බත් නැතත් අපි කරන ඔක්කොම හොද නරක දෙවියන් වහන්සෙ දන්නවා...ජේසු පිහිටයි!!!

  • @Janadhivlog
    @Janadhivlog ปีที่แล้ว +15

    අනේ ශනූ අක්කේ..විඩියෝ එකේ අවසාන ටික තමයි මම ආසම ..ඒ හිනාව ඒ දගකාරකම් ....ඔයා වගේ පුංච් කෙනෙක් ලබන්න එයා ගොඩක් පිං කරලා...එයා වගේ දරුවෙක් ලබන්නත් ඔයාලා ගොඩක් පිං කරලා......❤️😍🌼 බුදුසරණයි ,දෙවිපිහිටයි ඔයාලට....

  • @oshini1234
    @oshini1234 ปีที่แล้ว +7

    ඔය කාමරේ ශනුගේ උනාට ශනුගේ නෙවෙයි ,😁 ඔය කාමරේ චුන්ගි (සාරන්‍යා ) බබාගේ, පේනවනේ එයාගේ කාමරේ ඇදඋඩ කරන දැගලිල්ල ... ආදරෙයි චුංගි මැණික ❤️ සාරන්‍යා ගේ කාමරේත් ලස්සනයි ❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +20

    හරිම ලස්සනයි නංගියො සාරණ්‍යා බබා ආවට පස්සෙ ලස්සන වැඩි වුණා 😍😍😍

  • @alfa3536
    @alfa3536 ปีที่แล้ว +20

    Hy hy shanu video ekak enakal unne සුභ නත්තලක් වේවා පවුලේ සියලුම දෙනාට සහා ඔයාට ❤️🖤

  • @mad_9696
    @mad_9696 ปีที่แล้ว +37

    ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් අක්කිගේ videos 🥺❤ Your voiceeee 🙉 It is sooooo nice to hear 🙅❤️‍ Love u so muchh....Needd moreeeee

  • @Savindi_Gamage
    @Savindi_Gamage ปีที่แล้ว +6

    Oyage room eke bed ekalaga oyage loku pohto ekk ella ganna,ethakata thawath lassanai❤️!

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +45

    සාරාන්‍යා නම් දඟ මල්ලක් 😘😘😘❤️

  • @nethmisansala2101
    @nethmisansala2101 ปีที่แล้ว +9

    චූටි සාරන්‍යා හරිම ෂොක්
    සියලුදෙනාටම සුභ නත්තලක් වෙිවා

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ශනූ. ඉදිරියේදීත් මේ වගේම Videos බලාපොරොත්තු වෙනවා. ❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +73

    පුංචිටත් වඩා සතුට දු පැටියාට..තාම හිතාගන්න බැරුව වගෙ සතුටෙන් හිනා වෙන විදිහ .නත්තල් නම් පුංචිගේ කාමරේ නේද ❤️

  • @dewlithirasha5008
    @dewlithirasha5008 ปีที่แล้ว +7

    ලස්සනම ටික චුංගි පැටියා ආවට පස්සේ.... ආදරෙයි රෝස මල... සුභ නත්තලක් ඔයාලා හැමෝටම ශනූ.....❤️

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +281

    මට හිතෙනවා ඊලඟ පාර වෙන room එකක ඉඳී කියලා ❤❤

  • @danujaamali6776
    @danujaamali6776 ปีที่แล้ว +42

    අනේ හැම වීඩියෝ එකක්ම බලනවා..ඒත් දකින තවත් දුක හිතෙන දෙයක් තමා ඔයලගේ අම්මා..එයා ගොඩක් ලස්සනට හිටපු කෙනෙක් ඒත් මේ මෑතක ඉදලා ගොඩාක් කෙට්ටු වෙලා වෙනස් වෙලා...😥😥

    • @harshiniprasa904
      @harshiniprasa904 ปีที่แล้ว

      Ane ow ammata sugerda nanga.

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 ปีที่แล้ว +3

      මටත් ඕකම හිතුන, බලන බලන video එකේ aunty ගෙ වෙනස හොදට තේරෙනවා, දකින ගානට කියන්න බැරි නිසා නොකිය හිටිය..

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි පුතේ ❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .. ජේසු පිහිටයි .. සුභ නත්තලක් වේවා 🙏🙏

  • @dasinikumarathunga2528
    @dasinikumarathunga2528 ปีที่แล้ว +86

    මන් පොඩි කාලෙ ඉදන් ආස චරිතයක් තමා ශනූ අක්කි ❤

  • @Black_manika926
    @Black_manika926 ปีที่แล้ว +13

    චුංගිනම් හරිම කැමති වගේ ඇත්තටම ලස්සනයී ශනූ නංගියෝ 🥰❤️🎅

  • @dilshadilsha7539
    @dilshadilsha7539 ปีที่แล้ว +14

    සාරාණ්‍යා දූගෙ සතුට බලන්නකො ❤️😘😘 සුභ නත්තලක් හැමෝටම

  • @indikagunawardana3831
    @indikagunawardana3831 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි නංගි .ඔයත් ලස්සනයි room එකත් ලස්සනයි .හැමදාමත් සතුටින් ඉන්න

  • @shashi256
    @shashi256 ปีที่แล้ว +6

    අයියෝ අක්කි කෙල්ල ඉවරයිනෙ...14 minutes..ලොකු වෙලාවක් ද 😒saranya නම් මලු අප්පා ඒ ටික තව තිබුණ නම් ..video එක ලස්සනයි petto ඈ❤❤

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 ปีที่แล้ว +7

    අම්මට නොදෙවෙනි පුංචිගෙ ආදරේ පරිස්සමයි.සුබ නත්තලක් වේවා!

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว

    Apinam naththal සමරන aya nemei.a වුණාට naththalata හරිම kemathi ආදරෙයි oyage කාමර ලස්සනට dekaret una.නිහතමානී සුන්දර නිළියක් .suba naththalak වේවා

  • @peeris.5391
    @peeris.5391 ปีที่แล้ว +2

    ඔයානම් හැමදාම විඩියෝ එකක් දාන්න...හැමදාම දකින්න හරිම ආසයි.ශ්‍රියාකාන්තාව වගේ ඔයා.

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +5

    Ammige adare balanna....
    Shanu lassanata jiwat wenawa harima adarshamath oyalawa hemotama...
    Saranya babage koolam tika 💟

  • @හීනලෝකයකවී
    @හීනලෝකයකවී ปีที่แล้ว

    බෙඩ්ෂිට් එක කනපිට හරවලා වයිට් ෂීට් එකේ කොන් දෙක කනපිට මුලු දෙකට තියලා අල්ලගෙන බෙඩ්ෂිට් එක හොද පිටට හරවන්න හරිම ලේසියෙන් පුලුවන් ඩුව එක හදාගන්න

  • @suraninideshima5764
    @suraninideshima5764 ปีที่แล้ว +36

    අම්මේ චුංගි මැණිකගේ හිනාව..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushapriyangani7769
    @dinushapriyangani7769 ปีที่แล้ว +8

    පවුලේ එකමුතු කමට නම් හරිම ආදරේ හිතෙනවා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි ශනු අක්කි ඔයාගේ room එක..❤️ marry christmas ...❤️❤️❤️

  • @doni9436
    @doni9436 ปีที่แล้ว +8

    අක්කීගේම අම්මාද දෙවි පිහිටයි ❤️❤️🙏🙏

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 ปีที่แล้ว +6

    පුංචි දේ වලින් සතුටු වෙන එක හරිම වටිනවා සුභ නත්තලක්🎅

  • @semira9469
    @semira9469 ปีที่แล้ว +10

    ලස්සනයි අක්කියෝ 😍❤️ අම්මෝ සාරන්‍යා මැණිකගෙ සතුට 💗😘 God bless you ♥️

  • @MissRose-wi9kl
    @MissRose-wi9kl ปีที่แล้ว +6

    සාරණ්‍යාගේයී පුංචගෙයී අනේ එකට තමයී ආසම ❤️😍

  • @nethmihewadewage652
    @nethmihewadewage652 ปีที่แล้ว +1

    Room eka lassanai saranyage hinawta adarei hamotama suba සුබ නත්තලක් වෙවා

  • @combocom485
    @combocom485 ปีที่แล้ว +23

    That Girl who helped you is so sweet ❤️..... Please please tell her that ,we sent her some love.... And you too....❤️❤️

  • @achiniwijesekara1717
    @achiniwijesekara1717 ปีที่แล้ว

    ඩූනා කවර් එක කනපිට හරවලා ඩූනා එක උඩින් තියලා edges දෙකෙන් අල්ලලා හොද පිටට දාන්න ලේසියි..

  • @mhansani9164
    @mhansani9164 ปีที่แล้ว +1

    ඔයා shoiii අක්කේ...හරිම ආසයි oyge cute වැඩවල⁣ට❤️

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +51

    අන්තිම ටික තමයි හොදම ටික ශනුවෝ.. Room එක ගොඩක් ලස්සනයි ශනූ.. ❤❤

  • @deshaninanayakkara1445
    @deshaninanayakkara1445 ปีที่แล้ว +1

    Eh paule ayge sathuta dakl attm mm th sathutu una. Budu sarni. Hamom parissamin sathutn Inn. Adrei ♥️

  • @tharushipabasara96
    @tharushipabasara96 ปีที่แล้ว +6

    Ilaga aurude shanu dina ekmi dai ne christmas vlog 3 eka...soooo exited for that 😘😘❤❤ lv u both of you😘

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +12

    සාරන්‍යා දොණි බබාට හරිම සතුටුයි පුංචි ගේ Bed එක දැකලා...❤️❤️❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +27

    අපේ family එකත් ඔයාලගෙ වගේ 😍 3 Girls ❤ ආසම Family එක ❤ merry christmas shanu akki ❤🎅

  • @surya-uq8gp
    @surya-uq8gp ปีที่แล้ว +36

    Advance Happy Christmas to all.... lots of love from India 🇮🇳....

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว +2

    Merry christmas shanu nanga room eka decision very nice saranaya doni ge hinawa harima lasanai God bless you

  • @kethnidimalka3873
    @kethnidimalka3873 ปีที่แล้ว +13

    චුංගි බබාගෙ හුරතලේ වගේම පුංචගෙ හිනාවත් හරිම ශෝක්..so beautiful akka🥰 🎄❤️😘

  • @shiromisilva112
    @shiromisilva112 ปีที่แล้ว +1

    Math loku unama oya wage lassana kamarayak hadagena eka lassata thiya gannava oya wage anee . Oyage hama wadakma harima piliwalai aneee
    Thava video danna man asai balanna

  • @lahirunilanka1542
    @lahirunilanka1542 ปีที่แล้ว

    Harima lssani shanuu.. chooty bba maru eyge sathuta hmadma සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @ashichethana2268
    @ashichethana2268 ปีที่แล้ว

    Saranya manikage asawa. Punchi kenek nanda kenek kiyana hagima danne eka vidina Aya... God bless you all..

  • @nisansalamahi8610
    @nisansalamahi8610 ปีที่แล้ว +5

    කොහොම කොයි දේ උනත් අන්තිමට නවතින්නෙ අම්මා ගාව❤️❤️❤️

  • @rasikamaduranga3459
    @rasikamaduranga3459 ปีที่แล้ว

    Lassanai shanu oyage room eka. paule ayath,saranya babith godak sathutu una oyage room eka dakala math sathutu una saranya duwage sathuta dakala.suba pathanawa shanu oyatath paule samatath subama suba naththalak wewa. I love you @your family members

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..... every year im waiting for your room decorating vedio .... and i enjoy so much ... and චුන්කි ශෝයි... ,mary xmas all of uuu

  • @ayshikaperera2276
    @ayshikaperera2276 ปีที่แล้ว +9

    You need to turn the duvet cover inside out, then put both your hands inside and hold both the corners. Then go ahead and hold the edge of the duvet from both the corners and flip the cover over to the correct side.

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කේ ... අනේ christmas videos ගොඩක් ඕනි

  • @oshadimendis7420
    @oshadimendis7420 ปีที่แล้ว +22

    Beauty of the room got increased once saranya came.. merry Christmas shanu.

  • @peachy_koo2687
    @peachy_koo2687 ปีที่แล้ว +14

    Baby's excitement got me 😂😂😂😂💓💓💓
    She is super cute and smart
    Nice decos shanu ❤️

  • @renukakapugamage4221
    @renukakapugamage4221 ปีที่แล้ว

    Duve cover eka කනපිට හරවල දාන්න ..අපි දාන්නෙ එහෙම ..ඔයා කැමති නම් මම next time srilanka ආවම කියලා දෙන්නම් ...නන්ගි

  • @peachy_koo2687
    @peachy_koo2687 ปีที่แล้ว +5

    ශනූගෙන් තමා බබා අනේ කියන එක පුරුදු වෙලා තියෙන්නෙ කියුට් අනේ බබා ඒ විදියටමයි ඒක කියන්නෙ 💓

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 ปีที่แล้ว

    Duvet cover eka dana widiha weradi shanu. Cover eka ඉස්සෙල්ලා canapita harawana .ita passe duvet eke kon dekata thiyala anith pettha harawann. Ekai harima kramaya abd eazy

  • @n.imashajaliel751
    @n.imashajaliel751 ปีที่แล้ว +3

    Godak ලස්සනයි room eka,ane ape sarannya baba shoi 😘😘😘

  • @kelumpriyankara3259
    @kelumpriyankara3259 ปีที่แล้ว +1

    සරල නිහතමානී පවුලක් හරිම ආඩම්බරයි නංගි ඔයා ගැන ආදරේ යි 💖 💖 💖 පවුලට ම Good luck

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani ปีที่แล้ว +14

    ඔයාගෙ මේ video එක එනකන් තමා බලන් හිටියෙ😌

  • @dhanukiriella108
    @dhanukiriella108 ปีที่แล้ว +6

    සාරණ්‍යා බබා හරීම කියුට් අනේ 🥰

  • @sithu_balasooriya
    @sithu_balasooriya ปีที่แล้ว +5

    Best part - Saranya's reaction ❤💜️

  • @ramoniha9627
    @ramoniha9627 ปีที่แล้ว

    Mekat mokk kiynawd math danne shanuu .same to me.Chuti irath mata perfect thiyenna oni kiyl mt osd ekk thiyenawa ekanm maram ekk😇😇

  • @madushiherath4618
    @madushiherath4618 ปีที่แล้ว +1

    Decorations tika hrima lssnai.....saranya bba anee kiyanna purudu une shanu akkigenda koheda....eya nm cute lokayak.....dwasak unath balan hitiyaki eyage hurathale diha.....adrei hmotama.....merry Christmas ❤️❤️❤️❤️

  • @thilanivlog6966
    @thilanivlog6966 ปีที่แล้ว +4

    හරිම කමෙන්ට් එක සාරණ්‍යා දුන්නා කොච්චර ලස්සනද කියලා

  • @dharaneedharmasena2349
    @dharaneedharmasena2349 ปีที่แล้ว +5

    “Her First and Last 😊” , Good job Shanu… really beautiful 😍

  • @chaminikumari5261
    @chaminikumari5261 ปีที่แล้ว +6

    පුන්චි දෝනිව හරියට සතුටු කලා 😍

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว

    Godak lasanai duwage sathuta apikatath වඩා වටින්නෙ ඔයලගෙ දෙමපියන්ටයි
    එයල කැමැති තමන්ගේ දරුවන් ආදරෙන් ඉන්නවා දකින්නයි
    පොඩි පැටියාට තියෙන ආශාව ❤️❤️❤️❤️❤️🙏🙏🎉️🎉️👍👍👍ආදරෙයි හැමදාම සතුටින් inna ලැබේවා
    God bless your family members

  • @maheshadilani9264
    @maheshadilani9264 ปีที่แล้ว +1

    Room eka harima lassanai ...chuty babage sathuta....ane eya harima hurathal ...තෙරුවන් සරණයි hamotama ❤️❤️❤️

  • @sadunimadushika9706
    @sadunimadushika9706 ปีที่แล้ว +1

    Ane shoi ane saranya. E tika ki parak baluwada kiyalath mathaka nh mata🥰💖😘

  • @shanilanethsara743
    @shanilanethsara743 10 หลายเดือนก่อน

    කිසිම ලොකු කමක් නැති කෙල්ල ක් YYou Are Very Christmas Day ශනු අක්කී🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @dilinikawshalya5205
    @dilinikawshalya5205 ปีที่แล้ว

    Harima හුරතල් පැටික්කියක්.....lamai ekka inna kota kalaya yanawa danenne na...

  • @dilkipaththinige3346
    @dilkipaththinige3346 ปีที่แล้ว +7

    Iwasillak nathoooo❤❤❤hamaparama wage me parath lassanata athi..

  • @Anushmiisanka
    @Anushmiisanka ปีที่แล้ว

    ඔය බෙඩ් කවර් කුශන් එක දානකොට,කවර් එක කනපිට අරන් එකෙ මුලු දෙක කුශන් එක කොන් දෙකෙන් හරියට තියලා හොදපිට හරවන්න.

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 ปีที่แล้ว

    Apita නත්තල් nehe eth oyala නත්තල් samaranakota api gadak සතුටු වෙනවා saranya petiya ඉන්නකොට තවත් ලස්සනයි ආදරෙයි oyalage පවුලේ හැමෝටම suba naththalak wewa

  • @nisharaprabhashwari2289
    @nisharaprabhashwari2289 ปีที่แล้ว +6

    අනේ චූටික්කිගේ සතුට😍😍

  • @shanthrikacool4153
    @shanthrikacool4153 ปีที่แล้ว +1

    සුබම සුබ නත්තලක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @princedew9901
    @princedew9901 ปีที่แล้ว +23

    Having a mother mary's statue in ur room is soo good akki! I keep even a rosary under my pillow! She is our mother so hving her with us always is simply THE BESTT ❤️ Dont listen to those conventional mystics! May God bless u!

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +1

      Yes I Have The same.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +1

      mage wife Yashodara theraniyage statue ekak thiyagena innawa rrom eke.. yashodara sidhartha eka mulu wishwayema nothibunu adara kathaawak.... nirwanayen kelawara unu....

  • @bararifernandez5910
    @bararifernandez5910 ปีที่แล้ว

    Shanu there will be a easy way to put the duvet cover
    Totally turn the duvet cover upside down and the put your both hand into the duvet cover catch the both sides of the duvet cover and catch the duvet one corner to another then turn the duvet cover to the correct side it’s much easier than the way you did

  • @sewmi
    @sewmi ปีที่แล้ว +11

    ශනූගෙ හිනාව 😂

  • @Minnaz_diaries
    @Minnaz_diaries ปีที่แล้ว +7

    i really love the way saranya shows her happiness ❤❤❤ and i really like shanu akkes christmas vlogs 🎉🎉

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 ปีที่แล้ว

    ශනූ ඔයාට හෙම්බිරිස්සාව වගේ හරීහ ලස්සනයි ඔයාගෙ රූම් එක...

  • @ashinshanameegodage3152
    @ashinshanameegodage3152 ปีที่แล้ว +2

    Such a beautiful vedio 🥰🥰
    Thanks alot and May God BLESS You All!!!!

  • @OmethDewjan-b3w
    @OmethDewjan-b3w 10 หลายเดือนก่อน

    Chungi බබාට ගොඩක් ආදරෙයි .❤