මෙදා සැරේ අපේ නත්තල | Christmas at Priyasad’s | Christmas 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 550

  • @JayaniYashodhara-i8s
    @JayaniYashodhara-i8s 4 ชั่วโมงที่ผ่านมา +4

    ඇත්තටම ඔයාලගෙ පවුල මරු.❤හැමදාමා ඔය විදියටම ඉන්න අක්කි.. ඔයාලා තුන් දෙනා ශනු ශැඩෝ දිනූ විතරක් නෙවෙයි ඔයලා නන්නගෙයි සාරන්‍යගෙයිත් සහෝදර කම ඇතිකරන්න මාර විදියට කියාදෙනවා..ඒක මරූ🎉❤😊

  • @yamunalalani8918
    @yamunalalani8918 วันที่ผ่านมา +111

    ගෙදර උදව්වට ඉන්න අයට පවා හැමෝම තෑගිදෙනව..ඒ අතින් නම් ඔයාල ග්‍රේට්...

  • @pasindumalshan6854
    @pasindumalshan6854 2 วันที่ผ่านมา +100

    When Krishan Aiya Said, " දේවයන් වහන්සේ මට මේ ගෑනි මුකුත් දුන්නේ නෑ " I felt it 😂 33:12

  • @DiliniBiyagama
    @DiliniBiyagama วันที่ผ่านมา +7

    බලන්න පටන් ගත්ත වෙලාවෙ ඉදල මගේ මූණෙත් හිනාවක්.
    බලනකොට මම තනියම හයියෙන් හිනා වෙනවා.
    හරිම සුන්දර පවුලක්.
    බලන් ඉන්න ආසයි.ඒ ආදරය බැදීම .
    Merry Christmas 🎅 🎄 ❤️

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 วันที่ผ่านมา +62

    අනේ දින්නා මරු හැමදාම ඔයාලා හැමෝම සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalishaLakshani-o6x
    @MalishaLakshani-o6x 2 วันที่ผ่านมา +145

    සැන්ටා කියන්නේ අම්මා තාත්තා කියලා ලොකු උනහම දැනගනී❤🥰😘

    • @yasaranethmini7104
      @yasaranethmini7104 2 วันที่ผ่านมา +3

      ethakan ohoma hitiyama hodai eyalata mathayak hari thiyenawa

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 วันที่ผ่านมา +25

    දිනේෂ් මල්ලිට තමා හොදම තෑගි ලැබුනේ😍.. ඔයාල හැමෝම එකතු වෙන තැන ආදරේ සතුට පිරිල❤️❤️

  • @hasithalakshan8387
    @hasithalakshan8387 2 วันที่ผ่านมา +159

    අඩේ... දිනේෂ් අයියට දිපූ surprise එකනම් සුපිරී 😍😍😍😍😍😍😍

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 วันที่ผ่านมา +59

    Merry Christmas 🎄🎅🌲අපිටත් තෑගි ලැබුණා වගේ. දිනේෂ් පුතා කියන ඒවට අපිටත් හිනා. Happy family.. ❤️💐

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 2 วันที่ผ่านมา +30

    ශෝයි අනේ ආස හිතේනවා.හැමදාම සතුටින් ඔයාලාගේ ජිවිතේ ගෙවෙන්න ඔනේ❤❤❤❤❤❤

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 2 วันที่ผ่านมา +99

    ජීවත්වේලා. ඉන්න. තුරැ. සහෝදර. ප්‍රේම ය. රැදේවා.

  • @Lkaimf
    @Lkaimf 2 วันที่ผ่านมา +38

    මේ සතුට හැමදාමත් දෙවියෝ රැකලා දෙන්න ඕනේ .. ලස්සන පවුලක්.. සුභ නත්තලක් ඔයාලා හැමෝටම..❤🎉

  • @n.imashajaliel751
    @n.imashajaliel751 2 วันที่ผ่านมา +26

    දිනේෂ් ට දීපූ supprice එකනම් මරු 😂
    ❤️❤️❤️❤️❤️❤️

  • @SanduniGamage-h4f
    @SanduniGamage-h4f 2 วันที่ผ่านมา +11

    ක්‍රිස්මස් කියන්නේ ඔයාලා තුන්දෙනාගේ ව්ලොග් වලට ❤❤❤❤ මං හරිම ආසයි තුන් දෙනාටම ❤❤ බුදුසරනයි

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 วันที่ผ่านมา +11

    හැම අවුරුද්දකම ආසාවෙන් බලන් ඉන්න christmas vlogs 3....තුන් දෙනාගෙම vlogs බලනව ...හරිම ආසයි මේ family එකට .ලොකු පව්ලක් ඉන්නව කියන්නෙම වාසනාවක් , ඒ පව්ල සතුටින් ආදරෙන් පිරිලා තියනව කියන්නෙම පෙර කල පිනක්❤..පව්ලේ හැමෝටම තව තවත් සතුටින් පිරුන අවස්තා ගොඩක් උදා වෙන සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනව..💖.💐

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 วันที่ผ่านมา +102

    අනේ නන්නා හරිම cute සුරංගනාවියක් වගේ🩷🌸🧚🏻‍♀️

  • @NethmiKothalawala
    @NethmiKothalawala 2 วันที่ผ่านมา +47

    අනේ නන්නා මැනික so cute❤❤ princess love u krisharya❤❤❤❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 2 วันที่ผ่านมา +14

    අනේ සෝයි දුවේ හිනා වෙවී මන් බැලුවෙ ඔයාල සියලුම දෙනාටම බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤🎉

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w 8 ชั่วโมงที่ผ่านมา +1

    ලැබුවා වූ 2025 නව වසර සැමට සාමය සතුට වාසනා පිරි. නිදුක් නිරෝගී යහපත් නව වසරක් වේවා...!!!

  • @madaradilrukshi
    @madaradilrukshi วันที่ผ่านมา +3

    ක්‍රිෂාර්යා හරිම හුරතල් බබෙක් ආදරේ හිතෙනවා. ❤❤

  • @akilasanjeewa290
    @akilasanjeewa290 2 วันที่ผ่านมา +104

    මම අක්කිගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි මම අක්කිල තුන්දෙනාගේම වීඩියෝ බලනවා ❤❤❤❤අක්ක වීඩියෝ එක දානකම් මග බලන් හිටියේ අක්කි ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @nipunimadhumali3317
    @nipunimadhumali3317 2 วันที่ผ่านมา +11

    අනිත් දෙන්නා තරහා වෙන එකක් නෑ. ඉස්සර ඉඳන්ම ඒ ගෙදර ලස්සනම කෙනා අක්කේ ඔයා...ඔයාගේ ලස්සන වැඩි වෙනවා විතරයි මං දකින්නේ...හරිම සතුටුයි...❤❤️

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 วันที่ผ่านมา +2

    හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා පුතේ 👌 මගේ පේවරී පැමිලි ඔයාලා 👌ඔය සතුට සදා කල් රැදේව දේව කරුණාවෙන් 🙏 ජේසු පිහිටයි සියලු දෙනාට 👌🙏

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he วันที่ผ่านมา +2

    😂❤❤❤❤
    ගොඩක් හිනා උනා හරිම සතුටුයි හැමදාම මේ සතුට රැදේවා

  • @SusuLanka-u8q
    @SusuLanka-u8q 2 วันที่ผ่านมา +12

    ඔයාලා හැමෝම නිහතමානි .ආදරෙයි ඔක්කොටම❤❤❤

  • @induradhini9992
    @induradhini9992 2 วันที่ผ่านมา +28

    Last year christmas celebration ,එකේ ශනු 🎅 santa ගෙන් D letter එක තිබ්බ pendent එක අරන් , D for 😅 කියද්දි ක්‍රිශාන් අයියා donkey 😂😂😂 කිව්ව විදිහ, තාමත් මතක් වෙනවා, ඇත්තටම ආදරේ ෆැමිලි එකක් ඔයාලා නම්, wishing you happy😍 New year

  • @pradeepapriyadarshani-lu4pj
    @pradeepapriyadarshani-lu4pj 2 วันที่ผ่านมา +211

    Ape family එකත් එකතු වුනාම ඔහොම තමයි. අක්කිලාගේ ගෙදර වගේ සද්දේ ගැන නම් කියලා වැඩක් නැහැ.එහෙම තමයි අනේ අපිට එහෙම chances ලැබෙන්නේ ගොඩ කාලෙකින්නේ. හැබයි christmas නම් celebrate කරන්නේ නැහැ. ඒත් it's favourite season. අපි buddhism නිසා ඔය විදියටම partys දාන්නේ April new year එකට. ඒකට හැම ගෙදරකම party.ඔය විදියටම gifts exchange කරගන්නවා.ඉතින් ඒ කාලෙට මාරම ආසයි . ඒ වගේම ඔයලාගේ family එකටත් මාර ආදරෙයි. ඉස්සර නම් Dinakshie akki,sheshadrie akki,shanu akkita තමයි වැඩිපුර ඒත් දැන් නම් සාරාන්‍යාටයි,ක්‍රිශාර්‍යාට්‍යි තමයි ❤ Merry christmas your whole family ❤

  • @SurekaSanjeewani-mv7kg
    @SurekaSanjeewani-mv7kg 2 วันที่ผ่านมา +22

    අද අම්මගේ කෑම මේසේ නැති එකට නම් ගොඩක් දුකයි ඔයාලගේ නත්තල්වල බලන්න ආසම දෙයක් තමයි අම්මගේ කෑම මේසේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 วันที่ผ่านมา +6

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.... ජේසුපිහිටයි ..🙏

  • @kumarikumari8346
    @kumarikumari8346 2 วันที่ผ่านมา +4

    ඇතම.ඔයල.හරිම.හෙද .පවුල්ක.ඔයල.බුදුසරණයි දෙවියන්ගේ පිහිටා ලැබේවා 💟🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @bunch3008
    @bunch3008 2 วันที่ผ่านมา +85

    Krisharya becoming so beautiful lady day by day❤

  • @NilminiWewelwala
    @NilminiWewelwala 2 วันที่ผ่านมา +9

    දිනේශ් මල්ලි තමයි හොදටම කලේ❤. Merry christmas 🫶🌲

  • @mariakapilio108
    @mariakapilio108 2 วันที่ผ่านมา +19

    නන්නා මැණික් හරිම ලස්සනයි

  • @Dilru6666
    @Dilru6666 2 วันที่ผ่านมา +7

    Merry Christmas 🎄❤️ to all of you ❤ අපි හැමදාමත් ආදරය කරන එකම ආදරණීය family එක තමයි Priyasad Family එක ❤❤❤❤❤❤❤❤❤❤🎄🎈🎉🎁🎊🎇 God bless you all 💕😘😘❤️❤️❤️❤️❤️❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 2 วันที่ผ่านมา +12

    අම්මෝ මං බලන්න ආසම ව්ල්ගොස් එක තමා මේ ඔයාලා තුන්දෙනාගෙම❤❤❤

  • @heshiabeywardhana5251
    @heshiabeywardhana5251 6 ชั่วโมงที่ผ่านมา +1

    Ane kaduluth awa. Me sathuta hamadama thiyenna oni.

  • @chamafonseka2611
    @chamafonseka2611 2 วันที่ผ่านมา +19

    සියලු ම දෙනාට ජේසු පිහිටයි මගේ පවුලේ අයත් නත්තල් දවසේ මෙ වගේමයි සියලු ම දෙනාට වාසනාවන්ත ජිවිතයක් ගත කරන්න ලැබෙිවා කියා පාුර්ඨනා කරමි නැවතත් සියලු ම දෙනා ට ජෙසුපිහිටයි

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම .හැමදාමත් හරිම ආදරෙන් ඉන්න .ජේසු පිහිටයි 🙏🙏

  • @Michelleee-z9p
    @Michelleee-z9p 2 วันที่ผ่านมา +27

    8:24 shanudrie is right, you should wear like that. Your dress is beautiful today

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 วันที่ผ่านมา +7

    ඔය සතුට හැමදාමත් ඔය විදිහටම රැදේවා කියලා පාර්තනා කරනවා❤

  • @bihanga248
    @bihanga248 12 ชั่วโมงที่ผ่านมา +3

    මන් ආසම vlogs ටික තමයි දැන් එන්නෙ ඒ තමයි අක්කිලාගේ මුළු පව්ලම එකතු වෙලා christmas celebrate කරන එක . අපේ family members ලත් අක්කිලාගේ වගේ තමයි new year celebration වලට එකතු උනාම හෙන සතුටින් සමරනවා අනේ අක්කි ඔයලා new year එකත් celebrate කරන්නකෝ plz 😊

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x วันที่ผ่านมา +1

    ඔයාලගෙ පව්ලෙ සමගිය සතුට සදාකල් රැකේවා❤

  • @bandulasandirigama2341
    @bandulasandirigama2341 2 วันที่ผ่านมา +6

    Merry Christmas to all of you ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥂🥂🥂God bless you all 🎄

  • @Tharu_Ashi-y7q
    @Tharu_Ashi-y7q 12 ชั่วโมงที่ผ่านมา +2

    මම හැමදාම ඔයාලා තුන්දෙනාගේම වීඩියෝ බලනවා හරිම ලස්සනයි අක්කි. 🖤🖤🖤 හැබැයි අක්කි අයියාටත් gift ekk දෙන්න තිබුනේ 🙃😊😉 දිනෙෂ් අයියාට වූනේ එක මාරු 😂😂 ඔයාලා හැමෝටම ආදරේයි 🖤🖤🖤

  • @ashenudula1809
    @ashenudula1809 2 วันที่ผ่านมา +94

    Shanuge pov එකෙන් Christmas බලන්න බලාගෙන ඉන්න අය කෝ 🥺🖤

  • @gouripurnima5528
    @gouripurnima5528 2 วันที่ผ่านมา +14

    Last year ekath baluwa Shaun ge oyage dekama meke Hina yanne Dinesh mallita Kara deeta Pau aopaaaaa....😂😂😂 Love you all family members 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 2 วันที่ผ่านมา +6

    Very beautiful😊..so cute gril krisharya ❤❤

  • @heshanishara1128
    @heshanishara1128 2 วันที่ผ่านมา +34

    මන් මෙ නන්නා කෙල්ලට මාරම ආසයි.ගගොඩක් ආ.......දරෙයි චුටි මැනිකෙට...මගෙ ලස්සන බොල ගෙඩිය...ශෙනි ඔයාටත් ගොඩක් කැමති❤❤❤❤❤❤

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 2 วันที่ผ่านมา +6

    මං කැමැතිම ඔයාලා තුන් දෙනාගෙ වීඩියෝ බලන්න හරිම ජොලි ගොඩක් ලස්සනයි ඔයාලාගෙ පවුල ❤❤❤❤❤ ගොඩක් ආදරෙයි

  • @SandamiWeerasinghe
    @SandamiWeerasinghe 8 ชั่วโมงที่ผ่านมา +1

    Aneeeeee ❤❤❤❤❤ ape family ekth mehemai ekathu unama asa hithenawa 😍😘😘 hamadama sathutin inna hamoma 🥰😍

  • @ashaniupadhya2203
    @ashaniupadhya2203 15 ชั่วโมงที่ผ่านมา

    ආදර්ශවත් හොද පවුලක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 2 วันที่ผ่านมา +7

    අම්මෝ ෆිල්ම් එකක් බැලුව වගේ. හරිම ලස්සනයි.

  • @Urekamaduwanthi
    @Urekamaduwanthi วันที่ผ่านมา +1

    Sheshadri's very pretty ladie olso very cute krisharya. Good luck 💐❤️

  • @anjaleesithu7394
    @anjaleesithu7394 2 วันที่ผ่านมา +6

    අපිත් ඔයාලා තරම් හිනා උනා අක්කේ💖. ආදරෙයි

  • @SharmalieDissanayake
    @SharmalieDissanayake 2 วันที่ผ่านมา +9

    Our cute angel is so so cute and Shesadri has taught her how to behave in such situations she is a well behaved angel ❤️❤️❤️❤️

  • @YuwaniRaveesha
    @YuwaniRaveesha 7 ชั่วโมงที่ผ่านมา

    oyala 3denama lassanai akke...oyala hamoma hitha hoda aya...hamadama sathutin inna labewa❤❤❤❤😊

  • @JassikaSachi
    @JassikaSachi 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤..ane. Hemadamath sathutin parissamin inna oyala. Hemotama godak. Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SheshaniHerath-e7c
    @SheshaniHerath-e7c 2 วันที่ผ่านมา +7

    Saranya and krisharya little cuties.....❤❤❤ both of them are so good girls

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 2 วันที่ผ่านมา +7

    ❤ You are a very good mother. Seeing you spend time with your child, husband and family instead of going to live shows on Christmas Day. I really want to see a happy family.❤❤

  • @dinushaalahakoon1196
    @dinushaalahakoon1196 13 ชั่วโมงที่ผ่านมา

    හරිම ආසා හිතෙන family එකක්😊

  • @IsuriMaduwanthi-l4h
    @IsuriMaduwanthi-l4h 2 วันที่ผ่านมา +5

    අනේ හැමදාම සතුටින් ඉන්න

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 2 วันที่ผ่านมา +4

    මාරු අනේ ❤❤❤❤❤❤❤❤

  • @she_s_treats9412
    @she_s_treats9412 2 วันที่ผ่านมา +4

    Krisharya harima lassani shadow

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 11 ชั่วโมงที่ผ่านมา

    බලාගෙනම හිටපු vlogs වලින් එකක්..❤❤

  • @ShanthiRosa
    @ShanthiRosa 2 วันที่ผ่านมา +4

    Enjoyed your Christmas video. All the best for the New year to all of you and God bless Priyasad family.

  • @oshii_bbh
    @oshii_bbh 2 วันที่ผ่านมา +8

    Merry christmas and happy new year🎉❤

  • @SithumiSehani
    @SithumiSehani วันที่ผ่านมา +3

    All are very beautiful and krisharya baby and saranya baby so cute ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmayaHashini
    @AmayaHashini 2 วันที่ผ่านมา +6

    Merry Christmas and Happy New year 🎉❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm วันที่ผ่านมา

    Sheshadri harima ලස්සනයි ❤❤❤❤❤

  • @PasannaShehan
    @PasannaShehan 2 วันที่ผ่านมา +7

    මම ඔයාලා හැමෝටම ගොඩක් කැමති මන් කැමති නිලියෝ සෙට් එක ඉන්නේ පිරියසද් famali එකේ ආදරෙයි ආ තව දෙනේෂ් අයියා kirishan අයියා කැමති ගායකයෝ ආදරේයි hamota❤❤❤❤❤❤

  • @sulochanasevwandhi4769
    @sulochanasevwandhi4769 วันที่ผ่านมา +5

    Mage asama mata lassanama niliya sheshadri.kareena kapoor in sri lanka.mage asama kenek sheshadri,shanut,dinakshit tundenagema venamama lassana tunak,attatama sheshadri kareena vage mn mara asai issara idanma punchi panchi kale idanma.mama godak oyalata message nokarata hama vedios ekakma balanava oyala tundenagema love you❤❤❤ and god bless 🇱🇰🇱🇰🇮🇹🇮🇹

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex วันที่ผ่านมา

    අනේ....ආදරෙයි හැමෝටම අක්කියෝ.😩😚🤍✨

  • @hansika7101
    @hansika7101 9 ชั่วโมงที่ผ่านมา +2

    Ane mn hari adarei akka oyalata🤗♥️

  • @Chalanii
    @Chalanii 7 ชั่วโมงที่ผ่านมา

    Krisharya sooooo cute aneh❤❤❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ගොඩක් සතුටුයි .හැමෝම එකතු උනාම හැම්ස් ගෙදරකම් හරිම ලස්සනයි ගොඩක් සතුටුයි නේද .

  • @NethuAkarsha-u3k
    @NethuAkarsha-u3k 2 วันที่ผ่านมา +6

    Ammo matath hinavela Pana yanavah.❤ harima adaraniya❤ samagiyen inna family ekak 😊hamadama ekamuthu ven inna labeva❤❤😊.

  • @Curly_Girl259
    @Curly_Girl259 วันที่ผ่านมา +3

    අනේ මගේ කට රිදෙනකන් හින වෙවී බලන් හිටියා.Be happy forever!!!❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 8 ชั่วโมงที่ผ่านมา +1

    දිනේෂ් අයියා video වලට මරු

  • @DiliniMadurangi-ec9fg
    @DiliniMadurangi-ec9fg 5 ชั่วโมงที่ผ่านมา

    Ape dennath prashna godai santa gena thamath thx karanawa santata gifts dunnata

  • @pushpafernando8255
    @pushpafernando8255 2 วันที่ผ่านมา +7

    අනේ නන්නා ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 2 วันที่ผ่านมา +8

    අනේ නන්නාගෙ සැන්ටා තැග්ග ශොයී අනෙ🧚‍♀️සුරංගනාවියක් වගෙ🥰🥰🥰
    අනෙ දිනෙශ් අයියට දුන්න surprise එක නම් සුපිරි අම්මොව් තනියම හිනා මට 😂😂😂
    ශොක් අනෙ ඔයලා හැමොම ශනුගෙ විඩියො එකත් බලන්න ආසාවෙන් ඉන්නෙ🥰🥰🥰
    පවුලෙ අය එකතු උනාම එහෙම තමා ඉතින් සද්දෙ තමා ඕනෙම ජොලියෙන් ඉන්න පවුලක එහෙමයී 🥰🥰🥰🥰
    අනෙ ආදරෙයී හැමොටම❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🥰🥰බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹

  • @cheramidealwis1063
    @cheramidealwis1063 วันที่ผ่านมา +2

    When I watch your family my heart feels soo cool and happy.

  • @vidyaperera8665
    @vidyaperera8665 2 วันที่ผ่านมา +6

    Ane sooooo sweet ...shanu ge boy ge gift 😂 anee shork aane oyala kattiye mge family eketh mt inne akkila dennek..God bls all

  • @raviravindra889
    @raviravindra889 2 วันที่ผ่านมา +6

    Aney paw ane oya Shadow hubbieta mukuth dunne naane.,next yr denna ok. It's so so merry Christmas for yal ❤ it's so fun watching it.Wishing all of u a wonderful Christmas 🎄🎅🤶

  • @chatudeshika1956
    @chatudeshika1956 วันที่ผ่านมา

    අනේ ෂෝක් හරිම ලස්සනයි ❤❤ආදරෙයි හැමෝටම ❤❤ආශම ෆැමිලි එකක්.... හිනා වෙලා පණ ගිය

  • @SurangaGunawardena
    @SurangaGunawardena 2 วันที่ผ่านมา +4

    It's very nice. I'm also catholic person. We also doing same way at our house. Nice

  • @thilishal2891
    @thilishal2891 11 ชั่วโมงที่ผ่านมา

    නන්නා ශෝයි අක්කියෝ❤❤

  • @sew1019
    @sew1019 2 วันที่ผ่านมา +15

    Krisharya is a so cute baby ❤ like a doll🎉

  • @sichniranasinghesalgado3536
    @sichniranasinghesalgado3536 2 วันที่ผ่านมา +6

    Laughed alot during gift opening scene 😅 stay blessed❤

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 3 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ❤

  • @KAKarunathilaka
    @KAKarunathilaka วันที่ผ่านมา

    ඔයා ල හැමෝටම සුබ නත්තලක් ❤❤❤❤❤❤ඔයසතුට සදාකල් රැදේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e วันที่ผ่านมา

    සතුටින් ඉන්න හැමදාම ආදරෙයි හැමෝටම.❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 วันที่ผ่านมา +1

    Merry Christmas And Happy New Year All Of You🎉.Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @thusithaprasanna5026
    @thusithaprasanna5026 วันที่ผ่านมา

    Harima lasssana family ekk.mn hugaaaak adareiiii.hemdama sathutin inna.❤❤❤❤

  • @vindyalahirunee4853
    @vindyalahirunee4853 10 ชั่วโมงที่ผ่านมา

    You all are really lucky to have family like you. 🎉🎉🎉

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 วันที่ผ่านมา +1

    අනේ මරු අනේ මගේ පව්ලත් එක්ක් ඉන්නව වගේ මෙහෙම බලනකොට❤❤❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සන family එකක්❤️🥰 ඔයාලා හරිම එකමුතුයි අක්කි❤️🥰 නන්නයි චුංගයි so cute❤️🥰😘 ආයෙත් ඉක්මනින් එන්න ...new year widiyo එක අරන් හොදේ❤️🥰, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ නන්නා මැනික❤️😘🥰😍💐

  • @Gimhanibandara-713
    @Gimhanibandara-713 19 ชั่วโมงที่ผ่านมา +1

    E famly eknm mru ❤️❤️

  • @NnN-o2r8f
    @NnN-o2r8f วันที่ผ่านมา

    🎉🎉🎉🎉සුභ අළුත් අවුරුද්දක් වේවා ලස්සන ෆැමිලි 🎉🎉🎉🎉q🙏🙏🙏🙏

  • @naveenadewminimp2796
    @naveenadewminimp2796 2 วันที่ผ่านมา +8

    දිනේශ් ayya 😂❤❤❤