මේ තපස්සර උන්නාන්සෙට පුදපු අරක්කු | ඕක බොන්නෙ මං විතරයි | කන්පොත්තො මැරුවෙ ගෑණු බේරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • ඒ සීයා කැලෙන් ඇහිඳන් ආපු ගණ දෙයියෝ
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 222

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 6 วันที่ผ่านมา +6

    අනේ පවු බ්න් අරක්කු කාලට දාපුහිනහව ආදරෙයි මාමා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Gna770
    @Gna770 2 วันที่ผ่านมา +3

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 13 วันที่ผ่านมา +16

    සිංහල දෙමළ අහිංසක බොරුවේ අකාස්මික රසය ගෙන ආ අනුරාධ මහතාට මාගේ ස්තූතිය.❤

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 7 วันที่ผ่านมา

      අයියෝ සාමි.. කිවාලු. කහල්ල පල්ල කැලේ මගේ ගම අපේ ඉඩමට හැතැම්ම ක් එහා තියනවා ඔය විදිහටම ඔරුවලවල් හතක් වතුර දෙකක හිදෙනවා තව දෙකක හිදෙන්නේ නැහැ. ඉස්සර එතන නිදාත් ගත්තු වලවල් කියනවා. තව තියනවා වංගෙඩි වගේ ප්‍රංච වලවල් ඒවාගේ කියනවා ගම්බිරිස්.. කොටපු වන්ගෙඩි කියලා.. එක දැක්කා නම් මුන්දැල. කොචචර දෙවාල්. පත.. බායි. ද... අහෝ දුකකි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 17 วันที่ผ่านมา +15

    නොදුටු දසුන් .හැමදාම secrets of Necessary තුලින් .තෙරැවන් සරණයි !!! ගොඩාක් ස්තුතියි .❤❤❤🙏🙏🌹🌹👍👍👍

  • @dulshanapeksha2254
    @dulshanapeksha2254 8 วันที่ผ่านมา +4

    අනෙ කොච්චර බැලුවත් එපා වෙන්නැ එ තාත්තගෙ වචන හරි ලස්සනයි බුදුසරණයි

  • @MediaLifeSL
    @MediaLifeSL 17 วันที่ผ่านมา +53

    ඔහොම බොරු කියන අහිංසක පොරවල් එක්ක කතා කරන එක අමුතුම රසයක්.... ඒ අස්සෙ අයියා කියනවා , කාල අරන් එන්න මතක ඇතුවලු 😂😂😂😂 ජය වේවා ❤❤❤❤

    • @user-xl9bz4pc2i
      @user-xl9bz4pc2i 17 วันที่ผ่านมา +4

      🎉😅

    • @haseenaerandi5858
      @haseenaerandi5858 14 วันที่ผ่านมา +1

      එහෙමෙයි

    • @NotiKolla-q3y
      @NotiKolla-q3y 14 วันที่ผ่านมา +4

      බොරැවෙයි ඔවා සහාතික ඇත්ත මගේ ගම පානම මම දන්නවා මගේ ගම වගේම ඔකද දෝවලය ගැන උඹලා නෙදන්න ගොඩක් දෙවල් මේ ර⁣ටේ තියේව බන් උඹලා මෙනද දන්නේ ආ

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 13 วันที่ผ่านมา +1

      Exactly 💯 whole reason why I still love these lovely රාවණා, සීගිරිය & දඬුමොණර videos 😂😂😂

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 13 วันที่ผ่านมา +1

      ​@@NotiKolla-q3y😂😂😂🙏🏼🙏🏼🙏🏼

  • @warunadissanayake
    @warunadissanayake 17 วันที่ผ่านมา +15

    දැන්නම් වැඩ සටහන නියම තැනට ඇවිල්ලා කියලා හිතෙනවා..ඉස්සර සොබාදහරෙන් දැකපු සමහර එවගේ නිපයුම් කරුවෙක් වගේ ම
    මෙතුමා

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 17 วันที่ผ่านมา +10

    අද නං බොහොම අපූරුයි
    ඒ කපුමහතා බොහොම කඩිසර එක්කෙනෙක් නෙ.ඔය පලාතෙ මොනතරම් නටබුන් තියෙනවා ද පෞරාණික ඒව.. අපටත් පෙන්නුවට ගොඩක් පින්

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 17 วันที่ผ่านมา +12

    අපට දකින්න බැරි දෙයක් දැකගත්තා බොහොම පිං 🙏

  • @roshangamage7993
    @roshangamage7993 14 วันที่ผ่านมา +14

    මිනිස්සු නොදන්න ඉතිහාසයක් තියෙනවා ..ගෙදරින් එලයට බහින්නේ නැති සුකිරි බටිල්ලන්ට මෙවා විහිළු සහ බොරැ...

  • @kalegana
    @kalegana 16 วันที่ผ่านมา +5

    අනුරාධ අයියෙ ඔය සියා කියපු ගල් ගුහා වල වැඩසටහනක් ඕන ඉදිරියේ අනිවාර්යයෙන්, මේ සියා මියයන්න පෙර ජනගත කරන්න ඉතාම වටිනා වැඩක් වේවි එක .

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 17 วันที่ผ่านมา +12

    මහත්මයා ආදීවාසි කියන්නේ අපේ නියම හෙළ යින් ආදරේයි ❤❤❤❤❤❤

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 10 วันที่ผ่านมา +4

    හොද පරිසරයක් දකින්න සැලැස්සුවාට ස්තූතියි .

  • @mcsanath5959
    @mcsanath5959 16 วันที่ผ่านมา +3

    ඇත්තටම අපි අපේ රටෙි මොනවද දැකලා තියෙන්නෙ අපේ දේවා නිසා නොදැකපු දේවල් කොපමණ දැක්කද ඉතිං දේවා ඔයාට නිදුක් නීරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමි හදවතින්ම . කතරගම දෙවි පිහිටයි .

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 17 วันที่ผ่านมา +12

    මාමට කාල අතට ගත්තම ගිය හිනාව....😀

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x 6 วันที่ผ่านมา

    ලංකාවේ ඉපදෙන්ඩ තරම් අපි කොයි තරම් වාසනාවන්තද...මෙහෙම දේවල් අනුරාධ මහත්තයා නොසිටින්ඩ ජීවිතෙ කවදාවත් අපිට දැක ගන්ඩ ලැබෙන්නෙ නැ.ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා 🙏

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 14 วันที่ผ่านมา +7

    ඔය වගේ කොච්චර දේ බවුද්ධ යාට නැති උනාද දන්නෑ, අපේ පිරිමින්ට පන නෑ,මෙවගෙ පල්ලි ගහනකන් එක එකාට බැන බැන ඉන්නව,

  • @warunidamayanthi1916
    @warunidamayanthi1916 17 วันที่ผ่านมา +3

    අද හොඳයි video දෙකම බැලුවා බොහොම දේවල් දැන ගත්තා . ඔබට ඉස්තුති😊

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf 4 วันที่ผ่านมา +1

    අවන්කව මම ඔනා තරමි මෙි දෙවාලය ලගින් ගිහිල්ල තියෙනවා මෙි කපු මහතා දැක් කේ අදයි මෙි විඩියො එකෙන්

  • @chanakaasintha6927
    @chanakaasintha6927 10 วันที่ผ่านมา +5

    අනුහස් තියන දේවාලේ ආරක්ෂාවට stf එකේ සැර් ලා මක්කටැයි ........අනුහස් වලින් ආරක්ෂා වෙන්න බැරි උනැයි..

  • @shishirafahes6273
    @shishirafahes6273 8 วันที่ผ่านมา +2

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ ප්ව්

  • @SuperUnawatuna
    @SuperUnawatuna 17 วันที่ผ่านมา +4

    හරිම වැදගත් වටිනා වැඩසටහනක්.

  • @mahindaaluthwewa311
    @mahindaaluthwewa311 17 วันที่ผ่านมา +17

    අනුරාධ අයියෙ ඔබත් මහගු දායාදයක් සොබාදහමෙන් අපට ලැබුණු ❤️❤️❤️

  • @pereraanjali1154
    @pereraanjali1154 16 วันที่ผ่านมา +1

    මේවගේ හාස්කම් පිරුණු තැන්... අපිට දැක බලාගන්න සලස්සපු මල්ලියේ ඔයාට... මේ ගුරුන්නාසේට තෙරුවන් සරණයි 🙏

  • @ruwanwijayarathna8097
    @ruwanwijayarathna8097 15 วันที่ผ่านมา +2

    ඔයාගේ වැඩ නම් සුපිරි මල්ලී. ඔයාට දීර්ඝායුෂ

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 14 วันที่ผ่านมา +4

    හයක් හිටියා, දැන් ඉන්නේ පහයි කිව්ව‍ම...... හරි එකෙක් මලා..... කියලා අර පකය අහනවා..... මුගේ...... මේක කතාකරන්නේ හරියට රටට ආදරේ එකෙක් වගේ. මුගේත් පැටිකිරිය හොයන්න ඔනෙමෛ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  14 วันที่ผ่านมา

      Asela Jayasinghe හොයන්න කොච්චර හොඳද

  • @surandilansurandilan6326
    @surandilansurandilan6326 14 วันที่ผ่านมา +5

    ඔය මාමා දේවලෙ කරනන් යන්නේ බෝතලේ ගහන්න ඕන කමට

  • @CT-vl3iu
    @CT-vl3iu 11 วันที่ผ่านมา +2

    ....this is enjoyable..its a joy to listen to such individuals. Thanks for sharing. The way he took that gal bottle...lol

  • @anilpriyankara4199
    @anilpriyankara4199 17 วันที่ผ่านมา +3

    තැනේ මොකක් හරි ගුප්ත බලවේගයක් ඇති ඒත් කපුවා නම් දෙයියෝ විකුනන් කන සීන් එකක් තියෙන්නේ...

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 17 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ..කතරගම දෙවියන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ...

  • @lalithprasanna7342
    @lalithprasanna7342 17 วันที่ผ่านมา +9

    පළවෙනි එක මගින්❤

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 5 วันที่ผ่านมา +1

    අන්දරේ වගේ, ලමයින් නැති කට්ටියට තනියෙන් එන්න කියලා ලමයින් හදා දෙනව 🤣🤣🤣

  • @tharindushanaka9922
    @tharindushanaka9922 17 วันที่ผ่านมา +6

    සුද්ද සිංහලලු..අම්මා දෙමලලු හැබැය්..😅😅බොරු අහද්දි පට්ට ආතල්..ජොයින්ට් එකක් ගහන්න ඕන ඔහොම ඩෑල් එකක් එක්ක ඇස් රතුවෙන්න...😅😅

    • @gayans7473
      @gayans7473 17 วันที่ผ่านมา

      ❤❤

    • @sampathnandasena5768
      @sampathnandasena5768 17 วันที่ผ่านมา

      ජොයින්ට් ඕන්නෑ, විවක් කෑවත් මාර ආතල් එකක් ගන්න පුලුවන්

    • @ram0210
      @ram0210 17 วันที่ผ่านมา

      මුළු සිංහල ජාතියම එහෙම තමයි. දෙමළ මිනිසුන්ගෙන් ඇතිවෙච්ච ජාතියක්.
      ඔබතුමාගේ ජාන චෙක් කරලා බලන්න.
      ඔබතුමත් දෙමළ කියලා තේරෙයි.

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 17 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉Harima Apurui
    Apu kawadawath dekala nehe.
    Obathumata sada jaya🎉🎉🎉

  • @ranuranu529
    @ranuranu529 17 วันที่ผ่านมา

    Attatama sikaratof natas apita hamadama itihase dewal kiya denawa godak oin oyata kawadawat daka nati dewal meedawastike api baluwa vidiyoo tetuwan saranai siyalu deiyange pihitai 🙏🙏🙏👍👍👍💕💕

  • @sriyakumari4314
    @sriyakumari4314 17 วันที่ผ่านมา +2

    Theruwan saranai ආදරෙයි ...❤❤❤❤❤

  • @pjdahanayake7907
    @pjdahanayake7907 16 วันที่ผ่านมา

    Veri proud of you Mr Anuradha we thank always.

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 17 วันที่ผ่านมา

    Thanks for the history of Sri Lankan tribe.

  • @suniljayantha7799
    @suniljayantha7799 17 วันที่ผ่านมา

    Niyamai anu supiri wedasatahanak .

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 16 วันที่ผ่านมา +5

    කාල අරන් එන්න මතක ඇතිව 😅

  • @senavirathneigpc
    @senavirathneigpc 17 วันที่ผ่านมา

    Nice Work Anuradha... Cheers !

  • @user-wh8qm2cd3h
    @user-wh8qm2cd3h 17 วันที่ผ่านมา +1

    අද නම් නියමයී ගොඩක් පිං 🙏🙏

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 17 วันที่ผ่านมา +1

    සුපිරී වීඩියෝ එක 🙏❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 11 วันที่ผ่านมา +2

    අනුරාධ මහත්තයා මේවට හිනා යනවා අප්පා 😂😂😂🤭🤭🤭

  • @jagathnishantha7233
    @jagathnishantha7233 14 วันที่ผ่านมา +2

    මචන් උබගේ වීඩියෝ ලස්සනයි. ඒත් මොනාද බං මේ විකාර කාරයෝ ගෙනල්ල උබගේ නම කැත කරගන්න එපා.

  • @user-pe9cf6or3w
    @user-pe9cf6or3w 12 วันที่ผ่านมา +4

    තාත්තා දෙමල ගැහැනියක් බැදගෙන අම්මා දෙමල වෙනකොට කොහොමද බොල නියම සිංහල වෙන්නේ

    • @user-pe9cf6or3w
      @user-pe9cf6or3w 12 วันที่ผ่านมา

      මුනම් සුපිරිම බොරු ලෝකයක්

    • @niroshanindika3879
      @niroshanindika3879 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත මේ කෙනාගෙ අම්මා දෙමළ කොහොමද සුද්ද සිංහල වුනේ අරක්කු බෝතලේට වහ වැටිල මිනිස්සු රවටන ගෝත්‍රකයෙක්.

  • @sarigama9472
    @sarigama9472 16 วันที่ผ่านมา

    මරැ බං අයියා වැඩෙ කතාව අහන් ඉන්න ආසයි

  • @pubududilshan5361
    @pubududilshan5361 17 วันที่ผ่านมา +1

    අයියේ ඔයටෙ බුදුසරණයි .ජැක්සන් ඇන්තනි වගේ ඔයා

  • @howcanmade9956
    @howcanmade9956 17 วันที่ผ่านมา +3

    බුදු සරණයි .

  • @warnavijayangakankanange
    @warnavijayangakankanange 17 วันที่ผ่านมา +5

    අනුරාධ අයියා පුස්තකාලයක්. මේ චැනල් එක වටිනවා , සැගවුන දැනුම බෙදාගන්න එක වටිනවා.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 12 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se 14 วันที่ผ่านมา +2

    හපොයි මරු .බොරු විදිනවා . අසායි අහන් ඉන්නත්

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 8 วันที่ผ่านมา

      නිකම් සල්ලි නාස්ති කරන්නේ නැතුව mewa බලන්න නැතුව hitapallako

  • @iswaragekusum9996
    @iswaragekusum9996 17 วันที่ผ่านมา

    සුව පත් වෙව!
    අපට අහිමි වුනා ඒ සුන්දර සත්‍ය එළි වෙව!

  • @family.srilanka
    @family.srilanka 8 วันที่ผ่านมา +1

    වටිනා වැඩසටහනක්

  • @sprodrigo146
    @sprodrigo146 17 วันที่ผ่านมา

    එක මරු...

  • @sujeewasilva655
    @sujeewasilva655 17 วันที่ผ่านมา

    ෂා මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @disnakashamil6282
    @disnakashamil6282 16 วันที่ผ่านมา +2

    අනුරාද අයිය වැඩසටහන් වලට ගන්න සමහර අයගෙන් හීනියට ආතල් එකක් ගන්නවා දැනෙන්නෙ මට විතරද

  • @harischandra475
    @harischandra475 9 วันที่ผ่านมา +1

    ඇත්තටම , මෙතනවත් කොතනවත් ඇති හාස්කමක් නෑ , පට්ට පල් බොරු , තියෙන්නේ හාස්‍ය්ය . තාමත් හනමිටි කරේ තියන් යන මී ගොන්නු

  • @lalfernando8809
    @lalfernando8809 17 วันที่ผ่านมา +3

    Niyamai

  • @kudumagsmage2502
    @kudumagsmage2502 17 วันที่ผ่านมา +3

    නොදකපු දෙවල් දැක ගත්තා බොහෙම ස්තුතියි දෙවියන්ගේ පිහිටයි ❤❤❤

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 วันที่ผ่านมา +1

    Super

  • @user-uc1qw4dw3c
    @user-uc1qw4dw3c 17 วันที่ผ่านมา +3

    WoW🌼🌺

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 8 วันที่ผ่านมา +1

    අපේ. ආදි මුතුන් මිත්තෝ. මවුබිම ආදරයෙන්. රැකබලා ගෙන ජිවත්වුනා. අද අපේ රට?

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 8 วันที่ผ่านมา

    මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ කතාවල හිටිය අන්දො අයියගෙ මල්ලි.

  • @sarigama9472
    @sarigama9472 16 วันที่ผ่านมา +1

    අනුරාධ අයියත් බාසාව දානවා උපරිම😂

  • @kalupahanapiyaratana9008
    @kalupahanapiyaratana9008 6 วันที่ผ่านมา

    මේ නිවේදකය නොදන්න ගැමි බසක් කතා කරන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ.

  • @chandradk8578
    @chandradk8578 17 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි යහපතක්මවේවා

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 17 วันที่ผ่านมา +3

    පිස්සු නැත්නම් ශෝක්🤣🤣🤣🤣🤣

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 16 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @31visitsrilankawithuditha
    @31visitsrilankawithuditha 17 วันที่ผ่านมา +14

    බොරු විදිනවා කියන්නෙ මේකට තමා .අපි නියම පිරිසිදු සිංහල .තාත්තා වන්දනාවෙ ආව දෙමල කෙල්ලෙක්ට ආස හිතිලා.බැදලා තමා මම ඉපදුනෙ.😂😂😂😂ඔය බොරු අහන්න මිනිස්සු නැ මාමෙ දැන්😂

  • @smnluxman-sn3tx
    @smnluxman-sn3tx 3 วันที่ผ่านมา +1

    Wathurai madai ekka malu bima dige edan yanne wena krama wedayak yadanna berida

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 6 วันที่ผ่านมา

    ඒක මරු යකුනේ

  • @nuwankumara8294
    @nuwankumara8294 17 วันที่ผ่านมา +1

    අනුරාධ මහත්තයා කපු තාත්තා අරක්කු බීවාම දෙවියන්ගේ කරුනාව ලබා ගන්න පුලුවන් වෙයිද???

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 17 วันที่ผ่านมา

    Anuradha God bless you ❤🇬🇧⚘

  • @Madushan-qx6iy
    @Madushan-qx6iy 15 วันที่ผ่านมา

    අනිවාරෙන්ම මේ කපු මහත්තයා එක්ක ඒ ගල් ගුහව බලන්න යන්න සර් 🙏

  • @ranjunabrejits9277
    @ranjunabrejits9277 11 วันที่ผ่านมา +1

    Jasu pihitai Harima lassanai ❤❤❤Hamadama ma wàga dawal gannm

  • @MallikaKumari-ov5zt
    @MallikaKumari-ov5zt 17 วันที่ผ่านมา

    Oyage.wedasathan.mama.hemadama.balnwa❤❤❤

  • @user-fj7br5fh9d
    @user-fj7br5fh9d 6 วันที่ผ่านมา

    එයාලලු පිරිසිදුම සිංහල, ඒඋනාට තාත්ත බැඳල ඉන්නෙ දෙමළ ගෑනු කෙනෙක්ලු

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 6 วันที่ผ่านมา

    අර තියෙන්නේ තාත්තා පියගැට පෙලක්.......කොහෙද.........ආ ඒක පඩිපෙල පුතා 😂😂😂😂

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 7 วันที่ผ่านมา

    Me deval දකින්න salas u obata sthuthy mage rata sada surakeva

  • @user-fs4hp8mo8m
    @user-fs4hp8mo8m 7 วันที่ผ่านมา +1

    😂😂😂Boruu marisii😂😂

  • @sanjuheshan8428
    @sanjuheshan8428 12 วันที่ผ่านมา +2

    lassanai

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 9 วันที่ผ่านมา +1

    Bs..asawan..baluwa❤

  • @sarigama9472
    @sarigama9472 16 วันที่ผ่านมา

    පාද යාත්‍රව ගැන අහලා තිබුනට අද තමයි දැනුවත් උනෙ

  • @lifeinslvlogs8571
    @lifeinslvlogs8571 17 วันที่ผ่านมา +1

    පව් බං අර දේවාලේ අංකල්ව හවා කරනවා මේ ගොයියා 🤭

  • @nishantham.d7480
    @nishantham.d7480 13 วันที่ผ่านมา +1

    ජය

  • @sarigama9472
    @sarigama9472 16 วันที่ผ่านมา +1

    මතක ඇතුව කාල අරං එන්න ලු 😅

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 17 วันที่ผ่านมา +1

    අද නං නියමයි

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 16 วันที่ผ่านมา

    එහාපැත්තෙ තියෙනව අනුරාධ මහත්තයා දිගන්ගල කියල එතනටත් හියානම් අපූරුයි

  • @gaminibandara3022
    @gaminibandara3022 14 วันที่ผ่านมา

    මරු අප්පා සන්නාසි පප්පා.🎉

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 10 วันที่ผ่านมา

    අනුරාද මහත්තයා...
    සන්නාසි අප්පා...මේවට හිනායනවා අප්පා.......
    කාල අතට ගත්තා විතරයි ලොක්කා පිස්සු කෙලියා නේද...😂😂😂

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 11 วันที่ผ่านมา +1

    ගැනුන් ට පෙරෙත මුන්නෙ මිනිහා එලියට දාලා ගැනි ඇතුලට ගන්නවා

  • @wasanthakumara8525
    @wasanthakumara8525 7 วันที่ผ่านมา

    බූරු පුවත්

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 6 วันที่ผ่านมา

    නිවෙිදකයගේ පඩෙි...

  • @UmeshNayanajith
    @UmeshNayanajith 17 วันที่ผ่านมา

    Anuradha ayya enakota
    Lahugala tat enna,godak dewal tiyenwa blnn

  • @MallikaKumari-ov5zt
    @MallikaKumari-ov5zt 17 วันที่ผ่านมา

    Aettatma..oyanm.harima.hodai

  • @padminimalkanthi6308
    @padminimalkanthi6308 6 วันที่ผ่านมา

    මෙිවිහාරය හරියටම තියෙන්නේ කොහේද මම පානම කුඩුම්බිගල පන්සලට ගිහින් තියනවා හරියටම තැන කියන්න

  • @shanthagunawardhana
    @shanthagunawardhana 17 วันที่ผ่านมา +4

    විසාලාමහනුවර සංචාරය හරිම අපූරුයි.

  • @dahampasala4734
    @dahampasala4734 17 วันที่ผ่านมา +2

    ❤👍

  • @Abeytech716
    @Abeytech716 11 วันที่ผ่านมา +1

    මේ වගේ පනවලා උල් කියන්න ඕනි