හරක් මස් කාපු අය ලේ පෙරන් ආවා | නොපෙනී ඇවිත් වතුර බිව් අලි | කටපරෙස්සම් කරන් නොගියොත් වෙන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2024
  • මෙන්න සිරිපාදේ අනුහස්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 260

  • @kusalnadeesh2507
    @kusalnadeesh2507 20 วันที่ผ่านมา +24

    10 වෙනිදා අපි 6 දෙනෙක් මාලිබොඩ පාරෙන් බැහැල එද්දි වතුර වැඩි වෙලා තිබ්බා මහ ඔයේ..ගොඩක් උත්සහ කරල අපි එගොඩ උනා රෑ වෙද්දි..අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී එදා උදේ ඉදන් කාල නොහිටපු අපිට රෑට කෑමත් දීලා, උදේ වෙනකන් නවාතැනුත් දීලා, නොදන්න කතා ගොඩක් කියලත් දීලා, ආපහු යන්න පාරත් කිව්වේ ධර්මෙ මාමා තමයි..ජීවිත කාලෙටම දැකපු හොදම මනුස්සයෙක් තමයි..දීර්ඝායුශ ලැබේවා..!!!

    • @MadhumaliMadhu
      @MadhumaliMadhu 15 วันที่ผ่านมา

      මේ පාරෙන් යන්නේ කොහෙට ඇවිල්ලද , අපි කුරුණෑගල , කෝමද යන්නේ කියලා කියන්න පුළුවන් ද

  • @namaljayakody9785
    @namaljayakody9785 2 หลายเดือนก่อน +91

    මං කැමතී ශීපාදේ වන්දනා කරන අයට ටොයිලට් එකකුයි, පඩිපෙල හදන්න සිමෙන්තියි ලබා දෙන්න.. බුදු සරනයි ධර්මෙ මාමා..

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 หลายเดือนก่อน +5

      ඔව් ඔබ හරි...මටත් දැනිලා තියෙන දෙයක්...මලුවට යන්න ඕනේ බුදුන් දකින්න, toilet එකකට යන්න ඕනේ නිවන් දකින්න...සමහරවිට පුදුම අමාරුවකින් ඉන්නෙ හරි හමන් toilet එකක් නැති නිසා...🌹🌹🌹

    • @akashvihanga1852
      @akashvihanga1852 หลายเดือนก่อน

      ​@@priyanthapanditharatne7721කැලෑව තුල අවශ්‍යතාව ඉටුකරගන්න පුලුවන්ද මේ පාරෙ යනවානම්.

    • @fanfootball7546
      @fanfootball7546 หลายเดือนก่อน +1

      puluwannam ayye hatton pare kunu danne nathi wenna duspin tikak bandala board gahala thiyanna ... e tharam kunu epare ... apit labana para cleaning project ekk karanna yanne ..

    • @k.n6067
      @k.n6067 หลายเดือนก่อน +1

      ඔබ හරි . තව මහගිරි දඹේ හරියට හොඳ ආරක්ශිත වැටක් ඕන . හොඳ පොලිස් මුර පොලක් බීමතින් නඟින අයව වලක්වන .

    • @dhammika-slk-9407
      @dhammika-slk-9407 6 วันที่ผ่านมา

      @@priyanthapanditharatne7721

  • @uthumgunawardhana8233
    @uthumgunawardhana8233 หลายเดือนก่อน +23

    අනේ ඔව් අම්බලන් හදලා කඩ දාලා ලයිට්න්ම් දාන්න දෙන්න එපා.. වනාන්තර අපේ විතරක් නෙමේ. සත්තුන්ගෙත් වාසභූමි😢❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +31

    අපේ පෙර පිනකටයි සමන් දෙවි අඩවියේ අපිට ඉපදෙන්න ලැබුනේ..සමන් දෙවි අඩවියේ කට වරද්ද ගත්තොත් ඉතින් .ඔය මාමා කියපු දේවල් අනිවාර්යයි තමයි ..හුගක් අය දන්නේ නෑ සමන් දෙවියන්ගේ අනුහස්.. සමන් දෙවියන්ගේ පිහිට අනිවාර්යයෙන් සමන් දෙවි අඩවියේ ඉන්න අයට ලැබෙනවා .කවුරු මොනවා කිව්වත් සමන් දෙවියන්ගේ ආනුබාවය සත්‍යයයි..හැමෝටම සමන් දෙවි පිහිටයි !!!

    • @ravindunmusicsrilanka6618
      @ravindunmusicsrilanka6618 หลายเดือนก่อน +1

      Budu hamuduwoda adahanne saman deiyoda?

    • @sarathilini5523
      @sarathilini5523 8 วันที่ผ่านมา

      අනිවාර්යෙන් අපිත් රත්නපුරේ 🙏

  • @user-wv6dg8cy2q
    @user-wv6dg8cy2q 2 หลายเดือนก่อน +30

    මේ මනුස්සයා හොද මනුදම් දන්න මනුස්සයෙක්... සල්ලි ඉල්ලන්නෙ නෑ දුන්නොත් ගන්නව ඇත්තටථොද මනුස්සයෙක්... දර්මෙ මාමා ❤

  • @dhammikathushara5431
    @dhammikathushara5431 2 หลายเดือนก่อน +38

    මල්ලි මම ඔය පඩි පෙල හදා ගන්න ආධාරයක් කරන්නම්.. මට මේ මහතා සම්බන්ධ කරල දෙන්න පුලුවන්නම් ..

  • @user-of8gd5ym5n
    @user-of8gd5ym5n 2 หลายเดือนก่อน +14

    මගේ මල්ලි.සතුටුයි .අම්ම අප්පොච්චා ගැන ලෝකෙටම කිව්වට.

  • @user-wj8lz3rf4i
    @user-wj8lz3rf4i 2 หลายเดือนก่อน +19

    මට රාජකාරි ජීවි⁣තේ හම්බවුනු අමුතුම ජාතියෙ කෙනෙක් මුළු ගමටම වතුරදෙන්න හදපු නාගහඇල ප්‍රජා ජල ව්‍යාපෘතියට ලොකු ඉඩමක් දුන්න .මට කීවෙත් මහත්තයා ඕන දෙයක් කරගන්න මෙන්න ඉඩම මම ඕක අරන් යන්නෑ කියල මාත් එක්ක පුදුම සහයෝගයකින් කටයුතු කරන කෙනෙක්.පරිසරය සතා සීපාව ගහකොළ ගැන හොඳ දැණීමක් තියනව

    • @sakuarachchi1780
      @sakuarachchi1780 2 หลายเดือนก่อน +3

      ඒ මහතාගේ නො දෙන්නකො..

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 2 หลายเดือนก่อน +33

    මගේනම් එකම ප්‍රාර්ථනය, සිරීපාදෙ ඉම පෙනි පෙනීත් තාමත් සිරීපාදෙ කරුණා නොකල අනුරාධ මල්ලිගේ, දනිස් අමාරුව,හන්දිපත් වේදනාව, තුනටියේ කැක්කුම ඉක්මනින් සමන් දෙවි හාමුදුරුවන්ගේ බැල්මෙන්, රත්නත්තරේ පිහිටෙන් දුරුවී සිරිපා කරුනාකොට, අපවත් ඒ මහගු පින්කමට දායක කරගැනීමට හැකිවේවා කියයි. 🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  2 หลายเดือนก่อน +4

      මම සිරිපාදෙ ගිහින් තියෙනවා සොබාධාරා බලන්න ❤️

    • @priyanthapanditharatne7721
      @priyanthapanditharatne7721 2 หลายเดือนก่อน

      @@secretsofnatureSL ඔව් මම එක වැඩසටහනක් වත් අත නොහැර බැලුවා ආසාවෙන් ...🙏🙏🙏

  • @dildiarysl
    @dildiarysl หลายเดือนก่อน +8

    වැඩසටහන ඉදිරිපත් කරන නිෙව්දක මහතා හරි අපුරැ විදිහට වැඩසටහන ෙමෙහයවනවා🙏 අපුරැ කතා විලාසයක් .ඔබට ජය 🙏

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 2 หลายเดือนก่อน +13

    ආර්ය මහා ශ්‍රාවක සුමන සමන් දේ හාමුදුරුවන්ගේ ඊට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි අනුරාධ මහත්මය ඇතුළු අනික් මහත්මයාටත් තෙරුවන් සරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 2 หลายเดือนก่อน +12

    සත්තම කතාබහ ආදර්ශමත්
    අනුරාධ සහ ඒ මහතානන්ට බුදු සරණයි සමන් දෙවිදුගේ පිහිටයි 🙏🙏

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 2 หลายเดือนก่อน +18

    මල්ලි මෙතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත .ඒ වගෙම මෙතුමා උඩ මාලිබොඩින් සිරිපා කරුනාකරන අයට ඇත්ත හැරමිටි දෙනවා.නොමිලේම.ඒක මටත් බොහොම උපකාර උනා සිරිපා කරුනාකරන .බොහොම ස්තුතිය

    • @vihangajayawardena3664
      @vihangajayawardena3664 2 หลายเดือนก่อน

      Me koi pathen yana parada ??

    • @tharindujaythunga4982
      @tharindujaythunga4982 2 หลายเดือนก่อน

      @@vihangajayawardena3664 දැරනියගල උඩ මාලිබොඩින්

    • @tharindujaythunga4982
      @tharindujaythunga4982 หลายเดือนก่อน

      දැරනියගල උඩ මාලිබොඩ පාර

  • @MediaLifeSL
    @MediaLifeSL 2 หลายเดือนก่อน +20

    මමත්වය තමයි හැමෝම නඩත්තු කරන්නෙ. 😊. නමුත් හොද මිනිහෙක් ❤ වැඩසටහන කරන සොයුරාට ජය ❤❤❤❤

    • @danushkasri
      @danushkasri 26 วันที่ผ่านมา +1

      හ්ම් but ඒක නැතිවුනොත් ලෝකේ දුවන්නේ නෑනේ සහෝදරී...

    • @MediaLifeSL
      @MediaLifeSL 26 วันที่ผ่านมา

      @@danushkasri ඇත්ත......

  • @milan7518
    @milan7518 2 หลายเดือนก่อน +9

    අනුරාධ මහත්මයා බෝධිලිමා ගැනීම් විස්තරයක් හොයන්නකෝ ගැමියන්ගෙන්. එම භයංකාරය අත්දැකීම විඳපු ගැමියෝ ගොඩාක් ඇති අපේ ලංකාවේ ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏❤️!!

    • @slankanature6122
      @slankanature6122 หลายเดือนก่อน

      bodilima kiyanne katusu kule sathek

  • @user-ec2ox2ph6u
    @user-ec2ox2ph6u 2 หลายเดือนก่อน +14

    දික්වැල්ල කන්දේ ඉදලා.ධර්මේ අයියාගේ ගේ ගාවට වෙනකම් ඉස්සර පාරක් තිබුනේ නැහැ මම තමයි පාර කැපුවේ JCB ඒ කේන් ධර්මේ අයියගේ අයියා විදුහල් පති දික්වල්ල කන්ද පාසැලේ අපි නැවතිලා හිටියේ එයලාගේ ගෙදර මාස ගානකත් කැම බීම පාවා අපට නේමිලේ දුන්නා 99 අවුරුද්දේ විහර මට මතක හැටියට ගමේ හිටපු හොද අය ඒ ගමේ අනිත් අයත් හුගක් හෙදයි ඉන් පසුවනමි මට යන්න බැරිඋනා වසර ගනනාවා ක් සිට යුරේ පයේ සිටින නිසා,,,,, බුදු සරණයි... මා... ජයන්න...

  • @harshanadesilva3122
    @harshanadesilva3122 2 หลายเดือนก่อน +38

    මම මීට වඩර 8කට පෙර මාළිබොඩින් උතුම් සිරිපාදය කරුණා කරා. එදත් ධර්මෙ මාම අපි වෙනුවෙන් සමන් දෙවියන්ගෙන් අවසර ඉල්ලුවා, අද වගේ මතකයි. මී ගහේ තමයි සමන්දෙවියන්ගේ පහන් පැල රදවලා තිබුනේ.
    අපේ බලකිරීමට අපිත් එක්ක කෑම ටිකක් කමු කිව්වත් මක්ඤොක්කා කෑල්ලක් කාලා සමන් දෙවිපිහිටයි කියල යන්න ගියා.
    පඩුරක් දාන්න කිව්වම සල්ලී කොලපිටින් ඇද්ද අපිට ධර්මෙ මාම කිව්වේ කාසි දාන්න කියලා.
    ඔහු අපෙන් කිසි දෙයක් බලාපොරොත්තු උනේ නෑ.
    ඒ ගමන හරිම සුන්දර අත්දැකීමක්...
    වෙනමම ලෝකෙකට ගියා වගේ.
    අලි නම් ඉන්නවා.. අපි දැක්කෙත් නෑ.
    හැබැයි අලි වසුරු තිබුනා බට කැලේ මැද අඩි පාරේ, අලුත් ඒවා.. බට කැලේ තැන තැන පොඩි කරල තිබුනා.. ගස්වල අතුකඩන සද්දත් ඇහුනා..
    යාලුවො 20ක් විතර හිටිය නිසා බයක් දැනුනෙත් නෑ.
    පුලුවන් නම් එකවරක් හරි උතුම් සිරිපා කරුණා කරන්න මාළිබොඩින් යන්න.
    එකම ඉල්ලීම..
    ඒ පරිසරය දෑසින් විදින්න, ඔබේ පියසටහන් පමනක් ඉතිරිකර.
    මතකය අලුත් කරාට ඔබටත් ස්තූතියි අනුරාධ මහත්මයා.
    ස්තූතියි.
    th-cam.com/video/lkl8wy6B5XI/w-d-xo.htmlsi=wK348KTo1kfMDAoF

    • @positivemart
      @positivemart 16 วันที่ผ่านมา

      රකිමින් විදින්න

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 2 หลายเดือนก่อน +11

    නොදන්නා පැත්තක් නොදන්නා කතා බහක්.... බොහොම අගෙයි

  • @user-gs8co4ek3g
    @user-gs8co4ek3g 7 วันที่ผ่านมา +1

    මරු ඇත්තම කතාව හරිවටිනවා

  • @pasindumihiran8842
    @pasindumihiran8842 23 วันที่ผ่านมา +1

    අපිව තෙරුවන් වන්දනා කරවලා පඩුරක් දාල යන්න ආශිර්වාද කලා ගොඩක් උපදෙස් දුන්නා හරිම දැනුමක් තියෙන හොද මනුස්සයෙක් ❤

  • @JayaGamage633
    @JayaGamage633 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සුමන සමන් දෙව් හාමුදුරුවන්ගේ පිහිටෙන් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 2 หลายเดือนก่อน +6

    දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ...🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +6

    සොදුරැ කතාබාහාක්.තෙරැවන් සරණයි !!! මාමාටත් ,අනුරාධ මහත්තයාටත් දෙන්නටම .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @user-iu5cr3qd9f
    @user-iu5cr3qd9f 14 วันที่ผ่านมา +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 2 หลายเดือนก่อน +12

    කාලෝචිත දෙබසක් මෙවැනි අක්මුල් හොයා අපේ දැනුම වඩවන ඔබට සුමන සමන් දෙවි රැකවරණයි

  • @amindusamadara4738
    @amindusamadara4738 หลายเดือนก่อน +3

    ඔයා මාමා අලී ගැන කිවුව කතාව අපි පාන්දර 3 අපු වෙලේ ඔයා කතාව කිවුවා ජීතෙට හොද දෙයක් දෙන කෙනෙක්

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน +2

    🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 ගොඩක් වටිනා මනුස්සයෙක් මමත් ආසයි ආයෙත් සිරිපාදෙ කරුණා කරන්න 🎉🎉🎉

  • @samansaman6521
    @samansaman6521 หลายเดือนก่อน +3

    සුන්දර ගමක් .. නිරහන්කාර පුද්ගලයෙක් ...

  • @sujisaman7899
    @sujisaman7899 2 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අනුරාධ මහත්මයටති ධර්මේ මාමාටත්.. මටත් පින තිබුනා සිරිපාදය දෙගමනක් වැදපුදා ගන්නට. එ්ත්... මම ගසකින් වැටිලා සුසුම්නාව බිදිලා දැන් අවුරුදු තුනක් විතරම ලෙඩ අැඳක දුක් විදිනවා.. පෙර කරපු අකුල් කර්ම අැති. පිං අයිති වෙයි අනුරාධ මහත්මයා ඔය පාරෙන්ම ශීු පාදය වන්දනා කරලා අපිටත් අැදට වෙලා හරි ශීු පාදය වැදපුදා ගන්නට විඩියෝ එකක් වැඩසටහනක් කරන්නකෝ..❤❤❤

    • @nirosanwijekoon914
      @nirosanwijekoon914 2 หลายเดือนก่อน +2

      Nawa arahaadi budu guna balayen ooba suwapat wewa ....sattai tawa tikka kalakin oba suwapat wenawamai..nitara pirit asanna kiyanna....

    • @sujisaman7899
      @sujisaman7899 2 หลายเดือนก่อน +1

      @@nirosanwijekoon914 තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. .

    • @lasidukavida7017
      @lasidukavida7017 23 วันที่ผ่านมา

      ඔබට ඉක්මනින් සුවය ලැබෙවා උතුම් සිරිප කරුණවට ඔබට පින් පහල වේවා....

  • @user-gs8co4ek3g
    @user-gs8co4ek3g 7 วันที่ผ่านมา +1

    එතකොට ගන්ටාරේ හොරකන් කලේ ප්‍ර්සිද්දීයේ දොලොස්මහේ පහනයි

  • @thadiyagaming9688
    @thadiyagaming9688 หลายเดือนก่อน +2

    අපිත් ගියා 2022 ඔය පැත්තෙන් මරම ලස්සනයි මරම නිදහස් ඔය පරෙන් යන කොට තියන නිදහස ලංකාවේ වෙන කොහෙවත් ගන්ඩ නෑ කට පරිස්සමෙන් අවදනයෙන් යන්ඩ ඔන ගමනක්. ඔතන ඉන්න මමා කියන විදිහට සියලුම දෙවල් ටික කරලා දෙවියන්ගෙන් අවසර අරගෙන යන්ඩ ඔනේ කිසිම කරදරයක් නෑ අපිට සතෙකුට කියලා හම්බුනේ කුඩැල්ලො විතරයි උදේ 8,9 වගේ වෙනකොට යන්ඩ වැස්සට අහුවුණෙත් යන්ඩ අමරු වෙනවා. බට කැලැව හරිය ටිකක් අවදනයෙන් යන්ඩ අලියා ඉන්නේ එතන .

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 2 หลายเดือนก่อน +4

    SECRETS OF NATURE /ලස්සනයි
    ඊට හපන් ලස්සන තේමා වාදනය .

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 2 หลายเดือนก่อน +1

    ❤🙏 obalage kata baha hari watinawa aiye.

  • @user-lf3kt1lm5l
    @user-lf3kt1lm5l 2 หลายเดือนก่อน +1

    Great uncle god bless you

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 หลายเดือนก่อน +5

    ස්තුතියි, අනුරාධ,...........තෙරුවන්සරණයි..............

  • @sandiniyashodharajapaksha795
    @sandiniyashodharajapaksha795 2 หลายเดือนก่อน +2

    Wonderful documentary 👏 ❤

  • @bshvhegc3455
    @bshvhegc3455 หลายเดือนก่อน +2

    Theruwan saranai sadu sadu sadu

  • @ayesh.3308
    @ayesh.3308 29 วันที่ผ่านมา

    අනිවාර්‍ය්යෙන්ම.
    🙏🙏🙏🙏

  • @SumanaJayarathna-ot9ji
    @SumanaJayarathna-ot9ji หลายเดือนก่อน +1

    බුදු සරනයි ඩර්මෙ අයියේ දැකිමත් සතුටුයි

  • @KasuniMallikage
    @KasuniMallikage หลายเดือนก่อน +2

    Patan gaddima daana video clip eka harima lassanay

  • @nireshferdinando8751
    @nireshferdinando8751 หลายเดือนก่อน +1

    ආසයී එ වචන වලට බුදු සරණයී ❤❤️

  • @ramyaperis9218
    @ramyaperis9218 หลายเดือนก่อน +1

    බුදු Sarani

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 หลายเดือนก่อน +16

    මාමේ සිමෙන්ති දමලා ඔතන ස්වාභාවික විදිහ නැති කරන්න එපා ඔයවිදියටම තියන්න .බුදුසරණයි .

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 หลายเดือนก่อน +1

    Ada video eka hodai lassanai wadagath wadasatahanak saththu ganath video ekak ikmanata dannoo❤❤

  • @user-wr6pj7mz2y
    @user-wr6pj7mz2y หลายเดือนก่อน +2

    සමන් දෙවි පිහිටයි🙏🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏🙏🙏 සමන් දෙවි පිහිටයි 🙏🙏

  • @nithyanithya5991
    @nithyanithya5991 2 หลายเดือนก่อน +1

    Harima watinaa videowak. Thank you ...cuprus sita

    • @ricvibesinc1
      @ricvibesinc1 2 หลายเดือนก่อน

      Cyprus..

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 2 หลายเดือนก่อน +2

    හා හා සමන් දෙවිදු පිහිටෛ කරුනවෛ

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්....❤

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 2 หลายเดือนก่อน +5

    අදත් හරවත් කතා බහක් ❤️🙏

  • @Michelle-be9ti
    @Michelle-be9ti 2 หลายเดือนก่อน +1

    Congratulations

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน +3

    අන්න ඒ මහත්මයා කියූ පරිදි, අවබෝධාත්මක දැහැමි ආකල්පමීය "චණ්ඩි" බිහි කිරීමට අනුරාධ ඔබගේ මේ ප්‍රයත්නයන් උපනිශ්‍රරය වේවා....🙏🌿🌻🕊

    • @dhammikathushara5431
      @dhammikathushara5431 2 หลายเดือนก่อน

      මම මේ විඩියෝ එක බලන ගමන් තමයි comnt කලේ.. අවසානෙට නම්බර් කිව්වනේ මම එතුමා සම්බන්ධ කර ගන්නම්.. ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලි මේ වගේ විඩියෝ කරනවට

  • @sakuarachchi1780
    @sakuarachchi1780 2 หลายเดือนก่อน +2

    මම ශ්‍රී පාද පත්මය වැද පුදා ගන්න යන්න ඉන්නෙ...මේ වැඩසටහන ලොකු පිටුවහලක් වුනා..

  • @dhammika-slk-9407
    @dhammika-slk-9407 6 วันที่ผ่านมา +2

    Shakra devendrayan wahanseth sowan wela inne.. :)

  • @sajiniirushika2984
    @sajiniirushika2984 หลายเดือนก่อน +1

    ඒ මාමගෙ කතාව ඇත්ත ..මමයි මගේ මහත්තයයි ගියා සිරීපාදය වන්දනා කරන්න ..අපි දෙන්නගෙම පළවෙනි වතාව..දෙන්නම කෝඩු කාරයො..අපි දෙන්නත් නූල් හැරමිටි අරගෙන ගියේ නෑ ..මගේ මහත්තයී කිව්වෙ ඒව බොරු වැඩ අපි පාඩුවෙ වැදල එමු කියලා ..ඇත්තමයි සමන් දෙවියන්ගෙ පිහිටෙන් අපි සිරීපාදය කරුණා කරලා ආවා..කිසිම කරදරයක් උනේ නෑ 🙏🙏🙏

  • @ChandraniAshoka-oh1tv
    @ChandraniAshoka-oh1tv 26 วันที่ผ่านมา

    ❤❤❤❤ balannath asai awaga minisuth adakalath enawa kiyala hitanakotha

  • @NeshadiAnuththara
    @NeshadiAnuththara หลายเดือนก่อน +2

    Saman Dewi pihitai hemotama

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 2 หลายเดือนก่อน +1

    Parisamata.asi

  • @Ishara_officel
    @Ishara_officel 2 หลายเดือนก่อน +2

    ධර්මෙ මාමා

  • @hasinduerandika8853
    @hasinduerandika8853 หลายเดือนก่อน +1

    දරමෙ මාමා....❤️

  • @kapilabandara2272
    @kapilabandara2272 2 หลายเดือนก่อน +3

    අනුරාධ මල්ලි ඔයා අපිට සම්පතක් ❤❤❤

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 22 วันที่ผ่านมา +1

    Aparade appochchige sasthare. .godak agaya karanava. .

  • @tharindudharshana994
    @tharindudharshana994 หลายเดือนก่อน +1

    ධර්මේ මාමා ❤️❤️

  • @charithnirmala6109
    @charithnirmala6109 2 หลายเดือนก่อน +1

    Thawa sound tikak tibba nam pahadili❤❤❤❤

  • @user-qh7jk5se2p
    @user-qh7jk5se2p 2 หลายเดือนก่อน +1

    Auradha malli,
    Obath mage game(dakine) aadambara kollek.
    Jayawewaa!!!

  • @subasuba8556
    @subasuba8556 2 หลายเดือนก่อน +1

    Yanna asama thenak namuth yanna bri una.lankawata awama aniwaren yanna ashiwadaya laba denna saman diwidune❤

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 หลายเดือนก่อน +1

    ❤🙏👌

  • @UdharaUdhara
    @UdharaUdhara หลายเดือนก่อน +1

    👍👍👍

  • @chulamax1256
    @chulamax1256 2 หลายเดือนก่อน +1

    Mama dennam simenthi.. Miti

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 2 หลายเดือนก่อน +1

    👍👍👍❤️

  • @user-ke8vn8nk9q
    @user-ke8vn8nk9q 16 วันที่ผ่านมา

    ඔයාගෙ ඒව බලනවා මෙයාවනං මට පේන්නේ හරි වංචා කාරයෙක් වගේ

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 7 วันที่ผ่านมา +1

    මත් පැන් බීල යන අයට කිසිම කරදරයක් නෑ නේ.. මං දැකල තියෙනව බීල ගිහින් එන අය

  • @ajanthasamaraweera9919
    @ajanthasamaraweera9919 2 หลายเดือนก่อน +3

    දොල පාරේ තියෙන ගල් වලින් ම පඩි පෙල හදන්න හැමෝම යෝජනා කරන්න

  • @nd6234
    @nd6234 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @shalikashalika-ow5gg
    @shalikashalika-ow5gg 2 หลายเดือนก่อน +2

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +2

    🙏🌺🌺🌺

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน +4

    මේ වගේ මනුෂ්‍යයන් වාසනා කරන්න ඕන දැන් තියෙන තිරිසන් ලෝකයේ මෙන්න මේ වගේ මිනිස්සුන්ට සමීප වීමට ඉඩ දෙන්න

  • @farhanaqadir1733
    @farhanaqadir1733 25 วันที่ผ่านมา

    ග්‍රී පාදස්ථානයට මාගේ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 සුමන සමන් දෙවි පිහිටයි

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👍

  • @sathyawancpik427
    @sathyawancpik427 2 หลายเดือนก่อน +1

    Thawath pissuwak

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 2 หลายเดือนก่อน

    Minissunge akalpe wenaswenathak rate hadimakna ..sathyewaseyrnme...ape me ape rate wal minissu kawedawath hadanneba hadennethna ratath wanesala unuth eanesila yane hatye

  • @kasungayan6918
    @kasungayan6918 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @lilidesilva5163
    @lilidesilva5163 หลายเดือนก่อน

    🙏 ❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน +1

    🎉🎉

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 หลายเดือนก่อน +2

    හැමදාමත් වටිනා රසවත් කතාවක් ❤❤❤❤❤❤❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 2 หลายเดือนก่อน

    AYUBO WEWA 🙏🙏🙏🙏🙏

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 2 วันที่ผ่านมา +1

    Ponna nakattha kiyapu nas saasthera thamai e oba thuma therum kale

  • @ashinshadinidu4127
    @ashinshadinidu4127 2 หลายเดือนก่อน +2

    💗🖤

  • @ravindunmusicsrilanka6618
    @ravindunmusicsrilanka6618 หลายเดือนก่อน +2

    Ane ehema kata waradda gattama naginna bari seen ekk na. Mn 5 parak nagga

  • @namalwithanage7269
    @namalwithanage7269 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @udayanganiyapa1172
    @udayanganiyapa1172 2 หลายเดือนก่อน +2

    🧡🧡🧡🙏🙏🙏

  • @sudeerawishvanatha703
    @sudeerawishvanatha703 หลายเดือนก่อน +1

    Mata podi gataluwak thiyenawa.... Wachanayak waradina koto daduwam labena tharam haskam anuhas dakinna thiyena thenaka kohomada minissau wallapatta gas kapala wanatharaya vinasha karala yahathin eliyata yanne.. ???

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 22 วันที่ผ่านมา +1

    Habai darme aiyagen ahanna deyak thiyanava. .hambavelama ahannao. .

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 2 หลายเดือนก่อน +4

    අනුරාධ මහත්තයෝ මමත් එකඟ වෙනවා.ඒ මහත්මයා කියපු යැපුම් මානසිකත්වය නොමිලේ දෙන.මේවා කරන තාක්කල් අපේ රට හදන්න බැහ.දැනුත් පටන්ගෙන තියෙන්නේ.

  • @madushafernando1552
    @madushafernando1552 หลายเดือนก่อน +2

    මෙ දරනියගල පාරෙන් තනියම කරුනා කරන්න පුලුවන් ද

  • @user-hb7bk5fj2s
    @user-hb7bk5fj2s หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻😁🌌