ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිත් ආණ්ඩු නැටෙව්ව විදියට නටවන්න බලලා බැරි නිසා තග දාලා බලනවා ... ආණ්ඩුව නිසි බලය නීතිය නිවැරැදිව තදින් පාවිච්චි කළ යුතුමයි මේවා ගැන හඩ නගන ඔබට ජය ..
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
බස් ගැමුණු මානව හිමිකම් යනවලු..😂 ඌට කලින් මගීන් තමා යන්න ඕනේ ඉස්සරලාම මේ අසහනකාරී පීඩාදෙන තොරොම්බල් කරත්ත වලට විරුද්ධව
ගැමුණුගේ පැමිණිල්ල සලකා බලන්න කලින් මානව හිමිකම් කොමිසමේ නිලධාරින් සම්පුර්ණ දවසක් බස් වල ගිහින් බලන්න ඕනෑ දිනපතා සාමාන්‍යයෙන් ජනතාවගේ මානව හිමිකම් කඩ වෙන හැටි බලන්න.....
රනිලගේගු.දිවෙන්ලෙවකනඒකා.බස්ගැමුනු
උන් යන්නෙ නෑ බස් වල
හිතට හරිම දුකයි.අපේ රට හැදෙනවට දියුනු කරනවට..සමහර මිනිස්සු කකුල් මාට්ටු දානවට.....
ස්තූතියි භාරත මහත්මයා. ජනාධිපතිතුමාගේ මේ ව්‍යායාමය ඉදිරියටම යන්න ලැබේවා.රටේ නීතිය යුක්තිය සාධාරණය අගයන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම මෙයයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
මේ පටන් ගත්ත වැඩේ නතර කරන්න එපා....අපි මේ වෙලාවේ පක්ෂ බෙදීමකින් තොරව ආණ්ඩුවට සහය දෙන්න ඕනේ.....මේක තමයි වේලාව.....නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....😊😊😊
මේ කියන සිංහලේ තේරුම් ගන්න පුළුවන් උන් නෙමෙයි ලංකාවෙ බහුතරයක්.
පුලුවන් අර ගොබ්බ නාලිකා දෙක බලන එවුන් ගැන තමයි ගැටලුව
සුභ උදෑසනක් වේවා ❤❤බස් කොන්දොස්තර යි රියදුරු යි එකතුවෙලා රේස් යනවා බැහැලා ඇවිත් ගහගන්නවා බස් එක හරස් කරලා අනිත් බස් එකට යන්න දෙන්නෙ නෑ . Phone එක කනේ තියන් එලවන්නෙ . ඉතුරු සල්ලි දෙන්නෑ සීයක් දුන්නොත් කොන්දා බහිනකොට හොයා ගන්නත් නෑ .ටිකට් එක වැඩ ක් නෑ ඉතුරු සල්ලි දෙන්න නැත්නම්. පරික්ෂක පනින්න එනකොට ටිකට් බෙදා ගෙන යනවා .පරීක්ෂටත් කීයක් හරි දීලා බේරෙනවා. බස් කාරයන්ට පාරවල් සේරම අයිතියි කියලා හිතාගෙන ඉන්නෙ
ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප සංවර්ධන කිරිම ,මුලින්ම පෙර පාසල් අධ්‍යාපන තත්ත්වය හරියටම කරන්න වෙනව.
Eka waradi..ita kalin owata wirudhdha wena maha ewun tika hadanna one nathinam makanna one
යෝජනා දෙකම හරි. නීතිය නිසියාකාර ලෙස කාටත් පොදුවේ යොදන්න ඕනේ.
21:39 21:39 😂 ඇත්තම කතාව පවු අපේ රටෙ පොඩි වුන් උන් ලොකය දැකලා නැ හරියට
හැමදාම, හැම ප්‍රශ්ණෙකම, හරිම තැන, හරියටම ස්පර්ශ කරලා, හරියටම විග්රහ කරනවා ඔලුවක්, මොළයක් දශමයක් හරි තියෙන කෙනෙකුට තේරෙන විදිහට,.thanks...Mr. bharatha..🌹🌹🌹🌹🌹
වැඩේ හරියටම කරමු .ඒකට තමයි අපි චන්දයක් දුන්නේ .
සුබ දවසක් බ්‍රෝ, අද නම් දුන්නා ගැමුණුට මූණටම, එහෙම තමයි විය යුත්තේ, නීතිය කාටත් පොදු විය යුතුමයි.❤❤❤❤
ගැමුණු ගෙ ගිනුම් පරීක්ශා කලා නම් ස්ට්‍රයික් ඉවරයි😂
ගලෝමු අපි ගලෝමු
බස් මාෆියාව නවතන්න ඕනේමයි 👍 අනිත් ඒක මහින්ද සහ රනිල්ට මෙතෙක් චන්දේ දීලා දැන් අනුරට චන්දේ දුන්න පලියට නීති කඩන්න දෙන්න බැහැ.
තව පුළුවන් නම් අර VIP light ගහන් යන jeep cars van මානසික ලෙඩ්ඩු ටිකත් සුද්ද කරන්න ඕනේ.
ඒක නම් ඇත්තම ඇත්ත...මානසික ලෙඩ්ඩු..
අනිවාර්යයෙන් ඒවත් ගලවන්න ඕනි
එකඟයි 😂 මගෙ යාලුවො සෙට් එකක්ම ඉන්නව Hyper Squad එකේ. හරි හරි චන්ඩි ඉන්නෙ ඒකෙ 😂🤣
මම දන්නේ සිංහල ටිකක් විතරයි උනත් ඔයා කියන දේ මට හොඳටම තේරුණා."හීන නැති ජාතියක යකඩ හීන"සිහින සැබෑ වේවා. රට දියුණු විය යුතුයි. රජය ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රම අදාළ පුද්ගලයන් විසින් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.ජනතාවත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.භාරත අයියගෙ කමෙන්ට් ගොඩක් හොඳයි.may Allah blesses for you ❤🤲❤
බස් නීතිය යටට ගන්න මේ ආණ්ඩුවට හැකි වේවා. අනිවාර්යෙන්ම කල යුතු වැඩක්. අපේ සම්පූර්ණ සහයෝගය
සුන්දර උදෑසනක් සැනසුම සතුට සපිරි වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම. මේ රට හදන එක මොන තරම් අමාරුද හැම යහපත් දේකටම විරුද්ධ වෙන මේ මිනිස්සු එක්ක.ස්තුතියි ඔබට උතුම් තෙරුවන් සරණයි 🙏❤
බෙහෙවින් ඉස්තුති භාරත මහත්තයා ඔබතුමාට ගොඩාක් ජනතාව දැනුවත් කිරිම ගැනට හැමදාමත් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
පව් අපේ මිනිස්සු.සමහර ගෙවල්වට ගියාම සිග්සැග් ක්‍රමයට ඇවිදින්න ඕන පුටුවක වාඩිවෙන්න.ඒ තරම ප්ලාස්ටික් මල් බඳුන්.පිත්තල බඩු.සැරසිලිවලින් පිරිල.බස්වල්ටත් ඒ මානසිකත්වයේ ඉන්නෙ.නිදහසේ ජිවත් වීම,නිදහසේ ගමන්කිරීම.ඒවා ගැන අවබෝධකරගනිත්වා🙏
😅😅😅😅😅👍
මහමග බස් රියදුරු ප්ර්ස්න,,මේ නීතිය අකුරටම් ක්‍රියාත්මක වෙන්න ඕනමය්👍හැම මනුස්සෙක්ම කතා කරන්නෙ බස් ගැන රියදුරන් ගැන හරිම අප්ර්සාදයෙන්,
පුතේ ඔයාට ස්තූතියි මොලේ පාහාදලා මේ රටේ ජනතාව දැනුම්වත් කිරීම පිලිබඳව අගේ කරනව ඔයාට ආදරෙයි හැමදාටම බුදු සරණයි පුතා මාලිමාව ට ජයවේවා ඔයා නිසා අපි දැනුවත් වෙනවා හැමදාමත් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🤦🤦🤦🤦🤦🤦🤦🤦💐💐💐🤦🤦🤦🤦🤦
සිස්ටම් එකම අවුල් නම් සිස්ටම් එක චේන්ජ් කරන්නත් ඕන නම් සිස්ටම් එකේ ඉන්න උන්ට ඌයියා වෙනවා කියලා ඉන්න බෑ ..මෙතැන රැවුලයි කැදයි දෙකම බෑ ..අනුරලට දුන්නේ රට හදන්න උන්ට ඒක කරන්න දීපල්ලා ...
ස්තූතියි භාරත පුතා සමාජය දැනුවත් කරමින් සුවපත් කරන්න දරන උත්සාහයට ජයවේවා
කඩුවක් අවසි තාන කඩුවක්....මුගුරක් අවසි තෙන මුගුරක් ....CLEAN SRI LANKA❤ජයවේවා !!!
භාරත මල්ලි මම මේ ව්‍යාසනය දැක්කෙ 2005 වගේ කාලෙ ඉඳලා.ඔය ත්‍රීවීල් මොඩිෆිකේශන් වැඩේ පටන් ගත්ත කාලේ ඉඳලා.ඔයා දන්නවද,අකුරැස්සෙ කොල්ලෙක් හිටිය ත්‍රීවීල් ටෙන්ට් ගහපු.ඌ උගේ ව්‍යාපාරය ඒ ට්ර්න්ඩ් වෙන කාලේ හරියටම stabilized කලා.ඊට අවුරුදු කීපයකට පස්සෙ ඌ මැරි කරලා හනිමූන් ගියේ සින්ගප්පූරුවේ.හොඳ ව්‍යාපාරික දැනුමක් තිබ්බ කෙනෙක්.දැන් ඕක මේ තියෙන තැනට එන්නෙ ඔහොමයි.ඔය අකුරැස්ස,මාතර,බෙලිඅත්ත.දික්වැල්ල.තංගල්ල,රන්න.ඔය පැත්තෙ තමා ඔය බස් ස්ටිකර් ගහන හොඳම තැන් විදියට සලකන්නෙ.කුරුණෑගල බස් පවා ස්ටිකර් කරන්නෙ එහේ ගෙනිහින්.ඔය ජනප්‍රියම බස් තියෙන්නෙත් ඔය පැත්තෙ. ලංකාවෙ ඉන්න කාලේ අවුරුද්දට එහේ ගියාම ඒ මල්ලිල එක්ක කතා කරාම උන්ට ඒක පැහැදිලි කරල දෙන්න ගියාම ,මොන,එකෙක්වත් ව්ස්වාස කරන්නෙ නෑ.උන් ඉන්නෙම ඒ සමාජ කොටුව ඇතුළෙ.එලියක් ලෝකයක් දැකීමක් නෑ.සහෝදරයො දෙන්න එතනින් ගලවල ගොඩ දාගත්තෙ හරිම අමාරුවෙන්.මේ අමුම අමු සමාජ ඇත්ත කිව්වෙ,මේක බලන මිනිස්සුන්ටත් තේරුම් ගන්න. හරිම අපුල සමාජ ඛේදවාචකයක්.මේ අපේ රටේ ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සමාජ විද්‍යාඳයින් මේ සමාජ වියසනය කිසිම අයුරකින් අවදානයකට යොමුකරල නෑ.හීන කියන්නෙ යකඩ නෙමෙයි කියල එක මේ තරුණ සමාජයට එත්තු ගන්නල මේක වෙන දියුණු මාවතකට ගන්න අවශ්‍යයි දැන්වත්.
Thank you
ඔය දකුණු පලාතෙ අයට තියෙන. අදහස් හරිම. ග්රාම්යයි..ඔවුන් ලෝකය තුල සිටියත් ලෝකය දැකලා නැහැ හරිම කුඩා රාමුව ක් ඇතුලෙ තමයි සිතන්නේ...උගත් අය උනත් අදහස් හරිම යල් පැන ගිය මහ ම. මෝඩ උද්දච්ච. කම මිශ්‍ර. වූ ඒව තමයි තියෙන්නෙ ...ඒ වගේමයි හීන මානය...
_ගොඩක් අගේ කරනවා ඔබේ සටහන නලින් සහෘදයා!_
ඕවා ගලවන්නම ඕන පුදුම කැතක් තියෙන්නේ. බස් වල දාල තියෙන සිංදූ ඒවත් අයින් කරන්න පියවර ගන්න ඕන පුදුම කන්දොස්කිරියාවක් නිවී සැනසිල්ලේ දුර ගමනක් යන්න බැ. මේ වැඩේ ඉතා හොද වැඩක්..
ලන්කවෙ මිනිස්සු ගෙ ආකල්ප ගැන හිනා යනව මිනිස්සු දෙවල් තෙරුම් ගැනීම ගැන දැක්කම
සුබ දවසක් වේවා!!!ඔබ දෙදෙනාගේ සියළු කටයුතු සාර්ථක වේවා!!!ඉටුකරන මහඟු කාර්යයට ස්තුතියි ❤
බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට සහ 100% එකඟයි.අවුරුදු ගණනාවක් දූෂිත පාලකයෝ පාලනය කරපු රටක ජනතාව හරි මගට ගන්න අමාරුයි, නමුත් කල යුතුම දෙයක්. බස් රථ සහ අනිත් සියලුම රියදුරන්ට නීතියට අනුව වාහන ධාවනය කිරීමට හුරුවෙන්නත් ටික දවසක් යයි.බැනල පෝස්ට් දාන බහුතරය මාලිමාවට චන්දය දුන්න ජනතාව නොවෙයි. කව්රැ මොනවා කිව්වත් කලයුතු දේ කල යුතුමයි. අනතුරු අඩුවනවිට, ජීවිත හානි අඩු වනවිට දැන් පෝස්ටර් දාපු අයට සමහර විට ලැජ්ජ හිතෙයි.
1:04= Clean Sri Lanka වදන පැත්තකින් තබා තොරොම්බල් ගැටලුව දෙස හරි විදිහට බලමු.3:56= බස් ගැමුණුගේ හා පොලොන්නරුවෙ බස් රියදුරන්ගේ කතාවන්14:10 = "යකඩ හීන"22:45= ජනපති - නීතිපති හමුව24:21= කතරගම බස්නායක නිලමේගේ කතාව27:44= කතානායක - කාදිනල් හමුවෙන් පසු මාධ්‍ය ඇසූ ප්‍රශ්න30:15= අවසානයේ සංක්ෂිප්තය
නීතිය වල් වැදුනහම ආයෙ සුද්ද කරලා ගන්න තියන අමාරුව ගැන හොඳම උදාහරණය ශ්‍රී ලංකා වෙන්.
Good Morning! Well done 👍❤ ඉතාමත් හොඳ කශේරුකාවකින් මෙම video එක ඉදිරිපත් කිරීම ගැන ස්තුතිය පුදකරමි.
හිතාමතාම ප්රවෘත්ති විකෘති කිරීමක් යටතේ ඒවා කරන උංට දඩුවම් දෙන නීතියක් කරන්නයි අපි මේ කියන්නේ 159 ආසන සහිත ආණ්ඩුවකට. නැත්නම් හැමදාමත් මෙහෙම ගියොත් උං බලවත් වෙනවා
සම්පූර්ණ ඇත්ත පුතා.දීර්ඝ කාලීනව කළේ ,යොවුන් පුරය ,තාරුණ්‍යට හෙටක් වගේ නම් දාගෙන තරුණ තරුණියන් රැවටීමයි.ඔවුනට සැබෑ හීන සහ ඒ සදහා වන මාර්ග හදුන්වා දිය යුතුයි...
ඉතාම හොඳයි ගැටුම් නිරාකරණය කිරීම,ගැන,භාරත ගේ මාධ්‍ය මෙහෙවර ,රටක,නීතියේ ආධිපත්‍යයට සියලුම පුරවැසියන්යටත් විය යුතුමයි. ඒක තමයි රටක දියුණුවෙ,ගොඩනැගීමේ අත්තිවාරම ,GOOD LUCK MR.භාරත ❤🎉
ඇත්ත තිත්ත උනත් මෙව්වා විවෘතව කිව යුතුයි ❤
කලිනුත් කියල තියෙනව වගේ ලංකාවේ තියෙනව උප සංස්කෘති.ප්‍රයිවට් බස්,ත්‍රීවීල් සංස්කෘති කියන්නෙත් ඒ වගේ තමා,මුල් බැහැල තියෙන්නෙ අන්තෙටම.මේ එක්කම එන සමගාමී දෙයක් තමා මේ සංස්කෘති අලලා බිහිවෙන නිර්මාන.විශේෂයෙන් වැඩි වශයෙන් ගීත සහ නිසදැස් වගේ දේවල්.ඒ වයිනුත් වෙන්නෙ මේ සංස්කෘති ප්‍රමෝට් වෙන එක.හය හතර නොදන්න සහ බාහිර ලෝකයක් නොදැක්ක ටීන් ජෙනරේශන් එක මේ ආශ්‍රිතව අවුන්ගේ ලෝක නිර්මාණය කරගන්නවා.ඒ අවට අවුන් තමන්ගේ comfortable zone එක හදාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා.බහුතරයක් ගම්වල වෙන්නෙ ඔය දේ.තව කියනවනම් ඕන තරම් දේවල් තියෙනවා මෙ සමාජ ඛේදවාචකය ගැන.
සතුතිියි ඔබට රට වෙනුවෙන් කරන අනර්ග සහයට,ඔබට සුබ නව වසරක්,තෙරැවන් සරණයි !
ඔබ නියමයි එඩිතරයි.❤️🙏
දෙමාපියන් අධ්‍යාපනයයේ වටිනාකම දරුවන්ට කියා දීම අවශ්‍යයි.
මේ කියන සිංහලේ තේරුම් ගන්න පුළුවන් උන් නෙමෙයි ලංකාවෙ බහුතරයක්
ල.ග.ම තවතවත් ශක්තිමත් කරන්න ඔන
ප්‍රරයිවට් අය සී.ටී.බි.අය ව බය කරගෙන, නැත්නම් පගාව දීල යටත් කර ගෙන ඉන්නෙ.
ම දැක්කා,ත්‍රීවිල්,බස්රථ රියදුරන් මාලිමාවට පක්ෂව කතාකරනවා. මම මුහුණු පොතට ලිව්වා මාලාමාව දිනනවා ඡන්දෙ දුන්නට මදි දැන්ම ඉඳන්ම විනය ගරුක.. නීති ගරුක වෙන්න පුරුදදු වෙන්න කියලා
කොන්ද කෙ ලින් තියාගෙන වැඩ කරන අනුරගේ ආණ්ඩුවට හා අමාත්‍ය මණ්ඩලය ට අපගේ ගෞරවය. නලින්ද හා නලින් ජයතිස්ස ඒ එඩිතර කතා අගයමි. අපට නිවටයො පත් කළේ නෑ.ආඩම්බරයි. ඔය නිළමෙ මහින්දගෙ කළු සල්ලි සුදු කළාද දන්නෑ පඬුරු විදියට .ඔබට ස්තුතියි .
තොරොම්බල්කාරයින්ගේ සතියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා..🙏🚌🌸🏵️🐒
😂😂😂😂😂
පව් අනේ මුකුත් කියන්න එපා එයාලට. යකඩ හීන එයාලගෙ 😂😂
රියැදුරැ..සහ සහායක දෙදෙනාටම.නිසි පුහුණුවක් දිය යුතුයි
නීතිය රීතිය හා සමාජ සාක්ෂරතාවයක් නොලැබූ රටක මේ සියල්ල යථාවාදී කිරිමේදී ඇතිවන විශාල ව්‍යාකූලත්වයන් මේ...කෙසේ හෝ නීතිගරුක රාජ්‍යයක් හා රටක් තැනීමේ කර්තව්‍යය වෙනුවෙන් සියළු පුරවැසියන්ගේ යුතුකම හරිදේ නිසි දේ නිසිපරිදි තේරුම්ගෙන රටේ ප්‍රගමණය වෙනුවෙන් ක්රියාකිරීමයි...විෂිස්ඨ විෂ්ලේෂනාත්මක විග්‍රහයක් වෙනුවෙන් ස්තූතිය....🙏🌾🌄
"හීන නැති ජාතියක යකඩ හීන" වාව්,ඒක මරු..❤
භාරත පුතේ ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත් තාර්කිකයි.
Samma sambudu saranayi oba depalata
අපි එකෙන්ම කැමතියි.ඉදිරියටම යමු .
තමන් හැර අනෙක් අයට නීතිය ක්‍රියාත්මක වෙනවට තමා ලංකාවේ එවුන් කැමැති
පැහැදිලියි භාරත පැහැදිලියි කියන්නේ ඉතාම පැහැදිලියි. ගැමුණු අට පාස් නම් ඒත් තේරුම් පුළුවන් මේ වීඩියෝ එක බැලුවා නම්.
ඇත්තටම ගොඩක් අය පාසල් ලමයි තමයි. ඊයේ post වලට තිබුන comments වලින් ඒක පැහැදිලියි. මං හිතන්නෑ වර්ජනයක් ආවොත් හැමෝම එකතු වෙයි කියලා.මොකද අපේ පාරෙත් සිසු සැරිය බස් එකක් දාලා ඒක නවත්තනකන් බස් වර්ජනයක් කියලා පටන් ගත්තා.දවස් දෙකයි තිබුනේ තුන්වෙනි දවසේ උදේ එක බස් එකක් දිව්වා . එදා දවල් ඉදන් අනිත් බසුත් දිව්වා . එතනදි නම් ගමේ මිනිස්සුත් හිටියේ සිසු සැරිය ඕනි කියන තැන. මහජනතාව පොදුවේ ඔය නීති ක්‍රියාත්මක කරන එකට සහය දුන්නොත් වර්ජනය කොහොමත් නවතිනවා. සමහරු මේකට අකැමැති අනුරගේ වැඩක් කියලා හිතන නිසා.Comment කරන අය සහ වචන දිහා බැලුවහම ඒක පැහැදිලියි.
රටේ නීතිය දන්නේ නැතිව වාහනය පාරට දැමීමට දඩයක් ගහන්න බැරිද? මොකද වාහනයක් පාරට දාන්න බෑනේ රටේ නීතිය දන්නේ නැතිව.
ජනතාව රට අනුර ට දුන්නේ පිස්සු වැටිලා ඉන්න හිරිවැටුනු දේශපාලන ඇම්බැට්ට යන්ට ඕන ඕන විධියට සෙල්ලම් දාන්න නොවෙයි.පොලීසිය කරන දේ නිවැරදියි.භාරත පුතාට තෙරුවන් සරණ යි
Discipline and following law is a must to get our country to the right track.
Well said Mr. Bharatha
ආදරෙයි භාරත ඔබට ඔබගේ වැඩ සටහන් බලන මම අදතමයි ඔබ හොදටම මිනිසුක්ගේමනස් ගාත අදහස් වලට හොද පිලිතුරක් දුන්නේ මෝලේ තියෙන කෙනෙක් තේරැම් ගනි ඔබකියුදේතමයි හිනමාන උන්ට තියෙන මලකඩ හින තමන්ගේ අභිමානය රැකගන්න බැරි උන් kuwit
අමුතු ඇටේ හදන්න මාර ගේමක් දෙන්න වෙයි ගැමුනුවට දෙකක් අනින්නම වෙයි
ඒක තමා මගෙත් එකම දේ..
මේ කුනු කරපු රට හදන්න ලේසි නෑ මේ මොල කුනුවෙච්ච මිනිස්සු එක්ක,ඒත් හදන්නම ඕන
සම්පූර්ණ ඇත්ත...👍👍👍
අනිවාර්යයෙන්ම හැදිය යුතුමයි..
බාරතමහත්තයෝ මමත් රටේ ලොකු වැඩක් කරන රියදුරෙක් මම ඔබතුමාගෙ මෙ වැඩසටහන බැලුවත් බස් රියදුරන් අනේ පවු මේ සමාජේ කොහොමද හදන්නේ
පව්.විහිලු කරනවාද?ඕකට තර්කයක් නෑඋසාවියේ දී කොහොමද බං ඔය ඉල්ලීම සාදාරණිය කරන්නේ.ඉමොෂනල් කෑලී නීතිය කොහෙමද ගලපන්නේ
ගැමුණු යනවලු මානව හිමිකම්, මගියා කොහෙද යන්නෙ මගියාත් යන්න ඕනා නේද මානව හිමිකම්
Ane uge manawa himikam....oka manawa himikam monawada kiyala wath danne ne
සුභම උදැසනක් ඔබදෙපලට ❤️❤️🙏🙏
ඉතාම හොඳ විඩියෝවක් !!!!! ස්තුතියි !!
සුබ උදැසනක් භාරත මහත්මයා ඉයේ දවසට මගේ පොඩි පුතාවත් දෙපාරක් නවත්වලා පරික්ශා කලා ගොඩාක් හොදයි තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ට මේක අස්වැසිල්ලක් ඔය නටන්නේ නීතිය අවභාව්තා කරපු උන් තමයි මේච්චර පරිසා කරන වේලාවෙත් මම අනූ නවයෙන් බේරුනේ ත්‍රිවිල් එකක් මාව මරනව තව පොඩ්ඩෙන් මේ මිනිස්සුන්ව හදන්න නම් නීතිය ස්තාපිත කලයුතුමයි
අද හෑල්ලත් පට්ටයි 200% ක් එකඟයි.❤
ලස්සන වැදගත් කතාව
නූගත්කම ආභරණයක් කරගත් ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න රටක නීතිය ප්‍රතිෂ්ඨාපනය කර, නැවත සුවපත් කිරීම ඉතාම අසීරු කටයුත්තක්,. ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි භාරත,.
ඔබට ස්තූතියි.❤
මමත් බස් වල වැඩ කලා 2008 මැද කාලෙ ඉදන් 2014 වගෙ වෙනකන්. එතකොට මට 17 වගෙ ඇති. OL කරන කාලෙ. කාලයක් යද්දි කොන්දොස්තර බලපත්‍රය ගත්තා. . එ කාලෙ අපිට ලොකු වගකිමක් තිබුනා මොකද යුද්දයෙ අවසාන කාලය කටුබැද්දෙ ,පිළියන්දල බස් බොම්බ එහෙම ඔයාලට මතක ඇති . කොලබ නගරය මුලික කරගෙන ධාවනය කරපු එකක් නිසා අපිත් බයෙන් හිටියෙ. එ කාලෙ ඔය බස් පිස්සුව තිබ්බෙ නැ . හැම බස් එකක්ම ඔහොම එක එක පාට කරලා තිබ්බෙ නැ . සමහර බස් කොම්පැණි තමන්ට ආවෙනික පාටක් හො ස්ටිකර් ගහලා තිබ්බා එ අතර සීගිරි , DSG , gamage, nuwantha , dilanka, පානදුරෙ තිබ්බා නිල් බලකාය කියලා අපි කිව්වෙ එකම පාට බස් ටික පානදුර අම්පාර දිව්වා, ඊට පස්සෙ ඊබර්ට් සිල්වා, සමරනායක වගෙ බස් කොම්පැනිත් තිබුනා . එත් ඔය තරන් තොරොම්බොල් තිබ්බ බස් තිබ්බෙ නැති තරම්. අපෙ එකෙ සෙට් එකක් විතරයී තිබ්බෙ.අවුරුදු හයකට විතර පස්සේ මම තේරුම් ගත්තා මට හරියන රස්සාව මේක නෙමෙයි කියලා. දැන් බස් රස්සවෙන් අයින් වෙලා අවුරුදු 10 ක් .ජීවිතයට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.මම ලබාගත්ත ලොකුම දෙ තමයී ලොකු පිරිසක් පාලනය කරන එක සහා කොහොමද මිනිස්සු එක්ක කතා කරන්නෙ හැසිරෙන්නෙ සහ එකට තිබුණු බය නැති කරගන්න එක. ඉස්කොලෙ ඉද්දි තමන්ගෙ පන්තිය ඉස්සරහ කතාවක් කරන්න බය උනු මට එ බය නැති උනෙ බස් වලට ආවම. බිස්නස්, මාර්කටිං ගැන ඉගෙන ගන්න පුලුවන් රස්සාවක්. දැන් රටෙ තත්වෙ දැක්කම දුකයී කොල්ලොන්ගෙ හින සිල්ලර වෙලා. ඉස්කොලෙන් පස්සෙ වීල් එකක් ගත්තම ගොඩ කියන තැනට පත්වෙලා අපෙ කොල්ලො.මෙවා ඔක්කොම වෙනස් කරන්න ඔනී. මෙ රජයට විතරයී එක කරන්න පුලුවන්.
ඔබ කියන එකට සීයට සීයක් එකඟයි මෙහෙම ගියොත් තව අවුරුදු සීයකටවත් මේ රට හදන්න බෑ ඔක්කොටෝම ඉස්සෙල්ලා ලංකාවේ නයි දෙරණයි කුඩු නාලිකාවයි තහනම් කරා නම් මේ රට හදන්න පුළුවන් මාස තුනක් ඇතුළත යම්කිසි මට්ටමකට ගේන්න මුන් තමා ජාතිවාදය අවුස්සල මිනිස්සු කුපිත කරලා ආණ්ඩු එපා කරලා විපක්ෂයේ ඉන්න කාලකන්නි දේශපාලන කබ්බෝ ෆෝම් කරලා උන්ගේ එජෙන්ඩා වලට මේ රට විනාස කරන්නේ ඔබතුමා අනිත් කෙනා සුදා ඔබ දෙපළගේ මෙහෙවර ඉතා අනර්ඝයි ඔබලා කියන ඒවත් තේරෙන්නේ යම්කිසි සීමිත මිනිස්සු කොට්ඨාසයකට විතරයි. ඒකයිප්රශ්නේ
ඊළඟට එන්ාන් සුදු යකඩ ව්‍යපාරිකයන්ගේ සංගමය රෙදි කරේ තියන් අපේ රැකියා අනතුරේ කියං.😂
හරියටම හරි මටත් ඒකමයි හිතුනෙ..
භාරත මහත්මයා මෙය විය යුතු දෙයක්.ඒ වෙනුවෙන් ඔබගේ සමාජ දැනුවත් කිරීමට මගේ ස්තුතිය.
නීතිය ක්‍රියාත්මක කලාම හරියටම හරි .ගැමුණු මොනවා කරන්නද.මේක නවත්තන්න හොද නෑ.ඔබතුමාට තුති .❤❤
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
ප්‍රයිවෙට් බස් එක පයිරට්ස් ඔෆ් ද කැරීබියන් එකේ මන්තර නැන්දාගේ කාමරයට නැන්ගා වගේ😂😢😅
බහුතර රියදුරු ,කොන්දොස්තර අය දැනුමෙන් වර්දනය කල යුතුය .හුගක් අය අද්යාපන මට්ටම පහල තැනක ඉන්නේ,රටේ සමස්ත ජනතාවම ආකල්පය වශයෙන් වෙනස් කල යුතුමයි
Ow mokak hari pramitbiyak thiyenna oone driver..conductorlaata
ඉස්සරහා වීදිරු ක්ලීන් කරන්න ඕනෑ. මේ hhtp ල මිදිවලු අස්සෙන් පාර බල බලා යද්දි මිනිස්සු යට වෙනවා
රටේ සෑම කරුනම් සම්බන්දවම ඔබගේ අදහස් දැක්වීම තර්කානුකූලයි
සුභ උදෑසනක් පුතාලට!
එකින් එක ඉවර කරන්න හිටියොත් මේ සියවසේ මේ වැඩ කරන්න බෑ
පුතානෝ මේ සම්බන්ධව වොයිස් කට් එකක් දෙයි ලගදිම 😂
😂😂😂
ත්‍රීවිල් ගෙන්න එක වහාම නවත් වන්න ඕනේ ඒ වෙනු වට පොඩ් කා ර් එකක් දෙන්න ඕනේ. එතකොට ඔය පාරේ වනචර වීදීයට යන එක නවත් ත ගන්න පුළුවන්. J
හොඳ පැහැදිලි කිරීමක්, ඉතාම අගෙයි🎉
බස් ගැමුණු ගොඩින් බේරගන්න හදන සාකච්ඡාව මාධ්‍යයටත් දුන්නනම් හරි...ඕකගෙ රෙදි ගැලවෙන්න.
කලයුතුම කාරනාවක් ඉදිරියට ගෙනියන්න තෙරුවන් සරණයී මාලිමාවට ජය
100%agreed.
ඔබේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ගැමුණුලාට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි
ඇත්තට ම බස් වලට නියාමන යක් ඔනි . පුංචි දරැවන්ට හීන යක් බස් එකක වැඩ කිරීම . වුනොත් හිතන්න තරම් බැරී අය. ඒ පරපුර ඉදිරියට යායුතු අරමුණු වැසි යනවා මෙි සමාජයේ වැරදි නිසා ..
සුපිරි කතාව භාරත
Good morning Mr Bharatha ❤❤❤
ජය වේවා , වැඩේ වෙනවා, තොරොම්බල් ගලෝමු.
ඔයාටයි...සුදාටයි බොහොම ස්තූතියි 🙏🙏
ළමයි පොඩි කාලෙ ඒ ළමයින්ට සෙල්ලම් බඩු අරන් දුන්නෙ නැති උනාම උන් ලොකු වෙලා සෙල්ලම් බඩු ගන්න පෙලබෙනවා, තමන්ට විදින්න බැරි උනු ලමාකාලය දැන් තමයි උන් විඳිමින් සිටින්නෙ , මටනම් හිතෙන්නෙ බස් රියදුරෝ කරන්නෙ ඒක, සෙල්ලම් බඩු බස් එකේ එල්ලගෙන , මට පොඩි කාලෙ තිබුන චූට් බයිසිකලේ මම සෙල්ලම් බඩු එල්ලගෙන ගේ වටේ පැද්දේ, දැන් මට ඒ ආසාව එන්නෙ නෑ , ඉතිං ඒක නිසා මේ පුංචි පැටවු අඩවන්නෙ නැතුව ඕව ගලවන්න පොලිසිය පරිස්සම් විය යුතුයි,
_නියමම කතාව! නියමය් වීරසිංහ සහෘදයා ඔබ පෙන්වා දෙන පැතිකඩ..._
Respect my dear son.ආදරෙයි ගොඩක්. ❤❤
මමයි මාගේ අක්කා දවසක් පාන්දර 2 ට පමණ යාපනයේ - කොළඹ එන ctb බස් එකකට නොච්ච්යාගම්න් නැග්ගා . අපි දෙන්නාට කාථා කරන්නත් නැ , නිදාගන්නත් නැ කණ පැලෙන්න දෙමළ හා හීදි සිංදු .මේවා නතර කල යුතුයි . ඩයිවර්ට නින්දයානවාට ක්‍රමවේදයක් සොයාගන්න කියන්න . ත්‍රිවිල් වල ස්ට්කර් එක "අම්මා බුදු වේවා " (ඒ ත්‍රිවිල් එක අරගන්න සල්ලි දීලා තියෙන්නේ අම්මා නිසා .) උන් ත්‍රිවිල් පදවන්නෙ නම් අම්මාට කෙළෙවෙන්න .
ඔයා එහෙනං එව්වගේ නොගිහින් ඉන්න...😂😂😂😂😂😂😂
මෙන්න තොරොම්බල් ගහගෙන කන පැලෙන බස් එකක් එලවන හරි ත්‍රිවිල් එකක් තියෙන එකෙක් 😅😅😅😅😅😅😅😅
@@HemaKodithuwakku-r3r මට කියපන් උඹේ ගෙදර මිදුලේ අඩුම තරමේ කෝටියක වටිනාකමක්වත් තියෙන උඹේ ම වාහනයක් තියෙනව ද?
Bus කාරයන්ට, moll කාරයන්ට oni oni vidiyata නීතිය karanna be නීතියට අනුව දඬුවම් ලැබිය යුතුය් ❤❤
මුලිකම දේ නිසි අධ්‍යාපනයක් නොලැබිමේ ප්‍රතිවිපාක සහ රියදුරු බල පත්‍ර දිමේදි අඩුම තරමේ o/L දක්වාවත් අධ්‍යාපන හදාරා තිබිම සුදුසුකමක් ලෙස අනිවාර්ය කලයුතුයි...
අනිත් ආණ්ඩු නැටෙව්ව විදියට නටවන්න බලලා බැරි නිසා තග දාලා බලනවා ... ආණ්ඩුව නිසි බලය නීතිය නිවැරැදිව තදින් පාවිච්චි කළ යුතුමයි මේවා ගැන හඩ නගන ඔබට ජය ..
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
බස් ගැමුණු මානව හිමිකම් යනවලු..😂 ඌට කලින් මගීන් තමා යන්න ඕනේ ඉස්සරලාම මේ අසහනකාරී පීඩාදෙන තොරොම්බල් කරත්ත වලට විරුද්ධව
ගැමුණුගේ පැමිණිල්ල සලකා බලන්න කලින් මානව හිමිකම් කොමිසමේ නිලධාරින් සම්පුර්ණ දවසක් බස් වල ගිහින් බලන්න ඕනෑ දිනපතා සාමාන්‍යයෙන් ජනතාවගේ මානව හිමිකම් කඩ වෙන හැටි බලන්න.....
රනිලගේගු.දිවෙන්ලෙවකනඒකා.බස්ගැමුනු
උන් යන්නෙ නෑ බස් වල
හිතට හරිම දුකයි.අපේ රට හැදෙනවට දියුනු කරනවට..සමහර මිනිස්සු කකුල් මාට්ටු දානවට.....
ස්තූතියි භාරත මහත්මයා.
ජනාධිපතිතුමාගේ මේ ව්‍යායාමය ඉදිරියටම යන්න ලැබේවා.
රටේ නීතිය යුක්තිය සාධාරණය අගයන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම මෙයයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
මේ පටන් ගත්ත වැඩේ නතර කරන්න එපා....අපි මේ වෙලාවේ පක්ෂ බෙදීමකින් තොරව ආණ්ඩුවට සහය දෙන්න ඕනේ.....මේක තමයි වේලාව.....නිතීය නිවැරදිව තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ.....😊😊😊
මේ කියන සිංහලේ තේරුම් ගන්න පුළුවන් උන් නෙමෙයි ලංකාවෙ බහුතරයක්.
පුලුවන් අර ගොබ්බ නාලිකා දෙක බලන එවුන් ගැන තමයි ගැටලුව
සුභ උදෑසනක් වේවා ❤❤
බස් කොන්දොස්තර යි රියදුරු යි එකතුවෙලා රේස් යනවා බැහැලා ඇවිත් ගහගන්නවා බස් එක හරස් කරලා අනිත් බස් එකට යන්න දෙන්නෙ නෑ . Phone එක කනේ තියන් එලවන්නෙ . ඉතුරු සල්ලි දෙන්නෑ සීයක් දුන්නොත් කොන්දා බහිනකොට හොයා ගන්නත් නෑ .ටිකට් එක වැඩ ක් නෑ ඉතුරු සල්ලි දෙන්න නැත්නම්. පරික්ෂක පනින්න එනකොට ටිකට් බෙදා ගෙන යනවා .පරීක්ෂටත් කීයක් හරි දීලා බේරෙනවා. බස් කාරයන්ට පාරවල් සේරම අයිතියි කියලා හිතාගෙන ඉන්නෙ
ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප සංවර්ධන කිරිම ,
මුලින්ම පෙර පාසල් අධ්‍යාපන තත්ත්වය හරියටම කරන්න වෙනව.
Eka waradi..ita kalin owata wirudhdha wena maha ewun tika hadanna one nathinam makanna one
යෝජනා දෙකම හරි. නීතිය නිසියාකාර ලෙස කාටත් පොදුවේ යොදන්න ඕනේ.
21:39 21:39 😂 ඇත්තම කතාව පවු අපේ රටෙ පොඩි වුන් උන් ලොකය දැකලා නැ හරියට
හැමදාම, හැම ප්‍රශ්ණෙකම, හරිම තැන, හරියටම ස්පර්ශ කරලා, හරියටම විග්රහ කරනවා ඔලුවක්, මොළයක් දශමයක් හරි තියෙන කෙනෙකුට තේරෙන විදිහට,.thanks...Mr. bharatha..🌹🌹🌹🌹🌹
වැඩේ හරියටම කරමු .ඒකට තමයි අපි චන්දයක් දුන්නේ .
සුබ දවසක් බ්‍රෝ, අද නම් දුන්නා ගැමුණුට මූණටම, එහෙම තමයි විය යුත්තේ, නීතිය කාටත් පොදු විය යුතුමයි.❤❤❤❤
ගැමුණු ගෙ ගිනුම් පරීක්ශා කලා නම් ස්ට්‍රයික් ඉවරයි😂
ගලෝමු අපි ගලෝමු
බස් මාෆියාව නවතන්න ඕනේමයි 👍 අනිත් ඒක මහින්ද සහ රනිල්ට මෙතෙක් චන්දේ දීලා දැන් අනුරට චන්දේ දුන්න පලියට නීති කඩන්න දෙන්න බැහැ.
තව පුළුවන් නම් අර VIP light ගහන් යන jeep cars van මානසික ලෙඩ්ඩු ටිකත් සුද්ද කරන්න ඕනේ.
ඒක නම් ඇත්තම ඇත්ත...මානසික ලෙඩ්ඩු..
අනිවාර්යයෙන් ඒවත් ගලවන්න ඕනි
එකඟයි 😂 මගෙ යාලුවො සෙට් එකක්ම ඉන්නව Hyper Squad එකේ. හරි හරි චන්ඩි ඉන්නෙ ඒකෙ 😂🤣
මම දන්නේ සිංහල ටිකක් විතරයි උනත් ඔයා කියන දේ මට හොඳටම තේරුණා."හීන නැති ජාතියක යකඩ හීන"සිහින සැබෑ වේවා. රට දියුණු විය යුතුයි. රජය ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රම අදාළ පුද්ගලයන් විසින් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.ජනතාවත් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.භාරත අයියගෙ කමෙන්ට් ගොඩක් හොඳයි.may Allah blesses for you ❤🤲❤
බස් නීතිය යටට ගන්න මේ ආණ්ඩුවට හැකි වේවා. අනිවාර්යෙන්ම කල යුතු වැඩක්. අපේ සම්පූර්ණ සහයෝගය
සුන්දර උදෑසනක් සැනසුම සතුට සපිරි වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.
මේ රට හදන එක මොන තරම් අමාරුද හැම යහපත් දේකටම විරුද්ධ වෙන මේ මිනිස්සු එක්ක.ස්තුතියි ඔබට
උතුම් තෙරුවන් සරණයි 🙏❤
බෙහෙවින් ඉස්තුති භාරත මහත්තයා ඔබතුමාට ගොඩාක් ජනතාව දැනුවත් කිරිම ගැනට හැමදාමත් ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
පව් අපේ මිනිස්සු.සමහර ගෙවල්වට ගියාම සිග්සැග් ක්‍රමයට ඇවිදින්න ඕන පුටුවක වාඩිවෙන්න.ඒ තරම ප්ලාස්ටික් මල් බඳුන්.පිත්තල බඩු.සැරසිලිවලින් පිරිල.බස්වල්ටත් ඒ මානසිකත්වයේ ඉන්නෙ.නිදහසේ ජිවත් වීම,නිදහසේ ගමන්කිරීම.ඒවා ගැන අවබෝධකරගනිත්වා🙏
😅😅😅😅😅👍
මහමග බස් රියදුරු ප්ර්ස්න,,මේ නීතිය අකුරටම් ක්‍රියාත්මක වෙන්න ඕනමය්👍හැම මනුස්සෙක්ම කතා කරන්නෙ බස් ගැන රියදුරන් ගැන හරිම අප්ර්සාදයෙන්,
පුතේ ඔයාට ස්තූතියි මොලේ පාහාදලා මේ රටේ ජනතාව දැනුම්වත් කිරීම පිලිබඳව අගේ කරනව ඔයාට ආදරෙයි හැමදාටම බුදු සරණයි පුතා මාලිමාව ට ජයවේවා ඔයා නිසා අපි දැනුවත් වෙනවා හැමදාමත් 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🤦🤦🤦🤦🤦🤦🤦🤦💐💐💐🤦🤦🤦🤦🤦
සිස්ටම් එකම අවුල් නම්
සිස්ටම් එක චේන්ජ් කරන්නත් ඕන නම්
සිස්ටම් එකේ ඉන්න උන්ට ඌයියා වෙනවා කියලා ඉන්න බෑ ..
මෙතැන රැවුලයි කැදයි දෙකම බෑ ..
අනුරලට දුන්නේ රට හදන්න
උන්ට ඒක කරන්න දීපල්ලා ...
ස්තූතියි භාරත පුතා සමාජය දැනුවත් කරමින් සුවපත් කරන්න
දරන උත්සාහයට ජයවේවා
කඩුවක් අවසි තාන කඩුවක්....
මුගුරක් අවසි තෙන මුගුරක් ....
CLEAN SRI LANKA❤
ජයවේවා !!!
භාරත මල්ලි මම මේ ව්‍යාසනය දැක්කෙ 2005 වගේ කාලෙ ඉඳලා.ඔය ත්‍රීවීල් මොඩිෆිකේශන් වැඩේ පටන් ගත්ත කාලේ ඉඳලා.ඔයා දන්නවද,අකුරැස්සෙ කොල්ලෙක් හිටිය ත්‍රීවීල් ටෙන්ට් ගහපු.ඌ උගේ ව්‍යාපාරය ඒ ට්ර්න්ඩ් වෙන කාලේ හරියටම stabilized කලා.ඊට අවුරුදු කීපයකට පස්සෙ ඌ මැරි කරලා හනිමූන් ගියේ සින්ගප්පූරුවේ.හොඳ ව්‍යාපාරික දැනුමක් තිබ්බ කෙනෙක්.
දැන් ඕක මේ තියෙන තැනට එන්නෙ ඔහොමයි.ඔය අකුරැස්ස,මාතර,බෙලිඅත්ත.දික්වැල්ල.තංගල්ල,රන්න.ඔය පැත්තෙ තමා ඔය බස් ස්ටිකර් ගහන හොඳම තැන් විදියට සලකන්නෙ.කුරුණෑගල බස් පවා ස්ටිකර් කරන්නෙ එහේ ගෙනිහින්.ඔය ජනප්‍රියම බස් තියෙන්නෙත් ඔය පැත්තෙ. ලංකාවෙ ඉන්න කාලේ අවුරුද්දට එහේ ගියාම ඒ මල්ලිල එක්ක කතා කරාම උන්ට ඒක පැහැදිලි කරල දෙන්න ගියාම ,මොන,එකෙක්වත් ව්ස්වාස කරන්නෙ නෑ.උන් ඉන්නෙම ඒ සමාජ කොටුව ඇතුළෙ.එලියක් ලෝකයක් දැකීමක් නෑ.සහෝදරයො දෙන්න එතනින් ගලවල ගොඩ දාගත්තෙ හරිම අමාරුවෙන්.මේ අමුම අමු සමාජ ඇත්ත කිව්වෙ,මේක බලන මිනිස්සුන්ටත් තේරුම් ගන්න. හරිම අපුල සමාජ ඛේදවාචකයක්.මේ අපේ රටේ ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සමාජ විද්‍යාඳයින් මේ සමාජ වියසනය කිසිම අයුරකින් අවදානයකට යොමුකරල නෑ.හීන කියන්නෙ යකඩ නෙමෙයි කියල එක මේ තරුණ සමාජයට එත්තු ගන්නල මේක වෙන දියුණු මාවතකට ගන්න අවශ්‍යයි දැන්වත්.
Thank you
ඔය දකුණු පලාතෙ අයට තියෙන. අදහස් හරිම. ග්රාම්යයි..ඔවුන් ලෝකය තුල සිටියත් ලෝකය දැකලා නැහැ හරිම කුඩා රාමුව ක් ඇතුලෙ තමයි සිතන්නේ...උගත් අය උනත් අදහස් හරිම යල් පැන ගිය මහ ම. මෝඩ උද්දච්ච. කම මිශ්‍ර. වූ ඒව තමයි තියෙන්නෙ ...ඒ වගේමයි හීන මානය...
_ගොඩක් අගේ කරනවා ඔබේ සටහන නලින් සහෘදයා!_
ඕවා ගලවන්නම ඕන පුදුම කැතක් තියෙන්නේ. බස් වල දාල තියෙන සිංදූ ඒවත් අයින් කරන්න පියවර ගන්න ඕන පුදුම කන්දොස්කිරියාවක් නිවී සැනසිල්ලේ දුර ගමනක් යන්න බැ. මේ වැඩේ ඉතා හොද වැඩක්..
ලන්කවෙ මිනිස්සු ගෙ ආකල්ප ගැන හිනා යනව මිනිස්සු දෙවල් තෙරුම් ගැනීම ගැන දැක්කම
සුබ දවසක් වේවා!!!ඔබ දෙදෙනාගේ සියළු කටයුතු සාර්ථක වේවා!!!ඉටුකරන මහඟු කාර්යයට ස්තුතියි ❤
බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට සහ 100% එකඟයි.
අවුරුදු ගණනාවක් දූෂිත පාලකයෝ පාලනය කරපු රටක ජනතාව හරි මගට ගන්න අමාරුයි, නමුත් කල යුතුම දෙයක්. බස් රථ සහ අනිත් සියලුම රියදුරන්ට නීතියට අනුව වාහන ධාවනය කිරීමට හුරුවෙන්නත් ටික දවසක් යයි.
බැනල පෝස්ට් දාන බහුතරය මාලිමාවට චන්දය දුන්න ජනතාව නොවෙයි. කව්රැ මොනවා කිව්වත් කලයුතු දේ කල යුතුමයි. අනතුරු අඩුවනවිට, ජීවිත හානි අඩු වනවිට දැන් පෝස්ටර් දාපු අයට සමහර විට ලැජ්ජ හිතෙයි.
1:04= Clean Sri Lanka වදන පැත්තකින් තබා තොරොම්බල් ගැටලුව දෙස හරි විදිහට බලමු.
3:56= බස් ගැමුණුගේ හා පොලොන්නරුවෙ බස් රියදුරන්ගේ කතාවන්
14:10 = "යකඩ හීන"
22:45= ජනපති - නීතිපති හමුව
24:21= කතරගම බස්නායක නිලමේගේ කතාව
27:44= කතානායක - කාදිනල් හමුවෙන් පසු මාධ්‍ය ඇසූ ප්‍රශ්න
30:15= අවසානයේ සංක්ෂිප්තය
නීතිය වල් වැදුනහම ආයෙ සුද්ද කරලා ගන්න තියන අමාරුව ගැන හොඳම උදාහරණය ශ්‍රී ලංකා වෙන්.
Good Morning! Well done 👍❤ ඉතාමත් හොඳ කශේරුකාවකින් මෙම video එක ඉදිරිපත් කිරීම ගැන ස්තුතිය පුදකරමි.
හිතාමතාම ප්රවෘත්ති විකෘති කිරීමක් යටතේ ඒවා කරන උංට දඩුවම් දෙන නීතියක් කරන්නයි අපි මේ කියන්නේ 159 ආසන සහිත ආණ්ඩුවකට. නැත්නම් හැමදාමත් මෙහෙම ගියොත් උං බලවත් වෙනවා
සම්පූර්ණ ඇත්ත පුතා.දීර්ඝ කාලීනව කළේ ,යොවුන් පුරය ,තාරුණ්‍යට හෙටක් වගේ නම් දාගෙන තරුණ තරුණියන් රැවටීමයි.ඔවුනට සැබෑ හීන සහ ඒ සදහා වන මාර්ග හදුන්වා දිය යුතුයි...
ඉතාම හොඳයි ගැටුම් නිරාකරණය කිරීම,ගැන,භාරත ගේ මාධ්‍ය මෙහෙවර ,රටක,නීතියේ ආධිපත්‍යයට සියලුම පුරවැසියන්
යටත් විය යුතුමයි. ඒක තමයි රටක දියුණුවෙ,ගොඩනැගීමේ අත්තිවාරම ,GOOD LUCK MR.භාරත ❤🎉
ඇත්ත තිත්ත උනත් මෙව්වා විවෘතව කිව යුතුයි ❤
කලිනුත් කියල තියෙනව වගේ ලංකාවේ තියෙනව උප සංස්කෘති.ප්‍රයිවට් බස්,ත්‍රීවීල් සංස්කෘති කියන්නෙත් ඒ වගේ තමා,මුල් බැහැල තියෙන්නෙ අන්තෙටම.මේ එක්කම එන සමගාමී දෙයක් තමා මේ සංස්කෘති අලලා බිහිවෙන නිර්මාන.විශේෂයෙන් වැඩි වශයෙන් ගීත සහ නිසදැස් වගේ දේවල්.ඒ වයිනුත් වෙන්නෙ මේ සංස්කෘති ප්‍රමෝට් වෙන එක.හය හතර නොදන්න සහ බාහිර ලෝකයක් නොදැක්ක ටීන් ජෙනරේශන් එක මේ ආශ්‍රිතව අවුන්ගේ ලෝක නිර්මාණය කරගන්නවා.ඒ අවට අවුන් තමන්ගේ comfortable zone එක හදාගෙන ජීවත් වෙන්න පටන් ගන්නවා.බහුතරයක් ගම්වල වෙන්නෙ ඔය දේ.තව කියනවනම් ඕන තරම් දේවල් තියෙනවා මෙ සමාජ ඛේදවාචකය ගැන.
සතුතිියි ඔබට රට වෙනුවෙන් කරන අනර්ග සහයට,ඔබට සුබ නව වසරක්,තෙරැවන් සරණයි !
ඔබ නියමයි එඩිතරයි.❤️🙏
දෙමාපියන් අධ්‍යාපනයයේ වටිනාකම දරුවන්ට කියා දීම අවශ්‍යයි.
මේ කියන සිංහලේ තේරුම් ගන්න පුළුවන් උන් නෙමෙයි ලංකාවෙ බහුතරයක්
ල.ග.ම තවතවත් ශක්තිමත් කරන්න ඔන
ප්‍රරයිවට් අය සී.ටී.බි.අය ව බය කරගෙන, නැත්නම් පගාව දීල යටත් කර ගෙන ඉන්නෙ.
ම දැක්කා,ත්‍රීවිල්,බස්රථ රියදුරන් මාලිමාවට පක්ෂව කතාකරනවා. මම මුහුණු පොතට ලිව්වා මාලාමාව දිනනවා ඡන්දෙ දුන්නට මදි දැන්ම ඉඳන්ම විනය ගරුක.. නීති ගරුක වෙන්න පුරුදදු වෙන්න කියලා
කොන්ද කෙ ලින් තියාගෙන වැඩ කරන අනුරගේ ආණ්ඩුවට හා අමාත්‍ය මණ්ඩලය ට අපගේ ගෞරවය. නලින්ද හා නලින් ජයතිස්ස ඒ එඩිතර කතා අගයමි. අපට නිවටයො පත් කළේ නෑ.ආඩම්බරයි. ඔය නිළමෙ මහින්දගෙ කළු සල්ලි සුදු කළාද දන්නෑ පඬුරු විදියට .ඔබට ස්තුතියි .
තොරොම්බල්කාරයින්ගේ සතියට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා..🙏🚌🌸🏵️🐒
😂😂😂😂😂
පව් අනේ මුකුත් කියන්න එපා එයාලට. යකඩ හීන එයාලගෙ 😂😂
රියැදුරැ..සහ සහායක දෙදෙනාටම.නිසි පුහුණුවක් දිය යුතුයි
නීතිය රීතිය හා සමාජ සාක්ෂරතාවයක් නොලැබූ රටක මේ සියල්ල යථාවාදී කිරිමේදී ඇතිවන විශාල ව්‍යාකූලත්වයන් මේ...කෙසේ හෝ නීතිගරුක රාජ්‍යයක් හා රටක් තැනීමේ කර්තව්‍යය වෙනුවෙන් සියළු පුරවැසියන්ගේ යුතුකම හරිදේ නිසි දේ නිසිපරිදි තේරුම්ගෙන රටේ ප්‍රගමණය වෙනුවෙන් ක්රියාකිරීමයි...විෂිස්ඨ විෂ්ලේෂනාත්මක විග්‍රහයක් වෙනුවෙන් ස්තූතිය....🙏🌾🌄
"හීන නැති ජාතියක යකඩ හීන" වාව්,ඒක මරු..❤
භාරත පුතේ ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත් තාර්කිකයි.
Samma sambudu saranayi oba depalata
අපි එකෙන්ම කැමතියි.ඉදිරියටම යමු .
තමන් හැර අනෙක් අයට නීතිය ක්‍රියාත්මක වෙනවට තමා ලංකාවේ එවුන් කැමැති
පැහැදිලියි භාරත පැහැදිලියි කියන්නේ ඉතාම පැහැදිලියි.
ගැමුණු අට පාස් නම් ඒත් තේරුම් පුළුවන් මේ වීඩියෝ එක බැලුවා නම්.
ඇත්තටම ගොඩක් අය පාසල් ලමයි තමයි. ඊයේ post වලට තිබුන comments වලින් ඒක පැහැදිලියි. මං හිතන්නෑ වර්ජනයක් ආවොත් හැමෝම එකතු වෙයි කියලා.මොකද අපේ පාරෙත් සිසු සැරිය බස් එකක් දාලා ඒක නවත්තනකන් බස් වර්ජනයක් කියලා පටන් ගත්තා.දවස් දෙකයි තිබුනේ තුන්වෙනි දවසේ උදේ එක බස් එකක් දිව්වා . එදා දවල් ඉදන් අනිත් බසුත් දිව්වා . එතනදි නම් ගමේ මිනිස්සුත් හිටියේ සිසු සැරිය ඕනි කියන තැන. මහජනතාව පොදුවේ ඔය නීති ක්‍රියාත්මක කරන එකට සහය දුන්නොත් වර්ජනය කොහොමත් නවතිනවා. සමහරු මේකට අකැමැති අනුරගේ වැඩක් කියලා හිතන නිසා.Comment කරන අය සහ වචන දිහා බැලුවහම ඒක පැහැදිලියි.
රටේ නීතිය දන්නේ නැතිව වාහනය පාරට දැමීමට දඩයක් ගහන්න බැරිද? මොකද වාහනයක් පාරට දාන්න බෑනේ රටේ නීතිය දන්නේ නැතිව.
ජනතාව රට අනුර ට දුන්නේ පිස්සු වැටිලා ඉන්න හිරිවැටුනු දේශපාලන ඇම්බැට්ට යන්ට ඕන ඕන විධියට සෙල්ලම් දාන්න නොවෙයි.පොලීසිය කරන දේ නිවැරදියි.භාරත පුතාට තෙරුවන් සරණ යි
Discipline and following law is a must to get our country to the right track.
Well said Mr. Bharatha
ආදරෙයි භාරත ඔබට ඔබගේ වැඩ සටහන් බලන මම අදතමයි ඔබ හොදටම මිනිසුක්ගේමනස් ගාත අදහස් වලට හොද පිලිතුරක් දුන්නේ මෝලේ තියෙන කෙනෙක් තේරැම් ගනි ඔබකියුදේතමයි හිනමාන උන්ට තියෙන මලකඩ හින තමන්ගේ අභිමානය රැකගන්න බැරි උන් kuwit
අමුතු ඇටේ හදන්න මාර ගේමක් දෙන්න වෙයි ගැමුනුවට දෙකක් අනින්නම වෙයි
ඒක තමා මගෙත් එකම දේ..
මේ කුනු කරපු රට හදන්න ලේසි නෑ මේ මොල කුනුවෙච්ච මිනිස්සු එක්ක,ඒත් හදන්නම ඕන
සම්පූර්ණ ඇත්ත...👍👍👍
අනිවාර්යයෙන්ම හැදිය යුතුමයි..
බාරතමහත්තයෝ මමත් රටේ ලොකු වැඩක් කරන රියදුරෙක් මම ඔබතුමාගෙ මෙ වැඩසටහන බැලුවත් බස් රියදුරන් අනේ පවු මේ සමාජේ කොහොමද හදන්නේ
පව්.විහිලු කරනවාද?
ඕකට තර්කයක් නෑ
උසාවියේ දී කොහොමද බං ඔය ඉල්ලීම සාදාරණිය කරන්නේ.
ඉමොෂනල් කෑලී නීතිය කොහෙමද ගලපන්නේ
ගැමුණු යනවලු මානව හිමිකම්, මගියා කොහෙද යන්නෙ මගියාත් යන්න ඕනා නේද මානව හිමිකම්
Ane uge manawa himikam....oka manawa himikam monawada kiyala wath danne ne
සුභම උදැසනක් ඔබදෙපලට ❤️❤️🙏🙏
ඉතාම හොඳ විඩියෝවක් !!!!! ස්තුතියි !!
සුබ උදැසනක් භාරත මහත්මයා ඉයේ දවසට මගේ පොඩි පුතාවත් දෙපාරක් නවත්වලා පරික්ශා කලා ගොඩාක් හොදයි තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ට මේක අස්වැසිල්ලක් ඔය නටන්නේ නීතිය අවභාව්තා කරපු උන් තමයි මේච්චර පරිසා කරන වේලාවෙත් මම අනූ නවයෙන් බේරුනේ ත්‍රිවිල් එකක් මාව මරනව තව පොඩ්ඩෙන් මේ මිනිස්සුන්ව හදන්න නම් නීතිය ස්තාපිත කලයුතුමයි
අද හෑල්ලත් පට්ටයි 200% ක් එකඟයි.❤
ලස්සන වැදගත් කතාව
නූගත්කම ආභරණයක් කරගත් ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න රටක නීතිය ප්‍රතිෂ්ඨාපනය කර, නැවත සුවපත් කිරීම ඉතාම අසීරු කටයුත්තක්,.
ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි භාරත,.
ඔබට ස්තූතියි.❤
මමත් බස් වල වැඩ කලා 2008 මැද කාලෙ ඉදන් 2014 වගෙ වෙනකන්. එතකොට මට 17 වගෙ ඇති. OL කරන කාලෙ. කාලයක් යද්දි කොන්දොස්තර බලපත්‍රය ගත්තා. . එ කාලෙ අපිට ලොකු වගකිමක් තිබුනා මොකද යුද්දයෙ අවසාන කාලය කටුබැද්දෙ ,පිළියන්දල බස් බොම්බ එහෙම ඔයාලට මතක ඇති . කොලබ නගරය මුලික කරගෙන ධාවනය කරපු එකක් නිසා අපිත් බයෙන් හිටියෙ. එ කාලෙ ඔය බස් පිස්සුව තිබ්බෙ නැ . හැම බස් එකක්ම ඔහොම එක එක පාට කරලා තිබ්බෙ නැ . සමහර බස් කොම්පැණි තමන්ට ආවෙනික පාටක් හො ස්ටිකර් ගහලා තිබ්බා එ අතර සීගිරි , DSG , gamage, nuwantha , dilanka, පානදුරෙ තිබ්බා නිල් බලකාය කියලා අපි කිව්වෙ එකම පාට බස් ටික පානදුර අම්පාර දිව්වා, ඊට පස්සෙ ඊබර්ට් සිල්වා, සමරනායක වගෙ බස් කොම්පැනිත් තිබුනා .
එත් ඔය තරන් තොරොම්බොල් තිබ්බ බස් තිබ්බෙ නැති තරම්. අපෙ එකෙ සෙට් එකක් විතරයී තිබ්බෙ.
අවුරුදු හයකට විතර පස්සේ මම තේරුම් ගත්තා මට හරියන රස්සාව මේක නෙමෙයි කියලා.
දැන් බස් රස්සවෙන් අයින් වෙලා අවුරුදු 10 ක් .
ජීවිතයට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
මම ලබාගත්ත ලොකුම දෙ තමයී ලොකු පිරිසක් පාලනය කරන එක සහා කොහොමද මිනිස්සු එක්ක කතා කරන්නෙ හැසිරෙන්නෙ සහ එකට තිබුණු බය නැති කරගන්න එක. ඉස්කොලෙ ඉද්දි තමන්ගෙ පන්තිය ඉස්සරහ කතාවක් කරන්න බය උනු මට එ බය නැති උනෙ බස් වලට ආවම.
බිස්නස්, මාර්කටිං ගැන ඉගෙන ගන්න පුලුවන් රස්සාවක්.
දැන් රටෙ තත්වෙ දැක්කම දුකයී කොල්ලොන්ගෙ හින සිල්ලර වෙලා.
ඉස්කොලෙන් පස්සෙ වීල් එකක් ගත්තම ගොඩ කියන තැනට පත්වෙලා අපෙ කොල්ලො.
මෙවා ඔක්කොම වෙනස් කරන්න ඔනී.
මෙ රජයට විතරයී එක කරන්න පුලුවන්.
ඔබ කියන එකට සීයට සීයක් එකඟයි මෙහෙම ගියොත් තව අවුරුදු සීයකටවත් මේ රට හදන්න බෑ ඔක්කොටෝම ඉස්සෙල්ලා ලංකාවේ නයි දෙරණයි කුඩු නාලිකාවයි තහනම් කරා නම් මේ රට හදන්න පුළුවන් මාස තුනක් ඇතුළත යම්කිසි මට්ටමකට ගේන්න මුන් තමා ජාතිවාදය අවුස්සල මිනිස්සු කුපිත කරලා ආණ්ඩු එපා කරලා විපක්ෂයේ ඉන්න කාලකන්නි දේශපාලන කබ්බෝ ෆෝම් කරලා උන්ගේ එජෙන්ඩා වලට මේ රට විනාස කරන්නේ ඔබතුමා අනිත් කෙනා සුදා ඔබ දෙපළගේ මෙහෙවර ඉතා අනර්ඝයි ඔබලා කියන ඒවත් තේරෙන්නේ යම්කිසි සීමිත මිනිස්සු කොට්ඨාසයකට විතරයි. ඒකයිප්රශ්නේ
ඊළඟට එන්ාන් සුදු යකඩ ව්‍යපාරිකයන්ගේ සංගමය රෙදි කරේ තියන් අපේ රැකියා අනතුරේ කියං.😂
හරියටම හරි මටත් ඒකමයි හිතුනෙ..
භාරත මහත්මයා මෙය විය යුතු දෙයක්.ඒ වෙනුවෙන් ඔබගේ සමාජ දැනුවත් කිරීමට මගේ ස්තුතිය.
නීතිය ක්‍රියාත්මක කලාම හරියටම හරි .ගැමුණු මොනවා කරන්නද.මේක නවත්තන්න හොද නෑ.ඔබතුමාට තුති .❤❤
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ප්‍රයිවෙට් බස් එක පයිරට්ස් ඔෆ් ද කැරීබියන් එකේ මන්තර නැන්දාගේ කාමරයට නැන්ගා වගේ😂😢😅
බහුතර රියදුරු ,කොන්දොස්තර අය දැනුමෙන් වර්දනය කල යුතුය .හුගක් අය අද්යාපන මට්ටම පහල තැනක ඉන්නේ,රටේ සමස්ත ජනතාවම ආකල්පය වශයෙන් වෙනස් කල යුතුමයි
Ow mokak hari pramitbiyak thiyenna oone driver..conductorlaata
ඉස්සරහා වීදිරු ක්ලීන් කරන්න ඕනෑ. මේ hhtp ල මිදිවලු අස්සෙන් පාර බල බලා යද්දි මිනිස්සු යට වෙනවා
රටේ සෑම කරුනම් සම්බන්දවම ඔබගේ අදහස් දැක්වීම තර්කානුකූලයි
සුභ උදෑසනක් පුතාලට!
එකින් එක ඉවර කරන්න හිටියොත් මේ සියවසේ මේ වැඩ කරන්න බෑ
පුතානෝ මේ සම්බන්ධව වොයිස් කට් එකක් දෙයි ලගදිම 😂
😂😂😂
ත්‍රීවිල් ගෙන්න එක වහාම නවත් වන්න ඕනේ ඒ වෙනු වට පොඩ් කා ර් එකක් දෙන්න ඕනේ. එතකොට ඔය පාරේ වනචර වීදීයට යන එක නවත් ත ගන්න පුළුවන්. J
හොඳ පැහැදිලි කිරීමක්, ඉතාම අගෙයි🎉
බස් ගැමුණු ගොඩින් බේරගන්න හදන සාකච්ඡාව මාධ්‍යයටත් දුන්නනම් හරි...ඕකගෙ රෙදි ගැලවෙන්න.
කලයුතුම කාරනාවක් ඉදිරියට ගෙනියන්න තෙරුවන් සරණයී මාලිමාවට ජය
100%agreed.
ඔබේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ගැමුණුලාට ඕන විදිහට නීතිය ක්‍රියාත්මක නොකළ යුතුයි
ඇත්තට ම බස් වලට නියාමන යක් ඔනි . පුංචි දරැවන්ට හීන යක් බස් එකක වැඩ කිරීම . වුනොත් හිතන්න තරම් බැරී අය. ඒ පරපුර ඉදිරියට යායුතු අරමුණු වැසි යනවා මෙි සමාජයේ වැරදි නිසා ..
සුපිරි කතාව භාරත
Good morning Mr Bharatha ❤❤❤
ජය වේවා , වැඩේ වෙනවා, තොරොම්බල් ගලෝමු.
ඔයාටයි...සුදාටයි බොහොම ස්තූතියි 🙏🙏
ළමයි පොඩි කාලෙ ඒ ළමයින්ට සෙල්ලම් බඩු අරන් දුන්නෙ නැති උනාම උන් ලොකු වෙලා සෙල්ලම් බඩු ගන්න පෙලබෙනවා, තමන්ට විදින්න බැරි උනු ලමාකාලය දැන් තමයි උන් විඳිමින් සිටින්නෙ , මටනම් හිතෙන්නෙ බස් රියදුරෝ කරන්නෙ ඒක, සෙල්ලම් බඩු බස් එකේ එල්ලගෙන , මට පොඩි කාලෙ තිබුන චූට් බයිසිකලේ මම සෙල්ලම් බඩු එල්ලගෙන ගේ වටේ පැද්දේ, දැන් මට ඒ ආසාව එන්නෙ නෑ , ඉතිං ඒක නිසා මේ පුංචි පැටවු අඩවන්නෙ නැතුව ඕව ගලවන්න පොලිසිය පරිස්සම් විය යුතුයි,
_නියමම කතාව! නියමය් වීරසිංහ සහෘදයා ඔබ පෙන්වා දෙන පැතිකඩ..._
Respect my dear son.ආදරෙයි ගොඩක්. ❤❤
මමයි මාගේ අක්කා දවසක් පාන්දර 2 ට පමණ යාපනයේ - කොළඹ එන ctb බස් එකකට නොච්ච්යාගම්න් නැග්ගා . අපි දෙන්නාට කාථා කරන්නත් නැ , නිදාගන්නත් නැ කණ පැලෙන්න දෙමළ හා හීදි සිංදු .මේවා නතර කල යුතුයි . ඩයිවර්ට නින්දයානවාට ක්‍රමවේදයක් සොයාගන්න කියන්න . ත්‍රිවිල් වල ස්ට්කර් එක "අම්මා බුදු වේවා " (ඒ ත්‍රිවිල් එක අරගන්න සල්ලි දීලා තියෙන්නේ අම්මා නිසා .) උන් ත්‍රිවිල් පදවන්නෙ නම් අම්මාට කෙළෙවෙන්න .
ඔයා එහෙනං එව්වගේ නොගිහින් ඉන්න...😂😂😂😂😂😂😂
මෙන්න තොරොම්බල් ගහගෙන කන පැලෙන බස් එකක් එලවන හරි ත්‍රිවිල් එකක් තියෙන එකෙක් 😅😅😅😅😅😅😅😅
@@HemaKodithuwakku-r3r මට කියපන් උඹේ ගෙදර මිදුලේ අඩුම තරමේ කෝටියක වටිනාකමක්වත් තියෙන උඹේ ම වාහනයක් තියෙනව ද?
Bus කාරයන්ට, moll කාරයන්ට oni oni vidiyata නීතිය karanna be
නීතියට අනුව දඬුවම් ලැබිය යුතුය් ❤❤