නිවසේ මේ වගේ දේවල් තියනවනම් අදම වෙනස් කරන්න |කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ?ව්‍යාපාර අසාර්ථකද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @pathmasirihannadige3834
    @pathmasirihannadige3834 2 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ උපදෙස් ගොඩාක්ම නිවැරදි බව මම පිලිගන්නව. මොකද මම ඉන්නෙ එවැනි කරදර ගොඩාක් සහිත භූමියක. මම ඒවා දැනටමත් ව්දවමින් ඉන්නෙ. 🙏🙏

  • @saga-lc4zs
    @saga-lc4zs 3 ปีที่แล้ว +13

    දනුස්. මල්ලි මගේ ඉඩමෙ මුල්ල ඊසාන දිසාවයි. නොදැනුවත්ව. වැසිකිළි වල සදා තිබෙන්නේ එම ස්ථානයේ ය. මෙය අසුබද.පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ධනුෂ් ඔබට.නොදන්නා බොහෝ දේ පිළිබඳව ලොකු දැණුමක් ලබාගත්තා.

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +11

    Danush මෙතුමා ගෙ සාකච්ඡාව වටිනවා. ඔබ දෙදෙනා ට ම බොහෝ පින්

  • @nilminikumari5566
    @nilminikumari5566 ปีที่แล้ว +1

    බෝහොම ස්තුතියි ඔබතුමාට ....

  • @kmilkmil8050
    @kmilkmil8050 3 ปีที่แล้ว +18

    දැනුවත් කළාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 3 ปีที่แล้ว +5

    දැනුවත් කලාට බොහෝ ස්තුතියි ඔබතුමාට

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 ปีที่แล้ว +6

    අපේ කෙලින්ම තුන්මං හංදියක් තිබුනා අපි දොර පැත්තකට තිබ්බා ...තෙරැවන් සරණයි ඔබතුමලාට...

  • @leelabasnayake3452
    @leelabasnayake3452 3 ปีที่แล้ว +5

    බොහොම හොද දෙයක් කියලා තමා කියන්න තියෙන්නේ ගොඩාක් හොඳයි බුදු සරනයි දිර්ගායුස වේවා

  • @annegunawardhana8362
    @annegunawardhana8362 3 ปีที่แล้ว +17

    සුසාන භූමිය ඉදිරිපිට ඉඩම් විකුණා එය පසුව මිලදි ගන්න කෙනාට ඔය දෝෂ බලපාන්නේ නැද්ද ?

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +9

    Ane දෙයියනෙ. මෙ කියපු කතා ඇත්තනෙ..ඇලෙ කතාව හරියට හරි

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +10

    අපිව දැනුවත් කෙරුවට ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +14

    මං දන්න නැදෑ ගෙයක් තියෙනවා.යට තට්ටුව වැඩපලක්, දෙවෙනි තට්ටුවට නගින්න සාලෙන් සහ කුස්සියෙන් පඩිපෙල තිබෙනවා.සාලෙට ගොඩ වෙනකොටම කුස්සියේ දොර පෙනෙනවා.මේ නිවසේ මව පිළිකා රෝගියෙක්,ඇයගෙ ස්වාමියා මීට සතියකට කලින් හාට් ඇටෑක් එකකින් මියගියා.මෙම නිවසෙ සාලයෙ කොනකට වෙන්න ලොකු කණුවක් තියෙනවා.තට්ටු තුනෙ නිවසක් .එහි ව්‍යපාරයට ගන්නා බඩු.මෙය භූමි දෝෂ සහිත ද

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +5

    දැනුවත් කලාට ස්තුතියි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණායි !

  • @dammikaherath671
    @dammikaherath671 3 ปีที่แล้ว +33

    රෑප ඇදලා පෙන්නුවානම් ගොඩක් හොදයි නේද

  • @seethairanganie2391
    @seethairanganie2391 3 ปีที่แล้ว +5

    ගෙදර ඉදිරි කොරිඩෝවේ කණු 3ක් තිබීම හොඳද

  • @chandraschandras290
    @chandraschandras290 3 ปีที่แล้ว +5

    ඉඩමෙහි මිනියක් වලලා තියනවනම් නිවසට අසූභද.,කියල දැනගන්න ඕන මට දැනට අවුරුදු 25කට විතර කලින් මගේ මාම මම ගේ හදන ඉඩමෙහි වලලා තියනව

  • @zonemob5261
    @zonemob5261 3 ปีที่แล้ว +22

    ගෘහ මූලිකය මැරෙන තරමට හොදයි ජීවත් වෙලා හිටියත් මැරුණ වගේනෙ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +3

    හරිම වටිනා අදහස් මෙතුමා කියා දෙනවා ඔබට ස්තුතියි

  • @janeiuae5751
    @janeiuae5751 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි

  • @rupikageeganage8147
    @rupikageeganage8147 3 ปีที่แล้ว +10

    නිවසක අත්තිවාරම එල් ( L ) අකුරේ හැඩයට පවතින එක දෝෂයක් ද

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว +10

    සුසාන භූමි ඉදිරි පිට ගේ විකුනලා ගියාම ගන්න කෙනාට ඒ දෝෂය" නැද්ද ....?
    ඒත් මනුස්සයෙක් නේද ...?
    විකල්පයක් නැද්ද

  • @ndproduction7298
    @ndproduction7298 3 ปีที่แล้ว +7

    දුරකථන අංකය ලබා ගන්නේ කොහොමද

  • @slliontv9487
    @slliontv9487 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට බොහොම ස්තූති

  • @gayanisilva8919
    @gayanisilva8919 3 ปีที่แล้ว +3

    Pradana doren geta athulu wenakotama budu pilimaya asubada

  • @senudasongs613
    @senudasongs613 3 ปีที่แล้ว +7

    me hama dema sri lankawata pamanay

  • @ctoontv2545
    @ctoontv2545 3 ปีที่แล้ว +4

    එතකොට බෙලි ගහක් තියෙන්නත් බෙරිද ගෙ ඉස්සරහ?

  • @madhukapathmakumara2013
    @madhukapathmakumara2013 3 ปีที่แล้ว +1

    මගේ කබරෙ නැගෙනහිර පැන්තට මෙසේ වුඩ දෙවියන්ගේ රැප නියලා නියනවා එක දොාසයක්ද

  • @thusharithushari7028
    @thusharithushari7028 3 ปีที่แล้ว +1

    Nodanna dewal godak dan gaththa. Godak pin.budu sarani

  • @chamayadinethmi2558
    @chamayadinethmi2558 2 หลายเดือนก่อน

    Obata godak pin

  • @rajeevanselvarajah7490
    @rajeevanselvarajah7490 3 ปีที่แล้ว +4

    Super Ward's

  • @ishankalakmali4177
    @ishankalakmali4177 3 ปีที่แล้ว +6

    Ape gedara T wanguwak thiyanawa thaththa cancer ekakin nathi una thama

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว +2

    අපේ ප්‍රධාන දොර ඉදිරිපිට පේරගහක් සහ කාමරංකා ගස්දෙකක් තිබේ මෙය විශාල ගස් නොවන නිසා අව්ලක් නෑ නේද ....?

  • @danushkawera8330
    @danushkawera8330 3 ปีที่แล้ว +1

    Thanks
    Budusarani

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว +2

    Godak pin sthuthi is a c 🙏🙏🙏

  • @padeepkumara5920
    @padeepkumara5920 3 ปีที่แล้ว +3

    Mahama dosa maranatikata boro kiyanna apa minisu mulawa danna apa maka Raja බුදුන් withari amma owaboru putha

  • @yasakulabandara6820
    @yasakulabandara6820 3 ปีที่แล้ว +4

    මේ කරුනුවල සත්‍යතාවය කොතෙක්ද,

  • @nilankakumari3513
    @nilankakumari3513 3 ปีที่แล้ว +5

    ඉසාන් දිශාව එල් හැඩයට තිබිම අසුබද

  • @nirmalfonseka3733
    @nirmalfonseka3733 3 ปีที่แล้ว +2

    itama hoda vada satahanak

  • @milanosrivlogs6439
    @milanosrivlogs6439 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @subadrajayalath1387
    @subadrajayalath1387 3 ปีที่แล้ว +1

    Boo pala(bonsayi) Gedara ethule thiyanna hodaida

  • @piyumiranathunga7380
    @piyumiranathunga7380 3 ปีที่แล้ว

    සුසානයක් තියෙනව දැන් ගොඩ කරල තියෙන්නෙ එතකොට කොහොමද වෙද මහත්තය

  • @thiramunidezoysa7312
    @thiramunidezoysa7312 3 ปีที่แล้ว +2

    Jayawewa

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +4

    Thanks

  • @hcguffunforgy2129
    @hcguffunforgy2129 3 ปีที่แล้ว +1

    Attata

  • @sunethrananayakkara6622
    @sunethrananayakkara6622 3 ปีที่แล้ว

    කණුවක් ඉස්සරහ තිබුනත් දෝසද

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 3 ปีที่แล้ว +2

    Me video eka Hodai, Hoda Sakachawak, ai me sakachawa iwara wenda kaling video eka ewara wune ???

  • @asangiupeksha15
    @asangiupeksha15 3 ปีที่แล้ว +2

    Me vedio eke ithuru tikath danna

  • @mobilephoneshop9610
    @mobilephoneshop9610 3 ปีที่แล้ว +2

    අපේ ගේ ඉස්සරා කජු ගහාක් තියනවා🤔🤔🤔

  • @niroshikapriyadarshani4728
    @niroshikapriyadarshani4728 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 ปีที่แล้ว +1

    Gedara main door eka issaraha rosa mal gas hitawanna honda nedda thilak mahatha

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 3 ปีที่แล้ว +3

    godak hodai

  • @buddhikajayawardhane6052
    @buddhikajayawardhane6052 3 ปีที่แล้ว

    Ape gedara issaraha Loku kohomba gahak tiyanawa

  • @mallikarruwanpura6799
    @mallikarruwanpura6799 3 ปีที่แล้ว +1

    අනෙ අපෙ ගමෙ සොනෙ ගෙවල් ගදන

  • @oshandilhara4810
    @oshandilhara4810 2 ปีที่แล้ว

    🙂

  • @beautywithhiruu3172
    @beautywithhiruu3172 3 ปีที่แล้ว +2

    ඇල කොච්චර දුරකින් තිබ්බොත් ද දෝෂ එන්නෙ

  • @honestgirl9987
    @honestgirl9987 2 ปีที่แล้ว +1

    Obathumage 4n number akak denna puluwanda

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @tharangatharanga3692
    @tharangatharanga3692 3 ปีที่แล้ว +2

    kohomada oba tumawa hamuwanne

  • @virajmadushanka8851
    @virajmadushanka8851 3 ปีที่แล้ว +1

    Methuma liyapu poth thiyanavada

  • @patumfernando5839
    @patumfernando5839 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mihirangipradeepani4387
    @mihirangipradeepani4387 3 ปีที่แล้ว +4

    Danush malli me sir inne koheda.Whatsapp no nadda

  • @sarathjanaka1235
    @sarathjanaka1235 ปีที่แล้ว

    Ane ,#£---#-#--£ nomarena minissu me like innawada ##-£-£-£+#@+##+£__

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    🙏👍👍👍🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +3

    ස්තුතියි.