ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමාගේ උපදෙස් ගොඩාක්ම නිවැරදි බව මම පිලිගන්නව. මොකද මම ඉන්නෙ එවැනි කරදර ගොඩාක් සහිත භූමියක. මම ඒවා දැනටමත් ව්දවමින් ඉන්නෙ. 🙏🙏
බොහොම ස්තුතියි ධනුෂ් ඔබට.නොදන්නා බොහෝ දේ පිළිබඳව ලොකු දැණුමක් ලබාගත්තා.
බෝහොම ස්තුතියි ඔබතුමාට ....
දනුස්. මල්ලි මගේ ඉඩමෙ මුල්ල ඊසාන දිසාවයි. නොදැනුවත්ව. වැසිකිළි වල සදා තිබෙන්නේ එම ස්ථානයේ ය. මෙය අසුබද.පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
දැනුවත් කළාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
බොහොම හොද දෙයක් කියලා තමා කියන්න තියෙන්නේ ගොඩාක් හොඳයි බුදු සරනයි දිර්ගායුස වේවා
Danush මෙතුමා ගෙ සාකච්ඡාව වටිනවා. ඔබ දෙදෙනා ට ම බොහෝ පින්
දැනුවත් කලාට බොහෝ ස්තුතියි ඔබතුමාට
Pradana doren geta athulu wenakotama budu pilimaya asubada
අපිව දැනුවත් කෙරුවට ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා
Ane දෙයියනෙ. මෙ කියපු කතා ඇත්තනෙ..ඇලෙ කතාව හරියට හරි
සුසාන භූමිය ඉදිරිපිට ඉඩම් විකුණා එය පසුව මිලදි ගන්න කෙනාට ඔය දෝෂ බලපාන්නේ නැද්ද ?
me hama dema sri lankawata pamanay
Nodanna dewal godak dan gaththa. Godak pin.budu sarani
දුරකථන අංකය ලබා ගන්නේ කොහොමද
දැනුවත් කලාට ස්තුතියි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණායි !
මගේ කබරෙ නැගෙනහිර පැන්තට මෙසේ වුඩ දෙවියන්ගේ රැප නියලා නියනවා එක දොාසයක්ද
Boo pala(bonsayi) Gedara ethule thiyanna hodaida
මං දන්න නැදෑ ගෙයක් තියෙනවා.යට තට්ටුව වැඩපලක්, දෙවෙනි තට්ටුවට නගින්න සාලෙන් සහ කුස්සියෙන් පඩිපෙල තිබෙනවා.සාලෙට ගොඩ වෙනකොටම කුස්සියේ දොර පෙනෙනවා.මේ නිවසේ මව පිළිකා රෝගියෙක්,ඇයගෙ ස්වාමියා මීට සතියකට කලින් හාට් ඇටෑක් එකකින් මියගියා.මෙම නිවසෙ සාලයෙ කොනකට වෙන්න ලොකු කණුවක් තියෙනවා.තට්ටු තුනෙ නිවසක් .එහි ව්‍යපාරයට ගන්නා බඩු.මෙය භූමි දෝෂ සහිත ද
Ape gedara T wanguwak thiyanawa thaththa cancer ekakin nathi una thama
අපේ කෙලින්ම තුන්මං හංදියක් තිබුනා අපි දොර පැත්තකට තිබ්බා ...තෙරැවන් සරණයි ඔබතුමලාට...
Super Ward's
Godak pin sthuthi is a c 🙏🙏🙏
රෑප ඇදලා පෙන්නුවානම් ගොඩක් හොදයි නේද
ඔබ තුමාට බොහොම ස්තූති
Obata godak pin
නිවසක අත්තිවාරම එල් ( L ) අකුරේ හැඩයට පවතින එක දෝෂයක් ද
ස්තුතියි.
එතකොට බෙලි ගහක් තියෙන්නත් බෙරිද ගෙ ඉස්සරහ?
ගෙදර ඉදිරි කොරිඩෝවේ කණු 3ක් තිබීම හොඳද
Jayawewa
හරිම වටිනා අදහස් මෙතුමා කියා දෙනවා ඔබට ස්තුතියි
Obathumage 4n number akak denna puluwanda
සුසාන භූමි ඉදිරි පිට ගේ විකුනලා ගියාම ගන්න කෙනාට ඒ දෝෂය" නැද්ද ....?ඒත් මනුස්සයෙක් නේද ...? විකල්පයක් නැද්ද
itama hoda vada satahanak
❤️❤️❤️❤️
Mahama dosa maranatikata boro kiyanna apa minisu mulawa danna apa maka Raja බුදුන් withari amma owaboru putha
Budusaranai
Me video eka Hodai, Hoda Sakachawak, ai me sakachawa iwara wenda kaling video eka ewara wune ???
ThanksBudusarani
Thanks
Me vedio eke ithuru tikath danna
ගෘහ මූලිකය මැරෙන තරමට හොදයි ජීවත් වෙලා හිටියත් මැරුණ වගේනෙ
ඉඩමෙහි මිනියක් වලලා තියනවනම් නිවසට අසූභද.,කියල දැනගන්න ඕන මට දැනට අවුරුදු 25කට විතර කලින් මගේ මාම මම ගේ හදන ඉඩමෙහි වලලා තියනව
Attata
godak hodai
Gedara main door eka issaraha rosa mal gas hitawanna honda nedda thilak mahatha
👍👍👍👍
🙏🙏🙏
kohomada oba tumawa hamuwanne
Ape gedara issaraha Loku kohomba gahak tiyanawa
ඉසාන් දිශාව එල් හැඩයට තිබිම අසුබද
මේ කරුනුවල සත්‍යතාවය කොතෙක්ද,
සුසානයක් තියෙනව දැන් ගොඩ කරල තියෙන්නෙ එතකොට කොහොමද වෙද මහත්තය
🙂
අනෙ අපෙ ගමෙ සොනෙ ගෙවල් ගදන
Danush malli me sir inne koheda.Whatsapp no nadda
අපේ ගේ ඉස්සරා කජු ගහාක් තියනවා🤔🤔🤔
කණුවක් ඉස්සරහ තිබුනත් දෝසද
අපේ ප්‍රධාන දොර ඉදිරිපිට පේරගහක් සහ කාමරංකා ගස්දෙකක් තිබේ මෙය විශාල ගස් නොවන නිසා අව්ලක් නෑ නේද ....?
Methuma liyapu poth thiyanavada
🙏👍👍👍🙏
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
ඇල කොච්චර දුරකින් තිබ්බොත් ද දෝෂ එන්නෙ
Ane ,#£---#-#--£ nomarena minissu me like innawada ##-£-£-£+#@+##+£__
බොහොම ස්තුතියි

සුසාන භූමි ඉදිරි පිට ගේ විකුනලා ගියාම ගන්න කෙනාට ඒ දෝෂය" නැද්ද ....?
ඒත් මනුස්සයෙක් නේද ...?
විකල්පයක් නැද්ද
itama hoda vada satahanak
❤️❤️❤️❤️
Mahama dosa maranatikata boro kiyanna apa minisu mulawa danna apa maka Raja බුදුන් withari amma owaboru putha
Budusaranai
Me video eka Hodai, Hoda Sakachawak, ai me sakachawa iwara wenda kaling video eka ewara wune ???
Thanks
Budusarani