@@prabasenevirathna8893I have too. I have reached to the top in my profession in a foreign country.but people are very jealous of me. No friends. Kuja in 11.
@@owensathsihadesilva8739 meka matath thiyenawa. Jeewithe ek kalayak unlucky - next chapter will be very lucky. I’m saying by experience. Depends on the way it is in his horoscope. Not a very bad placement though
මෙතුමාගේ විග්‍රහයන් හරිම තර්කානුකූලයි. ව්‍යාකූලත්වයෙන් තොරයි.පිලිගත හැකියි.
ඇත්තටම මෙවැනි කෙනෙක් අදමයි දුටුවේ.
අන් බොහෝදෙනා නම් කරන්නේ ලොකුම ලොකු බොරුවක්.
ඔබතුමාට බොහෝම ස්තුතියි.
හරියටම හරි මගෙත් කුජ 9 පිහිටල තියෙන්නෙ ඔබ තුමා කියු දේ හරියටම හරි මා ආද්ද්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත් තැනැත්තියක් මෙි පැහැදිලි කිරිමට මා ඔබට බොහෝ ගෙෘරව කරනව දිර්ඝායු වෙිවා ඔබට
මගේ කුජ තුන් වැන්නෙ, ජිවිතය ම ජය ගත් කෙනෙක්. ඒ කියමන සත්‍යයක්. අත් දැකිය මෙන් දනිමි.
සියලු අපල අයහපත් බලපෑම් වලට ඒකාන්ත විසදුම දිනපතාම ඉමහත් ශ්‍රද්ධාවෙන් බුද්ධ වන්දනාව සිදු කරන්න .මෙලොව ත් උපදින හැම ආත්මයකම ත් සුබ පල ලැබේ
ඔබ තුමා හරි මගෙත් කුජ නවයේ ,දෙවියන් නොවැන්දාට මම ගෞරව කරනවා,,ඔබ තුමාට ස්තුතියි ,
ඇත්තටම ඔබ තුමා හරිම පැහැදිලි ලෙස විස්තර කර දුන්නා. ස්තුතියි
බොහොම ස්තුතියි චතුර මහත්මා. ඔබගේ විග්‍රහයන් සත්‍යයි. අපේ පවුලේ අයගේ කුජ ඉන්න තැන අනුව ඔබ පැවසු කරුණු හොඳින්ම ගැලපෙනවා. මගේ කුජ ඉන්නේ 11 වන කොටුවේ. ඇත්තෙන්ම මට ගැලපෙන මිතුරන් මේ ලෝකේ නම් නෑ.
ගග
å
0åøøå
මගෙත් 11.මටත් යලුවෝ නැ
Mageth 11.eka yaaluwekwath ne
ඇත්ත මගේ කුජ 6
මම මොන රැකියාවට ගියත් ඉක්මනින් ඉහලම තනතුරකට යන්න වාසනාව මට ලැබිල තියෙනවා. ස්තූතියි ඔබතුමාට.
මගේ කුජ 9. කියපු දේ හරිම හරි. මම නිතරම දහම විමසනවා. මම හැමෝම කරන්නන් වාලේ ආගමට සම්බන්ද දේවල් කරන්නේ නෑ. නමුත් මම බුද්දියෙන් මමම තර්ක කරනවා මේකද හරි මේකද හරි කියලා ගොඩාක් වෙලාවට. මගේ ආගමේ වගේම අනිත් ආගම් වල දේවල් වල දර්ශනයත් විමසනවා. මගේ අගමම තමා හරි කියලා මම කවදාවත් ඉන්නේ නෑ. හරි කියලා මට දැනෙන දේ මම පිලිගන්නවා.
කුජ 9ට කියපුවා හරියට ම හරි.මාත් එහෙමයි .
Patta….maget 9….kisi deyak piliganne ne man
Mama සිංහ lagne ravi.kuja.සිකුරු ඉන්නේ 1 වැනි කොටුවේ ඔබ thumata ගොඩක් pin ❤❤❤
මගේ කුජ 9 තියෙන්නේ , නමුත් මම බණ භාවනා කරනව. දෙවියනුත් අදහනවා. නමුත් අන්ද භක්තියෙන් තොරයි, මහත්මයා හරියට හරි. මං විස්වාස කරනවා දර්මය හරියට තෙරුම් ගන්න නම් අපි අපේ නුවනින් විමසන්න ඕනී කියලා
මම කටක දොළොස් වැනි කොටුවෙ ඉන්නෙ යි රවි සහ කුජ ඔබතුමා කිහිප කියපු දේවල් ඔක්කොම හරි නෑදෑයින් තමයි සෑහෙන කරදර ඇති උනේ අපේ තිබුණු සෑම දෙයක්ම නැත්තටම නැති නැති වුණා නැවත ගොඩ නැඟීමත් තමයි බලාපොරොත්තු
බොහොම ස්තුතියි ගුරුතුමෙනි 🙏. තෙරුවන් සරණයි 🙏
මම කුජ 6..ඔබතුමා හරියටම හරි
බොහොම හොඳ පැහැදිලි කරදීමක් .තෙරැවන්සරණයි .ඔබතුමාට ..
මේ කතාව ඇත්ත... කුජ දෙකේ ඉන්න මම කෙනෙකුට සද්භාවයෙන් උපදේශයක් දුන්නත් හිතන්නේ මම බැන්නා කියලා🤣🤣🤣
Oba hari
Mgeth 😂😂
ඉතාමත් පැහැදිලි යි ස්තුති යි ඔබ තුමා ට
Mage kuja 3 .hariyata Duk vidala ada sanasemen inne.a mage daraganeme hakiyawa nisa kiyala mn vishwasa karanawa.oba thumata bohomathma pin.🎉🎉🎉
මගෙත් කුජ තුන්වැන්නෙ. හැමතැනම සටනක් තියෙනවා. ඒ සටනෙ හැම අංශයකම වාසිය මා වෙත එනවා
මාත් කුජ 9යේ..පරම සත්‍ය ඉදිරියේ භක්තිය කැලේ...❤️
හරියටම හරි ,මගේ කුජ ඉන්නේ 4 කොටුවේ,ස්තුති ඔබ තුමාට 🙏🙏
මවට ගොඩක් ආදරේ උනාට ඔබ අතින් ඇගේ හිත ගොඩාක් රිදවනවා නේද.
@@thushanthikoralage489 මම හිතන්නේ නැහැ ,,මගේ අම්මගේ හිත රිදවන්න ඇති කියලා ,,,දන්න තරමින් නම් නැහැ ,,
හැබැයි අම්මා මිය ගිහින් දැනට අවුරුදු 25,/28 විතර වෙනවා ,,ස්තුති ඔබට 🙏 , මාව දැනනුවත් කලාට ,, තෙරුවන් සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න ..හැමෝම ,,💐🙏🙏
Oya kohadada
මාත් කුජ 4...මුරණ්ඩුයි..ඔබ හරි
මගෙ කුජ 4 .මව මා ලමා කාල යෙදීම මියගියා.
මගේ දුවගේ 1 වෙනි කොටුවේ කුජ. ඔබ තුමා කියන ගති ලක්ෂණ ඒ විදියටම තියෙනවා.
මමත් එහෙමයි කුජ නවයෙ
මගෙ 12 ඉන්නවා මට එය විතරයි මුලු නරක තැනක ගිහින් ඉන්නේ අනිත් ඔක්කොම කට්ටිය ඉන්න ඔක්කොම කොටු හොඳයි ගුරු තුමානි 🌚🌚👁️
අනිවාර්යයෙන්ම 👍මගේ දෙවෙනි කොටුවෙ කුඡ .😅
ඇත්ත මම 19 බැන්දේ
කුජ සතුරුව කොතන හිටියත් එතන විනාශයක්.කුජ හිටිය පළියටම හොඳයිද නරකයිද කියල කියන්න බෑ.සතුරු මිතුරු කුජගේ පිහිටිමෙ නැකත අංශක ගාන මේව ගොඩාක් බලන්න ඕන.කුජගෙ භක්තිය කියන්නෙ දේවාල වල ගිහින් දඟලන එක නොවෙයි.මගෙත් කුජ 9 යෙ.ඒ සම්බන්ධ ගොඩාක් දේ කියන්න පුළුවන්.මෙතන ලියල වැඩක් නෑ මොකද කවුරුත් දන්නෙ නෑනෙ.
සුපිරි සර් හොද පැහැදිලි කිරීමක්❤
Obthmata budusarnie
Mata duna upadesya walta
🙏🙏🙏🙏
Chandraya 6 habai aurudu 44 ethakota chandrayage hasreema kohomada ravi inmeth 6
athatama....ekagai.......🌺
Mage kuja 10 hariyatama hari kiuwa 👍😁
Mata adai sirge videoes hambaune. Me video eke mage Pawle ayage pihitim baluwa. Kiyapu serama aththa. Thanks apiwa me vidiyata danuwath karanawat🙏
Theruvan saranai obathumanta aththa obathuma qiuve
මගේ කුජ 6 හරියට ම හරි ඔබතුමා බුදු සරණයි.
Mageth kuja 6
යාලුවො නම් නෑ තමයි...මගෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජන අරගෙන මාව අතාරිනවා යාලුවො කියලා ආශ්‍රය කරන හැමෝම..හදවතින්ම මාව ආශ්‍රය කරන එක යාලුවෙක්වත් නැතුවැති...🥲😪
Ae ahama kiynnana
මම මේෂ 10 කුජ ඉන්නෙ.මට නම් හොද යාළුවෝ ගොඩාක් ඉන්නවා
සේරම හරි...තෙරුවන් සරණයි සර්....
16:22
21:02 ,Nawanshakaya
14:55d
තෙරුවන් සරණයි සර් .🙏
Good Analysis.What happens if Kuja, Mercury, and Saturn in 08th house.
අපේ දුවගේ කුජ 7. එයාට විවාහ වෙන්න අවදානම 😢
මගේත් කුජ 9 කියපු ඒවානම් ඇත්ත..
මගෙත් කුජ 10 කුම්භ රාශියේ , මගෙ ෆෝන් එක රින්ග් වෙන්නෙ කලාතුරකින් , යාලුවො ඉන්නෙ ඉතා අඩුවෙන් .
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට!!!
මගේ කුජ 4ඉන්නෙ ඔවි මට ඕන දේ මම කරනව මම හිතුවක්කාරයි ඒත් ජීවිතේ වැරදි තීරණ අරගෙන නැහැ විවාහයත් මම හොයාගෙන මම කරගත්ත
කුජ 2 කොටුවේ සිට්න මගෙ පුරුෂයා කවදාවත් සුහද කතා නැහැ. මගෙ 1 කොටුවේ.කුජ. අපි දෙන්නා ආරක්ෂක අංශ යක් රැකියා ව., ඔබතුමා ගෙ කීම හරි
ම්ගෙ කුජ 9 යෙ.ලග්නය සිංහ, හැබැයි ම්ම් මේ වන විට අභිධර්මය ගැබුරින් හදාරන කෙනෙක්. බන භාවනා කරනන ගත්තෙ මට වයස අවු.17 දි.අමනාප වෙන්න එපා,තවදුරටත් හොයලා බලන්න ඔය කියන සාස්තරය කොහේහරි අඩුවක් තියෙනවා.❤
Thank you sir 😘😘😘😘😊😊
ඇත්ත මගේ කුජ 9එ උනාට දහමෙන් ඉන්න වා
මගේ නම්බරෙ කිව්වෙ වචන දෙක තුනයි.ආය ඉතිං හරිමතමා....😊👍
10 ne..👍
Kuja 1
මගේ රවි කුජ 10යේ
🙏🙏ඔබ තුමාට ස්තුතියි! පැහැදිලි ලෙස විස්තර කර දුන්නා… 🧡🧡💚💚💜💜
Mama kuja 8
Wayasa 66
මගෙ කුජ 10😪ඇත්තමයි යාලුවො අතේ ඇගිලි ගානටවත් නෑ.ආඩම්බරයි කිව්වට ඉතිං මගෙ පාඩුවෙ මං ඉන්නෙ😒ඒක අනිත් අයට පේන්නෙ වැරදියට වෙන්නැති😪මං හිතුවෙ ඒක මගෙ අවාසනාවක් කියල😢හැබැයි අත්දැකීමෙන් කියන්නෙ...මං කට්ටියක් එක්ක වැඩ කරනවට වඩා තනියම වැඩ කරන කොට හරියනව හැබැයි. ලැබීම නං අනේ මන්ද😂
Very correct
Ane mageth kuja 10 me kiyapu okkoma aththa.
@@hansanijayaweera7686 😄✋👌
Kuja 11. Same
Kuja 10
"කාල සර්ප යෝගය" ගැන වැඩ සටහනක් කරන්න බැරිද? බොහොමයක් වට්නවා. මේකට ප්‍රතිකර්මයක් කියන්න කරුනාකරලා. හොදම වැටුන කෙනෙක් වෙනුවෙන්.
මං කාල සර්පයෝගයේ ...එකක් කියන්නම් ජිවිතේ එන සැම දේකටම අභියෝග කරන්න බාධක එනවා ..හැබැයි ආත්මශතිය ට එවා පරාද වෙනවා
@@prabasenevirathna8893I have too. I have reached to the top in my profession in a foreign country.but people are very jealous of me. No friends. Kuja in 11.
මගේ පුතා වයස5 යි.එයත් කාලසර්ප යොගයලු..මං ඒකට අබියොග කරලා ජය ගන්නවා
@@owensathsihadesilva8739 meka matath thiyenawa. Jeewithe ek kalayak unlucky - next chapter will be very lucky. I’m saying by experience. Depends on the way it is in his horoscope. Not a very bad placement though
Good
Mn kuja 5, mkadda pirimi lamayata kiyanne mt hambena pirimi lamayatada aplayi kiyalada kiynne
Oba Thumata Tharuvan Saranai
මම වුර්චික. ලග්නයේ රවි-බුද-කුජ-ගුරු , 2-ශනි ,4චන්ද්‍රයා ,5-කේතු ,11-රාහු ,12-සිකුරු කොහොමද කියලා කියන්න මහත්මයා
මගෙත් කුජ 9 ඒත් දෙවියෝ ගැන ඒම භක්තියක් තියෙනවා.
මගෙත් කුජ නමයෙ ඇත්තමයි ගුඑැතුමනි ඔබ කියන දේ නොපෙනෙන දෙවියන් මම විශ්වාස කරන්නැ මා තුල හිදින දෙවියන්ට මම ගරැ කරනව
Oba Hari.
Mama kuja sikuru 3 kotuve
Good mage kuja 9 ravi Buda
Ekka kiyann ethakota kohomada
God bless you
Mage putha sinha lagne kuja 9 ethana kethu innawa namuth usas adyapanaya labanawa kiwwa aththada
Mage kuja 9
Chathura mahaththayo hariyatama hari mage duvage kuja 5 hoda daksha lamayek eth vibage a l eka ekadeva nisa asarthaka kragaththa
Mn kuja9.hebei dewal wiswasa karanawa
Hariyatama hari.mage kuja 6
Sardawa thama thiyennama ona de
Mage kuja mesha rashiya. Wadawadawath uda nowena kuja maha dasawa..e kohoma unath kuja anthardasawa . Mawa sthutin thibba kalayak. Auru dekak wage
Mageth kuja 4inne eth mn ipadila tinne 20 ne
Honda welawata darmayata herila inne,, meditation karana nisa hondai,,
මගෙ කුජ 8 සෙනසුරු රාහු එතනම ඉන්නවා 😥
Mage kuja 7 phitala thiyenne eka eththa kathawa oba thuma kiuwa visthara
මගෙත් 7
Mageth 7.iam boy
Mageth kuja 9 .oba thuma ge kathawa hari
Mama masa maga kuja 1 kotuwa
Mage Kuga 8
Maget Kuja 9….chandrayat 9, oba tuma kiuwa hariyatama hari…..oba tuma Wagema agam gena kisima deyak piliganna mata be….hariyatama kiuwa Oba tuma…..
Kuja 9 mageth....shardhdhawa.. thiyenawa.
සමාවෙන්න. ආසාවෙන් බලන වැඩසටහනක් පැහැදිලි කරන්න පුලුවන්ද ලගනය සහ නැවාංශකය දෙකෙහිම පිහිටීම කොහොමද කියලා.
Mage duwage kuja 7 chandraya 11 birth day 2008 06 12
Mamath kuja 9.
Agamata bhakthiya aduyi. Shraddhaava vaediyi.
මගෙත් කුජ 9
මම දෙවියන් ට පින් දෙනවා එත් මම නිතරම බුදුපහන් තියන එවා වෙන්න නැහැ . එත් මම අසරණ අයට මට පුළුවන් විදියට උදවු කරනවා
මම කටක ලග්නය මගේ 11 කොටුවේ (කු ර රා )අකුරු තුනම තියෙනවා ඒක හොදයිද නරකයිද
Mama kuja 4 ,vhuschika
Mageth kuja 1 makara lagnaya
Mage kuja7 hebei guru samaga.eka narakada.
Mageth kuja 9 agamika bakthiya heenanam ne mama tikak agama gena unath tharkanukulawa hithanawa .ehema hithan hithan yaddi mata okkoma boru kiyala therenawanam thamai hebei.hebei hariyata beluwoth budun kiwwe aththa namuth e dahama ada vikurthi karala thiyenne
තෙරුවන් සරනයි ..මගේ ලග්නය තුලා චන්ද්‍රයා හා කුජ 2 කේ .කෙසේ බලපාවිද ...
නවාංශකය කුජ 7 නීච වීම විවාහය කොහොමද ,ලග්නයෙ ස්වක්සෙත්‍රයි දෙවැන්නෙ
Anne mage kuja 6 oya mukuth Mata na ne 🥲🥺
Kuja saha guru dekama eke athakota kohomada
සර් මගේ කුජ පහේ නමුත් තූලා රාශියෙ ඒ ගැන කියල දෙන්න
Itha pahadili
හරියට හරි මම කුජ 4
😮
Eka atha kuja 3😼
👍
කුජ 9යෙ හොඳයි. අාගම් වල බොරු අැදහිලි,අන්ධ භක්තිය නැති කෙනෙක්. හොඳින් අාගම ධර්මය තේරුම් ගත් කෙනෙක්.
කුජ 9 යෙ නීච වෙලා පිහිටියොත් ඉහත ප්‍රතිඵලය වෙනස් වෙනවාද ?