Popular Money Attraction Tips For Vastu | දින 03න් කෝටි ගණනක් අතටම | Vastu For Money Secrets Vastu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 229

  • @tgwatertechnologies8792
    @tgwatertechnologies8792 ปีที่แล้ว +42

    උත්සාහය තුළින්ම පමණක් විශිෂ්ඨ දියුණුවක් ලැබිය හැකි බව සියළු දෙනාට අවබෝධ වේවා !

    • @rasikapriyadarshana5095
      @rasikapriyadarshana5095 ปีที่แล้ว

      එකගයි ❤❤❤

    • @rockywijewardena7696
      @rockywijewardena7696 11 หลายเดือนก่อน +1

      @@rasikapriyadarshana5095 STUDY Astrology and Vaasthu BEFORE commenting!

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      tgw මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @GangaManohari
      @GangaManohari 4 หลายเดือนก่อน

      Aniwaryen

    • @nilame9465
      @nilame9465 หลายเดือนก่อน

      උත්සාහය ද
      ඔව් ඒ ඔක්කොම කරන්න ඔබ හුස්ම ගන්න ඕන පුතා
      ඒ හූස්ම වැටෙන්න ගස් වැල් තිබිය යුතුමය
      උත්සහ ගන්න පණ ටික පළමු
      හුස්ම බිංදුව දෙන ගසා වැල් ඔබේ උත්සාහයේ මව වේ.

  • @ChandralathaRanasinha
    @ChandralathaRanasinha 7 หลายเดือนก่อน +1

    බොහොමත්ම පිං මහත්මයෝ ඔබට මගෙ හිතේ තිබුනම සිතුවිල්ලක් කීවාට.බුදුසරණයි ! ඔබතුමාට

    • @KumaraRamanayaka-q9q
      @KumaraRamanayaka-q9q 4 หลายเดือนก่อน +1

      තරූවට පත්තරයට ඇයි සමූ දුන්නෙ❤❤❤❤❤❤❤❤❤ නවත එන්න

  • @vensasanathilaka8619
    @vensasanathilaka8619 10 หลายเดือนก่อน +2

    සුවපත් වේවා !

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ven මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @next2010u
    @next2010u 4 หลายเดือนก่อน +6

    මම අහල තියෙන්නේ අඔ ගසක් නිවෙස් ඉදිරියේ තියේනවා කියන්නේ ඉතාමත්ම සුබ ලකුණක් කියලා. සැළලිහිණි සංදේශයෙත් සුබ ලකුණු හදුන්වාදෙන කවියේ තියෙනවා නල මුදු සුවද ,පිරි කුඔු, මියුරැ අඔ ගෙඩි කියලා. නිවෙස ඉදිරිපිට ගෙඩි වලින් පිරැණු අඔ ගසක් තිබීම ඉතාම සුබ දසුනක්.

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +9

    මගේ හොදම මිතුරා සොබාදහමයී. ආදරෙයි ❤ 🙏 🌹 ගස් වැල් වලට.
    වාස්තු 100 ට 100 විස්වාස කරමී. විශ්ව ශක්තිය විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි මට මේ විඩියෝ එක බලන්න සැලැස්සුවාට විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ මහත්තයා මේ වීඩියෝ එක ඉතා වැදගත් ප්‍රයෝජනවත් සියලුම දෙනා බලන්න ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      nath මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @sarathamarasinghe1353
      @sarathamarasinghe1353 2 หลายเดือนก่อน

      😅​@@VishwaMuhurthaya

  • @myschool2373
    @myschool2373 ปีที่แล้ว +16

    අයියේ.... අපරාදෙ ඔයා යූටියුබ් වීඩියෝ දදා රේටින්ග්ස් ගානෙ දුවන්නේ...
    දින තුන ගානෙ මාසයක් ඔයාම කරන්නකෝ...එතකොට ඔයාට කෝටි කීයක්ද 😊😊😊
    රටේ ණයත් පියවන්න පුළුවන් නේද?

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      my මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @VinujaDileeksha
    @VinujaDileeksha 9 หลายเดือนก่อน +1

    Mahaththya oya kiyana gas thunama ape gedara thiyanawa❤❤❤❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      cg Theruwan saranai.Suba dawasak wewa

  • @rangisewwandi6163
    @rangisewwandi6163 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක දුන්නට ඔබතුමා ට ගොඩාක් ස්තුතියි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      rangi මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 5 หลายเดือนก่อน +3

    අබගහේ කතාව සහතික ඇත්ත.

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      vin 👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/Ua8TlNhYO6E/w-d-xo.html කවදාවත්ම මේ කියන දිශාවේ බල්ලන් ඇති කරන්න හිතන්නවත් එපා ! වෙන දේ ඇහුවම පුදුම වෙ‍යි...කෝටිපති වරම් ගෙන එන රහසක් !

    • @inokamalaviarachchi879
      @inokamalaviarachchi879 ปีที่แล้ว

      Budusaranai sri

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 หลายเดือนก่อน

    අබ ගහේ කතාව සම්පුර්නයෙන් ඇත්තක්

  • @wimala8576
    @wimala8576 4 หลายเดือนก่อน +1

    Thank you for letting me know that vishwashakthe

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      cha මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි
    ස්තුතී ❤🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      was මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @manikeherath7338
    @manikeherath7338 ปีที่แล้ว +1

    Thankyou

  • @VinujaDileeksha
    @VinujaDileeksha 9 หลายเดือนก่อน +1

    Niwasa negina ira disawe maila gasak thiyenna hodada mahaththaya

  • @lasithapadmini805
    @lasithapadmini805 ปีที่แล้ว +1

    ❤❤ස්තූතියිඔබ තූමට

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      las👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/auxGRt6Q24M/w-d-xo.html අගෝස්තු 02 සිට 08 දක්වා... මේ ලග්න හිමියන් 03 දෙනා පමණක්..උතුරන්න මුදල්! ජ්‍යොතීර්වේදි උනවටුන මහතා ගෙන එන විශේෂ විග්‍රහය....මේ ලග්න හිමියන්ට සියළු අපල දුරුවී බලන් ඉද්දි අතමිට සරුවෙනවාමයි....!

  • @KadeejaKadee-in5pi
    @KadeejaKadee-in5pi ปีที่แล้ว +2

    Obathumata godak isthuthiwaea

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      kad මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 ปีที่แล้ว +18

    අපේ ගේ ඉදිරිපිටම තිබුනෙ විශාල අඔ ගසක් වර්ග දෙකක ගෙඩි හැදුන ළමයිම හිටිය හත් දෙනෙක් ඒ හැමෝමත් විවාහ වුනා මේ‍ අය මොනවා කියනවද කියල හිතෙනවා

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน +2

      tha මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @next2010u
      @next2010u 4 หลายเดือนก่อน

      ඒක තමයි.

    • @iranganithilakarathna-jd7vx
      @iranganithilakarathna-jd7vx 4 หลายเดือนก่อน +1

      බෙලි පැලය සිටවන දිසාව කියන්න කරුණාකරලා

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 3 หลายเดือนก่อน

      ිඹාව කම් බැලුවෙ නැහැ.මමත් ගස් වලට අාදරෙයි.පසුගිය උෂ්ණකාලෙ මට කිසිම කරදරයක් නෑ.මම ගස් වලට හොඳින් සලකනවා.එපමනයි මම දන්නෙ.

  • @sudunona2846
    @sudunona2846 ปีที่แล้ว +2

    මගේ ගෙදර ප්‍රධාන දොරටුව තියෙන්නේ දකුණු දිශාවට.දොරකඩම තියෙන්නේ අඔ ගසක් සහා ඇහැළ මල් ගසක් එය සුදුසු නැති ද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      sud මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @a.weerasinghe
    @a.weerasinghe ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      awe මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @DkePODDA
    @DkePODDA หลายเดือนก่อน

    අපේ ගේ ඊ සාන දිසාවේ තියෙන්නේ පොඩි උනාම සුවද එන දේවදා ර ගහක්

  • @gunithachandrika7387
    @gunithachandrika7387 ปีที่แล้ว

    ඔබට බුදු සරණයි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      gun මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @ranathungaanushka9469
    @ranathungaanushka9469 2 หลายเดือนก่อน

    මගේ නිවසේ ඊසාන දිශාවට උන ගහක් තියෙනවා ඒක හොදයිද

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว

    Obathumata Budusaranai!!!

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      vin මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @prabakumari-sb5hg
    @prabakumari-sb5hg 4 หลายเดือนก่อน

    Tnx❤❤❤❤❤❤❤

  • @anomamangalika69
    @anomamangalika69 ปีที่แล้ว

    Thanks sir

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ano මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 4 หลายเดือนก่อน

    Godak isthuthi

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi ปีที่แล้ว +22

    කොහොඹ පැලෑටි නිසා උස යන්නෙ නෑ. ඒනිසා ඊසාන ට හොඳයි 😂. උත්සාහය තුළින්ම පමණක් විශිෂ්ඨ දියුණුවක් ලැබිය හැකි බව සියළු දෙනාට අවබෝධ වේවා !

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว +3

      ani 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/24s9iYDdOsw/w-d-xo.html ජුලි 25 වෙනිදා සුවිශේෂ බුධ පෙරළියක්...මේ ලග්න 03ට පමණක් හිතේ හැටියට සල්ලි...ප්‍රවීණ ජ්‍යොතීර්වේදී තුසිත නිශාන්ත මහතාගෙන් දීර්ඝ විස්තරයක්....ලග්න 04කට - අතමිට සරුවෙයි !

    • @AnilWedikkaraArachchi
      @AnilWedikkaraArachchi ปีที่แล้ว +7

      @@VishwaMuhurthaya මිනිසුන් මුලා නොකොට යතාර්ථවාදීව උත්සාහය තුළින් නැගිටින්නට දිරිමත් කරන්න .

    • @Chamlyek
      @Chamlyek ปีที่แล้ว +2

      @@AnilWedikkaraArachchi දිරිමත්ව නැගිටින එක තමයි මේ කරන්නේ. බලන්න මෙයාල වීඩියෝ ප්‍රඩක්ෂන් කීයක් කරනවද කියල. 😃

    • @vasanthibookshopvrmbooksho391
      @vasanthibookshopvrmbooksho391 ปีที่แล้ว +2

      කොහොඹ කොච්චර ලොකු වෙනවාද ? දැකලා නැද්ද

    • @nilearosh3222
      @nilearosh3222 ปีที่แล้ว +1

      Me kitana widiyatama karala
      Api gedarata wela reddak porowan nidagena emu machan
      😂😂😂😂 paw ethin asarana minissu mula karanawa

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 ปีที่แล้ว

    අපේ නිවසේ ප්‍රවේශය ඇත්තේ බටහිර දිශාවේ ඒ අසලම ලොකු කොහොඹ ගසක් තියනවා එය යහපත්ද දන්වන්න සර් ස්තුති දෙවි පිහිටයි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      upa මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @niroshdoratiyawa7923
    @niroshdoratiyawa7923 4 หลายเดือนก่อน +1

    🎉සිය දෙනෙක් සිය ආකාරයකට කියනව

  • @padminisiriwardane6119
    @padminisiriwardane6119 ปีที่แล้ว +7

    බෙලි ශාකය කුමන දිශාවටද සුදුසු ?

    • @pushpamalani4867
      @pushpamalani4867 ปีที่แล้ว +2

      නිරිත දිසාව ට කිව්වා නෙද

    • @marywarnakulasooriya5971
      @marywarnakulasooriya5971 4 หลายเดือนก่อน

      නීරීත

    • @pushpalatha3493
      @pushpalatha3493 หลายเดือนก่อน

      බෙලි ගස වයඹට නරකද

  • @nilanthisilva1791
    @nilanthisilva1791 ปีที่แล้ว +5

    වාස්තු මමත් විශ්වාශ කරනව මගේ නිදන කාමරයෙ උඩින් බාල්කයක් තියෙනව සිවිලිම තියෙන්නෙ බාල්කය ඇතුලට පන්නල ගෙදර නිතර රන්ඩු තිබුන එ වගේ වෙලාවක කෑම ඕතාල ගෙනාපු පත්තරයපිටුවක් මම කියෙව්ව ඒකෙ තිබුන නිදන ඇද බාල්කයට හරස් වෙලා තිබුනෙ ඒක කියවල මම ඇද වෙනස් කරා ඒක හරියටම හරි සියල්ලම හරිද කියල දන්නෙ නෑ මෙතුමා අබ ගස කියන කතාවත් ඇත්ත කියල පිලිගන්නව

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      nila මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @dammikaflora4684
    @dammikaflora4684 ปีที่แล้ว +1

    මගේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නෙ ඊසාන දිසාවට එය අසුබද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน +1

      damමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @jayanthathilakarathne
      @jayanthathilakarathne 3 หลายเดือนก่อน

      අනුදිසා වලට ද්වාර බලන්නෙ නෑ සිව්දිසා වලට පමණයි බලන්නෙ එනිසා ඔබගෙ ප්‍රධාන දොර උතුර හෝ නැගෙනහිරට අයත් වේ

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715 9 หลายเดือนก่อน

    Mage gedara eesana disawe kohoba sakayak atha ath apita kisima diyunuwak natha ayi a oba thuma mata kiyann

  • @mazahimasameem6514
    @mazahimasameem6514 ปีที่แล้ว

    Mage niwashea.praweadhayea eyshana dishawata thiyeannea mea hodada?

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      maz මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +8

    අනුන්ට කිය කිය ඉන්නෙ එකේ තමුසෙ දින හතෙන් කෝටිපතියෙක් වෙනවා කෝ අයිසේ .... මිනිසුන්ගේ සල්ලි ගසා කන අමන නරුම මළ පෙරේතයෙක් නොවී...

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      cha මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 9 หลายเดือนก่อน

      @@VishwaMuhurthaya මුං තනිකරම මිනිසුන් රවටාගෙන සල්ලි ගසා කන චැනල් එකක්..

  • @briyankafernando786
    @briyankafernando786 ปีที่แล้ว +1

    Meyala karanne business, hamadema radenne uthsahaya saha weswasaya maththi.

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      bri මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @LakshiSeneviratne
    @LakshiSeneviratne หลายเดือนก่อน

    අපේ ඉඩමේ ඊසාන පැත්තේ ඉඩ මදි, ඒ නිසා වයඹින් හිටෙව්වත් නමක් නැති ද

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +11

    බෙලි ශාඛය ස්තාන ගත කරන්නේ කුස්සියේ මැදමද?

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      upa 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/Dy_VOSutgpI/w-d-xo.html රටටම කිරි උතුරමින් උදාවෙන 2024 නව වසරේ ලග්න පලාපල.... මේ ලග්න වල රජ සැප! මේ විශේෂ ලග්න 04ට සල්ලි වැස්සක්.. ජනවාරි 01 උදෑසන 05.59ට සුපිරි පෙරළියක් ! ප්‍රවීණ ජ්‍යොතීර්වේදී සුරංග ජයසේකර මහතාගෙන් දැවැන්ත අනාවරණයක්!

    • @iroshajayawardana4288
      @iroshajayawardana4288 ปีที่แล้ว

      බෙලි ශාක ය ට සුදුසු දිසාව කුමක් ද දැනගන්නට පුළුවන් ද

    • @HirushanWickramarathna
      @HirushanWickramarathna 2 หลายเดือนก่อน

      බෙලිගහ හදන්නේ මොන මගුලේද මේකියන විදියට ගස් හද්න් උන්ට අමත්ක වෙනවා මෙයටත් ඒක්මතමා වෙලාතියෙන්නේ

    • @HirushanWickramarathna
      @HirushanWickramarathna 2 หลายเดือนก่อน

      @@iroshajayawardana4288 බෙලි හොදයි යට දිසාවට

    • @HirushanWickramarathna
      @HirushanWickramarathna 2 หลายเดือนก่อน

      @@iroshajayawardana4288 යට දිසාව

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน

    මගේ නිවසේ ඉදිරිපස බට් අඹ ගස් තුනක් තියෙනවා ඒක අශුභද

  • @MaduW34
    @MaduW34 หลายเดือนก่อน

    මහත්තයා බෙලි සාකය කුමන දි්ශාවෙද හදන් ඔන

  • @sunethraananda1036
    @sunethraananda1036 3 หลายเดือนก่อน

    කෝමාරිකා දොරකඩ තියන්න හොදයිද

  • @VinujaDileeksha
    @VinujaDileeksha 9 หลายเดือนก่อน +1

    Kohoba gaha isane thiyene eth kohoba gasa godak loku wenawa ekata mokada karanne

  • @ChameeraWijerathna
    @ChameeraWijerathna 5 หลายเดือนก่อน

    Isanata dehi dehi gahak hoda nadda

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +1

    ඔබතුමා කිවනෙ කොහොබ ඊසනට හොදයි කියල එතකොට කොහොබ ගොඩක් උස යනවනෙ ඉතින් ඊසානට උස් ගස් හිටවන්නත් එපාලු දැනුවත් කිරීම හොදයි තෙරුවන් සරනයි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      neth මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @wimala8576
    @wimala8576 4 หลายเดือนก่อน

    I am living in Westminster

    • @wimala8576
      @wimala8576 4 หลายเดือนก่อน

      I am living in West tern province it is difficult to grow sadun tree can you tell me what I can do

  • @sewwandisri2853
    @sewwandisri2853 ปีที่แล้ว +1

    Esanen prawesaya thiyenne kos Saha aligatapera gas 2k thiyenne.uthiren siyabala, watema roossa kos gas suba Asuna keseda.

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      sw 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/f5kr2DoB_Mo/w-d-xo.html හිඟන්නන් පවා කෝටිපතියන් කරවන සුවිශේෂි රේඛාව මේක තියෙනවා නම් කාටවත් නොකියා අදම ලොතරැයියක් ගන්න..

  • @sanathmadurasinha8627
    @sanathmadurasinha8627 ปีที่แล้ว +2

    Bele gasa setuwanne kumana desaweda

    • @next2010u
      @next2010u 4 หลายเดือนก่อน +1

      උඩ අතට.

  • @kavishaperera-pm8ix
    @kavishaperera-pm8ix ปีที่แล้ว

    Okage wasthu balala thibba tikath kela una.hena gahanna ona kapati kota.kupadiya wasthu newai mu balanna gedara ganiwa

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      kav මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @pushpalatha3493
    @pushpalatha3493 หลายเดือนก่อน

    කොහොඹ ගස පෝච්චියක සිටුවීම හොදයිද

  • @SujeewaPriyadarshani-k6b
    @SujeewaPriyadarshani-k6b ปีที่แล้ว +1

    Mage gedara idiripita wara wada mall tiyenne gedara issaraha hoda nadda ahema

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      pi3 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @fghch3693
    @fghch3693 ปีที่แล้ว +1

    idiri pasa rata idi gahak tiyenawa.hoda nedda.

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      fghමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @thennakonthennakon8781
    @thennakonthennakon8781 ปีที่แล้ว +1

    මගේ නිවසේ ඊසාන දිසාවෙන් ගොරක ගහක් සහ කුරුදු ගසක් තියනවා එය සුදුසු නැතිද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      then 👉 සම්පූර්ණ වීඩියෝව...th-cam.com/video/6AvWCCZrflk/w-d-xo.html ධන කුවේරයන් බිහිවෙන ජුලි 25 බුධ මාරුවේ ලග්න පලාපල....ලග්න රැසකට මල් හතයි ! මේ ලග්න 05ට සල්ලි කන්දරාවක්... අලුයම 04.32ට මේ දේ කළොත් ගොඩේ ගොඩ ! ජ්‍යොතීර්වෙදී අමිල යාත්‍රාමුල්ලගේ මහතාගෙන් ප්‍රබල අනාවරණයක්....!

    • @dharmadasaedirisinghe5413
      @dharmadasaedirisinghe5413 11 หลายเดือนก่อน +1

      නිරිත දිශාවෙන් කරපිංචා ගසක් සහ රම්පෙ පැළයක් සිටවා ගන්න.එය ඔබට ප්‍රයෝජනවත් වේවි

  • @jayasingheJayasinghe-k2m
    @jayasingheJayasinghe-k2m ปีที่แล้ว +16

    මිත්‍යාව තරම් භයානක අවියක් මේ මිහිපිට නැත..😂

    • @dilaniperera3840
      @dilaniperera3840 ปีที่แล้ว

      Sahthik athth🙏

    • @rasikapriyadarshana5095
      @rasikapriyadarshana5095 ปีที่แล้ว

      ඇත්ත කතාව

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      se මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @medharajapaksha5135
    @medharajapaksha5135 3 หลายเดือนก่อน

    ඔබ තැඹිලි ගැන අදයයනය මදි

  • @RanjaniWijekoon
    @RanjaniWijekoon 4 หลายเดือนก่อน

    Exe 4

  • @skyluluriffa8848
    @skyluluriffa8848 ปีที่แล้ว

    Budu saranai obata

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      skyමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @pradeepakumari1885
    @pradeepakumari1885 หลายเดือนก่อน

    සේරමත් හරි මේ වීඩියෝ වල දින 7න් කෝටිපතියන් වෙනව කියන බොරුව කියන නිසා තමා අප්පිරිය මේව බලන්න.100 දෙනෙක් මේක අද බැලුවොත් ඒ 100 දෙනා කොටිපතියන් උනොත් කොහෙන්ද ඔහොමද එහෙම වෙන්නෙ. ඒ නිසා එහෙම දාන්න එපා. අප්පිරිය වෙනව මේව බලන්න ඒකයි

    • @RenukaSamanthawjayamuni
      @RenukaSamanthawjayamuni วันที่ผ่านมา

      එහෙම හිතන්න එපා තමන්ගේ හිතේ විශ්වාසය ඇති කරගන්න මොන ක්‍රමයකින් හරි කෝටිපතියෙක් වෙන්න තියෙනවනම් කෝටිපතියෙක් වෙනවා❤❤❤❤❤❤

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 ปีที่แล้ว +1

    Dewadara gas Mona paththenda thiyena ona

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      kum 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/EMqYFORc3oc/w-d-xo.html මීට මොහොතකට පෙර සිදුවු ප්‍රබල ග්‍රහ පෙරළියක්..! ප්‍රවීණ ජ්‍යොතීර්වේදී රාජපක්ෂ මහතාගෙන්...තීරණාත්මක අනාවරණයක් ! මේ ලග්න 03ට පමණක් කෝටි වරමින් සල්ලි...

  • @KumaraRamanayaka-q9q
    @KumaraRamanayaka-q9q 4 หลายเดือนก่อน +2

    දොරවල් පරණ කඩලා එතන ලොකූ දෙරක් විස්තරය

  • @wasanthiniluka9149
    @wasanthiniluka9149 ปีที่แล้ว +2

    🙏🙏👍

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      was 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/2SiApkGc2u0/w-d-xo.html 18 වසරකට පසුව යළිත් ප්‍රබල රාහු කේතු මාරුවක්... ප්‍රවීණ ජ්‍යොතීර්වේදී අමිල යාත්‍රාමුල්ල මහතාගෙන් විශ්මිත විග්‍රහයක් ! මේ ලග්න 04ට පමණක් සල්ලි කන්දරාවක්....හවස 5.55 ට මේ විදිහට පහනක් දල්වන්න....

  • @sharminidesilva2411
    @sharminidesilva2411 ปีที่แล้ว +1

    බෙලි ශාකය සිටුවන්න සුදුසු ස්ථානයට දිශාව කොහේද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      sha👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/auxGRt6Q24M/w-d-xo.html අගෝස්තු 02 සිට 08 දක්වා... මේ ලග්න හිමියන් 03 දෙනා පමණක්..උතුරන්න මුදල්! ජ්‍යොතීර්වේදි උනවටුන මහතා ගෙන එන විශේෂ විග්‍රහය....මේ ලග්න හිමියන්ට සියළු අපල දුරුවී බලන් ඉද්දි අතමිට සරුවෙනවාමයි....!

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 ปีที่แล้ว

      ඡැම් ගසක් ගේ ඉස්සරහින් තියන්න හොද නැද්ද

    • @nilearosh3222
      @nilearosh3222 ปีที่แล้ว

      Wastu gana nam dannaha
      Ge essarahata hoda aba palayak hitawa ganna
      Essarahata ape daruwanta rasawath palathurak deeme pina labei

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +3

    මිනිස්සුන්ට වැරදි මිත්‍යා දෙවල වපුරල සක්කු පුරවගෙන කොහෙද මේ යන්න හිතන්නෙ පව්

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      know මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 10 หลายเดือนก่อน

    කොහොඹ ගස් උස යනවනෙ. ඊසාන දිශාවෙ මේක හිටෙව්වම ඒව උස නොයන්න කපන්න වෙනව නේද.

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ros මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 ปีที่แล้ว +1

    💫💫🙏

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ruwi මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @lalaniperera4685
    @lalaniperera4685 ปีที่แล้ว +1

    Beli gas sudusu mona disawatada stuti

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      lal මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @PathumGunarathne
    @PathumGunarathne 4 หลายเดือนก่อน +1

    Kathawa wadi 5:21 5:23 5:25

  • @hemamaliweerasooriya1934
    @hemamaliweerasooriya1934 ปีที่แล้ว +1

    Eeeshanata Prasanna Dora thibeema ashubada

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      hem👉 සම්පූර්ණ වීඩියෝව.. th-cam.com/video/Ua8TlNhYO6E/w-d-xo.html කවදාවත්ම මේ කියන දිශාවේ බල්ලන් ඇති කරන්න හිතන්නවත් එපා ! වෙන දේ ඇහුවම පුදුම වෙ‍යි...කෝටිපති වරම් ගෙන එන රහසක් !

  • @laksumanasiri4234
    @laksumanasiri4234 ปีที่แล้ว +1

    Beligasa sudusu mona dishawatada

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      lak මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 4 หลายเดือนก่อน

    කොහෝභ හොද ඊශාන දිසාවට නමි ඊශාන දීසාවට උස හොද නැනමි කොහෝභ උස යන ගසක්නේ

  • @laffacosta4516
    @laffacosta4516 ปีที่แล้ว +1

    සඩුන් ගසක් කියන්නෙ සුදු සදුන්ද ගසක්ද ?

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      laf 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/2SiApkGc2u0/w-d-xo.html 18 වසරකට පසුව යළිත් ප්‍රබල රාහු කේතු මාරුවක්... ප්‍රවීණ ජ්‍යොතීර්වේදී අමිල යාත්‍රාමුල්ල මහතාගෙන් විශ්මිත විග්‍රහයක් ! මේ ලග්න 04ට පමණක් සල්ලි කන්දරාවක්....හවස 5.55 ට මේ විදිහට පහනක් දල්වන්න....

    • @hemachandrajayalath
      @hemachandrajayalath 2 หลายเดือนก่อน

      Ow

  • @sriyanimanel6841
    @sriyanimanel6841 4 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ පැහැදිලිකිරිම අගේකරමි ඔබතුමාම කියනව ඊෂාන දිසාවට කොහොඹ පැලයක් සිටවන්න කියල ඔබතුමාම කියනව ඊෂාන දිශාවට විෂාලවන ගස්හදන්න එපාකියල කොහොඹ ශාකය ඉතායිශාලවන ශාකයක්අතුවිහිදි සැප පහසුව ට හැදෙන ශාකයක්

    • @mgtikiribanda8751
      @mgtikiribanda8751 2 หลายเดือนก่อน

      පිස්සු හුටන්ලා ගොඩාක් කියවගෙන යද්දී මුල අමතක වෙනව. කීවෙ මොනවද කියල මතකනෑ. ඕවා පස්සේ ගියොත් මංමුලා වෙයි.

  • @sanathmadurasinha8627
    @sanathmadurasinha8627 ปีที่แล้ว +1

    Sadun keynne sudu sadun sakayada

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      sanමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @kanthiperera6509
    @kanthiperera6509 ปีที่แล้ว +2

    මගේ ගෙදර ප්‍රදාන දොර තියෙන්නෙ නැගෙනහිරට .දොර ඉදිරිපිට රඹුටන් ගහක් තියනව .එය අසුබද .

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      kan 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/f5kr2DoB_Mo/w-d-xo.html හිඟන්නන් පවා කෝටිපතියන් කරවන සුවිශේෂි රේඛාව මේක තියෙනවා නම් කාටවත් නොකියා අදම ලොතරැයියක් ගන්න..

  • @thalammaharalagedammika9206
    @thalammaharalagedammika9206 ปีที่แล้ว +5

    බෙලි තියෙන්න ඕන කුමන දිසාවේද

    • @dharmadasaedirisinghe5413
      @dharmadasaedirisinghe5413 11 หลายเดือนก่อน

      ඔලුවට යටින් උරහිසට උඩින්

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      tha මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Esana disawata tiyenawa gedara edala adi 20k during wedha kohomba usa gahak, adi 100k durin tiyenawa podi beli gahak bo gasak saha tikak usa durlaba gaja madara gasak, siyambala gasak saha yapane amba gas 3k tiyenawa, gedarata lagin tiyenne kohomba gasai wasana gasak witarai, gedara dorata tikak side akata wenna adi 25k durin gira amba gasak tiyenawa, dora ediriyata tikak side wenna podi tawath beli gahak tiyenawa, mona taram me gas tika place wela tibbath oya kiyana diyunuwanam dakinnawath neha,,pradana dora negenahira ta tiyenne, gedara gini katurata ahuwela tiyenne, aka hadanna bithi kadanna wahala galawanna beha athiwaramen hadannath beha aya weya set wenne neha, higakanna wela tiyenne dan, mokakda karanna puluwan mekata,,

    • @kasunharshananewvision3084
      @kasunharshananewvision3084 ปีที่แล้ว +1

      Aluth wargapalayakata anuwa gikathura dosaya natiwena widihata ge wenas karanna. Oya kiyana widihata thawath dosa gas nisath awith thiyenawa kiyala hithenawa

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      kelමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @M.MThilakarathne
    @M.MThilakarathne ปีที่แล้ว

    Tamantamakotehatalabaganen

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      lw3 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @JaniyaBusKingdom-rf3uz
    @JaniyaBusKingdom-rf3uz 24 วันที่ผ่านมา

    B hu 5:06 😮😅

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf ปีที่แล้ว

    🎉🎉

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      dil මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @KanthiHitihamu
    @KanthiHitihamu 4 หลายเดือนก่อน

    Teruwansaranai ape ge idiripita loku ambagasak kohombagak tiyanawa loku dehigasak tiyanawa mata daruwo 4 denek innawa dula dennak viwaha wela hemoma gas kapanna kiyanawa eth mama asawen hadapu gas mage pananala wagemai

  • @AvgSriyakanthi
    @AvgSriyakanthi 2 หลายเดือนก่อน

    මගේ ඊසානට නෙල්ලි ගසක් සිටෙව්වා

    • @RenukaSamanthawjayamuni
      @RenukaSamanthawjayamuni วันที่ผ่านมา

      නෙල්ලි ඊසාන දිසාවට ගොඩාක් හොඳයි කියලා මං අහලා තියෙනවා❤❤❤❤

  • @ranathungaanushka9469
    @ranathungaanushka9469 2 หลายเดือนก่อน

    සදුන් කියන්නේ සුදු හදුන්ද

  • @shanuwithhealthbeauty625
    @shanuwithhealthbeauty625 ปีที่แล้ว +10

    ඔහොඹ ශාකය ඊසාන දිශාවට සුදුසුයි නම්.. ???? උතුර ඊසාන නැගෙනහිර දිශාවන්ට උසට වැවෙන ගස් සුභ නෑ කියන්නේ ඇයි

    • @chandanimohotti6958
      @chandanimohotti6958 ปีที่แล้ว +2

      Bely shakaya kumana disawatada situwann?

    • @shanuwithhealthbeauty625
      @shanuwithhealthbeauty625 ปีที่แล้ว

      @@chandanimohotti6958 wayamba

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      @@chandanimohotti6958 ශ්‍රී ඵලා ලෙස ආයූර්වේදයේ දී හැඳින්වෙන බෙලි ශාකය නිවසක ඉදිරිපසින් තිබීම සුදුසු සේ සැලකෙනවා. ගසෙහි සුවඳ ද ජීවිතය ට යහපත් බව කියයි. තියුණු දිග උල් කටු ඇනුණ විට යමෙකු ට සෞඛ්‍ය ගැටළු මතු කළ හැකි වන නිසා ආරක්ෂාකාරී තැනක් මේ ශාකය ට ලබා දියැ යුතු ය.

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว +1

      ​@@Shirley-Fdoකටූගස් ඉස්සර හා හිටවන්න හොදනෑ කියන්නේ

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      @@sudunona2846 අද වැඩි ම දෙනෙකුට තිබෙන්නේ කුඩා ඉඩම් නිසා, මේ කතාව අද ට නො ගැලපෙන සේ පෙනෙනවා. ඇතැම් ආයතනයක් ඉදිරිපිට බෙලි ගසක් සිටුවා ඇති බව විටෙක අප ට දැකැගත හැකි යි. අපේ ම වත්තේ අපි ම සිටවූ බෙලි ගසක් තිබීමේ වුවමනාවක් නැහැ. මිතුරකු ගේ නිවස ට ඉදිරියට වන්න ට යාබද වත්තේ බෙලි ගසක් තිබුණ අවස්ථාව ක, ඔහු එය; තමන් ට ත්; සෞඛ්‍ය හා වෙනත් ඇතැම් ප්‍රතිලාභ දෙන ගසක් සේ සලකා ගත්තා.

  • @thalammaharalagedammika9206
    @thalammaharalagedammika9206 ปีที่แล้ว

    තල් ගසක් නිවස ඉදිරිපසට හොඳ නැතිද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      tha මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว +1

    කොහොඹ ගස උස යන්නෙ නැද්ද ඊසානෙ හිටවපු බෙලි ගහ ගලවල නිරිතට ගෙනියන්න උනා
    කරැණාකරල ඔය දේවල් කියන කොට තොරතුරැ ලබාගත් මූල ග්‍රන්ථය පිටු අංකයවත් කියන්න
    එය වාස්තු ශාස්ත්‍රයේ පැවැත්මට කරන ගෞරවයක් වේවි

    • @kavishaperera-pm8ix
      @kavishaperera-pm8ix ปีที่แล้ว

      Oka danna wasthu ,,😂😂😂😂😂😂

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      jay මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @electronicwadda
    @electronicwadda ปีที่แล้ว

    ගෙවල් ඉදිරි පිට මයිල ගස් හිටවීම සුදුසුද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ele මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @irandikageo3950
    @irandikageo3950 ปีที่แล้ว +9

    එක එක්කෙනා එක එක දේවල් කියනවා කවුරු කියන දේවල්ද විශ්වාස කරන්නෙමේ ඔක්කොම බොරු

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      iran මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @nilanthisagarika5088
    @nilanthisagarika5088 ปีที่แล้ว

    ඒ දිසාවල ඉඩ මදිනම් පෝච්චිවල සිටවුවාට කමක් නැද්ද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      nil මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @wood-u8q
    @wood-u8q ปีที่แล้ว +1

    ලෝකයේ දනවත් මිනිස්සුන්ගෙ ගෙවල් ඉස්සරහා ඔයකියන ගස් තියනවද ????? ලන්කාවෙ තමා ඔක්කොම පිටරටවල ඔය කියනදේවල් නෑ

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      tn මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน

    මහන්සියෙන් හිටවපු ගස් කපන්න එපා෴

  • @wasanthakumara3888
    @wasanthakumara3888 ปีที่แล้ว

    Thibunath palak natham mokada hatuwa

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      was මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @prabod1011
    @prabod1011 ปีที่แล้ว +1

    Dawas 7 kotipathiyek😅😅 ane pako..adahas watinawa wenna puluwa.eth boruwa thiyaganna epa pakune

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      pra මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 ปีที่แล้ว

    ෙද්වදාර ෙහාද නැද්ද

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      asa මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

    • @ShashikalaHansani-sc3cx
      @ShashikalaHansani-sc3cx 3 หลายเดือนก่อน

      Oya dewadara kiyanne athathama eka newei

  • @SudharmaVimalarathna
    @SudharmaVimalarathna หลายเดือนก่อน

    බිම්කොහොබ.හිටවන්න.කියන්නනෙ.මෙතුමා

  • @agra7142
    @agra7142 ปีที่แล้ว +1

    💕💚💕💚💕💚💕💕💚💕💚💕💚

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      ag මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty ปีที่แล้ว

    Kiyanna de hariyata kiyadenna .

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      pey මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @MrBlps
    @MrBlps 4 หลายเดือนก่อน

    You tube money makers

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty ปีที่แล้ว

    Obathumata podi deyak danaganna katha kalama maga ainna EPA ane. Salli passema yanna epa

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      peyමහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @haz8984
    @haz8984 ปีที่แล้ว +1

    Promo sm 💐

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  ปีที่แล้ว

      haz 👉 සම්පූර්ණ වීඩියෝව... th-cam.com/video/05ozHGN5VZ8/w-d-xo.html ඉක්මණින්ම සුපිරි කෝටිපතියෙක් වෙන්න තියෙන රහස් ක්‍රමයක්...ප්‍රවීණ ජේය්‍යතීර්වේදී තුසිත නිශාන්ත මහතාගෙන් විශේෂ වාස්තු උපදේස රැසක්....වැරදිලාවත් කිසිම දවසක මේ දේ නම් නිදන කාමරයේ කරන්න එපා !.....