"මෙන්න මේ ගසේ කොලයක් එක පාරක් හපලා කෑවත් ඇති" | ලැබෙන ප්‍රථිපල ඔබට හිතා ගන්නවත් බැරි වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +38

    මේ නිවේදක වැඩ සටහන ඉදිරිපත් කරනවානම් ,මේ ශාක වල පින්තූර සූදානම් කර ගතයුතුයි .මේ වැඩ සටහන සැමට වැඩදායක වන්නේ එවිටයි

  • @MercyVijitha
    @MercyVijitha 9 หลายเดือนก่อน +4

    බ්න් කොහොඹ පැල ලබා ගැනීමට අවශ්‍යයි මම නුවර
    ස්තුතිය

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน +2

      🙏🙏🙏

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 ปีที่แล้ว +6

    කටුපිල ශාකය ගැන විශේෂ වීඩියෝ එකක් කරන්න ගොඩාක් ප්‍රයෝජනවත් වේවි ...🙏🙏

  • @sheromawasanthi4687
    @sheromawasanthi4687 ปีที่แล้ว +10

    ඔය.ගස් ගෙඩ් පෙන්නන්ඩ .ගොඩක් වටිනවා 🤗🤗🤗🤗🤗🤗🤗

  • @jayanthisandarekha9306
    @jayanthisandarekha9306 ปีที่แล้ว +56

    ඔබතුමාට කියන්න කැමතියි හුගදෙනෙක් මේ ශාක අදුරන්නේ නැති නිසා ඒ විස්තර කියන වෙලාවට ඒ ශාක වල රූපසටහන් පෙන්වනවානම් ඉතාම හොඳයි .ඒ ගැන ඔබතුමා සිතා බලන්න ..ඔබතුමාට ස්තූතියි

  • @chandanibenjamin8025
    @chandanibenjamin8025 ปีที่แล้ว +4

    බොහොම පින්🙏 ඔබ තුමාට

  • @pdonarsrinayake1523
    @pdonarsrinayake1523 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි දැනුවත් කිරීමට

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +2

    Thank you so much for this useful information who ch will educated us. Budusarani❤❤

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +5

    If you can show the print of all kind of herbs it's valuable I think. Thanking you so much and God bless.🙏👍

  • @anuramandakini7139
    @anuramandakini7139 ปีที่แล้ว +5

    Dear, It will be very useful, if you can show the pictures of tropic at the same time.
    Thanks,
    Mandakini.

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 4 หลายเดือนก่อน

    මගේ ගෙවත්තේ ඔබ තුමා කියලා දුන් සියලුම පැළෑටි තිබෙනවා .මට හරම සතුටුයි . තෙරුවන් සරනයි ඔබ තුමාට !!!

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..🙏🙏

  • @jayanthijayanthi7829
    @jayanthijayanthi7829 ปีที่แล้ว +31

    පැළය පෙන්ලා කියන්න පුලුවන්නමි ගෙඩක් හොදයි නේද

    • @MkMk-fl8xg
      @MkMk-fl8xg ปีที่แล้ว

      බොරු bn

    • @dhammikajayasekara8085
      @dhammikajayasekara8085 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත පෙන්නුව නම් බොහොම හොඳයි

    • @hasinthabandara9768
      @hasinthabandara9768 ปีที่แล้ว +1

      Google එකෙන් නම ගහන්න . එතකොට බලාගන්න පුළුවන්

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 8 หลายเดือนก่อน +1

    Sorry namskar wewa thanks 😊 🙏 ☺️

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jayanthisandarekha9306
    @jayanthisandarekha9306 ปีที่แล้ว +3

    ඉරු රාජ,සද රාජ,කියන රාජ වර්ග හොයා ගන්න තැනක් නැහැනේ..ඔබතුමා කියන ගස් වර්ග වල රූප පෙන්වනවා නං අගෙයි..ඔබ දෙදෙනාටම ස්තූතියි ..

  • @pradeepwikramage
    @pradeepwikramage ปีที่แล้ว +4

    මේ කියන බෙහෙත් වර්ග ආහාර වර්ග පාවිච්චි කරන ආකාරය හන්ගන්නෙ නැතුව කිව්වනම් ගොඩක් හොඳයි

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +9

    බ්ං කොහොඹ බීජ ටිකක් සොයා ගන්නෙ කොහෙන්දැයි යන්න පවසන ලෙස කරුණාවෙන් ඉල්ලමි. ස්තූතියි‌ ඒ වගෙම රත් හදුනුත්.

    • @dammikapathirana
      @dammikapathirana ปีที่แล้ว

      Sakaya panuwanam vatinawa

    • @slmobile7475
      @slmobile7475 8 หลายเดือนก่อน

      Ape gedara bimkohoba tiyamawa

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +2

    මම ගෙවත්තේ විසිතුරු පැළ මෙන්ම ඔකිඩ්, ඇන්තුරියම් ඩේලියා බාබන්ඩෙසියා රම්පේ කරපිoචා අඹ කෙසෙල් අලිපේර ලාවුලු හදලා තියෙනවා එ අතර ආසාවට විලෝ පැලයක් හැදුවා එක හොඳ නැද්ද මම ගේ වටේට ම තමා මෙ සියලු දැ සිටවා තියෙන්නෙ පර්චස් 12 යි මුලු නිවසත් එක්ක.ඔබ තුමා ට ගොඩක් පින් මේ දැනුවත් කිරිමට.තෙරුවන් සරනයි .

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +2

    Oba Thumata Godak Sthuthi newedaka Thumiyatà 🙏❤

  • @DammikaPerera-sj8zc
    @DammikaPerera-sj8zc 2 หลายเดือนก่อน +1

    මේ ශාක වල පිනතුරය දාන්න,නොදන්නපැල වර්ග හදුනාගැනීම පලමුවකරමු. ස්තුතිය.

  • @dmwijethunga47
    @dmwijethunga47 ปีที่แล้ว +3

    අපිටත් බිජ දෙන්න පුලුවන් නම් ගොඩක් පිං

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว

    ස්තුතියි. Sirs.

  • @sandarakaweerasinghe5008
    @sandarakaweerasinghe5008 หลายเดือนก่อน

    Ma kiyana saka kohada ganna puluwan

  • @priyanthasamaratunga2449
    @priyanthasamaratunga2449 ปีที่แล้ว +3

    Please let us know from where we can get your book that you mentioned. And also from where can we get these plants please

  • @manikesamarakoon4117
    @manikesamarakoon4117 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි .

  • @Nandani-w2o
    @Nandani-w2o หลายเดือนก่อน

    Mema pala gnna vidhiyak kiyanna puluwandha

  • @lionelranawaka8086
    @lionelranawaka8086 ปีที่แล้ว +10

    වීඩියෝ එකට දැනට සති තුනක් වෙනවා, පාඨකයෝ බොහෝ ප්‍රශ්න අහලා තියෙනවා කිසිම පිළිතුර කුත් නැහැ,ඒත් පාඨකයෝ ඉල්ල තියෙනවා ඔය විස්තර කරන ශාක ගෙනල්ලා ඒවා පෙන්නන්න කියලා,නමුත් බණ වගේ දේශනා කරනවා විතරයි.

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 5 หลายเดือนก่อน +1

      ප්‍රශ්ණ වලට කොහොමද උත්තර දෙන්නෙ..මෙයා ඒ ගැන දන්නෙ නෑ..සාකච්චාවක් පමණක් නිසා .මෙයාගෙ Channel එක විතරයි නිසාම උත්තරේ...,🙏🙏🙏

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +1

    Danuwat kireema obathumaata isthuthie 🙏🙏🙏

  • @lakshiwirakon6720
    @lakshiwirakon6720 ปีที่แล้ว +1

    What about Japanese Araliya Recently I bought aplant pls let me know about this plant

  • @SkDharmarathna
    @SkDharmarathna 9 หลายเดือนก่อน

    Valuable program

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @drjayasinghe5410
    @drjayasinghe5410 ปีที่แล้ว +5

    ඇටි කිරිල්ල,බින් කොහොබ,වගේ ගස්වල පිතූර දාන්න

    • @badrawickramasinghe4714
      @badrawickramasinghe4714 ปีที่แล้ว

      බින් කොහොඹ ,වදුරුමෑ ,කටුපිල සොයාගන්නේ කොහොමද හරි අහුඅදුනන්නේනැ කියලදෙන්නපුලුවන්ද

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 ปีที่แล้ว +12

    ඔය කියන පැළෑටි පිංතූර පෙන්වන්න ......අපි දන්නේ නැ

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 5 หลายเดือนก่อน

    Supiri ❤❤

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 ปีที่แล้ว +1

    Binkohomba pela keepayak milata ganna puluwanda oba thumagen. Deegayu weva.

  • @NeelamaniDissanayake
    @NeelamaniDissanayake 11 หลายเดือนก่อน

    Please tell me know from where we
    can get your book
    And from where can we get these plants please(Kalukamberiya & Bimkohoba)
    Theruwansaranai🙏

  • @vijanisenavirathna
    @vijanisenavirathna ปีที่แล้ว +2

    Behest were wakka fine kiyana witharai.ewa laba can be intense kiyana Titanfall.

  • @kusumawathijayalath2544
    @kusumawathijayalath2544 ปีที่แล้ว +1

    Obathuma.kiyanamema.pelawarga.labageniemata.haki.vdiyakdanwanna.thakyou.

  • @dsdenginearing6263
    @dsdenginearing6263 3 หลายเดือนก่อน +1

    රත්හදුන් පැල ගන්නේ කොහෙන්ද. ඔබ තුමා කිඋවා කුප්පමේනිය කැද බිඋවහම sayonosaitis හොද වෙනවා කියලා. මම දවස් 10 බිඋව ඔලුව කැක්කුම දැන් මාස 6 කින් හබුනේ නැහැ. ගොඩක් පින් ඔබ තුමාට. 🥰

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 ปีที่แล้ว

    Palati hadunanne nathi Aya haduna ganne kohomada. Obathuna ema shakaya pennanavanam bohoma hodai

  • @mayaperera6546
    @mayaperera6546 ปีที่แล้ว +2

    Weda tumata oya kiyana plant pennanna batida.apitat bala ganna eka hodhai neda.obatuma kiwata api dannane samahara ewa

  • @dineshlakmal7548
    @dineshlakmal7548 ปีที่แล้ว

    Pl mention where we find those plants and show tne pictures unless this importan programe may be usless both of us because at the end we feel get nothing.

  • @feelingthoughts9415
    @feelingthoughts9415 9 หลายเดือนก่อน +1

    බිම් කොහොඹ ශාඛය වසර 15ටත් වැඩිය,මගේ ගෙවත්තේ තියනවා.
    එතකොට පර්චස් 34ක්
    දැන් පර්චස් 7 1/2 ක බිමක් !
    කොලයක් ඉදහිට කනවා.
    ප්‍රාණජීව ශාඛයත් තියනවා,යාලුවෙක් මට දුන්නෙ.
    අදටත් කොහොම හරි රකිනවා

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nirmalagomes4190
    @nirmalagomes4190 ปีที่แล้ว +2

    If u can show the plants much appreciated

  • @azmitchhassan9122
    @azmitchhassan9122 ปีที่แล้ว

    Before the video you should prepare the image of contained please

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว +1

    Oba tumata pina mama adamai mi wadasatahana baluwa bs

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว +1

    වැල් රක්කත්තන සහ කහ ඉගුරු. මිමැසි බබරු පත්තයා විසට. 9.05 දුරදි.

  • @padmiperera9244
    @padmiperera9244 ปีที่แล้ว

    Idiripita. Dan. Sakaya hodada

  • @somapalagamage1389
    @somapalagamage1389 3 หลายเดือนก่อน

    Bincohoba Pela milata gañana puluesndakiya thawanna.

  • @pushpalatha3493
    @pushpalatha3493 2 หลายเดือนก่อน

    හාතවාරිය ශාකය නිවසේ ඉදිරිපසට හොදයිද?

  • @PabasaraWedisinghe-n8u
    @PabasaraWedisinghe-n8u ปีที่แล้ว +1

    බිං කොහොබ පැල online ගෙන්න ගන්නේ කොහොමද?

  • @priyanthasamaratunga2449
    @priyanthasamaratunga2449 ปีที่แล้ว

    Earlier also we inquired but no response.

  • @dmk5322
    @dmk5322 ปีที่แล้ว +4

    කිරාත හා බින්කෝහොබ දෙකක් ද එකක් ද ,කොහොමද දැන ගන්නෙ.

    • @nishandodangoda8025
      @nishandodangoda8025 ปีที่แล้ว

      දෙකක් .කිරාත යනු හීන් බින්කොහොබ වේ.

    • @ppgfonseka
      @ppgfonseka ปีที่แล้ว

      Bin kohoba penwanna

  • @nandanifonseaka217
    @nandanifonseaka217 ปีที่แล้ว +1

    Peala.peanwa.kiyaladeaana

  • @besilpriyantha1719
    @besilpriyantha1719 ปีที่แล้ว

    Bein khoba palayak hoyaganna kohmada

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว

    අපිටත්.කියන්න විස්තර ලියන්න ස්තුතියි සියලුදෙවිපිහිටයි

  • @DhammikaRathnayaka-c3e
    @DhammikaRathnayaka-c3e 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @krishanthipriyangika1563
    @krishanthipriyangika1563 10 หลายเดือนก่อน

    Bin kohomba ata ho pala denna.

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kemamenike479
    @kemamenike479 ปีที่แล้ว

    Bin kohoba bija labaa gannee kohomada

  • @priyankafranando6461
    @priyankafranando6461 ปีที่แล้ว +1

    Thanks

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +2

    සර්,කටුකරෝසන පැල ගන්නෙ කොහෙන්ද

  • @GayaniDarshika-wd5fo
    @GayaniDarshika-wd5fo ปีที่แล้ว

    Durakathana ankaya labadennna

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    miracle fruit plant. විශ්මිත පලතුර. කන සියලු දෙය පැනිරසට පැයකට දෙකකට . 8.0 දුරදි.

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Stutiiiiiii oba tumata..mama nam aadarei gahakolata

  • @a.s.paluthge3987
    @a.s.paluthge3987 ปีที่แล้ว +2

    බට කිරිල්ල කියන්නෙ අර කුඩා කල බට ශාකයෙන් සකස් කරගත් තුවක්කුව ට උන්ඩ වලට යොදා ගන්නා ලද කිරිල්ල ගෙඩි ගසද.?

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 29 วันที่ผ่านมา

      නැහැ එහි කොල කුඩායි

  • @subatharaka1957
    @subatharaka1957 ปีที่แล้ว

    Gotukolayai.
    Mean pelatiyai..measakayai

  • @aminirwana6325
    @aminirwana6325 ปีที่แล้ว +4

    අසාර්ථකයි !ඔය කියන ශාක වලින් අතලොස්සයි අසන්නෝ දන්නේ !

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 ปีที่แล้ว

    Wats app ankaya sandahan karanna karunawen illasitmi

  • @chandrarathnayake9217
    @chandrarathnayake9217 ปีที่แล้ว +3

    කරුණාකරලා සාකය පෙන්වන්න

  • @shiromihathwella5900
    @shiromihathwella5900 5 หลายเดือนก่อน

    Mage gewaththa per9 ge akkama.danata kohoba,suduhadun,hathawariya pashanfruit,pera,aba,aligatapera, raran,seeni aththa,kurinchchan,papol,thebu,kochchi,ginger,mal nelli,veralu,dalum, abarella,lemon,katuru murunga,pani thora,dabala,kurudu, teyenawa. Mata puduma asawak thiyenne gas wawanna.dasspethi,samanpichcha,katarodu,rath mal,atteriya,iddha,ata pethi,rajapohottu thawa thiyenawa. Mama asanipayen inne
    Snaru amaruwak saha handi wedanawa .mage mahaththaya kiddney patient' . Mamabim kohoba , pranageewa pala, ranawara , soyanawa. Awurudu 6 me idama aran .kos pol hittawanna ida ne.

  • @dammikarathnapala3996
    @dammikarathnapala3996 ปีที่แล้ว +1

    බ්ං කොහොබ පැල කොහොමද හොයාගන්නේ...

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    හාතවාරිය ප්ර්ති ශක්තිය සහ මතක ශක්තිය සදහා. 6.54 දුරදි.

  • @SithuMina-bj7gw
    @SithuMina-bj7gw หลายเดือนก่อน

    රුක්මල් ගහක් ඊසන මිඩුලේ තිබෙනවා. කමක් නද්ද.

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 10 หลายเดือนก่อน

    Bin Kohoba pela ganna puluwanda obathumagen?

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @samaasamantha353
    @samaasamantha353 4 หลายเดือนก่อน

    බටකිරිල්ල කියන්නෙ උණබට තුවක්කු වලට දාලතියන්නෙ එවටද

  • @Sudarisewwandi
    @Sudarisewwandi 4 หลายเดือนก่อน

    අපේ ගෙදර විශාල බෙලි ගහක් තීනවා මහත්මයා ඒහෙත් ගසේ කඳ කොටසේ පුසක් තීනවා මහත්මයා මොකක්ද ඒකට කරන්න පුලුවන්

  • @padmiperera9244
    @padmiperera9244 ปีที่แล้ว +1

    හාතාවාරිය වැල් ⁣නිවස ⁣ඉදිරිපිට කටු නිසා තිබිම අසුබයි කියා පවසනවා .ඒක ඇත්තක්ද.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 9 หลายเดือนก่อน

      ඇත්ත !!!
      වෙ න පසෙකින් හිටවන්න !!!

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 10 หลายเดือนก่อน

    මට රත් හඳුන් පැලයක් දෙනවද ?
    ස්තුතියි

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nasirkwt9200
    @nasirkwt9200 ปีที่แล้ว

    Palya pannla kiwnma godka hodi wada mahthya

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 ปีที่แล้ว

    🙏

  • @arunicooray2022
    @arunicooray2022 ปีที่แล้ว

    Ma langa godak thiyanawa bin kohomba.kohomada market karanne.kiratha kiyanne monawada?

  • @somasiripeduruarachchige2909
    @somasiripeduruarachchige2909 ปีที่แล้ว

    Always you should have to tell the name of the plant first.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    බට කිරිල්ල පලතුරක් ලෙස , බටකිරිල්ල කොල මැල්ලුම බඩේ පනු රෝග සදහා. 4.30 දුරදි.

  • @ceydara
    @ceydara 4 หลายเดือนก่อน

    වටිනා දැනුම නිසි විදිහට දුන්නේ නැත්නම් රූප පෙන්වන්නේ නැත්නම් වැඩක් නැති බව පෙන්වන්න පුලුවන් එක මාධ්‍යවේදියකු නැද්ද මිනිස්සු මෙච්චර කියලත්රූප පෙන්වනනෙ නැත්තේ උද්දච්ච කමද? ගොංකමද?❤😂7

  • @nandalalbalasooriya3064
    @nandalalbalasooriya3064 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනෙන් ප්‍රයොජන ගැනීමට ගැටලුවක් ඇතිවු විට උපදේසයක් ලබා ගැනීමට වට්ස් ඇප් අංක ය සඳහන් කරන්න

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    බෙලි ගසේ සියලුම කොටස් ශරිරයේ දුර්ගන්දය ඉවත් කිරිමට ගතහැකිය. 3.35 දුරදි.

  • @mangalikafernando9686
    @mangalikafernando9686 ปีที่แล้ว +1

    ගෙදර මහ දොරට කෙලින් අඩි
    20ට විතර එහා උස් බිමක බෙලිගස්
    2ක් තියෙනවා .කමක්නැහැ නේද

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 ปีที่แล้ว

    Thawa namak thiyenawa eka dannawada mokakda me bin kohomba pennanna me program eke

  • @sachinikwt8612
    @sachinikwt8612 ปีที่แล้ว +1

    Ketala gahak neda

    • @sameerasrimal699
      @sameerasrimal699 ปีที่แล้ว

      බිම් කොහොබ පැල කොහොද ගන්න තියෙන්නේ

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    අැබිල්ල ගස් ගෙදර ඉදිරිපස සිටවන්න. 4.15 දුරදි.

  • @nandanifonseaka217
    @nandanifonseaka217 ปีที่แล้ว

    Sakaya.penala.kiyana

  • @priyankaperera2733
    @priyankaperera2733 ปีที่แล้ว

    Bimkohoba palayak milata ganne kohenda.
    Thanks.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    කරපිංච රම්පෙ සේර සහ කහ ගස් ගෙවත්තේ වැවිය යුතුය. 1.50 දුරදි.

  • @ranjithrajapakshe4056
    @ranjithrajapakshe4056 ปีที่แล้ว +3

    බට කිරිල්ල ශාකය පෙන්වන්න

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    සුදු හදුන් / රත් හදුන් ගස් 6.15 දුරදි.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 ปีที่แล้ว

    ඉරමුසු තම්බලා බෙන්න. ශරිරයේ දුර්ගන්දය ඉවත් කරයි. 7. 35 දුරදි.

  • @Lathikaabeysinghe
    @Lathikaabeysinghe หลายเดือนก่อน

    🎉රත් හදුන් ශාකය ක් ලබා ගන්න විදිහක් තමයී නැත්තෙ

  • @Olga-on3st
    @Olga-on3st ปีที่แล้ว +1

    බිං කොහොබ හිටවන්න අව්ව ද.නැතිනම් හෙවනෙද.කලින් හිටවලා ටික දවසකින් මැරුනා

  • @vimalagunawardana6452
    @vimalagunawardana6452 ปีที่แล้ว

    Vale rukkTatiana playa pennana

  • @pushpalatha3493
    @pushpalatha3493 7 หลายเดือนก่อน

    මෙතුමාත් අන්තර් ජාලයෙන් ගත් තොරතුරු තමා ඉදිරිපත් කරනව ඇත්තෙ .එමනිසා තමා ශාක පෙන්වීමට නොහැකි වන්නේ.

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @jayanthijayanthi7829
    @jayanthijayanthi7829 ปีที่แล้ว +2

    කවදාවත් පැලය පෙන්නන්නැ වැඩසටහනම වැඩක් නැනෙ

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +3

    බටකිරිල්ල කියන්නේ මොනවද

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      හොයා ගන්නත් නැ දැන් බටකිරිල්ල අපි පොඩි කාලේ තිබුනා

    • @sanjulaviraj6721
      @sanjulaviraj6721 ปีที่แล้ว

      Api.laga.bin.kohoba.thiyenawa..kohomada.milata.ganne