Tissa Jananayake - Episode 153 | බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2021
  • බුදුන්වහන්සේ දේශණාකල පරිදි ලෝකය මායාවක්ද?
    -------------------------------------------------------------------------------------------------------------
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1K

  • @eyeland9709
    @eyeland9709 2 ปีที่แล้ว +114

    මම කතෝලිකයකු මම බුදු දහම ගරු කරනවා සර්ට සම්මා සම්බුදු සරණයි.

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +304

    ""සියල්ල මුලාවක් වග යටි සිත දනිමි ,
    කරුමෙක තරම ඒ මුලාවට උඩු සිත හරි කැමතියි""😔

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 2 ปีที่แล้ว +11

      podi deyak kiyanna kamthi nitharama jiwithata assarai anichchai kiyala hithanna ethakota awaboda wenawa . mage practice eka kuwe . oba ta budusaranai

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +4

      ❤️❤️🙏

    • @artandlifedileepa
      @artandlifedileepa 2 ปีที่แล้ว +14

      බ්‍රෝ.එකනම් පට්ටම කොමෙන්ට් එකක්...

    • @a.n.wehalla7039
      @a.n.wehalla7039 2 ปีที่แล้ว +2

      @@2Srilankadevelopment1975 teruwan saranai

    • @savinduthinal2393
      @savinduthinal2393 2 ปีที่แล้ว +13

      යටි සිත උඩු සිත කියලා එකක නෑ කියලා තේරුම් ගනියි ඔයා අභිදර්මයේ වින්ඤානය ගැන හොයලා බැලුවොත්

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +65

    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති එ කාලේ...නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ...❤️🌍

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +91

    අපේ බුදු රජාණන්වහන්සේ දේශනා කල කිසි දෙයක් වැරදිලා නැහැ වැරදෙන්නෙත් නැහැ.....🙏
    Thank you sir for this excellent explanation. 🙏

  • @shiranthi2954
    @shiranthi2954 2 ปีที่แล้ว +25

    බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක මේ තරම් හොඳට කියල දෙන්නේ සර් විතරයි. හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න. මෙවන් ගුරුවරු රටට වාසනාවක්. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @wnt6596
    @wnt6596 2 ปีที่แล้ว +95

    පුංචි බණ පදයක් වැනි. සර්ට දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +184

    දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගෙ රට කොරෝනා උවදුරෙන් මිදෙත්වා.තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම තෙරැවන් සරණයි.
    🙏🙏🙏

  • @isinduudugampola4830
    @isinduudugampola4830 2 ปีที่แล้ว +52

    බුද්ධ දර්ශනය හුදූ ආගම ඉක්මවා ගිය දාර්ශණික ඉගැන්වීම ඉතාම ගැබුරු ඉගැන්වීම් රැසක් එහිවේ...මෙතෙක් බුදුන් වහන්සේගෙ දේශනා කිසිවක් වරදක් ලෙස ඔප්පු කිරිමට කිසිවෙක් සමත් වී නැත.❤️

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +1

      😂😂

    • @isinduudugampola4830
      @isinduudugampola4830 2 ปีที่แล้ว +6

      @KRAZY_08 ඇත්ත කියල ඔප්පු කරන්න භෞතික ව බැහැ 😁☝
      ඒක වෙනම procedure එකක් හරහ තමා බලන්න වෙන්නෙ..
      වරදක් ඔයා ට පේන්න තියෙනව නම් කියන්න සහෝදරයා ....අපි බලමු එක නිවැරැදි තර්කයක් ද කියල....විවෘත සංවාදයට ආරාධනා කරනව මම.

    • @isinduudugampola4830
      @isinduudugampola4830 2 ปีที่แล้ว +9

      @@tttttttttt2083 ෆේක් ප්‍රෆයිල් වලින් මතුවෙලා හිනා නොවී වරදක් තියේනම් වරදත් ඔබේ තර්කයත් ඉදිරිපත් කරන්න මගෙ මතයට විරුද්ද ව....

    • @tttttttttt2083
      @tttttttttt2083 2 ปีที่แล้ว +2

      @@isinduudugampola4830*වරදක් නම් නැහැ තර්ක නම් තියෙනවා*

    • @thushiweera6696
      @thushiweera6696 2 ปีที่แล้ว +5

      Buddhism is not subjected to argument. Prathyaksha knanayen awabodha karaganna.

  • @nadira8407
    @nadira8407 2 ปีที่แล้ว +53

    නුඹේ අවබෝධයට නමස්කාරය 🙏

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 2 ปีที่แล้ว +217

    බුදු දහමේ සත්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තුළින් යම් තාක් දුරට ඉගැන්වීමට අමතරව දරුවන්ට ලබා දීමට ඔබ තුමා කටයුතු කරන ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි.නිදුක් නීරෝගී දීඝායු වේවා .....

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 2 ปีที่แล้ว +33

    ඔබතුමා වැනි උත්තම ගුරු දෙවිවරු පහලවීම රටේ ජාතියේ ආගමේ වාසනාවක්.. තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +58

    තෙරුවන් සරනයි සර් ඔබ තුමාට ගොඩක් පින් දිර්ගායූ වේවා !!!

  • @chamathilinara3403
    @chamathilinara3403 2 ปีที่แล้ว +71

    අපට මෙවන් වූ විසල් දැනුමක් ලබා දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +22

    විද්‍යාව ගැන දැනුමට එහා ගිය ලෝකය ගැන දැනුමක් තියෙන්නේ...සර්ගෙන් ඉගෙන ගන්න අය දන්නවා..😍🔥

  • @saumya3407
    @saumya3407 2 ปีที่แล้ว +13

    " තිස්ස ජනනායක. " කියන්නෙ brand එකක්..❤️😘
    ආදරෙයි .... ❤️ සර්
    බුදු සරණයි ...❤️🌾🌹

  • @priyanthikodikara3794
    @priyanthikodikara3794 2 ปีที่แล้ว +29

    සර් අද්යපනයට අමතරව බුදු දහම ගැනත් දරුවන්ට අවබෝධ කර දෙනවා. ගොඩක් හොදයි. අපි හරි අසාවෙන් බලනවා. සර් අබිදර්මය දරුවන්ට කියලා දෙන්න . 🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +126

    ජීව විද්‍යාවට එහා ගිය මානව විද්‍යාව උගන්වන ජීව විද්‍යාව කළ නොකළ සැමගේම ගුරුවරයා.. ❤️❤️

  • @dilshananushka1
    @dilshananushka1 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏සාදූ සාදු ... කරුණ තවත් තව තවත් පැහැදිලිවුනා සර්. ගහක කොලේ කොලපාට, උපමාවක් උනා අපට ලොවක්, ලොවක මායාවක් යම්පමනකට හෝ අදූනාගන්න... පින් සර්ට:🙏🙏🙏....උතුම් තෙරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවිරැකවරනින් හපතම වේවා...!!!

  • @anuladesilva4706
    @anuladesilva4706 2 ปีที่แล้ว +8

    මේ දේශනය තරුණ දරුවන්ට වටහා ගැනීමට අපහසු ඇති, නමුත් මැදිවියේ පසුවන අපට නම් බුදුහාමුදරුවන්ගෙ ධර්ම දේශනාවකට සවන් දෙනවා වගේ පැහැදිලි ඔබ කියන දේ.👍

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +36

    සර්ගෙ පැහැදිලි කිරීමේ දක්ෂ තාවය ඉතා අගය කරමි . දෙවිපිහිටයි👍

  • @samanthakumara841
    @samanthakumara841 2 ปีที่แล้ว +322

    මේකෙ අධ්‍යාපනික දැනුමත් එක්ක පැයක විතර ක්ලිප් එකක් දාන්න . මේක අපිටත් වැදගත්ම පාඩමක්..

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 2 ปีที่แล้ว +13

      වෙලදපොළ ආර්ථිකයක මේ කියන දේ කරන්න බෑ.....එහෙම ෆුල් ක්ලිප් එක දානවා නම් ක්ලාස් එකට ලමයි සම්බන්ධ වෙන එක 1%කින් හෝ අඩු වෙනවනේ..

    • @gossipnetlk2780
      @gossipnetlk2780 2 ปีที่แล้ว +8

      එතකොට ටියුශන් එකට ලමය් අඩු වෙන්වනේ 😂

    • @thusharamendis3301
      @thusharamendis3301 2 ปีที่แล้ว +2

      Pls❤️

    • @sereindiscushome2343
      @sereindiscushome2343 2 ปีที่แล้ว +4

      එතකොට ක්ලස් එකට එන්නේ නැතිවෙයිනේ කට්ටිය
      ..😁😁😁😁😁

    • @aree8952
      @aree8952 2 ปีที่แล้ว +3

      Class ekata nathiwa me sambandawa wenama video ekak karanwa nm godak wedagath wai api hemotama.. aththatama ithama wedagath saha hithannata yamak

  • @ranakirala8755
    @ranakirala8755 2 ปีที่แล้ว +26

    සර්ට දීර්ඝායුෂ ලැබෙත්වා...!

    • @dishanchathuranga_
      @dishanchathuranga_ 2 ปีที่แล้ว

      @Ravindu Chamikara මාත් දැක්ක මූ හැම එකකටම රිප්ලයි දාලා තියෙනවා 😂.අමු හිගන්නෙක්.

  • @chandrikaabeysekara9759
    @chandrikaabeysekara9759 2 ปีที่แล้ว +15

    මහා දැනුම් සමිභාරයක් ඇති ඔබතුමා විශ්ව කෝෂයක්. තව තවත් පුඥාව වැඩි දියුණු වේවා !!! උතුම් දළදා සමිඳු පිහිටෙන් සියලු ආරක්ෂාවම ලැබේවා. ❤🌼🌼🌼🌷🌼🌼🌼

  • @Rash2446
    @Rash2446 2 ปีที่แล้ว +11

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු උතුමෙක්....
    බුදුසරණයි..🙏🙏🙏❤️❤️❤

  • @arunakrishan3844
    @arunakrishan3844 2 ปีที่แล้ว +45

    අතීතය බලන්න නම් සිත දියුණුකරගත යුතුයි එවිට අර අලොක පරාවර්තනය අභිබවා යාමට හැකි බව සනාත වේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      ඔබ හරි.
      බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද චින්තනය දියුණු කර ගැනීමෙන් විශ්වය ජයගත හැකි බවයි.

    • @nsit5024
      @nsit5024 2 ปีที่แล้ว +2

      Ow eka hari

    • @humanity9490
      @humanity9490 2 ปีที่แล้ว +2

      එහෙනම් අනාගතය බලන්න සූර්යයාගෙ ආලෝකයේ වේගයට වඩා වැඩි බලයක් සිත තුල නිපදවන්න ඕන.ආලෝකය පොලොව සිප ගන්න කලින් එම කිරණ අපි ලබා ගන්න ඕනෙ...🙄

    • @thereality367
      @thereality367 2 ปีที่แล้ว

      @@humanity9490 ai ape viduliya alokayatath wada wegawath neda..

    • @sureshindika6909
      @sureshindika6909 2 ปีที่แล้ว

      @@thereality367 naha

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 2 ปีที่แล้ว +43

    අපූරු පාඩමක් සර්..තව විස්තර කලා නම් අහන් ඉන්න පුළුවන් ❤️

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +6

    විද්‍යාත්මක දැනුමට එහා දැනුමක් ලබාදෙන අපේ සර්ට බෙහෙවින්ම ස්තුතියි ...දීර්ඝායු වේවා ඔබතුමාට !

  • @kashmikamadushan4134
    @kashmikamadushan4134 2 ปีที่แล้ว +4

    යම් යම් පුද්ගලයන් විසින් සර්ට මඩ ප්‍රහාර එල්ල කරත් සර්ගේ ඉගැන්වීමේ තියන වටිනාකම දන්නේ සර්ගෙන් ඉගෙන ගත්ත කෙනෙක්ම විතරයි..ෆස්ට් එකෙන් හොදටම බයෝ ඇනගත්තත් බයෝ වල නිවැරදි අර්තය පැහැදිලි වු⁣නේ සර් නිසා.😍😍 .නොසැලී ඉදිරියට යන ගමන තව තවත් සාර්තක වේවා!!දීර්ඝායුෂ වේවා තිස්ස සර් ඔබට!!🙏🙏🙏

  • @gapedition2003
    @gapedition2003 2 ปีที่แล้ว +56

    සර් ගෙන් ඉගන ගන්න ලමයි සෑහෙන්න වාසනවන්තයි.අපිට ඔහොම ඉගන ගන්න ලැබුනෙ නෑ.හැම ගුරුවරයෙක්ම මේ විදියට උනානම්.🤔

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 2 ปีที่แล้ว +116

    ගම්පහ ඉන්දීප එකේදී ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 2022 theory clz එකේ ප්‍රභාසංස්ලේෂණය පාඩම උගන්නද්දි තමයි මේ කතාව sir කිව්වෙ🔥🥰❤️අනේ ආපහු කවදා clz යන්න ලැබෙයිද🥺😭

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 2 ปีที่แล้ว +6

    සර් ඔබ කරන මෙහෙවර මා ඉතා අගේකොට සලකනවා මන්දයත් අනාගතයට මේ රටේ බොහෝ ප්‍රඤ්ඥා වන්ත පිරිසක් බිහිකිරීම උදෙසා ඔබ දරුවන් හට නිවැරැදි මාවත පෙන්වන වර්තමාන සමජය තුල සිටින බහුතරයක් ගුරුවරු දෙස බැලුව කල වටිනාකම කියන්නට සාපේක්ෂයක් නැති තරම් වටිනා ගුරු පියකු හෙයිනි..

  • @sarathnanda
    @sarathnanda 2 ปีที่แล้ว +3

    මායාව ප්‍රත්‍යක්ශ කළ උතුමන් වර්තමානයේ නැතුවාම නොවේ. ඔබතුමා මේ දේවල් සාපෙක්ශව කෙලෙස් අඩු සිත් තුලට කාන්දු කරවීමට ගන්නා උත්සාහය කදිමයි.එයින් අතලොස්සකට හෝ මාර්ගය අහුවුනොත් ශ්‍රෙෂ්ඨයි.මෙය දිගටම කරගෙන යාමට ඔබතුමාට ධෛර්ය හා ශක්තිය ලැබේවා.

  • @scientist278
    @scientist278 2 ปีที่แล้ว +15

    Sir ගේ පාඩම් ගොඩක් වටිනවා
    අහන් ඉන්න ආසයි
    බුදුසරණයි! ගුරුතුමනි

  • @divanjanakasthuriarachchi7697
    @divanjanakasthuriarachchi7697 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි ! සර්ට ❤️🙏

  • @malilanka1695
    @malilanka1695 2 ปีที่แล้ว +49

    බුදු සරණයි ඹබතුමාට දීර්ගායුස ලැබේවා අපේ ගුරුතුමාට

  • @ranie1342
    @ranie1342 2 ปีที่แล้ว +8

    බුදුසරණයි සර්

  • @sobitha3465
    @sobitha3465 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ! සර්ට 🙏

    • @darkamvs2327
      @darkamvs2327 2 ปีที่แล้ว

      @@daniducreat8719 🤮🤮🤮

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +5

    ඇත්තටම සර්ට
    පින් මේ උගන්වන
    අකුරක් අකුරක් ගානේ

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි දරැවන්ට පමනක් නෙවෙයි වැඩිහිටි අපටත් මේ තරම් පැහදිලිව දැනුමලබා දෙනවට බොහොම පිං ගුරැතුමනි.

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි 🙏🙏

  • @kaweeshalakshanrathnakeert9747
    @kaweeshalakshanrathnakeert9747 2 ปีที่แล้ว +239

    මේවගේ දේශන කරන්න ඉන්නෙ තිස්ස සර් විතරෛ.දීර්ගායු පතමු තිස්ස සර්ට

    • @CricketFever_News
      @CricketFever_News 2 ปีที่แล้ว +3

      අනේ මට ලයික් කරන්න කිව්වනං ඉවරයිනෙ

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 ปีที่แล้ว +2

      තිස්ස සුරුවන්(=Sir) බොදුනුවකු වීම තවත් වැදගත් වී ඇතැ යි සිතමි!

    • @CricketFever_News
      @CricketFever_News 2 ปีที่แล้ว +4

      @@Shirley-Fdo බෞද්ධ සිංහල කියන එකේ අභිමානය තියාගන්න. ඒත් ජාති ආගම් කිය කිය බෙදෙන්නෙපා. අපි ශ්‍රී ලාංකිකයො.
      අනික ඔය සුරුවන් වගේ මැරිච්ච වචන වැඩක් නෑ. හැමෝටම තේරෙන විදිහට සර් කිව්වනං ඉවරනෙ. 21 සියවසට update වෙන්න මිත්‍රයා. ඕ වගේ වචන ITවලදිත් තියනව කාටවත්ම වැඩක් නං නෑ. ඒ වගේ තමා ඔය සුරුවන් කියන වචනයත්.

    • @damayanthgeetha3185
      @damayanthgeetha3185 2 ปีที่แล้ว +4

      මම අවුරුදු 50 පැනපු කෙනෙක් ඒත් තිස්ස සර් ගෙ පාඩම් බලද්දි තවම ඉගෙන ගන්න දේවල් තියනව කියල හිතෙනවා බෞද්ධ දර්ශනය ත් පිළිඹිමු වෙනවා හරියට බුද්ධිය වැඩෙනව තෙරුවන් සරණයි ජනනාත සර්

  • @nikirangana1985
    @nikirangana1985 2 ปีที่แล้ว +17

    ලෝකයක් තුල ලෝක ගොඩක් ...වෙනදා වගේම අදත් අපිට හිතන්න දෙයක් අවසානයේ ඉතිරි කරලා..ස්තුතියි සර්

  • @ishanaththanagoda6958
    @ishanaththanagoda6958 2 ปีที่แล้ว +60

    Sir nisa dharma sambanda karunu බොහෝම හොඳට දැනගන්නට පුළුවන් .e හේතුවෙන් sir ta කවදා hari නිවන් දකින්නට හේතු වාසනා වේවා 🙏🙏

  • @anushadilhani9025
    @anushadilhani9025 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි sir🙏🙏. Meka මහා මායාවක් thamai

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 2 ปีที่แล้ว +47

    මේ ගැන කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ අපූරු දේශනා ගොඩක් තියෙනවා උන් වහන්සේගේ you tube නාලිකාවෙ

    • @chinthakafernando3430
      @chinthakafernando3430 2 ปีที่แล้ว +3

      ස්තුතයි දැනුවත් කලාට.

    • @malakamahadurage1420
      @malakamahadurage1420 2 ปีที่แล้ว +1

      මගේ නමට ඒක එවන්න පුළුවන් නම් ඔබට බොහෝ පින් අත්වේවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      @@malakamahadurage1420 කිරුළපන ධම්ම විජය හිමි යනුවෙන් ගූගල් සර්ච් කරන්න. ස්තුතියි.

    • @tech1540
      @tech1540 2 ปีที่แล้ว +1

      Me gana thawa hodata wisthara wenawa thiththagalle anandasiri hamuduruwange abhidharma deshana wala

  • @gfa7443
    @gfa7443 2 ปีที่แล้ว +4

    විද්‍යාවත් ඉන්දෘජාලයත් අතර වෙනසක් හොයාගන්න බෑ. ඒ වගේම තමයි, ස්වභාව ධර්මයේ බලවේගත් මායාවෙන් වෙන් කරගන්න බෑ. ඒකම තමා බුදුරජාණන් වහන්සේ වදාරණ ලද්දේ. ඒකම සර් අද අපිට සරලව පැහැදිලි කරලා දුන්නා. සර්ට ගොඩක් පින් මෙම වගේ වැදගත් කරුණු අපිත් එක්කත් බෙදා ගන්න එකට!!

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +8

    හොද දේශනයක් සර්.... රටේ පවතින තත්ත්වයත් සමග සර්ගේ වැඩකටයුතු පරිස්සමින් කරගෙන යන්න සර්........❤🌟✨️

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว +17

    "එකම ලෝකෙ ලෝක ගොඩක් " සර් මට සිංදුවක් ලියන්න හිතෙනවා .නියමයි!

    • @slgochanuxfreefire4010
      @slgochanuxfreefire4010 2 ปีที่แล้ว

      bro mawath subscribe karala sup ekak dennakoo

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +2

      කදිම අදහසක්.
      ඔබේ පැතුම එලෙසම ඉටු වේවා.

  • @anujayarathne6511
    @anujayarathne6511 2 ปีที่แล้ว +14

    අපූරු දේශනයක් sir
    මෙවැනි දේවල් ගැන පහදා දීම ඔබතුමාට පින්
    Thanks sir

  • @senurakaveenrathnayaka
    @senurakaveenrathnayaka 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimeshaekanayake9017
    @nimeshaekanayake9017 2 ปีที่แล้ว +2

    සර් නම් දාර්ශනිකයෙක්. ඒ දර්ශනය සත්‍යාපනය කරන විදිය හරිම අපූරුයි.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    බොහෝ දුරට එකම දේ ගැන එකම විදියට පෙනේවි බෞද්ධ ව්‍යවස්ථාව මගින් සමාජය ආරක්ෂා කලොත් .🌱🌺🌿🍁🌴🍀❤️🌹🌱🌺🌿🍁🌴🍀🌹 පෘථිවියේ උපදින මිනිසුන් බෞද්ධ රූපයෙන් පොහොසත් වී භයානක භවය හැරදා 🌿❤🌿❤🌿❤🌿❤🌿යන්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿පසුබිමක් සැකසීම කාලෝචිතයි 🌱🌺🌿🍁🌴🍀🌹❤️🌱🌺🌿🍁🌹🍀❤️🌴

  • @sandeepamedhavi7967
    @sandeepamedhavi7967 2 ปีที่แล้ว +8

    හොඳටම තේරුනා සර් , ගොඩක් පින් 🙏

  • @nalakaliyanage4019
    @nalakaliyanage4019 2 ปีที่แล้ว +15

    සර්ට ගොඩක් පින් අපිට මෙවැනි දේවල් කියල දෙනවට 🙏🙏

  • @audiopod-2024
    @audiopod-2024 2 ปีที่แล้ว +2

    සර් පාර පෙන්නුවා ... හොයාගෙන යන එක අපේ වැඩක් 🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +2

    කැමැත්තෙන්ම තම සිතින්ම නිර්මාණය කරගත් ලෝකයක් කියා බුද්ධ දේශනාවේ තිබෙනවා.තිස්ස සර් බුදුදහම හොදින් දන්නවා. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි සර්ට.

  • @ajeducation4784
    @ajeducation4784 2 ปีที่แล้ว +21

    ඔබට දීගාසිරි වේවා ...!

    • @KK-fo8ir
      @KK-fo8ir 2 ปีที่แล้ว +2

      @@daniducreat8719 තමුසේ හැම කමෙන්ට් එකකින්ම සබ්ස්ක්රයිබ් නිකම්ම ඉල්ලන්නේ නැතුව ගානක් ගෙවනව කියනව. මොකද අද කාලේ සබ්ස්ක්රයිබ් එකක වටිනාකම ඩොලර් දෙකක් විතර වෙනව. ඒක නිසා ඔහොම පිනට ඉල්ලන එක හරිද?

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 2 ปีที่แล้ว +13

    Before this pandemic , we also remember the time we too spent laughing in your class as these students who laughing through this video.
    It's a privilege to us to have you as our Biology teacher. Some of the things you said during our lessons, were more important for our lives...
    Thank you dear sir !!. ❤❤ May the triple gem bless you..!!

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .. "ආයතන හය ලෝකයයි 'යන්න sir අවබෝධ කර ගෙන තියෙන පාටයි..දරුවන් ගේ චින්තනය ලෝකයේ පරමාර්ථය දැකීමට යොමු කිරීම සැබෑලෙසම අගය කළ යුත්තක් ..සිත ගැන පර්යේෂණය දිගටම කර ඔයවගේම ලස්සන ට දේශනා කරන දවසක් එනතුරා බලාහිඳිමි..තෙරුවන් සරනයි

  • @ssamadhi9453
    @ssamadhi9453 2 ปีที่แล้ว +2

    නිමයි සර්. මේ දේසනාව අහලා බලම්නකෝ සර්. සර්ට ගොඩක් හොදටම තේරෙයි.

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +7

    බුද්ධ ධර්මයේ හරය 🙏🙏🙏♥️

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 2 ปีที่แล้ว +9

    සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @dealwisdroym6645
    @dealwisdroym6645 ปีที่แล้ว +1

    ලෝකෙ මායාවක් ......... මෝඩයට, යැපෙන්නට, හිගන්නට, අඩන්නට .......
    කපටියාට, බුද්ධිමතාට, වාසනාවන්තයාට අම්මා තාත්තා යමක් ඉතුරු කළ ඇත්තට සහ යමක් සොයා ගත්ත කෙනාට තම තමන්හේ හැකියාවට
    අනුව නම් සුර පුරයක් තමයි .........
    ඔබතුමාට සුරපුරයක් ......
    යමක් ලැබෙන සහ ඉගැන්වීමේ සතුට නිසා ..........
    ඔතන නොකා නොබී ඉන්න අග හිගකම් ඇති දරුවොත් ඇති ..........

  • @ajmd3655
    @ajmd3655 2 ปีที่แล้ว +3

    මේ පාඩම හරිම වටිනවා සර් වැඩිහිටියන්ට ත්. මට තිබුන ලොකු ප්‍රශ්නයක් විසඳුනා. 👌

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +7

    අසා සිටින විට පොඩි බයක් දැනුනා සත්‍ය කොහොමත් එහෙමනේ කාලෙකට පස්සේ දරුවන්ගේ හිනා හඬත් එක්ක පාඩමක් ඇහුනාම සතුටක් දැනුනා ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි සර්ට

  • @nadunchathuranga5715
    @nadunchathuranga5715 2 ปีที่แล้ว +13

    ස්තූතියි සර්❤❤

  • @amwariyapola4249
    @amwariyapola4249 2 ปีที่แล้ว +2

    ධර්මදානයෙහි ආනිශංස වශයෙන් ඔබට පිං අනුමෝදන් වේවා...!
    අපේ සර්ට, තවත් මෙවන් පිංකටයුතු කිරීමට ධෛර්යය වේවා..!! නිරෝගී දීර්ඝායුෂ වේවා...!!!

  • @danushkasri
    @danushkasri 2 ปีที่แล้ว +4

    විශ්ව යතාර්ථය බස්සන බැස්සිල්ල හදවතට දැනෙනවා...හදවතින්ම අදරෙයි...

  • @surangadissanayaka7684
    @surangadissanayaka7684 2 ปีที่แล้ว +19

    බුදු රජානන් වහන්සෙ සවාමීන්වහන්සෙ නමකට තරුවක් පෙන්නලා කියනවා ඔබ ඔය දකින තරුව විනාසවෙලා බොහො කාලයක් ගතවෙලා බව. විද්‍යාවෙන් මෑත කාලයෙ ස‍යාගත් දෙ බුදුන් වහන්සෙගේ දෙසනවන්වල ඇත.

  • @wathsalagunawardene6185
    @wathsalagunawardene6185 2 ปีที่แล้ว +5

    I’m a mild color blind girl. I thought of this concept and I realized that it is perfectly correct. Thanks a lot sir for the great explanation 🙏 🙏

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ....!

  • @vn25136
    @vn25136 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සර්
    හැමෝම පරිස්සමෙන්

  • @shanTube
    @shanTube 2 ปีที่แล้ว +3

    ඒ කතාවේ අපෙ හිත් වල වචන කර ගන්න බැරි හැගීම් ගොඩක් දේවල් වලට වචන දුන්නා. Thank you sir.

  • @shehansachintha8392
    @shehansachintha8392 2 ปีที่แล้ว +18

    මේ වගේ Out of Frame හිතන්න පුරුදු කරන කතාවක් කීවොත් සම හරක් කියන්නෙ" ආං අරූ උගන්නන්නෑ බයිලා කෙලිනවා" කියල! කරුමෙ තමයි ඉතින් ඒක

  • @user-ho4uz6np3s
    @user-ho4uz6np3s 4 หลายเดือนก่อน

    සර්ගෙ දෙශන අහලා ජීවිතය විදිනවා. සර්ව තෙරුවන් සරණයි.

  • @user-le5iv4zc3s
    @user-le5iv4zc3s 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 😀🙏

  • @ashasomawansa
    @ashasomawansa 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ගුරැතුමානනි. ගොඩක් පින්.

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z 2 ปีที่แล้ว +3

    සර් තරම් දැනෙන විදිහට බුදු දහම කියලා දෙන කෙනෙක් කොහෙවත් නෑ ❤️🌿🙏😌

  • @amila4651
    @amila4651 2 ปีที่แล้ว +1

    නිවන් අවබෝධය පිනිසම හේතු වේවා !

  • @nalinkakulawala1470
    @nalinkakulawala1470 2 ปีที่แล้ว +1

    මුලින්ම ලයික් කරලා ඊට පස්සෙ වීඩියෝ එක බලන්නෙ මම විතරද

  • @thissaadikari4002
    @thissaadikari4002 2 ปีที่แล้ว +4

    ලොකය මායාවක්ම තමා සර්.ඔබට තෙරුවන් සරණයි

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 2 ปีที่แล้ว +20

    Excellent scientific explanation on how each individuals 6 sense faculties( or salayathana) interpreted perceptions .Loka vishaya achinthyai according to Gautama Buddha

    • @weslymahanama6403
      @weslymahanama6403 2 ปีที่แล้ว

      According to Omniscient Buddha every thought is a myth.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +1

    ලොකය මායවකි.සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි තෙරුවන් සරණයි

  • @beenumalisha8368
    @beenumalisha8368 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @malithanethsara8728
    @malithanethsara8728 2 ปีที่แล้ว +16

    අයින්ස්ටයින් මහත්තයා ඕවා හොයාගෙන ,දැන් එයා හොයාගත්ත ඒවා එයාට තේරුම් බැරුව කොහෙ හරි දුක් විදිනවා ඇති😥මට ත් දුකයි ඒක මතක් වෙනකොට 😓

    • @channawithanage9992
      @channawithanage9992 2 ปีที่แล้ว

      Thawa poddak pehadile karanna puluwanda..... Hoda thenak wage eka

    • @surendj721
      @surendj721 2 ปีที่แล้ว

      @@channawithanage9992 mm hithanne eya kivve ainstain amaruven yam danumak hoyagatta.eka samanya scientistlatatg therum ganna amaru taram gaburu danumk.dan ainstain marila aye kohe hari ipadila.eya barivelavath manussa lokeknm dan inne eya hoyagaththuvama eya ipadila school,university gihin igengnnva.eva terum ganna dan oyata kochchra amruda

    • @malithanethsara8728
      @malithanethsara8728 2 ปีที่แล้ว +1

      @@surendj721 thats right

    • @Werosha_unti09
      @Werosha_unti09 2 ปีที่แล้ว

      Oya khmd kynne eyata ilaga athme eka therum ganna ba kyl 😂

    • @malithanethsara8728
      @malithanethsara8728 2 ปีที่แล้ว

      @@Werosha_unti09 මම කිව්වෙ එයා හොයාගත්ත ඒවා ,,,ආයෙ මුල ඉදන් වෙන ගුරුවරයෙක්ගෙන් මහන්සියෙන් ඉගෙනගන්නවා වගෙ අදහසක් ..

  • @omelettevid9624
    @omelettevid9624 2 ปีที่แล้ว +1

    හොඳට තේරුනා. තෙරුවන් සරනයි සර්.

  • @malaranaweera150
    @malaranaweera150 2 ปีที่แล้ว +1

    සර් ඔබතුමාට බුදු දහම ගැන සැබෑ අවබෝධයක් ගන්න ලොව්තුරු අරණ සුසිල හිමිගෙ ධර්ම දේශනා අහන්න විශාල දැනුමක් එනවා

  • @ishararathnayaka9302
    @ishararathnayaka9302 2 ปีที่แล้ว +18

    තවත් වීඩියෝ ඉක්මනින් ම දාන්න සර් 👍👍

  • @dinusl9780
    @dinusl9780 2 ปีที่แล้ว +4

    බොහොම ලස්සන පැහැදිලි කිරීමක් ගුරුතුමනි❤️
    බොහොම ස්තූතියි
    බොහොම පිං🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 11 หลายเดือนก่อน

    I saw Tissa's potential to access the Universal Truths early in the day,and I shared that thought with him.
    As a Pali scholar myself,I am convinced that Buddha's deep teachings are best comprehended by open analytical minds and not necessarily by Pali scholars. My teacher Ven Siri dhammalankara is a top level mathematician/economist. Tissa with his incredible communication skills can open the minds of younger generation to deeper dimensions of life. I salute him for his services

  • @SanjeewaMadushan
    @SanjeewaMadushan 2 ปีที่แล้ว +1

    බුදු දහම විද්‍යාත්මකව පැහැදිලි කරදෙන ඔබතුමාට තෙරුවන් සරණයි

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්ට.

  • @anushkajayaweera7376
    @anushkajayaweera7376 2 ปีที่แล้ว +55

    තිස්ස සර්,මුතුගල සර්...ජාතියේ පිනට පහල උන ගුරුවරු...🙏🙂❤️

    • @shyamakumari9928
      @shyamakumari9928 2 ปีที่แล้ว

      Eka nm attha

    • @illuminati7421
      @illuminati7421 2 ปีที่แล้ว +1

      MUTHUGALA SIR, THISSA SIR GE GOLAYEK DA?

    • @sithumakash5756
      @sithumakash5756 2 ปีที่แล้ว +4

      ඇයි ගරු උපුල් සාන්ත සන්නස් ගල 🤣🤣

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +3

      @@sithumakash5756 🌝

    • @anushkajayaweera7376
      @anushkajayaweera7376 2 ปีที่แล้ว +2

      @@illuminati7421 නෑ

  • @yanky1109
    @yanky1109 2 ปีที่แล้ว +3

    ඒකනම් මාරයි. තව ටිකක් අහන්න ඕනේ

  • @ruwandelpagoda8339
    @ruwandelpagoda8339 2 ปีที่แล้ว +1

    ඒක නේද බුදුහාමුදුරුවො කිව්වෙ බඹයක් වූ ශරීරය තුලින් මුලු විශ්වයම දකින්න පුලුවන් කියා.තිස්ස සර්.ඔබ තුමා විශය කරුනු තුලින් ලෝක ධර්මය මනාවට පැහැදිලි කරනවා.ගොඩක් පිං.ඔබතුමාට මේ බවයේදීම මාර්ග පල ලැබීමට වාසනාව ලැබේවා.

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි සර් ඔබ තුමාට🙏🙏🙏

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 2 ปีที่แล้ว +3

    සුපිරි ගුරු තුමා

  • @nihalhewage5348
    @nihalhewage5348 2 ปีที่แล้ว +2

    වෙනස්ම විදියට ලෝකය දකින්නට ඉගැන්වුවාට පින් ඔබට

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි

  • @nishagayani8263
    @nishagayani8263 2 ปีที่แล้ว +5

    GREAT video sir. Thank you for explaining. Stay safe God bless you sir 🙏🙏🙏🙏🙏🙏