Kola dala rice hadanawa indiyaweth gongura rice kiyala. Me kola walin chatni hadanawa.mata kenek genath dunna.300g thibuna rs 500/= gaththa.rath saha kola warga 2 thiyenawa. Rasayi
First time I got to know about this. I’m so grateful to you for giving more useful information for our day to day lives ❤. May the Triple Gem bless you!
Ithamath watina Video 1 k Mamath Rosella geana Nam Danne neaha aath Mama Jam warga Nam Hadanawa Nama Nam Italy wage namin handunanne neaha shakaya Nam dannawa Aluth jam wargayK Puluwan whunoth Hadanawa Thank you so much ❤ Same Frungya jam Same colour
අදමයි දැක්කේ .......ඔබට ස්තූතියි සොයුරිය ,,,,,මෙම හදූන්වා දීමට ......🌻🌻💐
අය්යෝ සල්ලි 😂😂😂
ජීවිතේ පලමු වතාවට තමයි දැනගන්නට ලැබුණේ 😮
ඉස්සර අපේ ගෙවල් අවට තිබුණා, දැන් නම් වඳ වෙලා ගිහින්. හොයාගන්න හැකිවුනොත් පැල කර ගන්නම් තොරතුර බොහොම වටිනවා දුවේ,ස්තුතියි ❤
ඉස්සර නම් ඔන තරම් කැවා..දැන් නම් හොයාගන්න නැහැ ...ඔච්චර වට්නාවා කියලා නම් දන්නේ නැහැ ..ඔයා අපිට මීට කලින් මුණ ගැහේන්න තිබුණේ ...අපිට හැම දේම කියලා දෙන සොයුරිය ඔයා හැමදාමත් නිදුක් නිරෝගි වේවා ..බුදු සරණයි සොයුරිය ඔයාට ...❤❤❤❤❤❤❤
Mewa.මොන පළාතේ ද thiyenne .......මම නුගේගොඩ ..
අනුරාධපුරත් තියෙනවා ..කුරුණෑගල පාලත් වලත් තියෙනවා ..
Thanks so much 👍❤ උදෙන්ම බැලුවා හදන්න ඕන හරිම වැදගත් තොරතුරු සමගින් දැනුම රසය අපට ලැබ දුන්නා ට.🎉❤.
වැදගත් video එකක් ..👍 ආසවෙන් බැලුවා .. අද තමයී දැක්කෙ... good day .❤❤
පොඩි කාලෙ අපි ඕවා ට බිලින් වර්ගයක් කියලා තමයි දැනන් හිටියේ ,,පෙති ගලවලා කනවා ඇබුල් රස නිසා , ගොඩක් කාලෙකින් දැක්කේ නෑ,,ස්තූතියි ඔයා මේවා හොයා බලලා ,රස විදලා අපි ව දැනුවත් කරනවා ට නන්ගි
Katata kelat inuwa tanks oyata pute
ඔක තේ වගේ තම්බලා බොනවා මැදපෙරදිග කැන්සර එකට හොදයිලු
අපිත් පොඩිකාලේ කාල තියෙනවා.හරිම ඇඹුලයි.අපි කීවෙ රටගොරකා කියලා.දැන්නම් දකින්නත් නෑ.අමතකම වෙලා ගිය දෙයක් මතක්කලා Thanks ❤❤❤❤❤❤❤
අනේ රොසෙල්ලා බීජ ගන්න තැනක් කියන්න
බීජ ටිකක් සොයා දෙන්න පුළුවන් නම් ගොඩක් පින් .ලිපිනය එවන්න මම මුද්දරත් සමග ලියුම් කවරයක් එවන්නම් .දෙවිපිහිටයි.
රොසෙල්ලා ගොඩාක් තියෙනවා ඒත් හදන හැටි දැනගෙන හිටියෙ නැහැ ස්තුතියි කියල දුන්නාට
එවන්න මට ඇට ටිකක් .පුලුවනිද
මන් ලිපිනය එවන්නම්
අදමයි දැක්කේ....ස්තුතියි මෙම හදුන්වා දිමට🌷🌷🌷🌷❤️
හරිම රස පාටයි, හැබැයි අදමයි දැක්කෙ.ස්තුතියි ඔබට . බීජ සොයා ගන්න තැනක් දන්වන්න
අදමයි ඇහුවෙත් දැක්කෙත්.ස්තුතියි ..❤
අදමයි දැක්කේ
ස්තුතිය ඔබට ...බීජ ගන්න පුළුවන් හැනක් කියන්න
Kola dala rice hadanawa indiyaweth gongura rice kiyala. Me kola walin chatni hadanawa.mata kenek genath dunna.300g thibuna rs 500/= gaththa.rath saha kola warga 2 thiyenawa. Rasayi
First time I got to know about this. I’m so grateful to you for giving more useful information for our day to day lives ❤. May the Triple Gem bless you!
Harima hodata kiyala dunna. Hadala balanawa. Thanks
Thank you මම ඇහුවෙත් අද, පලයක් හිටවන්න හිතුනා එක පලයක් ඇති weida
අපි. පොඩි කාලේ අපේ ගෙදර. තිබුණ. ඒත්. දැන්. මම. හුගාක්. කාලෙකින් දැක්කේ නැහැ.
Ahuwet, dakket adamai.
mama nam adamai dekke thank you akki 🙏🙏🙏🙏
දැනුවත් කලාට Thank
Wow super awesome fantastic video Thank U so much Dear please let me know how to get some Roselle seeds 🙏🤩😋👌👍
ආදරණීයයි. මේව කාලද මන්දා ඔයා හරිම ලස්ස🎉නයි. කමෙන්ට් කෝටි යක්ලිව්ව වගේමයි ❤❤❤
අපි.ඉස්සරකරවලවලට.දාලා.තෙදාලා.කාලා.තියෙනවා.දැන්නම්.හොයාගන්නත්.නැහැ 😮
හරි ලස්සනයි ඉතින් ❤
මිලදී ගන්න තියෙනවා ද රොසෙල්...
Obata sthuthiy.❤
ගොඩක් වටිනවා ...ස්තුතියි ඔයාට ..ඒත් ඉතිං හොයාගන්න අමාරුයි නේද ....👍👌💐✌
අනේ හරිම ෂෝක් ඉස්සර අපිත් කනවා නැන්දේ ඔවා . දැන්නම් ඉතින් නෑ ❤️❤️❤️
අපි බිලින්ච කියලා කියන්නේ ඒත් දැන් දකින්න නැහැ
අපේ ගෙදර තියෙන්නේ කොළ පාට කොළ ගෙඩි ආයේ රතු කොළ ගෙඩි මේ වගේ නෙමෙයි එව්වා පුළුවන් ද ambul
Kusalage kamaknesa veswasyan kaanapuluwan palathmahoya ganna bare
ස්තුතියි ඔයාට මේ දුන් දැනුමට❤
මමත් අදමයි මේ රොසෙල්ලා දැක්කේ 🎉🎉
අනේ රොසෙල්ලා බීජ සොයාගන්න තැනක් කියන්න..ප්ලීස්. බුදු සරණයි.
Mewa.(rosella )කොහෙද thiyenne ...මම නුගේගොඩ ...
Adamsi ahuweth dakketh harima sathutui ❤👍
Mamat heduwa harima rasay oyage kena weri nice and weri beautiful thank you so much ❤❤❤❤❤❤
From where can we buy this.pls, thanks 😅
Bija tikak hoya ganna barida.
Godak sthuthi .adamai dakke
Niyamai 👌
ඇත්තටම දැකල නැහැ මීට කලින් කොහෙන් ද දැන් රොසෙල්ලා පැලයක් හොයා ගන්නෙ කියලා තමයි ප්‍රශ්නය .
මේවා අපි පුංචි කාලෙ කාල තියෙනව..ඇබුල් රස යි ..මේ පැත්තෙ කැලේත් හැදුන
Adamai dakke theruwansarani
Punchi kale owa kawa. Eth ewata kiyapu nama mathaka na. E rasath punchi kaleth mathak kalata thank u
Mata me beeja tikak ganna puluwan da
Andra Pradesh Indiana aya rasa pikal hadanawa
බීජ සොයා දෙන්න පුලුවන්. මම බලන්ගොඩ
👍👍
දැක්කෙත් අදයි
Adamai dakke
Akke.mama wattala ape patte rosella seeds ganna baluwa .ganna na akke.seeds tikak denawada akke.99/1balagala hadala wattala
දුව ඔයාට රොසෙල්ල දුන්නු කෙනාට කියන්න බීජ ටිකක් හදන්න කියල.. අපිත් ගන්නම් ..ස්තුතියි❤️🌷මම බීම එක නම් බොනව.. මේ එංගලන්තයේ චීන කඩේ තියනව.වේලපුවා.. හරිම ගනන්…
Sister where did you buy please 🙏 thank you God bless you with my love
Ithamath watina Video 1 k
Mamath Rosella geana Nam
Danne neaha aath Mama
Jam warga Nam Hadanawa
Nama Nam Italy wage namin handunanne neaha shakaya
Nam dannawa
Aluth jam wargayK
Puluwan whunoth Hadanawa
Thank you so much ❤
Same Frungya jam
Same colour
බොහොම ස්තූතියි❤❤❤
Dan nam vadiya me gas adui.moya mani patra api kanawa a kaalr nama danne naha.harima abul.
Rossella seeds ganna thiyanawada?mamath kaaleka indala hoyanawa.
API punci kale hriyata kawa Dan Hoya Hanna na Ape Amma rasata haduwa.😊
apith podikale ona tharam kala thiyenawa.dannam ambul jathi kanna ba dath hiri watenawa.api owata kiyanne rata bilin kiyala.mehenam thama thiyenawa
මුස්ලිම් සහෝදරයින්ගේ ගෙවලවල නෝම්බි අවුරුද්දට හදනවා. මම කාලා තියෙනවා. හරිම රසයි.
Thanks a lot. 😊❤
අරාබි රටවල මේව විකුනන්න තියෙනවා (වියලි)වතුරට ටිකක් දාල තියල සීතල කරල බොනව.ප්‍රෙශර් එක,දිය වැඩියාව අඩුවෙනව.
නුවර පැත්තෙ ඇඹුල් ඇඹිලියා කියල කියන්නෙ. කොල තෙල් දාල හරිම රසයි
Wathura daala tikak thambanna epaa da plz
Api punchi kale kala thiyanawa. Kaleta hadune. Dan nam dakinna na. Ata tikak ewanna puluwanda
ඉස්කෝලේ yana kale.ona.tharam kewa.poddak ඇඹුල් gathiya.thinawa
හරි වෙදගත් ❤
Adamai name aka ahuwe very thank miss.....❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏
අනේ.ඔව.වදවෙලා.ගිහිල්ල.තියෙන්නෙ.අපි.ඉස්සර.ඔවැයි.කොල.කරවලදාල.බැදල.කෑව.හරිමරසයි.දැන්.ඔවා.සොයාගන්න.නැහැනෙ.බීජ.ගන්නතීන.තැනක්.කියනවද.ස්තුතියි.මේවගේ.වීඩියෝ.දානවට
සත්තකින්ම
කොහෙන් ද ගන්න තියෙන්නේ
Mage lagath welapuwa thiyanawa❤pitarata mewa wediyen biimata gannawa
අපිත් පොඩි කාලේ කෑව රට බිලින් කියලා තමයි කිව්වේ දැන් නම් හොයාගන්න නෑ💎🙋💞🇱🇰👌👏
ස්තූතියි 🙏
Mama ada thama danagaththe.❤❤❤ Okata lunu tikakuth dammoth rasa balance vei neda.
ලුණු දාන්න ඕනි..මං දැම්මා
ගන්න.තැනක්
.දැනගන්න
පුළුවන්ද
ස්තුතියි
Pale nadde
අදයි දැක්කේත්.නමඅැහැව්වේත්.
ස්තුතියි මිස් ,අනේ මේවා කොහෙද තියෙන්නේ
මරු නැන්දේ ❤❤❤❤❤
මේව ගන්න තියෙන්නේ කොහේද .
Api ahlawath na ane. Matath beeja tikak ewannako nandiyo
ස්තූතියි ගොඩක් ❤
Rossela beeja ganna thank kiyanna puluwandha
Where can we buy the seeds
Arabic rata wala bima hadala bonawa... ❤
Man dekala nehe.ehuwet ada..sthuthi kiyala dunnata.. beeja hoyaganne kohomada?
Thank you
මිස් අපෙ ගෙදර ඉස්සරහ තිබූණා ඇඹූලට උයනවා දැන් වද වෙලා ගිහින් බිජ ගන්න තැනැක් තියෙනවානම් කරුණාකරලා කියන්න පූළුවන් ද තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Super ❤
Ape watu wala issara tibuna. Dan wada wela. Oya kola hadigala temparadu karama mara Rasak. Aba wagee Abul
අපේ රටේ කොයිතරම් ආහාර වර්ග තිබුනද වල්නාශක ගහලා මේ ඔෟෂධීය ශාක විනාශකරලා ස්වාභාවි පරිසරයේ තියෙන ආහාර වලට හුරුවෙන්න බෝ නොවන රෝග වලින් වැලකෙන්න පළුවන් සීනි අඩුවෙන් භාවිතයට ගන්නළමයින්ටත් සීනි අඩුවෙන් පුරුදු කරන්න.
Akke seads tikak ewanna puluwan da
මිස් අපිට මේක වියලි එවා ගන්න පුලුවන්. එවාගෙන් හදන්න පුලුවන්ද. ස්කුතියි
Rosella bijaganna thanak kiyannako
අපි හදලා තියනවා
How to get seeds?
ඔවට අපි කිව්වෙ රට බිලින් කියලා.. දැණ් නෑ වද වෙලා...
නංග,මේක පැල කරගන්න ඇට ගන්න තියෙන්නෙ කොහෙද ? ඔයා ලග පැල තියෙනවානම් ඇට ටිකක් එවන්න බැරිද pls
Apitath ata tikak evanna barida
Akke ape tiyenawa larosa patai ewa me wena gediyakda
ඒ පාටිනුත් තියෙනවා
Koheda thinne owa
Oba oya kiyana rosella pela
ganna thibena thanuth kiwwa nam thamai wadama honda
Thuyhi obata
.
Supeb 👍 yamee❤❤❤❤❤❤ 🌷