පොල් වතුරෙන් පැණි හදමු / How To Make A Coconut water Treacle At Home / pol wathuren pani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 182

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 5 หลายเดือนก่อน +23

    හොද සර් කෙනෙක් නව සොයාගැනිමක් මුලු ලංකාවටම දැනුවක් කිරිම ගුරුවරයෙකුගෙ හොද ගුන දර්මයකි මෙ වටිනා සිල්පයක් ඔබ දිලා මෙ ලොකෙන් අවසන් කරන්නෙ පිං කුසලයට හෙතුවක් වනු ඇත බුදුසරණයි ඔබට හදවත අවංක කෙනාට වරදින්නෙ නැ කවදාවත් හොද මහත්තයෙක්

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน +6

      ගොඩක් ස්තූතියි.. මම මේ දීලා තියෙන උපදෙස් වලින් එක්කෙනෙක් හරි ගොඩ ගියොත් ඒක තමයි මගේ සතුට... බුදු සරණයි ඔබතුමාටත්

    • @WasanaMilanki
      @WasanaMilanki 3 หลายเดือนก่อน

      මට කියන්න මේක හදනකොට සීනි එකතු කරන්න ම ඕන ද. මට බෙහෙත් වලට පොල් පැණි අවශ්‍ය වෙනවා. ඒකට සීනි එකතු නොකර හදාගන්න පුලුවන් ද ​@@Sri_Lanka_Food

    • @somadasaporage610
      @somadasaporage610 3 หลายเดือนก่อน

      ච​@@WasanaMilanki

  • @NandaniJayarathna-ne4bx
    @NandaniJayarathna-ne4bx 6 หลายเดือนก่อน +38

    මමත් හැදුවා ගෙදර පොල් වතුර එකතු කරල හොදටම ආව බො හොම ස්තුතියි

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  6 หลายเดือนก่อน +3

      ok

    • @PramarathnaPram
      @PramarathnaPram 5 หลายเดือนก่อน

      😢😂 0:12 y88
      ​@@Sri_Lanka_Food

    • @Lakshman-r2m
      @Lakshman-r2m 5 หลายเดือนก่อน

      Hakuru hadanna kiylala denna barrida

    • @SuduAmma-xx1hn
      @SuduAmma-xx1hn 16 วันที่ผ่านมา

      9:00 Zee😂 Zee Zee S se😢​@@Sri_Lanka_Food

    • @SuduAmma-xx1hn
      @SuduAmma-xx1hn 16 วันที่ผ่านมา

      😊😊

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน +14

    ඉතාම වට්නා කරුනු රැසක් බොහොම ස්තූතියි ඔබතුමා ට කොතරම් අගේද ඇත්තටම ගෙදර ට අවශ්‍ය ට්කවත් හදන්න ඕනි මහි ❤️💥👍

  • @SachindraLakmali-gq1gu
    @SachindraLakmali-gq1gu 7 หลายเดือนก่อน +9

    ඇත්තටම හොදම හොද වැඩක්.මම අද හැදුවා.රසම රසයි.සුපිරියි.thanks

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  7 หลายเดือนก่อน +1

      ගොඩාක් සතුටුයි.....

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน +1

    හොද දැනුවත් කිරිිමක් මල්ලි ,ස්තුති ඔයාට බුදු සරනයි 🙏🙏💐💐💐

  • @WijithaMallika-ii7gd
    @WijithaMallika-ii7gd ปีที่แล้ว +6

    Good job
    Thanks

  • @jayathissabandara1313
    @jayathissabandara1313 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට,

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 3 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා නව සොයා ගැනීම ක්

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම ගැන සතුටුයි

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 5 หลายเดือนก่อน +13

    කැපිලි කෙටිලි ඉතුරු නැතුව අවංකව ඔයා උපදෙස් දුන්න. ස්තුතිය්.

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️

  • @ranjanimaya2027
    @ranjanimaya2027 5 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔයා දැනුවත් කරාට

  • @MaheshikaGunawardana
    @MaheshikaGunawardana 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබට

  • @KashokaJagath
    @KashokaJagath 3 หลายเดือนก่อน +1

    නියමයි ඉතාම හොඳ සොයාගැනීමක්

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +1

    බොහොම පිං..🙏🙏🙏 ඔබතුමාට ❤❤❤

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏

  • @judechrishantha9496
    @judechrishantha9496 หลายเดือนก่อน +3

    අපිත් මේ විදියට හැදුවා.රසට පැණි එක හැදුනා.බොහොම ස්තූතියි❤
    ඒත් පැණි එක හැදුනට පස්සෙ බෝතලේ අඩියේ සීනි වගේ බහින්නෙ ඇයි??හැබැයි පැණි එකත් රහට තියෙනවා🤔

  • @DasthiManohari
    @DasthiManohari 3 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතිය නිරෝගී සුව දීර්ඝයු ලැබේවා 🙏

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      godak sthutheee bs....

  • @agaugustine6755
    @agaugustine6755 2 หลายเดือนก่อน +1

    ඔබගේ මිල හදපු එකට ගෑස් හො දර වලට යන වියදම් එකතු කරන්න ස්තුතියි දැනුම දුන්න එකට

  • @sujithkumara6152
    @sujithkumara6152 ปีที่แล้ว +4

    Patta rasai mamath haduwa

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 5 หลายเดือนก่อน +2

    Thanks for your advice sir.

  • @channaranasinghe9371
    @channaranasinghe9371 5 หลายเดือนก่อน +3

    Thanks so much. ❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 5 หลายเดือนก่อน +2

    සතුටුවෙන්න පුලුවන්
    නව සොයාගැනීමක් අති
    සාර්ථකයි
    ❤❤😊😊😊😊

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf 10 หลายเดือนก่อน +2

    Hama daama hodin visthara kalla.❤

  • @NishanthaAnton-qp4oi
    @NishanthaAnton-qp4oi 2 หลายเดือนก่อน +1

    Budusarani sir.

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @susanthasampath8055
    @susanthasampath8055 4 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක්

  • @worldstarplus
    @worldstarplus ปีที่แล้ว +3

    සුපිරි ආ... 🙂

  • @sujithkumara6152
    @sujithkumara6152 ปีที่แล้ว +2

    Video aka niyamai. Thawa video apita ona

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf 10 หลายเดือนก่อน +2

    Pol wathura frige 1kaa dawas 5 vithara thiyala hadanna puluwanda? Freezer

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  10 หลายเดือนก่อน +1

      freesar ake thiyanna ona.. pallahain thibboth ra wenawa

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 4 วันที่ผ่านมา +1

    පිං මෘදු වෙවා ඔබ තුමාට

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 หลายเดือนก่อน +5

    ඇත්තටම ඉස්සර අපෙ ආච්චිලා රස කෑම හදනකොට පුදුම සුවදක් මීරාවලින් තමයි පැණි උනු කෙරැවෙි දැන් තියෙන්නෙ සීනි වලින් හදපු පැණි නියම පැනිය හදන්නේ හොදම රා වලින් උනු කරන කොට රා සුවඳ ඉන්න බෑ දැන් තියෙන්නෙ කුථිම දේවල් 😅

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      එහෙම නෙවෙයි... අහක දාන පොල් වතුරෙන් ප්‍රයෝජනයක් ගත්ත කියලා හිතන්න බැරිද.. නිකම්ම විසික් කරල දානවට වැඩිය... ලේබල් එකේ ගහනවා පොල් අතරින් නිෂ්පාදනය කරන පොල් පැණි කියලා.. මේක හදල බලන්නකෝ පොඩි කොටසක්... ඔයාටවත් හිතාගන්න පුළුවන්ද බලන්න පොල් පෙනී මේකෙයි වෙනසක් තියෙනවද කියලා...bs

  • @KrishnaKumari-h3z
    @KrishnaKumari-h3z หลายเดือนก่อน +1

    අදහස,,නම්,,බොහොම,,හොදයි

  • @nalinisrikanti893
    @nalinisrikanti893 3 หลายเดือนก่อน +1

    මේ ලෙස හකුරු හදන්න පුළුවන් නේද

  • @SSailla
    @SSailla 5 หลายเดือนก่อน +1

    අනේ දන්නේ නැ මම වත්තේ පොල් පලලා තෙල් හිදිනවා ඒ පොල් වතුර ඔක්කොම විසි කරනවා හරිම වැදගත් අය විසි කරන්නේ නැ තැන්ක්ස් අපිව දැනුවත් කරාට බුදුසරණයි ජයවේවා 🙏🙏🙏💕💕💕💕💕🙏🙏

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      Ok bs 🙏🙏🙏🙏🙏🙏

  • @RasangaLakshan-lp3zz
    @RasangaLakshan-lp3zz 5 หลายเดือนก่อน +1

    බොහොම හොදයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +2

    තුනුරුවනේ සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      මේ විදියට විදිහට පැණි හදන ක්‍රමයකුත් තියෙනවා... පොල් ගෙඩි තුන හතරක වතුරෙන් නිකමට වගේ හදල බලන්න හරිම රසයි......

  • @LahiruSuranjith-t9d
    @LahiruSuranjith-t9d 5 หลายเดือนก่อน +3

    Pol hithagannath bahalo

  • @warunisamanthika1522
    @warunisamanthika1522 9 หลายเดือนก่อน +3

    Pol pani denne puluwan kothantada

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  9 หลายเดือนก่อน

      Kiri hatti vikunana than walata. Kadawalatath gannawa

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 หลายเดือนก่อน +1

    Godak watinawa stuti

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 4 หลายเดือนก่อน +3

    ඇත්තටම අපේ රටේ හොඳ සම්පතක් තමයි කිතුල් හා පොල් පැනි නිෂ්පාදනය. හැම දේම රටින් ගෙන්වා කොමිස්මත යැපෙන නායකයෝ නිසා ඔක්කොම අවුල්

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      ඔව් අපේ තියෙන පොල් ගස් කිතුල් ගස් හැටියට. අපේ රට ශිම්පෝසථ කරලා පිට අරන් වලත් යවන්න තරම් පැණි ගන්න පුළුවන්. මේ රටේ කාලකන්නියෝ ඔක්කොම තහනම් කරලා තියෙන්නේ

  • @awanthiushani3675
    @awanthiushani3675 5 หลายเดือนก่อน +2

    ගෙදර කෑමට හදාගන්න හැටි කියලා දෙන්න.

  • @Himansabandara-mk1px
    @Himansabandara-mk1px 5 หลายเดือนก่อน +2

    Gread job

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me 4 หลายเดือนก่อน +1

    Pol pani hadanne pol mala kapala ana saraya unu karala nada mama hadala theyanawa seni danne nha neyama pol pani sukkayata hodai

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      පොල්රා කපන්න අවසර ගන්න ඕනනේ හැමෝටම පොල් රා කපන්නත් බෑ.... පොල් වතුරෙන් වැනි හදනවා කියන්නේ අපතේ යන දේකින් පැණි හදාගන්න විදිය තමයි කියලා දීලා තියෙන්නේ...

  • @LakmiLansakarage
    @LakmiLansakarage ปีที่แล้ว +3

  • @blnimal6243
    @blnimal6243 5 หลายเดือนก่อน +1

    Bohoma isthutihi

  • @surenianurangika4248
    @surenianurangika4248 5 หลายเดือนก่อน +1

    පොල් පැණි වලින් පොල් කේක් හදල වෙලදපලට දෙන්නත් පුලුවන් .

  • @ThushariPriyangika-ot5iy
    @ThushariPriyangika-ot5iy 3 หลายเดือนก่อน +3

    සීනි පැනි

  • @nuwavlogs2804
    @nuwavlogs2804 2 หลายเดือนก่อน

    Pol wathura shitha karanaye dammta kamak nadda.

  • @champaperera8487
    @champaperera8487 5 หลายเดือนก่อน +8

    අද ලංකාවේ සම්ප්‍රදායික ක්‍රමය යටතේ හදන පොල්පැනි ,උක්පැනි ,කිතුල් පැනි ඉතාම දුර්ලභයි . තමන්ම හදාගත්තොත් පමනයි නියම පිරිසිදු දේ ලැබෙන්නෙ . අද කවුද කිතුල් පොල් ගස් වලට නගින්නෙ . ඒ වගේම සියලු ගස් කපලා විනාශ කරලා ඉවරයි . හැම තැනම තියෙන්නේ සීනි පැනි ..ලේබලය විතරයි කිතුල් හෝ පොල් පැනි ඉදිරියෙදි කිතුල් ගසක් දකින්න වත් නැතිවේවි

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 3 หลายเดือนก่อน +1

    Tanx

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 3 หลายเดือนก่อน +1

    Obeta dirgausa labewa🙏🏼🙏🏼🙏🏼

  • @milindasenaratna1334
    @milindasenaratna1334 5 หลายเดือนก่อน +5

    සම්පූර්ණයෙන්ම වන්චාවක් මේක, සීනි වතුරට දිය කලත් මේ විදියට හදන්න පුලුවන් .
    කොහොමද දැන් අපි නියම පොල් පැනි සහ කිතුල් පැනි ලබාගන්නෙ, හැම තැනම මේ විදියට කරනවනම්.?

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      මේ විදිහට ටිකක් හදල බලන්නකෝ මුලින්ම.. සීනි වතුරට දිය කරලා හදන ඒවට වැඩිය වෙනසක් තියෙනවා...

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      පොල් රා පෙරන්න දෙනවද අපේ රටේ... හැමදේටම නීති දාලානේ තියෙන්නේ....

  • @bsudusinhga4118
    @bsudusinhga4118 3 หลายเดือนก่อน

    Thank you❤❤❤

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 หลายเดือนก่อน +1

    Menage.watte.pol..5o.da

  • @ranjanagamage7077
    @ranjanagamage7077 5 หลายเดือนก่อน +1

    පුනක්කු කොහොම ද හදන්නෙ ඒ ගැනත් කියලා දෙන්නකො.ඒවා මිලදී ගන්න තැන් කොහෙද තියෙන්නේ

  • @ChandraWaduressa
    @ChandraWaduressa 3 หลายเดือนก่อน +1

    Good

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 3 หลายเดือนก่อน +1

    සීනි පාවිච්චි කරන්නේ නැතුව හදන්න බැරිද..?

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน +1

      Seeni අනිවාර්යයෙන් danna ona

  • @chandanaranasingha-x5g
    @chandanaranasingha-x5g 9 หลายเดือนก่อน +2

    polwathura parana unoth awul yanawada

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  9 หลายเดือนก่อน

      ඔව් අවුල් යනවා. ටික ටික එකතු කරලා නම් එකතු කරන ටික ඩීෆිසර් එක දාලා. අන්තිමේට දිය කරල ගන්න

    • @wijayanthigunasekara6461
      @wijayanthigunasekara6461 3 วันที่ผ่านมา

      Seeeni unu karala pol pani kiyala minissu rawatanna epa

  • @upalisenanayake9884
    @upalisenanayake9884 5 หลายเดือนก่อน +1

    Ai Halawatha paththe hadanne amu pol athu mirikala.mama eka thanakadi dakka

    • @HAZOYSA
      @HAZOYSA 4 หลายเดือนก่อน

      ඒ ගැන දන්න දේවල් කිය න්‍න‍

  • @kaluawathare6830
    @kaluawathare6830 5 หลายเดือนก่อน

    ගොඩාක් පැනිරස කුරුම්බා ,තැඹිලි වතුර මේ සඳහා යොදාගන්න පුළුවන් ද,එකතු කරන සීනි ප්‍රමාණය අඩු කරලා?

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      Apo පුළුවන්

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      මේ අපතේ යන පොල් වතුරෙන් වැඩක් ගන්න හදන්නේ.. කුරුම්බා තැඹිලි කියන්නේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්නේ...

  • @nufashion2005
    @nufashion2005 5 หลายเดือนก่อน +2

    Bohoma pin obata

  • @ThanujaDnashani
    @ThanujaDnashani 3 หลายเดือนก่อน +1

    Oya wathurane ban

  • @rathnawijewardana
    @rathnawijewardana 4 หลายเดือนก่อน +1

    Okka Seeni natuwath karanna puluwan, etakota rasa guna wadi, habai paladawa adui, 10% witara, hal potu tikakuth one, anika deparata karanna onne, palweni paara bageta hindala 10h pasuwa ayeth mada ginne padama ganna onne 😊v

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @MohamedNajas-sg3oy
    @MohamedNajas-sg3oy 2 หลายเดือนก่อน +1

    🎉

  • @I.KAbewardana
    @I.KAbewardana 2 หลายเดือนก่อน

    අනෙ මම හැදුවා පළවෙනි para නිසා වැරදුන pani haiyai dan මොකද කරන්නේ

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  2 หลายเดือนก่อน

      Pol wathura tikak dala rath karanna

  • @SANJEWANI-r6z
    @SANJEWANI-r6z 3 หลายเดือนก่อน +1

    GODAK ISITHTI SAR

  • @damithpriyanandana1625
    @damithpriyanandana1625 5 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @anushasankalpa6897
    @anushasankalpa6897 ปีที่แล้ว +1

    Rs.50 pol koheda thiyenne?

  • @nilujayamaha6704
    @nilujayamaha6704 3 หลายเดือนก่อน +1

    එතකොට සමහරු හල් පොතු දාන්නේ ඇයි

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  3 หลายเดือนก่อน

      ඒක නම් දන්නෙ නෑ

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 3 หลายเดือนก่อน +1

    මෙතන තියෙන ලොකු බෝතලය ලීටර් එකකද..

  • @PriyanthiWeerakkodi
    @PriyanthiWeerakkodi 5 หลายเดือนก่อน +1

    👍❤️🙏

  • @chathurikasandeepani9375
    @chathurikasandeepani9375 9 หลายเดือนก่อน +4

    😂 බොරැ කියන්න ඔනිනැනේ මොනව වුනත් ඇත්ත කාතාව😂🎉😅

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 25 วันที่ผ่านมา +1

    වැඩේ නම් හොදයි ඒත් සීනි ගොඩක් දාන ඒක පුරශ්නේ

  • @leetasoysa4214
    @leetasoysa4214 8 หลายเดือนก่อน +2

    ගෙදර පොල් වතුර එකතු කරලා පුළුවන් ද?

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  8 หลายเดือนก่อน

      Deefisar akata dala thiyaganna puluwan

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  8 หลายเดือนก่อน

      Deefisar akata dala thiyaganna puluwan

  • @GayanKuamra
    @GayanKuamra 4 หลายเดือนก่อน

    වේලුනු පොල් කමක් නැද්ද

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      Wathura witharai wadagath...narak nouna pol wathura ona akak...

  • @AbdulHakeem-kn9zi
    @AbdulHakeem-kn9zi 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @srilivekitchen8937
    @srilivekitchen8937 4 หลายเดือนก่อน +1

    වතුරට සීනි දැම්මත් ඔහොම හදන්න පුලුවන්

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      පොල් පැණි සහ එන්නේ නෑනෙ එතකොට

    • @YHTRasanjali
      @YHTRasanjali 3 หลายเดือนก่อน

      Wathurata seeni denmama nm peni rasa enne ne honde ,😂me widiyata hadala balanna math hadala thiyenawa mehema ,kade thiyena polpeni rasamai thiyenne ,wenasak ne

  • @kavinduanjana7055
    @kavinduanjana7055 5 หลายเดือนก่อน +1

    Oyata ra Dermot hodada

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      thelijja danne.. athakota seeni ona na...

  • @HMkusumalathaHerath
    @HMkusumalathaHerath 5 หลายเดือนก่อน

    Mama th heduwa hodata aawa.

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️

  • @දිල්ලා
    @දිල්ලා 4 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏🙏🙏

  • @Daddy24123-xur
    @Daddy24123-xur 4 หลายเดือนก่อน +1

    පොල් wathuren තමයි pani hadanne

  • @srilivekitchen8937
    @srilivekitchen8937 4 หลายเดือนก่อน +1

    සීනි පැනි නේද

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      මේ විදිහට ටිකක් හදල බලන්නකෝ කියනවට

  • @NihalAbeywickrama
    @NihalAbeywickrama 5 หลายเดือนก่อน +2

    Sounds not clear

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 5 หลายเดือนก่อน +1

    ගුරැ මුෂ්ටි නැහැ සාර්තක යි හදලාබලමු කඩෙන් ගන්න ඔිනනැහැ නේද

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      හදලා බලන්න හරිම රසයි..♥️♥️♥️

  • @ru49898
    @ru49898 4 หลายเดือนก่อน +1

    පොල් මලෙන් තෙලිජ්ජ අරන් නෙමේද හදන්නෙ. පොල් රා වලින් හදන එකෙයි මේ ක්‍රමයට හදන එකේ රසේ වෙනසක් නැද්ද

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      Loku wenasak na... hoyannath ba...

  • @SandyaPerera-k3g
    @SandyaPerera-k3g 5 หลายเดือนก่อน

    Kathawa,,nam,,bohoma,,wedei,,apita,,ekmanin,,wede,,kiyala,,dunnanam,,,watinawa❤❤❤❤❤❤❤❤😂

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      Ok♥️♥️♥️♥️♥️

  • @milindasenaratna1334
    @milindasenaratna1334 5 หลายเดือนก่อน +7

    දැන් ලංකාවෙ නියම පොල් පැනි සහ නියම කිතුල් පැනි ගන්න බැහැ , හැම තැනකම තියෙන්නේ මේ වගේ සීනි වලින් හදන මල ජරාවල්, ලංකාවෙ කෑම ජාති හදන්නේ මේ වලින් තමා .

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน +1

      මේ විදිහට හදලා විකුණද්දී අනිවාර්යෙන් ලේබල් එකේ සීනි එකතු කරලා තියෙනවා කියලා ප්‍රින්ට් කරන්න ඕන...

    • @චුටිචෙෆ්ලංකාchutychef
      @චුටිචෙෆ්ලංකාchutychef 4 หลายเดือนก่อน +2

      oyata hoda kithul pani oneda

    • @චුටිචෙෆ්ලංකාchutychef
      @චුටිචෙෆ්ලංකාchutychef 4 หลายเดือนก่อน

      mage chanal eka balala masej ekaka danna man oyata pani ganna thanaka nambar ekak dennam

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 หลายเดือนก่อน

      @@චුටිචෙෆ්ලංකාchutychef බොහොම ස්තුති ඔබගේ පිළිතුරට. කරුනාකරල මට
      එම ලිපිනය ලබදෙන්න පුලුවන්ද ?🙏

    • @milindasenaratna1334
      @milindasenaratna1334 4 หลายเดือนก่อน

      @@චුටිචෙෆ්ලංකාchutychef ඔව්, මම දැන් ටික කලක ඉදල හොඳ කිතුල් පැනි ගන්න තැනක් හොය හොයා හිටියෙ, මගෙ ගෙවල් ලගත් ඉස්සර කිතුල් පැනි හැදුවා .දැන් එයාල වයසයි
      ඒ දේවල් කරන එක නවත්වලා. කිතුල් පැනි ,සහ හකුරු ගන්න විශ්වාස තැනක් මට කියන්න පුලුවන්ද ?🙏

  • @pathminihemalatha6923
    @pathminihemalatha6923 10 หลายเดือนก่อน +4

    ,සීනි දානවද පොල් පැනි හදන්න

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  10 หลายเดือนก่อน +1

      thelijja walin hadaddi danne na.. pol wathuren hadaddi danawa....

    • @samankamalasiri6042
      @samankamalasiri6042 6 หลายเดือนก่อน

      😂

    • @ahinsadulari2316
      @ahinsadulari2316 5 หลายเดือนก่อน +1

      තෙලිජ්ජවිල ලිපතියල හැදි ගාද්දි එක නිකමිම පැණි වෙනව මේව වැඩක් නෑ මමත් කලින් හැදුව මෙහෙම

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +8

    පොල් පැණි කීවට සිනි දානවා නේ අනේ

    • @prasadhemantha5823
      @prasadhemantha5823 4 หลายเดือนก่อน +1

      ඒකනේ

    • @mbrstv3095
      @mbrstv3095 3 หลายเดือนก่อน

      එක තමා ගැටලුව

    • @ChampikaSenavirathna0
      @ChampikaSenavirathna0 3 หลายเดือนก่อน

      ඕක සීනි පැණි පිස්සු නැත්නම් සෝක්

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 5 หลายเดือนก่อน +2

    මේ පැණිවල කටට ලවණ ගතියක් දැනෙන්නේ ඇයි................

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      pol wathura narak wechcha awa gaththada....

  • @mymohiruthat3633
    @mymohiruthat3633 5 หลายเดือนก่อน

    Vikara oya cini paninine

  • @manikegunathilake9868
    @manikegunathilake9868 6 หลายเดือนก่อน +2

    Seeni pani neda.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 9 หลายเดือนก่อน +1

    Boru.keyanne.sene.danawa.megollo

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 5 หลายเดือนก่อน +2

    ඉතිං සීනි එකතුකරම පොල් පැනි නෙමෙයි නේ වතුරටත් සීනි එකතු කරහම ඔහොම හදන්න පුලුවන්නේ

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      poddak hadala balannako wenasa

  • @samanpriyantha7527
    @samanpriyantha7527 5 หลายเดือนก่อน +2

    Padui

  • @IsuruAroshana-xl5gd
    @IsuruAroshana-xl5gd 11 หลายเดือนก่อน +2

    පොල් ගෙඩියක් 100යි..

  • @SunilSamarasinghesunil
    @SunilSamarasinghesunil 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺🌺🌺

  • @jeradalmeda5313
    @jeradalmeda5313 5 หลายเดือนก่อน +4

    පොල් පැනි කියලා මිනිස්සුන්ට සීනි කවලා මරන්නද දියවැඩියාව හදන්නද හදන්නේ

  • @fgyggg3117
    @fgyggg3117 4 หลายเดือนก่อน

    සීනී දාලා පොල් පැණි මොනවටද.ඊට වඩා හොදයි සීනී පැනිම.

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  4 หลายเดือนก่อน

      Hadalama kiyannako wenasa

  • @samankamalasiri6042
    @samankamalasiri6042 6 หลายเดือนก่อน +2

    මේ සීනි පැණි නේද

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  6 หลายเดือนก่อน

      Hadala balannako. Pol pani rasa anne

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 5 หลายเดือนก่อน +2

    හුගාක් බොරුම තමා හැමතැනම පැණි නම් නෑ කොහෙවත් එ නිසා ගන්නේ නෑ පැණි අපරාදේ මුදල් සිනිම අරගන්නවා මේ ලංකාවේ මෙච්චර හැම ගහක්ම තියෙද්දි මුදල් ගොඩක් දිලාවත් ගන්න කිසිම පැණි එකක් නෑ branded නෑ

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      රා කපන්න අවසර දෙන්නේ නෑ සහෝදරයා... මේකෙ බොරුවක් නෑ ලේබල් එකේ ගහනවා සීනි අඩංගුයි කියලා. එතකොට දන්නවා පොල් වතුරෙන් හදපු පැණි කියලා...

    • @Sri_Lanka_Food
      @Sri_Lanka_Food  5 หลายเดือนก่อน

      මම කියනවට පොල් වතුර. ලීටර් භාගෙකින් විතර හතර බලන්නකෝ... ඊට පස්සේ මට කමෙන්ට් එකක් දාන්න....