හැමෝම අහපු බිත්තර සැන්ඩ්විච්🌸ඕඩර්ස් වලට සැන්ඩ්විච් හදන හැටි| ස්වයං ව්‍යාපාරයකට සුදුසුයි🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • බිත්තර සැන්ඩ්විච්🌸ඕඩර්ස් වලට සැන්ඩ්විච් හදන හැටි|රෙස්ටුරන්ට් ස්ටයිල් |ස්වයං ව්‍යාපාරයකට සුදුසුයි🌸

ความคิดเห็น • 307

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 11 หลายเดือนก่อน +53

    විශේෂ දවසකට ගැලපෙන සම්පූර්ණ කෑම වට්ටෝරැවක් දමනවා නම් ගොඩක් කැමතියි.මේ වීඩියෝ එක හරිම සතුටින් බැළුවා.පිළිවෙල පිරිසිදු කම ඉතාමත් ඉහළයි.

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 11 หลายเดือนก่อน +14

    මේ ඉටු කළේ මගෙත් ඉල්ලීමක්,බොහොම ස්තුතියි නංගී❤හරිම පිළිවෙලයි,ඔයාට තව තව ශක්තිය ලැබේවා!

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 11 หลายเดือนก่อน +12

    හැදුවත් නැතත් කෑම හදන හැටි ම බලනව.ඔයා ලස්සනට වැඩේ කළා.❤️

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 8 วันที่ผ่านมา

    Hariima shook........
    DhAkkaama aasayi........
    Gedhara idhankaranna puluwanneedha.......?
    Ekak kiyak wagee wenawadha.......
    Price........??
    Jayaweewaa oyaata........🎉🎉

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 11 หลายเดือนก่อน +3

    ගොඩක් හොදට පිලිවලට හැදුවා දිනෙන් දිනම දියුණු වේවා 🙏🌹❤️

  • @sathyaruvanmali5162
    @sathyaruvanmali5162 หลายเดือนก่อน +4

    බිත්තර සැන්විච් කෑලි 1ක් අපි බිස්නස් එකකදී කීයටද දෙන්න පුලුවන්

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 11 หลายเดือนก่อน +3

    හරිම පිරිසිදුයි,පිලිවෙලයි අක්කා.දැක්කම කන්න ආස හිතෙනවා.තැන්ක් යූ 💙💙

  • @MihiraniDiwakara
    @MihiraniDiwakara 2 หลายเดือนก่อน +1

    Thank you so much my sister. Math punchiyata patan gattha. Oyage me video mata godak help una . Theruwan saranai!!!

  • @asithaamali2676
    @asithaamali2676 11 หลายเดือนก่อน +7

    Mhema hadana sandwich ekak Kiya ganeda denna puluwN

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 11 หลายเดือนก่อน +1

    හරිම රසයි වගේ. හදල බලන්න ඕන ❤❤

  • @chathurikaleeya
    @chathurikaleeya 11 หลายเดือนก่อน +14

    හොද අත් දෙකක්.. දෙවියන්වහන්සේගේ රැකවරණය ලැබේවා ..

  • @nishadimadhubhashini9601
    @nishadimadhubhashini9601 8 หลายเดือนก่อน +2

    හරිම පිලිවෙලයි. අවශ්‍ය දේවල් ටික වෙනම list එකක් වගේ දාන්න 😊

  • @manelfonseka4648
    @manelfonseka4648 10 หลายเดือนก่อน +1

    Thank you so much for your clear demonstration ❤

  • @manolikumari8506
    @manolikumari8506 11 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්

  • @ranshibandara6806
    @ranshibandara6806 11 หลายเดือนก่อน +4

    Sanwich ekaka mila kiyanna puluwanda

  • @Sanuumaya
    @Sanuumaya 10 หลายเดือนก่อน +1

    Magee akki..hitata. puduma aswkk atiwenee වීඩියෝ බලද්දී oyta ..twatt hriynna oni..budusarni outa❤❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      අනේ ඒ කමෙන්ට් එක හරිම ආදරනීයි🌸oyatath hariyanna one

    • @Sanuumaya
      @Sanuumaya 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 หลายเดือนก่อน +1

    Thawath lesiyata pahasuwen hadaganne puluwan recipes danne harima rasa patai clean aketa tiyenewa hodeta ❤

  • @Jesmn123
    @Jesmn123 2 หลายเดือนก่อน +1

    සුපිරි.ස්තුතියි.

  • @SanjeevaniDishanayaka
    @SanjeevaniDishanayaka 3 หลายเดือนก่อน +2

    කෑම වල ම්ල කරන්න කොහොමද අක්කා

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 11 หลายเดือนก่อน +7

    පළවෙනි කමෙන්ට් එක මගේඔයා හරිම දක්ෂයි අක්කි ඔයා දාපු වීඩියෝ හැම එකක්ම බලලා හැම කෑමක් මං හැදුවා මමත් ඔන්න පටන් ගන්න හදන්නේ ඔයාට බුදු සරණයි!

  • @PadminiLiyanage-eo8uz
    @PadminiLiyanage-eo8uz 10 หลายเดือนก่อน +1

    Me sandwiched eka kiyakata wageda denne

  • @TVlogs12347
    @TVlogs12347 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබට ❤

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 11 หลายเดือนก่อน +1

    Me video eka dammata nam godaaaak thank you akka..🙏❤️❤️

  • @ramanikularathna3525
    @ramanikularathna3525 11 หลายเดือนก่อน +1

    මේ විදියට චිකන් සහ fish
    සැන්ඩ්විච් හදන්නේ කොහොමද කියලා දෙන්න
    පුලුවන් නම් හරිම වටිනවා.ඔයා කලෝතින්
    ඒකත් රසටම ඇති හිතනවා.ඒ වගේම toaster
    එකේ ටෝස්ට් කරගන්නව
    නම් සාමාන්‍ය ක්‍රමයට හදල toast කරන්න හැකිද.

  • @hansinieedirisinghe3997
    @hansinieedirisinghe3997 หลายเดือนก่อน +1

    මයොනේස් ග්‍රෑම් කීයක් ද ගන්නෙ?

  • @nishadianuradhajayasooriya9539
    @nishadianuradhajayasooriya9539 11 หลายเดือนก่อน +1

    Thawa deyak akke biththara nathuwa malu ho saman dala hadanawanam pramana kohomada

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx 11 หลายเดือนก่อน +1

    Thank you very much for sharing this valuable video

  • @upulnishantha973
    @upulnishantha973 11 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Thank you very much dear. Fish sandwich hadana hetith welawaka video ekak karanna. Oyata budu saranai!

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 11 หลายเดือนก่อน +1

    Thnx.neat n delicious.price please .❤❤🎉🎉

  • @umayanganaumayangana188
    @umayanganaumayangana188 11 หลายเดือนก่อน +3

    Price kohomada dear me peace ekaka? Thanks a lot.

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 6 หลายเดือนก่อน +1

    Ada thamai mama oyge vidios baluwe..thank you dr mewage danawata.sandwich ekk kiyakata wage denna puluwanda

  • @CHEERTOLIFE-ch4yh
    @CHEERTOLIFE-ch4yh 11 หลายเดือนก่อน +3

    මේවගේ වටිනා වීඩියෝ එකක් පිරිසිදුව පිලිවලට කරන්න කොයිතරම් මහන්සියක් වෙනවද..ඔයාගෙ ඒ මහන්සියට නිසි ඵල ලැබෙනු නියතයි..අදත් වීඩියෝ එක හරිම වටිනව.හුඟක් ස්තූතියි දේවා..!!

  • @GawriImbulgoda-ce8hy
    @GawriImbulgoda-ce8hy 11 หลายเดือนก่อน +2

    Oyage mae vidios balala matath gedara idan business ekak patan ganna idea ekak awa..Thank you very much...

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 11 หลายเดือนก่อน +3

    Akke ganath kiyanna

  • @dilkodi1550
    @dilkodi1550 11 หลายเดือนก่อน +1

    Thank you sister. Budusaranai. ❤

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 7 หลายเดือนก่อน +1

    Looks yummy n very hygienically done. How much is your sandwich?

  • @PiyumiSurangika
    @PiyumiSurangika 2 หลายเดือนก่อน +2

    ස්තුතියි

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      ස්තූතී නැරබුවාට 🌸

  • @nayananandani8281
    @nayananandani8281 10 หลายเดือนก่อน +2

    ලස්සන ට පිලිවෙලට කලා වගේම ගුරුමුස්ට්යක් නැතිව කියල දුන්නා ...නංගි මම දවසකුත් කිව්වා ඔයා මේවා හදන class එකක් ඕවා හදන කොටම කරන්නකෝ අතේ හුරුවත් ගන්න පුලුවන් අපට මම ගාල්ලේ
    කිප දෙනෙක්ගෙන් පටන් ගන්නකෝ ගෙදර් ඔ යාට කෑම වලට වගේම ඒයටත් ගොඩාක් අය එක්වේව් මෙය පිනක් අපිට මුදලක් කියන්න ඔයා ට බුදුසරණයි ....

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      අනේ ස්තූතී .🌸

  • @damayanthiweerasinghe3526
    @damayanthiweerasinghe3526 11 หลายเดือนก่อน +1

    Looks very delicious ,tempting and neatly done please let me know the price of a sandwich. Thank you. 👍👍👍

  • @SwarnamaliMadu
    @SwarnamaliMadu 3 หลายเดือนก่อน +1

    Akke aka thrikona kellakda sandwich akai kiyala ganan ganne

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      @@SwarnamaliMadu ow nngi🌸

    • @SwarnamaliMadu
      @SwarnamaliMadu 3 หลายเดือนก่อน

      @devaskitchen6893 thenks akke.oyata thawath hariyanna ona.mama oyage recepi Balan danne nethi dewal igenagena patan ganna hithan inne.api wage ayata godak watinawa ganna premana akka oya kiyala denakota

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 หลายเดือนก่อน +1

    Thank you very much ❤❤

  • @dashadil137
    @dashadil137 11 หลายเดือนก่อน +1

    Tks dear ❤️

  • @springvalley1
    @springvalley1 11 หลายเดือนก่อน +1

    Bittara sandwich , omelet hadaddi ena pili rasa neti karaganna widiyak kiyanna Akka. Mn e rasata asa ne

    • @devaskitchen6893
      @devaskitchen6893  11 หลายเดือนก่อน

      Mehama heduwama enne ne🌸

  • @witharanaharshaniharshani2361
    @witharanaharshaniharshani2361 11 หลายเดือนก่อน +2

    Akke.. rolls pankudu wala thawaranne nathuwa feeshar karala cool eka giyata passe pankudu thawaruwama mukuth aulak wenne nadda.

  • @sunethrapriyanthi2200
    @sunethrapriyanthi2200 7 หลายเดือนก่อน +1

    Very good

  • @dulandulan5661
    @dulandulan5661 11 หลายเดือนก่อน +1

    Thank you so much ❤ akka.

  • @senurifernando4105
    @senurifernando4105 4 หลายเดือนก่อน +2

    Sandwiches 100kt biththara kiyak one wenawa da ?

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      @@senurifernando4105 mn me video eke kiuawa mataka widihata

  • @Nisansala1992
    @Nisansala1992 5 หลายเดือนก่อน +1

    Akke magenuth ekkenek hadala illuwa sanwitch 40k ethakota ekakata kiyak wage milak kiyannada.

    • @devaskitchen6893
      @devaskitchen6893  5 หลายเดือนก่อน

      Yana wiyadama bedala balanna nngi🌸

  • @msmfareez
    @msmfareez 11 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @SumedhaMadavee-qn9cz
    @SumedhaMadavee-qn9cz 11 หลายเดือนก่อน +1

    කට්ලට් හදද්දි, පහුවදා උදේට බැදගන්න ; කලින් දවසෙ බෝල ටික හදලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුලුවන්ද. ෆීසර් එකේ දාන්න ඕනද

  • @Onis-357
    @Onis-357 4 หลายเดือนก่อน +1

    thnak you dr

  • @tonyandniro
    @tonyandniro 6 หลายเดือนก่อน +1

    Very nice the way u made it. Very clean and very faithful to the customers . Thank u. I enjoyed watching. Also i subscribed u.

  • @lifewithdilru123
    @lifewithdilru123 11 หลายเดือนก่อน +1

    Akki me box ganne kohenda...ganakama kochchara da

  • @warunaatulugamage8432
    @warunaatulugamage8432 11 หลายเดือนก่อน +3

    Price ekat kiyannako

  • @pererachaminda386
    @pererachaminda386 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤

  • @nadeshikadarshanie2313
    @nadeshikadarshanie2313 11 หลายเดือนก่อน +1

    Ganath kiyanna akke

  • @RandimaSamarasinghe
    @RandimaSamarasinghe 3 หลายเดือนก่อน +1

    Math heta idan kadekata hadala danna inne,ane akke kiyannako kiya ganeda danne kiyala,e gena thana idea ekak nena

    • @devaskitchen6893
      @devaskitchen6893  3 หลายเดือนก่อน

      Oyata yana wiyadama bedala balanna nngi labayak tiyan🌸

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 10 หลายเดือนก่อน +1

    මම ගොඩක්ම කැමතියි කැල්ලක් කීයකට විතර දෙන්න පුළුවන් ද thanks dear

    • @devaskitchen6893
      @devaskitchen6893  10 หลายเดือนก่อน

      Msg ekk danna🌸

    • @lalithkumara7325
      @lalithkumara7325 10 หลายเดือนก่อน

      ​@@devaskitchen6893අනෙ මටත් ගාන කීයද කියන්නකො

    • @hammadkwt6489
      @hammadkwt6489 9 หลายเดือนก่อน

      Kalla kiyatada danna ona a wagama katlat akakuth kiyatada danna

    • @hammadkwt6489
      @hammadkwt6489 9 หลายเดือนก่อน

      ADARAI a budu saranai

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 8 หลายเดือนก่อน +2

    Harima lassanai piliwelai akka....thanks asawen beluwa video eka..❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  8 หลายเดือนก่อน

      Bohoma sthuuthi nngi🌸🌸🌸

  • @samankumara-q9v
    @samankumara-q9v หลายเดือนก่อน +1

    Mamath hadanne eth balanawa

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      @@samankumara-q9v ❤️🌸🙏

  • @MuthumadanieDisanayaka
    @MuthumadanieDisanayaka 10 หลายเดือนก่อน +1

    ස්තූතියි ගොඩක් 🙏

  • @nilminibandara8016
    @nilminibandara8016 11 หลายเดือนก่อน +1

    Ane ආදරෙයි පුතේ හැමදාම

    • @devaskitchen6893
      @devaskitchen6893  11 หลายเดือนก่อน

      මාත් හරි ආදරෙයි 🌸

  • @emediaproduction9711
    @emediaproduction9711 5 หลายเดือนก่อน +1

    Me wage sanwich ekak denna puluwan price eka kiyanna dr

  • @AM-dx9mi
    @AM-dx9mi 11 หลายเดือนก่อน

    Sister you are so amazing n you are with a good heart. That's why u are sharing this cooking tricks. I m in kurunegala. Otherwise I would have order these during special occasions. All the best for your business with lots of love 💖.I will subscribe u .

  • @dilsvlog4338
    @dilsvlog4338 11 หลายเดือนก่อน +1

    Hi hi..... ada nam balanna poddak parakku una. Eth amathaka nokara balanawa hamadama....

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 11 หลายเดือนก่อน +4

    ඔව් මම නම් බිත්තර කටුවෙන් ගලවලා අනිවාරයෙන් සෝදනවා.ඒක පිරිසිඳු යි

  • @asmymohammed9367
    @asmymohammed9367 11 หลายเดือนก่อน +1

    How much 1kg pol cake

  • @AchiniRandima-g2o
    @AchiniRandima-g2o 11 หลายเดือนก่อน +1

    Harima piliwelai❤❤

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 2 หลายเดือนก่อน +1

    ටික වෙලාවකින් sandwich වෙලෙනවා ඒකට මොකද කරන්න පුළුවන් ?

    • @HemamaliKarunasena
      @HemamaliKarunasena 2 หลายเดือนก่อน

      පිරිසිදු තෙත රෙද්දකින් ඔතා තියන්න .

    • @devaskitchen6893
      @devaskitchen6893  2 หลายเดือนก่อน

      Ow teta reddak udin dala tiyanna sandwich dana bajana

  • @IndikaIndika-r5n
    @IndikaIndika-r5n 11 หลายเดือนก่อน

    අක්කි මම දැන් ඔයාගේ වීඩියෝ බලලා ඉදිඅප්ප හදනවා අනේ මට මේක දියුණු කර ගන්න හැටි කියන්න කෝ අක්කි ඔයාට ගොඩක් පින්

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 11 หลายเดือนก่อน +1

    Hi...could u tell me from where u get these cardboard boxes pls...

  • @chamthilak6264
    @chamthilak6264 7 หลายเดือนก่อน +1

    ANE me dawaswala sandwich ekaka mila sandakan karanna puluwanda

  • @irdperera6361
    @irdperera6361 7 หลายเดือนก่อน +1

    මේ පේස් එක ෆජ් එක් දාලා කල් තියා ගන්න පුලුවන් නේද

  • @lushanicooray5839
    @lushanicooray5839 11 หลายเดือนก่อน +1

    පොල් කේක් රෙසිපි එක සහ හදන විදිය කියලා දෙන්න පුළුවන්ද

  • @shiromiranasighe883
    @shiromiranasighe883 11 หลายเดือนก่อน +1

    Mayonnaise dannama onada

  • @randisehansa3694
    @randisehansa3694 5 หลายเดือนก่อน +1

    Oya kama vala milagananuth ekkama kiyannako

  • @nishadianuradhajayasooriya9539
    @nishadianuradhajayasooriya9539 11 หลายเดือนก่อน +1

    Akke ba nokiya kiyannako oya me sandwich ekak denne keeyatada kiyala mila gana adahasak ganna

  • @inshisameem5944
    @inshisameem5944 11 หลายเดือนก่อน

    Apita bitthara sudu mada boil karala grater eken gaala ganna puluwan neda nangi?

  • @ranshibandara6806
    @ranshibandara6806 11 หลายเดือนก่อน +2

    Saman dala hadana sanwich eka hadana widiyath kiyanna pls

  • @menakamadushani6108
    @menakamadushani6108 8 หลายเดือนก่อน +1

    I don't like eggs but look so good

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 11 หลายเดือนก่อน +2

    සැමන් සැන්ව්ච් හදනවිදියත් දාන්න ❤

  • @SewLazarous
    @SewLazarous 11 หลายเดือนก่อน

    Pan podi piza hadana hati kiyannko akke plz❤

  • @kirishankirishan3913
    @kirishankirishan3913 7 หลายเดือนก่อน +1

    mewa kiyakata wage denna puluwanda price eka

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 7 หลายเดือนก่อน +1

    ෂා ඇස පිරෙව්වා මුලින්ම ❤

  • @ThakshilaMadushani-x1v
    @ThakshilaMadushani-x1v 11 หลายเดือนก่อน +1

    Mamth haduwe oya widyt athatma rasi

  • @chamindasampathjayasena7364
    @chamindasampathjayasena7364 11 หลายเดือนก่อน

    Hi,akki godak dawas blan hitiya vedio akk genakam,mamath punchi business akk krnawa 2 years wage edan,mn kurunegala ,me wage sandwitch akk price krnne kohomada akki,

  • @lkr5121
    @lkr5121 9 หลายเดือนก่อน +1

    සැන්ඩ්විච් 50කට බිත්තර කීයක් ඕන වෙනවද?

  • @tharindumadushan885
    @tharindumadushan885 3 หลายเดือนก่อน +1

    එකක ගාන එතකොට කොහොමද .

  • @damiansamaranayake882
    @damiansamaranayake882 11 หลายเดือนก่อน +2

    මොන පාන් ද ගන්නේ ? Finagal ද?

  • @SumithraSilva-bq9lt
    @SumithraSilva-bq9lt 11 หลายเดือนก่อน +1

    😊❤ zGood job

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 11 หลายเดือนก่อน

    Asha hithenawa budu saranai nangi

  • @CHANDRANIRAJAPAKSHA-ep7ed
    @CHANDRANIRAJAPAKSHA-ep7ed 4 หลายเดือนก่อน +1

    කෙටි යෙන් කියන එක තමයි හොඳම.

    • @devaskitchen6893
      @devaskitchen6893  4 หลายเดือนก่อน

      @@CHANDRANIRAJAPAKSHA-ep7ed දිග වැඩි නම් බලන්න එපෝ 🤫

  • @chrishanthimallika
    @chrishanthimallika 9 หลายเดือนก่อน +1

    👍

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 11 หลายเดือนก่อน

    ස්තුතිය .

  • @shamalicooray6456
    @shamalicooray6456 11 หลายเดือนก่อน

    1piece how much dear

  • @tanujaww7955
    @tanujaww7955 11 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @sinharathushari3610
    @sinharathushari3610 8 หลายเดือนก่อน +1

    බිත්තර ග්‍රේට් කරන්න පුළුවන්

  • @sonalipereira2866
    @sonalipereira2866 7 หลายเดือนก่อน +1

    Bithara kiyak gathada pan pethi 30hata

    • @devaskitchen6893
      @devaskitchen6893  7 หลายเดือนก่อน

      @@sonalipereira2866 mn video kiyala tiyenwa🌸

  • @ameesshifana7176
    @ameesshifana7176 11 หลายเดือนก่อน

    Ekak keeyatada denne

  • @dineshanayomi3133
    @dineshanayomi3133 11 หลายเดือนก่อน +1

    Oya sandwich akak kiyatada denne