මීට කලින් මේ විදිහේ Tips දැකලා තියෙනවා ද ? | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • මීට කලින් මේ විදිහේ Tips දැකලා තියෙනවා ද ? | Jawa Food Corner

ความคิดเห็น • 563

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 3 หลายเดือนก่อน +49

    මා දුටුව ලස්සනම හරවත් රෙසිපි දැක්කේ ඔබෙන්. බොහොම ස්තුතියි ඔබට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔබටත්

  • @SudawaSujth
    @SudawaSujth 3 หลายเดือนก่อน +19

    තරහ වෙන්න එපා. ඔයා ටැමිල් බාසාව කතාකරන ෙකනෙක් නේද.දෙමල බාසාවත් එකතු කරල වීඩියෝ කරනවානම් සුපිරි.අපිට මෙදල වචනයක් හරි ⁣ඉගනගන්න පුලුවන්.ස්තුතියි.❤❤❤❤❤

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 2 หลายเดือนก่อน +7

    අනේ මේ tips ටික නම් මාර ම වටිනවා. ඔක්කොටම වඩා දැන් ඔයා අපට වටිනවා. ඒ තරමට දේ ගෙනත් අපිව danuwath කරනවා.
    thank you lots dear sis ❤️
    really love you so much ❤️ 🌹..

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 4 หลายเดือนก่อน +42

    ඔයා කියලා දෙන දෙවල් වලට ගොඩක් පින් ❤

  • @fathimarifnaz8793
    @fathimarifnaz8793 4 หลายเดือนก่อน +21

    ඉතා ප්රයෝජනවත් පණිවිඩයක්. ඔබගේ සේවය තවත් වර්ධනය වීමට ප්රාර්ථනා කරමි

  • @lilanthidissanayake1243
    @lilanthidissanayake1243 4 หลายเดือนก่อน +17

    ඔයා කතා කරන විදියට මං හරිම ආසයී. god bless you

  • @thusharijayawardena9418
    @thusharijayawardena9418 3 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් ස්තූතී මේ දේවල් මීට කලින් දැනුවත් නෑ ගොඩක් වටින දේ දැනගන්න ...❤❤❤❤❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 4 หลายเดือนก่อน +34

    ෂා නියමයිනේ දුවේ ...අදමයි මේ ක්‍රම දෙකම දැන ගත්තේ .දුවට බොහොම ස්තුතියි .❤❤❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +4

      ස්තුතියි අම්මේ

    • @madukumari9174
      @madukumari9174 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ගොඩක් කැමතියි ඔයාගෙ විඩියෝ වෙලට මන් මෙික නමි හදන්න ලංකාවට යන්නම වෙනවා අක්කියෝ මොකද ඔය බඩු ටික මෙි කුවෙිටි එකේ ඔයා ගන්න බැහ,කෑම නමි හැදුවා පැටිස් වඩෙි වගේ දෙවල්,ඔයාට ගොඩක් ඉස්තුතියි තෙරැවන් සරණයි දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏🌹🌹🌹

  • @kapilasampath3434
    @kapilasampath3434 3 หลายเดือนก่อน +3

    බොහොම වටිනා තොරතුරු ඔබ දෙන්නේ. බුදු සරණයි

  • @suneethapadmaseeli4594
    @suneethapadmaseeli4594 หลายเดือนก่อน +2

    ඔයා වෙනස්ම දේවලින් අපිව දැනුවත් කරනවා.මේමෑතදියි මට ඔයාව හමූඋනේ ස්තුතියි ස්තුතියි❤️❤️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 2 หลายเดือนก่อน +2

    දෙමල කෙනෙක් වුනත් අපහසුවෙන් වුනත් අපිට දේවල් කියලදෙනව. 9:02 ස්තතිය් !!!

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g 3 หลายเดือนก่อน +3

    මේ වගේ වෙනස් tips දැක්කේ ඔයාගෙන් විතරමයි.නියමයි.ඔයා තව තවත් දියුණු වෙන්න් කියල හදවතින්ම පතනවා dr.❤❤

  • @dilupakumari1579
    @dilupakumari1579 4 หลายเดือนก่อน +13

    ඔයා තමයි ලේසි පහසු වගේම හරියන ටිප්ස් දෙන්නේ .ගොඩක් වටිනවා .❤

  • @shanikacabral2346
    @shanikacabral2346 4 หลายเดือนก่อน +5

    ඔයා නං හරිම ෂෝක් හැමදේම හොඳට කියලා දෙනවා ස්තුතියි ජේසු පිහිටයි

  • @bandaramenika3216
    @bandaramenika3216 2 หลายเดือนก่อน +2

    ජිවිතේ පලමුවතාවට නොදන්න ගොඩාක්දේ අද දැනගත්තා thankyou.

  • @LalaniWeediyage
    @LalaniWeediyage 13 วันที่ผ่านมา

    අනේ හිතාගන්න බැහැ හරි පුදුමයි.....ගොඩක් ස්තුති!ඔයාට 🎉🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉🎉🎉

  • @thanurasudu7320
    @thanurasudu7320 2 หลายเดือนก่อน +2

    Thank s soo much dear sister තවත් මේ වගේ වැදගත් දේවල් ගේන්න තෙරැවන් සරනයි

  • @AshanKuwait-g6k
    @AshanKuwait-g6k วันที่ผ่านมา

    Aluthma vidihata hadapu ekak .obagana harima adambarai. Math hadanava adama.oluve gamna eka. Theruvan saranai

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 29 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබට

  • @samitharangana7669
    @samitharangana7669 29 วันที่ผ่านมา +1

    ඔයාගේ අදහස් ගොඩක් වටිනවා

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es หลายเดือนก่อน

    අද රටේ පවතින ආර්ථික ප්‍රශ්නවලටත් විසදුමක් උනා ඔයාගේ මේ tips ස්තූතී ( thankyou mawol inthan aunty )

  • @DamindaJayanath
    @DamindaJayanath หลายเดือนก่อน +1

    අනෙ ඔයාට ගොඩක් පිං තව තවත් මෙ වගෙ video කරන්න ශක්තිය ලැබේවා

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තූතියි ඔයාට...නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා..❤

  • @daphnesilva7345
    @daphnesilva7345 3 หลายเดือนก่อน +5

    ඔයානම් කියලා දෙන දේවල් හරිම වැදගත් ස්තුතියි ඔබට ජේසු පිහිටයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි dear

    • @nilminifernando3982
      @nilminifernando3982 หลายเดือนก่อน

      Blender eken kohoba blend kalata passe aye wena dewal walata thiththa rasa enawada

  • @premanirodrigo3205
    @premanirodrigo3205 4 หลายเดือนก่อน +61

    ❤❤ ඇත්ත යම්..ඹයාට.. වෙනස් ම.. දේ වලින්.. අපිව පුදුම කරවනවා මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියල ඔයාට ඇත්තටම පුදුම හැකියාවක් තියෙනවා. හරිම වටින වීඩියෝස් දාන්නේ අපි හරි උනන්දුවෙන් බලන්නේ ඔයාට ගොඩක් ස්තූතියි දෙවියන්ගේ ආශිර්වාදය තවත් තවත් ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මස්කඩ් දොදොල් වල උඩ තියන තට්ටුව ගන්න විදිහක විතරක් කියල දෙන්න ස්තුතියි

    • @priyanthikumari-cr7gw
      @priyanthikumari-cr7gw 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩක් ස්තුතියි sis

    • @Aadfgaaddfa
      @Aadfgaaddfa 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @ajithmanjulageekiyanage8161
      @ajithmanjulageekiyanage8161 3 หลายเดือนก่อน +2

      කතා කරනවා අහන්න ආවේ.

    • @sriyanirathanauka5095
      @sriyanirathanauka5095 3 หลายเดือนก่อน

      😂

  • @chithrasilva1283
    @chithrasilva1283 4 หลายเดือนก่อน +5

    ඔයා කවදත් අපට ඉතාම වට්න දේවල් කියල දෙනවා ස්තුතියි

  • @SumedhaJanaki
    @SumedhaJanaki 13 วันที่ผ่านมา

    ඔයාගෙ කතා විලාසය ta මම හරිම ආදරෙයි

  • @SaAnulawathe
    @SaAnulawathe 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි .❤❤❤❤❤

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน +1

    I suddenly came across this video. It's very useful. Thank you so much for all those very useful tips which I never knew before. Really great.

  • @nalaninalani1061
    @nalaninalani1061 4 หลายเดือนก่อน +14

    ඇත්තටම හරිම..ෂෝක් කිසිම කම්මැලි කමක් .නැතුව.හරිම.ආශාවෙන් ඔයාගේ ..වීඩියෝ බලන්නේ ජිවිතේට වටින .දේවල් .තේ..එක නම් අම්මෝ 😋 .හදනවාමයි😊 බොහොම පින් ඔයාට.දුවේ

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +2

      ස්තුතියි අම්මේ ☺️☺️

  • @NilminiSamarakoon-y2l
    @NilminiSamarakoon-y2l หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා..... ගොඩාක් ස්තූතියි...🌹

  • @ShanthaThilakarathna-gp4ce
    @ShanthaThilakarathna-gp4ce หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් Thank you කතාව නම් හරි ලස්සනයි Good

  • @MhiranDinesh
    @MhiranDinesh 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට කියලා දෙනව

  • @nishuperera7725
    @nishuperera7725 12 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @oyanaSalon
    @oyanaSalon 4 หลายเดือนก่อน +5

    Very useful ❤❤.thank you dr.

  • @NimalGunathilaka-m3c
    @NimalGunathilaka-m3c หลายเดือนก่อน

    ,ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.ස්තුතියි

  • @manelmorawaka3634
    @manelmorawaka3634 หลายเดือนก่อน

    හරිම වටිනව dear ඔයාගේ tips ටික Thanks dear

  • @zareenadeane3238
    @zareenadeane3238 3 หลายเดือนก่อน +1

    Very useful video, thank you very much!

  • @anuraranaweera7746
    @anuraranaweera7746 4 หลายเดือนก่อน +1

    God Bless U Ma'am, මෙ කරන්නෙ ලොකු සමාජ සෙවයක්, Appreciate it very much.❤❤❤🙏💓

  • @SumedhaJanaki
    @SumedhaJanaki 13 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් ආදරෙයි අපිට මේවා කියලා දෙනවා ta

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 4 หลายเดือนก่อน +1

    නියමයි.හරිම වටිනවා සියලුම විඩියෝ.තවතව අලුත් දේවල් කරන්න ඔබට හැකියාව ලැබේවා.🙏🏼❤️👍

  • @HeenbandaSantha
    @HeenbandaSantha 3 หลายเดือนก่อน +2

    බොහෝම ohda වැඩ sathnak ඊටත් වැඩිය obe wacana uccaranaya අහන්න ආසයි

  • @nihashimohotti
    @nihashimohotti วันที่ผ่านมา

    Thank u. Very important .

  • @madavipriyanga4713
    @madavipriyanga4713 4 หลายเดือนก่อน +1

    නියමයිනේ 👍 අද තමයි මේ ඔක්කොම දේවල් දැනගත්තෙ . සුපිරියි..❤❤❤.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @KushanSameeraYT
    @KushanSameeraYT 11 วันที่ผ่านมา

    අදටත් මම දත් මදින්නේ අගුරු, ලුණු, සමහර වෙලාවට දෙහි ඉස්ම ටිකක් මික්ස් කරලා හදාගත්ත පේස්ට් එකකින්,, දත් කැක්කුමක්,, පනුවෝ කෑමක් කිසි දවසක අත්දැකීමක මතකයක්වත් නෑ,, මෙඩිකල් වලට කීප පාරක්ම ගිහින් තියෙනවා මගේ තමා හොදම දත් ටික,,

  • @NamaleeShama
    @NamaleeShama 4 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් පින්❤❤❤❤

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 4 หลายเดือนก่อน +2

    හරිම වටිනවා. බොහෝම ස්තූතියි ඔබට.❤😊

  • @malijayaraj7130
    @malijayaraj7130 4 หลายเดือนก่อน +3

    හරිම වටිනා වීඩියෝ එක ඔයා හරිම වැදගත් වීඩියෝ දෙනවට ගොඩක් ස්තුතියි ❤

  • @madusankakurera1218
    @madusankakurera1218 หลายเดือนก่อน +1

    අඩේ මරුනේ 😊😊රොම්බ තැන්ක්ස් 🙏🙏🙏🙏🩷🩷🩷💕💕💕

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน +2

    හරිම වටිනාවිඩියෝවක් ස්තුතිය ඔබට ජයව්‍වා ❤❤❤

  • @djdhananjaya8004
    @djdhananjaya8004 2 หลายเดือนก่อน

    පට්ට සුපිරි කියන්න වචන නෑ ඇත්තටම සුපිරි ❤️👌

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 4 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් වැඩසටහන් ගෙනෙන ඔබතුමියට සියලු දෙවියන්ගේ පිහිටයි යහපතක් ම⁣ වෙිවා ❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @ManikeYatawara
    @ManikeYatawara หลายเดือนก่อน

    දවෙි ඔයාට ගොඩාක් ස්තුතියි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ඔබතුමියටත් ස්තූතියි

  • @WAJIRAMadarasinha
    @WAJIRAMadarasinha 3 หลายเดือนก่อน +1

    ස්තූතීයී අක්කේ ඔයානම් හරිම අවන්කයි ස්තූතීයී

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน +1

      ස්තුතියි නංගි

  • @camalianoma4889
    @camalianoma4889 3 หลายเดือนก่อน

    ස්තුතියි ,හරිම වැදගත්

  • @MenakaPerera-h7t
    @MenakaPerera-h7t 3 หลายเดือนก่อน

    ඔයාගේ video වලට අපි හරි ම කැමති යි ❤

  • @surekharathnayake1163
    @surekharathnayake1163 16 วันที่ผ่านมา

    ඔයා නම් මාරයි සහෝදරිය ..

  • @indikajayadewa5889
    @indikajayadewa5889 4 หลายเดือนก่อน +2

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා...👍

  • @adventurousthilina9795
    @adventurousthilina9795 หลายเดือนก่อน

    Thank you very much for your advice….

  • @nilminifernando5812
    @nilminifernando5812 3 หลายเดือนก่อน

    ❤🎉❤Thank you very much and God bless you

  • @nilanthipannala8054
    @nilanthipannala8054 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි අක්කා...❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 27 วันที่ผ่านมา

    අනේ ශෝක් ඔයාට ස්තූතියි ගොඩාක් .

  • @jujujubi9234
    @jujujubi9234 14 วันที่ผ่านมา

    Well done .thank you

  • @anuragajasinghe9336
    @anuragajasinghe9336 3 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි ..ස්තුතියි ඔබට

  • @Nima9977
    @Nima9977 3 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තූති ❤

  • @MangalikaKodikara
    @MangalikaKodikara 3 หลายเดือนก่อน

    ❤❤❤❤Harima අපූරුයි වැදගත් tips tekak

  • @amarawansasamarasekara2884
    @amarawansasamarasekara2884 หลายเดือนก่อน

    Your. Program. Is. Very. Nice. To. Look. And. Also. Usefultoomuch

  • @jankitennakoon189
    @jankitennakoon189 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤

  • @BalasuriyaRanjith
    @BalasuriyaRanjith 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාට ගොඩක් ❤

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp 4 หลายเดือนก่อน

    හරිම වටිනවා ස්තුතියි සුවපත් වේවා

  • @MusicwithNishuu
    @MusicwithNishuu 3 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුතියි ...අපි නොදන්නා ගොඩාක් දේවල් දැනගත්තා ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි නංගි

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට ❤

  • @thilinikalugampitiya8424
    @thilinikalugampitiya8424 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සොයුරිය ...! 🤗❤️💐

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි sis

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 3 หลายเดือนก่อน

    romba nanri .❤❤❤
    oya sinhala katha karana widiya ahagena inna aasayi ......good luck .

  • @jayanichandima2690
    @jayanichandima2690 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක් ❤️❤️

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 หลายเดือนก่อน

    Thank you so much for sharing your knowledge with us.

  • @ViduraSankalpa-fd3tk
    @ViduraSankalpa-fd3tk 3 หลายเดือนก่อน

    එකනම් මරු thank you

  • @dhanajwr7017
    @dhanajwr7017 3 หลายเดือนก่อน

    charcoal dye එක ගැන කිව්වට ගොඩක් thanks 😊😊👍👍

  • @samanthakapugama8811
    @samanthakapugama8811 หลายเดือนก่อน

    Thank you so much !!!

  • @PasinduMalshan-v4l
    @PasinduMalshan-v4l 3 หลายเดือนก่อน

    නියමයි ඇත්තටම ස්තුතියි ❤️❤️❤️❤️

  • @niluherath1548
    @niluherath1548 4 หลายเดือนก่อน +2

    අනේ මගෙත් ආප්පහදන තාච්චියේ ඔය වගේමයි අඩිය මොනවා කලත් පට වෙන්නෙ නෑ සිස්ටර්. මේ ටිප් ටිකත් හරිම යූස්ෆුල්.thank you ❤❤

  • @padmabatatota3347
    @padmabatatota3347 3 หลายเดือนก่อน

    ස්තුතියි සොයුරිය .වටිනා අදහස් ටිකක් ❤🥰

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @SamanlathaThamuki
    @SamanlathaThamuki 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @MAVITHRABEATZ
    @MAVITHRABEATZ 3 หลายเดือนก่อน

    ඔයගේ සිංහල හරිම ලස්සනයි ❤

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 25 วันที่ผ่านมา

    thank you my dear

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 4 หลายเดือนก่อน

    මාරම මාර වටිනව ගොඩක් ස්තුතියි ඔබට ❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @chathurikalakmali5606
    @chathurikalakmali5606 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @malanikumari3348
    @malanikumari3348 3 หลายเดือนก่อน

    කොච්චර අගෙයිද..වියදමක් නැතුව ගෙදරදීම හදාගෙන පාවිච්චියට ගන්න පුලුවන් දේවල්...මේ ආර්ථික අපහසු කාලයේ ගෘහනියට ඉතාමත් වැදගත් ..ඔබව ඉතාමත් අගය කරමි දියණිය ...
    .

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබතුමියට

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 2 หลายเดือนก่อน

    වැදගත්ම වීඩියෝ එකක් මේ වගෙ වෙනස් දේවල් දිගටම දාන්න❤❤

  • @shayamaleepanduwawala3617
    @shayamaleepanduwawala3617 4 หลายเดือนก่อน

    Honestly ...you are Great woman. Thank you .

  • @gamingstar1691
    @gamingstar1691 4 หลายเดือนก่อน +3

    WOW . Amazing. Good ideas. Thank you very much sister

  • @kalyaniwijesinha9330
    @kalyaniwijesinha9330 4 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා ස්තුති මේවගේ දේවල් කියලා දෙනවට ස්තූති

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @AyomiAyomikaushalya
    @AyomiAyomikaushalya 21 วันที่ผ่านมา

    ඔයා නම් super .❤️❤️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 หลายเดือนก่อน

    සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන් ❤

  • @anushadamayanthi7972
    @anushadamayanthi7972 3 หลายเดือนก่อน

    මේ tips ටික මරු අක්කේ❤❤❤

  • @tironanuruddha1713
    @tironanuruddha1713 3 หลายเดือนก่อน +1

    Thank you dear ❤❤❤

  • @Dilhaniwijesooriya600
    @Dilhaniwijesooriya600 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි අක්කේ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  2 หลายเดือนก่อน

      ඔබටත් ස්තූතියි නංගි

  • @PriyankaManel2
    @PriyankaManel2 4 หลายเดือนก่อน +2

    ඔයාගෙ recipes වලට මම හරිම කැමතියි නංගී suba patum❤❤❤