Law of Attraction not working? (හිතෙන අරමුණුවලට යන්න බැරි හේතු 10)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 367

  • @subhanihansika4247
    @subhanihansika4247 ปีที่แล้ว +4

    මිස් හරිම ලස්සනට වචන හසුරවලා කතාකරනවා..ආසයි අහං ඉන්න,හරිම පැහැදිලි..😊♥️

  • @chamigunasinghe9741
    @chamigunasinghe9741 ปีที่แล้ว +6

    විශ්වයට මම ස්තූතිවන්ත වෙනවා මේ video eka notify කලාට. ඔබටත් ස්තුතියි!

  • @Travelwithshan94
    @Travelwithshan94 ปีที่แล้ว +11

    මම අවුරුදු 9ක් තිස්සෙ depression වලට බෙහෙත් බොන්නෙ.ඔබතුමියගෙ වැඩසටහන් youtube එකෙන් බලල මට ලොකු සහනයක් ලැබුනා.positive හිතන්න පටන් ගත්‍තා,හිතේ කෝපය අඩු උනා.
    ස්තූතියි නදීපා මිස්.❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +38

    ඔබ වැන් යුවතියක් මෙලවට බිහි කර දෙමව්පියන්ටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි අද අපි යන ගමනට ඉතාමත් වටිනවා මා ඔබෙන් ගත් දේ අපමනයි එයට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 ปีที่แล้ว +1

      මිස් ඔයා මහත් වෙලා නේද අදත් බැලුවා මග හැරුනු තැන් තියනවද බලන්න 💓💓💓💓

  • @nadeekaprabodanee519
    @nadeekaprabodanee519 ปีที่แล้ว +5

    බුදු දහමත් එක්ක, මනොවිද්‍යවත් කරන ඔබගේ පැහැදිලි කිරීම් ගැන මට ලොකු විශ්වාස යක් තියෙනවා. ස්තුතියි ඔබ‍ට ❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 4 หลายเดือนก่อน +1

    අවුරුද්දකට පස්සේ නැවත බලන්නේ❤ජීවිතේ බොහෝ දේ ලගාකරගෙන සිටිමි. නදීපා මිස් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා ❤ ස්තුතියි 🙏 ❤ජය වේවා 🙏

  • @VajiraRishanthi
    @VajiraRishanthi หลายเดือนก่อน

    ව්‍යාපාරයක් කිරීමට පෙර ජීවිතයට අවශ්‍ය වන හුඟක් වටිනා දේවල් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වුනාට
    Nadeepa mis ඔබට
    ගොඩාක් ස්තුතියි ස්තූතියි. විශ්වයට ගොඩාක් ආදරෙයි ස්තුතියි..❤❤❤🙏🙏🙏

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 ปีที่แล้ว +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි අද මගෙ යන ගමනට ඉතාමත් වටිනවා ...ව්ස්වයෙ අශිර්වදය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා .....බුදුසරණයි !!!🙏🙏🙏

  • @priyankaragamage6556
    @priyankaragamage6556 ปีที่แล้ว +7

    ජීවිතය ගොඩ නගා ගන්නා සතුටෙන් දිවි ගෙවන්න... මේ මොහොතේ සතුටෙන් ඉන්න, වැටුන හැම දාම මාව අවධි කරලා නැගිට්ටවපු මට හැමදාම වටිනාම දේවල් හදවතේ ගැඹුරට කාවදන්න හැකි නදීපා මැඩම් ඔබට බෙහෙවින් පින්... ස්තුතියි., ඔබවන් අයෙකුගෙන් මේ අදහස් දැනුම ගන්න මම වාසනාවන්තයි කියන එක මට දැනෙනවා... එක එක තැන් වල හිරවෙලා දුක් විදින මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබ දෙන මේ පණිවිඩ වලට ඔබට බොහෝ පින් ..
    ❤❤❤❤

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +5

    මම මේ විඩියෝ එක බැලුවෙ dermaplan academy එකෙ ඉදලා කියන්න හරිම සතුටුයි විඩියෝ එකෙ භාගයක් විතර බලද්දී නදිපා මිස් එතන මට ඇත්තටම මාර සතුටුයි නදිපා මිස් දැකලා.... මිස් එක්ක කතා කරන්න බලන් හිටියා මිස් busy නිසා මම ආවා💖💖💖

  • @vanniarachchi1569
    @vanniarachchi1569 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමියට ❤❤🎉
    Meditation කරල visualize කරන්න ගන්න සෑම මොහොතකම මට පෙනෙන්න පටන් ගන්නෙ මම motivational trainer කෙනෙක් වගේ පිරිස මැද්දේ ඒ අය සමග සතුටින් කතා කරමින් ඉන්නවා.. කිසි දිනෙක මම නොදුටු ස්ථාන වල කදු මුදුන්, ජලාශ, අහස , තණ බිම් වල රූප...

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว +2

    ඔබතුමිය මගේ ජිවිතයට ලොකු ග්ම්මක් 👊 ආලෝකයක් , සතුටක් ...! ස්තුතියි ඔබතුමියට ජය වේවා තෙරුවන් සරනයි 🙏

  • @abarathnahapuarachchi115
    @abarathnahapuarachchi115 ปีที่แล้ว +1

    ඔබ උගත් දැනුම ඔබ ඩිමාන්ඩ් කර නොමැත
    වානිජමය කර නොමැත
    දැනුම දැනුමෙන් දිලින්දන්ගේ ❤
    වලට තට්ටු කරමින්
    ඉතාම සරල පුලුල් විග්‍රහයක්
    More thanks

  • @chandana6498
    @chandana6498 ปีที่แล้ว +6

    හොද තේරුම් කර දීමක් සියලූම දේනා සුවපත් වේවා ,පින්වත් ,රුවැති ,ඔබතුමියට දීර්ගායු ශ

  • @ItsShashisdiary
    @ItsShashisdiary ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි විශ්වයට මම මේ විස්තර ටික ලැබෙනකම් බලාගෙන හිටියේ මගේ ප්‍රශ්න වලට. ගොඩක් ස්තුතියි නදීපා මිස්ටත් මේ දේවල් නිවැරැදිව කියලා දෙනවට..🙏🙏

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 ปีที่แล้ว +4

    ඔබතුමියට තවත් මෙවනි වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙිවා බුදුසරණ යි

  • @susanthajayasekaravitahana4237
    @susanthajayasekaravitahana4237 ปีที่แล้ว +1

    ස්තුතියි ලුශාන් මල්ලි 🙏🙏🙏 විශ්වයටත් ස්තුතියි 🙏🙏🙏 තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ඔබට ලැබෙිිවා . ❤️

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට අනෙක් වරයක් විස්වමතවට ❤❤❤❤❤❤❤❤ස්තුතියි අද සතුටු දවස ක.

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว

    Nadeepa Ranasingha ඔබතුමියට ගොඩාක් ස්තූතියි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 💜️🥰❤🙏🙏🙏🌹💪👌✌

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ තුමියට මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවෙවස්

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමියට ,ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවට 💖🙏

  • @Tirshaniwanthi
    @Tirshaniwanthi 4 วันที่ผ่านมา

    ඔබට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว +6

    ස්තූතියි 🙏🏻 ස්තූතියි 🙏🏻 ස්තූතියි 🙏🏻 ඔබතුමියට… ඡිවිතයට ඉතා වැදගත්කමක් එක් කරන ඔබටත් අපි ගොඩාක් ආදරෙයි…💐❤️👍

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    අද මගේ ජීවිතයේ සුන්දර ම දවස ..
    ආදරෙයි පුතේ ...තෙරුවන් සරණයි ..❤🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස්,,ගොඩක් විඩියෝ මන් බලුව, හිතට මාරම හිදහසක් එනව,,එ අබ්‍යාස කරනව,,පුලුවන් වෙලවට,,ගොඩක් සතුටින් ඉන්නෙ එ නිසා ,,ස්තුති ඔබට,,🙏🙏🙏❤️

  • @thilinidissanayake7773
    @thilinidissanayake7773 ปีที่แล้ว

    මගේ මනස සුවපත් කල ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුතියි.

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට .❤❤ සියලු දෙනාටම යහපතක්ම වේවා ...

  • @menakadarshani-sk3rl
    @menakadarshani-sk3rl ปีที่แล้ว +1

    ආදරණීය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා 🙏 ම්ස් ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏 මෙි දවස් වල මම ලක්ෂ දහයක් ලැබ්ලා තියෙන්නේ එක හිතේ තියෙන්නේ දැන් නිතරම මම දකින්නේ මුදල් පොඩ්ඩක් නෙවෙයි ගොඩක්. දකිනවා පින්තූර වලින් ,මට අද මිස් ගෙ වචන වලින් මාගේ අරමුණ වෙත යන්න හිත ශක්තිමත් උනා ස්තුතියි ඔබට 🙏💖 ❤️🌹💕🌹

  • @1111මන්දාකිනි
    @1111මන්දාකිනි ปีที่แล้ว

    ස්තූතියි ඔබේ මෙම මහන්සිය⁣ට.❤❤

  • @dineshajeewani6108
    @dineshajeewani6108 ปีที่แล้ว

    ඔබතුමියගෙ අදහස් වලට මම හරිම කැමතියි.🙏🙏🙏

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 7 หลายเดือนก่อน

    ගෝඩස්තූතියි.හෑමදමන්.ආදරෙයි.❤❤❤❤

  • @thilinaperera5558
    @thilinaperera5558 ปีที่แล้ว

    ගොඩක් ස්තූති ඔබ තුමියට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduwickramasingha4082
    @kumuduwickramasingha4082 ปีที่แล้ว +2

    ස්තූතියි.. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ..❤❤❤❤❤

  • @dilmiupeksha6027
    @dilmiupeksha6027 ปีที่แล้ว

    Godaaak ස්තුති miss....godaaak ස්තුති විශ්වයට ❤

  • @NimeshHarshana-h8d
    @NimeshHarshana-h8d ปีที่แล้ว

    බොහොම ස්තූති මිස් ගොඩක් වැදගත් හරිම ලස්සනට පැහැදිලි කරා❤🌹

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 ปีที่แล้ว +10

    ඔබතුමියට හදවතින්ම ස්තුතියි අප සියලුම දෙනා වෙනුවෙන් මෙ කරන මෙහෙවරට ....ව්ස්වයෙ අශිර්වදය ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබේවා .....බුදුසරණයි !!!🙏🙏🙏

  • @anushachandranianushachand6489
    @anushachandranianushachand6489 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔබගේ අදහස් වලට

  • @upaliathukorala1462
    @upaliathukorala1462 ปีที่แล้ว +1

    ගොඩාක් සතූතියි ඔබ තුම්යට වටිනා අදහස් අපහට ලබාදීම පිලිබදව.විශ්වයටද ස්තූති වන්ත වේවා මාගේ යහපත් බලාපොරොත්තු ඉස්ඨකර මාගේ ජීවිතයට සතුට ලබා දුන්නාට

  • @JeewaRanaveera-t1n
    @JeewaRanaveera-t1n 8 หลายเดือนก่อน

    නදීපා මිස් මටත් තියෙනවා යම් කිසි අරමුනක් එකට යන්න මට මගෙ රිනාත්මක සිතුවිලි සැහෙන්න බාදාවක් එක නැති කරගන්න පුලුවන් විදියට advise එකක් ඔයා දුන්නා ඔයාට බොහොම ස්තුති

  • @cvgg9432
    @cvgg9432 ปีที่แล้ว +1

    මගේ හිත බිද වැටිලා තියන වෙලාවෙ මිස් ඔයාගෙ වීඩියෝ එක බැලුවාම තවත් බලාපොරොත්තුවක් ජීවිතේට ආවා ඔබ තුමියට ගොඩාක් ස්තූති ....
    හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා සතුටින්ම කාලය ගෙවන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️🙏🙏

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 ปีที่แล้ว +2

    ආදරෙන් ස්තුතිවන්ත වෙනවා ..ජිවිතය ලස්සන කරනවාට🙏♥️ ආදරෙයි

  • @විචාරෝපදීපනී
    @විචාරෝපදීපනී ปีที่แล้ว

    සුපිරි මැඩම් .....ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා

  • @manojalakmali5526
    @manojalakmali5526 ปีที่แล้ว +19

    විශ්වයට ගොඩක් ස්තුතියි.ඔබ වැනි වටිනා ඇදුරුතුමියක් මගේ ජීවිතයට මුනගැස්සුවට.ඔබතුමියගේ සියලුම අරමුණු,ප්‍රාර්ථනා ඉටුවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරනයි🙏🙏🙏❤❤❤❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 7 หลายเดือนก่อน +1

    ස්තුතියි !

  • @abeelashini
    @abeelashini 4 หลายเดือนก่อน

    කොච්චර දක්ශයිද මාත් පොඩි කාලේ ඉදන් මෙවා කරනව ඇත්ත ටම මටවත් බෑ good gob akko❤❤❤❤

  • @rashika5430
    @rashika5430 ปีที่แล้ว

    ස්තුති ඔබතුමියට❤

  • @nilukanilmini168
    @nilukanilmini168 ปีที่แล้ว +1

    හැමදාම මනස සුවපත් කරන ඔබ තුමියට ස්තූතියි.

  • @SherineJayasinghe
    @SherineJayasinghe 8 หลายเดือนก่อน

    ජේසු පිහිටයි මට විශ්ව මාතාව පිහිටයි ස්තුති ස්තුති ස්තුති

  • @darshaniweerathunga9541
    @darshaniweerathunga9541 ปีที่แล้ว +2

    මගේ මනස සුවපත් කරන ඔබතුමියට ස්තුතියි

  • @GwjagathChamindadesilva
    @GwjagathChamindadesilva 7 หลายเดือนก่อน

    🙏 ස්තුති හොදේ බුදු සරනයි

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 8 หลายเดือนก่อน

    Thank you mother universe ❤❤❤. Thank you miss Nadeepa ❤❤❤

  • @චමී-ඟ4ඪ
    @චමී-ඟ4ඪ ปีที่แล้ว

    ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @chuty-bf2vo
    @chuty-bf2vo ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියී❤️❤️❤️

  • @PalipananPalip
    @PalipananPalip ปีที่แล้ว

    ස්තුති !

  • @thanuedirisingha947
    @thanuedirisingha947 11 หลายเดือนก่อน

    ස්තුතියි මිස් ❤❤❤❤

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 ปีที่แล้ว +1

    Very good program, nicely presented. Thank you

  • @NilukaAlmeda
    @NilukaAlmeda 7 หลายเดือนก่อน

    මම.අලුත් .ඔබගේ .video එක ta.ස්තුතියි ඔබට

  • @LankathilakaMadhushika
    @LankathilakaMadhushika 7 หลายเดือนก่อน

    Godak pin....oyata. Akke...mewa harima wedagath...ape jevitha hadaganna..

  • @ThenukaThenuka-mb8cu
    @ThenukaThenuka-mb8cu ปีที่แล้ว

    ❤🎉❤🎉❤🎉 May God bless you ❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔයාට

  • @anushalakmali3054
    @anushalakmali3054 ปีที่แล้ว +4

    THANK YOU VERY MUCH MADAM YOUR ADVICES..I am student of your marvellous advices..May triple gems bless you 🙏

  • @dineshakumari5658
    @dineshakumari5658 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතී
    මටත් ඕනී මගේ ජීවිතේට ගොඩාක් මානසික වදයක් උන කෙනෙක්ට සමාව දෙන්න.ඒත් මට කරපු නපුරුකම් මතක් වෙනවා.මට ඒ හැමදේම අමතක කරන්න ඕනී.මන් සාමාන්‍යයෙන් හිත සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක්. ඔබතුමියට බොහෝම ස්තූතී.

    • @thilinichathurika1980
      @thilinichathurika1980 ปีที่แล้ว

      Akke mama babala 2 inna amma kenek mama asama deyak thamai Pala hitawana eka eka Mal da gedida kolada kiyala na Pala hitawana eka thmai asama mama gedara wada walata wada kranne eka samahara vita a mama asama de Misa wenna athi oya kiyana hama dema aththa akke

  • @නවගමනක්
    @නවගමනක් ปีที่แล้ว +1

    Thank you very mutch miss ❤

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි
    මැඩම් මගේ පුතා ගොඩක් දක්ශ දරුවෙක්..හරිම අකීකරු යි..මේවෙනුවෙන් කරන්න පුලුවන් ක්‍රමයක් කියාදෙන්න

  • @A.D.C477
    @A.D.C477 ปีที่แล้ว

    ඔබ කියන දේ හරි..අපි ජීවත් වෙන්න ඕනේ වර්ථමානයේ..ජිවිතය ගැන තේරුම් ගන්න අද කරපු දේ ගැන හිතන්න කියලා බුද්ධ ධර්මයේ දේශනා කරලා තියෙනවා නේද 😊

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. ඔබතුමියට ❤

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 ปีที่แล้ว

    Godak pin madam.
    Madam marama watina deyak me kiynne mage jeewitheta Madamta godak pin .❤❤❤❤ Thawath me wage dewal karanna shakthiya dairiya labenna oni.
    Me wishwaye watinama kenek obathumiya .
    Godak adarei madam

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 ปีที่แล้ว

    THANKYOU MISS THANKYOU MY UNIVERSE MOTHER ❤❤❤❤❤❤❤❤❤

  • @avanthieargan3714
    @avanthieargan3714 10 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @lukshikarasanjula1872
    @lukshikarasanjula1872 ปีที่แล้ว

    Godak sthuthi mis mata wayasa 19 eth kisima deyk sarithka kargann beri una mata eee mn podi kale idan mata oka karnn bee kiyla hemawelema rinathmaka sithuvili thibbe mn ada idan danathmakawa mis kiuwa vidiyt hithnw mage ilakka walata yanw koma hari .. thnkuu ❤️❤️❣️

  • @virajinirajapaksha6792
    @virajinirajapaksha6792 7 หลายเดือนก่อน

    Thank you miss nadeepa.very good video ❤❤❤❤❤

  • @achiniperera3427
    @achiniperera3427 ปีที่แล้ว +1

    Excellent content. Thank you so much🙏🙏🙏

  • @harshinikeerthisinghe9771
    @harshinikeerthisinghe9771 ปีที่แล้ว

    Oba thumiyata theruwan saranai. Godaak pin

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 ปีที่แล้ว

    ඔබ තුමියට හදවතින්ම ස්තුතිය

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +3

    ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි.. විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් අනෙක වාරයක් ස්තුතියි

  • @Dreamer7-g8p
    @Dreamer7-g8p ปีที่แล้ว +1

    ස්තූතියි මිස් ඔබටත් ආදරනීය විශ්වමාතාවටත් 🙏🙏

    • @indikasanjeewa1775
      @indikasanjeewa1775 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️🙏

  • @shashinikasathsarani436
    @shashinikasathsarani436 11 วันที่ผ่านมา

    ❤ගොඩක් ස්තූතියි

  • @anjalia6399
    @anjalia6399 ปีที่แล้ว

    Thank you very much nadeepa miss.❤❤❤❤❤❤.Thank you universe..puduma widihata motivat une..❤❤❤❤🎉

  • @kishariimeshani651
    @kishariimeshani651 ปีที่แล้ว

    Godakk sthuthiyy miss.. jiwithe wenas kragnn missge videos gdk udw wenawa. Miss aluthen video ekk enakm bln innawa..

  • @nisansala12390
    @nisansala12390 ปีที่แล้ว +1

    Specially thanks madam.❤

  • @ransihaperera8468
    @ransihaperera8468 4 วันที่ผ่านมา

    Thanks for your advice to life 🌺🌺🌺🌺🌺💖🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @harshaniranawaka7584
    @harshaniranawaka7584 ปีที่แล้ว

    Mn oba thumiyage video ahanwa balanwa. a wage pahadili kirimak mn dakala na..harim lassanai uba thumiyage kathawa...sthuthi ubat...💐💐

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 ปีที่แล้ว +1

    Thank you madam. This is very useful video for our future life to achieve our goals.

  • @samantha-wn4hl
    @samantha-wn4hl ปีที่แล้ว +1

    Thanks nadeepa miss

  • @indikamahesh6126
    @indikamahesh6126 ปีที่แล้ว

    ස්තූතියි

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි miss... 🙏❤️

  • @ireshapremathilaka9613
    @ireshapremathilaka9613 ปีที่แล้ว

    ස්තූතියි අපේ මිස්❤

  • @thushari-b7z
    @thushari-b7z ปีที่แล้ว

    Me watina adasas laba dunnata obathumiyata behewenma pin tharuwan saranai

  • @manoharidias3372
    @manoharidias3372 ปีที่แล้ว

    Miss oyage wachana tika menik wage❤❤ thank you 🙏🙏🙏

  • @Imasha_s_ekanayake
    @Imasha_s_ekanayake ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී.. ජීවිතේට ගොඩක් වටින වීඩියෝ එකක්..😊❤️

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Man patangatte 10 weni ake edala,, spiritual life aka tamai no1, man thalluwela gihin wetune dahamata, rahathan wahansela pawa hamuwela tiyenawa, siyallatama stutie kiyanna purudu wenna oni tamai man aka puruddak karagena tiyenne, salli lebenakota salli gewanakotath sathutin stutie kiyala tamai aka karanne, ""karma yogi warayek "" wenna kawuruth, yoga suthrawala aka tiyenawa, laksha ganak watina gewala egenaganna onide mata online nomile lebenne man hoyapude hewwe awankawama nisa, awankawa hoyanne mokakda wishwaya wisin aka denawa, adyathmika life ake nam godak dura yanna puluwan, man aka pudgalika deyak widiyata karagena yanne, spiritual powers walata man godak perethai, 🤗🤗🤗 dyana samadi walata puduma peretakamak tiyenne, arihathun wahanse man horata karana anarya meditation kohoma hari denagena tiyenawa, chakras kundalini 3rd eye powerful aura,, onna owwa tamai oluwe tiyenne, guru hamuduruwo niwana chathurarya sathya kiyanne, man akath ahagena gihin horen hengila ara tikath practical karanawa, kohomahari wede ahuwunane 😂 aranniye wede ewarawela gedara anna awasara ganna giya, dunna desanawa mata hitiya tenath amatakai, pera sasare athmawalath udinuth gihin tamai oya awilla inne tawamath dyana wadagena wikara kara madida kiyala direct ahuwa, mn apahu kiyanne neha epa kiyanneth neha mahathmaya kematinam karagena yanna okath sasara kiyala denaganna kiyala kiwwa, niwan dakinna dahama tiyeddi maha aparadayak oya karaganne kiyala kiwwa, track 2ma balance karaganna puluwan nam hondai kiwwa, matath lejjawak nehane, apahu akama karanawa 😅😂😂 ahema innakota tamai mata athidaksha living eye yoga channel ake yogi asanka Liyanage gurutuma hamuwenne, a wagema kurunegala kudadolukande niwandakimu hamuduruwo, meditation nam etin expert tamai, tamange drushti kadagattama sitha patta relax, aethiya adui, aethiya anuwai duka tiyenne, namuth inne gedara sammuthiye gihiyo nisa mudal aniwaryenma onimai, mudal walata patta adarei,, peretakama newei respect aka,,,, arigatho arigatho arigatho 🕉🕉🕉🕉🕉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @amalikahavita7474
    @amalikahavita7474 ปีที่แล้ว +2

    You are always the BEST! Thank you for this great video ❤

  • @1100sssss
    @1100sssss ปีที่แล้ว

    ලස්සන නදී ❤❤

  • @nirlankadilukshi9971
    @nirlankadilukshi9971 ปีที่แล้ว

    ❤❤hamadama satutin inna Jesu pihitayii

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp 6 หลายเดือนก่อน

    Thank you soooooo much❤❤
    Thank u univers❤❤

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 6 หลายเดือนก่อน

    obata pin sidu wewe ❤❤vishwa maathwani

  • @AleonorRabanes
    @AleonorRabanes 3 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤ 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dedunurajitha7848
    @dedunurajitha7848 ปีที่แล้ว +1

    මිස්..ගොඩක් ස්තූතියි..

  • @dushanthaherath8498
    @dushanthaherath8498 ปีที่แล้ว

    ස්තුතියි 👍

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමියට.🙏❤🙏

  • @leesojuk9514
    @leesojuk9514 ปีที่แล้ว +4

    Thank you so much for this amazing guidance madam. I wish everyone who watches this video will be blessed , may everyone attract the universal energy in a good way