තමන්ට හානි කරගන්න එපා | ven mawarale baddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 156

  • @w.k.himaliperera7351
    @w.k.himaliperera7351 2 หลายเดือนก่อน +7

    මෙවැනි ශාසනික මෙහෙවර ඉදිරියටත් සිදු කිරීමට ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakwinlakwin5155
    @lakwinlakwin5155 2 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @kumarilanka5197
    @kumarilanka5197 2 หลายเดือนก่อน +12

    පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා රත්නත්‍රයේ සරනයි සාදු සාදු සාදු

  • @nirosharohini7291
    @nirosharohini7291 2 หลายเดือนก่อน +22

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා !🌼🌼🌼🙏🙏🙏🙏🌻🌻🌻

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා ..ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා ..🙏🙏🙏

  • @inokaasanthi2520
    @inokaasanthi2520 2 หลายเดือนก่อน +1

    ඉතා වටිනා දහම් දේශනාවක්. සාදූ..සාදු . සාදු ඔබ වහන්සේට උතුම් නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @thilinamadushanka3484
    @thilinamadushanka3484 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝආයු ලැබේවා 🙏

  • @nawodhaedirisinghe623
    @nawodhaedirisinghe623 2 หลายเดือนก่อน +9

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏 මට මේ ධර්ම දේශනාව අහනකොට හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ... 🙏 මං මේ ගෙවන්නේ මගේ ජීවිතේ 26වෙනි අවුරුද්ද. මං මේ දක්වා මං අසා තිබෙන පරුෂ වචන එකක්වත් මගේ කටින් පිට වෙලා නෑ හාමුදුරුවනේ.... ඒ අවස්තාවලත් එක් එක් දේශනාවන් මතකයට නගාගෙන සංසුන් වෙනවා... එවන් වූ මතකයට නගාගත හැකි දේශනාවක් දේශනා කරන ඔබවහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයේම නිර්වානාවබෝධය ලගා වේවා 🙏🙏🙏 සියලු දෙනාටම පිං සිදුවේවා 🙏🙏🙏

  • @KumarasiriLP-kf8ur
    @KumarasiriLP-kf8ur หลายเดือนก่อน +2

    සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරණයි මරණාසන්න මොහොත දක්වා පුයෝජනවත් පිලිපැදිය යුතු ධර්ම දේශනාවක්

  • @Supun-p9l
    @Supun-p9l 2 หลายเดือนก่อน +7

    කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස ඇතුළු මේ මහා පිංකමට දායක වූ සැමටත්.⁣ධර්ම දේශණාව ශ්‍රවණය කරා වූ සැමට මේ පින් අනුමෝදන් වෙත්වා.භව ගමන සුවපත් වේවා .. මේ මහා පිංකම මා විසින් කලාක් මෙන් සතුටු සිතින් පින් අනුමෝදන් වූයෙමි.
    සාධූ ..සාධූ ..සාධූ ..
    නමෝ බුද්ධාය ..🙏

  • @prasannakumara5975
    @prasannakumara5975 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priya83621
    @priya83621 2 หลายเดือนก่อน +4

    අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @sgunasekara2554
    @sgunasekara2554 2 หลายเดือนก่อน +9

    කාරුණික ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නමස්කාර කරනමි.දීර්ගායු ලැබිමට හේතු වේවා වාසනා වේවා දිගාසිරි වේවා සිරසා නමාමි.

  • @swarnalathaalvis
    @swarnalathaalvis 2 หลายเดือนก่อน +4

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් ජයශිු මහ බෝධ්න් වහන්සේ ගේ පිහිට ආශිර්වාදය ද ආරක්ෂාව ද ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @281yashmi9
    @281yashmi9 หลายเดือนก่อน +1

    ඔබ වන්සේට බොහෝම පින් මගේ ස්වාම්‍යාගේ තියෙන වැරදි හදාගන්න මම හැමදාමත් එයාට ඇහෙන්න සලස්වනවා ඔබ. වහන්සේට දීඝයුෂ ලැබේවා 🙏🙏🙏සාදු සාදු ..සාදූ..

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 2 หลายเดือนก่อน +5

    අනේක වාරයක් පින් සුපින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තියම ලැබේවා ....!!!

  • @malibh7896
    @malibh7896 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rbckumara6525
    @rbckumara6525 2 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ දර්මදේසනාව ඉතාම අගෙයි .මම යෝජනාවක් කරනවා ඔබ වහන්සේ ට වර්තමාන තරුණ පරපුර බහුතරයක් රටටත්,ජාතිය ටත් ,ආගමටත් නොමැති සොම්බි ජීවිත ගත කරනවා.මෙහෙම ගියොත් අපට අනාගතයේ රට,ජාතිය ,ආගම ආරක්ෂා කර ගන්න ගොඩක් අමාරු වේවි.එමනිසා ඔය වටිනා දර්මය එම විනාශයට පත් තරුණ ජිවිත නගා සිටුවීමට ක්‍රමයක් හදන්න කියලා ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ ට බොහොමයක් පින්....

  • @Inside_movie-M
    @Inside_movie-M 2 หลายเดือนก่อน +2

    පිංවත් සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා 🙏 නිරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 දීර්ඝායුශ ලැබේවා 🙏

  • @ChampaPadmini-x8s
    @ChampaPadmini-x8s 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @kasunpramodya5993
    @kasunpramodya5993 หลายเดือนก่อน +2

    වැරදි කාම සේවනය ගැන සවිස්තරාත්මක දර්ම දේශනාවක් කරන්න පුලුවන්න බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @maladamayanthi1102
    @maladamayanthi1102 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා

  • @chandigunasekara4040
    @chandigunasekara4040 9 วันที่ผ่านมา

    ඔබ වහන්සේට theruwan saranai

  • @PathmikaPransisku
    @PathmikaPransisku 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වෙවා පින්වත්
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nisansalamadhuwanthi2607
    @nisansalamadhuwanthi2607 2 หลายเดือนก่อน +8

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ❤

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 2 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏

  • @sriyanimalkanthi2430
    @sriyanimalkanthi2430 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @shashinrasindhu3966
    @shashinrasindhu3966 2 หลายเดือนก่อน +8

    මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏🙏🙏

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 หลายเดือนก่อน +63

    මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ පිං මියගිය ඉමානි අමායා දියණියට අනුමොදන් වෙවා.ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේ වා.

  • @Endrani-d1e
    @Endrani-d1e 2 หลายเดือนก่อน +4

    Sadu sadu sadu sadu sadu 🙏sadu🙏sadu🙏sadu🙏sadu🙏oba samara tarwan saranai 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @Thenudasandupama438
    @Thenudasandupama438 8 วันที่ผ่านมา

    Ape හාමුදුරුවෝ...නිදුක් නිරෝගි වෙත් වා

  • @sheelasamarasekara7569
    @sheelasamarasekara7569 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @rohinigamage5990
    @rohinigamage5990 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarapradeep8324
    @chamarapradeep8324 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා 🙏🙏🙏

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 2 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් නීරෝගිමත් වේවා තෙරුවන් සරනයි .

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 หลายเดือนก่อน +1

    ❤❤❤😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😢😢😢❤❤

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @ChamindaKumara-yn4im
    @ChamindaKumara-yn4im หลายเดือนก่อน +2

    🙏🙏 budu saranai suwamiin wahanansa. 🙏🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අවසරයි ධර්ම ශ්‍රවණය පිණිස ස්වාමින් වහන්ස...!
    🙏🏻💚🇱🇰

  • @venarableseevali
    @venarableseevali 2 หลายเดือนก่อน +2

    මේ ධර්ම ශ්‍රවණයයෙහි ආනිසසංස පිං මාගේ මෑනියන්ටද අනුමෝදන් වෙත්වා !!!

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @heshcollections3106
    @heshcollections3106 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏

  • @shanthirajapakshe3477
    @shanthirajapakshe3477 วันที่ผ่านมา

    Theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @sameeraranaweera4995
    @sameeraranaweera4995 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mashdissanayake2561
    @mashdissanayake2561 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @AnnoyedBamboo-hz9vp
    @AnnoyedBamboo-hz9vp 2 หลายเดือนก่อน

    Odawanseta mge nmskarya wenwa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @srilanka8562
    @srilanka8562 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai apee hamuduruwanee❤

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanseta !🙏Niduk, nirogi suwaya labewa oba wahanseta !🙏🙏🙏

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tejajayatilleke9193
    @tejajayatilleke9193 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏

  • @Endrani-d1e
    @Endrani-d1e หลายเดือนก่อน +1

    🌹🙏sadu 🌹🙏sadu 🌹🙏 sadu 🌹🙏

  • @anandhicooray5512
    @anandhicooray5512 2 หลายเดือนก่อน +2

    Sadhu, Sadhu, Sadhu 🙏🙏🙏

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 19 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේටත් මානසික පීඩන ඇති බව අපට පේනවා npp එක ඒන ඒක නවත්තන යම් යම් උස්සාහයන් ගන්නා බව අපී දුටුවා

  • @menakastainwall9608
    @menakastainwall9608 2 หลายเดือนก่อน

    Awankwama hamuduruwane..pin lebewa!🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 หลายเดือนก่อน

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @nadeekagunathilaka-wz2dh
    @nadeekagunathilaka-wz2dh 2 หลายเดือนก่อน

    teruwan saranaii ape hamuduruwanta.....

  • @goooglemobile1110
    @goooglemobile1110 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @savindudilshan6542
    @savindudilshan6542 2 หลายเดือนก่อน +2

    Sadu......sadu......sadu.....

  • @PracildaKumari
    @PracildaKumari หลายเดือนก่อน +1

    👍👍👍

  • @nandawathee4174
    @nandawathee4174 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 2 หลายเดือนก่อน

    Svamin vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa sadu sadu 9

  • @shantishanti7760
    @shantishanti7760 2 หลายเดือนก่อน +1

    Teruwan saranyi

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 2 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @upendrajayasinghe3443
    @upendrajayasinghe3443 2 หลายเดือนก่อน +1

    hamuduruwane mamai,mage husband paduwe gedarata wela job aka karanne.rasika,ghanawathi (nandamma/nana)wate gewalwala prashna apita sandandanaya karala.mata and husband chodana karanawa. darunu dewal . mewata asalwasiyan udau karanawa.hoda asalwasiyan innawa. hamuduruwan good thero. aka paththak balala katauthu karanna apa.may asal wasiyanta bana kiyanna fatherge urumaye himi gedara mamai ,hasbun jeewath wenne. balen innawa kiyala api jeewath wena thanata awith rasika naganiya(wada gani kiyala/mage hasbuntta ponnaya kiyala katha vidiyata baninawa)naganiyage ganu lamai denna laga thiyagena.api loku manasika thathwayata pathkaranna hadanawa.(api wayasata gihin bande karadar madde.)budusaranai

  • @malithisidangana2781
    @malithisidangana2781 2 หลายเดือนก่อน +1

    Mema darmaya aseeme pin meeta awrudu 9ka kalin miyagiya piyananta anumoodan wewa.obawahansetath nidug nirogi bawa labewa

  • @footballer42
    @footballer42 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @SriyalathaPetikiriarachchige
    @SriyalathaPetikiriarachchige 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu obwahanseta theruwansaranay

  • @MalkanthiHerath-wd7js
    @MalkanthiHerath-wd7js หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MalinthaMadushan-vx1ze
    @MalinthaMadushan-vx1ze 2 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi9393 2 หลายเดือนก่อน

    Sadu sadu sadu maa pin balayan loka vasi seyaluma danaa suapath wevaaaa neerogi wevaa deergayusa labevaa pin eith pagala wevaa sadu sadu sadu

  • @MohamedMeheran
    @MohamedMeheran 2 หลายเดือนก่อน

    Tehruwan saranai apehamuduruwani sadusadusadu

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 หลายเดือนก่อน +1

    🌼🙏🙏🙏🌼

  • @lalithkumara7744
    @lalithkumara7744 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌸🌸🌸

  • @sasalekaharankahawa
    @sasalekaharankahawa 2 หลายเดือนก่อน +1

    🙏🏻

  • @NimanthiPunsara
    @NimanthiPunsara 2 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu budusaranay

  • @kumirkumir3510
    @kumirkumir3510 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Saafuu saafuu sadu mata daedhanakala dharmadaeshanacakmvagaemari

  • @Ceylonwoman
    @Ceylonwoman 2 หลายเดือนก่อน +2

    ❤🙏

  • @rajasirimanuweldura8691
    @rajasirimanuweldura8691 2 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaRajakaruna-yo2fx
    @RamyaRajakaruna-yo2fx หลายเดือนก่อน +1

    😅😊

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 2 หลายเดือนก่อน +1

    Sadu🌹🌹sadu🌹🌹sadu🌹🌹

  • @prabodhalakruwan2269
    @prabodhalakruwan2269 หลายเดือนก่อน

    Me chanel eka host karanda adahasak apu ekama api labapu bagyak🙏🙏🙏

  • @chandimaprasadika7098
    @chandimaprasadika7098 2 หลายเดือนก่อน

    Ma wisin shrawanaya kala me drama deshanawa Giya masaye July 28weni Dina Manamin miya paralawa giya mage piyannta pin pinisa hethu wasana wewa….
    Paralowa sapath jiwithaya sugathi wewa ….
    Sudu Sadu sadu 🙏🙏🙏

  • @dimualuminium356
    @dimualuminium356 23 วันที่ผ่านมา

    දේශපාලනයට එන්නැතුව හිටිය නම් ඇතී

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷💐💐🇸🇬🇱🇰

  • @manjulaabeyratne5780
    @manjulaabeyratne5780 10 วันที่ผ่านมา

    JVP ekata sawuthtu widiyata hamuduruwo benna dawase idala minissunta me hamuduruwo gena thiyena gawrawaya nethi una.

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷

  • @rajarataembroiderprint4679
    @rajarataembroiderprint4679 2 หลายเดือนก่อน

    pansil , dasasil weradi kriya, akusal sithuwili me siyalla athiweema mulika wanne sitha nam, sithe sithuwili wikal weemata math wana dwewal balpanawa nam kohomada kiyanne rahamera panaya, drugs use kirima akusalayak nemei kiyala, eka eka hamuduruwanta ona ona widihata lowuthuru darmaya wenas karanna yanne lebena sepaya aduwei kiyala duken, paw ithin

  • @janakaprasad9520
    @janakaprasad9520 8 วันที่ผ่านมา

    Pissu DODAWAMNA. EPA EPA EPA EPA 😭🥀

  • @londonnewsweekend
    @londonnewsweekend 2 หลายเดือนก่อน +2

    ඇයි ඔය ගොල්ලෝ
    මල් පෙත්තෙන් ඉපදිලාද
    සුසුම් හෙලන්නේම නෑද්ද?

  • @samasama2757
    @samasama2757 2 หลายเดือนก่อน

    8th😂

  • @hettiarachchi8593
    @hettiarachchi8593 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏