Land Rover Discovery 5 HSE 2019 Review (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • "SUV", "Diesel" & "7 Seater"
    A perfect combination of all the old and young generation who loves to own an SUV. But in this era, it's very hard to find that kind of combination. It's after a huge break here is the all-new Land Rover Discovery 5 for your SUV thirsty. Let's take a look...
    Contact Auto Hub - 077 37 17 137
    Like us on Facebook: / autohubsl
    Follow us Instagram: / autohubsl
    Like, comment, share and subscribe for more...
    Thank you!

ความคิดเห็น • 491

  • @AutoHubSL
    @AutoHubSL  5 ปีที่แล้ว +245

    Price arround 260laks.
    Can be vary with the time.
    Thanks

    • @akilaabayawardena5893
      @akilaabayawardena5893 5 ปีที่แล้ว +3

      price?

    • @mrcdesh
      @mrcdesh 5 ปีที่แล้ว +7

      අම්මෝ...... ඉන්න නැතිකරන්නද හදන්නෙ මැට්ටෝ..... 💞💞💞
      Fattah.... ❣️❣️❣️

    • @akalankasandeepa630
      @akalankasandeepa630 5 ปีที่แล้ว +8

      E ganata patta vatinava.. Mama hithuwa oitaa wadii wei kiyala

    • @imethdhamviru7151
      @imethdhamviru7151 5 ปีที่แล้ว +9

      Permit ekak thibboth 150lack wage price ekak thiyenne

    • @suralovadhawasaktiktok
      @suralovadhawasaktiktok 5 ปีที่แล้ว +3

      Renjrovar ekata vada godak adui neda bro

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +151

    අනමනන් වල පල් නැහැ අවශ්‍ය දේවල් කෙටියෙන් ඉක්මනින් ...බලන අයට නොතේරෙන බොරු english කෑ ලි නැහැ ...සුපිරිම රිවීව් එකක් .

  • @rmusic3381
    @rmusic3381 5 ปีที่แล้ว +125

    කෝ බලන්න මේ සින්හල කොල්ලෙක් මෙච්චර සුපිරිවට කරන එකට කැමති උන්

  • @hashanwithanagamage6377
    @hashanwithanagamage6377 5 ปีที่แล้ว +55

    ලංකාවේ මං ආසම වාහන රිවීව් චැනල් එක. Auto hub. වීඩියෝ එක බලනකොට
    මං ඒ වාහනේ නැගලා ඉන්නවා වගේ feeling එකක් දැනෙන්නෙ ඔයාලගෙ රිවීව් බලනකොට.. මාර live. ❤
    මේ වාහනේ දැක්කම නම් ඇත්තටම පිස්සු හැදුනා අයියේ..😘😘😘🤩😋 තව සුපිරි වාහන ගොඩාආආආආආආආආක් ඕනි අපිට

  • @manushadananjaya8125
    @manushadananjaya8125 4 ปีที่แล้ว +7

    සිහින ලොවක් දුටුවා මතකයි....😅
    Review එක සුපිරි බ්‍රෝ ටික වෙලාවකට සිහිනෙක අතරමං උනා වගෙ😍❤️😘😘 #Dream car💫💫

  • @Adeesha70
    @Adeesha70 5 ปีที่แล้ว +73

    අම්මෝ දැන් නම් වීඩියෝ පට්ට මචන්.internstional ලෙවල් එකේ 😊👏👍

    • @direxmedia
      @direxmedia 5 ปีที่แล้ว +2

      Hmm oyata wenama international ekk athi

    • @Adeesha70
      @Adeesha70 5 ปีที่แล้ว +5

      @@direxmedia තාත්තා රනිල්ද ?

    • @sameendarshanath282
      @sameendarshanath282 5 ปีที่แล้ว +1

      @@Adeesha70 aniwa bro

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +3

      ස්තූතියි rusiru chamika / sameen 🔥🔥

    • @Adeesha70
      @Adeesha70 5 ปีที่แล้ว +1

      @@direxmedia උබ මුලින්ම Auto hub පටන් ගත්තු කාලේ වීඩියෝ බලපන්🖕.ඊට පස්සේ දැන් වීඩියෝ බලපන්🖕.එතකොට උබට තේරේවි BRO🖕

  • @kasunliyanage2545
    @kasunliyanage2545 5 ปีที่แล้ว +3

    පට්ට...මග හරින්නේම නැතුව බලන channel එකක්... අද විඩියො එක ටිකක් අදුරුයි වගෙ අයියේ...

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      එහෙමද? ඒක හදන්නම් දිගටම බලන්න 😊

  • @라윈고스르
    @라윈고스르 4 ปีที่แล้ว +12

    හොඳ review එක අයියේ සමහර උන්ගෙ review බලලා තෙරුම් ගන්න ජමන් ටෙක් යන්න ඔනේ

  • @adorablenature5592
    @adorablenature5592 5 ปีที่แล้ว

    කාලයක් Auto hub videos balannema nathuwa ariya. එතරම්ම awl videos. Eth dan nam සුපිරි. අඩුපාඩු සකස් karala තියෙනවා. Good luck 👍 🔥

  • @santhushweerasinghe3237
    @santhushweerasinghe3237 5 ปีที่แล้ว +8

    දැන් නම් Videos සුපිරිම brother😍❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා

  • @dilankamadushan4302
    @dilankamadushan4302 5 ปีที่แล้ว +14

    පටලගන්නේ නැතිව ලස්සනටම දෙනවා සුපිරි බන්👌

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි බ්‍රෝ

  • @prabhash1341
    @prabhash1341 5 ปีที่แล้ว +6

    Awesome video. Waited so long to see a Discovery review..

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Thanks 🔥❤

  • @thusharananayakkara9313
    @thusharananayakkara9313 5 ปีที่แล้ว +4

    7 seater එකක් හැටියට land rover , range rover අනිත් model එව්වත් එක්ක බලද්දි price එකේ හැටියට ගොඩක් සුපිරි වාහනයක්

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @thushanhansaka2335
    @thushanhansaka2335 5 ปีที่แล้ว +2

    සුපිරි හැමදාම මේ වගේ දේවල් කරන්න සුබ පතනවා.....

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි ❤❤

  • @kumarasaman271
    @kumarasaman271 5 ปีที่แล้ว +2

    Dennam review karanawa edenna.niyamai bro.ela.yanagaman episode ekata honda sensing system eka karamu civic tech pack eken.

  • @madushlakshan6429
    @madushlakshan6429 4 ปีที่แล้ว +3

    Good 👌habi fule efficiency , price eki thibbnm review ek perfect...

  • @nuwanchamara504
    @nuwanchamara504 5 ปีที่แล้ว

    Patta machanla. Auto hub video ekak release venakan balan inne dan nam. Marama useful.

  • @sarathkasthuriarachchi7800
    @sarathkasthuriarachchi7800 5 ปีที่แล้ว +26

    හොදම රිවීව් එකක්. හරිම පැහැදිලියි. මිලත් එක්ක දුන්නා නම් සම්පූර්ණයෙන්ම එල

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 5 ปีที่แล้ว +10

    Triptonic , automatic වෙනස ගැන වීඩියෝ එකක් කරමුද

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +2

      හොද අදහසක් ඒක 👌👌

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +16

    Great rivew bro❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      Thanks bro!

  • @solarsrilanka
    @solarsrilanka 5 ปีที่แล้ว +4

    Test drive නොකර වාහන review කිරීම කලාවක් නම් autohub එහි පිකාසෝ වේ 😂😜😊

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ප්‍රායෝගික නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. පුලුවන් වාහන වල දෙන්නම් 😊💪

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 ปีที่แล้ว +4

    මචෝපට්‍ට එනකංබලාගන හිටියේ නියමයි ආාාා👍👍👍👍👍

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ

  • @Hasithaleo
    @Hasithaleo 5 ปีที่แล้ว +1

    Discovery eka kaala eke thibba signature look eka ain karala. Patta video ekak machan hodata karan yanna.

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @හස්මියාහස්මියා
    @හස්මියාහස්මියා 4 ปีที่แล้ว +2

    Patta

  • @lakshithchmd
    @lakshithchmd 5 ปีที่แล้ว +7

    අයියා වාහන වල price එකත් දැම්මනම් පට්ට..❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +2

      කමෙන්ට් සෙක්ශන් එකේ පින් කරලා තියෙනවා 😊

    • @lakshithchmd
      @lakshithchmd 5 ปีที่แล้ว

      @@AutoHubSL 😋😜

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 2 ปีที่แล้ว +1

    Discovery ekak kawada hari gannawa aiye❤️video eka maru❤️

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      😎💪💪

  • @tamilan4620
    @tamilan4620 3 ปีที่แล้ว +4

    My favorite suv 💜💜💜

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @gihanakalanka4964
    @gihanakalanka4964 5 ปีที่แล้ว +15

    chanux bro ගේ අයියත් පට්ටෙටම review කරනවා 😘❤️

    • @chamodrandeni5287
      @chamodrandeni5287 5 ปีที่แล้ว +1

      Me eyage aiyage maru maru..💯❤️

    • @sudeshwickramasinghe4258
      @sudeshwickramasinghe4258 5 ปีที่แล้ว

      අයියා නෙමෙයි බන් මල්ලි 😃

    • @priyanthakariyawasam8981
      @priyanthakariyawasam8981 5 ปีที่แล้ว

      දැන්ද දන්නේ????

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +2

      ඔක්කොමත් හරි කියමු. අයියා? 😂😂

    • @chamodrandeni5287
      @chamodrandeni5287 5 ปีที่แล้ว

      @@AutoHubSL oya bambalapitiye icbt ekata enwada mnwata hary sunday wala.

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 5 ปีที่แล้ว +5

    මන් ආසම වාහනය 😍🔥👑️❤️😁💪👍

  • @kavinduwanigasekara6157
    @kavinduwanigasekara6157 5 ปีที่แล้ว

    Ftama machan... Tha supiri video one 👌❤️

  • @veekitemple9482
    @veekitemple9482 3 ปีที่แล้ว +1

    range rover evoque plugin hybrid වාහනය ගැන රිවීවි එකක් ඕන

  • @IreshDilan
    @IreshDilan 5 ปีที่แล้ว +4

    Excellent review!

  • @roshankumara4858
    @roshankumara4858 5 ปีที่แล้ว +3

    Best review. Keep it up. 👍👍👍👍

  • @dilumthathsara9792
    @dilumthathsara9792 5 ปีที่แล้ว +8

    පට්ට වීඩියෝ එක මේකේ 1l ta කොච්චර යන්න පුලුවන්ද සාමාන්‍යන් 10km විතර පුලුවන් ද???

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි .. ඊට ටිකක් අඩුයි

  • @Naturalworld14
    @Naturalworld14 3 ปีที่แล้ว

    මචං අර බොක්ස් එක secret box එකක් නෙමෙයි ඒක ඇවිල්ලා ඩීවීඩී ප්ලේයර් එකේ සීඩී එක දාන පොයින්ට් එක. හොඳට බැලුවම පේනවා එක ඇතුලෙන් ඩීවීඩී ප්ලේයර් එකේ සීඩී එක එලියට ගන්න බටන් එක පවා තියනවා

  • @dinethillamperuma9952
    @dinethillamperuma9952 5 ปีที่แล้ว +3

    Thanks bro. Mn illapu vedio eka dunnata😍😍😍🔥🔥🔥

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      එහෙම තමයි ඉතින් 😂😂

    • @dinethillamperuma9952
      @dinethillamperuma9952 5 ปีที่แล้ว

      @@AutoHubSL This will be my father's next vehicle. 😍😍😍🔥🔥🔥

  • @vinujaharshamal4548
    @vinujaharshamal4548 5 ปีที่แล้ว +3

    1st Comment-GOOD review

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @sjanagan
    @sjanagan 5 ปีที่แล้ว +2

    Niyamai ayye!!!!!!!!

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලී

  • @madhusankakalhara5367
    @madhusankakalhara5367 3 ปีที่แล้ว +1

    Cadillac escalade ekei rolls royce eka Kath review ekak one👍

  • @kavinduyapa1368
    @kavinduyapa1368 4 ปีที่แล้ว +4

    තෙල් වැඩ කරන විදියයි.වහනේ මිලයි.airbag ගනන video එකේදිම පුලුවන්නම් කියන්න.comments වලින් නැතිව.video එක බලන ගොඩක් අය comments කියවන්න එන්නෙ නැනේ. 🙂

  • @dilandias7134
    @dilandias7134 5 ปีที่แล้ว +1

    Ela bro niyamai good luck

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @chamodrandeni5287
    @chamodrandeni5287 5 ปีที่แล้ว +4

    Aiye toyota prius prime 2019 eka review ekak krnnko

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      දෙන්නම්

  • @bhashana0768
    @bhashana0768 5 ปีที่แล้ว +4

    Hammo patta eka ❤️❤️😍

  • @kgssupercars7398
    @kgssupercars7398 5 ปีที่แล้ว +2

    REALLY REALLY SUPERB BRO

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි බ්‍රෝ

  • @nimalfernando8081
    @nimalfernando8081 5 ปีที่แล้ว +2

    Anne plaese api balagene ineva bmw x1 2016 review ekak kerandeko.😀😀👍

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      හරි දෙන්නම්

  • @sasinuduanjnana6141
    @sasinuduanjnana6141 3 ปีที่แล้ว +2

    Dream vehicle ........😍

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      😍😍🔥🔥

  • @dinethillamperuma9952
    @dinethillamperuma9952 5 ปีที่แล้ว +4

    Marama practical vehicle 1k 🔥🔥🔥

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම

  • @samrodrigo69
    @samrodrigo69 5 ปีที่แล้ว +1

    My dad has a autobiography and the seats seem to be much thicker and softer than this plus only one screen in front instead of 2

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +2

    Point කරන පොඩි පොඩි දේවල් ඇඟිල්ලෙනෙ පෙන්නන්නේ නැතුව කැමරා එක parallel විදියට
    Focus කරා නම් හොඳයි ... නැත්තන් පැහදිලි මදි..

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      එල නියමයි 👌

  • @madurawijayasinghe7701
    @madurawijayasinghe7701 4 ปีที่แล้ว +1

    “Mitsubishi Xpander Cross 7 Seater” me vehicle eka gena review ekak karanna puluwan da?

  • @vihangaherath4013
    @vihangaherath4013 5 ปีที่แล้ว +1

    Elamai.....ona ekekta therena vidihata pattata kiyanawa.

  • @yenukaliyanage4797
    @yenukaliyanage4797 5 ปีที่แล้ว +1

    Classic segment eke toyota corolla ke72 eka gana video ekak karanna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊

  • @ishankakarunaratne9840
    @ishankakarunaratne9840 5 ปีที่แล้ว

    18:50 side mirror eka diha ballanna.260 lakhs watinawa anith suv's ekka compare karradi.habai discovery 4 eke look eke chatar paan rathtalak wage.👍 ekak danna

  • @chamarapathirana9617
    @chamarapathirana9617 3 ปีที่แล้ว +1

    Fuel consumption eka kiwwe nane

  • @Asitha_mg
    @Asitha_mg 5 ปีที่แล้ว +3

    Wow.. patta❤️❤️

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +3

    සුපිරිම වන්ඩියක්නෙ👍

  • @sandundevinda9270
    @sandundevinda9270 5 ปีที่แล้ว +2

    honda fit gp 5 eka ganath krannkoo

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම්

  • @sumagaakalanka5053
    @sumagaakalanka5053 5 ปีที่แล้ว +2

    Superb vehicle review....😍💪

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි 🔥🔥

  • @srilankaboys4772
    @srilankaboys4772 5 ปีที่แล้ว +2

    වීඩියෝ එක නම් පට්ට බන්.
    මේකෙ මිල කොහොමද , දැන් ලන්කාවේ මේක තියනවද?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ලංකාවේ තියෙනව. ස්තූතියි සහෝදරයා 😊

  • @shaa4280
    @shaa4280 5 ปีที่แล้ว +2

    Montero , prado , sahara v8 ගැන ඕන

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම් 😊

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 ปีที่แล้ว +2

    Massage seats nadda??...interior ambient light??...power tailgate with foot sensor??

    • @sltechhunters
      @sltechhunters 5 ปีที่แล้ว

      sarith hasarinda Prado ekath tiyenava meke nadda bn

    • @sarithhasarinda2818
      @sarithhasarinda2818 5 ปีที่แล้ว

      @@sltechhunters monada prado eke thiyenne?..massage seats?

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      Powertail gate තියෙනව. අනික් options ඉහල grade වල බොහෝදුරට ලැබෙනව 😊

  • @thilinagj
    @thilinagj 5 ปีที่แล้ว +2

    Honda Insight 2019 model eke review ekek krnna.

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ඉදිරියේදී ලබාදෙන්නම් 😊

  • @mena_vlog1285
    @mena_vlog1285 3 ปีที่แล้ว +15

    now this is more than 40 million😅

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +3

      Yes 😊

    • @p4ashorts42
      @p4ashorts42 3 ปีที่แล้ว

      එච්චර wadi welad

    • @abc6232
      @abc6232 3 ปีที่แล้ว

      Next year 70 million ✋

    • @abc6232
      @abc6232 3 ปีที่แล้ว

      @@p4ashorts42 dan 55 million wage.

    • @mena_vlog1285
      @mena_vlog1285 3 ปีที่แล้ว

      @@abc6232 adu wena ekak nedda

  • @MarioDaniels
    @MarioDaniels 5 ปีที่แล้ว +2

    What about AC. U didn't mention if this has rear AC.

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ඉදිරිපසින්ම තමයි එන්නෙ

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +1

    සුපිරි.ජයවේවා.....!!!!!

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @incredible1980
    @incredible1980 5 ปีที่แล้ว +3

    Lankawe rajayata horakam karanna minissu owa badu gewala ganna ona.nattam ayala pawne

  • @lohanrashmika3130
    @lohanrashmika3130 5 ปีที่แล้ว +2

    නියමයි

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @gihanfernando9263
    @gihanfernando9263 5 ปีที่แล้ว +1

    Thanks for the given this type of very videos,Porsche one also better 👌🤜🏻🤛🏻

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      🔥🔥❤❤

  • @musicplanetwithn3144
    @musicplanetwithn3144 3 ปีที่แล้ว +1

    Need review 2

  • @oneth_premasinghe16
    @oneth_premasinghe16 4 ปีที่แล้ว

    Aiye Ara a/c eka asse thiyena secret storage ekak thiyenne eka athulene oke cd drive eka thiyenne

  • @sirajpriyantha8718
    @sirajpriyantha8718 5 ปีที่แล้ว +2

    නියමයි නියමයි

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @samanhettiarachchi1223
    @samanhettiarachchi1223 2 ปีที่แล้ว

    toyota ist eke 1st generation eka gana review ekak karannako

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +1

    මටත් තියෙනවා discovery එකක් හැබැයි ඒක බජාජ්

  • @thulanamanjitha4363
    @thulanamanjitha4363 5 ปีที่แล้ว +3

    Thank you very much broooooooo

  • @alaricace8118
    @alaricace8118 5 ปีที่แล้ว

    Fuel consumption eka khmda? Review eka fatta

  • @nuwanperera1609
    @nuwanperera1609 5 ปีที่แล้ว

    Discovery 4 eke thibba penuma discovery 5 ekedi wenas una kiyanne land rover company eka tata samagamata vikununain passe kiyala man ahala theenawa bro eka aththada

  • @futuremind9013
    @futuremind9013 5 ปีที่แล้ว +2

    එල මල්ලි

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි

  • @jhtdeshan
    @jhtdeshan 5 ปีที่แล้ว

    Good video. Passa thamai ketha wahane. Issaranam lassanai

  • @rajithafernando5298
    @rajithafernando5298 5 ปีที่แล้ว +1

    Suzuki hustler eka gana video ekak krnnako. Please 😀

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම් ❤

  • @chanakagihan3329
    @chanakagihan3329 5 ปีที่แล้ว +3

    Chanux bro වගේම හොදයි චනුක්ස්ගෙ අයියත් හොදට රිවිව් කරනව..❤

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      😂😂😂 ඔක්කොමත් හරි කියමුකෝ. අයියා? 😂😂

  • @anuruddhadissanayake4881
    @anuruddhadissanayake4881 4 ปีที่แล้ว

    Doesn’t the chassis-less condition (like MG ZS) compromise the impact strength of the vehicle?

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 5 ปีที่แล้ว

    වීඩියෝ එක පට්ට..❤️

  • @Hamza-gu2ct
    @Hamza-gu2ct 5 ปีที่แล้ว +2

    Bro hilux gena video ekak danna

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      දෙන්නම්

  • @ct7082
    @ct7082 5 ปีที่แล้ว +2

    Patta bn

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      ස්තූතියි බ්‍රෝ

  • @malindusameendra1529
    @malindusameendra1529 5 ปีที่แล้ว +1

    පට්ට.........😍😍😍😍

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි ❤❤

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 5 ปีที่แล้ว +3

    කවදහරි ගන්න තියන ලොකුම හීනෙ Discovery ❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      හීන හැබෑකරගන්න බැරි නෑ 💪

    • @charithwickramasinghe2208
      @charithwickramasinghe2208 5 ปีที่แล้ว

      @@AutoHubSL ❤️❤️❤️

  • @chandrasilva8978
    @chandrasilva8978 2 ปีที่แล้ว +2

    අයියා වාහනේ mila දැම්මා nam හොඳයි 🤘🤘

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว

      Mila first comment eke pin krnawa.. e kaalayata adalawa 😇 #admin

  • @kgssupercars7398
    @kgssupercars7398 5 ปีที่แล้ว +1

    PLEASE UPLOAD THE VIDEO ABOUT THE LANDCRUISER V8 BRO

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම් බ්‍රෝ

  • @yasindugihan7795
    @yasindugihan7795 3 ปีที่แล้ว

    E brother patatama video eke karanawa mama me video eke balane thunweni sareta. Eth epa wun na brother 😘😘😘😂

  • @sadewhansana906
    @sadewhansana906 2 ปีที่แล้ว +1

    බොසා, cap එකකුත් දාල නිකන් සාරුක්KHAN වගේ. 💕💕

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Ehamda 😂😂❤

    • @sadewhansana906
      @sadewhansana906 2 ปีที่แล้ว

      @@AutoHubSL Ehemai. 😁💕💕

  • @ajanthawijerathna2236
    @ajanthawijerathna2236 5 ปีที่แล้ว +1

    Next discovery sport

  • @dvharitha
    @dvharitha 5 ปีที่แล้ว +2

    තෙල් කොච්චර වැඩ කරනවද බං?

  • @manmen1467
    @manmen1467 5 ปีที่แล้ว +2

    Honda fit gp5 eka one

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      දෙන්නම්

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว +1

    Thank you aiya superb 😍

  • @thusharananayakkara9313
    @thusharananayakkara9313 5 ปีที่แล้ว +7

    18:50 දි side mirror එකෙන් පොරව දැක්ක අය like එකක් දාපන්

  • @hiruwa2848
    @hiruwa2848 2 ปีที่แล้ว

    Bro sunroof open karanna puluvannda ?

  • @KaluperumaSL
    @KaluperumaSL 5 ปีที่แล้ว +1

    එල සුපිරි...

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @Unleasherschannel
    @Unleasherschannel 2 ปีที่แล้ว +1

    22:02 range rover wala methana storage compartment ekak ena hinda ptaluna neda bro😂

  • @kaveeshacool4359
    @kaveeshacool4359 5 ปีที่แล้ว +1

    Ammo mekanm patta wandiyak😍

  • @xaviorboy5956
    @xaviorboy5956 5 ปีที่แล้ว +2

    Ayiye noah hybrid 2016 kathakeranne plz

    • @AutoHubSL
      @AutoHubSL  5 ปีที่แล้ว

      හරි අනිවාර්‍යෙන්ම

    • @xaviorboy5956
      @xaviorboy5956 5 ปีที่แล้ว

      Thanks aiya👍👍