Range Rover Sport Vogue LWB All modes Review (Sinhala) from ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2018
  • In-depth review about 2019 - 2020 Range Rover, Sport, Long Wheelbase, Vogue, Autobiography, SVAutobiography DYNAMIC, HSE etc..
    Plugin Hybrid, Top Luxury, Intelligent Off-road technologies, features, performance, fuel efficiency, ride comfort, handling, maintenance etc..
    Land Rover Range Rover
    Comparison with Land Cruiser 200 V8
    Price: Rs. 30-45 million
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 909

  • @supunsandika5455
    @supunsandika5455 3 ปีที่แล้ว +45

    අලුත් presidentගෙ choice එක Range Rover නිසා දැන් politiciansල අතරෙ Land cruiser වලට වඩා මේක popular වේගෙන එනව වගේ නේද. Thanks for this video

  • @arjunadesilva2677
    @arjunadesilva2677 4 ปีที่แล้ว +39

    මම වහන පිස්සෙක් ගන්න තරම් නම් වත්කමක් නැ මට , එත් මෙවා ගැන සිංහලෙන් දැන ගන්න ලැබෙද්දි මට මරම සතුටක් දැනෙන්නෙ , උබ මෙ කරන දෙට පට්ට thanks machan ♥️

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว +4

      Thanks machan

  • @hashanchamara245
    @hashanchamara245 4 ปีที่แล้ว +179

    ජීවිතේ තීන ලොකුම ආසාව මගෙ අම්ම තාත්තාට මේ වගේ වාහනයක සුපෝපභෝගී ගතිය මගේම සල්ලි වලින් අරන් ඉක්මනින් අත්විදින්න දෙන එක. 💪බලමු.

    • @daniruperera
      @daniruperera 3 ปีที่แล้ว +8

      👌❤👍💪

    • @srinathbanneka7790
      @srinathbanneka7790 3 ปีที่แล้ว +22

      ඒ ලස්සන හීනෙ සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 3 ปีที่แล้ว +9

      මටත් ඒ ආසාව තියේ❤❤❤❤

    • @geekytc5695
      @geekytc5695 3 ปีที่แล้ว +1

      Balanna oni na karanna

    • @sonalperera3794
      @sonalperera3794 3 ปีที่แล้ว +2

      Ela bn

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 ปีที่แล้ว +179

    ලංකාවෙ දැනට තියෙන හොදම Automobile Review චැනල් එක

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +17

    මේක බලද්දි පිස්සුවක් එක්කම දරාගන්න බැරි තරම් දුකකුත් දැනෙනවා . ඒ දුක කාර් පිස්සොන්ට විතරයි තේරෙන්නේ .
    මොනා උනත් නියමයි කොල්ලෝ වීඩියෝ එක 😊😊😊

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 ปีที่แล้ว +31

    LANDCRUISER wagedha RANGE ROVER....😍😍😍😍

    • @twistedracer961
      @twistedracer961 5 หลายเดือนก่อน

      Landcruiser newei lexus unath okata vadiya vatinva offroad yannath puluwan saha ekath luxury saha eka mekata vadiya reliable

  • @woldnews8051
    @woldnews8051 5 ปีที่แล้ว +169

    ඕවා හදන්නේ මිනිස්සුන්ට ගන්නනේ...අපිත් ගමු...ලොවෙත් ඕවගේ වාහනයක් මම ගන්නවා..මට ලොකු උනක් තියෙනවා...💗💗😘

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +11

      Umbe attitude superrb....
      I respect you brother

    • @himashw
      @himashw 4 ปีที่แล้ว +8

      Wish karanawa bro♥️

    • @daniruperera
      @daniruperera 3 ปีที่แล้ว +7

      👍👍👍

    • @techsl697
      @techsl697 3 ปีที่แล้ว +3

      Aniw

    • @sohanabhishek8236
      @sohanabhishek8236 3 ปีที่แล้ว +3

      මටත්❤️

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 5 ปีที่แล้ว +164

    4වෙනි පාර මේ බලන්නේ 😂මං ආසම වාහනේ මේක👏😭

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +10

      Thanks bro

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 ปีที่แล้ว +9

      මමත් ආසම එක වාහනයක්...

    • @professorgimsara2180
      @professorgimsara2180 4 ปีที่แล้ว +6

      මටත්

    • @trip4682
      @trip4682 4 ปีที่แล้ว +10

      දවසක උබට ගන්න පුලුවන්.

    • @pasindusubasingha5937
      @pasindusubasingha5937 4 ปีที่แล้ว +6

      Mamath ehamathamai

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว +22

    අම්බෝ මේකෙ features 😍, මන් දැක්ක luxury ම vehicle එකක් 😋😍😍

    • @twistedracer961
      @twistedracer961 7 หลายเดือนก่อน

      Rolls royce ඕකට වඩා හොදයි ලෝකේ luxury ම වාහනය

  • @navindudeshan4671
    @navindudeshan4671 5 ปีที่แล้ว +74

    Video එක අන්තිම වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.නියමයි..👌👌👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

  • @onboard9333
    @onboard9333 5 ปีที่แล้ว +173

    දුක හිතුනා රත්තරනේ... video බලලා සැනසෙන අපි.🤔. ලංකාවෙ 2nd hand maruti යක් පදින එක අපිට හීනයක්. 😓

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +9

      ela machan

    • @Ben47x1
      @Ben47x1 5 ปีที่แล้ว +9

      Uba gani bn dawasaka

    • @IsiraDilshan
      @IsiraDilshan 4 ปีที่แล้ว +7

      Lahiru Gihan ehma hithnna epa brother uthsha krot krnna Bari Dyk nh

    • @kalawaddaa
      @kalawaddaa 4 ปีที่แล้ว +23

      පුතා ගැලපෙන ජොබ් එකක් හොයාගෙන ඩුබායි යන්න , එහෙදි ලයිසන් ගන්න , මේ වගේ 2nd hand එකක් ඉතාමත්ම අඩුවට (ලංකාවේ මිලෙන් ලක්ෂ 10ට අඩුයි )හෝ , මෙවැනිම එකක් රෙන්ට් එකකින් අරගෙන හරි පාවිච්චි කරන්න පුළුවන්. ජය වේවා

    • @shenstudios5371
      @shenstudios5371 4 ปีที่แล้ว +7

      Dannawada bn range rover ekak paddath marutiyak paddath bn wenne ekama de qwwata ,eeka loku wenasak bn ,eeka nisa try karapn ahasata galak gahanna ethakota pol gahak udin hari yai ,pol gahak udin galak gahanna hamotama puluwan ,eeth hamotama ahasata gal gahanna be ,habai try karanna puluwan

  • @roshanbandara3177
    @roshanbandara3177 4 ปีที่แล้ว +16

    මැරෙන්න දවසකට කලින් හරි මේකක් පදිනවමයි❤

  • @youcenon
    @youcenon ปีที่แล้ว +7

    After 3 years im seeing this 😁
    Awesome elakiri brothers ❤️

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +14

    හැමදාම අලුත් වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නෙ පට්ට ආසාවෙන් සහොදරයා..ජය වේවා...!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @muditharajapaksha2536
    @muditharajapaksha2536 3 ปีที่แล้ว +3

    Wow. Most detailed review i have ever seen in srilanka or otherwise❤️. Keep it up man

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 5 ปีที่แล้ว +26

    Video eka ewara wena wa keyala wath terune naha. Supiriyta ma karala teyena wa.. No #1 TH-cam vehicle review nam"Elakiri"ma tami👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @rameeshapadmatilaka7405
    @rameeshapadmatilaka7405 5 ปีที่แล้ว +13

    Excellent video bro! Best consumer advice video for Range Rover I've seen on TH-cam so far. The explanation shows how much you guys research before doing these videos 😃

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @1CrazyDog
    @1CrazyDog 2 ปีที่แล้ว +12

    Buying this vehicle is my dream 💸💸

  • @aminduimashapinwaththa1703
    @aminduimashapinwaththa1703 3 ปีที่แล้ว

    මේ තරම් හොදට Automobile Video කරන Automobile TH-cam Channel එකක් දැනට ලංකාවෙ නෑ. නියමයි 👍👍👍👍👍👍

  • @MaBro
    @MaBro 5 ปีที่แล้ว +30

    අවුලක් නැ බන් වාහනේ බලන්ට දීලා ටිකට් කැඩුවා නම් ෆිනෑන්ස් එක දාන්න පුළුවන්....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +5

      haha elakiri bro.

  • @tech-visio5143
    @tech-visio5143 5 ปีที่แล้ว +10

    Jeep wrangler එකේ review එකක් එනකනුත් බලාගෙන ඉන්නවා.. Review no1 ඉතින් කොහොමත් elakiri automobile තමයි. ❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 ปีที่แล้ว +33

    එක තප්පරයක්වත්😍 අහක බල්න්නේ නැතුව දෙයියෝ බැලුවේ🙈 ජයෙන් ජය වේවා ❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vikumsrisusirith6884
    @vikumsrisusirith6884 4 ปีที่แล้ว +5

    range rover evoqu එකක් review කරන්න අයියේ ඉක්මනටම...

  • @supunchandoopa7464
    @supunchandoopa7464 5 ปีที่แล้ว +4

    Supirima video ekak bro. Mama oyalage okkoma videoes balanawa. Good luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @pubuduchanna1736
    @pubuduchanna1736 5 ปีที่แล้ว +18

    Great Explanation Brother! Cheers!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @sinethgamage4831
    @sinethgamage4831 5 ปีที่แล้ว +6

    Informations tika soft and smooth deela thynawa. ..wena aya wage newei superior quality...digatama mehh quality eka maintain karanna...issarahatath godak video karanna...thawa luxury vehicles ona bmw 7series audi..benz S class...etc
    Perfect review..brilliant..!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @dilumjanadeepa6112
    @dilumjanadeepa6112 4 ปีที่แล้ว +1

    Good luck මචන් සුපිරියටම කරගෙන යන්න ජය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +7

    This is how you do review videos! Superb!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks machan

  • @evansfernando8308
    @evansfernando8308 5 ปีที่แล้ว +8

    Perfect comparison .just love ❤️ it

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @lahirubalasooriya9586
    @lahirubalasooriya9586 5 ปีที่แล้ว +4

    Wow great review elakiri team. I hope u found a new sponsor. 😁😁👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, not a sponsor

  • @fixeasy8747
    @fixeasy8747 5 ปีที่แล้ว +2

    Automobile Review නම් ඉතින් එලකිරි තමයි..පට්ට voice .සුපිරියටම පෑහෑදිලි කරනවා..ඈඩෙන්නම...!!!! ජය වෙවා !!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @chinthakadissanayaka6362
    @chinthakadissanayaka6362 5 ปีที่แล้ว

    නොතෙමි යන නන්ගිට පින් සිද්ද වෙන්න අපිටත් මේ වගේ එකක් ගන්න පුලුවන්😓 .any how nice review elakiri.jaya wewa.

  • @dila9298
    @dila9298 5 ปีที่แล้ว +42

    Thanks බ්‍රෝ මගේ favorite Vehicle එක මතයි මේ Range Rover එක. පුලුවන්නම් Range Rover Velar එකකුත් කරමු.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro, issarahata karannam bro

  • @HeamGeek
    @HeamGeek 5 ปีที่แล้ว +6

    ඇත්තතම ඔයලගේ මේ වඩේ නම් සුපිරි | ඔක්කොම ටික බල්ල තියෙන්නෙ .ලංකාවට youtube එකට ඇත්තටම මේ වගේ වෙනස zt වෙනවා .Congrats

  • @sonalhansaka827
    @sonalhansaka827 4 ปีที่แล้ว +2

    Range Rover svautobiography 2019 Review ekak krnnko..

  • @dilshanchanuka9146
    @dilshanchanuka9146 5 ปีที่แล้ว +1

    ado video eka supiriytma krala tynwa bn....review ekath ptta...wisthara krana widiya niyamai...superb..good luck.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan

  • @jalendereswerashanker1578
    @jalendereswerashanker1578 5 ปีที่แล้ว +18

    Great review, very detail comparable to other foreign language reviews. Very better work done by elakiri. Great vdography. Great edits. All the best to the team.
    I love #Rangie always RR 😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @madurangaathukorala4397
    @madurangaathukorala4397 5 ปีที่แล้ว +4

    Superb successfully Review Machan👌👌👌. We know, your team effort for 15.33 minutes video. This is not a essay job. Highly appreciated your effort. You have done only high luxury vehicles last few months. But, We need economical & budget vehicles Review also. (Like: Hustler, Axia, bezza...)

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks machan, will do

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +1

    Supiri video eke 👍😍😍😍
    Waiting for perodua bezza and perodua axia review 👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, sure will do

  • @shalitharathnayake9209
    @shalitharathnayake9209 4 ปีที่แล้ว +1

    Adarei palenna .katahada nam ela marai machan.mawa pissu wattapu review eka

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 4 ปีที่แล้ว +35

    My everything 🙊❤️

  • @jeewanekanayake10
    @jeewanekanayake10 3 ปีที่แล้ว +8

    Price එක අනිවාර්‍යෙන්ම කියන්න.විස්තරය ඇත්තටම හොදයි✌️

  • @Ishan_Asiri
    @Ishan_Asiri 5 ปีที่แล้ว +2

    නියමයි මචන්..මාරම පැහැදිලි..
    Good Luck මචන්

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @navodjayawardana2695
    @navodjayawardana2695 4 ปีที่แล้ว +1

    Renge rover discovery 5 2020 වාහනය ගැන review එකක් ඕන බන්.

  • @Mrrajitha2009
    @Mrrajitha2009 5 ปีที่แล้ว +7

    maxxa review ! Keep up the good work !!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @madawadilantha4735
    @madawadilantha4735 5 ปีที่แล้ว +3

    Video eka patta machn,uba kiuva range rover eke setup system eka patta slow venva..e athin landcruiser sahara eka patta..Audi yak ganath review ekak danna..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam bro

  • @thisaranimantha8686
    @thisaranimantha8686 2 ปีที่แล้ว

    Supirima review ekak🔥❤️✌🏽

  • @musicwithhansana3352
    @musicwithhansana3352 3 ปีที่แล้ว

    Oyalage thamai hodama vehicle review .niyamai

  • @Dhananjaya_wije
    @Dhananjaya_wije 3 ปีที่แล้ว +4

    නියමයි 👌💗 , Rover Sport ekata පොඩි කාලේ ඉඳලම ආසයි !!!

    • @ABC-vr6ve
      @ABC-vr6ve 2 ปีที่แล้ว +1

      Long ekta wda sport eke amuthu lassnak thiyenwa ne 😍

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 5 ปีที่แล้ว +6

    Supiri bro video nam patta😍😍😍😍🤝🤝🤝

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @senuboy129
    @senuboy129 3 ปีที่แล้ว

    Good job brother thawa video enakan api balan innawa

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 ปีที่แล้ว

    සුපිරි apita සිහිනයක් ....great

  • @ThuvaAmir
    @ThuvaAmir 4 ปีที่แล้ว +9

    Though i cant understand much sinhala as i am your tamil brother... your video is the best in the youtube for car reviews.
    I've been watching many english channels but none of them have your level of precision, presentation and detail.
    Excellent bro... Such a great content from Sri Lankans and setting standards for other youtubers.
    Keep up and push beyond standards!!!
    Love you guys.. :) :) :)

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @editor2887
    @editor2887 5 ปีที่แล้ว +3

    Niyamai 👍 Outlander eka genath karamu video ekak

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam bro

  • @ashenhapuarachchi5517
    @ashenhapuarachchi5517 4 ปีที่แล้ว +1

    reviews nan superb. video walata dub karana ayyage voice eka marama clear. lassana voice style ekak tyenwa.

    • @ElaKiri
      @ElaKiri  4 ปีที่แล้ว

      Thanks bro

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 5 ปีที่แล้ว +1

    ඔයාල තමා සුපිරියටම Vehicle Reviews කරන්නේ

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @gaurikaariyarathne6143
    @gaurikaariyarathne6143 5 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ review ඔක්කොම හොදයි හැම එකම ආයෙම බලනව.no 1.. good luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kevinamaratunga7565
    @kevinamaratunga7565 5 ปีที่แล้ว +4

    Great video bro 👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sithumsandesh753
    @sithumsandesh753 2 ปีที่แล้ว +2

    අනේ please rang rover velar එකෙත් review එකක් ගේන්නකො please

  • @hiranthayatawara5898
    @hiranthayatawara5898 5 ปีที่แล้ว +1

    Thanks for the review. Good Luck!!!🔥👍✌

    • @hiranthayatawara5898
      @hiranthayatawara5898 5 ปีที่แล้ว

      Hope you will do a review on RANGE ROVER VELAR too.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, sure will do

  • @chanakakumara6906
    @chanakakumara6906 5 ปีที่แล้ว +3

    පට්ට නියමටම කරලා තියෙනවා ❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @eyoubook1069
    @eyoubook1069 4 ปีที่แล้ว +7

    මම 2කම ගන්නවා එහෙනම්.. කරන්න දෙයක් නැහැ😝

  • @Roamer_in_USA
    @Roamer_in_USA 5 ปีที่แล้ว +1

    Excellent review bro.. Thnx ❤❤

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ADgames97
    @ADgames97 5 ปีที่แล้ว +1

    පට්ට බලාපොරොත්තුවෙන් හිටිය video එකක් .
    තව background music එකත් පට්ට

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vihindushamikagamage4134
    @vihindushamikagamage4134 4 ปีที่แล้ว +3

    Top vehicle ❤️

  • @Click_Here92
    @Click_Here92 5 ปีที่แล้ว +3

    Balanna asai, ahan inna asai, hemadema elakiri...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @entertainmentbymark7058
    @entertainmentbymark7058 ปีที่แล้ว +1

    වැල් බයිලා නැති සුපිරි විඩියෝ එකක්. වාහනයෙ සැළැකිලිමත් වෙන්න ඕන විශේෂ කරුනු මෙන්ටේන් වගෙ බෙසික්ම ටික පොඩ්ඩක් එකතු කරන්න පුළුවන් නම් හොදයි. හෙතුව තමයි මෙ විඩියෝ එක වහනයක් ගන්න තිරනය කරන්න පවා ලොකු සපොට් එකක් දෙනව. සමහර විඩියො ලෙන්ත් එක දැක්කම බලන්න හිතෙන්නෙ නැ. ඒත් මෙ විඩියෝ එකේ අවසානයේදී හිතුන දේ " අයියො ඉවරයි නෙ" එච්චරට විඩියො එක සුපිරි. ෆිල්ම් එක බැලුවා වගෙ.

  • @indikagamage1505
    @indikagamage1505 5 ปีที่แล้ว +2

    super review
    thanks elakiri👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @gamingrivels599
    @gamingrivels599 5 ปีที่แล้ว +3

    An awesome car review.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @randiljosh
    @randiljosh 5 ปีที่แล้ว +4

    Best kinda reviews 😊

    • @thaminduheshan91
      @thaminduheshan91 5 ปีที่แล้ว

      Randil Dimuth Aah elagata range rover ekk ganna wage 😂🙈

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

    • @randiljosh
      @randiljosh 5 ปีที่แล้ว

      @@thaminduheshan91 ow bn maga enava 😂

  • @user-zw9jy8qw8p
    @user-zw9jy8qw8p ปีที่แล้ว

    Toyota cab eka ganath video ekak danna bro..

  • @chandimasuboda4435
    @chandimasuboda4435 5 ปีที่แล้ว

    jaguar xj LWD vehicle eka ganath video ekak karanna pluwannam loku udawwak

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 5 ปีที่แล้ว +7

    Elakiri agamak api eka adahanna one

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +5

    අනමනන් වල පල් නැහැ අවශ්‍ය දේවල් කෙටියෙන් ඉක්මනින් ...බලන අයට නොතේරෙන බොරු english කෑ ලි නැහැ ...සුපිරිම රිවීව් එකක්

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @manushasudaraka2135
    @manushasudaraka2135 5 ปีที่แล้ว

    ඇත්තටම සුපිරි සහෝ..
    අලුත් Rexton එක ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam

  • @mino908
    @mino908 3 ปีที่แล้ว

    Mata Range Rover ekak gathe me video eka balala well done kolla

  • @suishara
    @suishara 5 ปีที่แล้ว +3

    Superb👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nuwanwijerathna7460
    @nuwanwijerathna7460 5 ปีที่แล้ว +3

    Super bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sachinthajayasinghe7830
    @sachinthajayasinghe7830 4 ปีที่แล้ว

    Ayya plz meke evoque eke review ekk karannko. Mage asama wahane❤️🙊😍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 5 ปีที่แล้ว +1

    මං මෙ ලැන්රෝ වාහනය ගැන විඩියෝ මිට කලින් english වලින් බලලා තියනවා එත් හරි අබබෝදක් වැට හුනේ මෙ සිංහල විඩියෝ එක බැලුවාහමයි.එක නම් නියමයි ජය වේවා.පුලුවන්නම් BMW 760i එක ගැනත් විඩියෝ එකක් දාන්න.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, issarahata karannam bro

  • @slmusic3615
    @slmusic3615 5 ปีที่แล้ว +6

    නල්ල විඩියො 👌👌👍👍🎥🎥💐💐💓💞

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @chamodmadhawa6093
    @chamodmadhawa6093 5 ปีที่แล้ว +4

    Dream ❤️🏎✌️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @ManjulaV001
    @ManjulaV001 5 ปีที่แล้ว +1

    niyamayi bro deparakma baluwa background music eka th patta

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +1

    Great Rivew Elakiri😀👍🏻

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @rasikalink
    @rasikalink 5 ปีที่แล้ว +3

    වහන Review නං Elakiri තමා 😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @nadeeshandevinda2726
    @nadeeshandevinda2726 5 ปีที่แล้ว +6

    අම්මෝ ඒක 😘😘😘 Thanks elakiri

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vijithawijegunawardana6577
    @vijithawijegunawardana6577 4 ปีที่แล้ว +1

    Land Cruiser Prado 2020 review ekak karannako

  • @Adeesha70
    @Adeesha70 5 ปีที่แล้ว +2

    Supper review elakiri.Honda Fit Gp5 review ek karanna 👍👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, issarahata karannam bro

  • @bihandudaham3202
    @bihandudaham3202 3 ปีที่แล้ว +3

    Bro 7 weni para balanne. Dawasaka gannawamai 😂💖

  • @chethiyawijerathna6135
    @chethiyawijerathna6135 3 ปีที่แล้ว +3

    Meka v8 ekata wada hondada manda😕😬

  • @dulanmadubashana5511
    @dulanmadubashana5511 3 ปีที่แล้ว +2

    I think range rover is the most comfortable suv in the world

  • @dilumshanuka809
    @dilumshanuka809 3 ปีที่แล้ว +1

    කවදහරි දවසක අම්මා තාත්තා දාගෙන යනවමයි මේ බ්‍රෑන්ඩ් එකේ වාහනයක් කියන්නේ මගේ එකම හීනෙ

  • @gihanhasaranga8162
    @gihanhasaranga8162 5 ปีที่แล้ว +32

    මගේ wagon R එක මොකක්ද කියලා හිතුනා 😂😂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

    • @brusjajamey7603
      @brusjajamey7603 4 ปีที่แล้ว +17

      උබට කාර් එකක් හරි තියෙනවා .
      මට බයිසිකල් එකක්වත් නෑ .☺️

    • @wishmalokayaa6266
      @wishmalokayaa6266 4 ปีที่แล้ว +7

      Siravatama ubata wagon r ekak hari thiyenava bn

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 4 ปีที่แล้ว +9

      සතුටු වෙයන් උඔට එහෙම එකක් හරි තියනව මට bike එකක් වත් නෑ

    • @yureshdilan4337
      @yureshdilan4337 4 ปีที่แล้ว +2

      @@brusjajamey7603 😥

  • @sameerachammi5080
    @sameerachammi5080 4 ปีที่แล้ว +7

    ගොඨාභය ජනාධිපතිතුමා පාවිච්චි කරන තමන් ගෙ පුද්ගලික වහානය තමයි මේ.

  • @sanjayaelapathaarachchige7722
    @sanjayaelapathaarachchige7722 5 ปีที่แล้ว +2

    Eka nam patta machan
    Suberb...!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MohamedMohamed-oi8pf
    @MohamedMohamed-oi8pf 4 ปีที่แล้ว

    Excellent...kia picanto ganaplz review ekkak danna kooo

  • @chamilaudara
    @chamilaudara 5 ปีที่แล้ว +3

    ඊලඟට Benz GLA, BMW X5

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +3

    Like කරනකොට Dislike දැක්කෙ නැති එකම Video එක......👌👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @maxstudio4884
    @maxstudio4884 5 ปีที่แล้ว +1

    superb explanation... Thumbs up.. 👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +1

    නියමයි මචං හැමදාම වගෙ..විඩියෝ එක දිග උනත් ආසාවෙන් බැලුවා...පුලුවන්නම් ඉක්මනට BMW I8 Review එකකුත් කරමු ❤️❤️✌️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, Issarahata karannam