Land Rover Discovery 5 - Vehicle Reviews with Riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2022
  • The Land Rover Discovery 5, is known to be a statement for it's elegant and premium luxury. This is a vehicle that we all want to get our hands on to experience luxury at it's best.
    Prices of the Discovery 5 - riyasewana.com/search/suvs/la...
    Reviewed vehicle - Land Rover Discovery 5
    Give us your feedback in the comments below and let us know which vehicles you'd like us to review in the future, we would love to hear from you!
    If you're looking to buy or sell a vehicle, head on over to www.riyasewana.com and browse through over thousands of daily advertisements, for free!
    Subscribe to our channel as we release videos weekly and also follow our social media below for interesting content!
    Facebook - / riyasewana
    Instagram - / riyasewanacom
    TikTok - / riyasewana
    #riyasewana #srilanka #landrover
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 92

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +42

    Discovery 5 එකට ආස කරන මිනිස්සුන්ට වාහනේ පිටිපස්ස කියන්නේ වෙනම look එකක්,,,,, ඒක කැතයි වගේ පේන්නේ සමහරක් අයට විතරයි , කොහොමත් british vehicle වල designed අමුතු look එකක් තියෙනවා ,,,, ඒකනේ පාරේ යද්දි කැපිලා පෙන්නේ🤗

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +2

      🤗

    • @guycha0s380
      @guycha0s380 ปีที่แล้ว +2

      British නිසා නේ අවුරුදු 15n පස්සේ junkyard වල තියෙන්නේ

    • @duvinduliyanage
      @duvinduliyanage ปีที่แล้ว +3

      @@guycha0s380wahana technology ekath hamadama improve venawa, lankawe minissu witharai marenakn ekam wahane use karanna hadanne,

    • @chamudithadineth7090
      @chamudithadineth7090 ปีที่แล้ว +2

      ඒ උනාට discovery 4 එකේ පස්ස මීට වඩා ලස්සනයි 😌

    • @thiranjayasamudika7280
      @thiranjayasamudika7280 ปีที่แล้ว +5

      @@chamudithadineth7090 මට නම් ලස්සන මේ පස්ස 😁😁

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +4

    Ambooo ayiyeee,,,,,, mn ඉල්ලපු එක ,, ඔයානම් ගැම්මක් අයියේ❤️❤️❤️❤️❤️

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +10

    ආදරෙයි සහෝ. මං ඉල්ලපු වාහනයක Review එකක් ගෙනාවට. ❤. මං දැකපු හරිම නිහතනානී TH-camr කෙනෙක්. නිදහසක් ලැබුන හැම වෙලේකම Comment වලට Reply එකක් එවනවමයි. අනිත් TH-camrs ල වගේ නෙවෙයි ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +6

    අපේ ගෙවල් පැත්තෙත් මේකක් තියෙනවා.අම්මෝ පිස්සුම හැදෙන vehicle එකක්.⁣පාරේ යද්දි පාරෙන් එකයි vehicle එක.මාරම look එකක් තියෙන්නේ පාරේ යද්දි.හරියට නිකන් ලොකු අලියෙක් පාරේ යනවා වගේ feel එකක් තියෙන්නේ මටනම්.දැක්කම ඉතින් ඈතට යනකන්ම බලන් ඉන්නවා මම ❤️❤️😍

  • @miky9768
    @miky9768 ปีที่แล้ว +9

    ගොඩක් ආස කරපු වාහනයක් 😊❤️ දවසක ගෙමු...😍

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +4

    2:19 Disco White 🥰

  • @hinayathullajaffarulla7308
    @hinayathullajaffarulla7308 ปีที่แล้ว +4

    Aiyya please do a review about Range Rover Evoque 2014 ❤️

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +7

    2021 eka model එකේදී ගොඩක් ලොකු horse power ekak එක්ක enjing එක හම්බෙනවා නේ, p360 enjing එක එහෙම❤️

  • @iliana5362
    @iliana5362 ปีที่แล้ว +5

    I am going to buy this in the future

  • @boog3y
    @boog3y ปีที่แล้ว +1

    machang if you can please do a review about the Lexus LS600hL before it's gone from the website...

  • @manojaperera5388
    @manojaperera5388 10 หลายเดือนก่อน +2

    nipul ayya thama man asama reviwer

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +5

    අයියේ ඕකේ 2021 model එකෙන් පස්සේ එන වාහන වල ඕකට වඩා හැම ෆීචර් එකක්ම අලුත් නේ,,,, example එකක් විදිහට ඕකේ soft leathers නැති තැන් වල එකේ soft leathers එනවනේ,,❤️

  • @vihangaperera7263
    @vihangaperera7263 ปีที่แล้ว +2

    Mekanm pissuwak bro. ❤ dream vehicle.

  • @kavinduheshan9740
    @kavinduheshan9740 9 วันที่ผ่านมา +1

    mekta 2l engine ekk athida ? long distane drive krddi engine eka heat wen nadda? engine eke diurability eka hodaida? meke engine eke common faults thiynwa neda e monada ?
    plzz anser because i am waiting buy a discovery 5 .

  • @BOSS_30
    @BOSS_30 ปีที่แล้ว +8

    30:09 කුඩම්මගෙ සැලකිලි😂

  • @malaniwijerathne5281
    @malaniwijerathne5281 ปีที่แล้ว +3

    🔥😎

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว +2

    ❤️👊

  • @ushan2841
    @ushan2841 ปีที่แล้ว +2

    අනේ අයියේ තව range rover ගැන vedio කරන්න

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw ปีที่แล้ว +3

    👍👍👍👍

  • @EshanAlahakoon
    @EshanAlahakoon ปีที่แล้ว +6

    Dream vehicle 🚗 🤩🤩

    • @disal...69
      @disal...69 ปีที่แล้ว

      back eka kata nadda?🥲van ekk wage shape eka nikn🥲RR sport eke tami patta okoma atin😋

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +2

      @@disal...69 Range Rover SV serenity signature suite 😏

    • @disal...69
      @disal...69 ปีที่แล้ว

      @@BOSS_30 lanakwe tiyana,ena normal manussyekta ganna pulwan wahna atin...

    • @BOSS_30
      @BOSS_30 ปีที่แล้ว +1

      @@disal...69 Normal minissu koheda bn Range Rover ganne. Normal minissu padinne allion premio axio wage ewa lankawe. Pita rata normal minissu nm range rover padinw

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +2

  • @paperart1382
    @paperart1382 ปีที่แล้ว +7

    Discovery 4 eketh ekak one 🔥❤

  • @hashankodithuwakku9535
    @hashankodithuwakku9535 ปีที่แล้ว +4

    Discovery 4 එකක් ගෙන්න

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +4

    Audi A5 එකත් ඕනෙ😊

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kavinduheshan9740
    @kavinduheshan9740 9 วันที่ผ่านมา +1

    fuel tank capacity eka kiyda?

  • @hasarangakariyawasam
    @hasarangakariyawasam ปีที่แล้ว +2

    Toyota harrier eketh one

  • @lalithdesilva3275
    @lalithdesilva3275 หลายเดือนก่อน +1

    Discovery Range, Rower mate, how much?

  • @kavishkaranathunga9114
    @kavishkaranathunga9114 4 หลายเดือนก่อน +1

    මම මේක පදිනව England. මෙහෙ අනික මේක ගාන අඩුයි. ලංකාවෙ පට්ට ගනන්. තෙල් නම් 9ක් විතර කරනව.

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 ปีที่แล้ว +1

    අයියේ ඔය වාහනෙයි, range rover sport එකයි එකම level එකේ නේද

  • @-redlion-4945
    @-redlion-4945 ปีที่แล้ว +2

    sahara 2020 ekaka one😋

  • @sandila4489
    @sandila4489 ปีที่แล้ว +2

    Ayye glory i auto eka gana ekak karanna ko

  • @gethmikawijesinghe6055
    @gethmikawijesinghe6055 8 หลายเดือนก่อน +1

    2016 bmw x5 ekak one

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +2

    😉❤️

  • @BOSS_30
    @BOSS_30 ปีที่แล้ว +3

    Pitipassa nm kathay thama

  • @sanjusandeepa7878
    @sanjusandeepa7878 ปีที่แล้ว +1

    Renge rover da hoda mekada bro

  • @anurakumara5464
    @anurakumara5464 22 วันที่ผ่านมา +1

    Praise 😁

  • @avidu__iran
    @avidu__iran ปีที่แล้ว +2

    Reng rover sport eka

  • @nimsarajayasinghe6301
    @nimsarajayasinghe6301 ปีที่แล้ว +4

    ඇයි මේවගෙ realibility එක අඩු විශේෂයෙන් engine එහෙම හැම european වාහනයකම වගේ

    • @jaxvkal
      @jaxvkal ปีที่แล้ว

      mainly with electronics and sensors not with mech parts

  • @isurudinusha5179
    @isurudinusha5179 ปีที่แล้ว +1

    සුපර් ඩීසල් තියෙනවා ද දැන් පට්ටම වාහනයක්

  • @kavinduheshan9740
    @kavinduheshan9740 2 หลายเดือนก่อน +1

    which is better rr sport or discovery 5 ?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  2 หลายเดือนก่อน +1

      We think Discovery 5 is better

  • @kavinduheshan9740
    @kavinduheshan9740 3 หลายเดือนก่อน +1

    mekt diff lock ekk nadda

  • @tharushawaz7464
    @tharushawaz7464 ปีที่แล้ว +1

    Price

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      Pls check this link riyasewana.com/search/suvs/land-rover/discovery

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +4

    ඔය design එකට වඩා මම නම් අස අනිත් එකට ..🙂

  • @lifewithcats4907
    @lifewithcats4907 ปีที่แล้ว +2

    It's land rover discovery 5 not Range rover.

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Thank you for the title correction 🙏

  • @lalithdesilva3275
    @lalithdesilva3275 หลายเดือนก่อน +1

    Discovery

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +2

    Range Rover Autobiography එක්ක බලද්දී මේක කැලේ

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +2

      Ithin bn Autobiography kiyanne Hi luxury vehicle ekak. 15core wage wenwa. Disco eka 4-6core range eke yanne. Disco eka Price ekath ekka avarage Hama athinma hoda vehicle ekak. Autobiography 7seater anika lankawe nh. 4 seater witharai mehe thiyenne. Disco kiyanne 7 seater luxury family vehicle ekak. Uba kiyn widiyata baluwotynam maybach gls 600eka hodai Autobiography ekata wada.

  • @Succeslover0829
    @Succeslover0829 6 หลายเดือนก่อน +2

    What is the current price?

    • @RiyasewanaCom
      @RiyasewanaCom  6 หลายเดือนก่อน

      Pls check this link riyasewana.com/search/suvs/land-rover/discovery

    • @Succeslover0829
      @Succeslover0829 6 หลายเดือนก่อน +1

      Thanks

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 ปีที่แล้ว +3

    මේකෙ price කොහොමද

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      me link eka poddak balanna riyasewana.com/search/suvs/land-rover/discovery

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว +2

    මේ නිශ්පාදනය කරලා තියෙන්නෙ ඉංදියාවෙද

    • @thiranjayasamudika7280
      @thiranjayasamudika7280 ปีที่แล้ว +1

      ඉන්දියාවෙ හැම රෙද්දම දැන් හැදුවට, මේ වගේ british වාහන ඉන්දියාවෙ හදන්නෑ😂 මේක british

    • @user-po9ot9pr9s
      @user-po9ot9pr9s 10 หลายเดือนก่อน

      Mahaththayo wahane british unata landrover aithi indian tata company ekata

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +3

    Prado එකත් මේ price range එකේනෙ යන්නෙ. එහෙම බැලුවාම හොද Disco 5 එකද, Prado එකක්ද🙄

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +1

      Thamage Taste eka anuwa thamai ithin 😁

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +1

      @@RiyasewanaCom මං අහන්නේ ප්‍රායෝගිකව මචෝ. ඔයා හොදම idealma choice එක දෙන්නකෝ. 😊. ඔයානේ මේ ගැන හොදටම දන්නෙ.😊. ඔයා උනානම් තෝර ගන්නෙත් මොකක්ද කියන්නකෝ

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว +3

      @@ravindulakshan2673 api nan kemathi Discovery ekata, eka prado ekata wada classy 🤭

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +5

      @@RiyasewanaCom මගේ එකා 🤝. ප්‍රාඩෝ එකේ Road Presence එක විතරයි. Offroad අව්ලකුත් නෑ. ඒත් Interior එක 70දශකෙ වගේ😂. ඩිස්ප්ලේ එකෙන්ම එපා වෙනවා. කිසි Qulity එකක් නෑ. 3rd row යන්නම බෑ. පොඩි අයත් යන්නෙ පට්ටම අමාරුවෙන්. ඒත් Disco එකනම් පට්ට. INTerior එකත් මේ කාලෙට සෙට් වෙන්න තියෙනවා. මං ගිහින් තියෙන හොදම 7 seater වාහනෙත් Disco තමා. Family එකට ගැළපෙනම Suv එක😌. ෆුල් ආතල් එකේ අතපය තියාගෙන 7 දෙනෙක්ට රට වටේම කිසිම අව්ලක් නැතුව යන්න පුලුවන් Disco එකේ.
      මගේ Choice එකත් Disco 💫😌

    • @RiyasewanaCom
      @RiyasewanaCom  ปีที่แล้ว

      @@ravindulakshan2673 🤝❤

  • @isurudinusha5179
    @isurudinusha5179 ปีที่แล้ว +2

    සාමාන්‍ය ඩීසල් පාවිච්චි කරන්න බැරිද

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura4199 ปีที่แล้ว +4

    Dannam oya pissuwak wagee anee

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c 4 หลายเดือนก่อน +1

    Wahana uda ida ganna epa bro.harima kathai eka 😡😡😡

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว +2