Ginnen upan seethala fullsinhala movie[MNS film ark]

แชร์
ฝัง

ความคิดเห็น • 1.7K

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 3 หลายเดือนก่อน +1241

    අනුර ජනාදිපති උනාට පස්සේ බලන සෙට් එක කෝ බලන්න .... ? 2024 september 21 😍

    • @chameladilu780
      @chameladilu780 3 หลายเดือนก่อน +2

      මන් දැන් බලන්නෙ

    • @JanuthInduwara
      @JanuthInduwara 3 หลายเดือนก่อน

      දැන්

    • @sasinduwishmika6197
      @sasinduwishmika6197 3 หลายเดือนก่อน

    • @dhanushikadharmarathna2164
      @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน +1

      අපි අද හවස, බයේ හිටියෙ film එකේ වගේ මේ පාරත් වෙයි කියල❤

    • @ShashikalaSathsarani846
      @ShashikalaSathsarani846 3 หลายเดือนก่อน

      මේන්❤

  • @susilkumar5266
    @susilkumar5266 3 หลายเดือนก่อน +2686

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පස්සෙ බලන අය ඉන්නවාද මම වගේ...? 🧭❌ 2024 SEP 22

  • @gaminginsrilanka1262
    @gaminginsrilanka1262 3 หลายเดือนก่อน +678

    අපේ මොලේ පෑදෙනකං 3% අල්ලන් හිටපු අපේ සහොදරයන් ට හදවතින් ම reaspet...❤❤❤අපි අපේ යුතුකම ඉශ්ට කලා....

    • @shyamali_wick72
      @shyamali_wick72 3 หลายเดือนก่อน +6

      Film ekata wada diga katawak tiyenawa. Mama 88/89 O/L kale. aneka duk winda exam eka liyaganna.Ewa dan wadak na api janawaramak dunna. A waradi amataka karala rata hadanna. Api ekata suba patamu.

    • @RavinduUdayanga-y8r
      @RavinduUdayanga-y8r 3 หลายเดือนก่อน

      @@shyamali_wick72අඩේ 88,89 සිදු උන දේවල් කෙරුවෙ රෝහන වත් අනුර වත් ටිල්වින් වත් නෙමේ යකෝ. උබලට අනේ මන්ද උනේ මොකද්ද කියාලා තේරුම් ගන්න බෑනෙ මෙවුන්ට තව

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 3 หลายเดือนก่อน

      අනිවාර්‍යේන්ම ❤❤

    • @sayuranilmina5333
      @sayuranilmina5333 3 หลายเดือนก่อน +13

      බලන් ගියාම 88/89 කලබල ඇති කරලා තියෙන්නේ ජේ.ආර්.නේ😢

    • @nadeeshasamaraweera3554
      @nadeeshasamaraweera3554 3 หลายเดือนก่อน +2

      @@sayuranilmina5333 ඔව් අපි රැවටිලා අපිව රවට්ටලා උන් ඔක්කොම කාලකන්නී

  • @FERD-gc4ld
    @FERD-gc4ld 3 หลายเดือนก่อน +531

    1989 දී මට අවු 11 යි. ගමේ හිටපු චරිතවත් හොඳ අය්යා කෙනෙක් නම කැමිලස්...jvp එක ගමේ කටයුතු කලේ ප්‍රසිද්ධියේ මයි. පොලීසිය එන්නේ නෑ...එන්නේ හමුදාව එක්ක. උඩින් හෙලිකොප්ටර් එකකුත් එනවා..දෙපාරක් ගම වැටලුවා..අවසාන කාලය වෙද්දී මහ දවල් ටවුන් එකෙදී jeep එකක් ඇවත් ගෝනි බිල්ලෙක් විසින් කැමිලස් අයියව පාවා දුන්නා..jeep එකේ නිළධාරීන් ඔහුගේ ඇස් බැන්දා..අපේ ලොකු අම්මගේ පුතා කඩේ දෙ⁣ාර අස්සෙන් බලාගෙන හිටියා. කැමිලස් අයියා එඩිතරව පිළිගත්තා මම කැමිලස් කියලා..කැමිලස් අයියාගේ ඉනේ තිබ්බ ගල්කටස් අවිය අරගෙන බඩට වෙඩිල්ලක් තියනවා. ඒත් ඔහු වැටෙන්නේ නෑ.. අත ඉහළට ඔසවා ඔහු කෑ ගසා කියනවා උඹලට කවදාවත් අපව අවසන් කරන්න බෑ විප්ලවය දිනේවා කියලා..ඊ ලඟ වෙඩිල්ල නළල මැදට තියලා පත්තු කරනවා බිම වැටුණු ඔහුගේ සිරුර හවස සහෝදරයින් විසින් රැගෙන යනවා..ඔහුගේ මළගමට ඉහළින් සිදු කලේ විවිධ නායකයින්ගේ දේශන රාශියකින් පසුවයි...අචාර වෙඩිමුර මැද අවසන් කටයුතු කල ඔහුගේ සොහොනෙහි දම්වැලක් කැඩූ අතක මූර්තියක් අඹා තිබුණා..අද ඒ සොහොන තියනවද දන්නේ නෑ..එදා සිට මම ඒ දේශප්‍රේමී සංවිධානයට ආදරය කලා අද ඒ කැමිලස් අයියලා පැතූ දේශය ගොඩනැගීමට මගේ හැම ශක්තියක්ම දෙනවා..ඒ වගේම මගේ දේශපාලන විද්‍යා ගුරුවරයා..අත්තනායක සර්...ඔබත් මට සැබෑ මානවවාදීන් ගැන බොහෝ දේ කියා දුන්නා...මේ අලුත් දරුවන්ගේ කමෙන්ට් දැක්කහම මේක ලියලා තියන්න හිතුණා. මව්බිම සැමදා දිනේවා!!!

    • @kumariangammana6601
      @kumariangammana6601 3 หลายเดือนก่อน +19

      මම පොඩි කාලේ මේ වගේම දැකලා තියෙනවා හිතට ලොකු දුකක් එත් අද ලොකු සතුටක් දැනෙනවා ජයවේවා ජයම වේවා රටටම හොදක් සිදු වේවා🙂🙏

    • @Luckshani
      @Luckshani 3 หลายเดือนก่อน +5

    • @anuruddhaudeshika1865
      @anuruddhaudeshika1865 3 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 3 หลายเดือนก่อน +4

      💙

    • @PiumiLokuge
      @PiumiLokuge 3 หลายเดือนก่อน +13

      අනේ අපේ මිනිස්සු පව් බං මොනතරම් එඩිතර මිනිසුන්ද එයාලා ... කවදාවත් අපි ඔයාලාව අත අරින්නේ නෑ මගේ මව් බිම සැරදේවා

  • @nimeshrajapaksha2200
    @nimeshrajapaksha2200 3 หลายเดือนก่อน +568

    JVP එකට චන්දෙ දුන්නෙ පලවෙනි පාරට ඒක මට පට්ටම ආඩම්බරයක් ❤ 🧭❤️ඇබ්බැහි වෙලා❤

    • @chinthakagayan5677
      @chinthakagayan5677 2 หลายเดือนก่อน

      😂😂

    • @6z999
      @6z999 2 หลายเดือนก่อน

      ඉදකින්😂

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 หลายเดือนก่อน

      😂😂 පව් බං උබර්

    • @chinthakagayan5677
      @chinthakagayan5677 2 หลายเดือนก่อน

      @@nimeshrajapaksha2200 😂😂😂ආඩම්බරේ බලන්න පුලුවන් තව අවුරුදු එක හමාරකින් විතර

    • @Visharalakshan-d6b
      @Visharalakshan-d6b 2 หลายเดือนก่อน

      Aniwa bn ❤

  • @WeerasinhaMadusanka
    @WeerasinhaMadusanka 3 หลายเดือนก่อน +665

    රෝහන විජේවීර සහෝදරයා ඔබ එදා පැතු සිහිනය අද ඉටු උනා ඔබ අප වෙනුවෙන් දිවිපුදා කල සේවයට සදා නයගැතී 🥺❤❤❤🙏🙏

    • @lasanthijayasooriya9185
      @lasanthijayasooriya9185 2 หลายเดือนก่อน +1

      🙏

    • @inokamjj9002
      @inokamjj9002 หลายเดือนก่อน

      ❤❤

    • @nuwanbandara3624
      @nuwanbandara3624 หลายเดือนก่อน

    • @jeewasenash111
      @jeewasenash111 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @dammikamadumali997
      @dammikamadumali997 หลายเดือนก่อน +1

      ඇත්තටම අපේ හිත්වලට වැරදි අවබෝධය දුන්නේ එවකට හිටිය පාලකයෝ නේද? 😭

  • @ravinduthikshana341
    @ravinduthikshana341 3 หลายเดือนก่อน +673

    Jvp ආන්ඩුවක් තියෙද්දි මේ film එක බලන උන් කෝ 💀

    • @SamadiDiviyangani
      @SamadiDiviyangani 3 หลายเดือนก่อน +4

      මේ ඉන්නවෝ😊😊😊

    • @nilanthafernando1098
      @nilanthafernando1098 3 หลายเดือนก่อน +5

      කො JVP?? උබ දන්න මගූලක් නෑ..2000 න් පස්සෙ ඉපදිච්ච උන්

    • @ravinduthikshana341
      @ravinduthikshana341 3 หลายเดือนก่อน +14

      @@nilanthafernando1098 මේ මේ තියෙන්නෙ jvp ආන්ඩුවක් අනුර කුමාර කලින් පක්ශෙ නම ජනතා විමුක්ති පෙරමුන jvp දැන් ජාතික ජන බලවේගය npp කැලෙ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෑ 2000 කලින් ඉපදිච්ච උබ දන්නෙත් නැද්ද ඒක hrka 💀

    • @nadika83krisanthi23
      @nadika83krisanthi23 3 หลายเดือนก่อน

      Me innawoo❤

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr 3 หลายเดือนก่อน

      ඇයි 💀 emoji එක

  • @MahindhaIndhika
    @MahindhaIndhika 3 หลายเดือนก่อน +474

    "අප මරාදැමුවද අප නැගූ හඩ සදා නොමියෙනු ඇත"
    ඔබ එදා දුටු සිහිනය අද සැබෑ වී ඇත ජය JVP ❤❤✊

    • @Chirannadula002
      @Chirannadula002 3 หลายเดือนก่อน +6

      Ow ❤ JVP 🫂🖤

    • @bethesdaaquariums
      @bethesdaaquariums 2 หลายเดือนก่อน

      wayasa keeyada podi gobbayo

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน +1

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน +1

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

    • @bethesdaaquariums
      @bethesdaaquariums 2 หลายเดือนก่อน +1

      ube wayasa keyada kukko ?

  • @dushanimaduwanthi1095
    @dushanimaduwanthi1095 3 หลายเดือนก่อน +280

    මං ඉස්සර රෝහණ වියේවීරයන් ගැන ගොඩක් වැරදියට හිතන් හිටියේ.. ඒ අපෙ අම්මලගේ මත වලට.. ඒත් දැන් තමා තේරෙන්නේ එ දේවල් කොච්චර වැරදි ද කියලා😢❤

    • @Dilsha89
      @Dilsha89 3 หลายเดือนก่อน +3

      මොනාද හිතුවේ කලින්?

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 3 หลายเดือนก่อน +12

      ඒ මිනිස්සු ජීවිතේ කැපකලේ නැත්නම් ලංකාව දැන් ඉන්දියානු කොලනියක්

    • @fazlihamuneer2347
      @fazlihamuneer2347 3 หลายเดือนก่อน

      Palaweniyata Raawana, iitapasse wijeweera, hemadaama try kale lankaawata kolaniyak Karaganda, issarahata kawru uda danne neha

    • @solotraveler8037
      @solotraveler8037 3 หลายเดือนก่อน

      Nidahas adyapanayanth left.....​@@Ruwin_Wickramanayake

    • @Madhusanka-h6w
      @Madhusanka-h6w 2 หลายเดือนก่อน +1

      මමත් එහෙමයී😢😊

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 หลายเดือนก่อน +550

    Me මොහොතේ බලන අය like එකක් දෙන්න .. මටත් ඔබටත් රටටත් ජය ජය ජය ජයම වේවා ...❤❤❤ අපි dinamu හෙට 🤝😘

    • @ridmabasslife4729
      @ridmabasslife4729 3 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ම ජයවෙවා ❤

    • @lahirurukshan5509
      @lahirurukshan5509 3 หลายเดือนก่อน +3

      දැම්මා ❤️

  • @commercewithvajira5958
    @commercewithvajira5958 3 หลายเดือนก่อน +292

    දිනය : 22.09.2024 වේලාව රාත්‍රී 10.55 අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉවරයි.. ඒත් මම මේ චිත්‍රපටිය බලනවා. අපි දැකපු හීනය සැබෑ උනා.

    • @thuwanrimaz5923
      @thuwanrimaz5923 3 หลายเดือนก่อน +3

      අපිත් බලනවා සහෝදරයා ❤

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      හා හා කිරිපුතා ටිපර් නොවනු. විජේවීර දුටු සිහිනය සැබෑ වුණා නම් උඹලට අද කමෙන්ට් එකක් දාන්න යූටියුබ් ඇක්සස්වත් හම්බුවෙන්නෙ නෑ.

  • @thihansasammani3101
    @thihansasammani3101 3 หลายเดือนก่อน +364

    Jvp වෙනුවෙන් මගේ පලවෙනී චන්දේ දීපූ එක ගැන සෑහෙන්න ආඩම්බරයී මට 🥺❤️💪 විප්ලවයට සාදාකාලිකවම ජය වේවා 🧭♥️

    • @thuwanrimaz5923
      @thuwanrimaz5923 3 หลายเดือนก่อน +6

      සිරාවටම ඔව්❤

    • @jeewanharsha3619
      @jeewanharsha3619 3 หลายเดือนก่อน +3

      ජය වේවා කොල්ලනි

    • @Omal_Editz
      @Omal_Editz 3 หลายเดือนก่อน

      😂

    • @h_i_m8836
      @h_i_m8836 3 หลายเดือนก่อน +1

      ජය වේවා ❤

    • @shevanperera7781
      @shevanperera7781 3 หลายเดือนก่อน +3

      මමත් 🤗🤗🤗

  • @tragaryen3036
    @tragaryen3036 3 หลายเดือนก่อน +1880

    *2024 september 21 ⁣⁣බලන අය ඉන්නවා ද ? 😍❤️🧭*

    • @shawnboy85
      @shawnboy85 3 หลายเดือนก่อน +6

      💪

    • @ImHome-cz6mv
      @ImHome-cz6mv 3 หลายเดือนก่อน +7

      Innwa❤

    • @Buddhinikulanga
      @Buddhinikulanga 3 หลายเดือนก่อน +5

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 3 หลายเดือนก่อน +34

      මෙපමණ කාලයක් මට මේක බලන්න උවමනාවක් තිබුනෙ නැහැ
      ඒත් අද බලන්න හිතුනා. සියල්ල දෙනෙත් ඉදිරිපිට අත්දැකීම් බවට පත්වූ ඒ බියකරු අතීතයට විජේවීර් සහෝදරයා වගේම මරාදමන ලද සහෝදර සහෝදරයින් ට ,මව්වරුන් ට පියවරුන්ට,පෙම්වතුන්ට පෙම්වතියන්ට,මේ චිත්‍රපටය තුල කෙතරම් සාදාරනයක් ඉටුවෙලාද කියා මම දන්නෙ නැහැ ,තවමත් බලමින් පවතින නිසා.කෙසේ වෙතත් වසර තිස් පහක් තිස්සේ දුටු සිහිනය මල්පල ගැනෙමින් ,ඔවුන් සියලු දෙනාටම යුක්තිය ඉටු කිරීමට ලබාදුන් වටිනා චන්දයට හිස නමා ආචාර කරමි.

    • @Kavindya-hv9dz
      @Kavindya-hv9dz 3 หลายเดือนก่อน +7

      අද තමයි මේක බලන්නම ඕනේ ❤

  • @iMesH_13
    @iMesH_13 2 หลายเดือนก่อน +63

    මන් කුතු හලයෙන් බලපු ලංකාවේ මෑත කාලේ බිහි උනු විශිෂ්ඨතම film එක.. 🔥 ස්තූති අපේ අදුරු අතීතයේ ඇත්ත මෙලෙස film එකකින් හරි සමාජයට එලි කලාට... JVP🔥❤

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 หลายเดือนก่อน +130

    විජේවිර ගමනායක වැනි නායකයන් තවත් මේ රටේ ඉපදේවා

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 3 หลายเดือนก่อน +77

    කමල් අද්දරආරච්චි මහත්මයාගෙ විශිෂ්ට රංගනයක්..!
    විප්ලවය දිනේවා! ❤

  • @almightydila2774
    @almightydila2774 3 หลายเดือนก่อน +46

    ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කලහ❤️
    විජේවීර,ගමනායක,ත්‍රීමා,වෙනුර ඇතුලු යහපත් රටක සුබ සිහිනය වෙනුවෙන් දිවිපිදූ සියලු විරු සොයුරන්ට උපහාර වේවා

  • @Dushi_22
    @Dushi_22 3 หลายเดือนก่อน +142

    2024.09.22 - 9.55PM
    රෝහන සහෝදරයා, ඔබතුමාගේ ඒ අභිප්‍රාය වසර 30 පසු සඵල වූ වගයි ♥️

  • @omindivinoja0789
    @omindivinoja0789 3 หลายเดือนก่อน +204

    මම මේක මීට අවුරුදු හතරකට විතර කලින් ටීවී එකේ බැලුවා අම්මත් එක්ක. ඒත් එච්චර ලොකු දෙයක් තේරුනේ නෑ. දැන් ඇත්ත කතාව දැනගෙන තමයි බලන්නේ. Npp එක දිනන්න ඔන්න මෙන්න තියෙද්දී කට්ටිය මේක හොයාගෙන ඇවිත් බලනවා පේනවා. ඒක හොඳයි. රටේ තරුණ පරපුර ඇත්තටම උනේ මොකක්ද කියල දැන ගත යුතුයි. අපේ ඉතිහාසයේ හංගලා දාපු දේවල් මේවා. ඒත් දැනගත යුතු දේවල්. තරුණ පරපුර දැන් එදා උන දේවල් වල සත්‍ය හොයන්න උත්සහ කරන එක ගැන ඇත්තටම සතුටුයි.

    • @hexcrypto-wq1qj
      @hexcrypto-wq1qj 3 หลายเดือนก่อน

      @@omindivinoja0789 😎❤ආදරෙයි.

    • @pavithra309
      @pavithra309 3 หลายเดือนก่อน +2

      ඇත්ත මාත් කලින් බැලුවා

  • @h_i_m8836
    @h_i_m8836 3 หลายเดือนก่อน +87

    "ප්‍රතිඵල කවුරු බුක්ති වින්දත්...
    ඒ වෙනතුරු වැඩ කොටස අපේ..."❤
    ජයම වේවා....🙏❤️

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 หลายเดือนก่อน +431

    😢 ඔවුන් අපිට අසීමිතව ප්‍රේම කලහ...ඔවුන් පැතූ ලෝකය ඉන් වසර 35 කට පසු 2024 දී ඉටුවන බවයි..එයට තව පැය 72 යි..ගාල්ල මාතර හම්බන්තොට දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @eranga802
      @eranga802 3 หลายเดือนก่อน +3

      ❤❤🎉

    • @DininduWijewantha-b9e
      @DininduWijewantha-b9e 3 หลายเดือนก่อน +4

      Machn kawru kohoma kiwwath dakuna kiyanne amuthu minissu inna paththak❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 3 หลายเดือนก่อน +5

      😊❤ දකුණේ අපි දකුණෙන් 52% ක පරම බහුතරය මාලිමාවට දීලා, රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා වෙච්චි වරද නිවරදි කරා ...❤😊👍☺️💪

    • @KeenRajapaksha-ob3gt
      @KeenRajapaksha-ob3gt 2 หลายเดือนก่อน

      @@Saranga-fe2ksadarei saho🖤 ubala nttn api gobbayekge wigadam blnwa me weddi🖤 mama nuwara eliye mehe hthikare udinma sjiyata dunna eka gana ptta dukai hbi😞

    • @DilaniKumari-x8q
      @DilaniKumari-x8q หลายเดือนก่อน

      මතකයෙන් නොමැකෙන විරුවානනි ඔබට නිවන් සුව

  • @SiyallaDath4
    @SiyallaDath4 3 หลายเดือนก่อน +88

    JVP ආණ්ඩුවක් යටතේ මේක බලන්නෙ කවුද?❤❤❤

  • @hsgsbaqi
    @hsgsbaqi 3 หลายเดือนก่อน +473

    විජේවීර හිතන්නෙවත් නැතුව ඇති රැස්වීමකට මාමා එක්ක අහම්බෙන් ආපු පුංචි කොල්ලෙක් පක්ශෙ නායකයා වෙලා ජේවිපී එක ගොඩ ගනි කියලා ❤️‍🩹

    • @HansithaAbeysekara
      @HansithaAbeysekara 3 หลายเดือนก่อน +5

      කවුද ඒ

    • @nalakanilantha8869
      @nalakanilantha8869 3 หลายเดือนก่อน +16

      ඇත්ත, මිනිසුන් ගෙ හදවතට කථා කරන නායකයෙක් තමයි අනුර.

    • @chamathransidu1793
      @chamathransidu1793 3 หลายเดือนก่อน +6

      Anura

    • @GimhanKeshara-h8s
      @GimhanKeshara-h8s 3 หลายเดือนก่อน +10

      ​@@HansithaAbeysekaraAnura Dissanayake❤

    • @ROME-d6k
      @ROME-d6k 3 หลายเดือนก่อน +10

      අද ජනාදිපති🧭❤️

  • @pitiyegedarad-du4xq
    @pitiyegedarad-du4xq 3 หลายเดือนก่อน +118

    මේ සැරේ මාලිමාවට චන්දෙ දුන්නෙ. චන්දෙ දෙන්න කලින් මාස 3,4 ක් තිස්සෙ හෙව්වා 88, 89 වුන දේවල් මොනාද කියලා . මොකද ඒ කාලෙ මං ඉපදිලාවත් නැති නිසා. 70 දශකෙ 80 දශකෙ සිදුවීම ගැන තිබ්බ ලිපි , පොත් කියෙව්වා. 71 කැරැල්ල , පොලීසි ගිනි තිබ්බා කියලා කියවෙන සිදුවීම්, ප්‍රේමවතී මනම්පේරි ඝාතනය, 83 කලු ජූලිය ඒ කාලෙ තිබ්බ ජරා අණ්ඩු වල ප්‍රතිඵල කියලා ඒවා කියවලා බැලුවාම තේරුණා. 88,89 යේ JVP එකෙන් මැරුවා කියන ගොඩක් මිනීමැරුම් විජය කුමාරතුංග, ප්‍රේම කීර්ති ද අල්විස් , සාගරිකා ගෝමස් වගේ ඝාතන JVP එකෙන් නොව UNP ආණ්ඩුවෙන් කළ සැලසුම් සහගත මිනීමැරුම් කියලා ඒ මිය ගිය අයගේ පවුලේ අය පවා විවිධ වැඩසටහන් වල දී කියලා තියෙනවා දැක්කා. ඒ වගේම ඒ කාලේ ආණ්ඩුව මෙහෙය වූ පාතාලය මඟින් පොලිස් නිලධාරීන් ඝාතනය කර ඒවාද JVP ගිනුම් වලට බැර කළ බව පැහැදිලි වෙනවා. එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෝල්ෆේස් පිට්ටනියේ අරගල කරුවන්ට පහර දීම social media තිබුනෙ නැත්තන් ඉතිහාසයට එකතු වෙන්නෙත් මේ විදියටම තමා. 88 89 කාලෙ social media තිබුනා නම් තමන්ගෙ ආරක්ෂාවට ආයුධ අතට ගත්තු JVP එක මිනීමරුවන් විදියට හංවඩු ගැහෙන්නෙ නෑ කවදාවත්. මොකද එදා පුවත්පත් මාධ්‍යවේදියෙක්ටවත් තමන්ගෙ කතුවැකිය ලියන්න නිදහසක් තිබ්බෙ නැති කාලයක්. ආණ්ඩුවෙන් ප්‍රකාශ කළ දේවල් විතරයි ජනතාව අතරට ගියේ. ඒත් දැන් ජනතාවට ඇත්ත තේරිලා තියෙනවා. හරිනම් 88,89 ඇත්ත පාසල් පෙළපොත් වලට පවා ඇතුලු කරන්න ඕනි. ඒ පෙළපොත් වල කවදත් ලියවිලා තිබ්බෙ කාන්තාවක් පිරිමියෙක් කරන්න විතරක් බැරි ඒ තරම් බලයක් තිබුණ පළවෙනි විධායක ජනාධිපති JRලා, කොටි තස්ත්‍ර ප්‍රහාරයකින් මැරුණ ප්‍රේමදාසලා UNP එක පෝෂණය කරපු එක ගැන උදම් අනන එක විතරයි. සුදු ඇඳගෙන හිටිය ඒ කලු චරිත රටට සමාජයට එල්ල කරපු කලු පැල්ලම් මේ රටේ බාල පරම්පරාව දැනගන්න ඕනි. ඒ සඳහා මේ වගේ නිර්මාණත් අනිවාරෙන් ම බිහිවෙන්න ඕනි . අපේ රටේ මෙච්චරකල් පාලකයන්ට ඕන වුනේ අරගල කරන්න පැකිලෙන , තර්ක කරන්න පැකිලෙන අලුත් පරම්පරාවක් හදන්න. ඒත් අද ඉඳන් ඒක වෙනස් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මේ වෙනස වෙනුවෙන් කලාව මෙච්චර කල් විශාල මෙහෙවරක් කළා. මේ ඒකට හොඳම උදාහරණයක් .❤
    ඇත්ත කවදාවත් යටපත් කරන්න බෑ. ❤

    • @DeepthiAlwis-jg1bo
      @DeepthiAlwis-jg1bo 3 หลายเดือนก่อน +10

      මමත් මේ විදියටම විස්තර හොයනව. දැනට ගොඩාක් විස්තර හෙව්ව.දැන් ඒ ගැන විස්තර හොයන්න ඇබ්බැහි වෙලා වගේ. මම ඇත්තටම සතුටු වෙනව මගෙ පලවෙනි චන්දෙම මාලිමවට දීල රට වෙනුවෙන් දෙයක් කරන්න ලැබුන එක ගැන. මෝඩ පුතාට, ලංකාවෙ ජඩ වැඩ සෑහෙන ප්‍රමානෙකට සම්බන්ධ බටලන්දෙ මිනීමරුවට , මහින්දලා වගේ හොරුන්ටයි මීටපස්සෙ අපේ රට විනාසකරන්න නෝ චාන්ස්.❤

    • @dumindafernando7523
      @dumindafernando7523 3 หลายเดือนก่อน +6

      උඹ නියම පුරවැසියෙක් සහෝදරයා ❤❤❤❤

    • @arunininawarathne5967
      @arunininawarathne5967 3 หลายเดือนก่อน +4

      ආඩම්බරයි 🎉

    • @AbeethaWaththegama-mx8qs
      @AbeethaWaththegama-mx8qs 2 หลายเดือนก่อน +1

      Excellent.

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 หลายเดือนก่อน

      ​@@DeepthiAlwis-jg1bomamath❤

  • @topbest6140
    @topbest6140 3 หลายเดือนก่อน +101

    UNP හෑදිගෑවිලා ගිහින් තියෙන්නෙ මේ වගේ නරුම වැඩවල ප්‍රතිඵල නිසාම තමයි..

  • @mamakamthi7735
    @mamakamthi7735 3 หลายเดือนก่อน +147

    අනුර සහොදරයා ජනාධිපති උනු පසු බලන අය කවුද ලයික්👍 කරන්න
    2024බලන සෙට් එක ලයික්👍 කරන්න
    2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏

    • @SLPathU
      @SLPathU 2 หลายเดือนก่อน +1

      අපි අපේ විප්ලවය දිනුව එහෙනම්❤

    • @anojamunasingha9343
      @anojamunasingha9343 2 หลายเดือนก่อน

      @@SLPathUthawama na

  • @Boxofficeforyou
    @Boxofficeforyou หลายเดือนก่อน +29

    අනුර ජනාධිපති වෙලා.. මන්ත්‍රී ආසන 159කුත් දින්නට පස්සේ මේක බලන සෙට් එක කෝ❤ 2024 නොවැම්බර්

  • @janithparanagamage2140
    @janithparanagamage2140 3 หลายเดือนก่อน +96

    දැන් කොල්ලො කෙල්ලෝ මේවා ගැන research කරන්න පටන් අරන් තියෙන්නේ
    මේ වගේ film බලන්න වගේම ⁣ඒ කාලේ ගැන විවරණය කරපු පොත් කියවන්න පවා දැන් trend එකක් හැදිලා තියෙන්නේ ❤💙

    • @maleeshadilshan4533
      @maleeshadilshan4533 2 หลายเดือนก่อน

      ඔව් මාත් එහෙම කෙනෙක්

    • @මොකක්දමේ
      @මොකක්දමේ หลายเดือนก่อน

      😂

    • @PrasadKumara-p9m
      @PrasadKumara-p9m 25 วันที่ผ่านมา

      ඒක ඇත්ත මාත් එහෙම කෙනෙක්

  • @SonukaPrabhath31
    @SonukaPrabhath31 3 หลายเดือนก่อน +133

    88/89ගැන කිය කිය වැලලෙන් කාලකන්නි හැත්තට මේව තියටර් දාල පෙන්නන්න ඕන රෝහණ විජේවීර කියපු දේ ඇත්ත යුද්ධය දිනපු මිනිසා මිස යුද්ධය පැරදුන මිනිසා නොවෙ එහි කතාව ලියන්නෙ 88/89 ජෙ.ආර් පරයා බලය නිසා දිනපු හින්දා තමා අපෙ හිත්වල jvp ගැන වැරදි මතයක් ගොඩ නැගුවෙ මගෙ පලවෙනි ජන්දෙ 2024 සැප්තැම්බර් 21 අද මම කතිරෙ ගැහුවෙ මාලිමාවට 🧭

    • @DamiduRandimal
      @DamiduRandimal 3 หลายเดือนก่อน

    • @Travel_with_jerry
      @Travel_with_jerry 3 หลายเดือนก่อน

    • @ccschannal7641
      @ccschannal7641 3 หลายเดือนก่อน

      ආර් ප්‍රේමදාසගෙ පුතා ගොනෙක් වෙලා ඉපදුනේ මේ කරපු වැරදි වලට තමා .j.r. ලගෙ පවුල් වලටත් හෙන ගහන්න ඕන .මේ මිනිස්සු එදා ඒ කියපු දේවල් ඇත්ත නිසා තමයි අද රටට මෙහෙම උනේ ඒක කාටවත් හංගන්න බෑ .අප්පච්චි කියන එකා ඇවිත් මිනිස්සු අන්දල පවුල නඩත්තු කරා .මේ රටට යන කාලය හිතාගන්න බැරි වෙන්න තිබ්බා අනුර ආවෙ නැත්නම්.😢😢😢🎉🎉🎉🎉

    • @kushanthachandima
      @kushanthachandima 3 หลายเดือนก่อน

      ප්‍රේමදාසයත් එහෙමයි

    • @SonukaPrabhath31
      @SonukaPrabhath31 3 หลายเดือนก่อน +2

      @@kushanthachandima ඕක තමා ලොකුම පිස්සා මෙ රටෙ

  • @ishandwaduge9085
    @ishandwaduge9085 3 หลายเดือนก่อน +18

    මේ ෆිල්ම් එක බැලුවට පස්සේ ජේවිපි එක ගැන මාර ආසාවක් ආඩම්බරයක් දැනුනා. මේ රට හදන්න... ජයවේවා..!

  • @nuwanlakshitha7966
    @nuwanlakshitha7966 3 หลายเดือนก่อน +195

    හෙට ජන්දේ අද බැලුවා.. රෝහන සහෝදරයා පැතූ රට ගොඩනගන්න කාලය එළඹ ඇත. සැවෙම එක්වෙමු ඒ සදහා.. ප්‍රේමදාසලගේ පුත්තුන්ට, jr ලගේ බෑනුන්ට, මහින්දලගේ පුත්තුන්ට උණ ගන්නන්න කාලය ඇවිත්. සාදය හමාර කරන්න තව පැය කිහිපයයී 💐

    • @gamagenuwan5857
      @gamagenuwan5857 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @MalshaAmarajith
      @MalshaAmarajith 3 หลายเดือนก่อน +5

      කලක සිට රෝහණ විජේවීරයන් දුටු සිහිනය ඔහුගේ පරම්පරාවේ සහෝදර 9වන විධායක ජනාධිපති සහෝදර අනුර කුමාරයන් සැබැ කරන ලදි. රෝහණ සහෝදරයා කොහේ සිට මෙය දකිමින් සතුටු කදුලු හෙලනවා ඇතියි...෴😪

  • @LakshaniNawodya
    @LakshaniNawodya 2 หลายเดือนก่อน +28

    දැන් තමා තේරෙන්නේ campus ලමයි ඇයි jvp කියලා අපේ අත්තා අත්තම්මලාට නොතේරැන අඇත්ත කතාව ❤️‍🔥

  • @lordsj
    @lordsj 3 หลายเดือนก่อน +63

    රට රටේ අනාගතය වෙනුවෙන් දිවි පිදූ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු සියලු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන්ට ගොඩක් පින්!

  • @MadushaChamod-ie5hq
    @MadushaChamod-ie5hq 3 หลายเดือนก่อน +62

    අපි නුබලා වෙනුවෙන් යලි ඉපදුනෙමි🥺🥺
    ධනවාදය නැමැති මජර දේශපාලනයෙන් අපේ නිර්ධන පංතිය බේරාගැනීමට අපි කැපවුනෙමි
    අද එහි පෙතිපල දලුලමින් පවති
    අනුර කුමාර නැමැති සමාජවාදියා අද රටේ ජනාධිපති නමින් කිරුලු පලදා ඇත...
    විප්ලවය අවසන් නැත විප්ලවය ආරම්භ වූවා පමනි❤❤❤❤

  • @madhurasandakelum5433
    @madhurasandakelum5433 3 หลายเดือนก่อน +89

    UNP පර බල්ලෝ... මේ රට විනාස කරපු පාහරයන්ට කිසිම දවසක හොදක් සිද්ද වෙන්න එපා....

  • @ushanwanigathunga9119
    @ushanwanigathunga9119 3 หลายเดือนก่อน +123

    අනුර ජනාධිපති වුනාට පස්සේ ආයෙත් සැරයක් බලන අය ඉන්නවද ❤

  • @Boxofficeforyou
    @Boxofficeforyou 3 หลายเดือนก่อน +142

    පොඩ්ඩක් ඉන්න සහෝදරයා.. තව පැය කීපයයි තියෙන්නේ.. අපි දෙන්නම් බටලන්ද මිනීමැරුවටයි, ප්‍රේමදාසගේ මෝඩ පුතාටයි නැති වෙලා යන්නම...අනුර දිසානායක දිනවමු ❤🧭

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 หลายเดือนก่อน +25

    "මහජනතාවට දේශපාලනය තිත්ත වූ දිනෙක, මා නොමැති උවත් මාගේ සහෝදරයෙකු බලය හොබවනු ඇත " රෝහණ විජේවීර සහෝදරයා..එය 21.09.2024 ඉටුවූ වගයි...ගාල්ල මාතර හම්බන්තොට අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

  • @thakshinadineth823
    @thakshinadineth823 3 หลายเดือนก่อน +206

    ඔබ දැකපු සිහිනය සැබෑවෙන්න තව දවසකටත් අඩු කාලයක් තියෙන්නෙ🥺🥺♥️♥️♥️

  • @Hiruvishwa
    @Hiruvishwa 3 หลายเดือนก่อน +46

    විජේවීර සහෝදරයාගේ හිටපු අරක්ෂකයෝ 7ත් දෙනාගෙන් 1 කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ .පුදුම උනන්දුවක් තියෙන්නේ රට ගැන . ෆුට් සයිකලයක් තල්ලු කරන් ගම වටේම යනවා මිනිස්සු දැනුවත් කරන්න 😢

  • @chanuu777
    @chanuu777 3 หลายเดือนก่อน +154

    ලමයි ගැහැණු අත ඇරලා කරපු ඒ අව්‍යාජ කැප කිරීමට අදටත් ඔබට ණයගැතියි සහෝදරයා..ඔබ අප ඒ දුටු සිහිනය නොබෝ දිනකනි හැබෑවීමට නියමිතයි..ඔබට අජරාමර නිවන්සුව💚🙏

    • @yeshmichamindika5625
      @yeshmichamindika5625 3 หลายเดือนก่อน

      @@chanuu777 මොන පිස්සු ද ගෑණු, ළමයි අතහැර කැපවීම් කළා කියන්නේ...පට්ටම බොරු..පුළුවන් හැම තැනකටම රෝහණ ගෙදර කට්ටියම ගේන්න ගෙන සැප වින්දා..අහිංසක කොල්ලෝ ටික දැම්මා ඉස්සරහට..අනික විජේවිරට ගෙදර ගෑනි ළඟ නොසිටියාට වෙන ගෑණු හිටියා..එයා රට වෙනුවෙන් ඒවා අතහැරියේ නැ..

    • @chalakaruwan9786
      @chalakaruwan9786 3 หลายเดือนก่อน

      @@yeshmichamindika5625 danna deyak kiypn ubl rate inna ekatat nayai

    • @chanuu777
      @chanuu777 3 หลายเดือนก่อน +3

      එතකොට මුලතිව් කැලේදී ltte එක එක්ක අපේ කොල්ලො යුද්ධ කරද්දි මහින්ද රාජපක්ශ මුලතිව් කැලේ අපේ කොල්ලන්ට කන්න හදන්න පොල් ගැව්වටද යුද්දේ දින්න ජනපති කියන්නෙ මේ film එක බලපන් බලලා කොමෙන්ට් කරපන් ගැහැණියෙක් නොවුනනම් දන්න දාන්න ඕන rply comment එක..ඉස්සෙල්ලා ඔය ඔලුවේ තියෙන මැටි ටික අයින් කරගන්න...එදා අපේ රට අද වැටෙන් තැන ඒ මිනිස්සු දැක්කා ඒකයි කැලෑ වැදුනෙ ඒ මිනිස්සුන්ගෙ ඉගෙනීම ගැනවත් නොහිතා..අද තොපිට සැපද tv එක බලපියව් රට කාපු බල්ලන්ගෙ කුක්කො වින්දලා තියෙන සැප දිහා ඒකෙන් වත් ඔලුවට දාගනින් කුක්කෝ එහෙම නං බල්ලො කොහොම සැප විදින්න ඇතිද මගේ රත්තරන් රට කොච්චර ලොකු වලකටද දැම්මෙ කියලා..ලාංකික වෙයන් පර ගති අත ඇරලා දැන්වත්..නැත්නම් තොපෙ වලටත් හෙන ගහයි මැරුණ දවසක...""රෝහණ වීජේවීර,උපතිස්ස ගමනායක ඇතුලු එදා දිවිදුන් සහෝදරයිනි ඔබට අජරාමර නිවන්සුව""🥺🙏@@yeshmichamindika5625

    • @dudjdduddxjdisi
      @dudjdduddxjdisi 3 หลายเดือนก่อน

      💙

  • @chathuralakshitha5190
    @chathuralakshitha5190 3 หลายเดือนก่อน +40

    යකෝ flim එකක් බල්ද්දි මෙච්චර ගැම්මක් එනවනම් ඒ දවස්වල අපේ උන් කොහොම ඉන්න ඇතිද.❤ධනවාදය තුරන් කරමු.සැමට සමාන අයිතිවාසිකම් ඇති නිදහස් නිවහල් දේශයක් ගොඩ නගමු👍👍👍❤❤

  • @tattookingdom9770
    @tattookingdom9770 3 หลายเดือนก่อน +58

    මේ අත්දැකීම් වලට මුහුන දී නොමැති නමුත්, ඒ කාලේ කැලෑ පැනපු අපේ තාත්තගෙ කටින් මේ දේවල් අහලා තියනවා... අද මේක දකිනකොට මාරම කලකිරීමක් දැනුනේ.... ඇත්ත විස්තරය නොදන්න බහුතරයක් අපෙ මෝඩ හැත්ත තවමත් උන්ට කඩේ යනවා..... ඒකයි දුක... 🧭💚

  • @TMSMThennakoon-hd9fv
    @TMSMThennakoon-hd9fv 3 หลายเดือนก่อน +46

    ඔබතුමා කොහේ හෝ හිඳ බලා ඉදිනවා ඇති...ඔබ අද දිනුවා❤

  • @staisusai213
    @staisusai213 3 หลายเดือนก่อน +72

    චන්දෙ දවසේ මේක බලන උන් කෝ...❤

  • @Kavinduabey
    @Kavinduabey 3 หลายเดือนก่อน +82

    රෝහණ සහෝදරයා අද හිටියා නම් කොච්චර සතුටු වෙයි ද ❤😢

  • @LR-kh7ty
    @LR-kh7ty 3 หลายเดือนก่อน +108

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවත් පිරිසක්
    සැතපෙන බව පස්කදු යට රහසේ
    මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී

    • @kanthi1038
      @kanthi1038 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ...........💐

  • @Ruwin_Wickramanayake
    @Ruwin_Wickramanayake 3 หลายเดือนก่อน +32

    මේව දැක්කම අපේ වැඩිහිටි පරම්පරාව ගැන මට පුදුම වයිරයක් ඇති වෙන්නෙ , උන් premadasa ල රනිල් ල jr ල ගෙනල්ල මේ වටින මිනිස්සු මරාගත්ත අපේ රට විනාස කලා

  • @lahirufernando6085
    @lahirufernando6085 3 หลายเดือนก่อน +37

    චන්දෙන් දින්නයින් පස්සෙ බලන කට්ටිය කො

  • @JalaSarath
    @JalaSarath 3 หลายเดือนก่อน +27

    88/89 අසාධාරණ ලෙස මරා දැමූ තරුණ තරුණියන් 1990 න් පස්සෙ නැවත ඉපදුණා. ඔවුන් අවුරුදු 76 මාතෘ භූමිය කෙලෙසූ දූශිත අධමයන් පලවා හැර, රටට ආදරේ කරන, මිනිසුන්ගේ දුක හඳුනන සහෝදරයෙකු ජනාධිපති බවට පත්කළා. 🇱🇰
    02/10/2024

  • @RAVANA724
    @RAVANA724 3 หลายเดือนก่อน +174

    මේ රට ඔබ හීන දැකපු තැනට යන තාක් කල් අපි ඔබේ අරමුණට වැඩ කරනවා 🫡🧭❌ ඔබලා දිවි පිදුවේ රට වෙනුවෙන් අපිද ඒ වෙනුවෙන් මේ රට ගොඩනගන වියාපාරය අනිවාර්යයෙන් කරගෙන යනවා.

    • @Sand_At_youtube
      @Sand_At_youtube 3 หลายเดือนก่อน

      😂💩

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq 3 หลายเดือนก่อน +5

      ​@@Sand_At_youtubepremadasage wahalek awilla. Thope kalaya iwarai balloo. Thoth ara balla wage kaliwath ithuru wenne nathuwa marila pala. Rate karumeta ipadichcha haththa

    • @Sand_At_youtube
      @Sand_At_youtube 3 หลายเดือนก่อน +2

      @@RashmindaFernando-ro2qq if JVP wins they will bring communism to sri lanka, and it will destroy the country.
      And it said that they will bring the end to the army and start a jvp army.
      JVP policy statement said those.
      Iam voting for my country, not for my personal benefits.
      Communism walata jande denne kammali gonnu. Pinata kala inna hadana gobbayo.

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 3 หลายเดือนก่อน +3

      ​@@Sand_At_youtube21 පස්සේ රට කොහොමත් NPP යට යයි කියලා හිතනවා..නමුත් එදා JVP ප්‍රතිපත්ති මෙදා NPP යේ නෑ...තත්වය ගොඩක් වෙනස්..දැන් JVP ය හෙවත් වර්තමාන NPP ය සමගින් ඉන්නේ ස්වාධීන මිනිස්සු..වැදගත් මිනිස්සු..ඒත් අනිත් පක්ශ වලට support කරන උන් නිකම්මු,අස්වැසුම් ගන්න බලාන රජයෙන් ප්‍රතිලාභ ගන්න බලාන වැඩකරන නිකම්මු...එතකොට ඔබතුමා ඔය කියන නිකම්මු කම්මැලියෝ ඉන්නේ අනෙක් පක්ශවල..

    • @Sand_At_youtube
      @Sand_At_youtube 3 หลายเดือนก่อน

      @@Lankanworldsrilanka
      Npp =Jvp
      Npp යනු ⁣බැටලු හම පොරවාගත් jvp.
      තිස්ස ජනනායක සර් කියන විදයට අනුර කුමාර කැම්පස් කාලෙ ඉදන්ම jvp (ඒ කියන්නෙ හමුදාව විසිරුවා හැරලා, communism ගේන්න ප්‍රතිපත්ති තිබ්බ පක්ෂය ) ට කඩේ ගිය කෙනෙක්.
      ඉතින් අවුරුදු ගානක් තිස්සෙ මාර්ක්ස්වාදයට , කොමුනිස්ට් වාදයට ⁣කඩේ ගියපු අනුර ඇතුලු අනිකුත් NPP මන්ත්‍රීවරුන් එක පාට්ටම capitalists ලා වෙලාද ? 😂
      නැත ! ඔවුන් NPP නමින් බැටලු හමක් පොරවාගත්තා !!!

  • @Nimarlls
    @Nimarlls 3 หลายเดือนก่อน +50

    සජිත් බල්ලගෙ තාත්තා ප්‍රේමදාස තිරිසනයි රනිල් අවජාතක බල්ලයි නේද මරලා තියෙන්නෙ 😢

    • @dumindafernando7523
      @dumindafernando7523 3 หลายเดือนก่อน +4

      Oww..JR,ප්‍රේමදාස,රනිල්

    • @banyanbanglow
      @banyanbanglow 2 หลายเดือนก่อน

      Untavsapa wewa​@@dumindafernando7523

    • @PathmaGurusinghe
      @PathmaGurusinghe 2 หลายเดือนก่อน +1

      Ape vijeweera sahodaraya pana thiyeddima. Dara saayata visikakara mara damuwalu. Ewakata hamudawe camara shilpiya dakapude kiyanawa. utube eke e visthare thiyenawa. Balanna. Papatharayanta sobadahamen daduwam labei. Ranasingha premadasata vipaka labuna. Bombekata ahuwela kudu pattam wela marune.

    • @Gkhlp
      @Gkhlp หลายเดือนก่อน

      රංජන් විජේරත්න කියන පර බල්ල තමයි වෙඩි තියල පණ පිටින් පුච්චන්න නියෝග දීල තියෙන්නෙ 😢😢😢 අන්තිමට උටත් පිච්චිලාම මැරෙන්න වුනා

  • @dimithradilusha4031
    @dimithradilusha4031 3 หลายเดือนก่อน +73

    මෙතුමා හිට්යානම් මේ රට මිට වඩා තැන ක රටේ කරුමේට නැති වෙච්ච ජිවිත 😢

    • @Ridma-nl1oo
      @Ridma-nl1oo 3 หลายเดือนก่อน +2

      නැති කෙරුව ජීවිත ❤️‍🩹

    • @ailly_ress
      @ailly_ress 3 หลายเดือนก่อน

      Rata ❌
      ape karumeta

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 3 หลายเดือนก่อน +34

    '' ඔවුන් අපව අමු අමුවේ මරා දමන්නේ අප බීජ බව නොදැනය '' ඔබලා වපුරපු බීජ දැන් ඵල නෙලා ඇත.. ඔබලා සිහින මැවූ ශ්‍රී ලoකාව මිනිසුන් වෙනුවෙන් , පක්ශය වෙනුවෙන් , ජීවිතය දුන් මිනිසුන් වෙනුවෙන් , අපි වෙනුවෙන් නිර්මාණය කරන්න.. සියල්ලන් අතර සමගිය හා ආදරය පමණි ❤❤❤🇱🇰❤❤❤
    පළවෙනි චන්දෙ දුන්නෙ මෙච්චර දෙයක් දැනගෙන නෙමේ , බොරු ගැම්මක් ඇවිල්ල.. ඒත් දැන් Real JVP ❤🇱🇰..

    • @dumindafernando7523
      @dumindafernando7523 3 หลายเดือนก่อน

      මාත් පලමු ඡන්ද⁣ය දුන්නේ 1999දී..ඒ JVP එකට අද වෙනකන් එහෙමයි❤❤

  • @strangertlk
    @strangertlk 3 หลายเดือนก่อน +28

    විජේවීරගේ පවුලට සාදාරණයක් ඉටු වේවා...88/89 මියගිය අහිංසකයන්ගේ පවුල් වලට සාදාරණයක් ඉටු වේවා

  • @No-lx1vv
    @No-lx1vv 3 หลายเดือนก่อน +21

    මේක බලද්දි ඇස් වලට කදුලු එනවා, මම කවදාවත් දුක් වෙන්නෙ නැ මම JVP එකට මගෙ පලවෙනි චංදය දුන්නු එක.. ❤️

    • @darshaniegallage4532
      @darshaniegallage4532 2 หลายเดือนก่อน

      තමන්ගේ දරුවෝ, තමන්ගේ ජීවිතේ ගැනවත් නොහිතා සමස්ත සමාජය වෙනුවෙන් මේ තරම් කැපකිරීම් කරන්න පුලුවන් මිනිස්සු 😢😢

  • @pubuduneranjan957
    @pubuduneranjan957 3 หลายเดือนก่อน +30

    මෙහෙම පටන් ගත්ත පක්ශය අන්තිමට මේ රටේ ජනාධිපති කෙනෙක් බිහි කරා❤

  • @AhalyaGunasekara
    @AhalyaGunasekara 3 หลายเดือนก่อน +30

    ඔවුන් අපට අසීමිතව ප්‍රේම කලහ..❤

  • @thameerasampathhewage2702
    @thameerasampathhewage2702 3 หลายเดือนก่อน +55

    ඔබ පැතු නිදහසක අපේ මිනිසුන්ට ලැබෙන දවසට තව දවස් දෙකයි විරූවනනි ...ඔබට නිවන් සුව....🙏🙏🙏

  • @harshanamadushan5303
    @harshanamadushan5303 3 หลายเดือนก่อน +13

    සීයල ආච්චිල කියපු කතා කතා අහල මම හිතන් හිටියෙ JVP එක හොද අය නෙමෙයි කියල..
    දැනුයි තේරුනේ ඒ අය හොද අය කියල..
    රෝහන විජේවීර ඔබතුමා අද හිටියනම් ගොඩක් සතුටු වෙයි..
    අනුර කුමර ඔබට ජය... මුලු රටම අනුරට..❤❤❤❤❤

  • @HiruniAmanda-c7q
    @HiruniAmanda-c7q 3 หลายเดือนก่อน +44

    "නිර්ධන පන්තියේ විප්ලවවාදීන් විදියට අපි කවදරහරි මැරෙන කොටත් මැරෙනවා"? ~රෝහන විජේවීර~🙂❤

  • @Likkanawo
    @Likkanawo 3 หลายเดือนก่อน +33

    මම 2003 ඉපදුනේ . මම මේක බලන්නේ jvp ආණ්ඩුව අපේ රට දැන් බාරගෙන පාලනේ කරන කාලේ ❤ මට මේ 2024 ජනාධිපතිවරණ කාලෙදී තමා මේ 88/89 කාලයක් තිබ්බා රෝහන විජෙර්වීර කෙනෙක් කියලා කෙනෙක් ලොකු අරගලයක් කලා කියන එක ඇහුනේ . අපේ තාත්තත් jvp එකට ඉස්සර ඉදන් වැඩ කරපු කෙනෙක් කියලත් මම දැනගත්තේ සති දෙකකට තුනකට කලින්. මට ආසාවක් ආවා මේකේ අතීතේ ගැන හොයන්න.ඉතින් මේ film එකෙන් පොඩි අදහසක් ආවා. නියමයි❤ මම කැමතී මේ අයගේ ප්‍රතිපත්තීන්ට ❤

  • @Chathurangalakmal455
    @Chathurangalakmal455 2 หลายเดือนก่อน +11

    අද මම එකක් හිතාගත්තා ආය බත් බැලයන්ට කතිරේ ගහන්නේ නෑ.එදා මුන් කාපු කට්ට අද අනුරකුමාර සහෝදරයා ජයග්‍රහණය කරා.මොනා උනත් ආය මගේ කතිරේ JVP විතරයි..
    මිනිස්සු වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා දිනපු සටනක් මේක.එක නීතියක් එක අරමුණක් එකම එක ආන්ඩුවක්.
    ජයවේවා AKD ඉන්න ආස හිතෙන රටක් හදන්න.❤️අපි ඉන්නවා පිටිපස්සෙන්.🤘

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 3 หลายเดือนก่อน +21

    දැන් මේ චිත්‍රපටය ජාතක රූපවාහිනීය, ස්වාධීන රූපවාහිනී පෙන්වන්න
    පුළුවන් මිනිසුනුන් ඇත්ත
    දැනගනීවි❤❤❤❤

    • @PathmaGurusinghe
      @PathmaGurusinghe 2 หลายเดือนก่อน

      Ow. Me aththa minisunta danaganna film eka penwanna oona.

  • @RashmindaFernando-ro2qq
    @RashmindaFernando-ro2qq 3 หลายเดือนก่อน +16

    අඩෝ මන් චන්දෙට දවස් පහකට විතර කලින් මේක බලද්දි වීව්ස් තිබ්බෙ පන්දාහක් විතර. දැන් දෙලක්ශ හතලිස් එක්දාහක් වෙලා 😲😲❤

  • @TharikaFdo
    @TharikaFdo หลายเดือนก่อน +4

    ජිවිතයේ ප්‍රථම වතාවට දාපු ජන්දය ගැන ආඩම්බර හිතුණා.. රට වෙනුවෙන් දිවි පිදු සියලු දෙනාට අපේ උත්තමචාර ❤️

  • @maskboy8615
    @maskboy8615 3 หลายเดือนก่อน +21

    විප්ලවය තවම ඉවර නෑ දැන් තමයි පටන් ගාන්නේ මේක අනුර සහෝදරයාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපීම වෙනස් වෙමු අපි අපි අතරෙම සහෝදරත්වය අවංක බව රැකගමු ජය වේවා 😊

  • @shiluperera6409
    @shiluperera6409 3 หลายเดือนก่อน +27

    Mage achchi ammai seeyai Rohana Wijeweera ekka ekata wada karapu aya. Eyala duppath minissu wenuwen hada naguwa. Malimawata chandaya dima gana siyum adambarayak tiynawa mtath. Mata mathakai ape achchilage ge issaraha light kanuwe loku seenuwak adala tibuna ee kale.. e prathipaththi itu wela rata sundara pohosath ratak karanna Anura Dissanayaka Mahatha ta suba pathanawa.. Rohana Wijeweera wagema mage achchi seeyath inna thanaka idan ada satutu wenawa ati ❤❤❤

  • @DidulaDinandre-xe5zd
    @DidulaDinandre-xe5zd 3 หลายเดือนก่อน +51

    හෙට දින ඔබේ මරණයට යුක්තිය ඉෂ්ඨ වෙවි❤❤😢

  • @Vinuka_Chathumina
    @Vinuka_Chathumina 3 หลายเดือนก่อน +27

    නැගිටපල්ලා නැගිටපල්ලා
    නුඹලගේ වාරය ඇවිල්ලා♥

  • @CloudArchitectDEUTSCHLAND
    @CloudArchitectDEUTSCHLAND 3 หลายเดือนก่อน +21

    AKD ගෙත් මේ වගේ biography movie එකක් හැදෙන්න ඕන 💕

  • @pasindukariyawasam8186
    @pasindukariyawasam8186 3 หลายเดือนก่อน +12

    රෝහණ විජේවීර ප්‍රෙතාපවත් සිංහයානනි ඔබට නිවන් සුව
    අද නෑසූ කන් හෙට අසාවී හෙට නෑසූ කන් කවදා හෝ අසාවී ❤

  • @thimeshalakshan6290
    @thimeshalakshan6290 3 หลายเดือนก่อน +41

    88/89 කාලෙ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඒ සහිකයන් අද හිටියනම් කොච්චර සතුට වෙයිද😢මේක බලපුවම තේරෙනව ඒ කාලෙ උනේ මොකද්ද කියලා

    • @Bellowdo
      @Bellowdo 3 หลายเดือนก่อน +1

      ඉන්නො උන්ට මල පැනල තියෙන්නෙ 😂හොයල බලහන්😂

    • @sajanapeshitha6315
      @sajanapeshitha6315 3 หลายเดือนก่อน

      Somawansha amaraweera විතරක් ඉතුරු උනා. තාම ඉන්නව

  • @shehansanjaya8401
    @shehansanjaya8401 3 หลายเดือนก่อน +54

    "අප මරාදැමූවද අප නැගූ හඩ සදා නොමියෙනු ඇත."(ඒක අද යතාර්ථයක් වෙලා)

  • @warunaranasinghe2733
    @warunaranasinghe2733 3 หลายเดือนก่อน +58

    ආකල්පමය වෙනස සමාජයේ අද ඇතිකරන්න, දශක ගනනාවක් තිස්සේ තිර අදිටනින් ජීවිත පරිත්‍යාගයෙන් කැප කල සහෝදර/ සහොදරි ඔබ සැමට විප්ලවීය ආචාරය !

  • @Heisenberg-Jr
    @Heisenberg-Jr 3 หลายเดือนก่อน +26

    මට තියෙන එකම සතුට 88/89 ගැන මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන වැරදි සිතුවිල්ල මේ ජනාධිපතිවරණය එක්ක නැති වෙලා යන එක එකල ආණ්ඩුවේ බලු අමන ක්‍රියාකාරකම් මිනිස්සු දැනගන්න ඕනේ

  • @godmovement8917
    @godmovement8917 2 หลายเดือนก่อน +9

    සහෝදරයාගේ සිහිනය සැබෑ උනා...හදවතින්ම ආදරෙයි. ❤️🧭🤍

  • @IshuuIshaara
    @IshuuIshaara 3 หลายเดือนก่อน +11

    මං මේ මාගේ පලවෙනී චන්දේ ඉදන් මේ වෙනකම් ඒ කියන්නේ 4 වෙනී පාරටත් JVP එකට චන්දේ දුන්න එකට මට දැනේන්නේ මාර සතුරක්. අවුරුදු ගානක් ඒ කියන්නෙ දේශපාලනෙ ගැන හරියටම දැනුන කාලේ ඉදන් මං කැමතිම චරිතේ අනුර සර්... මාර සතුටුයී .. ඇත්තටම හරී ආඩම්බරයී. අවුරුදු ගානක් බලන් හිටියේ එයා රජ වෙනකම්❤️💥

  • @Dilsha89
    @Dilsha89 3 หลายเดือนก่อน +29

    මේක tamil වලිනුත් දැම්මානම් තමයි හොද..එතකොට මුස්ලිම් දෙමල මිනිස්සුත් ඇත්ත දැනගන්නවා

    • @mr.malalgoda5031
      @mr.malalgoda5031 2 หลายเดือนก่อน +1

      Un kamathi unge unta witharai

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 3 หลายเดือนก่อน +39

    පලවෙනි ජන්දෙ පලවෙනි මනාපෙ සජියට ගහල දෙවනි මනාපෙ අනුර කුමාර දිසානායක මහත්තයට දුන්නෙ
    දැන් මන් දුක් වෙනව පලවෙනි මනාපෙම ගහන්න තිබ්බෙ🥺

    • @PiumiLokuge
      @PiumiLokuge 3 หลายเดือนก่อน +2

      ​@kyoghoul911 අනුර සහෝදරයා ඕක කලින්ම කිව්වා සහෝ මතකද.. දුක් වෙන්න එපා ඉවසීමෙන් බලන් ඉන්නකො

    • @nike1279
      @nike1279 3 หลายเดือนก่อน +5

      කමක් නෑ සහෝදරයා මහමැතිවරණයේදි ජන්දය හරි විදියට භාවිත කරමු ❤️🧭

    • @wasanthajayalath2702
      @wasanthajayalath2702 3 หลายเดือนก่อน +1

      Pahu wela hari aththa therun gaththa eka hudai sahodara

  • @Explorers.Journey
    @Explorers.Journey 3 หลายเดือนก่อน +9

    අප මරා දැමුවද අප නැගූ හඩ සදා නොමියෙනු ඇත ❤
    ඒක 💪🏼💪🏼

  • @Money12126
    @Money12126 2 หลายเดือนก่อน +11

    පංති පහට ගිය අයත් මරලා බං පංති දෙකකට ගිය අයත් පන පිටින් ගිනි තිබිබා එකම වරද පංති වලට ගිය එක කවදාවත් අයේ කලකන්නි කුඩු කාරයන්ට බාර් කාරයන්ට හොරුන් චන්දේ දෙන්න එපා සහෝදර සහෝදරවිරයන් අපි මෙ රට ගොඩ ගමු අපි ට ජති බෙද කුල බෙද නැ එකම ලේ රතු ලේ තේරුවන් සරණයි ! දේවි පිහිටයි !

  • @DiliniFernando-uk7jb
    @DiliniFernando-uk7jb 2 หลายเดือนก่อน +8

    රෝහණ සහෝදරයා අද හිටියා නම් අනුර සහෝදරයා අපේ ජනාධිපති උන එක ගැන ගොඩක් සතුටු වෙන්න ගියා.ඔහුගේ සිහිනය සැබෑ කලා කියලා. 💞💐

  • @nelumwijesooriya5493
    @nelumwijesooriya5493 2 หลายเดือนก่อน +4

    අපි දැන් හරි අපේ වීරයෝ සමරන්න ඕන. ඒ වින්ද වේදනාවල් හිතාගන්නවත් බෑ.රට වෙනුවෙන් ඔවුන් ජීවිත පූජා කලා.හැමෝම එකතු වෙලා ඒ වීරයන්ව අනුස්මරණය කරන්න ඕන.පිළිම නෙලන්න ඕන. ❤❤

  • @srsisadithma
    @srsisadithma 3 หลายเดือนก่อน +54

    කවදහරි දවසක ජේවීපී කාරයන් ගැන හදාරන්න හිතෙන දවසක් එයි

    • @rodda289sk
      @rodda289sk 3 หลายเดือนก่อน

      Api A/L claz giya kale idanma ehemai

  • @Crick_DW
    @Crick_DW 3 หลายเดือนก่อน +8

    විජේවීර සහෝදරයානෙනි...නව පරම්පරාවේ උපන් මට නුඹ ඇත්තටම වීරයෙකි❤️👑...සැමදා නුඹට ගරු කරමි..

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 3 หลายเดือนก่อน +23

    මමත් බැලුවෙ අනුර ජනපති වීමෙන් පසුවයි .. එකට හිටිය ඉන්මයි පාවලා දීලා තියෙන්නෙ .. රෝහණ විජේවීර අවසන් ගමන ගියේ එහෙම ..
    සදා අමරණීය මිනිස්සු .. ❤

  • @GhanadariGunathilaka
    @GhanadariGunathilaka หลายเดือนก่อน +3

    මේකෙ සමහර තැන් තිබුනා ඇඩෙන තරමට දුක හිතුණ.කොච්චර කැපවීමක් කරලද මේ පක්ෂය අද මෙතනට ඇවිත් තියෙන්නෙ ❤️❤️🙏🙏🙏

  • @dineshbuddika5592
    @dineshbuddika5592 2 หลายเดือนก่อน +8

    මේ මිනිස්සු මැරුනෙ කොච්චර සාදාර ඉල්ලීම් නිසාද..අදටට්ත් මෙයාලට බැනල මිනිස්සු නොමග යවන්නෙ පුද්ගලික වාසී වෙනුවෙන් ජීවත්වෙන පිරිස පමනි

  • @KJFernan_22LK
    @KJFernan_22LK 3 หลายเดือนก่อน +22

    ජාතික ජන බලවේගයට උපත දුන් මෙවන් අමරණීය මිනිසුන්ගේ ජීවිත කථා අළලා ගොඩනැඟුණු මේ ෆිල්ම් එක හැමෝම බලන්න ඕන එකක්..🧭මේ වදනත් ඒ වගේම එකක්..🤩👇
    "සැබෑ විප්ලවවාදීන් ඔබට හමුවනුයේ තැන් දෙකකදී පමණකය එක්කෝ සටන්බිමකදී නැතිනම් හිරගෙදරකදීය..
    නමුත් අපට සෑබෑ විප්ලවවාදීන් හමුවූයේ පස් කඳු යටින් රහසින් සඟවා තිබියදීය…"
    ඔබට ජය..🤩👊❤️Enjoy Watching 🎬❤️

  • @pasindubimsaragunasekara4902
    @pasindubimsaragunasekara4902 หลายเดือนก่อน +3

    අපි නම් 3% මිනිස්සු.. film හෝල් එකට ගිහින් බැලුවේ මෙ ෆිල්ම් එක 😍

  • @sachinianuththara51
    @sachinianuththara51 3 หลายเดือนก่อน +23

    JVP එක වෙනුවෙන් මගේ පළවෙනි ඡන්දය නොදීපු එක ගැන මම පසුතැවෙනවා..... ඒත් 2024.09.21 NPP එකට ඡන්දය දීපු එක ගැන හුඟක් සතුටු වෙනවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน

      මමත් ඡන්දෙ දුන්නා මාලි මාවට😮😢👍💪🙏

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f 3 หลายเดือนก่อน +17

    රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපගේ සියලුම ජේවීපී සහෝදරයන්ගේ සිහිනය මල්ඵල ගැන්වූ දිනයේ යළිත් මේ චිත්‍රපටය නැරඹුවේ වචනයට විස්තර කළ නොහැකි හැඟීම් සමුදායක් සමඟයි.සමාජවාදී ශ්‍රී ලාංකික අපට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට වේවා.අපි පතන සමාජවාදී ශ්‍රී ලංකාවට ලැබේවා

  • @teshaniweerarathne2529
    @teshaniweerarathne2529 3 หลายเดือนก่อน +18

    මේ නිර්මාණ මීට වඩා සමාජගත විය යුතුයි...🥺✨

  • @sanalidarpana8795
    @sanalidarpana8795 3 หลายเดือนก่อน +24

    විජේවීර සහෝදරයාගේ පැතුම ඉක්මනින් ඉටුවේවා❤🎉❤❤❤

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 3 หลายเดือนก่อน +14

    මම මේක ගිය අවුරුද්දෙ බලන්න පටන් අරන් මගින් නැවැත්තුවා... පුදුම අසාධාරණයක්... ඒ මදිවට රෝහණ විජේවීරව ඝාතනයත් කරනව, අද බලනව ❤ රටේ තාරුණ්‍යයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @charithsujanitha
    @charithsujanitha หลายเดือนก่อน +5

    ඉල්මහේ බිහිසුණු රාත්‍රියක දවා අළු කල විමුක්තිය 2024 දී ඉල්මහේ පාන්දරකම දැයම එකාලෝක කල වගයි..

  • @hansakamadushan
    @hansakamadushan 3 หลายเดือนก่อน +27

    J.r ඇත්තට මැරුනෙ ඇත්තටම මැරුනෙ අද ....😎👿

  • @Nimarecaps
    @Nimarecaps 3 หลายเดือนก่อน +13

    මෙතුම හිටිය කාලෙම ජනාදිපති උනානම් අද ලන්කාව හොදම තැනක ඇති කියල මට හිතෙනව 🥹

  • @kanthi1038
    @kanthi1038 หลายเดือนก่อน +2

    සදාදරණීය විජේවීර සහෝදරයා සහ භයානක අයුරින් මරනයට මුහුණ දුන් සියළු දෙනාට සුවපත් භවයන් ලැබේවා !!! මා මෙතෙක් කළ පිනෙන්.........