ඔනීම පරණ පෙට්‍රල් වාහනයක් 18 කරන අලුත් ගැජට් එකක්!
ฝัง
- เผยแพร่เมื่อ 21 มี.ค. 2023
- ඔනීම පරණ පෙට්‍රල් වාහනයක් 18 කරන අලුත් ගැජට් එකක්!
මේ මගේ යාලුවෙක්. නව නිපැයුම්කරුවෙක්. මේක මෙයාගේ අලුත්ම නිර්මාණයක්. මේකේන් ප්ලැටිනම් ස්විච් එකක් තියෙන ඔනීම පරණ වාහනයක් 18km/L කරන විදිහට හදන්න පුලුවන්.
මේක මිල කරල තියෙන්නෙ රුපියල් 8,500/= කට මෙයා හයි කරලම දෙනවා... වැඩි විස්තර ඔනී අය call එකක් දෙන්න.
අනුර
0762510120
0766015730
නියමයි..වැඩිදියුණු කරන්න තව තවත් ..
වාහනෙ සුපිරියට ගොඩදාල දුන්නා ..සුපිරි චරිතයක් ❤
Gud job.keep it up!
Great job
HB310 -1200,1400 engine hryt tuneup krl thye nan khmth 18 -20 krnv
But වැඩේ මරු 💪💥
carb eka hariyata haduvanam 18 ta veda karai.... hebei mekin mata podi doubt ekak thiyanava....
Goodjob
Modern cars use the crank position sensor to set the timing. What you are doing is getting electronic pulsus from the distributor to generate the spark. You can get 18 KmpL by installing smaller jets inside the carburetor but when it's time to go on a hill, the car won't have the power.
cb point as a switch
Definitely, 1200cc sunny originally will run 16/17/18...
So good my friend
Ane aiye mageth 12 sri wahanayak thiyanawa eke thiyenne platnam meka CDI karala dennako .
මා ලඟ තියෙන්නෙ 1985 මිට්සුබිෂි අත්තනායක වැගන් එකක් .ඒකට මේ යුනිට් එක හයි කරන්න පුළුවන්ද
toyota 1997 rav4 walata oka danna barida danata uparima karanne 9/ 11 wage
💪💪
3wil wala petrol karanna oya wage ekak hai karanna puluwanda
Mazda family 323 akata puluvandha
අපේ රට මේ තැනට ආවේ මේ වගේ වැඩ්ඩො නිසා කියන එක තේරුම් ගමු
1978 Datsun sunny කොහොමත් 1200 Engine හොද tuneup එකක් තියනවානමි 16 18 කරනවා
අනිවා 15 නම් සුවර්
@@lifewithtravelwagon6611 ow ❤️
1400 cc with Ac 17 weda karanawa owa wedak ne awulak unoth sorry Manama thama paltinam thibboth miss kara kara hari yanna puluwan
A 12 engine eka kohomath 18 karanawa
ඔයා ඔය යුනිට් එක බයික් cdi එකක් විදිට use කරන්න.එකෙන්ම ඔයාට ගොඩ යන්න පුලුවන්......බිස්නස් එකට ජය වේවා.
Units ganna koheda tiyenne
Efi engine walata hai karanna poluwan
Ignition booster unit 😁
දැල්කෝ එක කිවේ මොකක්ද අයියේ
Unit eka danna kiyada
Oke kohomath hodata petrol wada karanawa mekata pissu
Kohomath oke 18 19
Karanawa.
Mamage lage tibba ekak.
Oya mukuth wenasak kare natuwa
oya job eka karanna Ukuwela ta enna puluwanda..gaana kiyada ?
Hiway duwana thathwayen kareka thiyenawa.
ඔකෙන් මහලොකු දෙයක් උනොත් මම වාහන හැදිල්ල නවත්වනවා
Mata Hanna puluwanda unit eka
මරං කන එකෙක්
Van ekata baida
Koheda me place eka
මහත්තයා මටත් tci akk hadaganna one
koheda tiyenne
එන්ජිමක් ඩිසයින් කරන්නේ අඩුම ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරන්න නෙමේ, හොඳම ගැලපෙන ඉන්ධන ප්‍රමාණයකින් වැඩ කරන්නයි.
ඉන්ධන වැයවෙන්නේ එන්ජිම වැඩකරන්න විතරක් නෙමේ. එන්ජිම ගෙවෙන එක අඩු කරන්නත් ඉන්ධන ප්‍රමාණයක් වැයවෙනවා. පැට්‍රල් පිච්චෙන එක අඩු කරන්න අඩු කරන්න එන්ජිම ගෙවෙන එක වැඩිවෙනවා. ජපනා මේවා ඩිසයින් කරලා තියෙන්නේ උපරිම හොඳ කොලිටි තත්වෙට. මේවා වෙනස් කරා වගේ නෙමේ පස්සේදී පසුතැවෙන්න වේවි.
distributor system walin EFI system walata awe ewage dosha aduragena update wela
211
Man ooka hoyagatte 2018😂😂😂😁👍
Mn chinen awea
Miriswaththe Asela mahathaageth phone no ekai address ekai danna kenek denna puluwanda.
Oka heduwe asela perera aiya.aeya dn unit 800 hadala dila tinawa.lokuma chance aeka platinum pichchen nati eka
Asela perera ayyage number ek ndd bro?
Oka pal horek. Weda kranna danna ekek nemai. Muta vahana hadanna dunnoth hodata tiyena vahanaya kadala apen boruwata salli aran minisunwa rawattanawa.. Mugen vahana hadapu. kisima kenek Good Comment dila nehe. Kisima kenek mugennam wedak kara ganna epa. Mam wagakimen kiyanne. Rewatenna apa Meya kiyana boruwalata.
Thanks 😂😂❤
🤣
මෙවගෙ අරුම පුදුම ගැජට් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඔනි හොදෙ...
මෙක හ්ය්බ්‍රිඩ් ය කියන්නෙ
No ekak dapan aiya
ආ ටික්කා...
Meka haduwe asela aiya
Asela kiyanne -Gaaalle ekkenada bro?
😂Boru
Contact no eka dannako
Description එකේ තියනව.
Cantac no plees
අපිලගත් ඕක තියෙනව. 5000/= ට දෙන්නෙ අවු 5 ක වගකීමකුත් එක්ක.යතුර on එකේ තිබ්බොත් තත්පර 3න් Auto offවෙනව.
Phone number eka dennako.
Plz 4n no
Number danna
Thiyanadawa
Phone no plz
Boroooo
Brand new 12😂 මූ හදනවා 18 ක් යන්න.....පුකෙන් හිනායනවා
ඔය කාර් එක මෙයා ගාව තියෙනවා කෝල් එකක් දීලා ගිහිල්ලා ඔයාම බලන්න දුවනවද නැද්ද කියලා. පුකත් අරන් යන්න යනකොට අමතක නොකර.
@@dmedia87 🤣 දැන් company එකට පුකත් නැති වෙනවා...🤣🤔
@@nayanasaranathilake2043 which company?
@@dmedia87 manufacture company 🤣
@@nayanasaranathilake2043 manufacture company ekaka na.. meyage ma nishpadhanayak.. meka sponsored adevrt ekak newei mage yaluwek hadala sarthaka wecha deyak mama useful kenekuta balaganna damma witharai. meka ada wenakota 200 kata wadiya hadgena thiyanwa. .meka dagatta aya nam kawruth puken hinawela na.. meyata apu calls walin hamoma kiyala thibbe niyamai kiyala.. oya puken hina wela iwarai nam puka hodagena nidaganna..🤣
Boru kiyana spa
මූ කියන බෙරුව එන්ජිම වට බාගයක් කැරකෙනකොට start වෙනවලු එතකොට 4stork එන්ජින් නෙවෙයිද 😂😂😂😂 දන්නේ දනී වට බාගෙන් ස්ටාර්ට් වෙනවද කියලා 😅😅😅
කතා කරන්න ඉගෙන ගන්න මුලින්ම
ඔක හැදුවේ අසෙල අයියා ඔකෙන් මහලොකු දෙයක් වෙන්නෑ
Oya iterm eka ganna puluvanda
හැදුවෙ අසේල ඔයා කියනව මහ ලොකු
දෙයක් වෙන් නැතිනමි වෙනදේ කියනවද
සරලව
@@sunilbandara8916 මෙයා ගෙනුත් ගන්න
මිරිස්වත්තෙ අසේල අයියත් හදනව
එයා තමයි මුලින් ම හැදුවෙ
@@sunilbandara8916 ahhaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
අසේල හදපු එකක් නෙවෙයි, පරන කාර් වලට tci unit ආව අසාර්තක උන හින්දා භාවිතයෙන් ඉවත් උනා
Asartaka.krmayak.pltinampointake..palsbadenawa
Oya කොහෙද phone number 1k denavada
මට ඔයාගේ number aka danna