runtime scanning ekak karala mata ewanna puluwanda? e wagema mata lagadi gaththa emission report eke photo ekakuth ewanna.. mama adupaduwa hoyala dennm.. e wagema sorry mata reply karanna kal giyata.
@Alexis' Garage 4 cylinder bike (hornet) wala light okkoma LED karama bike eke rectifire eka pichchenawa kiyanawa , ehema wenwa nam mokakda api karann ona bike eka LED karanawanam, LED karanawanam rectifiere eka wenas karann onada . ehema wenas karanawa nam api kohomda hoyaganne hariyana rectifiere eka bike eka light LED kranawanam... me gana video ekak karann puluwanda
ඉස්සර මේවගේ දේවල් කවුරුවත් කියල දුන්නෙ නැහැ , ඔබ වගේ අය ලොකු සමාජ මෙහෙවර ක් කරනවා . ස්තුතියි ඔබට ................. !🌹
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
Supiri kollek ...වැඩේ හරියට දැනගෙන කරන කෙනෙක් ❤
සුපිරි බ්‍රෝ.
Thank you brother..!!
Supiri wadak👍 ජයවේවා !
අගය කිරීමට බොහොම ස්තුතියි..!!!
ගොඩක් වටිනව සර් 💖🙏
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@@alexisgarage 💖🙏
ස්තූතියි සර්
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
ඇත්තටම වටිනා දෙයක්
Supiri bosa💪
Thank you ayye..very valuable lesson ❤
Your encouragement means a lot to me.. Thank you mallio... ❤
CDI Unit එක ගැන රිවිව් එකක් ඕනී අයියා
ඩීසල් වාහන වල emission test analysis එකක් ගැන වීඩියෝ එකක් කරන්නකො❤
ඉතාම වටින යොජනාවක් බොහොම ස්තූතියි.❤
Thank s
You are welcome..!!
Handy kollek👍👍👍
Much appriciated cpt..............................
Go head
Your encouragement means a lot to me.. Thank you.. ❤
සුපිරී❤️🤟👊
Cdi ekak check karana widiyath danda...
යෝජනාවට බොහොම ස්තූතියි..!
Superb explanation brother ❤
Your encouragement means a lot to me.. Thanks brother..❤
නියමයි ඔබතුමාගේ ඉදිරිපත් කිරීම .
අගය කිරීමට බොහොම ස්තුතියි..!!!@@chinthakaperera8337
Clearly explained, thanks 👍👍👍
@@nishantharohana6048 Your encouragement means a lot to me.. Thank you..!
හොඳට කියා දෙනවා
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
ස්තුති
අගය කිරීමට බොහොම ස්තුතියි..!
Godak watinawa aiye thanx ❤️❤️ 👌👌
අගය කිරීමට බොහොම ස්තුතියි මල්ලියෝ..!!
හොද පැහැදිලි කිරිමක් 👍
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
phone na\umaber ekak denna baida? please....
ignition coil මිළදී ගැනීමට තිබේද මිළ කීයද
Thanx sir, gladk watinawa..
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
CDI unit eka check karana vedio ekakut geanna puluwan da aiyea❤Ada vedio ekat godak watinawa
Thanks mallio.. ❤ CDI unit ganath video ekk gennam
good explanation carry on Dear
Your encouragement means a lot to me.. Thanks dear..!!
ඊගාව එක අද හෙටම ඕනී ❤
අද හෙටම video එක දානව. ❤
Super
Thanks..!!
Superb 🛠️🛠️👍
Thank you...!! ❤
Nice sir...
Thank you..!!!
Supiri aiye ❤ godak deval danagaththa
dubal line ena coil eke secondary ek ohoma thiyanava kiyanne eka paththak vada naththn anith paththath nathi venw neda?puluvannm uththarayak digenama yn😊😉
hariyatama hari mallio.. oya hodata therum aragena thiyanawa. harima sathutui.. ❤
@@alexisgarage eth aiye mage twin bike eke eka paththaka wire ek ain karath anith paththe current ek enwne🤔
@@vinodnimsara8329 mata inbox message ekak dannko mallio..
මල්ලි මගෙ තියෙන්නෙ පැට්‍රෝල් vannet වෑන් එකක් A15 ඇන්ජින් ඕක pltinam Ignation. මේක. CDI කරගන්න බැරිද???
පුලුවන්, ඉස්සරහට මේ ගැන සවිස්තරාත්මක වැඩසටහනක් කරන්නම්.එතකොට ඔයාලටම පුලුවන් තනියම convert කරගන්න.
Honda dio eka primay and secondary coil hoyaganna kohomada
spark plug ekata enne secondary coil eken.
Yamaha fz v1 ake head light ake eliya aduwedi wenne mokada, welawakata aduwela apahu wediwenawa, aduwuna welawata accelerator aka wedikarata light ake eliya wediwenne neha, horn signel lights okkoma ok,,,
Aiye carb ek tune karan widiha kiya dennakooo
Sr125 bike ake coil aka rathwenne ai
Supper...
Thank you..!!
Discawari 100 ake palg akata karant anne na mokadda hethuwa.
මහත්මයා mage 4stork (fl model )three wheel eke speak plug 2kama laa පැහැති kalupatak තියනවා .හැබැයි petrol 27 wada කරනවා.කොච්චර tuning karath e වගේම thamai ekata obata විසඳුමක් කිව හැකිද
අපේ group එකට ලඟදිම ගත්ත emission test එකේ photo එකක් සහ spark plug photos එවන්න පුලුවන්ද..
What app number eka danna
එකමේෂියන් කොයිල් ගන්න තියනවා ද
මාහත්මයා මගේ ලග තින්නේ mazda familia bg3p car එකක් (single enject) ඒකේ නොමල් අයිඩියල් ඒකේදි සයිලන්සර් ඒකේන් බොබ් බොබ් ගාල මිස් එකක් එනවා කිප දේනේක් ම හදන්න බැලුව හදා ගන්න බැරි වුනා මෙකට විසදුමක් ඔබ තුමා ලග තිනවද? උදව් කරන්න පුළුවන් ද?
runtime scanning ekak karala mata ewanna puluwanda? e wagema mata lagadi gaththa emission report eke photo ekakuth ewanna.. mama adupaduwa hoyala dennm.. e wagema sorry mata reply karanna kal giyata.
බෝතල් කොයිල් එක ගැනත් ඉක්මනට කියල දෙන්නකො පරන කාර් වල එහෙම
මේ සතිය ඇතුලත video එක upload කරනවා. ඊට අමතරව වෙනත් ගැටලුවක් තිබ්බොත් අපෙ group එකේ දාන්න.
Supiri aiyee❤
Thank you mallio... ❤
4n number ekk denna puluwnda
Supiri
Current එක එනවා මදිනම් මොකක්ද පරස්නය
❤
The first comment .. ❤
මම ඔබ තුමාගේ වීඩියෝ සියල්ලම නරඹනවා. ඒවායේ තොරතුරු ඉතාමත් තාක්ෂණික ව පැහැදිලි කර තියෙනවා. ඉතාමත් ආකර්ෂණීය යි. දැන් අපට තනිවම තරමක් ඉහල අලුත්වැඩියාව ක් වුනත් කර ගන්න පුලුවන්. ඔබ තුමාගේ කොලඹ තිබෙන උසස් පෙල භෞතික විද්‍යාව විෂය හා තාක්ෂණය පිලිබඳ පන්ති ගැනත් විස්තරයක් දෙන්න. ඔබේ පැහැදිලි කිරීම් ප්‍රශස්ත යි.
koil chek karana mitarayak thiyenawda thiyenawanm e mona mitareda aiye
Multimeter eken resistance balanna malli.. harima lesi.. video eke thiyna widiyama thamai.
Aiiye oya koheda inne matat wadak thiyenawa hadaganta
mokadda??
❤❤❤❤
❤❤❤
Real waddo
👍💯
Superb explanation ❤
Your encouragement means a lot to me.. Thank you.. ❤
Tanks ❤
You're welcome 😊
sthuthi
අගය කිරීමට බොහොම ස්තුතියි..!
Super audio aaa
Thank you..!!!
how can I contact u personally ?
facebook.com/alexkoggala?mibextid=ZbWKwL please send me a message..
මහත්තයා Secondary side එකේ 6:01 කිසිම ප්‍රතිරොධ අගයක් පෙන්නන්නේ නැහැ කියන්නේ coil එක අවුල් කියලද
ඔව්, ප්‍රතිරෝධය අනන්තයක් පෙන්වන්නේ නම් coil එක කැඩිල. ඒ වගේම අඩු අගයක් පෙන්වයි නම් short එකක්.
👌👌👌❤️
Alex මහත්මය දැන් වීඩියෝස් දාන්නෙ නැත්තෙ ඇයි
video එකක් කරන්න වෙලවක් හොයාගන්න මට බැරි උනා.මට දරාගන්න බැරි තරම් වැඩ ගොඩක හිරවෙලා ඉන්නෙ. ඔබතුමා මේ ගැන විමසුවාට බොහොම ස්තුතී මහත්මයා. කෙසේ හෝ වෙලාවක් වෙන් කරගැනීමට මම උපරීම උත්සහ දරනවා.
@@alexisgarage බලාපොරොත්තුවෙන් ඉන්නව alex මහත්මය ❤️
🎉
👍 👍 👍 👍 👍
මාගේ 2 stroke ත්‍රීරෝද රථයේ (AC CDI) ඉන්ධන කාර්යක්ශම තාවය 25-26 Km/L අතර පවතී.අලුතින් යෙදූ CDI unit එක මගීන් එය 22 Km/L දක්වා පහතට වැටුනි.නැවතත් පරණ CDI එක දැමූ පසු 25-26 Km/Lදක්වා ඉහලට ගියා.CDI unit මගීන් ඉන්දන කාර්යක්ශමතාවය වෙනස් වන්නේ කෙසේද? ඉහල කාර්යක්ශමතාවක් ලබා ගැනිමට වෙනත් වාහන (බයික්)වල CDI හෝ අපටම ඉතා දියුනු මට්ටමේ CDI පරිපතයක් සාදා ගත හැකිද?
ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්, ignition timing වල වැරදි නිසා CO විමෝච්නය වැඩි වෙනවා (මෙය සිදුවන ආකාරය සහ ඒ පිලිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දුම්වාරතාව විශ්ලේෂනය video එකේ කරල තියනවා) engine එකේ RPM අගයට සමානුපාතිකව ignition timing advance විය යුතුයි නමුත් සමහර CDI වල ඒ දේ නිවරදිව වෙන්නේ නැ ( බොහෝ විට timing condenser errors නිසා).CO පිට වෙනවා කියන්නේ පූරණ දහනයක් වෙලා නැ කියන එක, පූරණ දහනයක් නොවන්නේ නම් ඉන්ධන කාරය්ක්ශ්මතාව අඩු වෙනවා. නමුත් අපිට programmable CDI unit එකක් හදාගන්න පුලුවන්. මම ඉදිරියේදි එක කියල දෙන්නම්.
@@alexisgarage මරුනෙ ඇලෙක්ස් අය්යා...
❤👍
CDI unit eka test karana widiyath daanna
issarahata video ekak karannm.
ඔම්ස් 5.10 වගෙ ලොකු ගානක් ආවොත් අතා අරින්න ඔනි කිවුවෙ ඇයී..
💛💚💙
ඔයා සම්බන්ධ කර ගන්න නම්බර් 1 ක් දේන්න පුළුවන් ද?
facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna mama number eka dennm.
අයියගෙ නම්බර් එක ගන්න පුලුවන් ද අපිට
facebook.com/alexkoggala?mibextid=ZbWKwL message ekk danna mallio...
🎉🎉🎉❤❤
❤❤
@Alexis' Garage 4 cylinder bike (hornet) wala light okkoma LED karama bike eke rectifire eka pichchenawa kiyanawa , ehema wenwa nam mokakda api karann ona bike eka LED karanawanam, LED karanawanam rectifiere eka wenas karann onada . ehema wenas karanawa nam api kohomda hoyaganne hariyana rectifiere eka bike eka light LED kranawanam... me gana video ekak karann puluwanda
original bulbs walata wada wadi watts gaanaka bulbs dammoth witharai rectifier ekata hani wenne. namuth wiring eke warddak ho wire shot ekak unoth nam boho wita rectifier eka yanawa.
@@alexisgarage thank you ❤
@alexisgarage hornet wage bike ekak led karala eke rectifiere eka wenuwata petrol double plug 3 weel ekaka rectifiere ekak dammoth wada karanawada.. rectifiere eka upgrade karanawanam mokakda galepenne, e gana video ekak karann puluwannm. q & a vidihe ekak
@@scrolllock-ds7wx ow eka thamai practical ma, wiyadamath adui . e wagema oyage yojanawa godak watinawa. oyath ape group ekata join wenna.
@@alexisgarage oya supiri charitharak
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
😢
What's wrong ??
Hello .i am studying automobile engineering training institude(japan tech).can you send your contant number..?
Super wark sir❤
Thank you..!! ❤
❤
❤❤❤
❤❤❤
❤❤❤
❤