Motorcycle Petrol Tank Repair

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අද මම ගෙනාවේ Travel Video එකක් නම් නෙවෙයි.බයික් එකෙන් Travel කරන ඔයාට ගොඩාක් වැදගත් වෙන Video එකක්.
    බයික් එකක් පාවිච්චි කරද්දි බයික් එකේ පෙට්ට්‍රල් ටැංකිය කාලයක් යද්දි මලකඩ කෑමට පටන් ගන්නවා.මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ,ජලය හෝ ජල වාෂ්ප පෙට්ට්‍රල් ටැංකිය තුලට පැමිණීමයි.
    පෙට්ට්‍රල් ටැංකියක් මලකඩ කා සිදුරු විමෙන් පසුව එම සිදුරු වසා ගැනිමට ක්‍රම දෙකකට පුළුවනි.එනම්,
    :-පෑස්සිම මගින්
    :-ගම් වර්ගයක් යොදා සිදුරු වසා ගැනිම මගින්.
    අද අපි මේ Video එකෙන් කතා කරන්නේ ගම් වර්ගයක් යොදා, ගෙදරදිම ලීක් වුණු පෙට්ට්‍රල් ටැංකිය සකසා ගන්නා අයුරුය.

ความคิดเห็น • 9

  • @DinurangaRT-zh3hg
    @DinurangaRT-zh3hg 3 หลายเดือนก่อน

    සෙලාස්ටික් තමා හරියටම හරි ගොඩක් කල් පාවිච්ච් කරන්න පුලුවන් කලු පාට ගම් එක

  • @MadushanLiyanage-w6u
    @MadushanLiyanage-w6u 11 หลายเดือนก่อน +1

    Eka maru

  • @rox551
    @rox551 3 หลายเดือนก่อน

    මම නම් සුපර් ග්ලූයි පව්ඩර් කුඩුයි දාල තමයි වැහුවෙ.. එක හිලක් නෙවෙයි හිල් විසි ගානක් වැහුව..ඒත් තාවකාලිකයි, ටික කාලෙකට ඇති.. ඔය ⁣පේස්ට් එකට දැම්මට ඕකට වඩා කල් සුපර් ග්ලූයි පව්ඩර් කුඩුයි දාල වහන එක අල්ලල හිටිනවා.

  • @rox551
    @rox551 3 หลายเดือนก่อน

    Hunk එකේ පෙට්‍රල් ටැංකිය දැන් පනස් තුන්දාහක් වෙනව.. පට්ට ගනන්..පල්සර් වල එහෙම ගනන් අඩුයි..ඇයිද මන්ද.

  • @kisarasithviru1381
    @kisarasithviru1381 6 หลายเดือนก่อน +1

    Kal pawethmak ne bro meka.

  • @chanukaakalanka2006
    @chanukaakalanka2006 11 หลายเดือนก่อน

    නියමයි ❤

  • @gameonmobile8165
    @gameonmobile8165 3 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @rohanrefuge262
    @rohanrefuge262 5 หลายเดือนก่อน

    What is the name of the paste?

  • @axnfn9208
    @axnfn9208 11 หลายเดือนก่อน

    ELZ