ජයලාල් රෝහණයන් නිහාල් නෙල්සන් ගැන කියූ කතාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @amaldhanushka6239
    @amaldhanushka6239 3 ปีที่แล้ว +18

    රටක් වටින බුද්ධිමත් ,සුන්දර කලාකරුවෙක් වූ ජයලාල් රෝහණ කලාකරුවා අපේ අවාසනාවකට අපිට අහිමි වුනා

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว +46

    නිවන් සුව ලැබේවා ඔබට ජයලාල් මහතාණනි....

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +3

    දැනුම් සම්භාරයකින් පිරිපුන්
    ජයලාල් නම් ඔහු අපෙන්
    වියෝවීම රටටම .කලා ලොවටම
    විශාල පාඩුවකි .ලොකුම ශබ්දකෝෂයක් නැති උනා හා
    සමානයි.ඔහුට නිවන් .සුව පතන
    අතර ප්‍රවීන ගායක නිහාල් නෙල්සන් මහතානන්ට
    ජය සැප සතුට පතනව.
    ලක්හඩ .ද....සැමදා දිනේවා..

  • @chinthakatennakoon9116
    @chinthakatennakoon9116 ปีที่แล้ว +3

    නිවන් සුවය ලැබේවා ජයලාල් රෝහන කලාකරුවානෙනි

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 ปีที่แล้ว +17

    ඔබට නිවන්සුව පතමි සොඳුරු කලා කරුවාණෙනි 🙏🙏🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +35

    ආදරණීය සුන්දර කලාකරුවා ජයලාල් රෝහණ මැතිතුමා ට නිවන් සුව ලැබේවා ...!රටට වටිනා සම්පතක් අහිමි වුණා ...!

    • @hemalwithanage27
      @hemalwithanage27 3 ปีที่แล้ว

      මැරිල නැ යකෝ තාම. 😠

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +13

    ගොඩාක් වටින මනුස්සයෙක් ඉක්මනටම යන්න ගියා ❤️🇱🇰

  • @phnuwan4785
    @phnuwan4785 3 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා අපේ නිහතමානී කාලකරුවා න නෙ

  • @sheltanwikramasinghe326
    @sheltanwikramasinghe326 3 ปีที่แล้ว +18

    අපිට අහිමි උන තවත් සුන්දර හදවතක්...❤❤❤❤❤❤

  • @natural3540
    @natural3540 3 ปีที่แล้ว +18

    උතුම් කලාකරුවෙක්

  • @amilavithanage1593
    @amilavithanage1593 3 ปีที่แล้ว +8

    මතු භවයකදී නිවන් අවබෝධය ලැබේවා!

  • @thilinavipul3883
    @thilinavipul3883 3 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 3 ปีที่แล้ว +26

    බොහෝ කලක් ජීවත් විය යුතුව තිබූ ඔබ අද අප අතර නැත.. ඒ අඩුව කිසිදා නො මැකෙනු ඇත... සොඳුරු පඬිරුවන ඔබට අමා නිවන් සුව!

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +32

    අපිට අහිමි උ දක්ශයෙක්.

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +22

    නිවන් සැප ලැබේවා

  • @kumarsilva4622
    @kumarsilva4622 3 ปีที่แล้ว +4

    ඔබට නිවන් සුව ලැබේවා .
    🙏🙏🙏🙏🙏❤❤❤

  • @thilaksenanayake5732
    @thilaksenanayake5732 3 ปีที่แล้ว +22

    මේ තමයි නිර්මාන ශීලී බුද්ධිමත් කළා කරැවෝ රටෙි අවාසනාවට ඉක්මනටම යන්න ගියා

    • @hemalwithanage27
      @hemalwithanage27 3 ปีที่แล้ว

      යකෝ මෙයා තාම මැරිල නෑ.

  • @judelakshitha3207
    @judelakshitha3207 3 ปีที่แล้ว +14

    මෙන්න ⁣වචනයේ පරිසමාප්තියෙන්ම රංගධරයින්.

  • @chamindanissanka8115
    @chamindanissanka8115 3 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ඔබට

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +14

    Jayalal sir Obata Niwan Suwa Labewa

  • @maddagaming1533
    @maddagaming1533 ปีที่แล้ว

    ඔබ දෙපලටම නිවන් සුව ලැබේවා...

  • @amithgajaweera2354
    @amithgajaweera2354 ปีที่แล้ว

    What a great practical Educationaist

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว +1

    Niwan suwa lebewa jayalal rohanayaneni obata!!!

  • @nuwanindike7094
    @nuwanindike7094 3 ปีที่แล้ว +24

    සොඳුරු මිනිසුන්!!!!

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +37

    මේ සුන්දර මිනිසා ඇයි අප අතහැර
    මෙතරම් ඉක්මන ට යන්න ගියේ

    • @kumakarate5304
      @kumakarate5304 3 ปีที่แล้ว +2

      ලෝකෙට යහපතක් කරන කෙනෙක් වැඩිකල් රැදුනොත් ඒක අපරාධකරුවන්ට බාධාවක්

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว +3

    Jayalal mahathata hadawathinma adare iii, obata niwan suwaya labewa. ❤️ ❤️

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 4 หลายเดือนก่อน

    මෙතුමා වගේම නිහාල් නෙල්සන් මහාතාද ඉතාම සුන්දර ,නිහාල් මහතා නිහතමානි,නිර්බිිතව මත්ද්‍රව්‍ය,අසරන ගව ඝාතනයට විරුද්ධව කරුනු සහිත සමාජයට හොද පණිවිඩ ඉදිරිපත් කරපු කලා රජතුමෙක් ,නැවත ඉපදෙන්න

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +3

    Great man. Down to earth personality and real human being. Cannot replace his talent.
    And his character. Great loss to the society and the country. MAY ATTAINED TO NIBBANA@

  • @ΚώσταςΚωνσταντίνου-ι6σ
    @ΚώσταςΚωνσταντίνου-ι6σ ปีที่แล้ว

    Niwan suwaya lebewa

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +3

    Ane oba hoda thanaka athi

  • @sp-sv9wy
    @sp-sv9wy 3 ปีที่แล้ว +7

    Mage hithagath thawath eka soduru minisek ! Obata niwan suwa

  • @janakanamal9758
    @janakanamal9758 ปีที่แล้ว

    Jayalal sir ,soduru minisa,niwan suwa

  • @indikakumara379
    @indikakumara379 3 ปีที่แล้ว +4

    Oba thumata niwan suwa athwewa!!!!!!

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 2 ปีที่แล้ว

    Yes, Nihal sang for incredibly long time. One of my uncles, who introduced me to the beautiful city of Kandy, had purchased a Nelson cassette (a rarity too) from Colombo pavement way back in around 1984. That was almost 40 years ago.
    I remember he narrating the exercise and difficulty to find it, as if it were yesterday.

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 3 ปีที่แล้ว +9

    ❤❤❤....REST IN PEACE SIR.....❤❤❤😔😔😔

  • @sadunbandara3
    @sadunbandara3 3 ปีที่แล้ว +3

    Jayalal

  • @palithatilakaratne4752
    @palithatilakaratne4752 3 ปีที่แล้ว +3

    One of the songs I like to listen.
    Could you please publish track of "Api Saudiya Puramu"

  • @rythmbeat6683
    @rythmbeat6683 3 ปีที่แล้ว +14

    නොමියෙන මිනිසුන්

  • @rajeewa1618
    @rajeewa1618 3 ปีที่แล้ว +7

    නොමියෙන මිනිසුන් අතරින් කෙනෙක්....

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 3 ปีที่แล้ว +3

    niwan suwa ..

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 ปีที่แล้ว

    ❤❤❤❤

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @dhanu9818
    @dhanu9818 3 ปีที่แล้ว +1

    gunadarma tiyena kenaawa ihalatama osawala thabana kuhaka kama dannewath nethi raththaran hadawatha..jayalal...rohana...aiya...

  • @vidusrilanka
    @vidusrilanka 3 ปีที่แล้ว +1

    Nihal should be Dr. Nihal

  • @michaelherath538
    @michaelherath538 3 ปีที่แล้ว +3

    So sad great person

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +5

    Obathuma ge akal viyowa maha dukak. Obata swargeeya sampatha labewa.

  • @sadunbandara3
    @sadunbandara3 3 ปีที่แล้ว +2

    2021.04.25.Saudi.15.45

  • @kemalkumar7363
    @kemalkumar7363 3 ปีที่แล้ว +3

    Don't judge the book by its cover

  • @ruwankumarayahathugodabada5766
    @ruwankumarayahathugodabada5766 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢🙏🙏🙏🙏

  • @sanathdivakara9008
    @sanathdivakara9008 3 ปีที่แล้ว

    🇱🇰😭✊ 💛

  • @dinushaedirisinghe1678
    @dinushaedirisinghe1678 3 ปีที่แล้ว +2

    Mr JR,you are not talking,but crying.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Niwan suwa..ethumata..

  • @merldesoisa2287
    @merldesoisa2287 3 ปีที่แล้ว +2

    R I P

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج 2 ปีที่แล้ว

    Avidina pustha kalayak

  • @sp-sv9wy
    @sp-sv9wy ปีที่แล้ว

    Charitanga naluwek