බිමල් රත්නායක මුසාම්මිල්ගේ කලිසම ඔලුවෙන් ගැලවූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @MalinthaFernando-j5u
    @MalinthaFernando-j5u 9 วันที่ผ่านมา +141

    2/3 දුන්නට පස්සෙත් මේක බලනවා...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @surekharathnayake1163
    @surekharathnayake1163 หลายเดือนก่อน +191

    AKD ජනාධිපති උනාම මේක බලන අය ඉන්නවද .. අම්මෝ මේ බිමල් මහත්තය කතා කර්ද්දි කට්ටිය පූස් පැටව් වගේ අහගෙන ඉන්න ලස්සන ..❤❤❤

    • @arjuna19768
      @arjuna19768 10 วันที่ผ่านมา +2

      Adha thamai baluwe. Bimal has been named as the Speaker of the house. Apey ratata may wagey minissu thama onay.

    • @kavishkawanigatunga2736
      @kavishkawanigatunga2736 9 วันที่ผ่านมา +1

      මේ රට වලට යවන්න ක්‍රියාත්මක වන ලංකාවේ රූපවාහිනී නාලිකාව හිරු දෙරණ

    • @dayanifernando146
      @dayanifernando146 4 วันที่ผ่านมา

      😂😂😂

    • @dammikachandralal799
      @dammikachandralal799 วันที่ผ่านมา +1

      2/3 ගත්තට පස්සෙත් බලන ගමන් 😊❤️

  • @channabuwanaka5885
    @channabuwanaka5885 ปีที่แล้ว +229

    බිමල් රත්නායක සහෝදරයා ඇතුළු සෑම ජවිපෙ නායකත්වය ඇත්තටම අවංකයි.

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน +1

      කලිසම ගලවලා තුන් කාල බිමල්ගෙ ගෑනිට දුන්නානම් ,ගනිකා සීන් එකට ප්‍රෑක්ටිස් එකක් වෙයි

    • @kkr5886
      @kkr5886 2 หลายเดือนก่อน

      උබේ ගෑනිගේ එක ගලවපන් ​@@indikalakmali9055

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      ​@@indikalakmali9055උබෙ අම්මට දෙමු,ලොකු එකක් තියෙමව,වෙලාවක එවපන්

    • @hirushamahanama
      @hirushamahanama หลายเดือนก่อน

      ​@@indikalakmali9055මෙන්න අම්ම විකුනං කාපු එකෙක් හම්බුනා

    • @freethoughts-n3m
      @freethoughts-n3m 17 วันที่ผ่านมา

      @@indikalakmali9055 Shut up man .

  • @apexlover8691
    @apexlover8691 ปีที่แล้ว +233

    දීපූ චන්දෙට ආඩම්බරයි💪💪💐💐💐

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน +1

      🙏💖💐💐

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 3 หลายเดือนก่อน

      ​@@indikalakmali9055උබේ ගෑනි යවපං හැම එකාගෙම කමෙන්ට් අස්සේ රින්ගලා බඩුවක් වෙන්නේ නැතුව

    • @manoriperera4895
      @manoriperera4895 6 วันที่ผ่านมา +1

      ❤❤💪💪

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +127

    මුසමිමිල්ට පිට්ටු හිර වෙලා කතා නැහැ ලග ඉන්න අය පොඩිඩක් බලන්න හුස්ම හිරවෙයි

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +211

    බිමල් සහෝදරයාට අපගේ ගෞරවණීය උත්තමාචාරය ... ❤️‍❤️❤️❤️❤️❤️❤️ මුසම්මිල්ට කෝම හැදිලා හිටියාවත්ද කනෙන් පෙන්නන්නම් කිව්ව වෙලාවෙ නම් වැලලෙන්න හිතෙන්න ඇති 😂😂😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      👌💪🧭❤️❤️❤️❤️

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      කලිසම ගලවලා තුන් කාල බිමල්ගෙ ගෑනිට දුන්නානම් ,ගනිකා සීන් එකට ප්‍රෑක්ටිස් එකක් වෙයි

    • @samadhiwihara4600
      @samadhiwihara4600 2 หลายเดือนก่อน

      ඔව් නේ😂😂

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +51

    සුපිරි කතාව ආයෙ ඉතින් ආ ජයම වේවා හොර හැතිකරේට හෙනම වැදිල මකබෑවිලාම යන්න ඕනෙ

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 2 ปีที่แล้ว +86

    ජය වේවා සහෝදරයා

  • @1983ara
    @1983ara 6 หลายเดือนก่อน +108

    එදා ඉදන් කොන්ද කෙලින් හිටපු ආදරනීය චරිතයක් ❤❤

  • @pggunasinghe4462
    @pggunasinghe4462 2 ปีที่แล้ว +158

    මෙතුමන්ලගෙ කතා නැවත නැවත අහන්න ආසා හිතෙනවා .

    • @amiladanushka3012
      @amiladanushka3012 9 หลายเดือนก่อน +3

      beyanta toiyanta dala pananwa

    • @reemanhassan5367
      @reemanhassan5367 5 หลายเดือนก่อน +1

      Mamanam ahanawa sahodaraya, api me parawath mole kalpana karmu

  • @කැප්පෙටිපොළ
    @කැප්පෙටිපොළ 2 ปีที่แล้ว +68

    අරූ රෙද්දක් ඇදගෙන ඉන්නෙ කොහොමද යකෝ ලග තියාගෙන දෙන්නේ ජවිපෙට මඩ ගහැවට ඔප්පු කරන්න බැහැ සූකරවංශගේ ගෝලයා දැන් සැපද

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ปีที่แล้ว +91

    හුටා කිව්ව එකා එහා පැත්තේ තියාගෙනනේ කෙලින්ම කියලා දාන්නේ...
    බිමල් නියමයි...
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      කලිසම ගලවලා තුන් කාල බිමල්ගෙ ගෑනිට දුන්නානම් ,ගනිකා සීන් එකට ප්‍රෑක්ටිස් එකක් වෙයි

    • @dayanifernando146
      @dayanifernando146 4 วันที่ผ่านมา

      ඔව්..ඒක නිසා කනෙන් පෙන්නන්නද අහන්නෙ

  • @shasankasmpath1095
    @shasankasmpath1095 ปีที่แล้ว +109

    අපිට එදා තේරුණේ නෑ..මෙ පාර එහෙම වෙන්නේ නෑ..

    • @DarshanaWickramasinghe-ut9zw
      @DarshanaWickramasinghe-ut9zw 6 หลายเดือนก่อน

      මෙ පාර දෙන්න දිලම බලන්න. මහ මැතිවරනෙත් දෙන්න. දිලම බලන්න ආස හිතෙයි. 113 හදාගන්න හොරැ ටික එකතු කර ගන්නකොට.😂😂😂😂😂😂

    • @slentertainment8384
      @slentertainment8384 4 หลายเดือนก่อน +1

      ​@@DarshanaWickramasinghe-ut9zw උබ කොහොමද දන්නේ npp එකේ ඉන්න කට්ටිය ගැන බුරුවෙක් වෙන්න එපා. බලාගෙන ඉදපන් පාර්ලිමේන්තු චන්දෙදි npp එකෙන් මිනිස්සු ඉදිරිපත් වෙන හැටි. බූරුවෝ නෙමේ ඉදිරිපත් වෙන්නේ. Layersla, doctors la, ඉල්ලන්නේ

    • @nimeshgunasekara6320
      @nimeshgunasekara6320 2 หลายเดือนก่อน

      💯💯💯💯

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 6 วันที่ผ่านมา

      @@DarshanaWickramasinghe-ut9zw159 😂😂😂😹😹😹😏

  • @anthonymuditha1260
    @anthonymuditha1260 6 หลายเดือนก่อน +45

    නියමයි බිමල් සහොදරයා. මේ දූශිත පාලන ක්‍රමය නවත්තන්න පුලුවන් එකම බලවේගය. මෙදා පාර ඉහලින්ම ඔසවා තබනවා. මලිමාවට ජයවෙවා ✌

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +434

    හෙන ගැහුවත් මේ පාර jvp එකට දෙනවා ඕන මගුලක් කියලා

    • @sameeradinesh8074
      @sameeradinesh8074 6 หลายเดือนก่อน +39

      ගහන හෙනයක් නෑ බං , හොරුන්ට නම් කෙල වෙලාම යයි😂

    • @rukmanniroshan1253
      @rukmanniroshan1253 6 หลายเดือนก่อน +8

      Apith ❤

    • @DorinWeerawickrama
      @DorinWeerawickrama 6 หลายเดือนก่อน

      Iu.k8ĵhùujß😮à77😊😅😮😢🎉😂😂 0nbb⁶37​@@sameeradinesh8074

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්

    • @AltqanmnaPk-io9qr
      @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน +5

      හොරුන්ට කියන්න දෙයක් නෑ හැමතැනදීම හොරු ජනතාව ඉදිරියේ මාලිමාවටකියවලා රෙදි ඔලුවෙන් ගලවගන්නවා

  • @janakajayaneththi3167
    @janakajayaneththi3167 หลายเดือนก่อน +23

    ඡන්දයකට මේතරම් වටිනාකමක් ලැබුණ පළමු වතාව.....❤❤

  • @nuwandikaperera8110
    @nuwandikaperera8110 2 ปีที่แล้ว +108

    පට්ටම ආඩම්බරයි ❤️

  • @kuuleezleez8069
    @kuuleezleez8069 2 ปีที่แล้ว +119

    අනේ කාලකන්නි සුදේව තොපි තමයි දේශපාලුවන්ගෙ ඇට ලෙව කකා ලංකාවට බොරු පැතුරුවෙ

    • @nilmininilmini7936
      @nilmininilmini7936 ปีที่แล้ว +2

      Kudu nalikawa

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +2

      නාලිකාව නයි හිරු

    • @shanvlogs4247
      @shanvlogs4247 8 วันที่ผ่านมา +2

      ​@@indikalakmali9055uba wate yana ekek😂😂😂😂

    • @sankalpani5045
      @sankalpani5045 4 วันที่ผ่านมา +1

      ​@@indikalakmali9055 Oyala wage aya kohomath npp ekata galapenne, e nisa bimal wage ayage katha oyala ahannepa 😂😂😂 Balanna oyage wachana 😂. Aththtama ewa npp ekata galapenne😂

    • @indikalakmali9055
      @indikalakmali9055 วันที่ผ่านมา

      @@shanvlogs4247 එ නිදන් හාරලා ගොඩ යන හෑටිත් පොඩ්ඩක් කියහන්කො ,කුහක නොවි

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +56

    සුපිරිම එකක් 😅

  • @roshanwithanage7820
    @roshanwithanage7820 7 หลายเดือนก่อน +94

    අපිට එදා වැරදුණා අපි මුන්ට ඡන්දෙ දුන්නෙ පුද්ගලික අරමුණකට නෙවෙයි. මුන් රටට යහපතක් කරයි කියල..ඇත් උන් අපිව රවාට්ටුව.රටම රවාට්ටුව..අපි අපෙන් උණ වැරැද්ද මේ පාර නිවරදී කරනවා.ආයේ මේ පාහර බල්ලන්ට රැවටෙන් නැ අපි.අපි මේ පාර බොක්කෙන්ම මාලිමාවට සහාය දෙනවා.අපෙ යුතුකම අපි නිසැකවම ඉටුකරනවා❤❤මලිමාවට ජයවේවා

    • @supunperera8203
      @supunperera8203 6 หลายเดือนก่อน +1

      Mamath

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන්

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      👌❤️❤️❤️

    • @LahiruMalinda-i2z
      @LahiruMalinda-i2z 6 หลายเดือนก่อน

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      කලිසම ගලවලා තුන් කාල බිමල්ගෙ ගෑනිට දුන්නානම් ,ගනිකා සීන් එකට ප්‍රෑක්ටිස් එකක් වෙයි

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +110

    ඒකටනම් ඇස් වලට කදුලුත් ආවා.🫡
    අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරිච්ච දවසට අපිට මේ රට කොච්චර ලස්සනට හදන්න පුලුවන්ද 🤍❤️🙏🏻

    • @heladiwaina4395
      @heladiwaina4395 ปีที่แล้ว +2

      Minissunge as arila tiyenne, awula mun patta wahallu. Kuhakai. Athmarthaki.konadak nah, appiriyai

    • @UnqShortz
      @UnqShortz 8 วันที่ผ่านมา +1

      ❤️

    • @induwarabroo7175
      @induwarabroo7175 2 วันที่ผ่านมา +1

      කොල්ලො ඒක උනාබන්❤

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 วันที่ผ่านมา

      @@induwarabroo7175 මටත් පට්ට සතුටුයි අන්තිමේ කොහොමහරි අපේ මිනිස්සු ඇත්ත තේරුම් ගත්තා. මන් 2019 මගේ පලවෙනි චන්දෙ දුන්නෙත් අනුරට 🥰❤️🥺 අද මුලු රටම දිනලා ❤️

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 ปีที่แล้ว +50

    ජයවේවා

  • @vijitharajarathna693
    @vijitharajarathna693 ปีที่แล้ว +101

    මුසම්මිල් උගතුන්ගෙන් ප්‍රශ්න අසන විට ඉතාමත් කල්පනාකාරී වන්න බිමල් රත්නායක යනු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකි ඔබ

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      ​@@indikalakmali9055උබෙ අම්මට දෙමු😂

  • @vinodchandika7932
    @vinodchandika7932 9 หลายเดือนก่อน +56

    අනුර කුමාර දිසානායක මහත්මයාට ජය වේවා

  • @ErandaSamarakoon-nb2yl
    @ErandaSamarakoon-nb2yl 26 วันที่ผ่านมา +53

    අනුර සහෝදරයා ජනාධිපති උනාට පස්සෙ බලන අය කෝ 🥳

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 ปีที่แล้ว +71

    මුසම්මිලයා ඉන්න හැටි ගොබ්බයා වගේ. කයිවාරු ගහපිය දැන් මුසම්මිලයා.

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 9 หลายเดือนก่อน +12

    වැදගත් මිනිස්සු ❤️කතා කරන වැදගත්
    කම...ඒ වචන...ඇත්තට අපෙ මිනිසුන්ට මෙහෙම තෙරුමි ගන්න ගොඩක් දෙවල් තියෙනවා 😌

  • @tharangadikkumbura
    @tharangadikkumbura 2 ปีที่แล้ว +73

    තප්පර 10ක් නෙවෙයි සහෝදරයා , මුන්ට අවුරුදු ගානක් දුන්නත් , මුන්ට ඕව ඔප්පු කරන්න බෑ , බොරුවට තැනක් නෑ,,, සහෝදරයා . අපි ඔබල ගැන හොදට දන්නව , බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෙ නෑ... ජය වේවා JVP , අපි ඔබ සමගයි. 🤝🤝🤝🤝🤝💕💕💕💕💕💕❤️❤️❤️

    • @nimalananda5017
      @nimalananda5017 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +92

    මෙදාපාර අපේ ගම්පිටින් ම NPP තමයි ඉතින් Namo Buddhaya 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @indikalakmali9055
      @indikalakmali9055 6 หลายเดือนก่อน

      කලිසම ගලවලා තුන් කාල බිමල්ගෙ ගෑනිට දුන්නානම් ,ගනිකා සීන් එකට ප්‍රෑක්ටිස් එකක් වෙයි

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 8 วันที่ผ่านมา +1

      @@indikalakmali9055ඇයි බන් මොකක්ද උඹේ අව්ල 😒

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +42

    අඩෝ, Dope සීන් Sukara
    වංස ගෙ ගු කන
    තට්ටය නේද අර කීච
    වෙන්නේ?
    අනේ paw බං.
    ගු වලවල් වල ඉන්න කොට
    ඔහොම වෙනවා.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @malindunadiranga
    @malindunadiranga 2 ปีที่แล้ว +124

    මුසම්මිලයට එදා කියපු ඒවා අමතක ඇති දැන් 😂

    • @dilhaniprasadika
      @dilhaniprasadika ปีที่แล้ว +1

      Ithin tibbaawe moko pukada

    • @tharindusandaruwan6193
      @tharindusandaruwan6193 ปีที่แล้ว +5

      @@dilhaniprasadika puka thama aiii😂

    • @twiceshanu2204
      @twiceshanu2204 ปีที่แล้ว +7

      @Dilhani ණයට කහින්න එපා බන්. අඩුම තරමේ කහිනවනම් කටු ටිකක්වත් කාලා කැහැපන් 😅😅😅

    • @dilhaniprasadika
      @dilhaniprasadika ปีที่แล้ว

      @@twiceshanu2204api gedi pitin ban kanne uumbala katu kapalloooo

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน

      ​@@dilhaniprasadikaපුක රනිල්ට😂

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว +32

    Hats off Bimal Sahodaraya....!!!proud to vote for JVP...Double salute....

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +102

    සකලවිධ චෞරයන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට !!

    • @alugosuwa5457
      @alugosuwa5457 ปีที่แล้ว

      සකලවිධ චෞරයෝ 😂😂😂

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      ​@alugosඔව් පොහොට්ටු umpy සජබෙ uwa5457

  • @manojchathu8849
    @manojchathu8849 2 ปีที่แล้ว +40

    අඩේ මුසම්මිල් පවු යකෝ..ඌට කොන්දක් නැද්ද එටෝට

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +20

    අපේ ගමෙි ජන්ද 364යි .එයිනුත් 302ක්ම NPP එකට.ඉතිරි 62 අනෙකුත් පක්ෂයන්ට.

  • @ranjithkumara6888
    @ranjithkumara6888 ปีที่แล้ว +84

    මුස්සම්මිල් නෙමෙයි මේ ගමන ඩේසි ආච්චි ඇවිත් කිව්වත් ජාතික ජනබල වේගයටම තමයි....NPP..❤️❤️❤️❤️❤️❤️❤️...

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +1

      මුසමිමිල්,පචවංසයා,ජයන්ත සමරවීරයා , ගාල්ලේ චන්ද්‍රසේන විජේසිංහයා අමු හොරැ.ඒකයි jvp එකෙන් එලෙවිවෙි.

    • @chanuchanu6363
      @chanuchanu6363 ปีที่แล้ว

      Dila balapnko

  • @erangasandamal6370
    @erangasandamal6370 ปีที่แล้ว +43

    බලහල්ලකෝ අරු ගානක්වත් නැතුව ඉන්න ලස්සන,ඌට පුදුම දාරගැනිමේ හැකියාවක් තියේන්නේ

    • @suraj6703
      @suraj6703 หลายเดือนก่อน

      ඕයි.. ඕයි...😂

  • @surendran970
    @surendran970 2 ปีที่แล้ว +27

    Jaya wewa JVP 👍,

  • @harshanabandara2565
    @harshanabandara2565 2 ปีที่แล้ว +129

    හොඳ වැඩේ විමලගෙ පිංපියට...

    • @rvandephili
      @rvandephili 6 หลายเดือนก่อน +2

      විමලත් පිංපියා නෙ

  • @anuradhawannisekara733
    @anuradhawannisekara733 ปีที่แล้ว +16

    ජයවේවා සහෝදරයා..!! ♥️

  • @dushananuja7478
    @dushananuja7478 2 ปีที่แล้ว +14

    ජයවේවා ජයවේවා

  • @gunawathieweerasinghe3999
    @gunawathieweerasinghe3999 6 หลายเดือนก่อน +28

    පැහැදිලි කිරීම හරිම සංවරයි හරිම පැහැදිලියි හරිම ආකර්ශනියයි මාලිමාවට ජයවේවා

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +11

    Npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2025🌍🌍🌍🌍👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦👨‍👩‍👦‍👦✡️✡️✡️✡️👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧🌒🌒🌒🌒👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦⏰⏰⏰⏰💯💯💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰☂️☂️☂️☂️👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👪👪👪👪👪👪💯💯💯

  • @roshansampath2117
    @roshansampath2117 ปีที่แล้ว +36

    තුන් පාරක් බැලුව...මට මුසම්මීල්ගෙ ඔලුවට රෙන්න හිතුනා....😂😂😂😂😂😂😂😂💪💪💪💪💪

  • @pasinduhashan8983
    @pasinduhashan8983 ปีที่แล้ว +88

    බුදු අම්මෝ, මූසම්මිල්ගෙ කලිසමට පණ තියෙනවනම් බෙල්ට් එක ඉරාගෙන දුවන්නේ

  • @thusithabandara3464
    @thusithabandara3464 3 หลายเดือนก่อน +12

    ඕන මගුලක් කියලා දෙන්න එපා. අනුරට ජය කියලා දෙන්න. හොරු න්ට නම් දෙන්න එපා. මුන් අපේ ලමයින්ගේ අනාගත විනාශ කරලා තියෙන්නේ. අනුරට ජය ❤❤❤❤❤❤

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +21

    ආදරෙයි jvp

  • @gaiyabro4677
    @gaiyabro4677 ปีที่แล้ว +23

    වැඩේ කියන්නේ තුන්දෙනා ඉන්නවා නිකන් 😀😀😀😀❤❤ මාලිවාව ❤

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 7 หลายเดือนก่อน +13

    මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි❤❤❤❤❤❤❤

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +23

    ඔය හොරු හිතාගෙන ඉන්නෙ උන් වගේ හැමෝම හොරු කියලා

  • @damithroshankumara4532
    @damithroshankumara4532 2 ปีที่แล้ว +19

    එල එල

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 หลายเดือนก่อน +12

    😂🤣මේක දාපු කාලෙත් බලලා ආයේ බලනෝ මේක හෙන ආතල් 😂 අරූට හොඳ වැඩේ නොදන්න එව්වා කියන් එනවට

  • @chandanapathirage206
    @chandanapathirage206 ปีที่แล้ว +19

    I am proud to say that my vote is always for JVP only... 👍

  • @isurugamage9000
    @isurugamage9000 ปีที่แล้ว +28

    මුසම්මිල්ගේ කලිසම තෙත් උන මොහොත 😂😂😂

  • @sudhumanikepriyadharshan-ud2bo
    @sudhumanikepriyadharshan-ud2bo 10 หลายเดือนก่อน +7

    කතාවනම් සුපිරි. ❤

  • @thsanjeewa
    @thsanjeewa 2 ปีที่แล้ว +21

    සකලවිධ හොරිකඩ හොරුන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට !!

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 ปีที่แล้ว +14

    නියමයි සහෝදරයා .

  • @arunashantha8763
    @arunashantha8763 2 ปีที่แล้ว +8

    Jayawewa sahodaraya... Horunta inna thena amathaka wenna aethi

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 ปีที่แล้ว +28

    හෆොයි මුසම්මිල්ගේ නැට්ටේ හිටං ගොම, විමළා ගැන කියලා වැඩක් නෑ. පට්ට හොරා. 🤣🤣

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +20

    එහා පැත්තේ එකාට මොකද වෙලා තියෙන්නේ සහෝදරයා
    උ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ

  • @nilanthawickramasinghe1586
    @nilanthawickramasinghe1586 2 ปีที่แล้ว +10

    Ela niyamai api oba samagai jvp ekata jaya niyathay 👍

  • @CHANUWA_BRO
    @CHANUWA_BRO ปีที่แล้ว +19

    අහම්බෙන් හම්බූනු වීඩියෝ එකක් මම හිතුවෙ නෑ මේක මෙච්චර ආතල් එකක් වෙයි කියලා 😂😂😂😂😂😂 අඩෝ පව් බ්න් අරූ😂😂😂 කනෙන් පෙන්නන්නද කනෙන් 😂😂😂😂😂

  • @SusanthaHemalathajayaniyathay
    @SusanthaHemalathajayaniyathay 8 หลายเดือนก่อน +5

    මරු මරු ඔහොම තමයි දෙන්ක ඔිනෙ .

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +31

    නියමයි ..මුස්ලිම් වෙලත් මූ කියන බොරු ..අඩෝ මු,,,සම්මිලයා.ඇද්ද බොට..

    • @mohammedthasimmohammed3369
      @mohammedthasimmohammed3369 2 วันที่ผ่านมา

      Meya muslim nemei.. mila mudhal wenuwen muslim aagama atha herapu kaalakanniyek.. mu wage un tamai minissu athare jaathiwadhiya wapuranne

  • @Jtec-eo3ht
    @Jtec-eo3ht 8 หลายเดือนก่อน +13

    ප්‍රතිපත්ති ගරුක ජීවිතයක අභිමානය ❤❤ බිමල් සහො

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +19

    කාලකන්නියා ඉන්නව ඉබ්බ වගේ 😂🤣😂🤣😂

  • @handsofthehumanity1093
    @handsofthehumanity1093 ปีที่แล้ว +21

    🤣🤣🤣🤣🤣අශුද්දයන් ඉදිරියේ ශුද්දවන්ත භවය පසක් කලා පිරිසිදු ජලය මෙන්... ජය වේවා NPP...

  • @simplehacks223
    @simplehacks223 ปีที่แล้ว +31

    ලග තියන් රෙදි ගලවන හැටි අහලා තිබ්බට දැක්කෙ අද 😂😂

  • @oshadarathvita8142
    @oshadarathvita8142 ปีที่แล้ว +17

    ජය වේවා ජාතික ජන බල වේගය♥️

  • @andyshihan3035
    @andyshihan3035 ปีที่แล้ว +18

    මේ පාර අපිත් JVP 🤟❤️

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 ปีที่แล้ว +12

    😀😲😀😀😀😀😀😀😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏ජ.වි..පෙ..ජයවේවා.

  • @ChelakaKumanayaka
    @ChelakaKumanayaka 3 หลายเดือนก่อน +7

    මගෙ පලවෙනි ඡන්දය ඉදන් මේ වෙනකම් JVP NPP එකට දීපු එක ගැන ආඩම්බරයි❤❤

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 8 วันที่ผ่านมา +1

      මාත් එහෙමයි කවදාවත් වෙන පක්ෂෙකට දීලා නෑ ❤🥰

  • @mohamadfazal2725
    @mohamadfazal2725 6 หลายเดือนก่อน +7

    බිමල් අයියගේ කතවක් අහන්නත් අසයි

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 3 หลายเดือนก่อน +10

    මුස්ලිම්වරුන්ට ශාපයක් වෙච්ච චරිතයක් මුසම්මිල් npp ජය වේවා

  • @djgallage
    @djgallage 2 ปีที่แล้ว +32

    අපි හිගන්නො නෙවෙයි කියන එක ජවිපෙට එතරම් හොඳ වචන ටිකක් නොවෙයි. නොකියා ඉන්න එක ඊට හොඳයි.. අවංක නම් හිගන්නොත් හොඳ නිසා.

    • @jockerfan
      @jockerfan ปีที่แล้ว +1

      හොරකම් කරන්නේ හොරැ

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว

      හොද උනාට මදි රටක් කරන්න

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว

      @@AshRealm99 හොරාකන්ඩෝන නේද 🤣

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว

      @@ravidurajiw3947 නැහ්.

    • @-tankoff-3637
      @-tankoff-3637 ปีที่แล้ว +1

      @@AshRealm99 mechcharakal rata karapu bitches lata mole kaladak thibbe na , upadiyak thiha 8 wasarawath pass na
      NPP eke inna eunta adumatharame eeka hari thiyenawa

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 ปีที่แล้ว +6

    🤔🤔🤭🤭👍👍👍🤣🤣🤣🙈🙈🙈 මුසාම්මිල් කියන එකාගෙ අර කෑ ගහන කට...කෝ....මූ රෙදි ඇඳගෙන මෙතන ඉන්නවනෙ අම්මපා...🙈🙈🙈

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 ปีที่แล้ว +7

    Jvp. Jaya weewa💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👈👈

  • @sampathbandara506
    @sampathbandara506 2 ปีที่แล้ว +21

    ජයවේවා ජේවීපී එකට

  • @mohammadhsilmy1043
    @mohammadhsilmy1043 หลายเดือนก่อน +2

    100පාරක් විතර බැලුවා ❤❤❤ බිමල් සහෝදරයා ආදරෙයි පෙළෙන්න ❤❤❤❤

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 ปีที่แล้ว +12

    මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි බොරු කියන්නෙ නෑ ආයි නං මට කෙලවෙල ඉවරයි.

  • @djdarmapala895
    @djdarmapala895 ปีที่แล้ว +9

    බිමල් මුසම්බිල්ට කෙල නැතුව ඇරියා නෙ 🤣🤣🤣😁😁😁😁🤭🤭🤭🤭🤭🤭

  • @dinalitenishiya8397
    @dinalitenishiya8397 10 หลายเดือนก่อน +4

    ජය වේවා ....!!!

  • @Madushankapathum-j9u
    @Madushankapathum-j9u วันที่ผ่านมา

    මේ මනුස්සයා කට්ටිය හන්දියේ මාළු කඩේට එනවා මාළු ගාන්න සරල නායකෙක් බිමල් ❤️❤️❤️

  • @kalutharagechathurangasamp2615
    @kalutharagechathurangasamp2615 ปีที่แล้ว +5

    අම්මෝ මුසම්මිල් 😂😂😂 ලිං ගාව නෙමේ අල්ලපු පුටුවෙ තියන් කියන්නෙ 😂😂😂

  • @hasithanalaka5396
    @hasithanalaka5396 ปีที่แล้ว +9

    හයියූ මට කනෙන් පෙන්නන්න පුළුවන් 🤣

  • @sl-1707
    @sl-1707 ปีที่แล้ว +7

    අපි මේව එදා දැක්කෙ නැත්තෙ ඇයි.. එහෙම දැක්කනම් මෙහෙම වෙන්නෑ

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +5

    ජය වේවා මාලිමාවට 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 3 หลายเดือนก่อน +3

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ලෙස පැවසීමට අපට වාසනාව ලැබේවා...! රටට ජය වේවා...!

  • @suranchathuranga154
    @suranchathuranga154 ปีที่แล้ว +8

    එහෙම රෙදි ගලවන්න එපා පව් එයාලා දෙයියෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chamilapremarathna1102
    @chamilapremarathna1102 ปีที่แล้ว +4

    Jaya wewaaa....🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshansampath2117
    @roshansampath2117 ปีที่แล้ว +6

    අම්මෝ මට බෑ...පොලව පලන් යන්න හිතුන ..

  • @isuru5858
    @isuru5858 2 ปีที่แล้ว +32

    Npp ජයවේවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 8 วันที่ผ่านมา

    බිමල් පුතේ ඔබේ එඩිතරකම බොහොම අගෙයි.
    සුවපත් වේවා

  • @rdracademy6405
    @rdracademy6405 ปีที่แล้ว +6

    මුස්ම්මිල්....අහෝ..දුකකි..ඉරකි ..තිතකි

  • @nimeshdilshan9623
    @nimeshdilshan9623 ปีที่แล้ว +6

    අනේ බිමල් අයියේ, , අරැට, එහේම කියලා බිම පේරලි පේරල වදින්න තරම් හිතේන්න අැති බන්

  • @sampathsamarasinghe9280
    @sampathsamarasinghe9280 2 ปีที่แล้ว +8

    කොහොම ඔහොම හිටියද මන්ද?

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +9

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @gaminisenevirathna2121
    @gaminisenevirathna2121 6 หลายเดือนก่อน

    ඕය බලු කතාව කිවෙ එහ පැත්තෙ ඉන්න එක.සහොදරය ඔබට ජය වේවා .

  • @IsuruRanathunga-c8r
    @IsuruRanathunga-c8r 3 หลายเดือนก่อน +4

    මාත් ඔහොම මුකුත් කිව්වෙ නෑ වගේ ඉන්න වෙලාවල් තියේ 🥲🥲🥲

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 7 หลายเดือนก่อน +2

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤මීහරක්😂සමග😂මොනසාකචීචද😂😂මාලීමාවටජයජය ❤❤❤❤