SIYATHA FM MORNING SHOW - 2019 01 22 | ඔබටත් පාන්දර නැගිටින්න බැරිද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 436

  • @rasikagabriel679
    @rasikagabriel679 5 ปีที่แล้ว +130

    පාන්දර 4ට අමාරුවෙන් නැගිටලා, ආයේ අනිත් පැත්ත හැරිලා නිදාගද්දි පට්ට ආතල්.

    • @isharalakmali731
      @isharalakmali731 3 ปีที่แล้ว +2

      Math 4ta aharila Ai 6ta adata gihin nida gannawa,ai nm ehema karanne na

  • @janaroxz1296
    @janaroxz1296 3 ปีที่แล้ว +261

    එලාම් එක වදින්න කලින් ඇහැරලා එලාම් එක වදින්න කලිං ඕෆ් කරන යක්ඛ පුතුං කෝ..🤣🤣

  • @crisentadunuwila5421
    @crisentadunuwila5421 5 ปีที่แล้ว +109

    මටත් අමාරුම වැඩක් ඔය පාන්දර නැගිටින එක.ඒත් මේක අහපු දවසෙ ඉදන් ගැම්මට නැගිටිනව.අරවින්ද අයියෙ ඒකට ඔයාට පිං 🙏

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 ปีที่แล้ว +306

    ලංකාවේ මේ දෙන්නට ගහන්න කිසිම නිවෙදක ඩබලක් නැහැ.අර්තවත් වගේම මාරම විනොදජනකයි....සජිවී විඩියෝ එකක් දෙන්නකෝ කතා කරනවා බලන්න ආසයි ...

    • @SY-np3ju
      @SY-np3ju 4 ปีที่แล้ว +1

      Hi I did not receive your email address

    • @prasadiwimalaweera5106
      @prasadiwimalaweera5106 3 ปีที่แล้ว

      Eknm att

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 3 ปีที่แล้ว

      Ow neda

    • @lasanthasanjeewa4936
      @lasanthasanjeewa4936 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ජීවිතේට වටින දෙයක්මයි කියන්නෙ මේ ඩබල ❤

  • @shashikamendis9432
    @shashikamendis9432 5 ปีที่แล้ว +44

    හීන වලට පන දෙන්න නම් උදේන්ම නගිටින්නොනා👆😍😍 ඒක අමාරු නිසා😍😍

  • @ashanimaduwanthi3681
    @ashanimaduwanthi3681 5 ปีที่แล้ว +49

    මේ වගේ දේවල් ගැන හිතන්න පුළුවන් එකත් ඔබේ දක්ෂ කමක්. මේක විහිළු වැඩසටහනක් නොවේ.ඉන් ඔබ්බට ගිය වින්දනීය අධ්‍යාපනික වැඩසටහනක්.
    Motivational speaker කෙනෙක් වගේ අරවින්ද. Good luck.

    • @nalangurusinha8881
      @nalangurusinha8881 5 ปีที่แล้ว

      😞😞😆

    • @lakmalkumara4849
      @lakmalkumara4849 5 ปีที่แล้ว

      Aniwaryenma 👌👌

    • @TREADING-with-SHARMA
      @TREADING-with-SHARMA 4 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම්

    • @BeyondBorders111
      @BeyondBorders111 ปีที่แล้ว +1

      ඔක්කොම හොදයි අර ඔෆිස් එකේ අනෙත් කෙනාට වඩා ඉස්සරවෙන්න හදන එක හැර. මම හිතන්නේ තරගය තියෙන්න ඕනේ අපිත් එක්කමයි. අපි අද ඉන්නවට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද තව අවුරුද්දකින් කියන තරගය තියාගන්න ඕනේ. එහෙම නැත්නම් සාර්ථක වෙච්ච role model එකක තත්වයට එන්න ට්‍රයි කරන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ පන්තියේම ඉන්න අසාර්ථක කෙනෙක්ට වැඩ අඩියක් තියන්න ගිහින් කුහක වැඩත් නොකර. ඔෆිස් එකේ ඉන්න කෙනා හතුරා කියල අන්තිම හරියේ හදුන්වන්නේ. මේක තමයි ලංකාවේ සැබෑ තත්වේ. තරගය විය යුත්තේ එය නොව , සාර්ථක තත්වයක් සමග තරගයක් කිරීමයි.

  • @maheshbuddhika8597
    @maheshbuddhika8597 5 ปีที่แล้ว +503

    පාන්දර 4ට නැගිටිනවට වඩා ලේසි 4වෙනකම් ඇහැරිලා ඉන්න එක

  • @bhagyaprasadani644
    @bhagyaprasadani644 2 ปีที่แล้ว +10

    දවස් 3ක් 4ක් උදෙන්ම නැගිට්ටම ඉබේම ඒ වෙලාවට ඇහැරෙනවා.👊👍

  • @keshanirajakaruna9983
    @keshanirajakaruna9983 4 ปีที่แล้ว +36

    ඔය දෙන්නට ගහන්න තවත් අය නම් නෑ..... එළකිරි සුපිරි කිරි.......😃👌👏

  • @wasapofficial6480
    @wasapofficial6480 3 ปีที่แล้ว +21

    අපි නිදාගන්නෙ වැඩකරලා ඉවර වෙලා ෆෝන් එකත් ඔබල ඉවරවෙලා බැට්‍රිය බැහැල ඉවර උනාට පස්සේ..🙉

    • @vishmiishanka7707
      @vishmiishanka7707 3 ปีที่แล้ว

      හැමෝම එකවගේ නේද 🥺😂

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +12

    මේ කතාව ඇත්ත. අපි පාඩම් කරන දවස් වල උදෙන්ම නැගිට්ටා.

  • @indhikapushpakumara4966
    @indhikapushpakumara4966 5 ปีที่แล้ว +106

    අරා ටිකක් වැරදිද මන්ද
    හොදට බලන්න නිවාඩු දවසට පාන්දරම ඇහැරෙනව
    (මම නම් හිතන්නේ හිතේ ප්‍රශ්න අඩු උනාම උදෙන්ම ඇහැරෙනව )

    • @mmaheshika6597
      @mmaheshika6597 5 ปีที่แล้ว +3

      පුරැද්දටත් උදෙන් ඇහැරෙනවා..මට මේ දවස් වල කෝටියක් ප්‍රශ්න..ඒත් ඇහැරෙනවා උදේම

    • @gamage3953
      @gamage3953 5 ปีที่แล้ว +2

      Hmm

    • @subodhapabudi2169
      @subodhapabudi2169 4 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 3 ปีที่แล้ว

      මේ අරා පැස්බරා programme එකද? ඒක යන්නෙ හිරු එකේ නේද?

  • @lakmalkuruppu6450
    @lakmalkuruppu6450 ปีที่แล้ว +2

    හිනා උනත් ගොඩාක් වැදගත් ඔබ දෙපලට බොහෝම පිං 🙏🙏🙏

  • @hasish9691
    @hasish9691 5 ปีที่แล้ว +208

    ඔය උදේම නැගිටින්න බැරි කෙනෙක්ට කියන්නකෝ ට්‍රිප් එකක් යන්න උදේම නැගිටින්න කියලා. අපූරුවට නැගිට්ටවෙනවා....

    • @jiniya4876
      @jiniya4876 5 ปีที่แล้ว +5

      Hasi SH ඒක තමයි මේකෙ කියන්නෙ උදේට නැගිටින්න බෑ කියන අය එහෙම කියන්නෙ උවමනාවක් නැති නිසා කියල. ✌️

    • @hitmusicsrilanka4953
      @hitmusicsrilanka4953 5 ปีที่แล้ว +1

      Hasi SH hi

    • @nadunwijesinghe2198
      @nadunwijesinghe2198 5 ปีที่แล้ว +4

      Nagittenne na aharala enne eliwenakm

    • @isharaamarasinghe9788
      @isharaamarasinghe9788 4 ปีที่แล้ว +4

      eka nam aththa...nikan dawasata pandara nagitinawa kiyana eka marenawa wage..habai trip ekak yana data ona welawata nagitinna puluwan...edata ninda yanneth na...

    • @isharaamarasinghe9788
      @isharaamarasinghe9788 4 ปีที่แล้ว

      @@nadunwijesinghe2198 yeah....

  • @merifernando4860
    @merifernando4860 5 ปีที่แล้ว +9

    පාන්දර නැගිට්ටාහම මුලු දවසම හොදට දැනෙනවා

  • @jplife7773
    @jplife7773 5 ปีที่แล้ว +45

    කරැමෙ කියන්නෙ එලාම් තියලා නිදාගන්න දවසට වෙලාවටත් කලින් ඇහරලා එලාමිි එක of කරනවා ⏰⏱

  • @lairupramod48
    @lairupramod48 5 ปีที่แล้ว +20

    මං නම් නැගිටින්නේ පාන්දර 3.00ට, පාන්දර 3.00ට 4.00ට තියෙන පැහැදිලි අහස , ඉදලා හිටලා එහා මෙහා වෙන චන්ද්‍රිකා , වල්ගාතරු, පැහැදිලි තරු රටා, ලයිට් පත්තු වෙවි යන ජෙට් ඔය 6.00ට නැගිටින උන්ට බලන්න පින නැ😂😂😂✋

  • @maheshbuddhika8597
    @maheshbuddhika8597 5 ปีที่แล้ว +92

    හෙට 4 නැගිටලා,,ඒ වෙලාවට කොහොමද බලලා,ආයෙ නිදාගන්නවා...

  • @CoufyCreation
    @CoufyCreation 3 ปีที่แล้ว +5

    මම පාන්දර වේනකම් වැඩ 😊✊♥ ....හැබැයි වඩේ ඉවර වේන්න ඕනි නැත්නම් නින්ද යන්න නැ

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 20 วันที่ผ่านมา

    When Ara says 'ඔබ ජීවිකාව ලෙස අමාරු දෙයක් තෝරගත්තොත් ඔබට ජීවත් වෙන්න ලේසි වෙයි'. I felt it

  • @roseatdark
    @roseatdark 3 ปีที่แล้ว +47

    මමත් ධනවත් උනාම 4ට ඇහැරෙනවා...

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว

    කෙමෙන්ට් එකක් නොදා බැරි වුණා හිනා වෙලා සතුටින් බැලුවා වීඩියෝ එක ඒ වගේම තමයි හොඳම දේ ඉගෙන ගත්තා 🙏🙏❤️❤️❤️

  • @sajithpriyanga4978
    @sajithpriyanga4978 5 ปีที่แล้ว +28

    අරාගෙන් මෙතෙක් අහපු සුපිරිම කතාව...
    කියන දේ දැනෙන්නම කියනවා අපේ උන්ට...

  • @srilankantravelinglife.5430
    @srilankantravelinglife.5430 5 ปีที่แล้ว +59

    මමත් කොහොම හරි අද සිට පන්දර 4 නැගිටිනවා........

  • @constancearseculeratne5732
    @constancearseculeratne5732 3 ปีที่แล้ว +6

    One of my best school memories is travelling in the school van with you, Disna❤️ I still remember the conversations between you and van uncle lol

  • @nilanthaf3976
    @nilanthaf3976 3 ปีที่แล้ว +20

    උදෑසන හතරට නැගිටලා විශ්වය මවපු දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිසාගේ දවස සියල්ල දීම යහපත්ය

  • @pickme8930
    @pickme8930 3 ปีที่แล้ว +4

    හැමදාම පාන්දර තුනට නැගිටල වැඩට යන්න ඕන උදේ අටට වැඩට එන අයට වැඩ කරන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න ,😔

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 4 ปีที่แล้ว +2

    මමත් නිදියන්නෙ වැඩ කරල ඉවර උනාම, හැබැයි දනවත් නෑ. සමහර දවස් වල රෑට එක තප්පරයක් නිදි නෑ. හැමදාම පාන්දර 4 කියන්නෙ ඇහැරලා ගොඩක් වෙලා, එ්ත්😢 කවදාවත් පාන්දර 4ට පරිසරය දැකල නෑ. Dressing room එකෙන් එලියට එද්දින් එලිය වැටිල. Wedding dressing කරුම ජීවිතේ.

  • @VeenusCreations
    @VeenusCreations 5 ปีที่แล้ว +5

    ආරා පැස්බරා මගෙන් සුභ පැතුම් ඔය දෙන්නට. හරිම ලස්සනයි වැඩසටහන

  • @wenurarodrigo7585
    @wenurarodrigo7585 3 ปีที่แล้ว +1

    Thanks lot to you both. Keep it up good work. We, srilankans need this kind of simple teachings to mortivate and change our life. Really inspired.

  • @chameerainasi1057
    @chameerainasi1057 5 ปีที่แล้ว +146

    අරවින්ද අයියෙ මන් ඉන්නෙ Qatar වල මන් වැඩ කරල නිදගන්නෙ 3.30ට අයෙ නැගිටින්න ඔනෙ 8.15ට

    • @arunigeethika5834
      @arunigeethika5834 5 ปีที่แล้ว

      🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 4 ปีที่แล้ว +3

      Ai yako koheda ban wada karanne. Math me qatar eke inne ban

    • @ABAB-wo5qi
      @ABAB-wo5qi 4 ปีที่แล้ว

      E moko ee

    • @chathuriumayanga
      @chathuriumayanga 4 ปีที่แล้ว

      මු වැඩට යන්නේ හවස 5ට

    • @lksanathsanath7808
      @lksanathsanath7808 3 ปีที่แล้ว +5

      රටවල් වල වැඩ කරන සමහර සහෝදරයෝ විදින දුක නම් කියල වැඩක් නෑ. හිතට හයිය අරන් මැච් එක ගහන්න පුතා . උබට ජය...බුදු සරණයි.

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +4

    මටත් එපාම කරපු දේ ඒක තමා 4 නෙමෙයි 6ට ඇහෙරෙන එක..නින්ද යනවනම් කලින් කමක් නැහැ..එත් නින්ද යන්නෙත් 1ට වගෙ..ඇයි අපේ ජිවිත මේ තරම් කම්මැලි 😭

  • @charlesrohankasthuriarachc9788
    @charlesrohankasthuriarachc9788 5 ปีที่แล้ว +9

    Your video clips have become my favourites presently. You two deliver the knowledge and enjoyment at the same time which any other Sri Lankan Radio Channel cannot even dream about. Keep up the good work. All the best to you two! - Charles Rohan from Sharjaj, U.A.E.

  • @yoshanperera9061
    @yoshanperera9061 5 ปีที่แล้ว +59

    තමන් කරන දේ කරන්නෙ ආසාවෙන්නම් මේක වෙනව. ඔබ ආසම දෙයක් කරන්න පටන් ගන්න කොයි වෙලේද එලි වෙන්නෙ කිය කිය බලන් ඉන්නෙ ඒ නිසයි. ඒකයි කොටිපතියන්ගෙ පාන්දර නැගිටීමේ රහස...

    • @shanakamadu319
      @shanakamadu319 5 ปีที่แล้ว +1

      Yosh Perera oya hari

    • @lakshikasandamali3474
      @lakshikasandamali3474 5 ปีที่แล้ว +1

      Anee oww school yna dawas walata udenma nagitinawa e school yanne thiyena asawata☺️😍🤗😄 eth ekatath ekka dn pandara nagitinna kisima uwamanawak ne e udenma nagitala kranna asa krana kisima deyak nsthi nisa😭😭😭

    • @russellandrady
      @russellandrady 3 ปีที่แล้ว

      Aniwa

  • @chamiladesilva6782
    @chamiladesilva6782 5 ปีที่แล้ว +1

    Thank you yaluwa atta athi satiyen penwa dunnata

  • @patta4717
    @patta4717 5 ปีที่แล้ว +10

    මමත් හෙට ඉදන්ම උදෙන්ම නැගිටින්න ඕන

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +2

    Thank you so much 🙏

  • @madushankadeveppriya9331
    @madushankadeveppriya9331 3 ปีที่แล้ว +5

    කිංස්ලි ට පස්සේ ඉන්න පට්ටම චරිතයක්....❤️❤️❤️❤️

  • @leslieperera5589
    @leslieperera5589 ปีที่แล้ว

    හරිම ලස්සන programme එක.

  • @ishanweerasuriya
    @ishanweerasuriya 5 ปีที่แล้ว +4

    කාලෙකට කලින් මම පාන්දර 3ට නැගිටලා වැඩට යනවා .ආයේ ගෙදර එනකොට රැ 12 විතර වෙලා ආයේ 3ට නැගිටිනවා.

  • @sriyaniruwanbura9536
    @sriyaniruwanbura9536 5 ปีที่แล้ว

    වැදගත් වැඩ සටහනක් ස්තුති යි

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +5

    වැඩ ඉවර කරලා නිදාගන්න ඉන්නවානම් උන්ට නිදා ගන්න හමුවෙන්නේ නැහැ මැරෙනකම්

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +13

    මට නමි කවදාවත් එලාමි වැඩක් නැ හිතලා නිදා ගත්තම අනිවාරයෙන් ඒ වෙලාවට ඇහැරෙනවා. කවදාවත් මම පරක්කු වෙලා වැඩට ගිහින් නැ .

    • @mudithadilshan8481
      @mudithadilshan8481 4 ปีที่แล้ว +3

      උබේ කමෙන්ට් එක අපේ ලොක්ක දැක්කනම් අපිට මේක පින්ටවුට් එකක් ගහලා ඔෆිස් එකටම බෙදලා උබටත් තෑග්ගක් දෙනවා 😂😂🙏

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 4 ปีที่แล้ว

      @@mudithadilshan8481 ඇයි බන් ඒ තරමි නිදා ගන්නවද බන්

    • @Helaa111
      @Helaa111 4 ปีที่แล้ว

      Oba marai

    • @Helaa111
      @Helaa111 4 ปีที่แล้ว

      Suba pathum.ikmanta diyunu wei.

    • @ishii7614
      @ishii7614 3 ปีที่แล้ว

      @@mudithadilshan8481 😁😁😁

  • @akilamadushanka7771
    @akilamadushanka7771 5 ปีที่แล้ว +3

    අරා & පැස් නියමයි ..ගැම්මට ඉන්න ඕන හැමදාම ts

  • @rukmangunawardena5740
    @rukmangunawardena5740 4 ปีที่แล้ว +3

    ඕනෙම දෙයක් පුරුදු වෙන්න ටික දවසක් යනවා...ඊට පස්සෙ ඒදේ නැතුව බැරි වෙනවා...මේකත් ඒ වගේ...80%ක් පාන්දර 4 කොහොමද දන්නෙ නෑ කියලා අරා අයියා කියනවා අහද්දි තනියම ඇහුවත් පට්ට විලි ලැජ්ජාවක් හිතට දැනුනෙ....

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +1

    සුපිරිම

  • @slakaandsubasampathsudarsh2184
    @slakaandsubasampathsudarsh2184 4 ปีที่แล้ว +1

    Nice brother and sister. I love you ara and fasbera. ❤❤❤❤thank you for this. Its really nice.

  • @dilanipathirana9757
    @dilanipathirana9757 4 ปีที่แล้ว +2

    Aththamai.oyala dennawa live redio program ekakakin dakinna asai.adareii godariyakk.

  • @dilshanmadhu
    @dilshanmadhu 4 ปีที่แล้ว +7

    Ko balanna. Jayspot motivational video wala me kathawa ahala thiyena aya?

  • @anisrohman2891
    @anisrohman2891 5 ปีที่แล้ว +3

    Bohoma adarshamath kathawak.thx

  • @madurahashan8268
    @madurahashan8268 3 ปีที่แล้ว +1

    ඇත්ත මමත් දනවත් උනේ ඔහොමයි . මම නිදා ගන්නේ වැඩේ ඉවර වුනාම . ඇහැරෙන්නේ කොයි වෙලාවෙද හිතල⁣ා නිදාගන්න

  • @chamalharshanath1739
    @chamalharshanath1739 4 ปีที่แล้ว +1

    සුපිරියි ❤❤❤❤

  • @upulshantha4897
    @upulshantha4897 5 ปีที่แล้ว +6

    ඒකනම් පට්ට

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว +1

    Fantastic super job. .......good

  • @C.Y.K123
    @C.Y.K123 3 ปีที่แล้ว

    බොහොම ස්තූති....🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏

  • @h.d.darshanisamanlatha5697
    @h.d.darshanisamanlatha5697 3 ปีที่แล้ว +1

    මම මේ වැඩසටහනට ආසයි.හක හක ගාලා හිනා වෙන එක ගැළපෙන්නේ නෑ.

  • @tarusinimaya9907
    @tarusinimaya9907 3 ปีที่แล้ว +2

    මන්නන් නකිටි නව උදෙන්ම ඔයාල දෙන්නගෙ වැඩ සටහන අහන්න නිසා ❤❤

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 ปีที่แล้ว +3

    මේවනේ motivation 😁😉❤👍

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 4 ปีที่แล้ว +5

    මම ඉස්සර 3.30 අවදි වෙනව රෑ 1 නනිදියනව පඩිය 27500 දැන් උදෙ 10 නැගිටිනවා රෑ 1 නිදියනවා පඩිය 1.80000

    • @mudithadilshan8481
      @mudithadilshan8481 4 ปีที่แล้ว +1

      😂 මොකෝ ඩීල්ද?

    • @tharindurupasinghe1272
      @tharindurupasinghe1272 4 ปีที่แล้ว

      ඔන්න කිව්වා ගොං කතාවක්.. ඔයා මහන්සි නොවී හාන්සි වෙලා සල්ලි හොයන කෙනෙක්ද?

  • @anojacharlesschlosser2908
    @anojacharlesschlosser2908 3 ปีที่แล้ว

    I work from home.i get up at 7.30.I don't have to get up so early..this is good for mr

  • @akilaranasinghe9987
    @akilaranasinghe9987 3 ปีที่แล้ว +1

    කීයට නැගිටින එකත් දැන් කොරෝනා වලට බයේ ගෙවල් වල..තව දශක 4කින් 5කින් මිනිස්සු තේරුම්ගන්නවා බොරු බොරු හීන පස්සෙ දුවන එක බොරුවක් කියලා..වැදගත්ම දේ අධ්‍යාත්මය දියුණු කරගැනීම සහ එදිනෙදා කන්න කෑම ටික හොයාගන්න එක විතරමයි කියලා!

  • @kalpanamadushani9395
    @kalpanamadushani9395 4 ปีที่แล้ว +1

    thank you

  • @r.m.rathnayaka431
    @r.m.rathnayaka431 5 ปีที่แล้ว +8

    ජෝක් එකෙන්ම දුන්නට සිරා කතාව.... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @isharakumudumali5319
    @isharakumudumali5319 3 ปีที่แล้ว +1

    මහන්සි වෙන්න ඕනෙ කාලෙ ලේසියෙන් හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න ඔනෙ කාලෙ අමාරුවෙන් මහන්සි වෙන්න වෙයි......😐
    Good luck akke aiye....♥️♥️

  • @buddhiniwalakuluarachchi8281
    @buddhiniwalakuluarachchi8281 5 ปีที่แล้ว

    සුපිරිම කථාවක්

  • @doitwithoutdoubt5047
    @doitwithoutdoubt5047 5 ปีที่แล้ว

    Eka athatha.. uwamanawak nathikama thamai ekama hethuwa... niyamai..👍👍👌👌

  • @hasithamaduranga4650
    @hasithamaduranga4650 5 ปีที่แล้ว +10

    අද උදේ ගියපු කවි ටික දාන්ඩෝ......😂😂 මරු....

  • @teched5030
    @teched5030 5 ปีที่แล้ว +29

    මට දවල්ට නිදාගන්න බෑ ඕයි...ඔළුව පොලේ ගැහුවත් දවල්ට නින්ද යන්නේ නෑ බන්...අනිත් කාරණේ මට රැට නින්දයන්නේ නෑනේ...මට නින්ද යන්නේ පාන්දර

    • @dinithiiresha5756
      @dinithiiresha5756 4 ปีที่แล้ว

      Hiki hiki hikiii

    • @ashankawminda9582
      @ashankawminda9582 4 ปีที่แล้ว +1

      මටත් එහෙමයී .ලෙඩක්ද බන්

    • @jeonjk3853
      @jeonjk3853 3 ปีที่แล้ว

      Me too.😄

    • @chooty669
      @chooty669 3 ปีที่แล้ว

      Manasa hadaganna

  • @nandanarodrigo4755
    @nandanarodrigo4755 4 ปีที่แล้ว +1

    හරි වටින වචන ටික අරවින්ද ......👍👍👍

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 3 วันที่ผ่านมา

    උදේ 6.45 එලාම් තියලා 6.40ට ඇහැරිලා වේලාසනින් එලාම් එක off කරලා නිදාගන්න මමනේ මේ මේක අහන්නේ😢😒🙂

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว

    Good message God bless you all.

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 5 ปีที่แล้ว +13

    අනෙ මම නමි උදේ 6.00 එලාමි තියලා නිදාගන්නෙ එත් අනෙ 5.00 ඇහැරෙනවා වැඩක් නැත්නමි ඇවිද ඇවිද හරි ඉන්නවා අය නිදිමත නමි එන්නෙ නැ

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 5 ปีที่แล้ว

      අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +4

    මම ඉන්නෙ කටාර් දැනට මාත් හිතාගෙන ඉන්නෙ ලංකාවට ගියාම 4 am වැඩ පටන් අරන් අඩුම තරමෙ 10 වෙන කමිවත් තමන්ගෙ කියන දෙයකට කාලය ගත කරන්න.එහෙමවත් හරි යයිද කියලා බලන්න.😲

  • @Kera790
    @Kera790 5 ปีที่แล้ว

    Akanam supiri aravinda aiya....oyala dennata theruwan saranai...

  • @senethlaksiha9334
    @senethlaksiha9334 4 ปีที่แล้ว

    මම හවස හතරට නිදාගෙන රෑ දහයට නැගිටිනවා.. හැමදාම.. ඒ මම රෑ දොලහට වැඩ හින්දා! නිවාඩු දවසටත් එහෙමයි.. රෑට ඇහැරලා..!!!!

  • @sangiwakumara2486
    @sangiwakumara2486 3 ปีที่แล้ว

    It's good and wonderful

  • @ayeshruwantha2661
    @ayeshruwantha2661 5 ปีที่แล้ว +111

    රජයේ සේවකයින් නිදාගන්නෙ
    වැඩකරන වෙලාවට 😂😂😂

  • @samithpriyankara8655
    @samithpriyankara8655 4 ปีที่แล้ว +1

    Positive thinking video karanna ewa ahanda gdk asai. Plz.

  • @brokeyhub4482
    @brokeyhub4482 3 ปีที่แล้ว

    සුපිරි කතාව

  • @merifernando4860
    @merifernando4860 5 ปีที่แล้ว

    වැඩ තියන දාට උදේ හයා මාරට නැගිටිනවා ඉරිදාට පාන්දර පහට ඇහැරෙනවා එක තමයි හරිම ආවාසනාව

  • @dinalmaduwanthadinalmaduwa2327
    @dinalmaduwanthadinalmaduwa2327 3 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @sriyanthapathum5163
    @sriyanthapathum5163 5 ปีที่แล้ว +5

    ෆට්ටම කතාවක්😘😘😘

  • @AyuDharaprotocol568
    @AyuDharaprotocol568 5 ปีที่แล้ว +1

    Niymai.thanks😍😍😍

  • @dilshanshan107
    @dilshanshan107 5 ปีที่แล้ว

    aniwa arawinda ayya oyaga kathawa hari...hithuwoth karanna bari dayak naha...udanma nakitina kana kammli naha godak karyashiliwa wada karanawa......💞💞💞💞💞

  • @ashiniferenadaes8485
    @ashiniferenadaes8485 5 ปีที่แล้ว +13

    එක සුපිරි

    • @niroshdammika3925
      @niroshdammika3925 5 ปีที่แล้ว

      Sani Kanchana 👍👍👍👍👍

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 5 ปีที่แล้ว

      අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751

    • @slsmr9529
      @slsmr9529 5 ปีที่แล้ว

      0723018058

    • @TREADING-with-SHARMA
      @TREADING-with-SHARMA 4 ปีที่แล้ว

      හායි

  • @penguingreen2151
    @penguingreen2151 4 ปีที่แล้ว +2

    Mama pandara 4 nagtala. -20/-30. Wada ya aya Canada 🇨🇦 kanek mama

  • @pavaudeshi7825
    @pavaudeshi7825 5 ปีที่แล้ว +1

    Eka nam supiri aiye😎😎😎😎

  • @sanduujayasooriyasanduu9096
    @sanduujayasooriyasanduu9096 5 ปีที่แล้ว

    මරු මරු

  • @nuwansudarshana4793
    @nuwansudarshana4793 5 ปีที่แล้ว +6

    මම හැමදාම නගිටින්නේ පාන්දර 2
    පාන්දර 2 වැඩට යන්නේ ... 😎😎😎😎

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 ปีที่แล้ว

    ඒක පට්ට. කතාව ඇත්ත.

  • @raa9642
    @raa9642 4 ปีที่แล้ว +1

    සතියකට සැරයක් වත් එළි වෙනකම් දිග හීනයක් දෙයක් බැලුවට කමක් නැද්ද..🤔🤔

  • @anufeldy869
    @anufeldy869 5 ปีที่แล้ว +6

    අද උදේ ගිය හිටවන කවි ටික දාන්නකො...😀

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT 5 ปีที่แล้ว

      අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751

    • @slsmr9529
      @slsmr9529 5 ปีที่แล้ว

      0723018058

  • @dushim1802
    @dushim1802 5 ปีที่แล้ว +9

    මරු 👌

  • @shanakapraboda277
    @shanakapraboda277 3 ปีที่แล้ว

    From japan

  • @shehandulara4737
    @shehandulara4737 4 ปีที่แล้ว

    Niyamai 👍👍👍👍👍

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 2 หลายเดือนก่อน

    මං නැගිටින්නෙ තූනට එ්ත් 4ට පේන ලෝකෙ පේන්නෙ නෑ ඇයි දන්නවද? කළුවරයි. තරැ පේනව. කොහොමද ඔයාලගෙ ජීවිතේට යම් කාලෙකදි එන 4ට නිදාගෙන 3ට ඇහැරෙන එක එහෙම. උදාරයිනේ?

  • @කුන්ෆූපැන්ඩා-ඳ6ධ
    @කුන්ෆූපැන්ඩා-ඳ6ධ 4 ปีที่แล้ว +2

    අපිට නම් නිදා ගන්න වෙලාවක් නෑ කියට නිදා ගත්තත් උදෙ පාන්දර 5 වෙනකොට ඇහැරෙනවා.

  • @malakasubash8550
    @malakasubash8550 5 ปีที่แล้ว +8

    තාම නිදාගත්තෙ නැ.දැන් 5.14 am 😂

  • @SLMAX
    @SLMAX 5 ปีที่แล้ว +5

    ahanna kalinma like ekak demma

  • @araliyaplantation
    @araliyaplantation 5 ปีที่แล้ว

    Thank you Bro.