ලපටි සිනා - ස්වර්ණතිලකා කතා වස්තුව | Lapati Sina - Story of Suwarnathilaka | 3D Animated Short Film

แชร์
ฝัง

ความคิดเห็น • 941

  • @thanujalumbini1407
    @thanujalumbini1407 ปีที่แล้ว +581

    ලියපු ස්ක්‍රිප්ට් එකක් ලස්සනට වොයිස් කරනෙකයි ඒකට ගැලපෙන ලස්සනම ඇනිමේෂන් හදලා තියෙන එක රයිට කෙනෙක් ට ලොකු සතුටක් 😍

    • @Lapatisina
      @Lapatisina  ปีที่แล้ว +19

      😍❤

    • @nethunethmi3760
      @nethunethmi3760 ปีที่แล้ว +9

      Ffhgfh the last night and

    • @nethunethmi3760
      @nethunethmi3760 ปีที่แล้ว +6

      🦄

    • @nethunethmi3760
      @nethunethmi3760 ปีที่แล้ว +2

      Hmm lassanai duwa

    • @TharikaThathsarini
      @TharikaThathsarini ปีที่แล้ว +4

      ශා...ඔයාගෙ වැඩක් ද මේ.. මම ඒත් බැලුවා.. හොඳට භාෂාව හසුරවලා... නියමයි අක්කේ❤

  • @gayshadwmini5185
    @gayshadwmini5185 ปีที่แล้ว +585

    A/l සිංහල කරන අයට ගොඩක් වැදගත් වෙන කතාවක් 🥺 good job ❤️

  • @mallikashanthi168
    @mallikashanthi168 ปีที่แล้ว +359

    කතාවේ කියවා තිබෙන ස්වර්ණ තිලකාගේ රූපශ්‍රිය සැබෑ වටම දැක්කේ අදනේ.මනක්කල්පිත චරිත ජිිවමාන කරණ මෙවැනි විශිෂ්ඨ හැකියාව ඉතාමත් අනර්ගයි ..සියල්ල සපල වේවා" .

    • @ranjithsovis7481
      @ranjithsovis7481 ปีที่แล้ว +4

      Well done

    • @joyfullifeonme6005
      @joyfullifeonme6005 ปีที่แล้ว +3

      අැත්තමයි

    • @sewminisamaraweera795
      @sewminisamaraweera795 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ow

    • @user-wr6pj7mz2y
      @user-wr6pj7mz2y 2 หลายเดือนก่อน

      මනඃකල්පිත කතාවක් නෙවෙයි...

    • @hashihashi5674
      @hashihashi5674 หลายเดือนก่อน

      nikamma appa nokanna naganiya kesel samaga appa kamata hiru wanna

  • @mr.timothy5239
    @mr.timothy5239 9 หลายเดือนก่อน +53

    බාහිරින් කෙතරම් අලංකාර උවත් අපේ මේ කය තථාගතයන් වහන්සේ උපමා කලේ බාහිරින් විවිධ කැටයමින් අලංකාර කළ අසුචි පිරුණු කළයක් බවයි
    එම නිසා එහි නිත්‍ය තේරුම් ගත යුතුයි
    මේ කය අනිත්‍යයි
    යමක් නැති වෙනවනම් එයින් හට ගන්නෙ දුකක් එම නිසා මේ ශරීරය දුකයි
    යමක් අනිත්‍ය නම් දුකනම් අපට අවශ්‍ය ලෙස පවත්වාගත නොහැකිනම් එය මම නොවේ මගේ ආත්මය නොවේ අනත්මයි නේද
    මේ උතුම් ධර්මය මනසින් දකින්න 🙏🏻☸️
    නමෝ බුද්ධාය!☸️🙏🏻

  • @dishanialas7745
    @dishanialas7745 ปีที่แล้ว +95

    Man කතෝලික ආගමේ.මන් හරිම ආසයි මෙ කතාවලට.හැමදාම බලනවා අද කතාවක් දාලාද කියලා.අද කතාවත් හරිම ලස්සනයි .තව ලස්සන කතාවක් ඔනේ.😍

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 3 หลายเดือนก่อน +28

    අනේ..... ස්වර්ණතිලකාගේ ඇස් දෙකේ ලස්සන. දැක්කම සිහි නැති වෙන එක අහන්නත් දෙයක්ද?
    මාර ම ලස්සනයි. 💖💖💖

  • @nirodangalla6968
    @nirodangalla6968 10 หลายเดือนก่อน +36

    ඉතාම විශිෂ්ටයි... තවත් මෙවැනි කතා ඉදිරිපත් කිරීමට හැකි නම් එය බොහෝ වටිනවා... ඔබ‍ට ජය!♥️♥️♥️

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi1738 ปีที่แล้ว +171

    අද කතාවත් super. 3D animation super, හරියට film එකක් බැලුවා වගේ. උසස් පෙළ ළමුන්ට කතාව මතක තියාගැනීමට මෙම 3D animation එක ලොකු පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. ඉදිරියේදී තවත් මේ වගේ විශිෂ්ට නිර්මාණ කිරීමට ළපටි සිනා කණ්ඩායමට සුභ පතමි.

    • @HAGEranga
      @HAGEranga 8 หลายเดือนก่อน +1

      ❤😊

  • @susanthkumara9937
    @susanthkumara9937 ปีที่แล้ว +58

    කොහොමද අනේ එහෙම ලස්සනටම මූනු එහෙම හදන්නෙ මාරම ලස්සනයි ස්වර්ණතිලකා.🙏🙏🙏🙏🙏ගොඩක් ලස්සනයි

    • @GAMINGSLRK-mh4ov
      @GAMINGSLRK-mh4ov 6 หลายเดือนก่อน

      ප්ොක්ක්ක්ඩ්ඩ්ක්කෝඊඩෝක්

    • @user-jl1np2ik3r
      @user-jl1np2ik3r 4 หลายเดือนก่อน

      Pi

  • @LASCSLIYANAARACHCHIBSWS-
    @LASCSLIYANAARACHCHIBSWS- ปีที่แล้ว +91

    හැකිනම් සද්ධර්මරත්නාවලියේ අනෙකුත් කතා වස්තූන්ද නිර්මාණ සඳහා යොදා ගන්න. එය සාර්ථක වේ යැයි මාගෙ අදහසයි. මේ නිර්මාණයේ සජීවීකරණයත් සාර්ථකයි❤️.

  • @nilmi.
    @nilmi. 10 หลายเดือนก่อน +34

    උන්මාද chitra ගැන කතාවත් අරන් එනවනම් හොදයි..❤ හරිම ලස්සනයි.

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +167

    A/L කරන අපිට ගොඩක් වැදගත් ලස්සන කතාවක් ❤️
    Good Job ❤🌝

  • @chandananamal2505
    @chandananamal2505 10 หลายเดือนก่อน +28

    අම්මේ ස්වර්ණතිලකාගෙ ලස්සන.....
    😍😍😍😍😍😍😍😍😍

    • @AnushaSadmali
      @AnushaSadmali หลายเดือนก่อน

      මේ කාර්ටුන් එකක් බම්😂

  • @ashanisuranga7856
    @ashanisuranga7856 ปีที่แล้ว +161

    හරිම ලස්සනට කතාව ඉදිරිපත් කරලා තියනවා,Animation ගැන නම් කියන්න වචන නැති තරම්,ඉතාමත් විශිෂ්ටයි .හඬකැවීමත් අනර්ඝයි.ස්වර්ණතිලකාගේ රූ සපුව හොඳින්ම පෙන්වන ආකාරයේ character එකක් යොදාගෙන තියෙනවා.ඉදිරියටත් මේ වාගේ නිර්මාණ කිරීමට ධෛර්යය,ශක්තිය ලැබේවා!

  • @RanganaSooriyabandara-lx9hp
    @RanganaSooriyabandara-lx9hp ปีที่แล้ว +36

    ඇනිමේශන් එකක් හරහා අපේ හදවත් මෙතරම් ස්පර්ශ කරන්න තරම් ඔබ හැබෑම දක්ෂයෙක්

  • @ravisanjiwa1505
    @ravisanjiwa1505 10 หลายเดือนก่อน +25

    ස්වර්න තිලකා ලස්සනයි ❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +51

    තිලකාවී මගේ ප්‍රේමලොවේ බැද ජය කෙහෙලි,,,,,, අපි යමුද ඉතිම් මදුරාපුර පෙම් පෙළපාලී,,,,,,,, මේ කතාව නිසා තමා මේ සින්දුව ලියා තියෙන්නෙ,,,,,හරි ලස්සනයි මේ සින්දුව,,❤❤

  • @SupuniWasana74
    @SupuniWasana74 10 หลายเดือนก่อน +27

    ඇත්තටම A/L කරන ළමයින්ට ගොඩක් වැදගත් මේක......ගොඩක් ස්තූතියි ❤

  • @owadiniprasadi5967
    @owadiniprasadi5967 ปีที่แล้ว +18

    අනේ හරිම ලස්සනයී...ජාතක කතාත් ඉදිරිපත් කරන්න ආසයී බලන්න ගොඩක්

  • @chamaraperera5920
    @chamaraperera5920 ปีที่แล้ว +28

    සමීර මේකනම් සුපර් 👌
    ඔයාලට තව තවත් මෙවන් වැඩ කිරීමට ධෛර්යය ලැබේවා

  • @kaveeshadewmini855
    @kaveeshadewmini855 ปีที่แล้ว +40

    A/l කරන අපිට ගොඩක් වටින කතාවක් ....ගොඩක් ස්තූතියි නිර්මාණය කර සැමට.....❤️

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 ปีที่แล้ว +33

    ලස්සනයි කතාව. හරිම වටිනවා. ලෝකේ හැම සත්වයාම සිතේ වසගයට ගිහින් කර්ම රැස් කරගෙන දුකේම පැටලෙන හැටි ⁣විස්තර කරන ලස්සන කතාවක්.

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 ปีที่แล้ว +60

    පින්කමක් කරනකොට අවබෝධයකින් කලයුතුය් පණිවුඩය අද මෙම කතාවෙන් ලබාදුන්නා හරිම ආදර්ශ සම්පන්න අට්ටකතාවක්

  • @chathurangarathnasooriya8603
    @chathurangarathnasooriya8603 ปีที่แล้ว +46

    හරිම ලස්සනයි😍❤️.අනුරුද්ධ කුමාර කතාවයි,ජීවක වෙද්‍යවරයාගේ කතාවයි මේ විදියට ලස්සනට ඕනි..🥺❤️

    • @ruwanthidias1044
      @ruwanthidias1044 7 หลายเดือนก่อน

      ඔව් ඒ දෙක වැදගත් A/L වලට

  • @l.d.thennakoonlakshan4683
    @l.d.thennakoonlakshan4683 ปีที่แล้ว +65

    හරිම ලස්සනයි . Super ❤
    ඊලඟට ජීවක වෛද්‍යවරයාගේ කථා වස්තුවත් ඕනි 😌❤️

  • @abewardana1199
    @abewardana1199 ปีที่แล้ว +41

    ගොඩක් ලස්සනයි.ස්වර්ණතිලකට ඇත්තටම වශී වුනා..

  • @arunasampath19
    @arunasampath19 ปีที่แล้ว +34

    බොහොම පිං නිර්මාණය කල සැමට.....🙏

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි 🥰❤ බොහොම ස්තූතියි ස්වර්ණතිලකා කතා වස්තුව දැම්මාට ❤😘

  • @SaduuuGirl
    @SaduuuGirl 10 หลายเดือนก่อน +25

    අඩේ ස්වර්ණතිලකාගේ නැටුම😂😂

  • @poorniduwage1699
    @poorniduwage1699 ปีที่แล้ว +78

    A/l සිංහල විශය හදාරන ලමයිට ගොඩක් වැදගත් ❤❤❤

    • @asinthayashawindi410
      @asinthayashawindi410 ปีที่แล้ว +3

      Ow anea මටත් වටිනවා 🙏❤️❤️

    • @user-dk3kv6tp7z
      @user-dk3kv6tp7z ปีที่แล้ว +1

      ❤️👍

    • @ddskumara4658
      @ddskumara4658 ปีที่แล้ว +2

      ඔව් ඊයෙත් අපිට කියලා දුන්නේ මේ කතාව ❤️

  • @rohanakumara1684
    @rohanakumara1684 ปีที่แล้ว +67

    අද කතාවත් ගොඩක් ලස්සනයි ..3D Animation superb...තවත් කතාවක් ලගදිම බලාපොරොත්තු වෙනවා...ස්තුතියි ..❤❤❤

  • @tiktok409
    @tiktok409 ปีที่แล้ว +83

    ජීවක කතා වස්තුවයි කුණ්සලකේශී කතා වස්තුවයිත් අනුරුද්ධ කතාවත් ඕනෙ ❤

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +34

    දැක්ක ගමන් හරි ආසාවෙන් බැලුවේ, 2019 AL අලුත් සිලබස් ඒකට අපි කලා සාහිතය වලට අදත් මතකයි අපේ සර් කරපු හැටි පාඩම හරිම ලස්සනයි, පුරාතන ගදය, රසස්වාද අදටත් ලියන්න ආසයි

    • @malshasewwandi2600
      @malshasewwandi2600 9 หลายเดือนก่อน +1

      Matath mathak une ekamai sinhala clz eke padama kiyla dipu hati ❤

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw 10 หลายเดือนก่อน +153

    මෙම කතාවෙන් අදහස් වන්නේ සසරේ පැතුම් කෙදිනක හෝ ඉටු වන බවයී...🙂

    • @AshanKawishka
      @AshanKawishka 7 หลายเดือนก่อน +3

      Ehemadaa 🙄

    • @ashiashi-sz7qw
      @ashiashi-sz7qw 7 หลายเดือนก่อน +3

      @@AshanKawishka ඔවු

    • @AshanKawishka
      @AshanKawishka 7 หลายเดือนก่อน +1

      @@ashiashi-sz7qw maget ඉටු weida 🙄

    • @ashiashi-sz7qw
      @ashiashi-sz7qw 7 หลายเดือนก่อน +1

      @@AshanKawishka ow anivareng mokadda parthana karanne ithin

    • @AshanKawishka
      @AshanKawishka 7 หลายเดือนก่อน +1

      @@ashiashi-sz7qw hmm mata mee athmedima hitha hoda awanka mata pana wage aadre karana lassana genu lamyek labenna kiyla thmi 🥰☺️ ඉටු weida hmm 🙄💓

  • @danadana4643
    @danadana4643 ปีที่แล้ว +46

    මේ කතා වල මෙහෙම නම් ඇත්තටම කොච්චර ලස්සන මිනිස්සු වෙන්න ඇද්ද..පින තමා..🥰🥰😍💜️ ඔයාලගෙ මහන්සිය ඇත්තටම අගය කරන්න ඕනෙ ගොඩක් ලස්සන වැඩක්..💙

  • @tharushiayesha2147
    @tharushiayesha2147 ปีที่แล้ว +14

    ගොඩාක් පින් මෙවැනි නිර්මාණ කරනවට, A/L වලට ගොඩාක් වැදගත් මෙය ♥️🥺 තව A/L wlt en පාඩම් දාන්නකෝ 🥺♥️ බොහොමත් ස්තූතිය්...

  • @AnomaKankanamge-te6gl
    @AnomaKankanamge-te6gl ปีที่แล้ว +112

    ස්වර්ණතිලකාගේ ලස්සන ❤
    ඇග හිරිවැටෙනවා😂

  • @nethuc3443
    @nethuc3443 7 หลายเดือนก่อน +7

    ගොඩක් වටින වීඩියෝ එකක්. පාඩම් වලින් ඉගන් ගන්න ඒව මෙහෙම ප්‍රායෝගිකව අපූරුවට නිර්මාණය කරල තියෙනව බලනකොට ඉගන ගන්න අපිට ඒව හොදින් අවබෝධ වෙනව. මේ නිර්මාණය පිටුපස සිටින ඔබ සැමට බෙහෙවින්ම ස්තූති .🥺💙

  • @anurathilak2457
    @anurathilak2457 ปีที่แล้ว +20

    දිලිප් - චමත් 🥰 ආසම dubbing artistලා දෙන්නෙක්💛👍

    • @ChamathHasaranga
      @ChamathHasaranga ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි 🥰

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 ปีที่แล้ว +18

    සාලිය අශෝකමාලා කතාවත් ඔය වගේමයි.කෙසේවෙතත් හරි ම ලස්සන නිර්මාණයක් තෙරුවන් සරණයි...🌸☸️

  • @samithmaduranga8452
    @samithmaduranga8452 ปีที่แล้ว +24

    ඉතා අනර්ඝයි..ඔබගෙ කැපවීමට සහ උත්සාහයට ස්තූතියි......තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ඔබට ලැබේවා

  • @PBRana-vt3zh
    @PBRana-vt3zh ปีที่แล้ว +7

    කතාවක් දානකන් බලන් හිටියා. හරිම ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා. ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏🌼🌸

  • @deneeshashehani1173
    @deneeshashehani1173 11 หลายเดือนก่อน +5

    සද්ධර්මාලංකාරයෙ තියෙන විදියට අශෝකමාලාට උනෙත් ඔය වගෙම නේද.. බෝමලුව ඇමදපු පිනෙන් ලස්සන වෙලා අම්මට සැඩොල් කාන්තාව කියල බැනපු පවෙන් සැඩොල් කුලයේ ඉපදුණා.. මේක ලස්සන වැඩක්.. දිගටම කරගෙන යන්න මේ වගේ ලස්සන නිර්මාණ ♥️

  • @babybella4879
    @babybella4879 ปีที่แล้ว +41

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤
    ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

  • @chathumihirani6817
    @chathumihirani6817 ปีที่แล้ว +49

    කතාවක් දානකල් ගොඩක් කල් බලන් හිටියා😥..ගොඩක් ලස්සනයි..ස්තූතියි ඔයලට..❤

  • @gayathriumasha6132
    @gayathriumasha6132 11 หลายเดือนก่อน +31

    මේ වගේ කෙටිකතා ටිකත් 3D animation cartoon නිර්මාණය කරලා දාන්නකෝ...🥺ගොඩක් ලස්සනයි A/lකරන අයට ගොඩක් වැදගත් වෙයි..🥰

    • @lahiruranshika4515
      @lahiruranshika4515 9 หลายเดือนก่อน

      ගජමෑන් 3D ෆුල් ෆුල්ම් එක නැද්ද?

  • @Nalindi
    @Nalindi 10 หลายเดือนก่อน +26

    ඇත්තටම උසස් පෙල සින්හල පාඩම මතක් උනා 🥺❤ great work

  • @tharushivasana4853
    @tharushivasana4853 11 หลายเดือนก่อน +38

    A/L අපිට ගොඩක් වැදගත්...ස්වර්ණතිලකගෙ කොන්ඩෙ තව ටිකක් තිබ්බනම්..🥲

  • @HasinduNadiranga-uz2yq
    @HasinduNadiranga-uz2yq ปีที่แล้ว +23

    අවසානය ගොඩක් දුක්බර යි. නමුත් එයින් දෙන ආදර්ශය ගොඩක් වටිනවා.🙏🙏🙏🙏🙏

    • @Lapatisina
      @Lapatisina  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤🙏

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re 11 หลายเดือนก่อน +13

    සසර පැතුම් කෙදිනක හෝ ඉටුවන බව මෙමගින් අර්ථ දැක්විය

  • @mathsLawyer
    @mathsLawyer 7 หลายเดือนก่อน +7

    මේ animation වලින් හදපු ස්වර්ණතිලකා, තරම් ලස්සන ගැණියෙක් මම නම් සැබවින් වත් දැකල නැහැ...
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Patta pata pata නේ 😍😘

  • @KaviHimasha11.18
    @KaviHimasha11.18 ปีที่แล้ว +12

    A/L සිංහල කරන අයට ගොඩක් වටිනව, good job😍

  • @nilakshimadu2663
    @nilakshimadu2663 ปีที่แล้ว +10

    බලලා ඉවර වෙලත් ඔන්න අදහසක් ....හරීම ලස්සනයි..දවසින් දවස කරන හැම දෙයක්ම සාර්ථක වේවා....හැමෝටම වටිනා කියන වැඩක් ...තෙරුවණ් සරණයි...🙏💚🥰

  • @kumara-l5r
    @kumara-l5r 10 หลายเดือนก่อน +15

    කට හඬවල් සහ කතා කරන ආකාරය නියමයි ..ලස්සනට කතාව කරලා තියෙනවා ..❤❤❤❤

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 ปีที่แล้ว +51

    දිලිප් තේජනගේ කට හඬ ඇහෙන්නෙ මට විතරද ❤
    ලස්සනයි කතාව ❤

  • @Ama_vlogs
    @Ama_vlogs ปีที่แล้ว +17

    ඔබට බොහොම ස්තූතී මේ වගේ A/l වලට තියෙන කතා වස්තු දානවට අනුරුද්ද කුමාර කතා වසතුවත් පුලුවන් නම් දාන්නකෝ😊😊❤

  • @nadiyayt1904
    @nadiyayt1904 ปีที่แล้ว +32

    ආතල් කටහඩවල් දෙක එකතු උනා next level තමා 😍❤️‍🔥😘

  • @ilsara
    @ilsara ปีที่แล้ว +18

    ස්වර්ණතිලකා ගේ ලස්සන ❤❤😮

  • @Savidyasupeshala
    @Savidyasupeshala ปีที่แล้ว +29

    හොදම කතාවක්.
    මේකට කැමති අය මෙතනට..👇👇👇👇

  • @roshanidunuwila9148
    @roshanidunuwila9148 ปีที่แล้ว +36

    අනේ පව් ආදරනීය ලස්සන යුවලක් විනාශ කරලාදැම්මා. සාර්ථක පවුල් ජීවිත දිහා බලාගෙන ඉන්න බැරුව විනාශ කරන්න දඟලන මිනිස්සු අද වගේම ඒ කාලෙත් ඉඳලා.

    • @anuhtadialihan
      @anuhtadialihan 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 2 หลายเดือนก่อน

      වෙග්ග්ෆ්ඩ්ඩ්ග්gihgfrtguj iutyiii uutyuuhfyugfdrගුජොෆ්ඩ්‍යුජ්‍ය්‍ර්ගිඔහ්ඩ්සාවෙඩ්ගිල්හ්❤❤❤❤ග්ජ්ජ්ග්ෆ්ක්

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 2 หลายเดือนก่อน

      ය්හ්හ්ග්ජ්ජ්ඝ්ජ්ග්ග්ජිජ්හ්ටූහිය්ගොජ්ග්ට්ග්ජියුක්ඝ්හිජ්ග්ටුඕඋය්ය්හ්ජොය්යූය්හ්ජොඋට්ථ්‍යූඌය්යීජ්ග්ට්ජ්ජ්❤❤❤😊😊

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 2 หลายเดือนก่อน

      උය්ෆුජ්හ්ට්ෆුහ්ට්ට්‍යුජ්හ්ග්ටුඉඋට්‍ර්හොඋට්තොඋ😊😊😊😊😊😊😊😊😊😊😊ට්‍යිඋය්ට්‍යුඉඋය්ට්ට්ටූයුය්ටුකුක්❤❤❤❤❤❤ුය්ට්ට්‍යුය්ය්

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 2 หลายเดือนก่อน

      හ්හ්ග්ජ්ජ්හූඔක්‍ය්ට්‍යූයිඔය්ට්😊😊😊😊ත්ජ්ජුකිඌඋඔකුලි😊උජ්කුයුඉ❤❤❤❤හ්ජ්ජ්ග්ක්ජ්‍ය්ය්

  • @chathuripriyadarshani8197
    @chathuripriyadarshani8197 7 หลายเดือนก่อน +7

    ස්වර්ණා තිලක ව දැක්ක ම අපි ටත් සිහි මුර්චා වෙනවා 😊🎁🥰

  • @jankaherath188
    @jankaherath188 ปีที่แล้ว +713

    අම්මෝ ස්වර්ණතිලකගේ ලස්සන දැක්කහම අපිටත් සිහිමූර්ජා වෙනවා😂

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk ปีที่แล้ว +9

    මාරම ලස්සනයි ....නියමයි...animation ....නමෝ බුද්ධාය 🙏🙏🙏❤❤❤

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +21

    ❤❤❤උසස් පෙළට පාඩම් කරන අපිට ගොඩක් වැදගත්

    • @dilrukshi2922
      @dilrukshi2922 ปีที่แล้ว

      Wow wow wow😇😇😇😇👍👍👍👍💟💟💟

  • @jayasenadissanayaka731
    @jayasenadissanayaka731 ปีที่แล้ว +73

    හරිම ලස්සනයි A/l සිංහල විශයට තියන ජිවක කතාවත් දෙන්නකෝ ❤🤗

  • @sajithlakshan8014
    @sajithlakshan8014 ปีที่แล้ว +8

    බොහො පින් නිර්මාණය කල ඔබ සැමට තේරුවන් සරණයි .❤

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +7

    සුපිරි. ස්වර්ණතිලක. ජාතකය
    ඉතාමත්. ලස්සන. ලෙස. 3D. ANIMATION. එකත්. නියමෙටම. හදලා. තියෙනවා
    හරිම. ලස්සනයි ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. MANIKA ❤️❤️

  • @amithfernando1812
    @amithfernando1812 7 หลายเดือนก่อน +14

    ස්වර්ණතිලකාගෙ dance එක මරු 😂😂

  • @Abhimansanthush
    @Abhimansanthush ปีที่แล้ว +20

    රාගය හා සමාන ගින්නක් නැත .🙏❤

  • @danurandi3534
    @danurandi3534 7 หลายเดือนก่อน +5

    යාකෝ හෙලවෙන්න හිටියන්😂😂😂😂❤love.

  • @imayakaumadi
    @imayakaumadi ปีที่แล้ว +15

    අනෙ පුලුවන් නම් නන්ද තෙරුන්ගේ කතා වස්තුව දාන්නකො🥺තව ටික දවසකින් වාර විභහගේ 🥺සිංහල රසාස්වාදය කරන අපිට ඒක ගොඩාක් වටිනවා 🥺

  • @shiranmadushanka3666
    @shiranmadushanka3666 ปีที่แล้ว +14

    අම්මෝ ලස්සන.ඒ කෙල්ලගෙ. ❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +26

    ❤ කියන්න වචන නෑ ලපටි සිනා ❤ලස්සනට කතාව පෙලගස්වලා අපට ලබා දුන්නට ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤තවත් මෙවැනි කතා අපට ඕනේ ❤❤❤❤❤❤

  • @chalaniakarsha2128
    @chalaniakarsha2128 ปีที่แล้ว +18

    අම්මොහ් ස්වර්ණතිලකගෙ ලස්සන ❤️

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +30

    Animation නම් සුපිරි ..කතාව හරිම ලස්සනයි. ඔබලාගේ සියලුම කටයුතු සාර්ථක වේවා !!!තෙරුවන් සරණයි !!!

  • @tharuperera5691
    @tharuperera5691 ปีที่แล้ว +8

    උම්මග්ග ජාතකය දෙන්න.. o/l ළමයින්ටත් වටිවි ගොඩක්.. ඔබට පිං..

  • @r.s.ksilwa7466
    @r.s.ksilwa7466 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි නිර්මාණය.මේ වගේ ලස්සන නිර්මාණ තව තවත් කිරීමට හැකි වේවා.

  • @ashanadithya8008
    @ashanadithya8008 ปีที่แล้ว +8

    සුපරි පරි ඉතිරියි කතාව නම් ඊළග කතාවත් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා...........👍👍👍

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 ปีที่แล้ว +4

    ලස්සන කාටුන් එකක්. ඔබලාගේ හැකියාව තවත් දියුණු වේවා

  • @Enakshi6342
    @Enakshi6342 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි! මේ කතා ගොඩක් ලස්සනයි❤️

  • @user-wb5ht3tf4b
    @user-wb5ht3tf4b 9 หลายเดือนก่อน +7

    හොඳ ආදර්ශයක් මෙවැනි කතාවල ලබා ගන්න පුළුවන්

  • @dulanjaleedilshara6076
    @dulanjaleedilshara6076 ปีที่แล้ว +17

    අනුරුද්ධ කුමාර කතාවයි,ජීවක කතාවයිත් ඉක්මනටම ගෙන්නකෝ🙏

  • @ganganigangani495
    @ganganigangani495 10 หลายเดือนก่อน +29

    මේක හුඟක් වැදගත් A/L වලට සිංහල කරන අපිට..අනුද්ධ කුමාර වස්තුවයි,ජීවක කතා වස්තුවයිත් දෙන්න පුලුවන්ද ඉක්මනින්😊🥺❤

  • @wmkswijesekara
    @wmkswijesekara ปีที่แล้ว +56

    හරිම ලස්සනයි ! ස්වර්ණතිලකාට ඇත්තටම වශී වෙනවා 😊 එයාව සම්පූර්ණයෙන් වැහෙන විදිහට රෙද්ද පෙරෙව්වා නම් ගොඩක් ගැලපෙනවා නේද ?

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +8

      එහෙම රෙදි දැන් නැහැනෙ

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว

      @@sirirathanahimi6411 ලස්සන වැඩක්

    • @leeminhofan1022
      @leeminhofan1022 ปีที่แล้ว +3

      Ethakota eka kathawata galapenne na saddarma rathnawaliye kathawa kiyawala balanna

    • @roshanidunuwila9148
      @roshanidunuwila9148 ปีที่แล้ว +9

      එහෙම වැහුවහම සිහිමූර්ජා වන තරම් ලස්සනක් පේන්නේ කොහොමද.

    • @wmkswijesekara
      @wmkswijesekara ปีที่แล้ว +4

      @@roshanidunuwila9148 සිහිමූර්ඡා වෙන්නේ රූපේ දැක්කම. එකනිසා පාරෙ යනකොට රූපේ නොපෙනෙන්න තමයි වහගෙන යන්න්නේ. නමුත් මේකෙ හිස කොටස විතරයි වහල තියෙන්නේ නමුත් අනික් සෘංගාර කලාප ඔක්කොම එළියේ. ඉතිං එතකොට ලස්සන වුණාට ඒක කතාවට ගැලපෙන්නෙ නෑ.

  • @kaveeshasandakelum3030
    @kaveeshasandakelum3030 9 หลายเดือนก่อน +7

    ස්වර්නතිලකා 😘😍

  • @Shaan0522
    @Shaan0522 ปีที่แล้ว +11

    ගොඩක් වටින විඩියෝ එකක් පුළුවන් නම් අනිත් කතා ටික ත් දාන්න උසස් පෙළ සිංහල වලට තියෙන ලොකු උදව්ව ක් වෙයි ළමයින්ට ❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +6

    හරි ලස්සනයි ලපටි සිනා ❤️❤️❤️❤️❤️👌👌👌👌

  • @mrc47474
    @mrc47474 6 หลายเดือนก่อน +2

    ස්වර්ණතිලකාගෙ dance එකහ් 😂

  • @tharangachamara3756
    @tharangachamara3756 9 หลายเดือนก่อน +4

    මරු ඩබලක්..❤ සුපිරි වැඩක්.❤

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 8 หลายเดือนก่อน +5

    අනො ගොඩ පිං මො කතවස්‍තුව කියල දුනට 💗

  • @sadeepadilhara5221
    @sadeepadilhara5221 5 หลายเดือนก่อน +1

    ❤️🥺තවත් ඔය වගේ වැඩ ඉදිරියටත් කරන්න ...A/L අපිට වටිනවා එකහ්

  • @navodyadeumini369
    @navodyadeumini369 ปีที่แล้ว +6

    ඔයාලගෙ මේ වීඩියෝ ගොඩාක් වටිනව .A/l නිර්දේශ කතාටික ඔක්කෝම දාන්නකෝ🙏❤❤

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ..❤️❤️❤️❤️❤️

  • @shenaljonathan1193
    @shenaljonathan1193 ปีที่แล้ว +5

    Hama sathiyema mewage kathawak one❤❤ harima lassanai❤

  • @ayomanirmali9113
    @ayomanirmali9113 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.ලපටි සිනා චැනල් එක දැක්කේ අද.සබ්ක්‍රයිබ් කළා.ඔක්කොම කතා බලන්න ආස හිතෙනවා.මරු වැඩක්.ජය වේවා.👌👍❤️

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ලස්සන වැඩක් . භාග්‍යවතුන් වහන්සේ ට කියල පාවිච්චි කරන්න ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌸☘️🌹💐🍀🌻🌼🌷

    • @Lapatisina
      @Lapatisina  ปีที่แล้ว +1

      මුල්ම දෙබස සඳහා සරල ගැමි වහර යොදාගෙන ඇත. බොහොම ස්තූතියි ❤🙏

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +2

      @@Lapatisina ලස්සන වචන පුරුදු කරන්න සමාජයට .ජය වේවා තෙරුවන් සරණයි ☘️🌹💐🍀🌻🌼🌷🌸

  • @user-ic8lw7yp8l
    @user-ic8lw7yp8l ปีที่แล้ว +6

    Lassana kathawak. Cartoon walata wada godak hondai. Ikmanin video ekak danna. Thank you good luck.

  • @chamichalafernando6366
    @chamichalafernando6366 ปีที่แล้ว +32

    මාස දෙකකින් අනේ සතිය ගානේ වීඩියෝ එකක් ඕනේ

    • @prabasaman354
      @prabasaman354 ปีที่แล้ว

      ඔව් අනේ

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +8

      පිස්සුද බං මේවා එඩිට් කරලා හදන්න ලේසි නෑ 😒

    • @ilsara
      @ilsara ปีที่แล้ว +4

      මේවා හදන්න ගොඩාක් අමාරුයි සජීවීව හැම දේම හදන්න එපැයි

    • @ddskumara4658
      @ddskumara4658 ปีที่แล้ว

      ikmanin hadanna bane

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +2

    විශිෂ්ට නිර්මාණයක්..👌👌👌
    ජයවේවා!!!!

  • @tharushilakshani6799
    @tharushilakshani6799 ปีที่แล้ว +18

    අැත්තටම හොදට කතාව පෙළ ගස්වා තිබෙනවා❤