ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤
මේ මට්ටමට මේක හදන්න ඒගොල්ලො කොච්චර මහන්සි වෙනවා ඇත්ද.අපිට මේක පොඩි දෙයක් වගේ පෙනුනට මේක හදන්න වෙන මහන්සිය දන්නෙ මේ ගැන දන්න කෙනෙක් විතරයි.good luck fairy world .හැමදාම මේ වගේ වීඩියෝ බලනවා. Thanks you❤️❤️❤️👍👍👍👍
බොහොම ස්තූතියි ..❤️❤️❤️❤️
❤❤❤❤
@@FairyWorldkohomada mehema videos hadanne
මගේ ආසම.කතා මරු 😂😢😢😮😅😊❤
මේව බලනව වගේ ලේසි නෑ හදන්න වෙන මහන්සිය දන්නෙ හදන කෙනාම තමයි. බලන අය ලයික් කරල ශෙයා කරන්න තවත් මේ වගේ නිර්මාණ කරන්න.ජයවේවා අයියේ...සුපිරි
Thank you malli ❤
Ow
අනිවාර්යයෙන්
@@FairyWorld wow👍
@@kanchanaweerakoon398 ok top to i
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ජාතක කථා අමතක වෙලා යන මේ කාලයේ ඇත්තටම ආඩම්බරයි කරන මෙම නිර්මාණ...දිගටම කරන්න...අපි හැමෝම කතා බලනවා... ස්තුතියි...
❤❤
ඔයගොල්ලො උඩටම යන්න❤
❤️❤️❤️
හරිම ලස්සනයි මෙ වගෙ වැඩ ඉදිරියටත් කරගෙන යන්න
බොහොම ස්තූතියි ..
ඇත්තටම මරු ආඩම්බරයි ❤️❤️😁
❤️🙂
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
🙏🙏
අනේ මං මේවාට ඇබ්බැහි වෙලා...... පුලුවන් නම් කතෝලික කතාත් දාන්නකෝ..... ඇත්තටම ලස්සනයි....🩷🩷
බොහොම ස්තූතියි ❤️🙂
❤❤ waw
මන් කතොලිකයෙක්...හරිම ලස්සනයි ...වටිනා වැඩසටහනක්
හරිම ලස්සනයි වැදගත් ආදර්ශමත් කතා හැමදමත් ඕනේ හරිම ලස්සනයි කුස ජාතක කතාව
බොහොම ස්තූතියි .
බොහොම ස්තූතීයී තෙරැවන් සරණයි🙏🙏🙏 .......❤❤❤❤❤❤
❤
අනේ ලබන මාසේ ඕලෙවල් විභාගය .....අපේ සාහිත්‍ය පොතේ පාඩමටත් මේක ලොකු උදව්වක්..... ගොඩක් ස්තුතියි 🙏
Tiyenne
@@FairyWorld😂
@@FairyWorld😢
@@FairyWorldk
හොඳට කරල තියෙනව.මට නම් වටිනව😊
මම නම් ආසයි ජාතක කතාවලට 🤗🤗🤗🤗🤗🤗💖💖💖💖💖💖💖
❤️❤️🙂🙂
හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹
මරු අනේ මේ වගේ ලස්සන කතා තව දෙන්න, thankyou 💜
හරිම ලස්සනයි හැමදාම් මේ දේවල් කරන්න සුබ පතනව 💕💕💕💕💕😘😘😘😘🙏🤟
💕💕💕💕😘😘😘😘😘
මෙම වාගෙ කතා දාලා අපිව සතුටු කරන හැමොටම සම්මා සම්බුදු සරනයි
එ්ක නං ෆිල්ම් එකක් බැලුවා වගේ...😍💞 හරි අාසාවෙන් බැලුවා
🙂❤️
සුපිරි අඩට් ජාතක කාතාව එල👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි 🙂❤️☺️
රසාස්වාදය කරන අපිට ගොඩක් වටිනවා පුලුවන් නම් නන්ද මහරහතන් වහන්සේ ගේ කතා වස්තුවත් දෙන්නකෝ❤😊vedio එක ලස්සනයි.❤
හෙට විබාගෙ රසාස්වාදය කුස ජාතකෙ පාඩම කියොනවට වඩා මෙහෙම බලන එක හොදයි ❤
හරිම ලස්සන කාටූන් එකක්මේ වගේ කාටූන් ගොඩාක් දාන්න අමතක කරන්න එපාඅපි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම..❤️බොහොම ස්තූතියි .
Jaathaka katha Good ❤❤😢😢
අනේ ලස්සන ජාතක කතා මම හරිම අසයි මේ කතා බලන්න ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි !❤️🙏
පුදුම ලස්සනයි ....😍😍😘😘💖💖
සුභ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාට 🙏💗 ගොඩක් ලස්සනයි 💕💕
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ..බොහොම ස්තූතියි 🙏🙏
මාරම ලස්සනයි.... ❤️❤️ මේ පාඩමත් මතක් වුනා...සරලව තේරැම් ගන්න පුලුවන්... ආය ඒක මතක් වුනා......😘😘🥰 බොහොම ස්තූතියි......Fairy world.....
Ane godak lassanai👍✋❤
බොහොම ස්තූතියි ❤🙂
ඇත්ත ta ma ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි වටිනවා
3D mood ලස්සනයි එක වෙනම දෙයක්.ලස්සනයි කතාව ❤️🙏
බොහොම ස්තූතියි
එකත්පසෙක හුන් යසෝදරාවෝ ගෞරව පෙරදැරි ව ඇඳිලි බැඳ නමස්කාර පූර්වකව බුදුරජාණන් වහන්සේට තමන් පැමිණි කාරණය මෙසේ සැළකර සිටියාහ."මහා වීරයන් වහන්ස මා හට කමා කළ මැනවි. මේ මාගේ අවසන් කාලයයි දැන් වයස අවුරුදු 78 කි. මගේ පිහිට මා විසින්ම කර ගන්නා ලදී අන් කළ යුතු දෙයක් නැත.ජාති-ජරා- ව්‍යාධි- මරණාදී දුක් කතරින් එතෙර වූ නිර්වාණ ධාතුව සාක්ෂ්යාත් කළෙමි. ස්වාමිදරුවන් විසින් මා හට දිය යුතු සසර රැකවරණයද ලබා දෙන ලදී.මා විසිනුත් එය පිළිගන්නා ලදී.සියලු බිය දුරු කළෙමි.අභය ලදිමි.අද රාත්‍රී නිවන් නිවන්පුර යෑම මාගේ අදහසයි.සෑම බුද්ධ පතිව්රතාවකම නිවන්පුර යන දිනයේ බුදුන් වෙත පැමිණ සමු ගැනීමත් කමා කර ගැනීමත් ලෝක ධර්මතාවක් බැවින්,ස්වාමි දරුවාණන් වහන්ස,මමද ඔබ වහන්සේ කමා කරවා ගෙන අවසර ලබනු කැමැත්තෙමි.දැන් මම අනන්ත වූ, අප්‍රමාණ වූ අසංඛ්‍ය කල්පයන් සිහි කරමි.එසේ සිහි කරද්දී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ඔබ වහන්සේට සෙවණැල්ලක් මෙන් පතිනියක ව ආ සැටිත් ඔබ වහන්සේගේ පාරමිතා නමැති මහා ලියට යොමු වූ ජල ධහරාවක් සේ අනුබල වූ සැටිත් සිහි කරමි.ලෝකනාථ වූ බුදුරජාණන් වහන්ස, මෙසේ මා ඔබ වහන්සේ සමඟ ම සැරිසරනාතර මොන තරම් පින් රැස් කළෙම් ද? මා විසින් යම් පිනක් රැස් කරනු ලැබුවා නම් ඒ ඔබ වහන්සේ නිසාම,ඔබ වහන්සේ පිණිස ම රැස් කරන ලදී.ඔබ වහන්සේගේ බුදු ඇසට එය මැනවින් පෙනෙනු ඇත.ඒ ගමනේ යම් විටෙක ඔබ වහන්සේට දුකක් අපහසුවක් මා නිසා වූවාද එය සිතා මතා කළ දෙයක් නොව, සසර දෝෂය නිසා සිදු වූවෙකි. එහෙත් ඒ ඉතා අල්ප වශයෙනි.ඔබ වහන්සේගේ දාන පාරමිතාව කුළුගන්වා දීමට ඔබ වහන්සේගේ දිවි ගලවා ගැනීමට මා විඳි දුක් ම සීමා නැත. සමහර විටෙක මාගේ දැඩි බව නිසා ඔබ වහන්සේ වේදනාවට පත්වූ බවද සැබෑය.එ නමුත් ඒ මාගේ දැඩි බව ද ඔබ වහන්සේගේ පාරමිතා පූරණයෙහි ලා උපකාරී වූයේ ම ය.ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රියක කෙරෙහි සුභ වශයෙන් බලා පැවිද්දෙහි කලකිරී සිවුරු හැර යෑමට උත්සාහ ගත් භික්ෂුවක් නිසා දේශනා කළ,අප දෙදෙනා ගේ අතීත භවයක් පිළිබඳ වූ*කුස ජාතකය* ම ඊට කදිම නිදසුනක්නොවේ ද?එදා ඔබ වහන්සේ කුස රජය,මම පබාවතිය වීමි.කුස රජු අතහැර සිය දෙමාපියන් වෙත ගිය ඒ පබාවතිය පිළිබඳ වූ සෙනෙහසින් ඈ සොයා ආ කුස රජු අස්ගාලේ වෙසෙමින්, ඇත්ගාලේ වෙසෙමින්, අස් බෙටි වලින් ඇත් බෙටිවලින් පබාවතියට ගැසූ කල්හි මගුල් පොකුණෙහි සැඟවී සිට "මම කුස වෙමි" යි කියමින් පබාවතියගේ අතින් අල්ලාගත් කල්හිත් පබාවතිය නින්දා අපහාස කළේ දැන දැන නො ව, නොදැන මය.කුස රජු පබාවතිය සොයා සාගල නුවරට වැදගත් බව දැනගත් මොහොතේ පටන් පබාවතිය සුව යහනාවෙක නො සැතපුණාය.ඔහු තමා ගැන විඳින දුක් ගැන සිතමින් කිසිවකුට නොදැනෙන සේ වැලපුණාය.පබාවතිය තමන්ට හිත ඇතිදැයි දැනගැනීම පිණිස වසුන් (ආහාර) කද කර තබාගෙන එමින් හිණි පාමුල වැදහොත් වේලේ,ළයෙහි අත් ගසමින් කඳුළු ධාරා වගුරවමින් ඇය කුස රජු වෙත දිව ආවේ රජුට ඇති සෙනෙහස නිසා ම ය.එදා කුස රජු ගෙනා බොජුන් ඕ අනුභවනො කළාය.ඒ බොජුන් දාසියට දී දාසි භෝජන ම තමා අනුභව කළාය.ස්වාමි ගෞරවය නිසාම කුස රජු ගෙන ආ බොජුන් අනුභවනො කරමින් ඕ ස්ත්‍රී ධර්මය නො බින්දාය.ඉතුරු කොටස 👇reply කොටසේ බලන්න
කුස ජාතකයෙන් යශෝධරා දේවීන් වහන්සේ නිසා අප මහා බෝසතාණන් වහන්සේ පූර්ණය කළ දස පාරමිතා🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏1.පබාවතිය ම පැතුවා වූ කුස රජු තම රාජ්‍ය මෑණියන් හට පවරා දීම දාන පාරමිතාවට අනුබලයක් විය.🌼💐🌷🌸🌹🌺2.පබාවතියගේ පහස ලත් තැන් පටන් ඈ කෙරෙහි ප්‍රේමයෙන් අන්‍ය ස්ත්‍රියක ප්‍රාර්ථනය නොකොට සීලය රක්ෂා කිරීම සීල පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺3.රාජ්‍ය අතහැර දමා යෑම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺4.ඈ නිසා මාලා කර්මාන්තාදී නොයෙක් කර්මාන්ත කිරීම ප්‍රඥා පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺5.සත් වසක් මුළුල්ලෙහි පබාවතියම පතා දැඩි දුක් විඳීම වීර්ය පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺6.පබාවතියගේ රළු වදන් ඉවසමින් ඇය බලෙන් ගෙන යෑමට නොසිතීම ක්ෂාන්ති පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺7."මා නොපතා තොප තොපගේ රටට යවයි" පබාවතියේ කී වේලේ "පුරුෂ වීර්යයක් ඇතොත් තී මාගේ අග මෙහෙසිය කර ගනිමි.තී හැර දමා මම මගේ නුවරට නොයමි"යි කී වචනය සැබෑ කිරීම සත්‍ය පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺8.ඇය ඉදිරියේ එක් වරක් ගැසූ චක්‍රය අධිෂ්ඨාන බලයෙන් පසළොස් පැයක් මුළුල්ලෙහි කරකැවීමට සැලැස්වීම අධිෂ්ඨාන පාරමිතාට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺9.පබාවතිය පැහැරගෙන යෑමට පැමිණි සතුරු රජුන් කෙරෙහි කෝප නොවී ඔවුනට ජීවිත දානයත් ස්ත්‍රී දානයත් ලබා දීම මෛත්‍රී පාරමිතාව ට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺10.සියලු තැන්හි ම අකම්ප්‍යව කටයුතු කොට ජය ගැනීම උපේක්ෂා පාරමිතාවට අනුබලයෙක් විය.🌼💐🌷🌸🌹🌺ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,එදා මාගේ දැඩි බව සත්‍යයක් බවට ද ඔබ වහන්සේට පක්ෂපාතී ව ම විසූ බවට ද ඒ කුස ජාතකය ම නිදසුන් නො වේ ද?එදා පබාවතිය අතින් යම් වරදක් සිදු වූවා නම් කුස රජු පබාවතිය දිනූ වේලේ රජු පාමුල වැතිර කමා කළ බැවින් එය ද එතැනින්ම කෙළවර විය.🌼💐🌷🌸🌹🌺මට තවත් පුවතක් සිහි වෙයි.ස්වාමීනි,සසරැ එක් අවස්ථාවක මම ඔබ වහන්සේට පතිනියක ව උපන්නෙමි.එ දවස දිනක් මම පසේ බුදුවරයෙකුගේ පාත්‍රයට කැවුම් පිදුවෙමි.එයට මා කෙරෙහි දෝෂ වූ මගේ සැමියා ඒ පසේ බුදුරදුන් පසු පස එලවා ගොස් පාත්‍රයට අත දමා එහි වූ කැවුම් පැහැර ගත්තේය.පසේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් මුළුල්ලේ නිරාහාරව සිටි බැවින් සුන් බත් ව එදා පිරිනිවන් පෑමට ඉඩ තිබිණි.ස්වාමීන් කෙරෙහි අනුකම්පායෙන් ම මම උන්වහන්සේට පසු ව ගිතෙල් පිළිගැන්වීමි. එසේ ම මා සැමියාණන්ට ඇසෙන සේ දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට සැමියා ලජ්ජා කරවා,ගත් කැවුම් ආපසු ඔහු ලවා ම පූජා කරවා සිදුවන්නට ගිය ආනන්තරිය කර්මය වළක්වා ගත්තෙන් එදා ඒ කළ දුෂ්ට ප්‍රාර්ථනා වෙත වරද ඇතැයි නොසිතමි"සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
ඔබට බොහොම ස්තූතියි !......❤️🙏🙏🙏🙏 හැමෝටම සම්පූර්න විස්තරයම මේ comment එකෙන් තේරුම්ගන්න පුලුවන්....
@@FairyWorld සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
@@FairyWorld ඔබ ඔක්කොම කියෙව්ව නේද?මේකේ කතාව පැහැදිලි කිරීමේ කටහඬ ඔබේද?
ඔව්...අපි නිර්මාණය කරද්දි මේ වගේ සම්පූර්න විස්තරයම හැදෙන්නෙ නෑනේ...ඒ නිසා ඔයගෙ comment එක ගොඩක් වටිනවා..හැමෝටම වැදගත් වෙනව...ඔව් කටහඩ මගේ..
මාරම ලස්සනයි . ❤️ කියන්න දෙයක් නෑ
කුස.පබා කතා වස්තුව හරිම ලස්සනයි මාගේ බාග්ය්.වත්වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙂❤️🙏
කැපවීම අගය කරනවා..හරිම වටිනවා බලන්න මෙහෙම දේවල් තියන එක ❤
ගොඩක් ස්තුතියි සිoහල රසාස්වාදය කරන දරුවන් ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා ස්තුතියි 🙏🙏🙏
❤️❤️
අන්‍ර්‍ර් ඒක ඇත්ත හෙට විබාගෙ මන් මේක බලනවා හැමදාම වීඩියෝ දාන්න❤❤❤❤❤❤🎉
හරි ලස්සනයි 🌹🌹🌹🌹🌹 ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
Supiri ❤
Thank you❤️🙂
ජනතාව ල්මා ❤❤❤
වල්.හැලි.දාන.වෙලා.මේ.වගේ.දේවල්.හැම.දාම.දාන්න.බුදුසරනයි❤❤
ලස්සන සහ ආදර්ශමත් වීඩියෝ එකක් .මේ වගේ වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා කියා හදවතින්ම ❤️ පාර්තනා කරනවා.. .😊
බොහොම ස්තූතියි සහෝදරයා 🙏🙂❤️
හරිම ලස්සන හඩක්.....❤️❤️
බොහොම ස්තූතියි .🙏🙂
හරිම ලස්සනයි❤අපිට මේ වගේ කතා කාටුන් විදියට ගොඩනගලා තව ඕනේ❤❤❤❤❤
Apa maha lowu thuru budu rajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏
හරිම ලස්සනයි මේ නිර්මාණය උත්සහය කාළය කෙතරම් අගෙයි da.. දිගාසිරි වේවා සියලුම කටයුතු සාර්ථක වේවා.. Anagathe... 💖🙏💐
❤️❤️🙂🙂🙏
Superb🎉
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ලස්සනයි මේ වගේ කත හදනවට ගොඩක් thanks❤❤
Maru marama lassani me katha❤❤❤❤
Pata thawaragana dagala na naluniliyanta wada puduma lassanak me katha,
Harima lassanay ane me wage thawath katha hadanna ❤ mn suba pathanawa 😊
Maru❤❤❤Ma00
❤️🙂❤️
Neyami.godak pen..❤❤❤🎉
Harima hoda wadak karanne 😍
🎉මෙ ලස්සනයි හැබැයි හොඳින් කරන්න්😮😮😮
Bohoma pin
ජැක්සන් ඇන්තනීගෙ කටහඬ ලාවට ඇහෙනවා.. ලස්සනයි නියමයි ජයවේවා
Harima ආදර්ශයක් oya දෙන්නේ .harima hodai iganaganna ayata meka watinawa
හරිම ලස්සන කතාවක් ❤❤❤
බොහොම ස්තූතියි ❤️
@@FairyWorld 😘😘😘😘😘
@@FairyWorld ඔයාලගේ ජාතක කතා හරිම ලස්සනයි 🌹🌹🌹🌹
Lassanai kathava❤❤❤
ගොඩක් වටිනවා.. හරිම ආසාවෙන් බලන්නේ..🙏🙏❤️❤️
බොහොම ස්තූතියි ❤️🙂🙏
Wow
තෙරුවන් සරණයි 🙏🙏
🙏
Aeththatama godak watina katha mewwa kisima terumak neti kata valata vadanm me katha apita godak ආදර්ශමත් katha godak lassanai thawath lassana kathawak onee
Ane Thanzzzzz oyalata ❤💕
මෙ කතාව හුගක් ලස්සනයි 💗💗💗💗💗
හරිම ලස්සනයි ❤️
බොහොම ස්තූතියි 😊❤️
Thank you ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ලස්සන කතාව🙂😍💗
👍😀
බොහොම ස්තූතියි ☺️❤️😊❤️
theruwan Saranay lassnay jathaka kathawa❤ 🙏
❤ධර්ම ධනයක්ම වෙවා සාධු සාධු සාධු 🎉
Madoosha api😎😎😎🎾😎🎾😍😍😍😍🏆
Rasasvadaya karanna kattiyatanam vatinava❤❤❤
G😢
ගොඩක් ලස්සනයි බුදුසරණයි 🌹🌹🌹
බොහොම ස්තූතියි .බුදු සරණයි !
🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම වටිනවා ස්කොලේ යන රසස්වාදය කරන අපි වගේ ලමයිට🥰
මරු
😊😊😊😊😊😊😊
♥♥♥♥♥♥♥
Godak lassanai
තවත් ජාතක කතා දාන කට්ටිය ඉන්නවනේ, ඒ ඔක්කොටම වැඩිය මේ චැනල් එකේ සුපිරී කටහඩවල් තියෙන අය ඉන්නේ, ඒ වගේම වචන සුපිරී congratulation
බොහොම ස්තූතියි ..දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න..❤️🙂
Meka itha lassana nirmanayak
ලස්සන නිර්මාණයක් තවත් ලස්සන නිර්මාණය ඉදිරියට කරගැනීමට ජය❤
පිං සිද්ද වේවා
Gdk lassani ❤
❤ සුපිරි ම
බුදු සරණයි 🙏🙏🙏
niyamay grade 10 padamata meka baluve .super 🎉❤
Thank you ❤️❤️
obata pin
🌺🌺🌺🌺🙏🙏🙏
❤️🙂🙏
උතුම් තෙරුවන් සරණයි පින්වත් සියලුම දෙනාට ගොඩක් ලස්සනයි තව කතා දාන්න ❤🙏
බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි !
😊
චුල්ල පදුම ජාතක කතා වස්තුව ඔනි🎉🎉🎉🎉🎉🎉🎉❤
❤🤜
Harima satutui
මම හරි ම ආසාවෙන් බලන ගමන😊
❤❤❤
මේ මට්ටමට මේක හදන්න ඒගොල්ලො කොච්චර මහන්සි වෙනවා ඇත්ද.අපිට මේක පොඩි දෙයක් වගේ පෙනුනට මේක හදන්න වෙන මහන්සිය දන්නෙ මේ ගැන දන්න කෙනෙක් විතරයි.good luck fairy world .හැමදාම මේ වගේ වීඩියෝ බලනවා. Thanks you❤️❤️❤️👍👍👍👍
බොහොම ස්තූතියි ..❤️❤️❤️❤️
❤❤❤❤
@@FairyWorldkohomada mehema videos hadanne
මගේ ආසම.කතා මරු 😂😢😢😮😅😊❤
මේව බලනව වගේ ලේසි නෑ හදන්න වෙන මහන්සිය දන්නෙ හදන කෙනාම තමයි. බලන අය ලයික් කරල ශෙයා කරන්න තවත් මේ වගේ නිර්මාණ කරන්න.
ජයවේවා අයියේ...සුපිරි
Thank you malli ❤
Ow
අනිවාර්යයෙන්
@@FairyWorld wow👍
@@kanchanaweerakoon398 ok top to i
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
ජාතක කථා අමතක වෙලා යන මේ කාලයේ ඇත්තටම ආඩම්බරයි කරන මෙම නිර්මාණ...දිගටම කරන්න...අපි හැමෝම කතා බලනවා... ස්තුතියි...
❤❤
ඔයගොල්ලො උඩටම යන්න❤
❤️❤️❤️
හරිම ලස්සනයි මෙ වගෙ වැඩ ඉදිරියටත් කරගෙන යන්න
බොහොම ස්තූතියි ..
ඇත්තටම මරු ආඩම්බරයි ❤️❤️😁
❤️🙂
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
🙏🙏
අනේ මං මේවාට ඇබ්බැහි වෙලා...... පුලුවන් නම් කතෝලික කතාත් දාන්නකෝ..... ඇත්තටම ලස්සනයි....🩷🩷
බොහොම ස්තූතියි ❤️🙂
❤❤ waw
මන් කතොලිකයෙක්...හරිම ලස්සනයි ...වටිනා වැඩසටහනක්
බොහොම ස්තූතියි ❤️🙂
හරිම ලස්සනයි වැදගත් ආදර්ශමත් කතා හැමදමත් ඕනේ හරිම ලස්සනයි කුස ජාතක කතාව
බොහොම ස්තූතියි .
බොහොම ස්තූතීයී තෙරැවන් සරණයි🙏🙏🙏 .......❤❤❤❤❤❤
❤
අනේ ලබන මාසේ ඕලෙවල් විභාගය .....අපේ සාහිත්‍ය පොතේ පාඩමටත් මේක ලොකු උදව්වක්..... ගොඩක් ස්තුතියි 🙏
❤️❤️❤️
Tiyenne
@@FairyWorld😂
@@FairyWorld😢
@@FairyWorldk
හොඳට කරල තියෙනව.
මට නම් වටිනව😊
❤️🙂
මම නම් ආසයි ජාතක කතාවලට 🤗🤗🤗🤗🤗🤗💖💖💖💖💖💖💖
❤️❤️🙂🙂
හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹
මරු අනේ මේ වගේ ලස්සන කතා තව දෙන්න, thankyou 💜
❤️🙂
හරිම ලස්සනයි හැමදාම් මේ දේවල් කරන්න සුබ පතනව 💕💕💕💕💕😘😘😘😘🙏🤟
බොහොම ස්තූතියි ❤️🙂
💕💕💕💕😘😘😘😘😘
මෙම වාගෙ කතා දාලා අපිව සතුටු කරන හැමොටම සම්මා සම්බුදු සරනයි
🙏🙏🙏
එ්ක නං ෆිල්ම් එකක් බැලුවා වගේ...😍💞 හරි අාසාවෙන් බැලුවා
🙂❤️
සුපිරි අඩට් ජාතක කාතාව එල👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි 🙂❤️☺️
රසාස්වාදය කරන අපිට ගොඩක් වටිනවා පුලුවන් නම් නන්ද මහරහතන් වහන්සේ ගේ කතා වස්තුවත් දෙන්නකෝ❤😊vedio එක ලස්සනයි.❤
❤️❤️🙂🙂
හෙට විබාගෙ රසාස්වාදය කුස ජාතකෙ පාඩම කියොනවට වඩා මෙහෙම බලන එක හොදයි ❤
හරිම ලස්සන කාටූන් එකක්
මේ වගේ කාටූන් ගොඩාක් දාන්න අමතක කරන්න එපා
අපි බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම..❤️බොහොම ස්තූතියි .
Jaathaka katha Good ❤❤😢😢
අනේ ලස්සන ජාතක කතා මම හරිම අසයි මේ කතා බලන්න ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි !❤️🙏
පුදුම ලස්සනයි ....
😍😍😘😘💖💖
සුභ අලුත් අවුරුද්දක් වේවා සියළුම දෙනාට 🙏💗 ගොඩක් ලස්සනයි 💕💕
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් ..බොහොම ස්තූතියි 🙏🙏
මාරම ලස්සනයි.... ❤️❤️ මේ පාඩමත් මතක් වුනා...සරලව තේරැම් ගන්න පුලුවන්... ආය ඒක මතක් වුනා......😘😘🥰 බොහොම ස්තූතියි......Fairy world.....
❤️🙂
Ane godak lassanai👍✋❤
බොහොම ස්තූතියි ❤🙂
ඇත්ත ta ma ගොඩක් ස්තුතියි ගොඩක් ලස්සනයි වටිනවා
බොහොම ස්තූතියි .
3D mood ලස්සනයි එක වෙනම දෙයක්.ලස්සනයි කතාව ❤️🙏
බොහොම ස්තූතියි
එකත්පසෙක හුන් යසෝදරාවෝ ගෞරව පෙරදැරි ව ඇඳිලි බැඳ නමස්කාර පූර්වකව බුදුරජාණන් වහන්සේට තමන් පැමිණි කාරණය මෙසේ සැළකර සිටියාහ.
"මහා වීරයන් වහන්ස මා හට කමා කළ මැනවි. මේ මාගේ අවසන් කාලයයි දැන් වයස අවුරුදු 78 කි. මගේ පිහිට මා විසින්ම කර ගන්නා ලදී අන් කළ යුතු දෙයක් නැත.
ජාති-ජරා- ව්‍යාධි- මරණාදී දුක් කතරින් එතෙර වූ නිර්වාණ ධාතුව සාක්ෂ්යාත් කළෙමි. ස්වාමිදරුවන් විසින් මා හට දිය යුතු සසර රැකවරණයද ලබා දෙන ලදී.මා විසිනුත් එය පිළිගන්නා ලදී.සියලු බිය දුරු කළෙමි.අභය ලදිමි.අද රාත්‍රී නිවන් නිවන්පුර යෑම මාගේ අදහසයි.
සෑම බුද්ධ පතිව්රතාවකම නිවන්පුර යන දිනයේ බුදුන් වෙත පැමිණ සමු ගැනීමත් කමා කර ගැනීමත් ලෝක ධර්මතාවක් බැවින්,ස්වාමි දරුවාණන් වහන්ස,මමද ඔබ වහන්සේ කමා කරවා ගෙන අවසර ලබනු කැමැත්තෙමි.
දැන් මම අනන්ත වූ, අප්‍රමාණ වූ අසංඛ්‍ය කල්පයන් සිහි කරමි.එසේ සිහි කරද්දී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ඔබ වහන්සේට සෙවණැල්ලක් මෙන් පතිනියක ව ආ සැටිත් ඔබ වහන්සේගේ පාරමිතා නමැති මහා ලියට යොමු වූ ජල ධහරාවක් සේ අනුබල වූ සැටිත් සිහි කරමි.
ලෝකනාථ වූ බුදුරජාණන් වහන්ස, මෙසේ මා ඔබ වහන්සේ සමඟ ම සැරිසරනාතර මොන තරම් පින් රැස් කළෙම් ද? මා විසින් යම් පිනක් රැස් කරනු ලැබුවා නම් ඒ ඔබ වහන්සේ නිසාම,ඔබ වහන්සේ පිණිස ම රැස් කරන ලදී.ඔබ වහන්සේගේ බුදු ඇසට එය මැනවින් පෙනෙනු ඇත.
ඒ ගමනේ යම් විටෙක ඔබ වහන්සේට දුකක් අපහසුවක් මා නිසා වූවාද එය සිතා මතා කළ දෙයක් නොව, සසර දෝෂය නිසා සිදු වූවෙකි. එහෙත් ඒ ඉතා අල්ප වශයෙනි.ඔබ වහන්සේගේ දාන පාරමිතාව කුළුගන්වා දීමට ඔබ වහන්සේගේ දිවි ගලවා ගැනීමට මා විඳි දුක් ම සීමා නැත. සමහර විටෙක මාගේ දැඩි බව නිසා ඔබ වහන්සේ වේදනාවට පත්වූ බවද සැබෑය.
එ නමුත් ඒ මාගේ දැඩි බව ද ඔබ වහන්සේගේ පාරමිතා පූරණයෙහි ලා උපකාරී වූයේ ම ය.
ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රියක කෙරෙහි සුභ වශයෙන් බලා පැවිද්දෙහි කලකිරී සිවුරු හැර යෑමට උත්සාහ ගත් භික්ෂුවක් නිසා දේශනා කළ,අප දෙදෙනා ගේ අතීත භවයක් පිළිබඳ වූ
*කුස ජාතකය* ම ඊට කදිම නිදසුනක්
නොවේ ද?
එදා ඔබ වහන්සේ කුස රජය,මම පබාවතිය වීමි.කුස රජු අතහැර සිය දෙමාපියන් වෙත ගිය ඒ පබාවතිය පිළිබඳ වූ සෙනෙහසින් ඈ සොයා ආ කුස රජු අස්ගාලේ වෙසෙමින්, ඇත්ගාලේ වෙසෙමින්, අස් බෙටි වලින් ඇත් බෙටිවලින් පබාවතියට ගැසූ කල්හි මගුල් පොකුණෙහි සැඟවී සිට "මම කුස වෙමි" යි කියමින් පබාවතියගේ අතින් අල්ලාගත් කල්හිත් පබාවතිය නින්දා අපහාස කළේ දැන දැන නො ව, නොදැන මය.
කුස රජු පබාවතිය සොයා සාගල නුවරට වැදගත් බව දැනගත් මොහොතේ පටන් පබාවතිය සුව යහනාවෙක නො සැතපුණාය.ඔහු තමා ගැන විඳින දුක් ගැන සිතමින් කිසිවකුට නොදැනෙන සේ වැලපුණාය.පබාවතිය තමන්ට හිත ඇතිදැයි දැනගැනීම පිණිස වසුන් (ආහාර) කද කර තබාගෙන එමින් හිණි පාමුල වැදහොත් වේලේ,ළයෙහි අත් ගසමින් කඳුළු ධාරා වගුරවමින් ඇය කුස රජු වෙත දිව ආවේ රජුට ඇති සෙනෙහස
නිසා ම ය.
එදා කුස රජු ගෙනා බොජුන් ඕ අනුභව
නො කළාය.
ඒ බොජුන් දාසියට දී දාසි භෝජන ම තමා අනුභව කළාය.
ස්වාමි ගෞරවය නිසාම කුස රජු ගෙන ආ බොජුන් අනුභව
නො කරමින් ඕ ස්ත්‍රී ධර්මය නො බින්දාය.
ඉතුරු කොටස 👇reply කොටසේ බලන්න
කුස ජාතකයෙන් යශෝධරා දේවීන් වහන්සේ නිසා අප මහා බෝසතාණන් වහන්සේ පූර්ණය කළ දස පාරමිතා🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
1.පබාවතිය ම පැතුවා වූ කුස රජු තම රාජ්‍ය මෑණියන් හට පවරා දීම දාන පාරමිතාවට අනුබලයක් විය.
🌼💐🌷🌸🌹🌺
2.පබාවතියගේ පහස ලත් තැන් පටන් ඈ කෙරෙහි ප්‍රේමයෙන් අන්‍ය ස්ත්‍රියක ප්‍රාර්ථනය නොකොට සීලය රක්ෂා කිරීම සීල පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
3.රාජ්‍ය අතහැර දමා යෑම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
4.ඈ නිසා මාලා කර්මාන්තාදී නොයෙක් කර්මාන්ත කිරීම ප්‍රඥා පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
5.සත් වසක් මුළුල්ලෙහි පබාවතියම පතා දැඩි දුක් විඳීම වීර්ය පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
6.පබාවතියගේ රළු වදන් ඉවසමින් ඇය බලෙන් ගෙන යෑමට නොසිතීම ක්ෂාන්ති පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
7."මා නොපතා තොප තොපගේ රටට යවයි" පබාවතියේ කී වේලේ "පුරුෂ වීර්යයක් ඇතොත් තී මාගේ අග මෙහෙසිය කර ගනිමි.තී හැර දමා මම මගේ නුවරට නොයමි"යි කී වචනය සැබෑ කිරීම සත්‍ය පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
8.ඇය ඉදිරියේ එක් වරක් ගැසූ චක්‍රය අධිෂ්ඨාන බලයෙන් පසළොස් පැයක් මුළුල්ලෙහි කරකැවීමට සැලැස්වීම අධිෂ්ඨාන පාරමිතාට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
9.පබාවතිය පැහැරගෙන යෑමට පැමිණි සතුරු රජුන් කෙරෙහි කෝප නොවී ඔවුනට ජීවිත දානයත් ස්ත්‍රී දානයත් ලබා දීම මෛත්‍රී පාරමිතාව ට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
10.සියලු තැන්හි ම අකම්ප්‍යව කටයුතු කොට ජය ගැනීම උපේක්ෂා පාරමිතාවට අනුබලයෙක් විය.
🌼💐🌷🌸🌹🌺
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,එදා මාගේ දැඩි බව සත්‍යයක් බවට ද ඔබ වහන්සේට පක්ෂපාතී ව ම විසූ බවට ද ඒ කුස ජාතකය ම නිදසුන් නො වේ ද?
එදා පබාවතිය අතින් යම් වරදක් සිදු වූවා නම්
කුස රජු පබාවතිය දිනූ වේලේ රජු පාමුල වැතිර කමා කළ බැවින් එය ද එතැනින්ම කෙළවර විය.
🌼💐🌷🌸🌹🌺
මට තවත් පුවතක් සිහි වෙයි.ස්වාමීනි,සසරැ එක් අවස්ථාවක මම ඔබ වහන්සේට පතිනියක ව උපන්නෙමි.එ දවස දිනක් මම පසේ බුදුවරයෙකුගේ පාත්‍රයට කැවුම් පිදුවෙමි.එයට මා කෙරෙහි දෝෂ වූ මගේ සැමියා ඒ පසේ බුදුරදුන් පසු පස එලවා ගොස් පාත්‍රයට අත දමා එහි වූ කැවුම් පැහැර ගත්තේය.
පසේ බුදුරජාණන් වහන්සේ සත් දිනක් මුළුල්ලේ නිරාහාරව සිටි බැවින් සුන් බත් ව එදා පිරිනිවන් පෑමට ඉඩ තිබිණි.
ස්වාමීන් කෙරෙහි අනුකම්පායෙන් ම මම උන්වහන්සේට පසු ව ගිතෙල් පිළිගැන්වීමි. එසේ ම මා සැමියාණන්ට ඇසෙන සේ දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට සැමියා ලජ්ජා කරවා,ගත් කැවුම් ආපසු ඔහු ලවා ම පූජා කරවා සිදුවන්නට ගිය ආනන්තරිය කර්මය වළක්වා ගත්තෙන් එදා ඒ කළ දුෂ්ට ප්‍රාර්ථනා වෙත වරද ඇතැයි නොසිතමි"
සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
ඔබට බොහොම ස්තූතියි !......❤️🙏🙏🙏🙏 හැමෝටම සම්පූර්න විස්තරයම මේ comment එකෙන් තේරුම්ගන්න පුලුවන්....
@@FairyWorld සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
@@FairyWorld ඔබ ඔක්කොම කියෙව්ව නේද?
මේකේ කතාව පැහැදිලි කිරීමේ කටහඬ ඔබේද?
ඔව්...අපි නිර්මාණය කරද්දි මේ වගේ සම්පූර්න විස්තරයම හැදෙන්නෙ නෑනේ...ඒ නිසා ඔයගෙ comment එක ගොඩක් වටිනවා..හැමෝටම වැදගත් වෙනව...ඔව් කටහඩ මගේ..
මාරම ලස්සනයි . ❤️ කියන්න දෙයක් නෑ
බොහොම ස්තූතියි ❤️🙂
කුස.පබා කතා වස්තුව හරිම ලස්සනයි මාගේ බාග්ය්.වත්වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙂❤️🙏
කැපවීම අගය කරනවා..හරිම වටිනවා බලන්න මෙහෙම දේවල් තියන එක ❤
බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි සිoහල රසාස්වාදය කරන දරුවන් ට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා ස්තුතියි 🙏🙏🙏
❤️❤️
අන්‍ර්‍ර් ඒක ඇත්ත හෙට විබාගෙ මන් මේක බලනවා හැමදාම වීඩියෝ දාන්න❤❤❤❤❤❤🎉
හරි ලස්සනයි 🌹🌹🌹🌹🌹 ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰
බොහොම ස්තූතියි ..
Supiri ❤
Thank you❤️🙂
ජනතාව ල්මා ❤❤❤
වල්.හැලි.දාන.වෙලා.මේ.වගේ.දේවල්.හැම.දාම.දාන්න.බුදුසරනයි❤❤
ලස්සන සහ ආදර්ශමත් වීඩියෝ එකක් .මේ වගේ වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා කියා හදවතින්ම ❤️ පාර්තනා කරනවා.. .😊
බොහොම ස්තූතියි සහෝදරයා 🙏🙂❤️
හරිම ලස්සන හඩක්.....❤️❤️
බොහොම ස්තූතියි .🙏🙂
හරිම ලස්සනයි❤අපිට මේ වගේ කතා කාටුන් විදියට ගොඩනගලා තව ඕනේ❤❤❤❤❤
Apa maha lowu thuru budu rajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏
හරිම ලස්සනයි මේ නිර්මාණය උත්සහය කාළය කෙතරම් අගෙයි da.. දිගාසිරි වේවා සියලුම කටයුතු සාර්ථක වේවා.. Anagathe... 💖🙏💐
❤️❤️🙂🙂🙏
Superb🎉
❤️❤️
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏
ලස්සනයි මේ වගේ කත හදනවට ගොඩක් thanks❤❤
බොහොම ස්තූතියි ❤️🙂
Maru marama lassani me katha❤❤❤❤
බොහොම ස්තූතියි ❤️🙂
Pata thawaragana dagala na naluniliyanta wada puduma lassanak me katha,
Harima lassanay ane me wage thawath katha hadanna ❤ mn suba pathanawa 😊
බොහොම ස්තූතියි
Maru❤❤❤
Ma00
❤️🙂❤️
Neyami.godak pen..❤❤❤🎉
Harima hoda wadak karanne 😍
🙏🙏
🎉මෙ ලස්සනයි හැබැයි හොඳින් කරන්න්😮😮😮
❤️🙂
Bohoma pin
🙏🙏
ජැක්සන් ඇන්තනීගෙ කටහඬ ලාවට ඇහෙනවා.. ලස්සනයි නියමයි ජයවේවා
Harima ආදර්ශයක් oya දෙන්නේ .harima hodai iganaganna ayata meka watinawa
❤❤
හරිම ලස්සන කතාවක් ❤❤❤
බොහොම ස්තූතියි ❤️
@@FairyWorld 😘😘😘😘😘
@@FairyWorld ඔයාලගේ ජාතක කතා හරිම ලස්සනයි 🌹🌹🌹🌹
@@FairyWorld ඔයාලගේ ජාතක කතා හරිම ලස්සනයි 🌹🌹🌹🌹
Lassanai kathava❤❤❤
බොහොම ස්තූතියි ❤️🙂
ගොඩක් වටිනවා.. හරිම ආසාවෙන් බලන්නේ..🙏🙏❤️❤️
බොහොම ස්තූතියි ❤️🙂🙏
Wow
❤️🙂
තෙරුවන් සරණයි 🙏🙏
🙏
Aeththatama godak watina katha mewwa kisima terumak neti kata valata vadanm me katha apita godak ආදර්ශමත් katha godak lassanai thawath lassana kathawak onee
❤️🙂
Ane Thanzzzzz oyalata ❤💕
🙂❤️
මෙ කතාව හුගක් ලස්සනයි 💗💗💗💗💗
බොහොම ස්තූතියි ..
හරිම ලස්සනයි ❤️
බොහොම ස්තූතියි 😊❤️
Thank you ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
ලස්සන කතාව🙂😍💗
බොහොම ස්තූතියි ❤️🙂
👍😀
බොහොම ස්තූතියි ☺️❤️😊❤️
theruwan Saranay lassnay jathaka kathawa❤ 🙏
❤ධර්ම ධනයක්ම වෙවා සාධු සාධු සාධු 🎉
🙏
Madoosha api
😎😎😎🎾😎🎾😍😍😍😍🏆