ලපටි සිනා - පදමානවක ජාතකය | Lapati Sina - Padamanawaka Jathakaya | 3D Animated Short Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @LapatiSina
    @LapatiSina  ปีที่แล้ว +432

    හැමෝටම රිප්ලයි කරන්න බැරිවුනාට ඔයාලගේ සෑම කමෙන්ට් එකක්ම කියවනවා හොඳද...හැමෝටම බොහෝමත්ම ස්තූතියි ප්‍රතිචාර වලට ❤ තෙරුවන් සරණයි 🙏

    • @roshanidunuwila9148
      @roshanidunuwila9148 ปีที่แล้ว +24

      ඒක අපි දන්නවා තෙරුවන් සරණයි 😍😘❤️❤️

    • @chandimaweerasighe875
      @chandimaweerasighe875 ปีที่แล้ว +9

      Ane lassanai ❤❤❤

    • @shashika-kq1hv
      @shashika-kq1hv ปีที่แล้ว +11

      වෙසමුනි රජතුමා කියන්නේ සතරවරම් දෙවියගෙන් වයිශ්‍රවන දෙවියන්ට ඒ නිසා ඒ ඒ දෙවියන් ගැන හොයලා බලලම චරිත ටිකේ හැඩහුරුව හදන්න ඇත්තටම සුපිරි වැඩක් මේක,ගොඩක් පිං බුදුසරණයි

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox ปีที่แล้ว +1

      Uujhgkofx❤❤❤❤❤❤❤❤❤kkugmugddi

    • @HiruniKaveesha-yu8pm
      @HiruniKaveesha-yu8pm ปีที่แล้ว +5

      🎉

  • @ManjulaSamarajeewa-pi2rh
    @ManjulaSamarajeewa-pi2rh ปีที่แล้ว +53

    මෙපමන ලස්සනට සිත් ඇද ගන්නා සුළු ලෙසින් ජාතක කතා ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් සතුටුයි. පොඩි ළමයින්ට ගොඩක් වටිනවා. තව තවත් බොහෝ ජාතක කතා නැරඹීමට අපි බලාපොරොත්තු වෙනවා. සාර්ථකව තව තවත් ඉදිරිපත් කිරීම් කිරීමට තුනුරුවන්ගේ පිහිට ලැබේවායි පතමු.

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි ..බලන්න ටෙලි නාට්‍ය වගේද ලොකු පොඩි හැමෝටම හොඳයි ..ත්‍රාසය, භය , සිනාව මේ හැම දෙයක්ම ගොඩක් පින් . මේ වගේ ජාතක කතා හැමෝටම බලන්න පුළුවන් . ලස්සන කතා වස්තුවක් 🙏🙏🙏

  • @NadishaDilhani-s4t
    @NadishaDilhani-s4t ปีที่แล้ว +61

    අපේ පවුල සමග එක්ව මෙම කතා බලනවා. බබාලා දෙන්නා හරිම කැමතියි. ඉක්මනට තව කතාව ක් ඕනී. සුබ පතනව ලපටි සිනා...

  • @Hansaer231
    @Hansaer231 ปีที่แล้ว +461

    පොඩි කාලේ ජාතක කතා ආසවෙන් ඇහුවා , කියෙව්වා තාමත් ලමා මානසිකත්වයෙන් මට මිදෙන්න බෑ😅 මේක බලන ගොඩක් දෙනා 20ත් පැනපු අය... අපි හැමෝම ආස ප්‍රශ්න නැති Vibe වලට 🥺❤

    • @zzzar
      @zzzar ปีที่แล้ว +18

      ඒකනම් ඇත්ත... පොඩි කාලෙ ටීවි එකේ ගිය කතාත් මේ වගේ... ඒත් තාමත් ආසයි මේවා බලන්න❤ මන් 99😂

    • @Rishivithanaghe
      @Rishivithanaghe ปีที่แล้ว +6

      මමත්

    • @Hansaer231
      @Hansaer231 ปีที่แล้ว +3

      @@zzzar Respect 😎❤😁

    • @Hansaer231
      @Hansaer231 ปีที่แล้ว +2

      @@Rishivithanaghe 😁❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Man 95😂

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi1738 ปีที่แล้ว +67

    කතාවට අවශ්‍ය රූප සැකසීම, පසුබිම් කතාව, චිත්‍ර සහ අධ්‍යක්ෂණය අති විශිෂ්ඨයි. මෙවැනි ජාතක කතා අසා නොමැති අයටත් දැනගැනීමට සැලැස්වීමත් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමත් අගය කරනවා. තවත් විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට ඔබ කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මම පුාර්ථනා කරනවා.

  • @amashaoshadi1626
    @amashaoshadi1626 ปีที่แล้ว +103

    යක්ෂ ඩාන්ස් 😂❤ හරිම ලස්සනයි කතාව

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +7

      බොහොම ස්තූතියි❤

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම ปีที่แล้ว +93

    හඩකැවීම් ශිල්පීන් සුපිරිමයි.. රටට සම්පතක්❤

  • @punsaramahanama8332
    @punsaramahanama8332 ปีที่แล้ว +28

    ඉතා වටිනා... නිර්මාණයක්...අපි පොඩි කාලෙ අත්වින්දෙ නැති මෙවැනි නිර්මාණ අද කාලෙ දරුවන්ට දකින්නට ලැබීම ඉතා වටිනා අවස්ථාවක්.... අද අවු 32ක් වෙන මමත් අවු 4ක් වෙන මගේ දරුවත් මෙම නිර්මාණ අත්විදිනව...❤ ඉදිරියට තව තවත් හොදින් මෙමෙ නිර්මාණ සිදුකිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනව...🎉🙏
    හඬ කැවීම , 3D quality ය ඉතා හොඳයි... කතාව පෙල ගැස්ම ඉතා අනර්ඝයි...👉🙏

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +27

    අනර්ථය වෙනුවෙන් නිර්මාණය කරන නිර්මාණ දසදහස් ගණනකට වඩා මෙය ගොඩක් වටිනවා...ඔබ කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙනවාමයි. අපේ සුභ පැතුම්

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +48

    මේව හදන්න වෙන මහන්සිය දන්නෙ හදන අයම තමයි. ගොඩක් මහන්සි වෙලා තියනව හරිම ලස්සනයි...

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි❤

    • @danukaprabath5732
      @danukaprabath5732 ปีที่แล้ว

      ​@@LapatiSina❤

  • @kelumlasantha3477
    @kelumlasantha3477 ปีที่แล้ว +40

    *බලන්න පැය 5ඇතුත M1 වෙන්නත් ලගයි. කාමමිච්චාචාරය...මුසාවාදය..හා..බොරු දිව්රීම්..කොච්චර බයානකද කියා මේ ජාතක කතාව ආදර්ශයක් කරන් හෝ වටහා ගන්නෝ මහා පින්වතුන්. මේ අමිල වූ ජාතක කතා අප හදට මනා කලාමත්වකව ලං කරන ඔබලාට ගොඩාක් පින්!*

    • @Guhndagtgjukk
      @Guhndagtgjukk ปีที่แล้ว

      😂Koo

    • @SsChamara-c3t
      @SsChamara-c3t 9 หลายเดือนก่อน

      ජය වේවා,,,

    • @chamindajayalath6289
      @chamindajayalath6289 9 หลายเดือนก่อน +1

      අපේ රටේත් හොරු බව දැනත් රජුට ගල් නොගසා චන්දෙ දෙයි.

    • @lahirueranga1960
      @lahirueranga1960 8 หลายเดือนก่อน

      😂🎉😮🎉​@@SsChamara-c3t

    • @lahirueranga1960
      @lahirueranga1960 8 หลายเดือนก่อน

      ​@Beh386jsට්ඩ්ගෙගෙහ්ම් 😊,😊😊x,,😊ංංංංංංංංස්ස්ස්ඩ්ෆ්හ්හ්‍යෙ😅😢😂😮😢😢😢

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +51

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @Roshan-2xman
    @Roshan-2xman ปีที่แล้ว +124

    ඉස්කෝලේ යනකොට නැටුම් කරපු යක්ෂනියක් මරු මරු....😂😂😂

    • @roshanidunuwila9148
      @roshanidunuwila9148 ปีที่แล้ว +8

      ඇයි ගිය ආත්මේ රජ දේවියක් නේ. ඉස්කෝලේ නැටුම් ඉගෙන ගන්න අය නටයි ඔච්චර ලස්සනට😁

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +6

      මාර ලස්සන dance performance එකක්නෙ යක්ෂණියගේ

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว +5

      ටික් ටොක් කරපු යක්ෂණියක්😂

    • @nelumkaushalya7019
      @nelumkaushalya7019 ปีที่แล้ว

      ​@@විමානප්රේතයා😂💔

    • @AnuraNanayakkarajayawardhaneli
      @AnuraNanayakkarajayawardhaneli ปีที่แล้ว +1

      නැටුමට පසුබිම් සංගීතය...තූ ජීසුබඩී හේ මස්ත මස්ත..😂😂ලස්සනයි...❤❤

  • @avishkayasara6187
    @avishkayasara6187 ปีที่แล้ว +11

    ඇත්ත ආදරේට, තමන්ගෙ ස්වාමියාට බොරු කිව්ව වැරදි කාමසේවනයේ අනාචාරයේ හැසිරැන,ඒකට පල විපාක හැටියට යක්ෂ ආත්මයක් ලැබුව,ඒ ආත්මෙ තමන්ට දාව ඉපදුන දරැවගෙන් වත් හරි ආදරයක් රැකවරණයක් ලැබුනෙ නෑ දාල ගියා....කර්මය විසදුන ලස්සන,මගේ අමාමෑණී ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mr.s9424
    @mr.s9424 ปีที่แล้ว +27

    7:59 ඩාන්ස් එක මරු 😂
    තථාගත ගෞතමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏මාගේ ජීවිතයට තුනුරුවනට පූජා වේවා 🙏

  • @erangaayya9622
    @erangaayya9622 ปีที่แล้ว +13

    අපි විනාඩි ගානකින් බැලුවට, ඔයාලට ඒක හදන්න සෑහෙන කාලයක් යනවනෙ. රූප හදලා ඇනිමේෂන් දාලා හඩ කවලා ගන්න එක ලේසි වැඩක් නෙවි. ඒ වගේම බලන කෙනා හිතන කෝනෙන් හදන්නත් එපැයි. ඒ සේරම එකතු කරලා නිර්මාණයක් එනකන් බලන් ඉන්නෙ. ලස්සනයි වෙනදා වගේම. දුව මොන්ටි‍සෝරි. ඒ වගේම මමයි නෝනයි පවා ආසාවෙන් බලන්නෙ. තව තව ලස්සන නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @chanikamadurangi1089
    @chanikamadurangi1089 7 หลายเดือนก่อน +7

    යස්සනිගේ ඩාන්ස් එකනේ 😍❤️. ජාතක කතාව අහලා තියෙනවා. විරුඳු කියන විදිහට . කතවා කියලාවත් තියෙනවා . කතාව ඒ විදිහට අලුත් විදිහකින් ලස්සනයි ❤️

  • @mallikashanthi168
    @mallikashanthi168 ปีที่แล้ว +61

    මෙවැනි අගනා දුර්ලභ ජාතික කතා සොයාගෙන ඉතා චමත්කාර ලෙස තිුමාන රුපවලට ජිවය කවා නිර්මාණ කර තිරයේ දර්ශනය 🎙️කරණ අපුරුවට මාගේ පුණාමය!!.

    • @dumithprasadika-gj4em
      @dumithprasadika-gj4em ปีที่แล้ว +2

      Mevani Agana jatha hadan shkthiya dahirya labeb😍😍🥰

    • @RawanaMayadunna-pz9ny
      @RawanaMayadunna-pz9ny ปีที่แล้ว +1

      ඇත්තෙම්ම සුපිරි වැඩ්ඩෝ,,😂❤❤❤

  • @AnushaLakmali-gy3xq
    @AnushaLakmali-gy3xq ปีที่แล้ว +13

    මම මේ හැම ජාතක කතාවක්ම බැලුවා හරිම ලස්සනයි ඔයාලගෙ මේ නිර්මාණ තවත් මෙවැනි ජාතක කතා නිර්මාණ ය කරන්න ශක්තිය දයිරිය ලැබේවා...❤❤🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ජාතක කතාව අපේ මිනිස්සු ඕන් නැති දේවල් බහුභූත video වලට නං ලයික් මැසේජ් ඕනතරම් දානවා මේ වගේ හොඳ දේවල් වලට ලයික් මැසේජ් දාන්නේ නෑ බලන්නෙත් නෑනේ කුණුහරප වීඩියෝ එකක් දැම්මනම් ලයික් කෝටියයි මැසේජ් කෝටියයි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤

  • @vihangafernando1111
    @vihangafernando1111 ปีที่แล้ว +27

    මාසෙකට විතර පස්සේ 🥺මේ වැඩකටයුතු කිරීමට දායක වෙන සියලු දෙනාටම ගොඩක් පින් ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයි

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux ปีที่แล้ว +20

    ගොඩාක් ස්තූතියි මං මේ ජාතකය අහල නෑ කලින් ඒත් මතක් උනේ ගින්දරී චිත්‍රපට වගේ කියලා.තවත් මේ වගේ ජාතක කතා දාන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @AnushaSanjeevani-pl6rz
    @AnushaSanjeevani-pl6rz 6 หลายเดือนก่อน +4

    හැම ගෑනියෙක් ම ඔහොම නැහැ අවංකව තමන්ගෙ සැමියා දරුපැටව් එක්ක ඉන්නවා ඒත් හැමදාම ඔක්කොටම පෙනුනෙ ගෑනු වැරදි කියලා.පිරිම් කොයිතරම් වැරදි කලත් අසරණ ගෑනුත් ඉන්නවා මේ ජාතක කතාව ඇත්තටම වටිනව අද කාලෙ වැරදි කරන ඔක්කොටම 🙏🙏🙏

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +42

    ලස්සනයි හරිම වටිනවා මෙ ඉපැරැණි පොත් වහන්සේලා තුළ තියන ධර්ම කතා එළියට ගන්නවට .🙏🙏🙏🙏🙏

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk ปีที่แล้ว +118

    අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @CartoonLoverGirl009
    @CartoonLoverGirl009 ปีที่แล้ว +40

    @ළපටිසිනා channel එක ගොඩක්ම තෝරගන්නේ වැඩිය අහලා නැති ජාතක කතා... එ්කත් එ් හදන කතා අායෙ සුපිරියටම හදනවා...❤❤ Keep it up! 👍🏻🤩

  • @roshanvijesuriya3101
    @roshanvijesuriya3101 29 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි .ලපටි සිනා එකෙන් තමා හොදම ලස්සන ජාතක කතා බලන්නෙ.තවත් 550 අපිට ඔයාලගෙන් බලන්න ඕන.තෙරුවන් සරනයි ඔයාලට

  • @ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර

    ඉතාම අගනා නිර්මාණයක්. මෙතෙක් මේ චැනලය හරහා ඉදිරිපත් කර අැති කතා අතුරෙන් කැපී පෙනෙන නිර්මාණයක්. අද සමාජයේ වටිනාකමක් නැති හිස් දේවල් සමාජ මාධ්‍ය තුළින් හරි හරියට සංසරණය වෙනවා. නමුත් මෙවැනි වටිනා අාදර්ශමත් බෝසත් කතා ගැන. ධර්මය පිළිබඳව, එ් හා සම්බන්ධ වන පිරිස හරි අඩුයි. ඉතිං ඉදිරියේදීත් ජීවිතයට හරවත් දෙයක් ලබා ගැනීමට ජාතක කතා මෙවැනි රූපරාමු තුළින් ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෙෙර්යය ලැබේවා. මේ උතුම් කුසල බලයේ මහිමයෙන් මේ හා සම්බන්ධ වූ සැමට මේ භවයේ දී හෝ ඉක්මන් භවයකදී උතුම් නිර්වාණාවබෝධය ලැබේවා...! තෙරුවන් සරණයි...!4

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 8 วันที่ผ่านมา +2

    ගොඩාක් ලස්සනයී..නිර්මාණාත්මක හැකියාව ඉතාමත් විශිෂ්ටයි❤️

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි. ගොඩාක් වටිනවා මේ වගේ දේවල් කරන එක. බුදු සරණයි

  • @nipundilshabn794
    @nipundilshabn794 ปีที่แล้ว +38

    අම්මො මාසෙකටත් පස්සෙ ඔයාගෙ ජාතක කාතානම් මරු ❤❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +12

    ❤ ලස්සනයි ජාතක කතාව ගොඩක් ලස්සනයි තව මෙවැනි ජාතක කතා අපට ගේන්න ❤❤❤❤❤❤❤❤❤

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤

  • @gatetoon6390
    @gatetoon6390 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තව ජාතක කතාවක් දෙන්නකෝ මම ආසයි ජාතක කතා වලට ඔයාල හොදට කරගෙන යනවා ගුඩ් ලක්

  • @renukagunawardana8335
    @renukagunawardana8335 8 หลายเดือนก่อน +4

    කවුරු වුණත් හොඳ වැඩක් කරන්නේ ජාතක කතා එළි දක්වන එක ගොඩක් හොඳයි🙏🙏🙏

  • @gayanpradeepbandarasenavir7012
    @gayanpradeepbandarasenavir7012 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ලොකු පොඩි හැමෝටම වැදගත් මෙවැනි කතා ලබාදෙනවාට ස්තූතියි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි❤

  • @dayangakalahara9307
    @dayangakalahara9307 ปีที่แล้ว +58

    මෝන අම්මාටත් එ දරු ⁣ දුක එකයි😢😢😢

  • @yasiruvismini
    @yasiruvismini 8 หลายเดือนก่อน +3

    Randomly ටික්ටොක් එකේ දැකලා තමා ආවේ. ලොකු potential එකක් තියෙන team එකක්. පදමානවක ජාතක කතාවෙන් පටන් අරගත්තා.. ඔක්කොම බලනකම් ඉවසිල්ලක් නෑ.. All the best guys!! 🔥

  • @isharasmarasinghe
    @isharasmarasinghe ปีที่แล้ว +37

    ඉතාමත් වටින ජාතක කතාවක් මම හදවතින්ම සුභ පතනවා තවත් මේ වැනි වටිනා ජාතක කතා නිර්මාණය කරන්න හැකියාව ලැබෙන්න කියලා තෙරුවන් සරණයි .!!! 🙏❤

    • @Lily23277
      @Lily23277 11 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹😍

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +20

    අති විශිෂ්ඨයි .මෙ යහපත් කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏🙏🙏

  • @doubleyellowflow
    @doubleyellowflow ปีที่แล้ว +5

    හරිම ලස්සනට animation Videos හදනවා
    හැම video ‌එකක්ම ආසාවෙන් බලනවා
    යක්ෂණී ගෙන නැටුම තමයි නැටුම

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny ปีที่แล้ว +2

    සුපර්බ් වීඩියෝ නිපැයුමක්,ලස්සනයි ජයමවේවා ,තෙරුවන් සරණයි ඔයාල ඔක්කෝටම,,,!!!.

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +6

    හරි ම ලස්සනයි කතා ව මෙවෙනි කතා ඉදිරියට ටත් නිර්මාණ ය කරන්න ..යක්ශනි ගෙ ඩාන්ස් එක
    ලස්සනයි 🎶🎶 ....හඩ කැව්ම හරි ලස්සනයි ❤❤

  • @SAHANSATHSARA-o8d
    @SAHANSATHSARA-o8d 11 หลายเดือนก่อน +12

    යක්ශනීගෙ ඩාන්ස් එක තමා නියම 😂❤

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +18

    3D එකනම් සුපිරියක් තව ඔනී 😍

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +9

    මාරම වැඩක් මෙක සුපිරි මචංලා . 🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි❤

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +2

      @@LapatiSina අපිත් හරිම කැමතියි මෙ ධර්මය පැතිරෙනවාට . කොරියාවෙ සිට 🙏🙏🙏🙏🙏😍☸️

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      @@singha4758 සතුටයි❤ මමත් අවුරුදු 5ක් හිටියා කොරියන් වල. එහෙදි තමයි 3d ඇනිමේෂන් ඉගෙන ගත්තේ.

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@LapatiSina 🙏🙏🙏🙏

  • @QueenAnula99
    @QueenAnula99 ปีที่แล้ว +15

    කියන්න දෙයක් නම් නෑ animation නම් සුපිරියී..

  • @sandalekhakumari-re2mh
    @sandalekhakumari-re2mh ปีที่แล้ว +11

    යකින්නක් උවත් එය මව් සෙනෙහසම තමයි ලොවෙහි සැබෑම පිවිතුරු 😢😢😢😢

  • @DanushikaSilva
    @DanushikaSilva 11 หลายเดือนก่อน +8

    අනේ එයා යක්ශනියක් වුනත් දරු සෙනෙහස දැනෙන අම්මා කෙනෙක් 🥺❤️

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 ปีที่แล้ว +16

    යන්න එපා යන්න එපා රත්තරන් පුතේ . පපුව පැලෙයි නුඹ ගියොතින් රත්තරන් පුතේ වේදනාව වේදනාව දරනු බැහැ පුතේ. ගගින් එතෙරවී මෙතෙරට එන්න මගෙ පුතේ.

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il ปีที่แล้ว +6

    ජාතක කතා ගැන වීඩියෝ තව ඕනෙ.දරුවොන්ට ගොඩාක් වටිනවා..ALL THE BEST..

  • @sanjurasangi5521
    @sanjurasangi5521 ปีที่แล้ว +7

    ළපටි සිනා චැනල් එකේ ක්තා හරිම තාත්විකයි එකක් ඉවර උනාම තව එකක් එනකන් බලන් ඉන්නෙ. හැමෝගෙම හැකියාවන් තවත් දියුණු වේවා❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      @@sanjurasangi5521 Hi 🌹🌹🌹

  • @madushankapriyankara9954
    @madushankapriyankara9954 ปีที่แล้ว +12

    අම්මො පට්ට ඩාන්ස් එක බ්න් 😂😂😂

  • @nilunilu6155
    @nilunilu6155 ปีที่แล้ว +5

    නියමයි කතාව හරිම අසාවෙන් බැලුව ඇත්තටම ලස්සනයි ගොඩක් ❤️❤️

  • @nirushachathuranga1197
    @nirushachathuranga1197 ปีที่แล้ว +8

    මෙ කතාව හරිම ලස්සනයි ඒ වගේම මේ කතාව වැදගත් ❤❤🤗🤗

  • @jagathkumara7847
    @jagathkumara7847 ปีที่แล้ว +6

    අලුත් එකක් එනකන් බලන් හිටියේ .. ආව වෙලාවෙ ඉදන් බැලුව. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..

  • @psadhu2038
    @psadhu2038 ปีที่แล้ว +9

    ලස්සනට වැඩ සටහන කරනව..සුබපැතුම් ❤❤❤❤❤❤ බුදුසරණයි

  • @chandimapriyadarshani7024
    @chandimapriyadarshani7024 ปีที่แล้ว +3

    Aththtm harima lassnyi anee aswen baluwe ❤😍

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @BlackCateditz994
    @BlackCateditz994 ปีที่แล้ว +84

    යක්ශනියක් උනත් අම්ම කෙනෙක් 😢❤️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 ปีที่แล้ว +8

    විශ්වාදිපති මහාකාරුණික මුණිදුන් අමාමෑණී ලොව්තුරා මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @RanganaSooriyabandara-lx9hp
    @RanganaSooriyabandara-lx9hp ปีที่แล้ว +19

    ඩාන්ස් එක mocap නේද සෑහෙන්න වියදම් වෙන වැඩක්. සතුටුයි ඔයාලා ටික ටික දියුනුවෙනවා දකිද්දී. ජය⁣වේවා!

  • @RuchiniMadushani-ff1pg
    @RuchiniMadushani-ff1pg ปีที่แล้ว +29

    මම නම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ මේවට තව ඕන...❤

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 ปีที่แล้ว +3

    හරිම ලස්සනට කතාව ඉදිරිපත් කරලා තියනවා ඉස්තුති... ♥️

  • @kaveeshafernando7162
    @kaveeshafernando7162 ปีที่แล้ว +4

    විශිෂ්ට නිර්මාණයක්❤..දිගටම මෙවැනි නිර්මාණ කිරිමට හැකියාව ලැබේවා!🫡

  • @Omesha-j8d
    @Omesha-j8d ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.තවත් එකක් ඉක්මනින් දාන්න❤

  • @LakshanPerera.
    @LakshanPerera. ปีที่แล้ว +5

    පට්ට Animation ටික...තාත්විකයි සුපිරියටම

  • @CutyyyBae-pj8je
    @CutyyyBae-pj8je ปีที่แล้ว +16

    අඩෝ අඩෝ 🙂😂 මොනා උනත් ලස්සනට නටනවා

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว +7

    Meka නම් සුපිරිම වැඩක්. හරිම තාත්වික ව ඉදිරිපත් කරන ව. මම අදමයි බැලුවේ. නියමෙටම චරිත වලට හඬ kawala තියෙනවා. ලංකාවේ මෙච්චර දේවල් කරන අය ඉන්නවද.....??හරිම ලස්සනයි. හොඳටම හොඳයි. ජය pathanawa.
    වෙහෙස උන හැමෝටම මේ ධර්ම දානය...උතුම් නිවන් අවබෝධ ය පිණිස ම වේවා.

  • @Ruucartoon
    @Ruucartoon ปีที่แล้ว +12

    ❤ හරිම ලස්සනයි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි❤

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 ปีที่แล้ว +8

    අප මාහා බෝසතානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏

  • @SampathHettiarachchi-ij9zl
    @SampathHettiarachchi-ij9zl ปีที่แล้ว +25

    අපේ තත්තා පොඩි කාලෙ කියලා දුන්න කතාවක් එත් බලාන ඉන්න කොට නං යක් අම්මා ගැන දුක හිතුනා අද මනුස්ස අම්මලා දරුවො විසි කරලා යන කලෙ මෙ යක් අම්මා දරු දුකින් පපුව පැලිලා මැරුනා යක්ෂ ආත්මය උතුම් බුදු ගුණ බලයෙන් සුව පත් වෙවා

    • @RashmiManjula
      @RashmiManjula ปีที่แล้ว

      P
      P
      Pp

    • @sureshru5403
      @sureshru5403 ปีที่แล้ว +2

      ඇත්තටම ඔබ මේ කතාව අද ඊයෙ උනා වගේ සිතුවා විය හැකිය ......ඒකයි ඔබ යක්ෂ ආත්මය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්නෙ ....මේ ජාතක කතාවක් ....ඇත්තටම ඇය සුවපත් වෙලා ඉවරයි ....මම ඉගෙන ගෙන තියෙන විදිහට ......මේ යක්ෂනිය වෙලා ඉපදිලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි ....පෙර ආත්මයක මහාමායා දේවිය ....පියා සුද්දෝදන ‍‍රජු

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 10 หลายเดือนก่อน

      😂😂

  • @LahiruPrashad-l5y
    @LahiruPrashad-l5y ปีที่แล้ว +2

    ලස්සනයි ඔක්කොටම හොද අත්දැකීම් ඇති ලස්සන කතාවක්.. ❤️❤️❤️

  • @madushankapriyankara9954
    @madushankapriyankara9954 ปีที่แล้ว +12

    හිනාවෙලා බඩත් රිදෙනවා😂😂😂

  • @DhulanjaniDhulanjani
    @DhulanjaniDhulanjani ปีที่แล้ว +2

    Mama hari asawen beluwa harima ලස්සනයි 🏩🌋🦄🏞️🏝️😀🗻🏖️️🏔️🗺️

  • @sachinikoshila5633
    @sachinikoshila5633 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි, කතාවක් දානකන් බලන් හිටියෙ

  • @dilininadeeshani9818
    @dilininadeeshani9818 ปีที่แล้ว +2

    Kathava nam godak lassani.❤❤❤meka aththama loku pinak🙏

  • @SachinthaLakshan-cc3si
    @SachinthaLakshan-cc3si ปีที่แล้ว +9

    හරිම ලස්සනයි එවගේ ම හැගීම් බරයි මැද හ රිය දිටිකක් ඇඩුනා එත් බලන්න ආස හිතන කතාවක් බුදුසරණයි! සාදු! සාදු! සාදු!🌹❤️😍

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 11 หลายเดือนก่อน +1

    ඔයාලගෙ හඩකැවීම් ගැන නම් කියන්න වචන නැ ගොඩක් හොඳයි ❤ මං පුදුම ආසාවකින් බලන්නෙ...හැමදාම මේ වගේ ලස්සන කතා දාන්න ජයවේවා🙏

  • @chamathekanayaka8684
    @chamathekanayaka8684 ปีที่แล้ว +7

    Dance eka maru😂❤

  • @ThesharaBandara
    @ThesharaBandara 10 หลายเดือนก่อน +2

    ඒ අම්මගෙ ආදරෙ🥺♥වේදනාව...යක්ශනියක් උනත් ඒ හැගීම්❤️හරිම ලස්සන නිශ්පාදනයක්❤️

  • @sadeeshroshana3191
    @sadeeshroshana3191 ปีที่แล้ว +5

    ඔයාලගේ channel එක හරිම වටිනවා. මේ වගේ channel එකක් පොඩි ලොකු හැමෝටම වටිනවා. සුපිරිම සුපිරි.

  • @SmilingElephant-xk8ki
    @SmilingElephant-xk8ki ปีที่แล้ว +2

    Harimalassanai kathawa. Hodatama thiynawa. Manahala thiyanakathawe , padamanawaka කුමාරයා horuallala lokubprasadayakata awa . Eyage prasiddiyadaraganna bariwa , rajakama peheragaikiyla rajuta kiyala purohitha karawapu wedak thama horakama. Kale dennma. Keewoth rajuma nasai nokeewoth missubma nasai kiyala කුමාරයා wyangarthayen keewa horakama kala kena. Mama danna kathawe nam.

  • @maheshsuranga4455
    @maheshsuranga4455 ปีที่แล้ว +9

    පොඩි කාලෙ බුදුසරණ පත්තරේ තිබුන පන්සිය පනස් ජාතක කතා හරිම ආසාවෙන් කියවලා තියෙනවා මේ විදියට රූප රාමු සමග ජාතක කතා අහන්න දකින්න ලැබීම හරිම සතුටුයි පින් සිදුවේවා🙏🙏🙏

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe ปีที่แล้ว +2

    ලස්සනයි thawa ekak ikmanata oniii🎉🎉🎉🎉🎉

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +16

    අම්මෝ යක්සනීගේ ඩාන්ස් එක..😂 ලස්සන වැඩක්..ජය..❤❤

    • @sarathupasens9899
      @sarathupasens9899 ปีที่แล้ว

      Hs❤pkslyh k❤k😢🎉😂kdjf😅chfhෆෘකය🎉ක❤තය😢😂න්‍යන්‍ර

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි❤

  • @KaumadiDhanushaka
    @KaumadiDhanushaka 11 หลายเดือนก่อน +2

    මෙච්චර ලොකු මමත් මෙ කතා හරි ආසාවෙන් බලනවා..... එච්චර හොද යි..... 😊😊😊😊😊😊😊😊😅

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි .! දිනෙන් දින දියුණු වේවා .! මෙවන් නිර්මාණ කීරිමට ශෛක්තිය ධෛර්යය ලැබේවා .! සියලු යහපත සැලසේවා . 💞🙏🙏🙏💞

  • @PlayAS-S5
    @PlayAS-S5 10 หลายเดือนก่อน +4

    යක්ශ ඩාන්ස් එක නම් මරු😂😂❤

    • @historywithsm1814
      @historywithsm1814 10 หลายเดือนก่อน

      😂 mamath eka thamai kynna awe. Saraa saraa song eka

  • @gameworld1992
    @gameworld1992 ปีที่แล้ว +4

    ලස්සනට හදලා tiyenawa vidio eka 🤙

  • @kavishvarajayasekara1339
    @kavishvarajayasekara1339 10 หลายเดือนก่อน +1

    මේ වැඩ ටික මරූ මචං . තොරනක් බලං ඉන්නවා වගේ ෆීලිං එකක් එන්නෙ. දිගටම මේ අපේ පැරණී සාහිත්‍යයේ එන කතාන්දර මේවගේ ශොෂල් ෆ්ලැට්ෆොර්ම් එකට ගේන එක මරූ වැඩක් ❤️ දිගටම වීඩියෝස් හදලා දාන්න . අපි බලනවා 🎉🎉❤ජය වේවා!!

  • @technologyforyou6047
    @technologyforyou6047 ปีที่แล้ว +3

    Well done! The satisfaction of doing your best is a great reward. And so are raises! Good luck and god bless all of involvement.

  • @kidszone1743
    @kidszone1743 9 หลายเดือนก่อน +1

    හරිම වටිනවා. ගොඩක් පිං.. තෙරුවන්සරණයි .. සැම සිත් ධර්ම යෙන් සැනසේවා.

  • @nuwanjvn5124
    @nuwanjvn5124 ปีที่แล้ว +10

    යක්ෂනීගේ ඩාන්ස් එක තමයි සුපිරි 🤭

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි ගොඩක් පින් ධර්මය බෙදනවට...

  • @erandasampath931
    @erandasampath931 10 หลายเดือนก่อน +4

    යක්ශනී ගෙ ඩාන්ස් එක දහ පාරකට වඩා බැලුවේ මන් විතරද 😊😊😊

  • @erangiharshani2586
    @erangiharshani2586 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි ❤.මේ වගේ ජාතක කතා තවත් ගේන්න ❤

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා ปีที่แล้ว +10

    අද කාලෙ ටික් ටොක් වල ගොන් ඩාන්ස් දදා වැළලෙන්නෙ ඉස්සර මේ වගේ පිරිමි ගුහා වල හිරකරන් නටපු යක්ෂණියො තමා අනිවාර්යයෙන්😂

  • @sltechnicboy1
    @sltechnicboy1 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි මං මේ ජාතකය අහල නෑ කලින් ඒත් මතක් උනේ ගින්දරී චිත්‍රපට වගේ කියලා.තවත් මේ වගේ ජාතක කතා දාන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි 🤭🤫🤣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💘💝💖💗💓💞💕💟❣💔❤‍🔥😿❤‍🩹❤🧡💛💚💙💜🤎🖤🤍💀☠👽👻🙏🙏🙏🙏

  • @sameerarathnayake9208
    @sameerarathnayake9208 ปีที่แล้ว +3

    ❤ supiri well done. Excellent job

  • @ktkaru8131
    @ktkaru8131 10 หลายเดือนก่อน +2

    Saďu saďu sadu maga namaskaraya wawa mama kathawa asa sathutu una❤