Lapati Sina - Chulla Paduma Jathakaya | ලපටි සිනා - චුල්ල පදුම ජාතකය | 3D Animated Short Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Facebook- / lapatisinalk
    #cartoon #sinhala #animation

ความคิดเห็น • 645

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda ปีที่แล้ว +10

    මේ වගෙ වටිනා වීඩියෝ ලබාදී කරන ධර්ම දානය වෙනුවෙන් ඔබට බොහොම පින්...🎉

  • @priyantharathnadivakara3288
    @priyantharathnadivakara3288 ปีที่แล้ว +54

    ඔබගේ නිර්මාන ඉතා සුවිශේෂයි. භාෂා විලාසය භාෂාව හැසිරවීම මනරම් අයුරින් සිදුකර ඇති නිසා කුඩා දරුවන් පවා ඉතා කැමැත්තෙන් මේ ජාතක කතා නැරඹීම සිදු කරයි . මේ රූප ජීවමානයි. දැකීමට ඉතා ප්‍රියමනාපයි . එක් ජාතක කතාවක් ඉතා විශාල වාර ගණනක් නරඹන්නෙ කැමැත්තෙන් . චුල්ල ධනුද්දර, අපණ්ණක, සඳ කිඳුරු, චුල්ල පදුම, ජාතක කතා සුවිශේෂී නිර්මාණ. තව තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට ඔබට හැකි වේවා! තෙරුවන් සරණයි.!!!

  • @cartooncloud6759
    @cartooncloud6759 ปีที่แล้ว +88

    එහෙන් මෙහන් tiktok video කෑලි ටිකක් අමුණලා යන්තන් music එකක් ඔබගෙන youtube channel කරන අය අතර මේ වගේ 3D animation කරන සුපිරි content creators ලා ලංකාවේ ඉන්නවා කියන එකත් ඇත්තටම සතුටුයි. ඉස්සරහටම යමු.
    ලපටි සිනා වැඩක් කියන්නේ සුපිරි වැඩක්ම තමා.

  • @nimeshmadhushan4001
    @nimeshmadhushan4001 ปีที่แล้ว +6

    සුපිරියටම තියෙනවා ......මේ යූටුයුබ් චැනල් එකත් ගොඩක් ප්‍රමෝට් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ......දිනෙන් දින....ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙනවා....

  • @mallikashanthi168
    @mallikashanthi168 ปีที่แล้ว +509

    බුදු රජාණන් වහන්සේගේ පෙර බවයන් වර්ථමානයේ ජිවමානව දර්ශණය කරණ මේ විශිෂ්ඨ නිර්මාණ ඉදිපත් කරන්න තව තව ශක්තිය ලැබේවා!!!..

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +29

      බොහොම ස්තූතියි ❤️🙏

    • @hjssrilanka
      @hjssrilanka ปีที่แล้ว +5

      සා සුපිරි

    • @supundarshana3601
      @supundarshana3601 ปีที่แล้ว +4

    • @oshithasenuka
      @oshithasenuka ปีที่แล้ว +2

      c vv

    • @ruwanpriyadarshana2580
      @ruwanpriyadarshana2580 ปีที่แล้ว +2

      😅​@@LapatiSina 😅😮frm
      😅L.n
      ....😮 .mnnb.😅😮හ්න්බ්ව්.............😅

  • @lalani3374
    @lalani3374 ปีที่แล้ว +6

    මං පොඩිකාලේ ඉදන්ම හරිම ආසයි මේ කතා අහන්න දැන් ඒවා ඇත්තටම මගෙ ඇස් ඉදිරියේම වෙනවා වගේ හැගෙනවා .. ලොව්තුරා බුදු රජානන් වහන්සේගේ කතාවස්තු තව තවත් ඉදිරිපත් කරන්න ඔබලාට ශක්තිය අහිර්‍ය ලැබේවා ...

  • @myp832
    @myp832 ปีที่แล้ว +45

    බුදුරජාණන් වහන්සේ හැම ආත්මෙම පැතුවේ ය⁣සෝදරා දේවියනේ . 🙏🙏🙏

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +2

      නියත විවරණ ගන්නට පෙර ආත්මයකයි සසර ගමන කොච්චර දීර්ඝයිද

    • @followcleaopatrawithruwani6390
      @followcleaopatrawithruwani6390 ปีที่แล้ว

      මෙ යසෝදරා devi nemei

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน +1

      ඒකනේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 8 หลายเดือนก่อน +1

      මටත් ඕක හිතුනා එහෙම කොහොමද වෙන්නෙ 🤧

    • @ChalaniChaminda
      @ChalaniChaminda 8 หลายเดือนก่อน +1

      Ekane

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 ปีที่แล้ว +12

    පට්ට වැඩක්නේ... අද දැක්කේ... ❤️❤️ හිරිගඩුත් පිපුන.. පට්ටයි මචෝ

    • @ranjithsovis7481
      @ranjithsovis7481 ปีที่แล้ว +1

      Yes I am janithri you

    • @ranjithsovis7481
      @ranjithsovis7481 ปีที่แล้ว +1

      Yes I am janithri you are not filtered into a good time 😌🤠😂😉🙂☺️😊 with the following URL Adobe systems incorporated you no longer available because I love the group is prohibited and vanorsat the group is a great weekend as 🎂🎂🥳🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂👌🎂😃🎂🎂👌🎂

  • @vikumtharu6610
    @vikumtharu6610 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි මගේ දරුවන් ඉතා ආසාවෙන් මේ කතා නරඹනවා. ස්තූති !!

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි! ❤️🙏

  • @WasanthiThakshila-up9rr
    @WasanthiThakshila-up9rr ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන යි.ඒ වගේම ගොඩක් පිං.තෙරුවන් සරණයි

  • @Puranahatan
    @Puranahatan ปีที่แล้ว +42

    සුපිරි වැඩ්ඩෙක් මෙවැනි කථා වස්තූන් හදලා ඒ වගේ නියම හඩ පාලනේ කරනවට ඉන්දියාවේ 2:50 කාටුන් වගේ නෙමේ නියමයි.Cartoon එකක් කියලා අමතක උනා බලාගෙන යද්දී සුපිරි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ❤️🙏

    • @Dinu_sha..25
      @Dinu_sha..25 10 หลายเดือนก่อน

      2.50 කියන කොටස පෙන්නන්න ටයිම් එක මේ විදියට කරන්නෙ කොහොමද ...පොඩ්ඩක් කියලා දෙන්නකො

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 7 หลายเดือนก่อน

      ​@@Dinu_sha..252:00 දෙකයි ඩොට් 2යි බින්දු 2යි ටයිප් කරන්න

  • @nishadisandarekha8004
    @nishadisandarekha8004 ปีที่แล้ว +59

    කතාව අවසානයේ හැමදාමත් ඇසට කදුලු එක් කිරීමට තරම් ඔබේ නිර්මාණ විශිෂ්ඨයි...ජාතක කතා සියලු බෞද්ධයන් ඉගෙන ගත යුතුය....ලෝකයේ කොතෙකුත් කතා නිර්මාණ තිබුනත් බෝසත් කතා කොතරම් නම් ශ්‍රෙෂ්ඨ ද...?බුදුරදුන් තිබේවා අප මහා බෝසතුන් ගැන හිත පැහැදවීම අප්‍රමාණ පිනකි.....ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහි කිරීමේ ශක්තිය ලැබේවා ....තෙරුවන් සරණයි ....නමෝ බුද්ධාය ...!

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️🙏

    • @binara5420
      @binara5420 ปีที่แล้ว +1

      Hi

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 11 หลายเดือนก่อน +6

    මෙවන් විඩියෝ දාලා ගොඩක් පිං සිද්ධ කර ගන්නවා ඔයාලාට තෙරැවන් සරණයි මේ ජාතක කතා අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @thisaththisath1014
    @thisaththisath1014 หลายเดือนก่อน +3

    මේ වගේ ගුණමකු ස්ත්‍රීන් අද කාලේ බහුල යි මේ සමාජේ. තමන්ගේ අවංක කම රකිමින් තම සැමියාම පතා ආදරය කරන ස්ත්‍රීන් අද සමාජේ ඉන්නේ ඉතාම අතලොස්සක්. ඉතිං ඒගොල්ලෝ තමයි මේ සංසාර ගමනෙන් එතෙර වෙන්නේ 🙏🙏😊😊

  • @arunasampath19
    @arunasampath19 ปีที่แล้ว +7

    පුදුමාකාර ලස්සන කතා වස්තු නිර්මාණකරනයට දායක වු ඔබලාට ගොඩාක් පිං අයිති වෙිවා!

  • @multivideo1234
    @multivideo1234 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවෙ. ❤❤❤❤❤🙏🙏🙏

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +96

    අනේ ඡන්ද කින්නර කතාවෙන් පස්සේ කොච්චර කල් බලන් හිටියා ද 🙏😭😭😭😭😭😭😭😭මේ කතා නම් amazing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත්.මොකද බලපූ ගමන් මතක හිටිනවා. ❤️

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +14

      චන්ද කින්නරට පස්සේ චුල්ල ධනුද්දර ජාතකය කරා ඒකත් බලන්න ❤️🙏

    • @shashii871
      @shashii871 ปีที่แล้ว +6

      @@LapatiSina ඔක්කොම බලනවා ❤️❤️❤️❤️❤️

    • @nipundilshabn794
      @nipundilshabn794 ปีที่แล้ว +3

      Ou ne

    • @sewwandikalakmali7495
      @sewwandikalakmali7495 ปีที่แล้ว

      අම්මෝ ඔව්

    • @DmRanjithdisanaykaRanjit-yr9ki
      @DmRanjithdisanaykaRanjit-yr9ki ปีที่แล้ว +1

      DmRahGehDifsanKa

  • @sansala768
    @sansala768 ปีที่แล้ว +13

    පද්ම කුමරයායි කුමාරිකාවයි හරිම ලස්සනයි .❤️ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා

  • @asankasandaruwan557
    @asankasandaruwan557 ปีที่แล้ว +106

    නිර්මාණයට දායක වූ හැමදෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +45

    මේ කතාව අහලා තිබුනා මිසක් දැකලා තිබුනේ නෑ.බොහොම ස්තූතියි...
    වර්තමානයටත් මෙම කතා ආදර්ශයක් තමන්ට කොච්චර ආදරේ කරන සැමියෙක් හිටියත් හොර මිනිස්සු තියාගෙන උන්ට මිනිහා හම්බ කරපු දේ දෙන වෛශ්‍යා ගෑනු කොච්චර ඉන්නවද අපේ රටේ 😒

    • @dilumvidura3822
      @dilumvidura3822 11 หลายเดือนก่อน

      💩💩💩💩💩💩💩

    • @piumimadu6924
      @piumimadu6924 11 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත පොඩි කාලෙ මගෙ අත්තම්මා මේ කතාව මට කියල දුන්නා ඒත් දැක්කෙ අද😢

  • @shiromigunathilaka7741
    @shiromigunathilaka7741 10 หลายเดือนก่อน +11

    බුදුරජාණන් වහන්සේගේ කතා මම අහන්න කැමතියි. පදුම කුමරු ලෙස ඉපදුණු අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඔබට තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm ปีที่แล้ว +20

    ❤❤❤ මේ කාලෙ මේ කතා ආදර්ශයට ගත්තනම් ... දැන් කාලේ පශ්න නැහැ ... කතාව හරිම ලස්සනයි ... 🙂🖤

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 ปีที่แล้ว +29

    ඔබගේ නිර්මාණ අතිවිශිෂ්ට තත්වයේ පවතිනවා.ඊළඟ කතාව නැරඹීමට අපි නොවිසිල්ලෙන් බලා සිටිනවා.මා පෙර ඔබගේ අවධානය යොමු කළ පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ද ඉදිරියේ දී කතා නිර්මාණයවේ යයි අපේක්ෂාවෙන් පසු වෙනවා ඔබට ජය.මෙම කර්තව්‍යය අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න.විශිෂ්ටයි🎀♥️🎈💐💐👍🙏

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️🙏

  • @n.t.dpriyangikanishanthi1738
    @n.t.dpriyangikanishanthi1738 ปีที่แล้ว +14

    අද කතාවත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්. Animation සුපිරි.

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️🙏

  • @GAYAN_HAD
    @GAYAN_HAD ปีที่แล้ว +22

    ජාතක කතා රූප වලින් දැකල තිබුනට ඇත්තටම ජාතක කතාවක් රසවින්දනාත්මක විදිහට දැක්කෙ මෙී චැනල් එකෙන්..
    මෙී නිර්මාණවලට දායකවූ සියළුමදෙනාට ජයවේවා ❤

  • @mr.denuwan498
    @mr.denuwan498 ปีที่แล้ว +11

    හරිම ලස්සන ජනකතාව. ❤❤❤❤❤ Thanks

  • @chanumax2872
    @chanumax2872 ปีที่แล้ว +4

    සුපිරිම වැඩක් ආ 3D ඩිසයින් හොඳටම තියෙනව ගොඩක් පිං ඔයාලට ❤❤❤🙏🙏🙏

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 ปีที่แล้ว +5

    ජය වේවා.තව ඕන මේ වගේ ලස්සන ජාතක කතා.තෙරුවන් සරණයි

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +2

    ඉතා අනර්ඝයි බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +7

    හැම ජාතක කතාවක් ම දාන්න උත්සාහ කරන්න කියලා ඉල්ලනවා... ඒ වගේම බුදු සමයේ සිද්දි ( ආලවක දමනය, නාලාගිරි දමනය, දුෂ්කර ක්‍රියා සමය, රහතන් වහන්සේලාගේ කතා පුවත් වගේ දේවල් ) හදලා වීඩියෝ විදියට දානවා නම් බලන අයට ගොඩක් දැනුමක් වින්දනයක් සහ ජීවිතය ට යමක් ගන්න හැකිවෙනවා වගේම චැනල් එක තව දියුණු කරගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා.... ❤🙏

  • @SlNinja-tp8fd
    @SlNinja-tp8fd 29 วันที่ผ่านมา +2

    Thawa thawath darma danayaka Dimata sakthiya dairya lebewa!

  • @tharakachaminda7153
    @tharakachaminda7153 ปีที่แล้ว +6

    මෙලොව රහක් නැති vedio දාන මේ කාලේ ඔයා මේ කරන්නේ ගොඩක් වටිනදෙයක්.

  • @a.h.gallage367
    @a.h.gallage367 ปีที่แล้ว +24

    පදුම කුමාරයාට හිතන්න තිබුනා මැයගේ කට ගාව ලපයක් තියෙනවා කියලාවත් 😁
    නිර්මාණය නම් බොහෝ අගෙයි 😊

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @a.h.gallage367
      @a.h.gallage367 ปีที่แล้ว

      @@Wish472 මොකද කෙල්ලෙ

  • @nipundilshabn794
    @nipundilshabn794 ปีที่แล้ว +4

    මරු අඩ්ඩට් මරු සුපිරි ආසාවෙන් බලන්නෙ ඔයගෙ ජාතක කාතාවක් විතරඊ

  • @දමයන්තිඒකනායක
    @දමයන්තිඒකනායක ปีที่แล้ว +22

    අහම්බෙන් හරි මේ වගේ කතාව බලන්න ලැබුනේ මගේ පිනකට කියලා මම හිතනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට

    • @PurnimMadubashini
      @PurnimMadubashini ปีที่แล้ว +1

      Dkrftsge♥️🍓😮🎉❤❤❤❤❤❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +48

    මම ඉස්කෝලේ 11 වසරෙදි චුල්ල පදුම කුමාරයාට රඟපාලා තියෙනවා.ඒ අතීතයත් මතක් උනා.ඉතාමත් අනර්ඝ විදියට නිර්මාණය කරලා තියෙනවා.බොහොම ස්තූතියි ඔබට 🥰

    • @Sumeada
      @Sumeada ปีที่แล้ว +4

      බුදුන් වවිනාසකරමාරාන්තික

    • @Sumeada
      @Sumeada ปีที่แล้ว +4

      ♥️♥️♥️♥️😪😪🙏🙏🙏🙏

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +2

      @@Sumeada 🙏

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 ปีที่แล้ว +2

      @@Sumeada පැහැදිලි කරන්න

    • @sakunthalalekamge7104
      @sakunthalalekamge7104 ปีที่แล้ว +3

      මොකක්ද චරිතෙ රගපෑව

  • @maleeshamadushani3144
    @maleeshamadushani3144 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි. තවත් කතාවක් ඉක්මනින්ම දාන්න අනේ ❤️❤️

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +4

      දෙන්නම් ❤️🙏

    • @maleeshamadushani3144
      @maleeshamadushani3144 ปีที่แล้ว +4

      @@LapatiSina තැන්කූ 😘😘❤️❤️❤️❤️❤️❤️

  • @VeenaAup
    @VeenaAup ปีที่แล้ว +3

    Ane හරිම ලස්සනයි ❤❤❤ oba හැම සියලුම දෙනාටම sammaa sambudu saranai 🙏🙏🙏

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว +4

    ඔබලාට ගොඩාක් පින්..අපට මේ වගේ ජාතක කථා ඉදිරිපත් කරන එකට .

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +19

    බොහොම වැදගත් කතාවක් මගේ තථාගත වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ තවත් එක් ජාතක කතාවක් අදත් මේ වගේ ගෑනු ලෝකෙ ඕන තරම් ඉන්නවා විශ්වාස කරන්න බැරි ජාතියක් ගෑනු මේ කතාව කොච්චර ආදර්ශමත් වෛර කරපු යන්ටත් මෛත්‍රිය කර මගේ බෝසතාණන් වහන්සේ ඔයාලට ගොඩක් පින්

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️🙏

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 ปีที่แล้ว +1

      Mis chinchige weda hapo

  • @ruwananuruddha898
    @ruwananuruddha898 ปีที่แล้ว +9

    එක එක විකාර වීඩියෝ හද හදයූටියුබ් දානවට වඩා මේ වගේ අපේ බුදු හාමුදුරුවන් ගෙ පෙර භගේ පෙර භවයන්හි කතා ත්‍රිමාණ රූප ගේන එක සුපිරියටම අගයනව

  • @lakmuthumadhu8825
    @lakmuthumadhu8825 ปีที่แล้ว +2

    මේ ඔයාලා කරන්නේ ධර්ම දානය මය පිංකමක්. නිර්වාණය මේ මග ඔබ‍ට හේතු වේවා

  • @roshanidunuwila9148
    @roshanidunuwila9148 ปีที่แล้ว +38

    අර්ථය වැඩිහිටියන්ට සුදුසු කතාවක් වුනත් පොඩිඅයටත් රසවිඳිය හැකි ලෙස නිර්මාණය කර තිබීම හරිම අපූරුයි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @BuddhistStudiesAcademy
    @BuddhistStudiesAcademy ปีที่แล้ว +3

    හරිම ලස්සනයි. තව තවත් මේකටයුත්ත සපලවේවා.....තෙරුවන් සරනයි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. තෙරුවන් සරනයි ❤️🙏

  • @ruvi1279
    @ruvi1279 ปีที่แล้ว +2

    සාදු සාදු ..බුද්ධාලම්භන ප්‍රීතියට පත් වන අයුරින් මෙය නිර්මනය කල ඔබ සැමට පිං අත් වේවා..නිදුක් වෙවා.නිරෝගී වේවා..චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා

  • @PrageeDunuke
    @PrageeDunuke ปีที่แล้ว +7

    ගොඩක් වටින නිර්මානයක්. බුද්ධ චරිත කතා ඇසුරින් නිර්මානය උනු අනර්ග නිර්මානයක්. සැබෑම චරිත ලෙසටම විශිෂ්ට ලෙස නිර්මාණය කරල තියනවා. ඉතාම ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. මෙයට සහ සම්බන්ද වූ සැමට හදපිරි ස්තූතිය!,🙏 තවත් මෙවැනි අනගි නිර්මාන කිරීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. සැරමට ජය සතුට!👍👊☸️ තෙරුවන් සරණයි!🙏❤️❤️❤️

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි! ❤️🙏

  • @artlife8683
    @artlife8683 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි.... English subtitles දානවානම් මීට වඩා ලොකු ප්‍රේක්ෂක පිරිසක් මේ කතා නැරඹීමට යොමුවේවි....

  • @thushminithisathma3927
    @thushminithisathma3927 ปีที่แล้ว +18

    මොන තරම් ලස්සනද මේ කතාව නිර්මාණය කරලා තියෙන අපූරුව.නැවත නැවත බලන්න ආස හිතෙන තරම්.

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 ปีที่แล้ว +2

    බොහොම අගෙයි තෙරුවන් සරණයි

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +11

    අපේ බෝසතාණන් වහන්සේ මේ තරම් කරුණාවන්ත නම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මොන තරම් ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවන්තකමක් දක්වන්න ඇතිද නේද
    සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺
    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ
    දිව්‍ය ලෝකය,බ්‍රහ්ම ලෝකය,
    මනුෂ්‍ය ලෝකය යන
    මේ තුන් ලෝකයටම
    උතුම්ම පුරුෂ රත්නය
    මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේම බුදු තාත්තාට
    මාගේ මේ නමස්කාරය වේවා!!!
    මාගේ මේ නමස්කාරය වේවා!!!
    මාගේ මේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @Lion_club22
    @Lion_club22 ปีที่แล้ว +3

    මේක ඇත්තටම හොද වැඩක්..පින් ඔයාලට...තව ජාතක කතා හදන්න

  • @kalanitharasari7959
    @kalanitharasari7959 ปีที่แล้ว +16

    ගොඩක් පිං මේ වගේ ජාතක කතාවක් හැදුවට......හරිම ලස්සනයි....🙏 ස්තූතියි .......මේ වගේ වීඩියෝ තව හදන්න....හරිම වටිනවා.......🙏🙏🙏🙏🙏

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +165

    මා මේ ජාතක කතා නරඹන්නේ ඉතා ආශාවෙන් සහ බුදුරදුන් පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවෙන්! 🙏🙏🙏
    මා කුඩාකල සිට ජාතක කතා ඇසීමට ඉතා කැමතියි. තව තවත් මෙවන් වූ නිර්මාණ කිරීමට හැකිවේවා! ඔබට බොහොම ස්තූතියි! 🙏🙏🙏

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤️🙏

    • @anushkabandara6748
      @anushkabandara6748 ปีที่แล้ว +4

      ජාතක කථා පොත කියන්නේ කුරුණැගල යුගයට අයත් සාහිත්‍ය කෘතියක්..මේ ලබා ගත්ත අති දුර්ලභ වු මිනිස් ජීවිතයෙන් උපරිම පල නෙලා ගන්න..කුසල් දහමෙහි නිබද සරන්න.ධර්මය අධර්මය වෙන් කර හදුනා ගන්නට උත්සාහ වෙන්න..මේ ධර්මය අප්‍රමාදි වුනොත් මේ ජීවිතයේම අවබෝධ කර ගන්න පුලුවන්..නිහතමානිකම අවංකකම..සිහිය විර්යය..තමයි අවශ්‍ය කාරණා ටික. ඒ් උතුම් ධර්මය ඔබට මග නොහැරේවා..

    • @----Dasun---
      @----Dasun--- ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +1

      @@anushkabandara6748 🙏🙏🙏

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 ปีที่แล้ว

      @@nazreenfarook1388 ජාතක කතා කියන්නේ සාහිත්‍යය මිසක් බුද්ධ වචනය නෙවෙයි. සාහිත්‍යයෙන් මිදිල බුදුදහම අධ්‍යයනය කරන්න. ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නෙ බුදුදහම කියල සාහිත්‍යය නෙ. බුදුදහම ජෝක් වෙලා තියෙන්නේ ඒකයි.

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 ปีที่แล้ว +39

    ගිය අවුරුද්දේ වෙසක් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ♥️

    • @Jani_boii
      @Jani_boii ปีที่แล้ว

      ❤️🎉👻💊🖕🖕ව්ක්ව්බ්බ්ඩ්ව්ංංන්,ග්ග්ක්බ්ඩ්ක්ක්ක්බ්ක්බ

  • @supermusic7291
    @supermusic7291 ปีที่แล้ว +2

    අද තමයි දැක්කේ .නියම වැඩක් .බුදුසරණයි ...

  • @vdcrystal8656
    @vdcrystal8656 ปีที่แล้ว +2

    මේ වැඩේනම් ගොඩක් හොඳයි..මම ජාතක කථා ගොඩක් අහල තියෙනවා. ඒවා මේ විදියට දකින කොට ගොඩක් ආස හිතෙන ව..මේ වගේ තේරුමක් thiena දේවල් තාම T.V වල පෙන්නන්න ඕන ..අද කාලේ මොනවද මිනිසුන්ට දකින්න අහන්න තියෙන්නේ..මේ වගේ දෙයක් බලන කොට හිතටත් හොඳයි ..තව අලුතින් නිර්මාණ ඉදිරිපත් කරන්න..ඔබ සියලු දෙනාටම ** ජයග්‍රාහී සුබ අනාගතයක් වේවා **

  • @hashinipriyadarshini3650
    @hashinipriyadarshini3650 ปีที่แล้ว +5

    Video ekak dhanakam baln inne ane niyamai 👍👍👍🤗🤗🤗🤗🤗

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @devikafernando2651
    @devikafernando2651 ปีที่แล้ว +22

    නමෝ බුද්ධාය
    අනේ හරිම ලස්සනයි කියන්න වචන නැහැ .ගොඩාක් පින් අපිට බලන්නට සලස්වනවා ට

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +2

    ගොඩක් කාලෙට පසුව නැවතත් මේ චුල්ල පදුම කතාව බැලුවා බොහොම අගෙයි තෙරුවන් සරනයි

  • @yasiksampath9586
    @yasiksampath9586 ปีที่แล้ว +3

    ඇත්තටම හොඳ වැඩක්. ගොඩක් සතුටුයි.. හැමදාම අලුත් වීඩියෝවක් එනකම් බලන් ඉන්නව. ජය වෙන්නෝන..💖

  • @thiliniwijewardhana8978
    @thiliniwijewardhana8978 8 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම සුපිරිම වැඩක්... තාක්ෂණයේ සහ නිර්මාණ ශක්තියේ සුභාවිත සුසංයෝගයක්...මෙවැනි නිර්මාණ තව තවත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා.... සැමට තෙරුවන් සරණයි...!!!

    • @nimmivirajini7873
      @nimmivirajini7873 2 หลายเดือนก่อน +1

      ❤😂🎉😮😅😅😊😢

  • @buddhikasampath8772
    @buddhikasampath8772 ปีที่แล้ว +23

    ස්තීන් හට උත්පත්තියෙන් හිමි නරක ගුණාංගයක් වන චපල බව මෙන්ම මිත්‍රද්‍රොහී බව මනා ලෙස විදහා දක්වන කතා පුවතක්.මේ සියලු දෑ අදටත් වලන්ගුයි.

    • @preethiColambage-x5g
      @preethiColambage-x5g ปีที่แล้ว +2

      Bududahama striya pahat Kota salakana dahamak nowe. Naraka Hari guna purushayantada pihita atha. Ema naraka dubala gathi handunagena thamage paurshaya diyunu karaganna Lesa bududahamin awawada karanu labai.

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว +1

    Godak pin.....
    Saadu
    Saadu
    Saadu.........!!!
    Thawa th meveni kathaa pala karana men kaarunikawa illaa sitimi
    Me...ka godak ma pinsiduvena vada....k

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️🙏

  • @tharindudeshan5214
    @tharindudeshan5214 ปีที่แล้ว +26

    මේ කතා කලින් අහලා තිබුණට වැඩිය තාත්වික විදියට නිර්මාණය කරන "ලපටි සිනා" yt channel එකට මාගේ ප්‍රණාමය අනිවාර්යෙන්ම ළගදීම 1M ගහනවා මේ කතාවෙ music පට්ට කොලිටී...3D animation කරන අනිත් අයට වඩා "ලපටි සිනා" ඉදිරියෙන් ඉන්නවා...

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 ปีที่แล้ว +3

    අද කතාවත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup ปีที่แล้ว +1

    ❤සුපිරිම සුපිරියි හරිම ලස්සනට කතාව නිර්මාණය කරලා තියෙනවා. තව කතන්දර ඕන. තෙරුවන් සරණයි..🙏

  • @kaushalyasiriwardana1112
    @kaushalyasiriwardana1112 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩක්
    බොහොම ස්තූතියි

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +4

    මෙවන් නිර්මාන කර මිනිසුන්ගේ නැන නුවන දියුනු කරන්නට තව තවත් හැකි වෙවා.....👏...නිර්මාන හරිම ලස්සනයි සැබෑ මිනිස් රූප වගේම තියෙනවා...

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +5

    මාරම.ටැලන්ට් එකක්.සෙරම.ජාතක කාතා ටික.ඔනී.😍

  • @erangaayya9622
    @erangaayya9622 ปีที่แล้ว +3

    දවස ගානෙ බලන් ඉඳලා ඔන්න අවසානෙ දාලා එකක්. කාටූන් අඳින එක, ගලපන එක, හඬ කවන විදියට ඇනිමේට් කරන එක, ලයිට් බැලන්ස් කරන එක තමයි ඇනිමේෂන් වල අමාරුම දේ. ඒක ඔයාලා කරනවා සුපිරියටම. හිතේ ඇඳෙන විදියට කතාවක් හදන්න පුලුවන් කියන්නෙ ඔයාලා ගැන කියලා වැඩක් නෑ. ඉස්සරහට තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    Harima ආසයි jathyaka ගොඩක් pin බුදු සරණයි

  • @ddlilawathi8851
    @ddlilawathi8851 23 วันที่ผ่านมา +2

    මේ වගෙ වටිනා වීඩියෝ ලබාදීමට ඔබසියලු දෙනාට බොහොම 🙏 ❤❤

  • @madushangamage7297
    @madushangamage7297 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනට කතාව නිර්මාණය කරලා තියෙනවා excellent .තෙරුවන් සරණයි .!

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +2

    ඔබ කරන්නේ පින් පිරෙන වැඩක්.............ගොඩක් මහන්සිවෙනව ඇති නේද..........අනර්ඝ නිර්මාණකරණයක්.

  • @AnushaDarshani-o6g
    @AnushaDarshani-o6g ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අප මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @tharakaindunilsamarasinghe870
    @tharakaindunilsamarasinghe870 ปีที่แล้ว +4

    Great work bless you.....

  • @madhushikawijerathna5639
    @madhushikawijerathna5639 ปีที่แล้ว +34

    ගොඩාක් වැදගත් මේ ක්‍රියාවලිය ඔබලාගේ ....
    මෙලෙස 10/11 සිංහල සාහිත්‍යය සංග්‍රහය පොතෙහි ඇති
    සතර කන් මන්ත්‍රණය
    අපිට ත් වැසිකිළියක්
    උග්ගසේන සිටුපුත්හුගේ කතා වස්තුව
    අංගුලිමාල දමනය
    දියමන්ති මාලය
    මේ පාඩම් වලට අදාළව මෙවැනි නිර්මාණාත්මක වීඩියෝ පට දමන්න සියලු ම සාමාන්‍ය පෙළ දරුවන් ට ඉතා වැදගත් වෙවි.......

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +3

      උත්සාහ කරන්නම්, බොහොම ස්තූතියි ❤️🙏

  • @gaminidossanayakedissanaya2125
    @gaminidossanayakedissanaya2125 6 หลายเดือนก่อน +1

    අනුකම්පා කරන හොද රජතුමා එම රජතුමා බුදුරජානන් වහන්සය😊

  • @FREETv27
    @FREETv27 ปีที่แล้ว +6

    frist comment

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

  • @asithagunaweera3998
    @asithagunaweera3998 ปีที่แล้ว

    ගොඩක් වටිනව තවත් මේ වගෙ කතා නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @malindakaluarachchi8662
    @malindakaluarachchi8662 ปีที่แล้ว +3

    හැම එකක්ම බැලුවා.. හරිම ලස්සනයි.. ගොඩාක් වැදගත්... තවත් ජාතක කතා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා... බොහෝම ස්තූතියි..🙏

  • @sadeepaanuradhi3525
    @sadeepaanuradhi3525 ปีที่แล้ว +132

    අපගේ ශාතෲන් වහන්සේගේ බෝධි සත්ව කාලේ ජීවිතේ කොතරම් අසිරිමත්ද?උතුම් පාරමී පිරූ අසිරිමත් අපගේ මහා වීරයානන් වහන්සේ පිලිබදව සිත පහදනවාට ගොඩාක් පින්.සාදු සාදු සාදු

    • @PBRana-vt3zh
      @PBRana-vt3zh ปีที่แล้ว +3

      තෙරුවණ් සරණයි.🌼 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

    • @ඉතිහාසය5
      @ඉතිහාසය5 ปีที่แล้ว +4

      ජාතක කතා කියන්නේ සාහිත්‍යය මිසක් බුද්ධ වචනය නෙවෙයි. සාහිත්‍යයෙන් මිදිල බුදුදහම අධ්‍යයනය කරන්න. ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නෙ බුදුදහම කියල සාහිත්‍යය නෙ. බුදුදහම ජෝක් වෙලා තියෙන්නේ ඒකයි.

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      ​@@ඉතිහාසය5 හොදමයි

    • @shanthaupali5911
      @shanthaupali5911 ปีที่แล้ว

    • @ntmeedeniya25
      @ntmeedeniya25 4 หลายเดือนก่อน

      ​​@@5ofamazing186meya kiyna ewa ahann epa. aththa katha thama sahithyata awith thiyenne.budun wahanse thamange pera bawayan deshana karala thiyenawa. Ewa thamai pothwalata dala thiyenne.nathuwa gothapu katha neme.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +3

    නිර්මාණය ඉතාම සාර්ථකයි ...තව තවත් සියලුම ජාතක කතා නිර්මාණය කරන්නට හැකි වෙිවා

  • @SaliyaUpul-v3s
    @SaliyaUpul-v3s 7 หลายเดือนก่อน

    ගොඩක් වට්න වීඩියෝ ...දරුවන්ට නිතර බලන්න දෙනවා...බුදු ගුණ ..ජාතක කතා...කොච්චර ලස්සනයි ....ගොඩක් පිං ..

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน +1

    සසනය බැබලෙවා මෙම විඩියෝ දමන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🙏

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 ปีที่แล้ว +2

    අනේ තව jathaka katha tikak dannako. මම හරිම ආසයි ඔයාලගේ animetion valata. මම ළපටි සිනා sucscrib kala. අනේ තව katha ඕනි

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @imashikawya1470
    @imashikawya1470 ปีที่แล้ว +4

    ගෝඩක් වටිනවා... ❤

  • @RasikaGayan
    @RasikaGayan 6 หลายเดือนก่อน +1

    මම ආසයි මෙ කතාව බලන්න කැමති යි . ලස්සන යි.චුල්ල පුදුම ජාතකයබලන්න කැමතියි.😊

  • @sameerasameera7067
    @sameerasameera7067 8 หลายเดือนก่อน +1

    ගෑණු විශ්වාස කරන්න එපා කියන්නේ ඒක තමයි 😁😂🔥

  • @SundaraDahamak
    @SundaraDahamak ปีที่แล้ว +8

    අප බුදුරජාණන් වහන්සේ කෙතරම් දුකක් වින්ඳද අප වෙනුවෙන්

  • @rameshadinukshi6716
    @rameshadinukshi6716 11 หลายเดือนก่อน +2

    Mage putha thamayi me katha balanna patan gaththe.Dan mmth asawen balanawa..harima lassnata hadala thiyenawa.

  • @jayantasis4852
    @jayantasis4852 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි බොහොම ස්තුතිය යි ❤

  • @sadhunnayanajith615
    @sadhunnayanajith615 ปีที่แล้ว +10

    හරිම ලස්සන ජාතක කතාව මෙවගෙ වැද ගත් කරනු තියන ලස්සන ජාතක කතා ගෙන ඔයාට දිර්ගායුස වෙවා👍💙ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙිවා💜💫🌹🌺🌷🍀🌻💐🌸🌺🌻🌼

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️🙏

    • @sadhunnayanajith615
      @sadhunnayanajith615 ปีที่แล้ว +1

      @@LapatiSina 💙👍🌺

  • @nimayashashini7012
    @nimayashashini7012 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි කතාව ♥♥

  • @palibagra
    @palibagra ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ ❤

    • @LapatiSina
      @LapatiSina  ปีที่แล้ว +3

      මුල්ම වීඩියෝ වලට හඬ කැවීමෙන් දායක වෙලා චැනල් එක මේ තත්වෙට එන්න උදව් කලාට බොහොම ස්තූතියි පාලි අයියේ ❤️❤️❤️

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara ปีที่แล้ว +5

    ඔයාලගේ මහන්සියට ගොඩක් ගරු කරනවා. හරියටම ජීවමාන ව බලනවා වගේ. ඉදිරියට තවත් ගොඩක් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏💐😊❤️

  • @thusharinilmini3738
    @thusharinilmini3738 ปีที่แล้ว +2

    බොහෝම ව්ටිනවා 🙏

  • @sashrydewmini2952
    @sashrydewmini2952 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදුසරණයි