මසුරු කෝසිය කතා වස්තුව | 3D Animation | STV Animation Studio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 239

  • @Swarna_samarasooriya
    @Swarna_samarasooriya 7 หลายเดือนก่อน +140

    හරි ලස්සනයි . මේ වෙනුවෙන් මහන්සි උන පින්වත් ස්වාමින්වහන්සේ ලා ඇතුළු පින්වත් සියලු දෙනාට ම බොහෝම බොහෝම පින් .

  • @peaceofmind5772
    @peaceofmind5772 7 หลายเดือนก่อน +65

    මේක හොදම වැඩක්..දැන් ලමයි බලන බොරුව පිරිනු මනස විකාර කරන කාටුන් වෙනුවට මේ කතා හුරුකල යුතුය ..🙏

  • @ThanujaLakmali-k7x
    @ThanujaLakmali-k7x 6 หลายเดือนก่อน +15

    අප්‍රමාණ පින් 🙏🙏🌼🌼 දහම් ඇස පහල වේවා 🙏🙏🙏🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ThanujaDilhani-wt3uz
    @ThanujaDilhani-wt3uz 6 หลายเดือนก่อน +23

    මේ කතා හරිම ආදර්ශමත් . බලන්න ආස හිතෙනවා

  • @Kashmira-so3su8yy7w
    @Kashmira-so3su8yy7w 6 หลายเดือนก่อน +31

    චිත්‍ර පටියක් වගේ.එතරම්ම පැහැදිලි.හරිම සැනසීමක්.මේ වගෙ තව විඩීයෝ හදලා අපෙ දැනුම ගුණයෙන් දියුණු කරන ඔයාලා හැමෝටම පින් සිදු වේවා!!!!!❤

  • @sirirathanahimi6411
    @sirirathanahimi6411 7 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි තවත් කථා කිහිපයක් ඉදිරිපත් කරන්න සමාජයට දරුවන්ට වටිනවා

  • @sanjayasomarathna4200
    @sanjayasomarathna4200 7 หลายเดือนก่อน +44

    බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මුගලන් මහ රහතන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ.

  • @lilaniranasinghe
    @lilaniranasinghe 7 หลายเดือนก่อน +13

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...මේ වගේ වටිනා කතාමාලා තව තවත් ඉදිරිපත් කරන්න පුලුවන් වේවා..🙏🙏🙏

  • @sanjayasomarathna4200
    @sanjayasomarathna4200 7 หลายเดือนก่อน +21

    නමෝ බුද්ධාය. සාධූ සාධූ සාධූ. තෙරුවන් සරණයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @TV-bg7et
    @TV-bg7et 6 หลายเดือนก่อน +18

    සාදු සාදු සාදු උතුම් තෙරැවන් සරනයි ඔබ සැමට උතුම් තෙරැවන් සරනයි

  • @lakshanisachitha4285
    @lakshanisachitha4285 6 หลายเดือนก่อน +12

    මාගේ බුදු රජානම් වාහන්සේගේ සරන ලැබේවා. බුදු සරනයී හැමොටම🙏

  • @nimashnilmantha7896
    @nimashnilmantha7896 6 หลายเดือนก่อน +9

    සිත් සතන් සනසාලන මේ උදාර ධර්ම දානමය අනුසස් මගින් මෙය සිදු කිරිමට කුමන ආකාරයකින් හෝ දායක වෙන පින්වත් සත් පුරුෂයන්ටත් මෙම ධර්ම දානය සැදැහැති සිතින් නරඹන සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @allfriends5622
    @allfriends5622 6 หลายเดือนก่อน +12

    සාදු..සාදු ..මතු උපදින හැම ආත්ම බවයකම බුදු දහම් ඇසෙන මානයේ ඉපදේවා..

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 6 หลายเดือนก่อน +12

    නිර්වාණය අවබෝධ වේවා!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 หลายเดือนก่อน +1

    බුදුරජාණන් වහසේටත්,අගසවු දේනමටත් ,අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @LahiruSurangana-zz6vv
    @LahiruSurangana-zz6vv 2 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි හරිම අසාවෙන් මං බැලුවේ ගොඩක් පිං ඔබ සියලු දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SanathBHerath
    @SanathBHerath 6 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු..කාලන්තරයක් තිස්සෙ සිහින මැවු දෙයක් මෙය....අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබදවත් ජාතක කතා ආදිය පිළිබදවත් කාටුන් ස්වරූපයෙන් කතා මාලාවක් එය දැන් ඉටු වෙලා..මේ මහා භාරදූර කටයුත්ත සිත් හී පහල වී ක්‍රියාත්මක කල සියලූම දෙනාට තව තවත් මෙවැනි කටයුතු ඉටු කරන්නට ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයි....

  • @_Ishara_
    @_Ishara_ 7 หลายเดือนก่อน +23

    සාධු සාධු සාධු... සියලුම සත්වයෝ නිදුක් නීරෝගී භාවය ලැබේ වා.තව තවත් මෙවැනි කෙටි ධර්ම කතා කරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරමි. තේමිය ජාතකය කරන්න හැකි වේවා කියල ප්‍රාර්ථනා කරමි.

  • @yohianji1815
    @yohianji1815 6 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා!

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 6 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏

  • @Niroshanikumari707
    @Niroshanikumari707 7 หลายเดือนก่อน +30

    නමෝබුද්ධාය ..සාධූ සාධූ සාධූ.උතුම් තෙරුවණ් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏☸️

  • @aryaasura
    @aryaasura 7 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි...!!! හරිම වැදගත් ලස්සන ජාතක කතාවක් ... සාදූ සාදූ සාදූ .. 🙏🙏🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි ❤❤❤❤ තෙරැවන් සරණයි🙏🙏🙏

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm 6 หลายเดือนก่อน +6

    ඒකනම් ගොඩක් ලස්සනයි ... ♥️♥️♥️

  • @Dahamiprarthana-w3z
    @Dahamiprarthana-w3z 7 หลายเดือนก่อน +24

    නමෝ බුද්ධාය ..🙏🙏🙏

  • @sitharakumuduni8255
    @sitharakumuduni8255 6 หลายเดือนก่อน +6

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ලස්සන
    ජාතික ය ක්

  • @mohamadrifas5475
    @mohamadrifas5475 5 หลายเดือนก่อน +4

    Harima lassanai❤mage budu himiyan wahanseta mage namaskaraya wewa.sadu sadu sadu🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- 6 หลายเดือนก่อน +13

    මෙච්චරම මසුරු අයත් ලෝකයේ ඉන්නවා ද, කියලා හිතෙනවා මට නම්😮 තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 6 หลายเดือนก่อน +6

    පින් සිතුවිලි ඇති වේවා!

  • @MihiriNimni
    @MihiriNimni 6 หลายเดือนก่อน +5

    සත්පුරුෂ ඇසුර සැපයක්මය.......❤❤❤

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i 16 วันที่ผ่านมา

    බොහෝ පින් අත්වේවා මේ කර්තව්‍යය දැක බොහෝ සතුටට පත් වුනෙමි. ඒ පිනෙන් සුන්දර ශාන්ත ප්‍රණීත නිර්වාණයම වහ වහා ලැබේවා

  • @Damayanthi-y7j
    @Damayanthi-y7j 7 หลายเดือนก่อน +4

    සාදූ! සාදූ!! සාදූ!!!....පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 7 หลายเดือนก่อน +25

    සැමට පින්බර පුන් පොහොය දිනයක් වේවා! 🙏

  • @ArtistEyeLK
    @ArtistEyeLK 7 หลายเดือนก่อน +11

    ඉතාමත් ලස්සනයි කතාව.මේ වගේ වටිනා වීඩියෝ නිර්මාණය කිරීම වෙනුවෙන් නිර්මාණ කණ්ඩායමට බොහොමත් ස්තූතියි !

  • @malikaliyange9587
    @malikaliyange9587 7 หลายเดือนก่อน +27

    පින් සිතුවිලි තව තවත් පහල වේවා 🙏🙏🙏

  • @asankachamara9029
    @asankachamara9029 7 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු…🙏🏻🙏🏻🙏🏻

  • @SumyaJayanti
    @SumyaJayanti 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු හරිම ලස්සනයි ❤❤🙏🙏🙏

  • @SPCPushpakumara
    @SPCPushpakumara 7 หลายเดือนก่อน +5

    බොහෝ ම වැදගත් කතාව ක්..❤

  • @anushadisna8005
    @anushadisna8005 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .ගොඩක් පිං අත්වේවා 🙏

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 หลายเดือนก่อน +2

    නිල් මානෙල් මලක නීල පැහැයෙන් යුතු අතිශය දුර්ලභ චවිකල්යාණයක් හිමිකම් කියන...🙏🙏🙏 සෘද්ධි බලයෙන් අගතැන්පත්, මුගලන් මහරහතන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @erangiharshani2586
    @erangiharshani2586 7 หลายเดือนก่อน +11

    මෙය විකාශය කිරීමට් දායකත්වය දැක්වූ සියලු දෙනාටම පිං 🌼

  • @sldag
    @sldag 6 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක්❤

  • @VeenaAup
    @VeenaAup 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය බුද්ධප්‍රමුඛ මහරහතන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට ද මාගේ නමස්කාරය වේවා නමස්කාර කරමින් නමස්කාර වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි හැමෝ බුද්ධාය සියලු සත්වය ලෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @cartoon.hub1111
    @cartoon.hub1111 7 หลายเดือนก่อน +14

    හරිශ හරියසිංහ මාමා නෙද මසුරු කොසියට හඩකැවිම් කලේ 😊❤

  • @Padip-v3s
    @Padip-v3s 7 หลายเดือนก่อน +6

    නමෝ බුද්ධාය🙏 සාධු 🙏සාධු🙏 සාධු 🙏☸️🌺❤🙂

  • @Piriyangani
    @Piriyangani 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏

  • @Madhuwanthi607
    @Madhuwanthi607 6 หลายเดือนก่อน +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 หลายเดือนก่อน +3

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @Nithumeducationcenter
    @Nithumeducationcenter 7 หลายเดือนก่อน +5

    Sadu sadu siyalu budurajanan wahanseta mage namaskaraya wewa sadu sadu

  • @niroshamanel3923
    @niroshamanel3923 5 หลายเดือนก่อน +2

    පිං සිතුවිලි තව තවත් පහල වෙවා

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 6 หลายเดือนก่อน +2

    Quality work ..💙💙💙

  • @shanakagayandika1429
    @shanakagayandika1429 7 หลายเดือนก่อน +7

    කදුලු ආවා ඇස් වලට ❤😊

  • @chamarahashan6435
    @chamarahashan6435 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @pabasarasenadheera8145
    @pabasarasenadheera8145 7 หลายเดือนก่อน +17

    🌸🙏🌸🙏🌸🙏 නමෝ බුද්ධාය !

  • @chenudevon2811
    @chenudevon2811 6 หลายเดือนก่อน +3

    😀🥰very beautiful😘😘

  • @samerakarabita6273
    @samerakarabita6273 7 หลายเดือนก่อน +4

    Budu sarnay sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @deepajayalath
    @deepajayalath 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻💐🌹🌷💐🌷🌹🌻

  • @TRAVO1993
    @TRAVO1993 5 หลายเดือนก่อน +1

    තව හදලා දාන්න ඔබලාටත් පින්...❤

  • @RuwanJayakodi-bi5qn
    @RuwanJayakodi-bi5qn 6 หลายเดือนก่อน +3

    Well done 👍

  • @liyanagedon9748
    @liyanagedon9748 7 หลายเดือนก่อน +12

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa 3 หลายเดือนก่อน +1

    Me kathawa pera dana hitiyath hari lassana film ekak wage nirmanasiliwa hadu swaminwahanselata ho pinwath hadu uthumanta gawrawaniya pranamaya hithata puduma widihata danuna sadu sadu sadu

  • @beautygirl2807
    @beautygirl2807 7 หลายเดือนก่อน +5

    සාදූ සාදූ 🙏🙏

  • @LasanthaPushpakumara-t9u
    @LasanthaPushpakumara-t9u 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි

  • @madavimadavi6630
    @madavimadavi6630 5 หลายเดือนก่อน +3

    Siyalu denatama theruwan sarani

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 7 หลายเดือนก่อน +4

    best one so far Sadhu !

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 6 หลายเดือนก่อน +3

    Its great

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 4 หลายเดือนก่อน

    මට මේ බණ ඇසිමේ උතුම් නිවනම අවබෝධ වේවා 🙏

  • @Shriyanimalkanthi-f2v
    @Shriyanimalkanthi-f2v 6 หลายเดือนก่อน +5

    හරි මං ලස්සනයි 😊

  • @dilshanbpriyadarshana4156
    @dilshanbpriyadarshana4156 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏🙏🌸🌺🌺

  • @nalinprematathna1966
    @nalinprematathna1966 7 หลายเดือนก่อน +4

    Siyalu sath wa yo
    Niduk veth vaa
    Nirogi veth vaa
    Suwapath veth vaa
    Dukin ath mideth vaa
    Sansaara dukin ath mideth vaa.....
    Saadu..
    Saadu....
    Saadu....... !!!

  • @dananjayatharusha343
    @dananjayatharusha343 3 หลายเดือนก่อน

    🙏 බුදුසරණයි සුපිරි වැඩක් ❤️

  • @senumisesathya
    @senumisesathya 7 หลายเดือนก่อน +3

    Mn dakka lassanama video eka❤️❤️❤️

  • @JamakaJanakaa
    @JamakaJanakaa 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏

  • @SamansiriPriyadarshlana
    @SamansiriPriyadarshlana 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි බුදු පසේ බුදු මහ රහත් සංඝයාට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු

  • @RanukiHirushani
    @RanukiHirushani 6 หลายเดือนก่อน +7

    මෙලෙස කිසි දිනක ලෝබ නොවිය යුතුය .අපිත් බුද්ද දර්මය ජීවයට ආදර්ශයක් ලෙස ගත යුතුය

  • @BawanthaPrasad-h1e
    @BawanthaPrasad-h1e 3 หลายเดือนก่อน +1

    Buddan Saran ,.🙏

  • @asankaerandathi4347
    @asankaerandathi4347 6 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @chathuraprabath-b1j
    @chathuraprabath-b1j 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි.

  • @KumuduniOmaththa
    @KumuduniOmaththa 3 หลายเดือนก่อน

    Hithata thadinma me kathawa.. danuna harima lassanai .me aurin video eka nirmanaya kala uthumanta gawrawaniya pranamaya🎉🎉

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නම්ස්කාරය වේවා

  • @malirocky8692
    @malirocky8692 7 หลายเดือนก่อน +4

    Me wage nirmana thawa karanna .parampara gaanakata mewa ge anishansha lebewi hemomatama theruwan saranai❤

  • @NIKI_GIRL_SL___1
    @NIKI_GIRL_SL___1 หลายเดือนก่อน

    හරිම ලස්සනයිgood luck 🙏❤️

  • @priyanthagunathilaka1255
    @priyanthagunathilaka1255 6 หลายเดือนก่อน

    සාදු 'සාදු තෙරැවන්
    සරණයි!❤❤😢

  • @Roshini-w5r
    @Roshini-w5r หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක් ❤❤❤❤

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනව මේ වගේ vidio❤❤

  • @TharushaDillshan
    @TharushaDillshan 7 หลายเดือนก่อน +1

    Godak Honda wada tikak balaporotthu wenawa budusaranai

  • @tusharitushari6181
    @tusharitushari6181 4 หลายเดือนก่อน

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 7 หลายเดือนก่อน

    සැම දෙනාට වෙසක් පොහො දිනයක් වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @GeethaniHamine
    @GeethaniHamine หลายเดือนก่อน

    චුල්ල ධර්මපාල ජාතකය දෙන්න.ඔබලාගේ මේ ක්‍රියාව සාර්තක වේවා...

  • @N.rajakaruna
    @N.rajakaruna 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය🌹

  • @JeewaniManmperige
    @JeewaniManmperige 7 หลายเดือนก่อน +4

    Namo budhaya!!!

  • @Noshika356
    @Noshika356 หลายเดือนก่อน

    ලස්සනයි 🙏🙏🙏

  • @harshikaruvini7707
    @harshikaruvini7707 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ruwaniathukorala2603
    @ruwaniathukorala2603 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 4 หลายเดือนก่อน

    ඔබගේ වෑයමට ස්තූතියි .❤❤❤❤

  • @isuruabeywardena98
    @isuruabeywardena98 6 หลายเดือนก่อน

    මම ඒලෙවල් කලේ 2017 - 2018 කාලෙ , Art වලින් පුරාතන ගද්‍ය සංග්‍රහය කියල පොතක් අපිට තිබුනා. ඒකෙ මේ කථාවස්තුව මේ විදිහටම තිබුන. මඡ්ඡරිය කෝසිය සිටාණන්ගේ කථා වස්තුව කියල.

  • @سبحانالله-ت8ش
    @سبحانالله-ت8ش 4 หลายเดือนก่อน

    සාදුසාදුසාදු

  • @LasanthaDayana
    @LasanthaDayana 6 หลายเดือนก่อน +1

    😢 kewm kanna🎉🎉

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 7 หลายเดือนก่อน +3

    🌹🙏 🌹🙏 🌹🙏