මම විවාහ වුණේ එක පාරයි දැනුත් තනියම ඉන්නේ මගේ දරුවන්ට බාප්පලා මාමලා අංකල්ලා ගේන්නේ නෑ මම Gayathri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2023
  • ‪@GayathriDias‬ #GayathriDias ‪@channapererafilms‬
    අපි ආදරේ කරන ඇයත් අම්මා කෙනෙක් හැබැයි මේ ලෝකේ හැම දේටම වඩා ඇයට ඇයගේ දරුවන් දෙදෙනා මේ ලෝකෙ ලොකුම සම්පත විදිහට දකින කලාකාරිනියක් ඇය ගයාත‍්‍රි ඩයස් ..
    විටක කලා ශිල්පිනියක් විටෙක ව්‍යාපාරිකාවක් .. විටෙක රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් මේ සියලු දේවල් වලින් සවිමත් අම්මා කෙනෙක් ඉතින් අද දවසේ අම්මා වැඩසටහනෙන් ඇය ඒ ඇයගේ අදහස ඔබත් එක්ක බෙදා ගන්න..
    අම්මා කෙනෙක් වෙන්න හීන දකින්න ඔයාලට .. දියනියන් සිටින අම්මාවරුන් තමන්ගේ ප්‍රදාන කාර්ය ඔවුන් ආරක්ෂා කිරිම විය යුතුය.
    මවක් වූ පසු මවක් සේ දරුවන් තම පපුවේ තබා ගත යුතුය ගයාත‍්‍රි ඩයස් හොඳම උදාහරණයක්..
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    ytgeeth/?ref
    tiktok Page :
    / geethgmm
    Cafe Luna |Kiribathgoda Sri lanka|
    Location: goo.gl/maps/joYZe9Mi5WH6bq638
    Write to us :
    geethgmm@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 822

  • @iroshiiro4599
    @iroshiiro4599 10 หลายเดือนก่อน +91

    ගයත්‍රි හරි 99% ගැහැනු හිත තමයි මේ

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 หลายเดือนก่อน +133

    තමන්ගේ දරුවා ඉන්න තැනකට පිටස්තර පිරිමියෙකු ,වද්ද නොගන්නා බව කියන අදහසට සහ දික්කසාදය "දුක් කසාදයකට"" වඩා හොද බව කී ඔබගේ අදහස් වලට මගේ ප්‍රණාමය ඔබට .......... ඇත්තටම ඔබ හොද මවක බව එයින්ම පැහැදිලිය .......

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      යම් මට්ටමකට අවදානමක් තියෙනවා තමයි ඒත් ගැහැනු කෙනෙක් ට ආරක්ෂාව ට කෙනෙක් ඔනේ නේ..

    • @senasooriyaarachchi
      @senasooriyaarachchi 9 หลายเดือนก่อน

      ර්‍ච

    • @SehansaPerera-gg3lo
      @SehansaPerera-gg3lo 9 หลายเดือนก่อน

      @@yasasediriweera8281 🤣🤣🤣

    • @user-ne7vh9rz2h
      @user-ne7vh9rz2h 4 หลายเดือนก่อน +1

      ❤❤ හරිම කතාව,

    • @SarojaPushpakumari-gv4yk
      @SarojaPushpakumari-gv4yk 4 หลายเดือนก่อน

      ඔයා හරි අක්කෙ දුක් කසාදයකට වඩා දික් කසාදය හොදයි මන් ඔයාට ගරු කරනවා අක්කෙ සතුටින් ඉන්න මන් ඔයාව දැක්කෙ මකර විජිතය කතාවෙන්

  • @amalijayarathna8126
    @amalijayarathna8126 10 หลายเดือนก่อน +39

    මට දැණුන එකම දේ,,, එයා කොච්චර උනත් තාම චන්න ට ආදරෙයි 💟
    එයා ඒ ආදරේ තාම හොයනව,,, හිතින් විදිනව,,,, ඒ වගේ අහිංසක හිත් හරිම පව්,,,, ඇත්තටම ගෑනු ආදරේ ට ලෝභයි,,, එහෙම ආදරණීය හිතක් තියෙන ගැහැනියක ට ඒ වගේම තනි නොකරන ආදරණීය පිරිමියෙක් ලැබෙන්න ඕනෙ කියන එක තමා මගේ එක ම පැතුම,,,,❤🥰

    • @commagaming3535
      @commagaming3535 หลายเดือนก่อน +2

      ගැහැනියක් තනිකරනවා ගොඩක් පිරිමි .ආදරෙ යි ආදරෙ යි කියලා ලන්කරගෙන

  • @klasanthaklasantha7414
    @klasanthaklasantha7414 10 หลายเดือนก่อน +534

    තමන්ගේ දරුවන් ඉන්න තැනට පිටස්තර පිරිමියෙක් ගෙන්නේ නෑ කියන ප්‍රතිපත්තියට මම හරිම ගරු කරනව.ඔබ මන්නයෙන් ඔලුව නරක් නොකර ගත් බුද්ධිමත් කාන්තාවක්. සාර්ථක ජීවිතයක් ප්‍රාර්ථනා කරනව.

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i 10 หลายเดือนก่อน +8

      A unata podi kollo kee denek ekka ramanaye yedunadaa

    • @indikagunasekera7764
      @indikagunasekera7764 10 หลายเดือนก่อน +5

      දරුවෝ නැති තැන් වලට ඩෝ වෙන පිරිමි ගේන්නේ .

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i 10 หลายเดือนก่อน +3

      @@madush.amnell. nili ganikawak Dan paththini geeni weno

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i 10 หลายเดือนก่อน +7

      @@madush.amnell. anuj ranasinghe ekka prasiddiye pawl keewe Dan baba

    • @Ayesha-qn1vo
      @Ayesha-qn1vo 10 หลายเดือนก่อน

      ​@@user-hf5wl4de7iඔයා දැකල තියෙනවද .නැත්තන් ඔයා ගිහින් තියෙනවද

  • @renukayatawara8575
    @renukayatawara8575 10 หลายเดือนก่อน +109

    ඉතාමත් බුද්ධිමත් විදිහට පිළිතුරු සපයපු නිහතමානි අවංක කාන්තාවක් කතා කළ සියලු දේම නැතත් අවංක බව ඇගේ චරිතය තුළින් පෙනෙනවා තමාගේ ආශාවන් පසුපස ගොස් දරුවන් නොපෙන්නුවත් දරුවන් අපහසුතාවයට පත්කරන අයට හොඳ ආදර්ශයක්. මේ ආත්ම ගරුත්වය හැමදාමත් රැකගන්න ලැබේවා ඔබට තෙරුවන් සරණයි

    • @srigampalakanthi3558
      @srigampalakanthi3558 10 หลายเดือนก่อน

      1

    • @shanthinetulinetuli3557
      @shanthinetulinetuli3557 9 หลายเดือนก่อน +1

      ඔවි ඔයා හොද මවක් ගැහැනියක්

    • @indranibalasooriya2041
      @indranibalasooriya2041 9 หลายเดือนก่อน +3

      Api godak garu karannwa oba wani nambukara mawakata obawani mawakge daruwanta kawadawath dukak na..
      Samitha wage awanambu walganiyak newei oba
      Kawindaya paw ayata hari vivahayak me wenakal noune samithage nahadichcha kama nisamai

    • @shilakumari556
      @shilakumari556 4 หลายเดือนก่อน

      අැත්තෙන්ම හරියටම උත්තර දෙන වා හරිම සතුටු හිතෙනවා තෙරැවන් සරණයි

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 10 หลายเดือนก่อน +152

    සහතික ඇත්ත ගයත්‍රී. ඕනිම ගෑනියෙක් පිරිමියෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය රැකවරණය ආරක්ෂාව. ඒදේ අහිමිඋනාට පස්සෙ .ගෑනු ඉදිරියේ පිරිමි කියන්නෙ රූකඩ .

    • @suranjikarosini8232
      @suranjikarosini8232 10 หลายเดือนก่อน +1

      මමත් එකග වෙනව

    • @nirmaligeethika9107
      @nirmaligeethika9107 8 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ❤

    • @SunethraKulasinghe-sw1uq
      @SunethraKulasinghe-sw1uq 3 หลายเดือนก่อน

      Harima hoda mavak adambarai oya gana adarei hamadama

  • @welirenu753
    @welirenu753 10 หลายเดือนก่อน +132

    ගයාත්‍රී ...ඔයා ගොඩක් තනි වෙච්ච අම්මලාට ලොකු ආදර්ශයක් !!!හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @sanfernando9
    @sanfernando9 10 หลายเดือนก่อน +139

    මේ වැඩසටහන ඇතුලේ පට්ට අවංකව කතා කරපු එකම ගෑණි තමයි මේ. my hats off to you ගයාත්‍රී 🙏

    • @priyanthisiriwardena7828
      @priyanthisiriwardena7828 10 หลายเดือนก่อน +2

      😅😅😅

    • @ThePushpamali
      @ThePushpamali 10 หลายเดือนก่อน +1

      මටත් එහෙම හිතුනා.....

    • @ajanthafdo6160
      @ajanthafdo6160 9 หลายเดือนก่อน +1

      Yes real truth

    • @ajanthafdo6160
      @ajanthafdo6160 9 หลายเดือนก่อน

      Kawada Hari Sathya jaya Gaya gannawa kiyanne mekatayi

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 9 หลายเดือนก่อน +1

      මෙවන් මවක් ලබපු දරැවන් පින්වන්තයි.❤❤❤❤❤❤

  • @amithathewarapperuma3987
    @amithathewarapperuma3987 10 หลายเดือนก่อน +40

    ඔයා මේ තරම් බුද්දිමත් කාන්තාවක් කියලා කලින් දැනන් හිටියේ නෑ. හරිම ආඩම්බරයි ඔබ ගැන.

  • @jananiadikari26
    @jananiadikari26 10 หลายเดือนก่อน +71

    පිටකවරයට වඩා පොත හාත්පසින්ම වෙනස් බව දැනුනා. ස්තුතියි

  • @imalimaheshika3591
    @imalimaheshika3591 10 หลายเดือนก่อน +72

    ගයත්‍රිගේ පරිණත බව දුටුවෙමි
    ❤❤❤❤

    • @pali516
      @pali516 7 หลายเดือนก่อน

      කථාව මාර පරිනතයි. වනචර කමඇයට පාලනය නරන්න බැහැ.

  • @malikakumudu6903
    @malikakumudu6903 10 หลายเดือนก่อน +128

    ශ්‍රී ලාංකීය කාන්තාවෝ ඇසිය යුතුමයි උගත් බුද්දිමත් ගැහැනියක් මෙතුමි ය හැබැයි නින්දා උපරිම වින්ද කෙනෙක් හරි ම ආඩම්බරයි ❤❤ශක්තිමත් විය යුතුයි දීර්ගායු ෂ ලැබේවා හරි ම සාර්ථක ම ගැහැනියක් තෙරුවන් සරණයි

    • @kasunpriyanga1979
      @kasunpriyanga1979 10 หลายเดือนก่อน

      Charithaya nowe kenekge hoda pamanak hitala ae hoda ape jiwithayata Lan karaganan

    • @sudarshanaperera1446
      @sudarshanaperera1446 10 หลายเดือนก่อน +2

      පවි මෙයා නොපෙන්නුවට ලොකු දුකක් හිතේ තියාගන කතා කරනව වගේ

    • @pali516
      @pali516 7 หลายเดือนก่อน

      මාරම බණ ටික. වල්කම් කලේ ගයත්‍රිද චන්නද? අපි ගයත්‍රිගේ වැදි බණ අහල චන්න වැරදි කාරය කරමු.

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 7 หลายเดือนก่อน

      ​@@pali516 very true.
      Eloquent. Yet, nothing in the true character. What happened with Anuj.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 10 หลายเดือนก่อน +63

    ගයත්‍රි ඔබ හරිම ශක්තිමත් කාන්තාවක් ,ඔබ හරිම විවුර්තව කතා කලා,ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා

  • @mrsred5806
    @mrsred5806 10 หลายเดือนก่อน +39

    ආදරණීය Gayathri, ඔයාගෙ kathava තමයි මම jeevithayata අහපු ලස්සනම ලස්සන kathave.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 10 หลายเดือนก่อน +54

    ආදරෙයි ගායාත්‍රී ඔබ කියන සියල්ලම හරි....
    පුදුමයි ඔබගේ ශක්තිමත් හිත

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 10 หลายเดือนก่อน +34

    ඇස් දෙකෙන් නොදැක කතාහදන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් මේ තුමිය බුද්ධිමත් පැහැදිලි කතාවක් හරිම ආදරෙයි❤❤❤️

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 8 หลายเดือนก่อน +1

      Ekaneee kochchara hodata unnath miniscule Katha hadanawa nugath minisuu

  • @dhammikaherath4087
    @dhammikaherath4087 4 หลายเดือนก่อน +10

    සෑම ගැහැණියකටම ආදර්ශමත් කතාවක්.. ගයාත්‍රි ළඟ ඉස්පිල්ලක, පාපිල්ලක තරමිවත් බොරු වචන නැහැ. මේ තරම් බුද්ධිමත්ව කතා කරන ගැහැණියක් මම මීට පෙර අහල නැහැ. මේ වගේ ගැහැණියක් අතහැර යාම චන්න අවාසනාවන්ත විදියටයි මම දකින්නෙ.

    • @rupikarupika4296
      @rupikarupika4296 3 หลายเดือนก่อน

      Ou sahatika aththa Gayatri adarei theruwan saranai

  • @mrsred5806
    @mrsred5806 10 หลายเดือนก่อน +61

    Gayathri ඔයා මේ moda nivadekeya ඉදිරිපිට ඉතාමත් බුද්ධිමත් ලෙස katha kela. ඔබට ජය.

    • @11uthika
      @11uthika 10 หลายเดือนก่อน +3

      හරිම බොළඳ නිවේදකයෙක්😂

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb 10 หลายเดือนก่อน +53

    ගයාත්‍රී ඔයා හරි . හරිම ආදර්ශමත් කතාවක් .ඔයාටත් දරුවන් දෙදෙනාටත් සුබ අනාගතයක් .තෙරුවන් සරණයි .

  • @maneldissanayake3551
    @maneldissanayake3551 10 หลายเดือนก่อน +62

    ආදර්ශමත් කතාවක්. ආදරණීය අම්මා කෙනෙක්.
    දුක් කසාදයට වඩා දික්කසාදය හොඳයි. අපූරු අදහසක්.

  • @nileeka6147
    @nileeka6147 10 หลายเดือนก่อน +86

    ගයාත්‍රි අක්කා අවංකව කතා කරා එගැන හරිම ආඩම්බරයි .ඇත්ත මමත් එ කතාවට ගරු කරන්වා. මම මෙ වැඩ සටහන බලන්නෙ හරිම ආසාවෙන් ..🧡🧡🧡

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i 10 หลายเดือนก่อน +3

      Anuj ranasinghe oya nili ganikawage kawdaaa thopi wage gon jathiyak
      Oki podi kollo kee denek ekka wate giyadaa

    • @SumanaHerath-nq4xt
      @SumanaHerath-nq4xt 4 หลายเดือนก่อน

      6😊​@@user-hf5wl4de7i

  • @keelaakee2753
    @keelaakee2753 9 หลายเดือนก่อน +22

    මමත් දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .මගේ මහත්තයාත් වේන සම්බන්ධයක් ඇති කරගෙන මට අහු උනා .මම එයාට ඊට පස්සේ අපිව දලා යන්න කිව්වා . ඉතින් මගේ දරුවෝ දෙන්නා නිසා එයාලව දලා මට ව්දෙශ ගතවෙන්න උනා එයලාගේ අනාගතය වෙනුවෙන් . ගයාත්‍රි අක්කා කිව්වා එයාගෙ මහත්තයා වෙන කෙනෙක් එක්ක දැක්කොත් එයාට සතුටක් කියලා . ඒ උනාට එදා මම දැක්ක මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා මටනම් දරාගන්න බැරි වුණා මම මගේ මහත්තයට කම්බුලට පාරක් ගැහුවා .ඒ උනාට අදටත් මම දුක් වේනවා ඒ දේ ගැන .නමුත් දැන් මම ගොඩක් ශක්තිමත් දැන් ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මගෙ එකම ආසාව හොඳ අම්මා කෙනෙක් ව්දිහට හොඳ ගතිගුණ තියෙන දරුවෝ දෙන්නෙක් දයාද කරන්න .❤

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 7 หลายเดือนก่อน

      Meyath ehemmama kammulata gahapu kenek thama. Hebai Channata newei. Wena podi kollekutai kellekutai dennekutama.
      A denna dakala iwasanna beruwa giye ai kiyala hithaganna. Mara talk den.

    • @amarasiriliyanage5966
      @amarasiriliyanage5966 7 หลายเดือนก่อน

      😊

    • @kT2015N
      @kT2015N 2 หลายเดือนก่อน

      @@kuruppuarachchiw4160 Dusheni ge affair eka kadune meya nisane. Meya Anush ekka natanna gathane

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 8 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔබ බුද්ධිමත් ආදර්ශමත් කාන්තාවක්...දරුවන්ට ආදරය කරන මවක්... හොඳ වටහාගැනිමේ ශක්තියක් තිබෙන ගැහැනියක් .. අනෙකාට ඇඟිල්ල දික් නොකර හැම දෙයක්ම සද්භාවයෙන් තේරුම් ගත්ත නුවනැති කාන්තාවන් .❤❤💞💞🌷🌷

  • @srathnayaka5700
    @srathnayaka5700 10 หลายเดือนก่อน +36

    සමහර වෙලාවල් වල ඔබ ගැන ඇතිවූ සියලු වැරදි වැටහීම් නැතිඋනා තෙරුවන් සරණයි ඔබට ගයාත්‍රි ❤❤

  • @hl-vz2md
    @hl-vz2md 10 หลายเดือนก่อน +207

    මේකට කියන්න තියෙන්නේ හොදම කතාව තමා.. අවුරුදු 30 පස්සේ බැඳලා බලපල්ලා තියන ආතල් එක කොහොමද කියලා, අවුරුදු දහඅටෙන් බැන්දට පස්සේ.. පාන් ගෙඩිය හතරට කඩාගෙන.. අර ඉන්න පුංචි එවුන්ටත් කන්න නැතුව.. අම්මා තාත්තාට අඳින්න නැතුව.. ජීවිතයක් ගත කරනවට වඩා.. මෙහෙ හිඟන ලංකාවේ.. අවුරුදු 30 පස්සේ බැන්ද පල්ලා..

  • @diluvidanagevidanage7480
    @diluvidanagevidanage7480 10 หลายเดือนก่อน +27

    කැපකිරීම් කරපු කෙනෙක්.ලබපු අත්දැකීම් වලින් ජිවිතය තේරුම් ගත් කෙනෙක් ❤.

  • @thoughts1624
    @thoughts1624 10 หลายเดือนก่อน +58

    ගයතිු හරිම නිවරදියි .ස්තුතියි .තෙරැවන් සරනයි .

  • @devikarathnakumari2032
    @devikarathnakumari2032 10 หลายเดือนก่อน +57

    අනිවාර්යයෙන් නොගැලපින් මැද දුක් විදමින් ජීවත් විය යුතු නෑ

    • @ajanthakumudini4140
      @ajanthakumudini4140 10 หลายเดือนก่อน

      Ane. Oyala. Denna. Aye. Kasada. Badinna.

  • @AnuruddikaVidanage-mm7kt
    @AnuruddikaVidanage-mm7kt 8 หลายเดือนก่อน +16

    දරුවො එක්ක තනි වෙච්ච කාන්තාවක් ලෙස සමාජය ට ලොකු ආදර්සමත් කතාවක් ආඩම්බරයි....❤️❤️❤️❤️

    • @WithanaGamage
      @WithanaGamage 2 หลายเดือนก่อน

      Adarsamat kenek. Oyaa daruwenta Adarsamat Amma kenek. Maat tani unata daruwenta Adarsamawet jiwet wenawaa. Mama e wege ammalata garu karanawa

  • @littlec3478
    @littlec3478 10 หลายเดือนก่อน +54

    මම දික්කසාද උන දරුවෝ දෙන්නෙක් ඉන්න කාන්තාවක්...මම හිතනවා මේක දික් කසාද උන සෑම මවක්ම ඇසිය යුතුම කතාවක් කියලා....ගයත්‍රි ඔබ අපේ හදවතටයි කතා කලේ....ඔබේ නිර්බය ,අවන්ක අදහස් දැක්වීමට ස්තූතියි ....🌹

    • @ShyamaliWasana-bg5zt
      @ShyamaliWasana-bg5zt 10 หลายเดือนก่อน +1

      මාත්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ​@@ShyamaliWasana-bg5ztඑතකොට පිරිමි කෙනෙක් ඔනේ නැහැ ද ආයිත් ම ජිව්ත යට..

  • @vajiradedigama5030
    @vajiradedigama5030 10 หลายเดือนก่อน +18

    හරි විවෘතව කතා කලා ...ගැහැනියකගේ හැගිම් ඇති සැටියෙන්ම විස්තර කලා
    ඔබට ජය ගයාති❤

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 10 หลายเดือนก่อน +63

    සියලුම කාන්තාවන් ට සතුටින් ආදරයෙන් විවාහ ජිවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 10 หลายเดือนก่อน +11

      මෙය හුඟක් තියෙන්නේ පිරිමියා අතේ..
      ලංකාවේ පිරිමි තමන්ගේ භාර්යාවට සලකන්නේ නෑ..වෙන ගෑණුන්ට නම් ඕන තරම්....

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +4

      ​@@KumariKumari-fw7nc😢😢😢 හැම පිරිමියෙක්ම එහෙම වෙයිද අනේ....මොකටද බන් බැදල 😢😢😢

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 10 หลายเดือนก่อน +28

    ඔයාගෙ ඇතුලෙ ඉන්න සන්වේදී ආදරය හොයන ගැහැනියට මම ඉහලින්ම ගරු කරනවා. ඉතාම විවෘතව කතා කලා.

  • @manelperera5336
    @manelperera5336 10 หลายเดือนก่อน +16

    ඔබ හොද අමිමා කෙනෙක්.මනුස්සයා හොර වැඩ කර කර භාර්ය්‍යාව එක්ක ඉන්නවානම්.චපල මිනිහෙක්මයි.අයින්වම තමයි සුදුසු.විදවනවට වැඩිය එක හොදයි.පතාගෙන එන විදියට තමයි ඔතාගෙන යන්නේ.දරවො හදාගෙන හොදඅමිමෙක් වෙනන.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน +23

    චන්නට තිබුණා ඇය එක්ක ඉන්න.අද පළමු වතාවට ගයාත්‍රී ගැන දුක හිතුණා චන්නට වඩා..මම හැමදාම ගයාත්‍රී ට බැණ බැණ චන්නට හොද කිව්වා..😢😢ඇයට තියෙන්නෙ පිරිමි පෞරුෂයක් ❤❤ චන්න තරම් සංවේදි නෑ ඒකයි වෙනස ඇත්තේ..චන්නට ඕන සාම්ප්‍රදායික ගැහැණියක්...ගයාත්‍රී ට ඕන වෙනස් නිදහස් ගැහැණියක්...❤❤❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +2

      කොහොමත් පරිනත වෙනවා නම් තමයි හොද බැන්දට පස්සෙ නිදහස ඔනේ නම් merry කරන්නේ නැතුව ඉන්න එක හොදයි

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน

      Kiwwata baha..wenna thiyena de siddha wela.mee Gayathri tath Channatai tath wenna thiyena de..

  • @MenukaWeerawansha
    @MenukaWeerawansha 10 หลายเดือนก่อน +18

    "ඒ වගේම අමතක කරන්න හොඳ නෑ.මං හොඳ අම්ම කෙනෙක් වගේම මගෙ දරුවන්ගේ එක පැත්තකින් එ දේවල් බලන හොඳ තාත්තා කෙනෙකුත් ඉන්නව ❤❤ ගයාත්‍රි❤❤❤

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 10 หลายเดือนก่อน +85

    ඇත්තටම ඒ කථාවට ගරු කරනවා.. මමත් ඒ කියපු සියලුම දේ වලට එකගයි.. මමත් ඔබ වගේ හිතන මවක්..

  • @renukagamage5033
    @renukagamage5033 10 หลายเดือนก่อน +88

    මේ පුද්ගලයාගෙ ගෑණු ප්‍රශ්ණ ටික අහන හැටි ලැජ්ජ නැතුව හැමදාම.

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 10 หลายเดือนก่อน +13

    ඇත්තටම ගායාත්‍රි ගෙ කතාව හරියටම හරි නියම කතාව නොගැලපෙන තැන අඩ අඩා ගහ මරාගෙන දුක් කසාදෙක් පරිස්සම් කරනවට වඩා දික් කසාදය හොදයි...ඇය හොද බුද්ධිමත් කාන්තාවක් හොද කතා බහක්

  • @elenieleni3859
    @elenieleni3859 8 หลายเดือนก่อน +4

    හොද බුද්ධිමත් ගැහැණියක් .ලස්සනින් අඩුවක් නැ. හැම අතින්ම බොහෝම ඉහලයි. ජීවිතය තේරුම් අරන් පොලවේ පයගහලා ජීවත් වෙන ගැගැණියක් බුදුසරණයි ජයවේවා !!!

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 10 หลายเดือนก่อน +11

    තනි වූන සෑම මවකටම නිදුක් නීරෝගී බව ත්,යෝධ බල යෝධ ශක්තිය ත් ලැබේවා!

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 10 หลายเดือนก่อน +69

    Love කරන කාලේ විවාහය සුන්දර දෙයක් කියලා හිතුනට විවාහ වුනාට පස්සේ තමයි ඒකෙ රගේ තේරෙන්නේ. හැබැයි එක පාරක් හරි කසාද බදින්න ඕනෙ ජීවිතේ දැන ගන්න.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +4

      හපොයි😢

    • @sududhoni8763
      @sududhoni8763 10 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      මෙහෙම ත් පුලුවන් කසාද බැන්දට පස්සෙ ත් අර afair එක කාලේ වගේ ඉන්න පුලුවන් නම් හොදයි

    • @SLAFPOLICE994
      @SLAFPOLICE994 9 หลายเดือนก่อน

      ​@@yasasediriweera8281එහෙම ඉන්න බෑ. බැන්දට පස්සෙ සාමාන්‍ය පාරෙ හැමදාම දකින මිනිස්සු වගෙ වෙනස් වෙනව. ඒක බැදලම බලන්න ඔයාලා, ගොඩක් වෙලාවට wife ලව් කරන කාලෙ වගෙ ලස්සනට ඇදුම් ඇදල makeup ගාලා ඉන්නෙත් නෑ. ඒ ජීවිතෙ යි බදින්න කලින් ජීවිතෙ ගොඩක් වෙනස්. රෑපය වෙනස් වෙනව/අදහස් වෙනස් වෙනව/මනසික ආතතිය එනව/හිනාවෙන්න අමතක වෙනව/ලමයි හම්බවෙලා කිරි දෙනකොට ගැහැනු අය වැහැරෙනව එහෙම තමයි ඒ ජීවිතෙ. ඒක දැනගෙන තමයි බදින්න ඕනෙ. කැමැත්තෙන්. දන්නෙ නැතුව බදින්න එප.එතකොට දුක් වෙන්න වෙනව. "අනෙ මම කොහොම හිටපු කෙනෙක් ද කියල" ❤ තනියම ඉන්න ජීවිතෙ තරම් ඒ ජීවිතෙ සරල නෑ කියල මතක තියගන ඒ ජීවිතෙ ට ඇතුල් වෙන්න ❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 10 หลายเดือนก่อน +83

    නොබැඳ ඉන්න එකත් තේරුමක් නැහැ . යහපත් පිරිමියෙක් නැත්නම් බැදල වැඩකුත් නැහැ .🤨😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

      මෙහෙම යි බදින්න කලින් ඔනම කෙනෙක් යහපත් වෙන්න පුලුවන් කල් යද්දී යද්දී තමයි සමහර අයහපත් ගතිගුණ එන්නේ

    • @sib1212
      @sib1212 9 หลายเดือนก่อน

      Kolla witrak financially patthen hitiym oka thama wenne, ekne kellontath lamayek hambena kanwath hoda rassawak krl ithuru krl geyak hadagann a/l kale idam kiynne, godak kellonta 20,25 weddi aniwaryen badinna one wage gon seen ekakane inne😂

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 10 หลายเดือนก่อน +13

    ඔබ හරි Gayathree, අපි මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ යම්කිසි schedule එකකට අනුව අපිට පවරල තියෙන රාජකාරිය ඉටුකරන්න. ඒ ජීවිතය අපිට හරියටම කුලියට ගත් ගෙදරක් වගේ. ඒ ගෙදර අපිට තනියම ජීවත්වන්න නොහැකි නිසා අපි අම්ම, තාත්ත, සහෝදරයෝ පසු කලෙක සැමියා , දරුවන්ගේ අතින් අල්ලගන්නවා. අපි ඒ ගෙදර කුලිය ගෙවලා ඉවර වෙන කොට ඒ අයව හැමෝම අතහැරල යන්න වෙනව. ඔයා ඔය වයසට ඒක තේරුම් අරගෙන තියෙන එක සතුටුයී. Good luck

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 10 หลายเดือนก่อน +58

    ජිවිතයම දුකක් ... සියල්ලම අනිත්‍යයි ... ගැලවුන දවසට සියල්ලම නිවි සැනසිම ලැබෙයි .... ❤❤

    • @nadeekanadee1761
      @nadeekanadee1761 10 หลายเดือนก่อน +4

      ඔව්.ඔයා හරි

  • @nilanthapushpakumara2263
    @nilanthapushpakumara2263 10 หลายเดือนก่อน +35

    I never believed gayathri is such a women. I wonder she is very intelligence and clever. Really she is a mother for the sake of kids. So respect.........

  • @jeevscreations7900
    @jeevscreations7900 10 หลายเดือนก่อน +12

    Excellent 👌❤
    ඔයාට මානසික සහනය සැනසිල්ල අත්වේවා ගයාත්‍රි ❤
    ගැලපෙන්නේ නැති අය එකතු උනහම දෙන්නම පව්...

  • @user-ne5or7oc1t
    @user-ne5or7oc1t 10 หลายเดือนก่อน +11

    හරිම හෙද අමිමා කෙනෙක්....මෙතුමිය කියන කතාව මගෙ ජිවිතයටත් ලෙකු ශක්තියක් .❤❤❤❤

  • @shashinimadhushika1028
    @shashinimadhushika1028 10 หลายเดือนก่อน +21

    ගයත්‍රි කියන්නේ කෙලින් කතා කරන ශක්තිමත් කාන්තාවක්.ඇයගේ ඉදිරි අනාගතය සාර්ථක වේවා.you are the strong women in the world ❤

    • @IDissanayake
      @IDissanayake 4 หลายเดือนก่อน +1

      Natfm
      Balmgala

    • @bisomenike
      @bisomenike 4 หลายเดือนก่อน

      Woman

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน +70

    බුද්ධිමත් කතාබහක් සමාජයට ගතයුතු දේවල් බොහෝයි...❤

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 10 หลายเดือนก่อน +23

    සුන්දර , ශක්තිමත් , අම්මා කෙනෙක් . සුබ අනාගතයක් ඔයාලට . 💔🎋💖❤️💚

  • @pradeepperera8154
    @pradeepperera8154 10 หลายเดือนก่อน +57

    දෙමාපියන් ,නෑදෑයන් ,සමාජයයේ මිනිස්සුන්ව සනසවමින් නොගැලපීම් සමග විදවමින් ජීවත්වෙනවට වඩා, වෙන්වෙන එක දෙදෙනාටම යහපතක් .

  • @NelumLanka
    @NelumLanka 10 หลายเดือนก่อน +9

    කව්රැ මොනවා කිව්වත් අම්මා කෙනෙක් ඔබට සතුටින් ඉන්න ශක්තිය ලැබේවා

  • @priyanika3629
    @priyanika3629 10 หลายเดือนก่อน +15

    ඇත්තටම සල්ලි තිබෙන මිනිස්සුන්ට එක ගෑහැනියක් නොවේ ගොඩක්ම ගෑනු ඉන්නවා..ඔබ තුමිනිය නොවේ කසාද බැඳල විදිනවට වඩා විදවන අය තමයි වැඩිපුර ඉන්නේ...මේ ශරීර කුඩුවට රැවටිලා බැදීම් වැඩිකරගෙන..නොමැරෙන්න ආපු අය තමයි. මේ ලෝකෙ ඉන්නේ..ඔබ තුමිය ජීවිතය බොහෝ දුරට තේරුමි අරගෙන...ආදරය කියන්නේ අල්ලා බැදලා හිරකරලා..බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නොවේ...ඔබ තුමිය ලස්සනට ඉන්නවා...ජීවිතය තේරැමි ගත්තු නිසා තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ගොඩක් දේවල් මෙතන තියෙනවා පෞද්ගලික ව කොහොමද මෙහෙම කියන්නේ sis..

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 10 หลายเดือนก่อน +10

    Great woman 👍
    Good luck dear!
    තරුණ වයසේ අය ඇසිය යුතුම කතාවක්..ගැහැණු ළමයින්ට ජීවිතය වරද්ද ගන්නේ නැතුව ජීවිතය ගොඩ නගා ගන්න ලොකු පණිවිඩයක්..

  • @Ayesha-qn1vo
    @Ayesha-qn1vo 10 หลายเดือนก่อน +17

    ඇත්තටම ගයත්‍රි මෙච්චර හොදට ජීවිතේ තේරුම් ගත්ත කෙනෙක් කියල මන් හිතුවෙ නෑ .අපේ රටේ මිනිස්සු හරිම නරකයි.ඒ කටකතා නිසා කොච්චර වැදගත් අයගෙ ජීවිත වලට හානියක් වෙනවද කියල මිනිස්සු හිතන්නෙ නෑ .මන් සම්පූර්ණ වැඩසටහන බැලුවා.ඇත්තටම ගයත්‍රී ගොඩාක් හොද අම්ම කෙනෙක් .එයා ගොඩාක් හොදට ජීවිතේ තේරුම් අරන් තියෙනව .අනේ මන් මේ මිනිස්සුන්ට එකම දෙයක් කියනව.කිසිම දෙයක් දන්නෙ නැතුව කාටවත් චරිත සහතික දෙන්න එපා.

  • @dean4054
    @dean4054 10 หลายเดือนก่อน +7

    Great Speech!! Keep you courage forever Gayathri !!!

  • @user-me8ek1ru1z
    @user-me8ek1ru1z 10 หลายเดือนก่อน +36

    ඇත්තම තමයි මෙයා නම් මහ මොවුන් ගල් ප්‍රශ්න අහන්නේ ඔයිට වැඩිය ටිකක් වැදගත් උනා නම් හොඳයි

  • @user-ep4pr2bb4y
    @user-ep4pr2bb4y 8 หลายเดือนก่อน +3

    ඔබ හොඳ හදවතක් ඇති අම්මා කෙනක්.ඒක ඔබේ අවංක වචන වලින් මම දැක්කා.ඉතින් ගොඩක් සතුටුයි ඔබ වගේ කාන්තාවක් ඒවිදිහට ජීවත් වෙනවට. ඒක අපටත් ආදර්ශයක් .

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 10 หลายเดือนก่อน +61

    මේ කතාව අද ඉන්න පත්තිනි අම්මලා වෙන්න හදන ගෑණුන්ට හොද කතාවක්.

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 หลายเดือนก่อน +2

    අවන්කවම කතාකරනවා ඒයා කියපු හැම වචනයක්ම 100%ඇත්ත ගරැකරනවා කාන්තාවක් හැටියට ඒගේ ශක්තිවන්ත කමට

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයා කියන්නේ ඇත්ත නම් ඔයා හරි ම වටිනා ආදර්ශමත් ගැහැනියක්,නිළියෝ නිසා ඔයා ඔය හිතන විදිහ ගොඩක් අගෙයි ,ඔයා ගේ දරුවන් ළගට වෙනත් පිරිමි යෙක් ගන්නෙ නැහැ කියන වචනෙ උතුම් මවක් ගේ හැගීමක් . ඔයා හොදයි ,එයා වැරැදි කළාට ඔයා යහපත් ගුණ වත් මවක්වීම ම වැදගත් ❤️

  • @luvurslf2198
    @luvurslf2198 10 หลายเดือนก่อน +6

    පිරිමියා අවංක නම් ඔයා වගේ හිතන කෙනෙක් නැති කර ගන්නේ නෑ ❤️🌹🙏

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 10 หลายเดือนก่อน +8

    ධෛර්ය කාන්තාවන් ආදරේ ගොඩක් නින්දා අපහාස මැද්දේ හොද ගමනක් යනවා තෙරුවන් සරණයි

  • @gawarawelagunarathana4622
    @gawarawelagunarathana4622 10 หลายเดือนก่อน

    ඉතා ම හොඳ සාකච්ඡාවක්.හරිම වටිනා තොරතුරු .ඇය සැබැවින් ම අවබෝධයක් ඇති කෙනෙක් .පිරිමි තරමක් ලැජ්ජා විය යුතුය .සැබැවින් ම මෙහිදී කාන්තාව ආදරය කොට තිබේ ..මෙය තමයි අවබෝධය .මෙය අවබෝධයෙන් අතහැරීමයි.මේ බෝධිසත්ව ගතියක් .ගැහැණු පිරිමි කාටත් සාර්ථක ජීවිතයකට හොඳ කතාවකි.තෙරුවන් සරනයි

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy 10 หลายเดือนก่อน +11

    හදවතින්ම කතා කලා ඇය.... ආඩම්බරයි ඔබ ගැන.... ❤❤❤😊

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 10 หลายเดือนก่อน +83

    දරුවන්ටත් ලැජ්ජාවක් ඇති කරමින් ජීවිතය ගෙවන අම්මලට ඔබතුමිය ආදර්ශයක්.තමන්ට නොගැලපෙන කසාද කරගෙන බොරුවට අපි හොදින් ඉන්නවා කියමින් රගන කාන්තාවන් අතරේ ඔබ ඇත්ත කතා කරන අවංක මවක්.තෙරුවන් සරණයි

    • @mahagedarahousesale4210
      @mahagedarahousesale4210 10 หลายเดือนก่อน +1

      Badin oniye wenna onitika wenawnm meyata bala kollek inne

    • @sanssiriwardana2376
      @sanssiriwardana2376 10 หลายเดือนก่อน

      @@mahagedarahousesale4210තෝ දැක්කද ? චීත්තයා 😂😂😂😂😂

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 10 หลายเดือนก่อน +1

      ​@@mahagedarahousesale4210එයාටත් පිරිමියෙක්ගෙ ආදරයක් අවශ්‍ය ඇතිනේ. දරුවො ලොකුයි, එක දරුවෙක් විවාහ වෙලා . දරුවෝ නිසි වයසට එනකං රැකබලා ගත් එකම ලොකු දෙයක්නෙ. දැන් කියන්න එපා දරුවො බැන්දාම සියල්ල අතහැරලා බනක් භාවනාවක් කරගෙන අම්මලා උනහම ඉන්නන ඕනි කියලා.😂

    • @user-hf5wl4de7i
      @user-hf5wl4de7i 10 หลายเดือนก่อน +2

      Thopi bath kana hark tikk
      Oya wesi podi kollo kee denek ekka wate giyadaa

    • @user-zi2ed1nh8q
      @user-zi2ed1nh8q 10 หลายเดือนก่อน

      දැක්කා ද

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน +27

    චන්න හොදට මෙ කතාව බලන්න ඇයට ඔබව අතිශය අවශ්‍යයි නේද❤❤

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 10 หลายเดือนก่อน +2

    ඔයාලගේ මුල්ම ඩ්‍රාමා එක මං බල්ලා තියෙනවා එදා නම් ආස වුණා ඔයාලා දෙන්න ඇත්තටම එකතු වෙනවා නම් කියලා ඒ දේ සිද්ධ වුණා channa කියන්නේ හරි අහංකාර මනුස්සයෙක් අනේ ඔයාගේ චරිතයට ගැලපෙන්නෙ නෑ කොහොමත් . ඔයා ගැන ආඩම්බරයි ගෑනියක් උනහම ඔහොම තමයි ජීවත් වෙන්න ඕන ❤❤

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයි පුතේ හරිම ආඩම්බරයක් ඔබ වැනි අමිමා වරැ බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍

  • @user-hn8rg9gh6n
    @user-hn8rg9gh6n 8 หลายเดือนก่อน +4

    ජීවිතේ කියන්නෙ කසාදෙම නෙවෙයි. ගැහැනියකට ජීවත් වෙන්න පිරිමියෙක් අවශ්‍යම නැහැ කියන එකට හොද නිදසුනක් මේ❤

    • @raninivithigalage
      @raninivithigalage 7 หลายเดือนก่อน

      පිරිමියෙක් අහිමි වන හැම කාන්තාවක්ම අාදරය රැකවරණය අහිමි වුන වේදනාව ලෝකෙට නොපෙන්නුවට හදවතින් විඳිනවා .

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 10 หลายเดือนก่อน

    Hareema lassanai kathawak. Aththa Aththa hatiyata dakina polawe paya gahala jeewath wena lassana gahaniyak. Kiyanna wachanayak ganema Aththa. Honda Amma kenek. Ape jeewithayata ganna godak dewal thiyenawa.

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 10 หลายเดือนก่อน +5

    අද ගයත්‍රි නංගි වගේ අය හරිම අඩුයි.එයා හරිම හොද කාන්තාවක්.❤

  • @chanal6695
    @chanal6695 9 หลายเดือนก่อน +2

    මගේ ආසම නිලිය ඔයා ඔයා කතා කරනකොට ඕනි තරම් කාලයක් අහන් ඉන්න පුලුවන් ඔයාගේ dramas වලට මම හරිම ආසයි ඔයා ඉන්න වැඩසටහන් මම බලනවා ඒ ඇයිද මන්දා මම ඔයාට ගොඩක්ම ආසයි ආදරෙයි මේ වැඩසටහන මම දැක්කේ පරක්කු වෙලා ඔයා හරිම පරිනත ගැහැණියක් ජිවිතේ ඉතාමත්ම හොදින් අවබෝධ කරගත් ඉදිරි අනාගතයේ සියලුම දේ සාර්ථක වේවා සැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ඔයාටත් ඔයාගේ දරුවෝ දෙන්නටත් පැත්තකින් ඉදන් හැමදේ සොයා බලන ඔයාගේ ඉදපු සැමියා චන්නටත් ❤

  • @fathimafathima7936
    @fathimafathima7936 10 หลายเดือนก่อน +3

    හොඳ ආදර්ශමත් කතාවක් ආසම චරිතයක් ආදරණීය මවක් තෙරුවන් සරණයි ඔබතුමිය ට❤❤❤

  • @rajaniperera5506
    @rajaniperera5506 10 หลายเดือนก่อน +3

    I enjoyed this programme.Respect your great ideas

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 10 หลายเดือนก่อน +4

    අනිවාර්යෙන්ම සුපිරි අම්ම කෙනෙක්. අාදරනිය මවක් සුබපතනව. 💞💪

  • @chathurikaranasinha8983
    @chathurikaranasinha8983 3 หลายเดือนก่อน

    ගයාත්‍රි හරිම ලස්ස්නට කතා කරනව ..හරිම වටින අදහස් ...ඒ වගෙම විශෙශත්වයක් තියනවා ජ්න්න වගෙම ගයාත්‍රි එකිනෙකාට ගවුරව කරමින් කතා කරන එක එයාලා වෙන්වුනත් එකිනෙකාට අපහාස කරමින් වැරදි කියමින් කවදාවත් කතා කරලා නෑ

  • @dewdu4863
    @dewdu4863 10 หลายเดือนก่อน +13

    හොද ආදර්ශ්ශමත් කතාවක් හොද මවක් .♥

  • @sujaniherath3105
    @sujaniherath3105 10 หลายเดือนก่อน +5

    ගොඩක් ආදරෙයි ඔයාට dear GAYATRE.. ඔයා ගොඩක් ලස්සනයි හැමදාම.

  • @9crickrt-zt7kc
    @9crickrt-zt7kc 9 หลายเดือนก่อน +2

    ඔයානම් හරිම බුද්ධිමත් අක්කි හැම කෙනෙකුටම ආදර්ශයක්

  • @inokadissanayake7710
    @inokadissanayake7710 10 หลายเดือนก่อน +1

    Lassanai aththa athi satiyen kiyanawa.
    Harima lassana kathawak. Sathutin Inna.

  • @koshilagayathri4086
    @koshilagayathri4086 10 หลายเดือนก่อน +6

    අහන ප්‍රශ්න ටික වෙනස් කලා නම් හරි.....😊

  • @marisandaya9060
    @marisandaya9060 10 หลายเดือนก่อน

    මමත් ඔයා wagema thaniwechcha geaniyek. ඔයාගෙ wachana මට හරිම sakthiyak. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. ජේසු පිහිටයි ඔබට ❤

  • @lakshmipathmalatha8724
    @lakshmipathmalatha8724 2 หลายเดือนก่อน

    Obage adahas adahanna watinawa...Bohoma wadagath...Duula dennag e manasa aull nokara wagakeem hadunaagena lassana jeevithayak gewanna obathumiyawa adahamiii...all the best! Daruwange physical yana dihaawaka giyaden...u be strong Maam...

  • @j.j.m.k8235
    @j.j.m.k8235 10 หลายเดือนก่อน +8

    කළා කරුවෝ ආදර්ශමත් විය යුතුයි. ආදර්ශමත් වීමට නොහැකිනම් නිහඩව සිටිය යුතුයි. මන්ද අලුත් පරපුර වෙනුවෙන්.ඔවුන්ට සමාජයේ ආදර්ශමත් වැඩිහිටියෝ නොවන නිසා

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 10 หลายเดือนก่อน +13

    ඔයා ගැන හරිම සතුටුයි. අම්මා කෙනෙක් වෙලා ඔයාගෙ සිතෙහි
    තියෙන ධෛර්ය සතුට ගැන. ඔයාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා ! ❤️

  • @user-li8rp7wd8x
    @user-li8rp7wd8x 10 หลายเดือนก่อน

    Mama hithagena hitiyata wada gayathri oya honda kenek.oyage idiri jeewithaya sathutinma inna labewa,Budu Saranai!!!

  • @nelimalasuki3400
    @nelimalasuki3400 4 หลายเดือนก่อน +2

    ඇත්තටම මම ආදරේ කරපු දෙන්නෙක් තමයි ගයාත්‍රී චන්න දෙදෙනා ගයාත්‍රී ගේ හිතේ තියෙන ⁣දේ කියනවා එඩිතරයි ලස්සන ට හිටිය පවුලක් දුකයි මොනව කරන්න ද ගයාත්‍රී දුවලා දෙනත් එක්ක සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 10 หลายเดือนก่อน +16

    What I understood from your discussion is Intelligence, Courage and Determination can become 3 elements to succeed the LIFE OF A WOMAN who is Married or Singal! ❤

  • @ManjuManju-de7bj
    @ManjuManju-de7bj 10 หลายเดือนก่อน +3

    Aththa kathawak. Math ekagai e kathawata... galapimak nathi thana jeewithak na. Me jeewithe widinna misak widawanna neme one. ආදර්ශයමත් කතාවක් ...

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 10 หลายเดือนก่อน +9

    නියමයි ගයත්‍රි. ඔයා නම් great

  • @tilakwithanage24
    @tilakwithanage24 10 หลายเดือนก่อน +9

    She is an intelligent mother.

  • @user-kp6fr8ft8u
    @user-kp6fr8ft8u 10 หลายเดือนก่อน +24

    හොද ආදර්ශයක් දෙන කතාවක් ඔයා නියමයි ගයත්‍රි අක්කේ❤

  • @user-ts5lh6sm3j
    @user-ts5lh6sm3j 9 หลายเดือนก่อน

    Respect you Gayathri..
    ඉස්සර ඉදලම ආසම කෙනෙක්. හරිම ලස්සනට , වැදගත් විදිහට, ආදර්ශමත් විදිහට කතා කලා. හැමදාමත් සතුටින් ඉන්න. ❤

  • @dildilr1872
    @dildilr1872 4 หลายเดือนก่อน +1

    කතා කරපු හැම දෙයක්ම ඇත්ත මම නම් හෙන ආස චරිතයක් සතුටින් ඉන්න බුදු සරනයි

  • @user-ty2eo4tk7m
    @user-ty2eo4tk7m 10 หลายเดือนก่อน +3

    You are truely a role model Gayathri. Your courage, intelligence and honesty is remarkable. You passion to help the animals shows how kind you are.

  • @ajanthafdo6160
    @ajanthafdo6160 9 หลายเดือนก่อน

    Yes very true ,kiyapu Hama wachanayakma harima sathyak, Saha buddimath e hamadama Aya Jewithe ugath athdakim , oyata thunuruwan saranayi

  • @kusumgunasekara4214
    @kusumgunasekara4214 4 หลายเดือนก่อน +1

    ඔයා ගැන ආඩම්බරයි.හිතක් කැඩුනාට පස්සෙ ආයෙනම් එකතු වෙන්න හිතන්නවත් එපා.තනිව ඉන්න එක දුකයි තමයි. ඒත් ඔබට ශක්තිය ඉදිරියටත් පතනවා❤

  • @sriyanicool1738
    @sriyanicool1738 4 หลายเดือนก่อน

    මමත් දික්කසාද වුන kantwak දරුවකු සමඟ taniuna මවk. ඔබ ga වැඩ sathana සමාජය ta ලොකු adrsayk. .taniuna katawkata danana හැඟීම hadwatinma kata kala . Thanks ඔබ ta